ලෝකයේ සක්‍රීයම ගිනිකන්දක් ඇති වනවාටු දූපත්වල සංචාරය🏝️ 🇻🇺 Episode 2 | Vanuatu Tour 2023 | Gutdgrip

  Рет қаралды 19,917

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 76
@lalithpathiraja7756
@lalithpathiraja7756 8 ай бұрын
වෙනස්ම විදියේ අද්දැකීමක් ..ස්තුතියි අපිත් එක්ක ගියාට ..🙏❤️
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 8 ай бұрын
අයියො මෙ ප්‍රොග්‍රැම් ගොඩක් මිස් උනා දිගටම.. ❤ බලමු පහුගිය දවස්වල බිසී 👍👍👍
@manulanilesh7811
@manulanilesh7811 8 ай бұрын
වෙනස්ම සංචාරයක්.අලුත් අත්දැකීමක්.thanks අයියා නොදන්න රටකට අපිව එක්කගෙන ගියාට
@thilijay8837
@thilijay8837 7 ай бұрын
මල්ලි සුපිරියට විස්තර කරනවා 🔥🤟
@athulatennakoon2036
@athulatennakoon2036 8 ай бұрын
වෙනස් ම වීඩියෝ එකක්. ගොඩක් සතුටින් බැලුවේ
@vinushcharuka5016
@vinushcharuka5016 8 ай бұрын
Episode 2 Niyamai ayye ohoma digatama videos damu Videos patta Jaya veva🥰😍😘
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 8 ай бұрын
ආආආආ.. මේක සුපිරි... මල්ලි හොදට විස්තර ප්‍රචාරයක් දෙනව.. 😂.. දකින්න නොලැබෙන දුර්ලභ දර්ශන කීපයක් දකින්න ලැබුනා.. 👍. හොදම සීන් එක තාත්තා.. නියම රසිකයෙක් සිංදුවත් ෆට්ටම.. ඇඈඈ.. 😁❤️❤️❤️. තැන්ක්ස් මදුරංග වීඩියෝ වලට 👍👍
@nimalirathnayaka2535
@nimalirathnayaka2535 8 ай бұрын
Very nice experience 👌👌👌👌
@Nipundils
@Nipundils 8 ай бұрын
පිස්සුවක් ඇබ්බැහි වෙන සුලුයි❤
@ajithpallawala2177
@ajithpallawala2177 8 ай бұрын
ෂා, නියම ට්‍රිප් එක, මරු, මරේ මරු,👍👍👍👍🍾🍾
@diaryofnishantha
@diaryofnishantha 8 ай бұрын
කාලෙකින්නෙ මල්ලිලා ❤❤
@sampathabeyrathne5195
@sampathabeyrathne5195 8 ай бұрын
සුපිරි ගමනක් ස්තුති ❤
@hansaraperera744
@hansaraperera744 8 ай бұрын
maru series eka 🔥🔥🔥 pihi aran yaddi airport walin prasnayak un nadda?
@dilippoco7740
@dilippoco7740 8 ай бұрын
සුපිරම අත්දැකීමක් .... ලෝකයේ වැඩිදෙනෙක් නොකරන දුර්ලභ සංචාරයක් ...!
@damithprasanna1024
@damithprasanna1024 8 ай бұрын
aiya vlog eka karanawada malli karanawada kiyala hitha ganna ba patta niyamai thapparayak nara okkoma video balala thiyenne mama ikmanata thawa ekak danna
@shanthaliyanagama509
@shanthaliyanagama509 8 ай бұрын
Excellent
@Story_508
@Story_508 8 ай бұрын
Elaa ❤
@pixel-unlimited
@pixel-unlimited 8 ай бұрын
මාරම අත්දැකීමක් . බොහොම ස්තුතියි.
@Newtradingplatform
@Newtradingplatform 8 ай бұрын
ඒ පොල් ගස් ටිකනම් ඉවරයි😂😂, එකක ගෙඩි සීයක් වගේ තියෙනවා ආන් අය්යා😄😄😄❤️
@indulaudam3078
@indulaudam3078 8 ай бұрын
Ekanam maru 😮♥️
@damithsandaruwan5095
@damithsandaruwan5095 4 ай бұрын
ලංකාවෙ පාලනයට සමාන දූපතක් එහෙනම් තව තියනවා නේ. හැබැයි මින්ස්සුන්ගෙ රටේ පිරිසිදු බව නම් අපිට වඩා ඉහලයි. බොහොම ස්තුති මේ වගෙ දැනුම ලැබෙන videos අපිටත් බලාගන්න සලස්වනවට මහන්සියට හිස නමා ආචාර කරනවා❤❤❤❤❤❤
@chahuras
@chahuras 8 ай бұрын
මරු මරු බලන් හිටියෙ .... වීඩියෝ එකක්❤
@ishanayantha7925
@ishanayantha7925 8 ай бұрын
Kalekin Dakinna labuna ekth sathutak aiya ❤❤
@sachinlakshan3089
@sachinlakshan3089 8 ай бұрын
Super b brother❤❤❤
@prabathpriyadarshanaperera1181
@prabathpriyadarshanaperera1181 8 ай бұрын
Amazing ❤️👍
@shamodkushan
@shamodkushan 8 ай бұрын
Menaka dan travel walata set wenne nedda?,
@janithchandima5169
@janithchandima5169 8 ай бұрын
🙏🙏💐💐😘😘
@lakmal-uc6ql
@lakmal-uc6ql 8 ай бұрын
අත්දැකීමෙන් කියන්නේ ගිනිකන්ද ලගට යන එක ලොකු අවදානමක්. මෙතන safety precautions මුකුත්ම නැනේ. europe වල තියෙන ගිනිකදු වල හැමවෙලාවෙම අවදානම නිරීක්ෂණය කරනවා. මේ වගේ ගිනිකදු ක්ෂණික විදරනයක් ඕනෑම වෙලවක්ක වෙන්න පුළුවන් වෙන්න පුළුවන්
@dulara_j
@dulara_j 8 ай бұрын
Niyamai 🥰
@sithumgayantha4422
@sithumgayantha4422 8 ай бұрын
❤️❤️❤️💥
@radilsanjuna2999
@radilsanjuna2999 8 ай бұрын
❤😍
@RuvinH
@RuvinH 8 ай бұрын
maduranga ayyage mallita: thank you🤲❤
@dumidupramith3881
@dumidupramith3881 8 ай бұрын
Supiri bro la
@diliprohan6462
@diliprohan6462 8 ай бұрын
👍👍👍👍
@sasankavirajith8944
@sasankavirajith8944 8 ай бұрын
😍😍
@chamodhdilan4497
@chamodhdilan4497 8 ай бұрын
ආයෙ active වුන එක හොදයි ඒ කාලෙ පිස්සුවෙන් වගේ ඔයාලගෙ video බැලුවෙ , ආයෙ adventure ටිකක් බලන්න ආසයි.
@ruvan73
@ruvan73 8 ай бұрын
ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ ඔයාලගේ,,,,,,,,,,,,,,,,, අර දූපතට අපේ දේශපාලුවෝ ටික ගිහින් දැම්මනම් හරි,,,,,😃
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
Okun ටික ara ගිනි kanda katata tallu කරන්න ona tambila maranna
@lahirusajana4727
@lahirusajana4727 8 ай бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් ගොඩ කලයක් ඉදන් බලන් ඉදිය.. ❤️❤️
@sehansehandimantha1427
@sehansehandimantha1427 8 ай бұрын
❤❤❤කාලෙකින්
@Y.Cperera
@Y.Cperera 8 ай бұрын
❤❤
@sampathhettiarachchi9909
@sampathhettiarachchi9909 7 ай бұрын
Paththa palathe yanna hoda na
@tharindubro3422
@tharindubro3422 8 ай бұрын
Wenasma athdekimak❤
@ThilinaGayan-tf9jt
@ThilinaGayan-tf9jt 8 ай бұрын
❤😊
@kavindumadushan823
@kavindumadushan823 8 ай бұрын
🤩😍
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
Maga jivitaya balapu watinama වීඩියෝ wak lankawa අපිට lakuma addakimak satutin enna
@mrlaara1384
@mrlaara1384 8 ай бұрын
🥰
@nimsara-pq8mr
@nimsara-pq8mr 8 ай бұрын
@ChathuraRuwan-ny6ue
@ChathuraRuwan-ny6ue 8 ай бұрын
Lankawa wagamatami..
@sachithhero
@sachithhero 8 ай бұрын
හම්මෝ කාලෙකින්.
@dilippoco7740
@dilippoco7740 8 ай бұрын
Digicel සමාගමේ බෝඩ් ගොඩක් දැක්කා.. කොදෙව් දූපත් වලත් ප්‍රදානම service provider ලෙස කටයුතු කරන්නෙත් Digicel.
@ans1628
@ans1628 8 ай бұрын
පාර දෙපැත්තේ ලංකාවේ වගේම තමයි....
@EvilSpiRiTz
@EvilSpiRiTz 8 ай бұрын
lankawa hodai ne . mevidiyata
@mudantha1
@mudantha1 8 ай бұрын
නිධානයක් උඩ හිඟාකන රටක් වගෙ නෙ
@naduladarshana1608
@naduladarshana1608 8 ай бұрын
ලුනු නැති උනත් කමක් නෑ කලෙකින් උබව දැක්කනෙ🫡
@DinithKaveesha-eb2op
@DinithKaveesha-eb2op 8 ай бұрын
ලංකාවෙ ආන්ඩුවත් ඔයවගේම තමා
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 8 ай бұрын
කවුද යකෝ පොල් ගස් නැගපු එකා...😀😀😀
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 8 ай бұрын
ගිනි කන්ද තමා ආතල්
@pcguid3006
@pcguid3006 8 ай бұрын
225තල්ලු කරමු
@sugathjayasinghe9988
@sugathjayasinghe9988 7 ай бұрын
අඹ හැදෙන්නේ වාරෙට බං..😂
@pasindumalinga1103
@pasindumalinga1103 8 ай бұрын
ලංකාවත් ඔය විදියම තමා, අන්ත දූශිතයි... පිට රටකින් ලංකාවට එන ඕනම සංචාරකයෙක් ට ඔය දේම ඔය විදියටම දැනෙනවා හැඟෙනවා ඇති.😢
@dumindaudayanga2852
@dumindaudayanga2852 8 ай бұрын
ඔච්චර නම් නෑ නිකං බොරු කියන්න එපා
@chathurabuddima6146
@chathurabuddima6146 8 ай бұрын
😢😢
@Nipstudio
@Nipstudio 7 ай бұрын
රාජපක්ෂ පරම්මරාවෙ කවුරුහරි වෙන්ඩ ඔනී ඇත්තෙ
@anuradhasamarakoon9730
@anuradhasamarakoon9730 8 ай бұрын
බොරු පඩේ නැතුව technical vedios tikak දාන්න bro
@vishulab5533
@vishulab5533 8 ай бұрын
Mokakda obathuma dekka pade me video wala ? 🤔
@Oshan_Nissanka
@Oshan_Nissanka 8 ай бұрын
@mudantha1
@mudantha1 8 ай бұрын
❤❤
@ashithadilshan8725
@ashithadilshan8725 8 ай бұрын
❤😊
@chanakamadhushan8322
@chanakamadhushan8322 8 ай бұрын
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 8 ай бұрын
👍👍👍👍😍😍😍
@travelwithfamily4266
@travelwithfamily4266 8 ай бұрын
❤❤❤❤❤
@esalasandamal-en4ri
@esalasandamal-en4ri 8 ай бұрын
❤❤❤
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
❤❤❤❤❤❤
@sanjayamaduranga3982
@sanjayamaduranga3982 8 ай бұрын
❤❤❤❤
@EnthusiasticGolfCart-jd7wt
@EnthusiasticGolfCart-jd7wt 8 ай бұрын
❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Rathkele Pathana | රත්කැලේ පතන
13:55
Hiking Lovers
Рет қаралды 1,3 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 108 М.