Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants

  Рет қаралды 124,305

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 450
@thusithaindika444
@thusithaindika444 11 ай бұрын
මේක නම් එහෙම්පිටින්ම Adventure Movie එකක්. වීඩියෝ එකෙ අන්තිම ටික යද්දිත් පපුව ගැහෙන එක නැවතුනේ නෑ. අම්මෝ... මේක නම්... ඇත්තටම අයියේ විවේකය තියෙන හැම වෙලාවකම youtube එකේ travel, off road, වගේ වීඩියෝ බලන කෙනෙක් මම. මේ වෙනකොට සෑහෙන කාලයක් තිස්සේ එපා නොවී, episode එකෙන් episode එකට ආසාව කැමැත්ත වැඩි වෙන චැනල් එකක් තමයි Travel Weekend කියන්නේ. video Quality එක, Creativity එක එන්න එන්නම වැඩි වෙනවා. එක මොහොතක් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ, වීඩියෝ එක කොච්චර දිග වුණත්. ඇත්තමයි. පාර දිගේ එන්න ආපු අලියත් හැරිලා වෙන දිහාකට ගියේ සොබා දහමේම ආශිර්වාදයෙන්ද මන්දා. ඒ සිද්ධියේ අන්තිමට මොකද වුණේ කියල දැක්කේ නම් නෑ තමයි. හැබැයි කට්ටිය කරදරයක් නැතුව ඉස්සරහට ගියේ එතන ප්‍රශ්නයක් නොවුන නිසානේ. අර වඩු කුරුල්ලන්ගේ කූඩු, අනිත් සුදු පාට කුරුල්ලගේ කූඩුව( නම දන්නේ නෑ) උකුස්සෙක් මාලුවෙක් අල්ලපු හැටි, කිඹුලා ඒ පැත්තට ගිය හැටි... මේවා දකින්නේ සොබාදහම දිහා හොඳ නිරීක්ෂණ ඇහැකින් බලන අයට විතරයි. ඒ හින්දා මේක 4 wheel drive Off Road ආතල් එකක් ගන්න ගිය ගමනක් කියලා මං හිතන්නේ කාටවත්ම චෝදනා කරන්න නම් බෑ... ඒ වගෙම කෙනෙකුට හිතෙන්න පුලුවන් වනෝද්‍යානයක් අස්සට වාහන අරන් ගිහින් ඒක විනාශ කරනවා කියලා. එහෙම කියන අයනේ අපේ ඉන්නෙත්. හැබැයි ඒකටත් උත්තරයක් අනුර අයියා කියපු දේකින්ම ලැබුණා " මේ පැත්තෙන් නම් පාර හොඳයි හැබැයි අපට යන්න අවසර තියෙන්නේ මේ වැටිලා තියෙන පාර දිගේ විතරයි"... නීතියට ගරු කරලා සොබා දහමට හිස නමලා අර වතුර වලේ සෑහෙන වෙලාවක් ඔට්ටු වුණේ පරිසරය වනසන්න තුන් හිතකවත් අදහසක් නැති නිසාමයි. නීතියට බයකට නෙමෙයි. මං ආයෙත් වතාවක් සමාව ඉල්ලනවා මගේ වැඩි ආදරය කොළ පාට මැණිකේ, Patrol Master ට. ඒ love එක ඇති වුණේ කැබිලිත්ත වීඩියෝ එකෙන්. යකෙක් නෙමෙයි යක් රජෙක්. මං ඇත්තටම වින්දා මේ වීඩියෝ එක. වැඩ දාගෙන කොළ පාට එක්කෙනා මඩ වලවල් වලින් යද්දි මට හිනා. සතුටට. අනුර අයියගේ වාහනේ මුලින්ම එරුන තැන, කොළපාට එක්කෙනා ඉස්සරහට එන වීඩියෝ එක අරන් තිබුණේ හරියට, කෝ අහකට වෙයන්, යන හැටි මං පෙන්නන්න වගේ.😂😂😂 වැටිල තිබ්බ ගහ උඩින් ගිය හැටි, වලවල් වලින් ගිය හැටි, හම්මෝ.... ඒක නම් ඇත්තටම මම වින්දා... මේ වීඩියෝ එක එනකං ඉවසීමෙන් බලං හිටියේ මං දන්නවා මේකත් අනිවාරෙන් සුපිරියක් වෙනවා කියලා... මේවා edit කරන්නේ කව්ද කියලා කිව්වාම මට තාම හිතාගන්න බෑ. තාමත් නිකන් විශ්වාස නෑ වගේ. ඒ තරමට ඉහළම තත්වයෙන් edit එක තියෙනවා... ඉතිං අයියේ, හුඟාක්ම හුඟාක්ම හුඟාක් පින් මේ තරම් මහන්සියක් වෙලා මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් අපිට දෙනවට. ස්තූති කරල පින් දීලා කෙළවර කරන්න බෑ. මේකට වෙන මහන්සිය මෙතෙකැයි කියන්න බෑ. අපි විනාඩි 55ක් නැත්තන් පැයක් වැය කරල මේ වීඩියෝ එක බැලුවා කියලා කිසිම පාඩුවක් නෑ අයියලා මේ වෙන මහන්සියත් එක්ක බලද්දි. බොහොමත්ම ස්තූතියි. අනුර අයියට, අක්කට, යසස් මල්ලිට, මං හිතන්නේ අනුර අයියගේ පුතත් හිටියා, එයාට, රවින්ද්‍ර අයියා, රංජි අයියා, මදුරංග කියලා නමක් ඇහුනා මං හිතන්නේ කලු පාට ජීප් එකේ අයියා, එයාට... සමාවෙන්න අනිත් අයගේ නම් දන්නේ නෑ. ඒ හැමෝටම බොහොම ස්තූතියි. ධනුෂ්ක මහත්මයාටත් බොහොමත්ම ස්තූතියි. බොහොම සිහියෙන් කටයුතු කළා. එහෙමනම් ජය වේවා අයියේ... ස්තූතිය දිග වැඩි ඇති. ඒකටත් සමාවෙන්න. ඒ තරමට වින්දා මේ වීඩියෝව. ආයෙ දවසක හමුවෙමු...❤❤❤
@pradeepmadura604
@pradeepmadura604 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඇත්තටම මේ ගමන අපිට ලොකු අද්දැකීමක් වුනා. වාහාන කැඩුනා අලි මූනට මුන හමුවුනා යන්න අමාරු පාරවල් තිබ්බා. පොඩ් ප්‍රස්නයක් වුනේ කැමරාවක ඕඩ්යෝ ගන්නෑති එකක් ආවා. කාට හරි කියන්න පුළුවන් මේ ගිය විදිය සත්තූන්ට කරදරයක් කියලා ඉතින් ඔය පාරවල් වල ගියෝත් යන්න වෙන්නෙ ඔහොම තමයි. ඉතින් මල්ලි වෙනදා වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි ❤ ❤ ❤ සුභ දවසක් වේවා
@thusithaindika444
@thusithaindika444 11 ай бұрын
@@TravelWeekend ඇදක් කියන්න ඇදයක් හොයන්න බලං ඉන්න මිනිස්සු මොකක් හරි පොඩි දෙයක් හරි අල්ල ගන්නවා අයියේ. ඒවා ඇත්තටම ගනන්වත් ගන්න ඕන දේවල් නෙමෙයි. ඒක නෙමෙයි. රතු මහත්තයාටත් ආදරෙයි හොඳේ. එයා නොහිටින්න ඉතින් මේ වගේ වීඩියෝ දකින්නත් නෑ, අනිත් අය ගැන දැනගන්නෙත් නෑනේ... ඒ ආදරේ උඩින්ම තියෙනවා ඉතිං.❤❤❤
@Vihanagarukshan
@Vihanagarukshan 11 ай бұрын
❤❤❤❤
@sunilchandrabudagodage3984
@sunilchandrabudagodage3984 11 ай бұрын
😊😊😊😊😊p😊😊😊😊
@chandracha-yt6sc
@chandracha-yt6sc 7 күн бұрын
අපට යන්න බැරි තැන් මේ විදිහට පෙන්නනවාට ඔබතුමා ට ගොඩාක් පින්
@TravelWeekend
@TravelWeekend 7 күн бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@AjithDhammika-gt3jm
@AjithDhammika-gt3jm 11 ай бұрын
ඕස්ට්‍රේලියාවට GUTD Grip අපිට TRAVEL WEEKEND 😊 සුපිරි අනුර මහත්තයා......
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. ඔස්ට්‍රේලියාවේ GUTD Grip අපිත් ආසම චැනල් එකක් තමයි. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.
@SaviduSavidu-ug3eq
@SaviduSavidu-ug3eq 6 ай бұрын
සුපිරි වහාන ටික අම්මො එක😮
@M.L613
@M.L613 11 ай бұрын
කොල පාට Patrol එකනම් යක්කුන්ගෙත් යකෙක් වගේ,,,,💚
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
අපේ Patrol Masters ❤️❤️❤️❤️
@thaveesha-yt7tb
@thaveesha-yt7tb 8 ай бұрын
Patrol masters waddo
@hasinduchamikara
@hasinduchamikara 11 ай бұрын
කොල පාට patrol එකනම ගැම්මක් ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Patrol Masters
@idusarasudeepa2201
@idusarasudeepa2201 11 ай бұрын
ලංකාවෙ මේ වගේ offroad experience එකක් එක්ක travelling vlog ගේන එකම චැනල් එක. දිගටම මේ වගේ වීඩියෝ සෙට් එකක් ඕනි❤️🌚💐
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඉස්සරහට බලමු ලස්සන ටිකක් ගෙන්න .. ජය වේවා..😍😍
@idusarasudeepa2201
@idusarasudeepa2201 11 ай бұрын
@@TravelWeekend ❤️
@xPaKsHiyA
@xPaKsHiyA 11 ай бұрын
අපේ ගම ගැන ආඩම්බරයි ඈ 🤟 අපි වස්ගමුවේ
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
❤️❤️❤️❤️🤩🤩🤩
@Dharitha_Pramod
@Dharitha_Pramod 11 ай бұрын
වස්ගමුව නියමයි.උඩවලව යාල වගේ බොලෙරෝ පෙරහැරවල් නෑ.නියම කැලේ ගතිය බලන්න පුලුවන්.අපිත් ගිහිල්ලා හිටියා මහවැලිගඟ අයිනෙ කෑම්පින් සයිට් එකක
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
අපිත් කෑම්ප් සයිට් එකක් එක දවසකට ගන්නත් හදලා වැස්ස නිසා දවස් දෙකම වවුල් ඇබේ බංගලාවෙ හිටියේ. ඇත්ත තමයි කුමණ යාල විල්පත්තු වගේ නෙවේ නිදහසේ පරිසරය විදින්න පුලුවන්. අපට දවසටම හමු උනේ එක කණ්ඩායමයි. අලි ටිකක් සැර නිසා කට්ටිය එනවා අඩුයි. ෆොරෙස්ට් එකේ අය කිව්වෙ නම්, මෙහෙ අලි සැරයු තමයි. නමුත් කියන තරම්ම සැර නෑ. අපි එයාලව කේන්ති ගස්සන්නෙ නැතිව යන්න දන්නවා නම් හරි කිව්වා. සමහර විඩීයෝ නිසා ගොඩක් අය බය වෙලා පාර්ක් එකට එන කට්ටිය ගොඩක් අඩු වෙලාලු. පාර්ක් එකේ ආදයමත් සැලකිය යුතු ලෙස අඩු වෙලාලු.
@asankajayasundara6175
@asankajayasundara6175 10 ай бұрын
Me NUM ekak diyanko Machan... Man heta yanna hithan innava. Apita nawatinna thenaka NUM ekak tiyeda
@Dharitha_Pramod
@Dharitha_Pramod 10 ай бұрын
@@asankajayasundara6175 අයියෝ මම ගියේ යාලුවො කට්ටියත් එක්ක.මම ට්‍රයි කරන්නම් නම්බර් එකක් අරං දෙන්න.එහෙ ඉන්න සෆාරි වාහන වල කට්ටිය තමා අපිට ටෙන්ට් ගහලා කෑම්පින් ගහලා දුන්නෙ.
@isuru1115
@isuru1115 10 ай бұрын
ගොඩාක් පින් ඔයාල සේරෝටම යන හැමතනම පරිස්සමට යන්න බුදු සරනයි
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි !!! බුදු සරණයි
@chandramaldeniya5489
@chandramaldeniya5489 11 ай бұрын
මම මේ video එක අද තමයි දැක්කෙ ඇත්තටම සතුටුයි හරිම ලස්සන ඒවගේම show එකක් බැලුව වගේ ගමනේ දුශ්කරතාවය දන්නේ ඔබලා සහභාගීවු සියලුදෙනාටම බුදු සරණයි නැවත video එකකින් හමුවෙමු
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි. හැකිනම් අපේ අනෙක් වීඩියෝ ත් බලලා අදහස් කියන්න ❤️❤️❤️
@harithgunasekara5024
@harithgunasekara5024 11 ай бұрын
Very intresting tour with ladies very risky.I will try to contact Danushke.Thanks.Harith,Germany
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank you so much. ladies also love adventures ❤️
@gayanthilina1600
@gayanthilina1600 11 ай бұрын
අපේ රටේ ලස්සන පෙන්නන්න ..... අපේ හිත නිවන්න.. මේ වගේ ලස්සන video කරන ඔබලා සියලු දෙනාටම ගොඩක් පිං.🙏 තනි අලියා ඉස්සරහට එද්දිනම් පපුව ගැහුනා ඇත්තටම .. හම්මෝ.... 😮
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔව් අපිටත් ටික බය හිතුනා.. මමහිතුවේ අපි ලගින්ම යයි කියලා.. බොහොම ස්තූතියි ❤️
@lakpriyajayawardana9444
@lakpriyajayawardana9444 10 ай бұрын
ඇත්තටම මේ වීඩියෝ එක නම් මම ගොඩක්ම කැමතියි.adventure නිතරම හොයන බලන කෙනෙක් හැටියට මම උපරිමයෙන් මේ වීඩියෝ එක රස වින්දා ... මමත් කෙසේ හෝ මේ අත්දැකීම විදිනවාමයි ..... !! ජයවේවා ඔයාලට එකෙන්ම ..... ඔයාලගේ වාහන ටිකත්,ටීම් එකත්,වීඩියෝ කල අයත්,එඩිට් කිරීමත්,මියුසික් ඇතුලු සියල්ලම සුපිරි ........ !! ජයවේවා ...... 👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අනිවාර්‍යෙන්ම දවසක සියලුම බලාපොත්තු ඉටු වෙන්නයි කියලා නව වසරේ සුබ පතනවා. ඒ වගෙම ස්තූතියි. ❤️❤️❤️❤️
@SumanasekaraSumanasekara-n6x
@SumanasekaraSumanasekara-n6x 10 ай бұрын
ඇත්තටම ඉතාම වැදගත් සංචාරයක් දකින්න ලැබුනා.මේවට තමයි සංචාර කියන්නේ.අති විශිෂ්ටයි ඉදිරියටත් අපිව දැනුවත් කරන්න. ඔබට හදපිරි සුභ පැතුම්.
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තුතියි. ❤️❤️❤️
@MithilaDimasha-uy6br
@MithilaDimasha-uy6br 10 ай бұрын
සුපිරිම Adventure එක නියම වීඩියෝ එකක් ඒක නම්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sumithkrisantha3600
@sumithkrisantha3600 11 ай бұрын
අනුර මහාත ව්ඩ්යො අතර සුපිරිම ව්ඩ්‍ඔ එකක් මගෙ ලග තියෙනවා වෝන්.වින්ච් එකක් ඇමරිකන් අවස්ස කෙනෙකුට දෙමු...ගොඩාක් හොද ට්ප් එකක් ජයෙන් ජය ...සියලුම...දෙනාට.....
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි මහත්මයා. ❤️❤️❤️. ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද? නැතිනම් මේ අංකයට මට කතා කරන්න. (75) 748 1125
@ruchiranamalee5018
@ruchiranamalee5018 11 ай бұрын
හරිම ලස්සන අපූරු සංචාරක්. Wow
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි 😍
@lahirugunathilaka6520
@lahirugunathilaka6520 4 ай бұрын
හරිම සුන්දරයි. පෙඩී යෝජනාවක්, "කැලේ මැද හැකිතරම් සද්දකරන එක අඩු කරන්න."
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියි
@Hasindu-h
@Hasindu-h 11 ай бұрын
ආසම වාහන ටික.❤ හැමදාම වගෙ අපෙ රටෙ ලස්සන හැමොටම පෙන්නනවට ගොඩාක් තුතී මාමේ.💪❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි පුතා😍
@rasikaperera6869
@rasikaperera6869 11 ай бұрын
මේක නම් සුපිරියක් ..හොදම දේ සෙට් එක walking , hiking ඕනෑම දෙයකට ready ..4 වීල් යන ගොඩක් අයට මේ දෙක කරන්න කම්මැලි ..සෙට් එකට ජය ..නියමයි
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඹව් අපේ අය ඹ්න දේකට රෙඩ් .. ජය වේවා..😍
@kavinduwishvajith9420
@kavinduwishvajith9420 10 ай бұрын
ඉදිරියටත් මෙ වගේ වීඩියො ඔනා, ගොඩක් ගොඩක් කොල්ලොන්ගෙ හීනයක් තමා මෙ සම්පූර්ණ කරලා දෙන්නෙ ,අපිට එ අවස්ථාවේදී එතන ඉන්න බැරි වුනත් වීඩියො එක බලද්දී හිතට ගට් එකක් එනො කවදාම හරි මෙහෙම ගමනක් යමූ කියලා ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
දවසක අනිවාර්‍යෙන්ම යමු. ❤️❤️❤️
@kavinduwishvajith9420
@kavinduwishvajith9420 10 ай бұрын
@@TravelWeekend අනීවාර්යෙන්ම ❤🤘
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 11 ай бұрын
හැමදාම වගේ ලස්සන ගමනක් 💚 වාහන ටික නම් පිස්සුවක්. එඩිට් එකත් මරු. Film එකක් වගේ බැලුවා. දිගටම වීඩියෝ ගෙන්න අයියේ. ජයවේවා
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@WMPMWijethunga
@WMPMWijethunga 3 ай бұрын
අපිටත් මේ අත්දැකීම් බෙදාදෙනවට බොහොම ස්තුතියි.. බුදුසරණයි..!
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
❤️❤️❤️❤️ බුදු සරණයි.
@Nipun_Buddhika
@Nipun_Buddhika 11 ай бұрын
රවීන්ද්‍ර අයියගෙ Petrol masters තියෙනකන් කිසිම දේකට බය වෙන්න ඕනි නෑ.... good luck දිගටම වැඩේ කරන් යං ❤👌
@ravindrarathnasiri3424
@ravindrarathnasiri3424 11 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
❤️❤️❤️
@pasindurathnayake4699
@pasindurathnayake4699 10 ай бұрын
GUTD grip ❤and Travel Weekend ❤ලංකාවෙ නම හොල්ලන සෙට් එක
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
GUTD Grip අපිත් ආසාවෙන් බලන චැනල් එකක්. දැන් හැබැයි වීඩියෝ දානවා අඩුයිනේ. බොහොම ස්තුතියි ❤️❤️❤️
@pasindurathnayake4699
@pasindurathnayake4699 10 ай бұрын
@@TravelWeekend aiyala wada dws wenna athi mee
@nayanathambavita3459
@nayanathambavita3459 2 ай бұрын
Another fabulous program by Travel Weekend ❤️
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@iswaragekusum9996
@iswaragekusum9996 7 ай бұрын
සතුට විනෝදය ත්රාසය නියමයි ජයවේවා! අපි වස්ගමුව ගිහින් අලි ගණන් කරන්න බැරි තරම් ගොඩකට මැදි වෙලා පැය භාගය ක විතර කාලය ක් ඉන්න වුනා එවෙලෙ හිතුන ආයෙ නම් වස්ගමුව යන්නෙ නැ කියල ලංකාවේ ඉහළින් ම ඔයාල ගෙ මේ ඇඩ්වෙන්ච ගමන්
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@yakdessalk
@yakdessalk 10 ай бұрын
අති විශිෂ්ට ගමනක් මේක 💚😍 අද තමයි මේක සම්පූර්ණයෙන්ම බැලුවෙ...ඇත්තටම මරු..💚🍃 මෙහෙම වීඩියෝ එකක් දැකපු පළවෙනි වතාව... වස්ගමුවේ...💚💚 වෙලාවක එන්න අරණායකට..... හම්බෙමු....සෙට් එකම
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. දවසක අපි අනිවාර්යෙන්ම හමුවෙමු.. ජය වේවා. ❤
@eshandilhara2588
@eshandilhara2588 11 ай бұрын
Next level vlog එකක් long shot වලට camera update කරගන්න බලන්න වැඩේ තවත් ලස්සනට කරගන්න පුලුවන් good luck ❤️👍
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබෙ අදහසට. අපි උත්සහ කරලා බලන්නම්. ❤️❤️❤️
@dilumrasanga8512
@dilumrasanga8512 8 ай бұрын
අලියා අපු වෙලේ walkie-talkie එකක වටිනාමක් තිබුනා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔව්. සෑහෙන්න ප්‍රයෝජනවත්. හෙමීට ගන්න ඔනේ. .
@lakshithadilshan6777
@lakshithadilshan6777 11 ай бұрын
අපිත් වස්ගමුවෙ වැවුල් ඇඹේ බංගලාවෙ නතර උනා,ඒ ගමන ඇත්තටම මාරම අත්දැකීමක් උනා අපිට,විශේශයෙන්ම කියන්න ඕන බංගලාවෙ හිටිය වනජීවී මහත්තරු දෙන්නත් ,අපිට මගපෙන්වන්න ආව වනජීවී සිසිර මහත්තයත් අපිට ගොඩක් උදවු කරා,ඒ අත්දැකීම ගන්න යන්නම ඕන❤️
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@asankajayasundara6175
@asankajayasundara6175 10 ай бұрын
Nawatinna book karanna oneda. NUM ekak denna pluwanda
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
@@asankajayasundara6175 0776363891 danuska
@jayasingha8115
@jayasingha8115 11 ай бұрын
නියමයි අයියේ, ඔක්කොම වීඩියෝස් බැලුවා මම.. ❤ ලංකාවෙ මේ වගේ චැනල් නෑ, දිගටම මේ වගේ කුතුහලය ත්‍රාසය දනවන වීඩියෝ දාන්න... bs!!
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
උපරිම උත්සාහ කරනවා හොදම දෙයක් දෙන්න මල්ලි.. බෙහෙවින්ම ස්තුතියි 😍
@abmarawild
@abmarawild 4 ай бұрын
Wow great tour Video … excellent 💚 love to see Sri Lanka 🇱🇰… love form Arizona, USA 🇺🇸
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
Thank you so much ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@chathuraranatunga8211
@chathuraranatunga8211 11 ай бұрын
කියන්න වචන නෑ ඒතරම්ම සුපිරි අයියේ ඒ හැගීම අපිත් ඔයත් එක්ක යනවා වාගේ අපට සංචාරයක් සදහා පෙර සූදානම ගැන video ඒකක් කරන්න ජය වේවා සියල්ලුදෙනාටම
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. ඉස්සරහට අපි කරමු ඒ වගේ දේවලුත්. ජයවේවා
@kasunchathuranga1008
@kasunchathuranga1008 9 ай бұрын
ටීම් එකේම ගැම්ම රවීන්ද්‍ර අයියාගේ petrol එක.... සුපිරිම යකා....❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@kavinduwishvajith9420
@kavinduwishvajith9420 10 ай бұрын
නිසාන් පෙට්‍රොල් මගෙ ඩ්‍රීම් වෙහිකල් එක ,දවසක ගෙනාවොත් යන්න ආසම ගමනක් තමා එ වාහනෙන් කැඹිලිත්ත ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අනිවාර්‍යෙන්ම. හිතුවොත් කරන්න බැරි නෑ. දවසක වාහනයක් අරගෙන යමු. වරදින්නෙ නෑ. දවසක දිනන්න පුලුවන්. ❤️❤️❤️
@sanathnishantha1092
@sanathnishantha1092 11 ай бұрын
මේක නම් සුපිරි අත්දැකීමක් මත් එක පාරක් වස්ගමුවේ ගිහින් තියනවා...
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ගොඩක් අය නොයන ඒත් යන්නම ඔනේ පාර්ක් එකක් වස්ගමුව කියන්නෙ
@Magadige
@Magadige 11 ай бұрын
අම්මෝ අයියා .. film එකක් බැලුව වගේ බලන් හිටියේ
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thanks malli 😍🙌
@Ashas70sin
@Ashas70sin 11 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් දානකන් බලන් හිටියේ episode එක 💗
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
😍😍😍
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Ай бұрын
Wow Wow patta patta adventures ............super 👌👍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thankyou so much ❤️❤️❤️
@bindugimhan3364
@bindugimhan3364 11 ай бұрын
විඩියො editing,presenting,drving supiri❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ගොඩක් ස්තුතියි. ♥️ ජය වේවා
@sithummaliththa9801
@sithummaliththa9801 10 ай бұрын
Supirima set ekak mara ekamuthwak thiyenne ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ravanking9865
@ravanking9865 11 ай бұрын
සුපිරිම සුපිරි ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@thanukagx6004
@thanukagx6004 5 ай бұрын
Patrol කොටේ මරු ඒකෙ ඩ්‍රැවත් මරු.
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
❤️❤️❤️💪💪💪
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
ලංකාවේ මේ වගේ දේවල් දැකීමත් වාසනාවක්
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
අපේ රටේ ලස්සන තැන් ජීවිත කාලෙම ඇවිද්දත් බලලා ඉවර කරන්න අමාරුයි ❤️❤️❤️
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
@@TravelWeekend ඔව් ඒකත් ඇත්ත මම කිවේ ඔෆ් රෝඩ් ලංකාවේ අය යනවා අඩුයි
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ගොඩක් අය ඔෆ්‍රෝඩ් යනවා කියලා කරන්නෙ වෙනත් දෙයක්නෙ.
@waytosuccess6416
@waytosuccess6416 18 сағат бұрын
superi matah cnase ekek ganna berida oyala ekka set wenna man mawatahagama whanaya D21 4x4 cab ekek
@ranganamadumal9635
@ranganamadumal9635 11 ай бұрын
මෙක නම් මාරම ලස්සන ගමනක්❤️ NISSAN PATROL ටිකයි JEEP එකයි යක්කු..❤️
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ සූබ දවසක්
@supunmadusanka7458
@supunmadusanka7458 11 ай бұрын
මදී....😢film එකක් වගේ ❤❤❤❤ ලස්සනයී..
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@truthseeker9547
@truthseeker9547 11 ай бұрын
ජිප් ටික ආරෙන් උඩට යන එක මාර ජොලි,😅කොල පාට සුපිරියා
@truthseeker9547
@truthseeker9547 11 ай бұрын
කොල පාට එක නැත්නම් ඔක්කොම මග තමයි😂
@truthseeker9547
@truthseeker9547 11 ай бұрын
ඒ මාරයි කොල පාට එක,මොකද්ද ඒ වර්ගය කීයක් වෙයිද
@DiveHive
@DiveHive 8 ай бұрын
@@truthseeker9547 Nissan Patrol Y60.
@sllivebeat
@sllivebeat 8 ай бұрын
මාස්ටර් වගේම තමා මුණුබුරත් , කදු මඩ නතින් ❤️‍🔥
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️💪💪💪
@Shortvideosdiary
@Shortvideosdiary 11 ай бұрын
මේකනම් සුපිරියක් තමා 🥺💚කොල එක 😁නම් මරු
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ගොඩක් ස්තුතියි 😍
@Shortvideosdiary
@Shortvideosdiary 11 ай бұрын
@@TravelWeekend ඉස්සර රූපවාහිනියේ ගිය සැරිසර මතක් වෙනවා 🥺❤ නියමයි 👌
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔබතුමන්ලාගේ මෙ අදහස් අපිව දිරිමත්කරවනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 11 ай бұрын
අපේ ලංකාවේ ලස්සන.. මරු ව්ලොග් එක අනුර අය්යණ්ඩි ඇතුලු ටිම් එකටම ජයවේවා... වාහන නම් ඕවා තමා ❤.. කාපු කට්ට හිතාගන්න පුලුවන් එත් ඔයලා ටිම් එකටම සැනසිම ඇතිවෙයි මේ සුන්දර රූපරචනය බලද්දී සහ කොමේන්ට් බලද්දී ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
මේ ගමන මාරම කට්ටක් කාපු ගමනක් බෙහෙවින්ම ස්තුතියි මල්ලි .. ජය වේවා..😍😍
@Vihanagarukshan
@Vihanagarukshan 11 ай бұрын
@@TravelWeekend මට තේරුනා මේ විඩියෝ වලට හසුවුන ටිකනේ අපි දැක්කේ නොදැක්ක ගොඩක් ඔයලා අය දන්නවානේ
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔව්. ගමනෙදි වගෙම ගමන ගිහින් ඇවිල්ලත් සෑහෙන්න වැඩ තිබුනා මෙ පාර
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 11 ай бұрын
වෙනද වගේම හරි අපුරු සංචාරයක් අපිට ගෙනාවට බොහෝම ස්තුතියි අයිය
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤
@ishbandara3583
@ishbandara3583 11 ай бұрын
කොළ පාට ප්‍රෙට්ට්‍රල් එක පට්ට ඈ...
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Patrol⁩ masters ❤️❤️❤️
@hithuwakkarayo
@hithuwakkarayo 10 ай бұрын
සුපිරි වීඩියෝ එක. ❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much ❤️❤️❤️
@mayuradoolwela9717
@mayuradoolwela9717 7 ай бұрын
Very adventurous. Have watched and enjoyed many of your videos. Very informative. Wish you all the very best in all your tours. Hope to see more. Good luck😊😊
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
Thank you so much. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@donsyd
@donsyd 11 ай бұрын
off road adventure number one channel in sri lanka patta patta danakal balagena hitiye🤩🤩
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thanks a lot ❤️❤️❤️
@onthewaytravel
@onthewaytravel 11 ай бұрын
දැනට බලපු හොදම video එක ☝ ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
සතුටුයි. ❤️❤️❤️ Thank you so much
@sudarshanadissanayake5343
@sudarshanadissanayake5343 11 ай бұрын
කාලේකින් ආසම වනෝද්‍යානයේ vlog එකක්. සුපිරි ❤️
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍
@sinhalaapiuk
@sinhalaapiuk 11 ай бұрын
Your expedition is so adventurous. This is brilliant බොහෝම ආසාවෙන් බලනවා ......
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank you so much 😍
@pansilukulitha4481
@pansilukulitha4481 11 ай бұрын
සුපිරි යක් 💯🌃💐
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@dilharasampath
@dilharasampath 11 ай бұрын
වාහන සෙට් එකම පදීන්න මාර ආස හිතුනා❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
එකක් ගමු ... දවසක .. ජය වේවා .. 😍
@indikarupasingha3968
@indikarupasingha3968 11 ай бұрын
good team work. good job. take care
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
thank you so much ❤️❤️❤️
@Sasiya22
@Sasiya22 11 ай бұрын
Enkn balan hitiya video ekk...😍💕 Video quality 100% hamadama wage adt niyamaii😍😍😍
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි .. ජය වේවා..😍
@diw111
@diw111 11 ай бұрын
Woow. This is an awesome video. Awaiting to go there. Thanks 👍🏼
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
thank you. ❤️❤️❤️ Hope you will enjoy it!
@LahiruMadushanka-
@LahiruMadushanka- 9 ай бұрын
😻 අපේ පැත්ත එදා යද්දිත් මෙි අයියා තමා ගියේ 🌷 hettipola අපේ ගම
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ආයෙ දැක්කොත් කතාකරන්න මල්ලි ❤️❤️
@LahiruMadushanka-
@LahiruMadushanka- 9 ай бұрын
@@TravelWeekend 😻 අනිවාර්ය
@shankadasanayaka
@shankadasanayaka 11 ай бұрын
ලස්සනයි
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි
@Akil96299
@Akil96299 9 ай бұрын
ආදරෙය්.. මට තාම jeep ekak nam na ඒත් ආසම විදියට ජපන් bike eheka widinawa. මේවා දැක්කම හීන වලට ඉක්ම්නට යන් පුලුවන්..
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
අනිවාර්‍යෙන්ම මල්ලි. මාත් මුලින්ම බයික් එකේ ඇවිද්දේ. ඉට පස්සෙ ත්‍රී වීල් එකකින්. එහෙම එහෙම තමයි පටන් ගත්තේ. හීන තියෙන්න් හැබෑ කරගන්න තමයි. ❤️❤️❤️.
@tissapiyasena9018
@tissapiyasena9018 9 ай бұрын
I've watched many 4wd tours they are mostly done with brand new vehicles with the latest equipment sponsored by the vehicle manufactures. You do this so well with the Sri Lankan background you will be no1 in the world if you do this with all the support from the vehicle manufactures
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much. We try to do our best sir. We are still growing up sir
@osuraekanayake5346
@osuraekanayake5346 10 ай бұрын
Best off road experience ❤❤🗺️
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much
@dhammikarohana9278
@dhammikarohana9278 10 ай бұрын
Superb, machanla,Really enjoyed, Green one is the best,Red one he love his vehicle,better to not joining this type of trip with his vehicle. Go with someone and make a video. Tks to all.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Yes, true. Thank you so much ❤️❤️❤️
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Menna Aragalaya... Api okkoma ekathu wela hama vishayakinma Aragalaya mehema kaloth ape Sri lankawa, lokenma hondama rata wena eka, katawath walakwanna baha...A kiyanne parisara dushanaya walakveemath samagama.. Katin aragala Kala athi, kriyawen quality ekka, loketama penna, Anura mahaththayage team eka wage, ekaa wage, ekata ekathu wela, eka pawulak wage kaloth😮👌 ..Api okkotama Jaya Wewa 🙏 Theruwan Saranai 🙏 Travel Weekend 🙏
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
අපි එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ.. අපිටත් ඕන අපේ රටේ සුන්දරත්වය ලෝකෙට ගෙනියන්න .. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ අදහසට .. සුභ දවසක් ..😍😍
@manulanilesh7811
@manulanilesh7811 11 ай бұрын
අනුර මාමාගෙන් ලැබෙන්නේ මේ වගේ දුර්ලභ අත්දැකීම් සහිත travel video තමයි
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි පුතා දැන් ඇබ්බැහිවෙලා වගේ..😍
@githma_madhushan.
@githma_madhushan. 11 ай бұрын
Kola pata petrol ekanm gammk thamai petrol masters kiyla ghla tiyenne nikanda ithin 💚set eke asama vahane 💚mageth asama paata 💚 Video ekath film ekk vge ❤🌿
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank you so much ❤️❤️❤️
@hashsla
@hashsla 11 ай бұрын
wonderful journey with patrols
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sunshineperera7403
@sunshineperera7403 11 ай бұрын
Godaaak sathutuei Oba gana👍👍👍🙏
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Bohoma sthuthiyi ❤️❤️❤️
@nihalmayarata2045
@nihalmayarata2045 10 ай бұрын
Fantastic thank you 🎉
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@KavinduMalieesha
@KavinduMalieesha 9 ай бұрын
කොල පාට එක තමා පට්ට ❤️🥺
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Patrol masters ❤️❤️❤️
@SaviduSavidu-ug3eq
@SaviduSavidu-ug3eq 6 ай бұрын
ටව කොලිටි මදි කොලියි තිබ්බනම් සුපිරි😊
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි ඉස්සරහට අඩුපාඩු හදාගන්නම්
@subashjayawardana5188
@subashjayawardana5188 11 ай бұрын
පට්ට ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ආවේ නෑනේ ඉතින්
@amilachathuranga6916
@amilachathuranga6916 11 ай бұрын
im 1st time seeing. A well-fed. that jungle elephant 🐘🌿🌳🌿🌿
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Yes of course, thank you
@sanjuyohan5819
@sanjuyohan5819 11 ай бұрын
වෙනදටත් වඩා අපූරු සංචාරයක්♥️ ජය වේවා!
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක්..😍
@neetharanjani1692
@neetharanjani1692 11 ай бұрын
ස්තූති කරන්න වචන ගලපාගන්නත් බැරිතරම් ඒ තරම් සොදුරැ සංචාරයක් ගොඩක් ආසාවෙන් බැලුවෙ ඉතින් ඔබතුමා ඇතුලු සියලුම කන්ඩායම ට මා සුබ පතනවා සියලු දෙනාටම තෙරැවන් සරනයි සොබාදහමට ආදරය කරමු සොබාදහමට එරෙහි නොවී ජීවත්වෙමු මාගේ ලක් මෑනියන්ට නමස්කාර කරම්
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා ඔබතුමියටත් .. ජයම වේවා.. සුභ දවසක්..😍😍😍
@nuwanganhewa2037
@nuwanganhewa2037 11 ай бұрын
ඒක හරි කියන්න දෙයක් නෑ ... 🏞️⛰️
@dineshjayamanne
@dineshjayamanne 11 ай бұрын
අදනම් ගොඩක් ලස්සනයි ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි 😍
@nalinad8456
@nalinad8456 11 ай бұрын
අනුර අයියේ ඔයාගේ වාහනය බර වැඩියි , එක නිසා බර අඩු කරගන්න - ජයවේවා
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ගමනට වාහනේ සුදානම් වෙලා තිබ්බෙ නෑ. ටයර් වල කට්ට තිබුනෙම නෑ. එකයි ගොඩක් තැන් වල අමාරු උනේ. 🥹
@nuwanganhewa2037
@nuwanganhewa2037 11 ай бұрын
​@@TravelWeekend හපොයී ඉවරවුනාට පස්සේ අපිව බය කරන්න එපෝ....
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Nice
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
thanks
@Lahiru-o2s
@Lahiru-o2s 10 ай бұрын
supiri ayye❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much
@PubuduLakshan-tu2tl
@PubuduLakshan-tu2tl 6 ай бұрын
Kolapata ekanm supiriyk
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️
@Hashan_Shaminda
@Hashan_Shaminda 11 ай бұрын
මේක නම් මාරයි අයියේ ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍🙌
@weekendswithtercel
@weekendswithtercel 11 ай бұрын
සුපිරි ඉතින් 🎊️🎊️
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍🙌
@hitharinda
@hitharinda 5 ай бұрын
TRAVEL WEEKEND kiyana eka ayin karala MADA KARI kiyala dammanam maru
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
එකත් මරු අදහස. බොහොම ස්තුතියි ❤️
@Chucklesandbrawn
@Chucklesandbrawn 11 ай бұрын
Quality wela content. Niyamai.
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි😍
@dumindasampath9057
@dumindasampath9057 11 ай бұрын
Adarei set akatama❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
adarei ❤️❤️❤️
@uvinjithmal9048
@uvinjithmal9048 11 ай бұрын
Niyama video ekak. Wasgamuwa asama National Park ekak♥♥♥
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඒක ඇත්ත ලස්සනම පාක් එකක්. ♥️
@ShaydeMel
@ShaydeMel 11 ай бұрын
I got a 4WD 24/7 vibe from this, great stuff! Keep up with the content
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
we also hard fans of the 4WD 24/7 ❤️❤️❤️
@travelwithsandaruwan
@travelwithsandaruwan 11 ай бұрын
නියමයි අයියේ❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@buddhikaneel7930
@buddhikaneel7930 11 ай бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ.....😍💯❤️😘🥰👈
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍 😍
@chameerasampath3899
@chameerasampath3899 11 ай бұрын
Videograpgy crew ❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
💪💪💪❤️❤️❤️
@darshanapathmalal
@darshanapathmalal 11 ай бұрын
සූපීරී❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි
@Akil96299
@Akil96299 9 ай бұрын
අනුර අය්යා... ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 18 МЛН