#Episode_28

  Рет қаралды 49,436

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер
@induedirisinghe9600
@induedirisinghe9600 4 жыл бұрын
ඔබ තුමාගේ එක වීඩියෝ එකක් බැලුවාම හැම වීඩියෝ එකක්ම බලන්න හිතෙනවා.ගොඩාක් වටිනවා.ගොඩාක් පින් ඔබට.තෙරුවන් සරණි.
@chamilachamila3568
@chamilachamila3568 4 жыл бұрын
දැනුවත් කිරිම සමිබන්දයෙන් ඔබතුමාට බොහොම පින් .මෙිවිදිහට කිසිම කෙනෙක් මෙිවා ගැන තේරැම් කර දෙන්නේ නැහැ ඔබතුමාට බුදු සරනයි .දෙවි පිහිටයි
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 3 жыл бұрын
ගොඩක් pin බුදු සරණයි
@Geesara_heshan9
@Geesara_heshan9 Жыл бұрын
Mahattaya me,minissu ai minissu rawatannae,pal horu
@nirmalarathnayaka6273
@nirmalarathnayaka6273 3 жыл бұрын
අපිව දැනුවත් කිරිම සම්බන්දයෙන් ඔබතුමාට බොහොම පිං තේරැවන් සරනයි
@joyjoseph3856
@joyjoseph3856 4 жыл бұрын
බොහොම පින් ඔබතුමාට දීර්ඝායු වේවා
@CL-xx6ee
@CL-xx6ee 10 күн бұрын
තෙරුවන් සරණයි මහත්තමයා
@JmChithra
@JmChithra 9 ай бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට
@nirmalajanith7938
@nirmalajanith7938 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .දීර්ඝායු වේවා
@nishathin4348
@nishathin4348 2 жыл бұрын
ඔබතුමාට මෙවැනි දැනුවත් කිරීම් පිළිබඳ විස්තර කිරීම් හරිම වැදගත් ඔබතුමාට ගොඩක් පින් මෙවැනි තේරෙන වීඩියෝ කරන්න ඔබතුමා භාග්‍යවන්ත
@sirildewarathna4845
@sirildewarathna4845 4 жыл бұрын
ඔබ තුමාගේ උපදෙස් හරිම කරුණිකව නිවැරැදි ව ඉදිරිපත් කරනවා.හරිම අගෙයි. බොහොම පින් ඔබතුමන්ට.
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 4 жыл бұрын
කාරුණික දැනුවත් කිරීමට බොහොම ස්තූතියි ඔබ තුමාට
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
මේ සියලුම ආගමික වතාවත් වල නියැලෙන අපිට ඔබ තුමාගෙ මේ සාකච්චා ඉතාමත්ම වැදගත් මංජුල මහත්මා...
@KumariKumari-sy5rn
@KumariKumari-sy5rn 3 жыл бұрын
ඔබතුමා කියන දේ මට දැනෙනවා. මම තාම ඉන්නේ කුවේට් ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@kanchanamalwaththa9273
@kanchanamalwaththa9273 2 жыл бұрын
ඔබතුමාට දීර්ගායු ලැබෙවා
@yasanthabg
@yasanthabg 26 күн бұрын
Theruwan saranai
@maashamaasha8395
@maashamaasha8395 4 жыл бұрын
මේ දේවල් අහගන ඉන්න ආසයි. තව තව දේවල් අපට කියල දෙන්න. ස්තුතියි
@sanduniruwanthika5735
@sanduniruwanthika5735 4 жыл бұрын
Bohoma pin obathumta. Budu saranai dewi pihitai
@sumanawathi1965-md9hx
@sumanawathi1965-md9hx 3 ай бұрын
මටත් ඔය විදිහටම බුදුන් වදින කොට පිං ගන්න බලාපොරොත්තුවෙන් තව අය ඉන්න බව දැනෙනවා..මම සක් දෙවිදුන්ගෙ සිට ඒ හැමටම පිං අනුමෝදන් කරනවා...විශේෂයෙන් සිහිපත් කල යුතු ආයගෙ මුහුනු දර්ශනයවෙනවා පිං අනුමෝදන් කරන ාවලාවට...නහය කඩන් යන තරමට සුවදවල් දැනෙනවා..සුලං හමා යනවා.සත්‍යයි ඔබ තුමන් පවසන සැම දෙයක්ම 🙏🙏
@deepashikasamaranayaka6099
@deepashikasamaranayaka6099 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි
@Waligama
@Waligama 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@donpriyanthi5736
@donpriyanthi5736 3 жыл бұрын
හුක කලකින් ඔබතුමාගෙ විඩියො ඒකක්නැතිවුනෙ ඇයි අද නමි මට හරි සතුටුයි මම ආසාවෙන් බලන්නෙ ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
@upalkumar600
@upalkumar600 4 жыл бұрын
Obathumta pin, harima nihatha mani mahatthayo obata sathutui, menna dewiwaru. Obawa dutuwe sathiyak idan, obage hithe (irisiyawa ne, kuhaka ne, deergau obata, mihi pita dewiyani, mage 🙏 Raya. Man lava deeema Katha Kara Nam.
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 4 жыл бұрын
Budu.saranay. oba.tumata.phan.nothibbama.oya.dewal.wenwa.mama.dannwa..aththa.obatumage.vidio.akata.thanks
@pkgknheraiherai9734
@pkgknheraiherai9734 4 жыл бұрын
ඔබතුමා කිවා හරියටම හරි තෙරැවන් සරණයි
@ronibimba6349
@ronibimba6349 4 жыл бұрын
අපව දැණුවත් කරාට ඔබතුමාට ගොඩක් පින්
@pubudumanoj272
@pubudumanoj272 9 ай бұрын
Godak watina channel ekk no danna godak dewal igena gaththa.theruwan saranai
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Obathumage vidio ahanava harima hodae...
@ramanimalkanthi2796
@ramanimalkanthi2796 3 жыл бұрын
අ පි දෑනුවත් කරාට බොහොම පින්
@sadunichathurika9273
@sadunichathurika9273 3 жыл бұрын
Thanks very much oba tumata bs jp jaya wewa
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ඔබ තුමා වගේ වෙන කිසිම කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්නේ නැහැ ඔබතුමාට තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාගේ කටයුතු කරගෙන යෑමට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ඔබතුමාවත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනා වත් ආරක්ෂා කර දේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@WAinokapriyanthiWAinokapri-n2r
@WAinokapriyanthiWAinokapri-n2r 17 күн бұрын
මට දන්න කෙනෙක් මංජුල මහතගේ කෝල් නම්බර් එක දෙන්නකෝ
@hirunithilakarathna8425
@hirunithilakarathna8425 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@hashinichathu8553
@hashinichathu8553 2 жыл бұрын
මගෙ ප්‍රශ්නම කතා කරා ස්තුතියි ඔබතුමාට 🙏
@kanthialwis7029
@kanthialwis7029 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට දැනුවත් කලාට පින්
@damitha5867
@damitha5867 Жыл бұрын
මම දැන්මාස 3 ක පමන සිට නිවසේ සෑම දිනකම උදේ සවස තුන්සූත්‍රය, අටවිසි පිරිත,ඡයපිරිත කියනව. කැකලුසහල් පිරවූ තැටියක්මතවූ වාලම්පූරියක් බුදුපහනම අසලතබා එයට මල් තබා හදුන් කූරක් දල්වා විෂ්ණු දෙවියන් යැයි සිතා නමස්කාර කරනවා.එම වාලම්පූරියට පිරිසිදුව පැන් පුරවා පරිත් කියන විට පිරිත් සදහා භාවිතකරන නූලද එයට දමාඇත. සෑමදිනකම උදැසන වාලම්පූරියෙහි පැන් මුලු නිවසෙම සහ ගෙවත්තෙහි ඉසිනවා. මා කෝවිලට ගොස් විෂ්ණු දෙවියන්ට පහන් සුවද දුම් පුදයි. මා නිර්මාන්සය,මත්පැන්ද බාවිත නොකරයි. ටිකදිනකසිට මි පහන් දලිවන විට නිවසේදි සහ කෝවිලේදි මා අසල කව්රැන්හෝ සිටිනවා යැයි හැගේ සෑම විටම මාහට පසුපස බැලේ . මා ඉහත සදහන් කල කාර්යයන්හි අඩුපාඩුවක් ඇතිද? මේ සිදුවීම පිලිබද පැහැදිලි කිරීමක් දියහැකිද මහත්මයා . ඔබතුමාට බොහොමත්ම පිං මේ දැනුවත කිරීම් සිදුකිරීම සම්බන්දව(නිවසේ දෙවියන්ට දැනට පහන් නොදල්වයි. ඉදිරියේදී පහන් පදැල්වීමට කැමැත්තක් ඇත. ඉහත සිද්දීන් කෝවිලේදී වැඩි වෂයෙන් සිදුවේ)
@nalakakumara2635
@nalakakumara2635 4 жыл бұрын
Budu saranai, siyalu dewi dawathaun wahanselage pihitai.
@sriyaniabsratnna
@sriyaniabsratnna 4 ай бұрын
danuwat kirimata godak pin
@nopenenamayawa2014
@nopenenamayawa2014 3 жыл бұрын
ඔබතුමාට තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා තුමාගේ වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මම බලලා තියෙනවා මමත් හස්ත රේඛා ජ්‍යෝතිෂ්‍ය වේදය පුරුදු වී ගෙන යනවා මම මේ දේවල් සියල්ල විශ්වාස කරනවා මමත් පහන් මාලාවක් තියෙනවා මටත් ඕනෙ කෙනෙක් ගැන කියවීමේ හැකියාවක් තිබෙනවා ඕන කෙනෙක්ගෙ ඇගේ දිෂ්ටි බලවේගයක් තිබ්බොත් මාගේ අත එම ශරීරයෙන් තිබ්බොත් එය ඉවත් වෙනවා මම දැන් එය කට යුතු කරමින් යනවා .....🙏🙏🙏🙏🙏🙏
@nandakumara2760
@nandakumara2760 9 ай бұрын
ස්තුතියි
@تاااالف
@تاااالف 3 жыл бұрын
Apiwa denuwat kalata obatumata godak pin teruwan saranai
@ChamodyaViduranga-vw2nh
@ChamodyaViduranga-vw2nh 11 ай бұрын
මට නම් නින්ද යනවා පහන තිබ්බාම හොඳ ට හැබෑ පහන අතරමැදියන් නිවුනොත් ඇහැරව හැබෑ අයේ නිදා ගත්තා ම නින්ද යනවා මං ඒක පත්තු කරන්න යන්නෑ 😊
@شانتيشانتي-ح7ح
@شانتيشانتي-ح7ح Жыл бұрын
Ekanam sanpurna ahthe gurun nansy
@mgniroshan2904
@mgniroshan2904 3 жыл бұрын
Obatuma sadahan karapu siyalu dewal atta..atdakimen kiyanne..danuwat kirimata godak pin..
@KevinbadiBadi
@KevinbadiBadi 3 жыл бұрын
Hoda vidiyo akak,thenx
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
ඔබ තුමාගෙ කතා කරන අත් දැකිම් දෙවියන් බුදුන් අදහන මට තියෙනවා...සත්‍යයි...නොබියව සමාජ ගත කරන්න ඔය අදහස්
@KavishkaSadaruwan-d5x
@KavishkaSadaruwan-d5x 4 ай бұрын
උතුමානනි
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
obathuma kiyu dewal matath tiyanawa budun wadina welawata ma paya ekahamarak budun wadinawa ma dakinawa ehata meheta yana chayawala..ewath ewada guru thumani..pinwath obata bohoma pin..teruwan saranai..
@krishhanthi143
@krishhanthi143 4 жыл бұрын
බොහෝ ම පිං ඔබ තූමාට
@shereenfernando5708
@shereenfernando5708 4 жыл бұрын
Garu manjula mahathaneni godak pin ath veva! Nodanna boho karunu avaboda karadima pilibadava obathumata nirogi shakthiya virya kusal ekathu veva!
@pathminimallika6999
@pathminimallika6999 Жыл бұрын
ඔබතුමා කියුදේ ඇත්ත . මමත් බුදුන් වැද ගම්බාර දෙව්යන්ට පහන තියෙනවා මටත් රෑට නින්ද යන්නෑ.මම පිනි ජාති වත් කන්නේනෑ හරි සද්දා වෙන් පහන තියෙන්නේ ඒත් නින්ද යන්නෑ.
@ajithprasannakumara566
@ajithprasannakumara566 2 жыл бұрын
Teruwan saranai.. Oba tumata
@ajithkabysinghe6797
@ajithkabysinghe6797 4 жыл бұрын
තෙරුවන් සරණයි
@nirmandarshana9513
@nirmandarshana9513 Жыл бұрын
ඇත්තටම හරි පහන තියන වෙලාවට කොහොදෝනැති හුලගක් එනවා
@joyjoseph3856
@joyjoseph3856 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නං
@sudusudu2770
@sudusudu2770 2 жыл бұрын
Theruwan saranai oba thumata devi pihitai
@anjanajayalath9812
@anjanajayalath9812 4 жыл бұрын
Sihi waram ada sihi waram gana දැනුවත් කරන්න ඔබතුමා ගොඩක් පිනක්
@subhafernando
@subhafernando 4 ай бұрын
ඔබ තුමාගේ දුරකන අංකය දෙන්න
@NCNCreation
@NCNCreation 4 ай бұрын
what's app +94763888766
@djboy8139
@djboy8139 4 жыл бұрын
ස්තූතියි .
@somalata8889
@somalata8889 4 жыл бұрын
Oba lhuma hari mata parasna hama dama ralhri 3' 30 haranawa aka walawata palalhuru suwadak anawa mama elhibeso galhawa kiyala nidagannawa mama katar rata sita ai a lharuwan saranai
@akneskauaikaakneskauaika
@akneskauaikaakneskauaika 3 жыл бұрын
Anivaryanm satin attatm obatum kyanne attami .budun vatinva nm hamdam .taruvan sarani
@kanishkamadhushanka7417
@kanishkamadhushanka7417 4 жыл бұрын
ඔබතුමා දැනුවත් කළේ අවශ්‍යම දෙයක් ඔබ තුමාට පින්
@MallikaChathurangani
@MallikaChathurangani 2 ай бұрын
Mama ada thama mulinm vidiyo eka beluwe mata sohon kali ammage waramak thiyanwa eth mn me gena danne ne mata pahan thiyana piliwela dena ganna ona
@sugathsugath-e7l
@sugathsugath-e7l 9 күн бұрын
kohamada beviyanta pahana thiyanne❤
@sandyaalwis424
@sandyaalwis424 4 жыл бұрын
Budu saranai oba thumagen mama godak dewal iganagannawa
@athuladisanayaka8267
@athuladisanayaka8267 4 жыл бұрын
Oba thumage paramarthaya yahapath budusaranai
@chandrakwt7036
@chandrakwt7036 4 жыл бұрын
ඔබතුමා. කීයනදේ. හරීයටම. හරීයටම.දේවී. පීහීටයී
@RaniRani-ce7gc
@RaniRani-ce7gc 4 жыл бұрын
kiyanna wachana ne obatumate .harima hoda kernel oba TERUWAN SARANAI
@ranukasanjula6484
@ranukasanjula6484 2 жыл бұрын
මටත් එහෙම අත්දැකීම් ගොඩක් තියෙනවා
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Math upadidariyek namuth deva daruvek....
@kasunanurudda4306
@kasunanurudda4306 13 күн бұрын
Kadawara appachchita pahana tiyana hama kenatama waramak tiyada pahadili karanna puluwannam ඔබට pin
@නිමන්තසෙනාධීර
@නිමන්තසෙනාධීර 4 жыл бұрын
ගම්බාර දෙවියො ගැන තව විස්තර ඇතුලත් video එකක් කරන්නකෝ.
@sisiramax8895
@sisiramax8895 3 жыл бұрын
Gamgara davi puja gana video 1 karana
@rohithathilakarathna5715
@rohithathilakarathna5715 2 жыл бұрын
Ow mata me addakeem thiyanwa
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Oba thumawa munagahena vidihak ho,, durakathana ankayak palakarana, men karunawen illa sitinnemu. (duratawala inna apa wenuwen)
@danushkasampath7743
@danushkasampath7743 4 жыл бұрын
Budu sarani
@JmChithra
@JmChithra 9 ай бұрын
මට ඔබ තමාගෙ නමිිබරේ දෙන්න ගුරැ තමනි
@kanthikanthi3693
@kanthikanthi3693 3 жыл бұрын
Very good
@upulranjith8479
@upulranjith8479 15 күн бұрын
😇😇😇😇😇😇
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
පත්තිනි මෑණියන් ගැන කතා කරන්න..පිං
@eranganuwan573
@eranganuwan573 2 жыл бұрын
Ummmmmmmmma siddha sooniyam deviyane 💋
@samanthasamantha5322
@samanthasamantha5322 4 жыл бұрын
Ehema dewal wela thinawa samahara welawata budun wadinakota pitipassen kawru hari innawa wage denenawa e welawata bayawela pitipassa herila balanawa. Baya wealth thinawa pahan thiyala nidagaththata passe mal suwadawal godak ma hodata denenawa .ehema mal suwada enawa kiyala gedara ayath kiyanawa pirith kiyanawa welawal maladith e wage dewal wela thinawa obathuma kiyana dewal nam hariyata hari theruwan Saranai
@achalamalkanthi4149
@achalamalkanthi4149 4 жыл бұрын
Anahnami oba kiyhna hama dayakmai godk pin oba numanta anahnma godk hodai bs jp
@lankanboy8861
@lankanboy8861 3 жыл бұрын
මහත්තයා mama video iyaidhan baluwa මගේ duwaga walawa baluwa eyata sanasuru arashtakayak thinawa kiyala bodi puja 9 thiyanna nisi akarayata bodhi pujawa thiyanna kaadha
@production428
@production428 Жыл бұрын
අනේ පහන තියන්න බැරි උනාම මන් හීනෙන් බය වෙනවා ඒක ඇත්ත 🥺🥺
@nadeeshakumari6746
@nadeeshakumari6746 2 жыл бұрын
Obatumata godakpin mewa pahadili karanawata...mama gambhara deviyanta pahana tiyenawa budu pahana tiyanawa mama patha phartana karana kisima deyak labenne na e aida kiyala kiyannako obata pin.
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Mama sihivaram daruvek.eth ehema varam ne kiyala samahara aya kiyanava aruda karala varam hadala dennamlu.ehema kaloth mage varama aula.aul veida
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Mama sepalika gaha yata tiyanne..gambhara pahana.
@mensarasusil
@mensarasusil 4 ай бұрын
මං පොඩි කාලේ මේදේ උනේ අපේ ගෙදර තනි කලු බල්ලෙක් හිටියා එදා මං තනියම ගෙදර හිටියේ රෑ 12ට වගේ ඇහැරුනා මං දැක්ක බල්ලා ඇද මුල බලාගෙන හිටියා දොර වහලා තිබුණ නිසා බල්ලාට ගෙට එන්න බෑ බලාගෙන ඉද්දි බල්ලා උස යනවා දැන් කකුල් දෙක වහලෙටත් වඩා උසයි එදා ඉදං මට රෑ12 වද්දි ඇහැරෙනවා නින්ද යන්නේ නෑ ඇයි 2. හවස 6න් පස්සේ කොහෙහරි යද්දි පිටි පස්සෙන් අඩි සද්දයක් පොඩි දර කෝටු කඩන සද්දයක් විසිල් සද්දයක් ඇහෙනව තද කලු එලියක් යනවා ඒ ඇයි
@harshasamanmali2067
@harshasamanmali2067 5 күн бұрын
ඔයාට කවුරු හරි කොඩිවිනයක් කරලා.එ් එන්නේ මහසෝනා.පිටි පස්සෙන් එනකොට කෝටු කැඩෙන හඩ තමයි එන්නේ
@suneethasuneetha6740
@suneethasuneetha6740 4 жыл бұрын
Oba thuma kiyana dewal sahathika aththa. Ape nangi dawasak pathana thibbe neha ayata re hinen kali amma gehewwa pahana thibbe neha kiyala ude negitiddi aga pura wewal parawal thibuna. Ada dawase naga bandanayak awala thibuba godak amaruwen thamai nangiwa bera gaththe ada. Passe ridigama dewaleta gihin naya nawanna kiwwa alakiri kaha kiren rathu kiren sudu kiren awasanera wathura kalayen ahema kara gedarata awama gedara randu kili ahuuna kiyala
@sandaruwanlakmal1466
@sandaruwanlakmal1466 4 жыл бұрын
Devi warunta pahan thiyala badimak athi laragaththahama .. budun sarana yana apita sansara gamana keti karaganna puluwan wenawada Bari wenawada ?
@ramanimalkanthi2796
@ramanimalkanthi2796 3 жыл бұрын
මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි මගේ දුවලා ද්‍රෙන්නාටම වරම් තිබුනා අපේ මහත්තයා මුන්නේස්වරම් ගිහින් ඒවා අයින් කරා ඉතින් මටත් එහෙම තිබූනා ඒ කත් නැති කරා නමුත් මට ආවම තියෙනවා ඉතින් මම මොකක්ද කරන්න ඕන සමා වෙලා මට කයලාදෙන්න
@KumariKumari-sy5rn
@KumariKumari-sy5rn 3 жыл бұрын
මට දැනෙනවා රෝගීන් පෙන්නලා සුවපත් කරන්න. මේවා දෙනවා. මට කරන්න හැමදෙයක්ම බැ මම තාම ඉන්නේ කුවේට්
@madushaperera1547
@madushaperera1547 4 жыл бұрын
Obage video hemadaam balanawa.paththini meniyan gena vedio ekk karann puluwanda.paththini meniyan wenuwen eliye pahan tiyann puluwanda.
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
පුළුවන් වෙනම ස්ථානයක් අවශ්‍යයි බුදු ගෙවා එකක් හදලා පත්තිනි පිළිමයක් තියලා එතන පුද පූජා කරන්න කමක් නෑ
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Mama gambhara pahana tiyanava ninda giyath gessila aherenava.a velavatama.
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Gambhara dinapath tiyapu kenek eka venas karala kemmura dinavala pamanak tiyanna hoda nedda?
@thushariabesiri9662
@thushariabesiri9662 Жыл бұрын
🙏🙏🙏
@priyrhnpriyrhn1959
@priyrhnpriyrhn1959 2 жыл бұрын
Mahatthaya mamath gambara deviyanta pahana thiyanawa dan aurudu 1 vithara me methaka idala matath ninda yanne nathi akak thiyanawa dehi vage kepuvoth dawas 4 k vithara vage ninda yanawa ayeth baya karala vage aherawanawa ita passe ninda yanne na aya dehi kapanakan mokadda me hethuwa poddak dana ganna puluwanda theruwan saranai.....
@chathuramaduranga4944
@chathuramaduranga4944 3 жыл бұрын
Mn obathumage video dakke ada...gambara deviyannage pahan gey dora koypaththatada niwaradiwa thiyanne..disawa
@manikjayasinghe8675
@manikjayasinghe8675 4 жыл бұрын
ස්තූතියි තෙරුවන් සරනයි මගේ වත්තේ මල් අඩුයි ඒත් මල් සුවදහමනවා මීවදයක් තියනව වගේ මී පැනි සුවදයි සමහර වෙලා වකටයි එහෙම එන්නේ ,,,ඒ වගේම මම ආගමික දේවල් කරද්දිනම් සුවදායී සුලගනම් හමනවා ඒකත් සමහර දාට අත්විදලා තියනව මම මේ කිව්වේ බුදුන් වදින කෙනෙක් විදියට
@shashiherath7724
@shashiherath7724 3 жыл бұрын
මාව එකපාරටම ගැස්සිලා යනවා බුදු පහන තියනකොට. මං දෙවියන්ට පහන තියන කෙනෙක් නෙවෙයි. බුදු පහන තියද්දී නිකන් ගැස්සිලා යනවා. ඇයි එහෙම වෙන්නෙ කියලා ඔබතුමාවත් කියන්නකෝ🙏🙏
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
දේව ප්‍රථිමා සහ බුදු පිළිමය තැන්පත් කරන්නෙ කොයි විදියට ද? බුදු පිළිමය පොළවේ සිට අඩි කීයක් උස වෙන්න ඕනෙද? දේව ප්‍රථිමා තියනකොට ඒකෙ ඒ දෙවියන් තැන්පත් කරන්න ඕනෙ පිළිවෙළක් තියනවා ද?
@alexahome4915
@alexahome4915 4 жыл бұрын
පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@manjulapriyanga5896
@manjulapriyanga5896 2 жыл бұрын
ඔබ thumagen dana ganna diyak thiyenawa .mama පිළිතුරක් bala පොරොත්තු වෙම් .දෙවියන්ට pahana thiyana kena නැති කලෙකදී මොකද කරන්නේ මහත්තයා .
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН