තක්කාලි බත් - Episode 393 - Tomato Rice

  Рет қаралды 202,938

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 147
@ranmaperera3443
@ranmaperera3443 6 жыл бұрын
අනෝමා ආන්ටි, මම අද මේ තක්කාලි බත් හැදුවා .ඉතිං ඒක හරිම රසයි .මම හිතුවෙ නැහැ ඒක එච්චර රස වෙයි කියලා .මොකද ඒකෙ රෙසිපි එක හරිම සිම්පල් නේ . හරිම රසයි රස වගේම ඒක ඉව්වට පස්සේ ඒකෙ පෙනුම හරිම ලස්සනයි. ඒක නිකං හරියට නාසිගුරාන් රයිස් එකක් වගේ. අනිත් එක තමයි දැන් ගොඩක් අයට වෙලාව හරිම අඩුයිනෙ .ඉතින් ඒ නිසා මේ වගේ simple recipes ඉක්මනට කෙටි වේලාවකින් හදාගන්න පුළුවන් ඒවා හරිම වටිනවා. පිරිමි අය ගොඩක් වෙලාවට උයන්න දන්නේ නැහැනේ . මට අවුරුදු 35 . ඉන්නෙ තනියම ඉතිං මට මගේ කෑම ටික හදාගන්න ඔයාගෙ channel එක ගොඩක් උදව් වෙලා තියෙනවා . ඔයාට ගොඩක් පින් . අද මම රසට කනවා.
@thilinamalintha3689
@thilinamalintha3689 6 жыл бұрын
ලස්සනයි .කෑම හදනවාට වඩා අම්මාගේ හිනාව ලස්සන කතාවට .ජේසු පිහිටයි .බුදුන් සරණයි අම්මා .
@jayantihamne159
@jayantihamne159 6 жыл бұрын
බොහොමත්ම ස්තුතියි....තෙරැවන් සරනයි🌷හරිම වැදගක්.අපිට
@ajithramyasiri8397
@ajithramyasiri8397 3 жыл бұрын
Mata wayasa 66kmamahari asai uyannamis ge vedio eka harima asawen balanne matanam NO1 kiyanna wachana ne supiri supiri hugak kema hadanna dannawa kiyala Dena stayl ekath voice ekath hondai
@lashikakumariwijerathnakum2081
@lashikakumariwijerathnakum2081 11 ай бұрын
මං අද රෑට මේක හැදුවා .මාරම රසයි ඇන්ටියෝ. ගොඩක් ස්තූති ඔයාට .❤❤❤
@srilata5621
@srilata5621 6 жыл бұрын
අපේ අම්මා ගේ කෑම ගොඩ ගොඩ රස්සා එයි මම හැමදාම ඒ අම්මාගේ චැනල් එක බලනවා ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා පංගුවක් අය නං ඉංග්‍රීසි කෑල්ලයි sinhala කෑල්ලයි සිංහල කෑල්ලයි දානවා කෙනෙක්ම සිංග්‍රීසි දන්නේ නැහැ ඒ හින්ද අපේ අම්මගේ වචන පැහැදිලි ස්තුතියි
@LakmiKushi
@LakmiKushi 9 ай бұрын
I made this today.It was super simple to make and it was tasty too.Thank u for the nice recipe auntyyyy😍🥰❤️
@randulapiyadasa1612
@randulapiyadasa1612 4 жыл бұрын
We made this rice and it turned out really good. Everyone loved it. thanks much aunty
@akilaisuru4266
@akilaisuru4266 6 жыл бұрын
ඇන්ටි. ජිම් (gym) යන අයට fat loss කරන්න. හොද කෑම වේල් 3ක් හදන්නකො. එක් ගොඩ දෙනෙකුට වටිවී
@chandulaamarasinghe8060
@chandulaamarasinghe8060 Жыл бұрын
Thank you Aunty for this simple yet amazing recipe. It tasted so well. Wishing you all the very best for the year 2023. ❤❤
@nadeeshamadumadhavi909
@nadeeshamadumadhavi909 4 жыл бұрын
Thank you amme...... Ratawal wala inna apita hari lesi....... Mokda api bath uynne dawas dekak thunakata wage.... Welawa neti nisa.... Ada mn hadanawa.
@smiles8851
@smiles8851 6 жыл бұрын
Thank you very much for this recipe aunty! This is our family’s new favorite quick rice dish!!! Sooo yummy! 😊💖👍😋
@ishadidhanapala75
@ishadidhanapala75 5 жыл бұрын
හරිම රසයි මන් අද හැදුවා,,,, මන් හරි ආසයි කියලා දෙන විදියට,, කතා කරන විලාශයටත්
@diyonirometh8156
@diyonirometh8156 5 жыл бұрын
Please try Tomato and Yogurt (curd) in a rice. That’s tasty too.
@Choco_Chip
@Choco_Chip Жыл бұрын
Just finished eating a plateful after watching this😃 I swear this is one of the best, tastiest getaway recipes anyone could make🤩🙌🏽 Thank you so much Anoma Aunty!! Gbu❤️
@gayanithennakoon613
@gayanithennakoon613 2 жыл бұрын
I made this. Its so yummy. Thank u for the recipe ❤️❤️❤️❤️❤️❤️❤️
@oshadhatharusha864
@oshadhatharusha864 4 жыл бұрын
අනෝමා ආන්ටි, ඒක ගොඩාක් රසවත්... බොහොම ස්තුතියි.......!
@petslove3183
@petslove3183 4 жыл бұрын
අඋරුදු දෙකකට පස්සේ ඔන්න මම මේ බත් එක හදන ගමන්. අද මට ටිකක් කම්මැලි දවසක් ඉතින් හිතුන මේ බත් එක හදන්න. තක්කාලි එකේ ඉස්ම ටිකක් අඩු වෙනකල් බලන් ඉන්න ගමන් 👍😘😘
@chathumunugoda1208
@chathumunugoda1208 3 жыл бұрын
I made this today. It was really good. Thanks Ms. Anoma...
@bekyney
@bekyney 4 жыл бұрын
Tried this out today. Yummy !! Thank u so much for the recipe
@mohamedismail378
@mohamedismail378 5 жыл бұрын
Thanks aunty this looks delicious 😍pls do a video on mongolian rice too..
@teneeshapathiranage8440
@teneeshapathiranage8440 3 жыл бұрын
Love your smile Aunty 🌸 will definitely try ♥️
@kanchanakumari2050
@kanchanakumari2050 6 жыл бұрын
thank you anoma auntyy.auntyta mahansi paataii.godak badagini da ikmanata haduwaa neda auntyy shook.budu saranaii auntyy
@paramiprarthana2557
@paramiprarthana2557 Жыл бұрын
Aunty කතා කරන විදියට අපේ බඩ පිරෙනවා
@marianrodrigo3371
@marianrodrigo3371 5 жыл бұрын
Today I have no much time for prepare our lunch and I m going make this recipe now. Thanks for sharing. 🍅👍
@cheasoo1751
@cheasoo1751 3 жыл бұрын
Thanks for your advice
@shalikapriyadarshani6021
@shalikapriyadarshani6021 4 жыл бұрын
Ane anti oyanam harima sweet . ..mamath tomato rice aka hadanawa dakkamaa kanna hithuna
@piumiukwatta
@piumiukwatta 11 ай бұрын
Thank you aunty!! It was really tasty ❤
@hirupathirage3198
@hirupathirage3198 3 жыл бұрын
I made this today and it was delicious. Thank you for the video 🙂
@nataliefernando8731
@nataliefernando8731 6 жыл бұрын
Hey aunty! Can i use a can of diced tomatoes instead?
@ayeshmaranasinghe782
@ayeshmaranasinghe782 6 жыл бұрын
Hi Aunty, I saw you yesterday (07.06.2018) at Manjari, Nugegoda.
@bernardweerasinghe234
@bernardweerasinghe234 6 жыл бұрын
Truly palatable. Again another humble presentation.
@manohariwimalathunga7641
@manohariwimalathunga7641 6 жыл бұрын
bernard weerasinghe SUGAR TIKAK EKATHU UNAN RASAWEI NEDA ANOMA
@thanu2317
@thanu2317 6 жыл бұрын
Manohari Wimalathunga - hmmm kohomath tomato mix karana recipes walata sugar daanna oni neda... acid gathiya adu wenna..
@lakshikasandeepani4762
@lakshikasandeepani4762 2 жыл бұрын
Aunty , ada mn tomato rice heduwa.hrima rasai.thnx aunty.
@pabasara2002
@pabasara2002 9 ай бұрын
ආන්ටි මම අද මේක හැදුවා මටයි නංගිටයි...හරියට ආවා ❤
@arunasudhasingha4181
@arunasudhasingha4181 6 жыл бұрын
Harima rasai wage penawa. Mamath heta hadanawa. Auntyge me wage simple recipes apita godak watinawa. Thanks Anoma aunty
@sujedil1447
@sujedil1447 6 жыл бұрын
🙏 ස්තුතියි මිස් තෙරුවන් සරණයි
@madrijayakody7738
@madrijayakody7738 Жыл бұрын
This is great. Simple and delicious
@sandyakalupahana8333
@sandyakalupahana8333 6 жыл бұрын
It’s really nice, will make it. If you can please let me know a menu for elders. It’s for a elders home lunch and it’s on the 17th June. Hope you can suggest me a menu. Thanks
@mihiri86
@mihiri86 6 жыл бұрын
Me video eka balala mn me widiyata pasta haduwa.godak rasai . Thank you.
@shakeelameyer1964
@shakeelameyer1964 4 жыл бұрын
The way you talk i like your program so much 🇱🇰🇳🇱
@mohamedrishdi6949
@mohamedrishdi6949 6 жыл бұрын
aunty pls upload more videos. they r really helpful. awaiting!
@naturalbeauty6101
@naturalbeauty6101 4 жыл бұрын
මන් උයන්න කම්මැලියි කිව්වාම මගේ boyfriend දැන් මේ වීඩියෝ එක මගේ ඉමෝ එකට එවලා මේ විදිහට බලලා උයන්න ලු . එයා මැලේසියාවේ ටැමිල් කෙනෙක් එයා කියනවා නිකන් ඉන්න එකේ ඔය කුකුන් චැනල් එක බලලා ඉගෙනගන්නලු . මන් කිව්වා මන් නිතරම ඇන්ටිගෙ වීඩියෝස් බලනවා කියල 💖💖
@smiles8851
@smiles8851 6 жыл бұрын
I made this aunty is was soooo yummy! Thank you so much for the recipe! Very nice recipe for a busy day!! 👍😘😍💖
@lkr-ai
@lkr-ai 6 жыл бұрын
Thanks Anty for the lovely recipie
@nayomeekularathna9655
@nayomeekularathna9655 5 жыл бұрын
Thanks anty vegan kenektath Kanna puluwan widiyata haduwata
@tanujaww7955
@tanujaww7955 5 ай бұрын
❤😊❤Thank you Anoma Amma
@hdsp01
@hdsp01 6 жыл бұрын
Mekata ratakadju tikak ekathu karaanam hondaveine?
@cookingcraft6313
@cookingcraft6313 4 жыл бұрын
Mama adai bluwe mm hadala rasa kiynmkoo anith jati nam dapu gaman mm hadanawa anti
@indiramihirani7566
@indiramihirani7566 6 жыл бұрын
I'm making it now. Thanks Aunty. 💗💗💗
@MobileGalaxyj
@MobileGalaxyj 6 жыл бұрын
Harriema rasai miss mama hadalla thiyannawA thank you so much goodbles you and famliy😍😍😍
@shayanipriyaviraj5325
@shayanipriyaviraj5325 4 жыл бұрын
Thank you...adaraii❤️❤️
@mihirushanilka7235
@mihirushanilka7235 6 жыл бұрын
Aunty nonstick pan akak hariyata thora ganne kohomada
@wasanthiwasanthi2790
@wasanthiwasanthi2790 Жыл бұрын
Rasama rasa patai thanks a lot
@erandilakshitha744
@erandilakshitha744 6 жыл бұрын
Man me rice eka haduwa hari rasai aunty kfc chicken hadana widiha kiyala dena ko
@oshanipurnima8540
@oshanipurnima8540 4 жыл бұрын
Thank u aunty. mn aluthin uynna igengn knk.. oyage cooking video blala thmai uynne.gdk lesiy aunty oyla kyl dena vidiyt.ikmnt uygnath puluwan. Thanku again aunty.. 💕
@anjalimahagamage3166
@anjalimahagamage3166 6 жыл бұрын
Lks yummy.... n super easy... must try this... everyone is craving fr t biryani tt I mk Thnx t u aunty 😘.. md it yesterday also... Loads of love like alway N many Thnx fr all t recipes n mostly ur valuable advices n one more thing... t sweet n dear way tt ur presenting... it 😍😍😍😍😍😍😍😍😍 😘😘😘😘😘😘😘😘😘
@NeshanthaHarischandra-hj1uc
@NeshanthaHarischandra-hj1uc Жыл бұрын
Thank you.
@yamunajayathilaka5271
@yamunajayathilaka5271 4 жыл бұрын
Apith haduwa. Harima rasai thank you....
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 жыл бұрын
ආන්ටි මේකට තක්කාලිත් එක්ක මුදවපු කිරි ටිකකුත් දැම්මට කමක් නැද්ද?
@hemaljayathilaka4453
@hemaljayathilaka4453 5 жыл бұрын
thank you auntie ...😊😊
@chathurimadureshika7198
@chathurimadureshika7198 6 жыл бұрын
Thank you aunty....
@madusanjana7855
@madusanjana7855 6 ай бұрын
තම්බලාද බත් ගන්නේ මිස් ❤
@sandasadali9214
@sandasadali9214 7 ай бұрын
මේ ඇන්ටි reply කරන්නේ නෑ නේ. මට කියන්නකෝ අර පාට පාට පිහි සෙට් එක ගත්තේ කොහෙන්ද
@shanikasurangi2429
@shanikasurangi2429 2 жыл бұрын
Thank you🌹🌹🌹🌹
@beatricesamaraweera932
@beatricesamaraweera932 10 ай бұрын
ස්තූතියි,මාත් හදන්නම්.
@ishankacreations3051
@ishankacreations3051 6 жыл бұрын
Thanks a lot anoma aunty. ...
@qrainqusr6871
@qrainqusr6871 5 жыл бұрын
Oya habana kema walata mama godak kemathi.Awa balagana mamath purudu wenawa.oyata budusaranai
@bimashasewwandi1750
@bimashasewwandi1750 4 жыл бұрын
I made this it's very tasty thank u aunty.
@nethunimallawaarachchi
@nethunimallawaarachchi 3 жыл бұрын
Aunty please show us a mongolian rice recipe too
@yomaliegalaps6308
@yomaliegalaps6308 5 жыл бұрын
It is really yummy, but I added bacon and shrimps to the😱✌
@mallikasm7690
@mallikasm7690 6 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාගෙ තක්කාලි බතට
@anushkaperera5485
@anushkaperera5485 6 жыл бұрын
Looks so delicious.I 'll try this
@nayanapriyanthi9110
@nayanapriyanthi9110 4 жыл бұрын
Anoma aunty me hama video ekatama oyata godak thanks
@inopriy266
@inopriy266 5 жыл бұрын
Man kuweit inne man godak asama bath Eka oyata godak pin lesiyata pehedili karanawa B's anoma anty
@jayantihamne159
@jayantihamne159 6 жыл бұрын
ස්තුතියි අනෝමා මම ජයන්ති 🌷
@priyadarshaniweerathunga4332
@priyadarshaniweerathunga4332 6 жыл бұрын
This is similar to cubsa rice?? Isn't it?
@slproductions3234
@slproductions3234 4 жыл бұрын
Thanks..
@sachinikanchana9508
@sachinikanchana9508 6 жыл бұрын
Thanks🌷🌷🌷
@rohinifernando4598
@rohinifernando4598 6 жыл бұрын
hare watenawa mama kuwait takkali genawama ahaka yanawa wadee dan danagatta mey alut kramayath nisa apita loku help akak thank u
@TheGamer-ey3ni
@TheGamer-ey3ni 6 жыл бұрын
Thanks for the tomato rice harema rasai
@inuinaya7791
@inuinaya7791 3 жыл бұрын
Mama Hadala baluwa rasata awa 👌
@sw4417
@sw4417 6 жыл бұрын
Please කියන්න පුලුවන්ද spicy rack එක ගත්තේ කොහෙන්ද කියල
@AnomasKitchen
@AnomasKitchen 6 жыл бұрын
S W Amazon.com eken
@sw4417
@sw4417 6 жыл бұрын
Anoma's Kitchen Thank you so much 😊
@saakyacosta9617
@saakyacosta9617 6 жыл бұрын
Thank you Aunty budu saranai 🙏 😍
@kumari1235
@kumari1235 6 жыл бұрын
saakya costa me oya inneth eyage age eke ai oya eyat unity aunty kiyane
@christeenperera6665
@christeenperera6665 5 жыл бұрын
Mmm it’s yammmi ,thank you Aunty
@hiruflavia8736
@hiruflavia8736 6 жыл бұрын
👍ekanam maru..aththatama ikmnta hadaganna puluwan💜🔥
@chutidoni2378
@chutidoni2378 6 жыл бұрын
තක්කාලි වලට hal දාලා bath එක උයන්න බැරිද
@Puja-yu2pq
@Puja-yu2pq 6 жыл бұрын
Gcjcjcjc Gvjdusjdj පුළුවන් ලුණු කරපින්චා තාක්කාලි හිනිවට කපා ගත්තම තව ඉක්මන් ඒ ඔක්කොමත් දාලා පරිප්පු ටිකකුත් හල් ඒක්කම හොදලා දැමිමනම් තවත් රසයි මේ කියලා දෙනදෙවල් වලට අපේ දැනුමත් ඒකතුකලාම තවත් රසවත් විදිහට හදාගන්න පුලුවන්
@qrainqusr6871
@qrainqusr6871 5 жыл бұрын
Aeththatama niyamai.👌👌👌👌👌👌👌💗💗💗💗💗
@geethikajayarathna587
@geethikajayarathna587 4 жыл бұрын
godaak sthuthie obata.....
@aklisaab1579
@aklisaab1579 5 жыл бұрын
මෙි බත ඉතාලියෙත් හදනවා ඇබැයි මිරිස් නැහැතිව
@shanimendis5050
@shanimendis5050 6 жыл бұрын
Auntu, suduloonu ehema dammanam thawath rasai
@kumaripathirana7192
@kumaripathirana7192 5 жыл бұрын
Thanks you
@niroshatushari622
@niroshatushari622 5 жыл бұрын
Thanks mis
@shashihenepola4774
@shashihenepola4774 4 жыл бұрын
Thank u aunty..I made this too tasty...
@tharanga2686
@tharanga2686 6 жыл бұрын
Aunty thai dish ekak kiyala dennako
@senevirathnesenevirathne4907
@senevirathnesenevirathne4907 6 жыл бұрын
thanks
@champikasamanmali5731
@champikasamanmali5731 4 жыл бұрын
Mn gowa bath ekath haduwa ekanam harima rasai thank u sooomach
@darshaniwaduge2596
@darshaniwaduge2596 6 жыл бұрын
Thanks aunty
@liyanagemadu4595
@liyanagemadu4595 4 жыл бұрын
ඔයා දැක්කාම මටත් geewath වෙන්න අස hitenawa
@dilkisewmini955
@dilkisewmini955 Жыл бұрын
Harima rasai❤
@aravindidias9198
@aravindidias9198 6 жыл бұрын
Gonna make this 2day😘 thanks aunty
@bhagyamadushanai3095
@bhagyamadushanai3095 6 жыл бұрын
Tnx aunty
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 162 МЛН
අනියන් රයිස් - Episode 397 - Onion Rice
5:28
Anoma's Kitchen
Рет қаралды 190 М.
Maqlooba Rice - Episode 685 - Anoma's Kitchen
13:41
Anoma's Kitchen
Рет қаралды 218 М.
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН