පාස්පෝට් ගන්න පෝලීම්වල ඉන්න අයට ඇමති විජිතගෙන් විශේෂ නිවේදනයක් | hiru news today | passport news

  Рет қаралды 51,028

Aluth Thorathuru

Aluth Thorathuru

Күн бұрын

Пікірлер: 227
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 28 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
@swarnatravels6397
@swarnatravels6397 28 күн бұрын
ඇමති තුමා ඉතාමත්ම හොදින් මේ දේ ජනතාවට පැහැදිලි කලා කිසිම ආන්ඩුවක් මෙහෙම කරලා නෑ ජය වේවා ... ❤❤❤❤
@sonitadelani2619
@sonitadelani2619 28 күн бұрын
@@swarnatravels6397 🤣🤣🤣
@roshanthasilva113
@roshanthasilva113 28 күн бұрын
ඇමති තුමාගෙ ප්‍රකාශයේ වරදක් තිබෙනව .. ආයෙත් බලන .. මේ ප්‍රශ්නය මෙයිට වඩා හොඳින් විසදිය හැකී . අලුත් කරන්න රටට එන අයට වෙනම එක්දින සේවවක් අවශ්‍යමයි
@basiljayawardena3043
@basiljayawardena3043 28 күн бұрын
පාස්පෝට් එකකින් වෙන පාඩුව - ඩොලර් 1 1/2 ක් (රුපියල් 500ක්).රටේ අනන්‍යතාවයත් වයිශ්‍ය වෘත්තීයේ යොදවා - ඒ කොම්පැනි දිවියලෝකේ තිබ්බත් - කොමිස් ගහන්නේ ජඩ දේශපාලුවන්. මේ රට වට්ටවා ඇති ආඝාතයෙන් ගොඩ ගැනීමට නම් - සියලු රටට ආදරැති, ප්‍රවීණයන්ගේ එකතුවක්, වැදගත් ආගමික නායකයින්ගේ අනුශාසකත්වයෙන් විය යුතුයි කියන තැන අප සිටිය යුතුයි. නැත්නම් වෙන්නේ ඩොලර් මිලියන 16±කොමිස් එකක් ගහන්න ලෑස්ති වුන - ඩොලර් මිලියන 2ක් කපිල චන්ද්‍රසේනගේ ගෑනි නියොමාලි විජේනායකගේ බෲනායි රටේ ගිනුමකට ගියත් - අද වෙනතුරු උන් නිදැල්ලේ, එම එයාර්බස් ගනුදෙනුවේ අහෝසි කිරීමට රනිල්- ඩොලර් 100ක් ±ගෙවා, ලක්ස දසසිරිට අනුව - එයිනුත් ඩොලර් මිලියන 11-12 ක් හොරාකාලා. මොකක්ද යකෝ මේ රටේ නම??? මේවන් අතේ තියෙන සජාඩ් මවුසීන් හජ්ජියාර්ගේ සීනි, වෝහාරික විගණන වාර්තාවට අනුව රුපියල් මිලියන 10470, ආර්ථික ඝාතකයින්ගේ සියලු විශ්‍රාමික වැටුප් - වරප්‍රසාද අහෝසි නොකරන - තොපි මොක්කුන්ද? බයිලා එපා, විසදුම් ඕනා - ජඩ නිදිපති දෙපාර්තමේන්තුව ඇහැරවා.
@disnaw992
@disnaw992 28 күн бұрын
ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න . ගොඩක් අය ඇවිත් ඉන්නේ . හදිසි නැති අය නිවාඩු පාඩුවේ ඇවිත් ගත්තා නමි හොදයි. ගිය ආණ්ඩුවට හොරකමට වඩා හිතන්න වෙන දෙයක් තිබුණේම නැත.
@rasifernando9117
@rasifernando9117 28 күн бұрын
ඉතින් කෝටියක් චන්දය ගත්තා කිව්වාම මේ රටේ භාගයක් මාළිමාවෙනෙ.උන්ම තමයි ඇවිත් ඇත්තෙ🤣🤣🤣🤣🤣🤣
@KoralageGunasena
@KoralageGunasena 28 күн бұрын
ඉල්ලීම් කරකර ඉන්නේ නැතිව හදිසි ඒවා පමනක් නිකුත් කලොත් නරකද?.
@nipuninimasha3495
@nipuninimasha3495 28 күн бұрын
හදිසි එවා තොරන්න තව පොලිමක් තියන්න වෙයි
@athulaperera6209
@athulaperera6209 28 күн бұрын
Great explanation.Thank you Vijitha
@udaya5716
@udaya5716 28 күн бұрын
විජිත. සහොදරය. පාස්පොට් ගැටලුව. අවම කරන්න. කල හැකි දෙවොල් තියනව. සුදත් පෙන්නල දුන්න. අසනීප වලට බෙහෙත් ගන්න අයත් ඉනව කඩිනමින් කලහැකි දෙ කරන්න මෙන් මැතිවරණ අවස්තාවක්
@gayanmanamperi7768
@gayanmanamperi7768 28 күн бұрын
ස්තුතියි පැහැදිලි කලාට
@p.a.ariyapala7700
@p.a.ariyapala7700 28 күн бұрын
එක්දින සෙවාව යටතේ සිටින අය වෙන් කර වෙනම පොලි මක් හදන්න දිනමට1500ක් පමන නිකුත් කලොත් ඉක්මනින් පොලිම අවසන්වෙවි
@maryanfernando1768
@maryanfernando1768 28 күн бұрын
පරන ආන්ඩුවෙ හොඳේ තමයි පහුගිය ආන්ඩුවෙ මගුලකට මරණෙකටවත් සහතිකයක් දෙන්න කොලනැතිව හිටපු හැටි හුඟ දෙනෙකුට දැන් මතක නැති එකයි පුදුමෙ😢
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 28 күн бұрын
මේකෙ කමෙන්ට් දාල තියෙන අයගෙ නොදැනුවත්කම,දිහා බලද්දි අපේ රට ගොඩ යන්න තව සෑහෙන කාලයක් යයි.
@baymathiya4581
@baymathiya4581 28 күн бұрын
Great questions and truly amazing answers. Hon. Minister is so up-to-date with everything!!! ❤
@AnuraNallaperuma
@AnuraNallaperuma 28 күн бұрын
මම මේ වෙලාවෙ ඉන්නේ පාස්පෝට් පෝලිමේ,, මගේ දරුවන් නවසීලන්තයේ සිට නිවාඩුවකට ආවා , මගේ ලොකු මිනිබිරිය ගේ තාම තියෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක් ඒක කල් ඉකුත් වූ බව දින 30 ක නිවාඩුවකින් පසු නැවත නවසීලන්තයට යෑමට ගුවන්තොටුපලට ගියාම යන්න දෙන්න බෑ කිව්වා ,, හැබැයි ලංකාවට පැමිණෙන කොට කිසිම ආගමන විගමන නිළධාරීයෙක් කිව්වේ නෑ ,, යන්න ගියාම තමයි ප්‍රශ්නය ආවේ. මේ රාජ්‍ය සේවකයන් ගේ ප්‍රශ්නයක් තාම තියන බව තමයි පේන්නෙ 😢😢
@thusharifernando9519
@thusharifernando9519 28 күн бұрын
මෙතන ඔබේත් වැරද්දක් තියනව නේද.මොකද passport එකක් කියන්නෙ ඉකාම වටිනා කියන travel document එකක් ඉතින් travel කරන්න කලින් බලන්න ඕනෙ කවදද කල් ඉකුත් වෙන්නෙ කියල.passport එක මාස 6ක වලංගුභාවයක් තිබිය යුතුයි ඕනම රටකින් තවත් රටකට යන්න.ඉතින් ඒකට අනිත් පාර්ශවයන්ට පමණක් දොස් කියල වැඩක් නෑ.
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 28 күн бұрын
Rajya sewakayonm ithin kiyala wadak na kisima hsgeemak wagakeemak nathi aya ...manuseeyathwayak na
@sonitadelani2619
@sonitadelani2619 28 күн бұрын
හරි දිවා රාත්‍රි සේවකයෝ දාලා හරි මේවා ඉක්මනින්ම ජනතාවට ලබාදෙන්න බලන්න හිරවෙන්නේ ඒක නොවෙයි කඩිසර සේවකයෝ ටිකක් දීවා රාත්‍රී වැඩට දාන්න
@beehoney-m3u
@beehoney-m3u 28 күн бұрын
Passport print සීමිත නිසා නෙවෙයිද.
@sonitadelani2619
@sonitadelani2619 28 күн бұрын
@@beehoney-m3u දැන් මම දැක්කා වීඩියෝ එකක් ඩොලර් 4 කුත් ගාණට කරපු එක මෙයාලා ඩොලර් හයකුත් ගාණට භාරදීලාලු මොනාද මේ වෙන්නේ හරිම ප්‍රශ්නයක් මේවායින් බැට කන්නේ අහිංසක මිනිස්සු
@romeshahirani3884
@romeshahirani3884 28 күн бұрын
❤❤❤ exellent
@dinidusagara4559
@dinidusagara4559 28 күн бұрын
දැනට visa ඇවිල්ල තියෙන අයට , passport එක expire වෙන අයට වගේ අත්‍යවශ්‍ය ම අයට පමණක් නිතුත් කරා නම් හරිනේ. rush එක අඩු වෙනකල් ... ඔහොම නම් ආන්ඩු කරන්න බැරි වෙයි මහත්තයෝ. ලංකාවෙ අයට හැමදේම හදිස්සියට නේ
@DarlovePar한국
@DarlovePar한국 26 күн бұрын
Bena student dana lamainta ratawal walin document genna ganna passport number ona nada😊
@brownskingirl3755
@brownskingirl3755 28 күн бұрын
විදෙස්ගතව ඉන්න නැවත ලංකාවට පාස්පෝට් එක අලුත් කරගන්න එන අයට සතියකට එක දවසක් වෙන්කලොත් හොදයි. මාත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපිට මාසයයි නිවාඩු ඒ මාසය අතුලත හදා ගන්න පුලුවන් වෙයිද කියලා බයයි
@ritamudalige5828
@ritamudalige5828 28 күн бұрын
ගිය ආන්ඩුවේ හොඳකම පේනවා නේද? මාලිමාව තවම හරියට රජය පත්කර ගත්තෙත් නැහැ.
@IndrikaUdeni
@IndrikaUdeni 28 күн бұрын
අම්මෝ මාර මාලිමාව
@lalkularathnamahathanthila7009
@lalkularathnamahathanthila7009 28 күн бұрын
අපි නෙවෙයි උන් ලේසිම උත්තරය. කොහොම උනත් අපි මාලිමාවට.
@fernando.shantha103
@fernando.shantha103 28 күн бұрын
මෙච්චර නිෂ්පාදන කරන රටේ කාර් පවා හදනවා පාස්පෝට් එක ලංකාවෙ ප්‍රින්ට් කරගන්න බෑ යකාගෙ රටවල් 😂😂😂😂😂😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 28 күн бұрын
කියලා වැඩක් නැහැ
@sachithrapraveen7010
@sachithrapraveen7010 24 күн бұрын
හේතුව නිශ්පාදන පිරිවැය.
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 28 күн бұрын
දැන් මෙ අවුරුදු 5අවසන් වෙන කම්ම පරණ ආණ්ඩුව මිස අපි නොවෙයි...😅😅😅අනුර සහොදරයා ජනාධිපති කරන්න...😅
@amitha1868
@amitha1868 28 күн бұрын
සහෝදරයා ඔයා පොරොන්දු උනේ , බලයට ඇවිල්ලා සතියකින් passports ප්‍රශ්නය විසදනවා කියලා , ඒත්.... මීට පස්සේවත් පොරොන්දු දෙන්නකලින් ඒ ක්‍රමවේද ගැන හොඳ අවබෝධයක් ගන්න සහෝදරයා 😔
@IndrikaUdeni
@IndrikaUdeni 28 күн бұрын
ඔව් ඔව පච කෙලලා කෙලලා ඇවිල්ලා අරයා මෙයා කරපුවා කතා කරනවා
@SilvaSilva-ij6ob
@SilvaSilva-ij6ob 28 күн бұрын
අවුරුදු හැත්තෑ ගානක් ඉදල විනාස කරල තියන රට ඇවිල්ලා මාසෙන් හැම දෙයක්ම එක පාරට කරන්න බෑ කියල තේරුම් ගන්න
@DeepaniNimalika
@DeepaniNimalika 24 күн бұрын
හිටපු සක්කිලි කාලා කාලා ජරාවක් කරපු රටක් කියලා මේ ගොං හැත්තට තේරෙන්නෙ නෑ...
@SandayaniJayasekara
@SandayaniJayasekara 28 күн бұрын
මිනිසුන් අපහසුතාවට පත්වීම වලක්වන්න සහෝදරයා
@padinirupasinghe1321
@padinirupasinghe1321 28 күн бұрын
පොතක් නිපදවන්නබැරිරටක්
@easyguitarlessons7584
@easyguitarlessons7584 28 күн бұрын
ටිරාන් අලස් හොයාගෙන අහගන්න
@sriyaniedirisingha2041
@sriyaniedirisingha2041 28 күн бұрын
Ow ithon ranil karapu hstoya thsmai
@dr.damayanthijayawardane8080
@dr.damayanthijayawardane8080 28 күн бұрын
Great , Mr. vijitha Herath Minister appreciate your effort to solve this problem immidiatly.
@horacehp7961
@horacehp7961 28 күн бұрын
Give them an appointment ❤❤❤
@Misterdmusic685
@Misterdmusic685 28 күн бұрын
ඔවා පොලිම් හැදිලා...ප්‍රශ්නය උඩු දුවනකම්.ඉදලා...ඒ මදිවට...22 න් පස්සෙ පොලිම් නැ කියලා...වගකීමෙන් කියපු දෙ වැරදියි...සහොදරයා...ඔවා..කලින් ජනතාව නියමාකාරයෙන් දැනුවත් කරන්න..මොඩ උද්දච්ච කමකුත් පෙන්න තියනවානේ...චන්දෙ දිපු අපිව අසරණ කරන්න එපා සහොදරයා..
@Kirialla
@Kirialla 28 күн бұрын
තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ‍ සභාවේ කවුන්ටරයක් හරහා passports ගන්න appointment ලබා දෙන්න.
@Misterdmusic685
@Misterdmusic685 28 күн бұрын
සහොදරයා...මෙ වෙලාවෙ...ප්‍රමුකතාවයක් හදන්න වෙනවා..අනිවාර්යෙන්..එවට තමයි. ඔලුව පාවිච්චි කරන්න ඕන..
@wasanthidamiga3512
@wasanthidamiga3512 28 күн бұрын
අනේ හරිම නිහත්මානිව පෑහෙදිලි කරා අහන්න ආසයි 💐💐🙏
@kbchandana3077
@kbchandana3077 28 күн бұрын
DIG මාරපන පොලින් හදන්නෙ
@mangalikakumri5904
@mangalikakumri5904 28 күн бұрын
Okawa ain karanm hodai
@ms.francismsf4742
@ms.francismsf4742 22 күн бұрын
මං හිතනවා හොරේජන්සි වලින් නම් ඒවාට ඉඩ නොදෙන එක නම් ගොඩක් වැදගත් මොකද ඒජන්සිකාරයේ ඔක්කොම හුරු තමයි ඉන්නේ සියයට පහක් විතර තමයි හරියට වැඩක් කරන මිනිස්සු ඉන්නේ අපේ පාස්පෝට් එක අපේ භාෂාව ප්‍රමුඛ කරගෙන අපේ රටේ දේවල් ප්‍රමුඛ කරගෙන කළ යුතුයි. ඉන්ද්‍රිබා ඉංග්‍රීසි භාෂාවේ international භාෂාව අවශ්‍යයි නමුත් අපේ පාස්පෝට් එක අපේ රටේ වැදගත්කමට තිය යුතුය රටවල් වලත් එහෙමයි එනිසා ප්‍රමුඛතාවය දිය යුත්තේ අපේ රටට මං හිතනවා මේ ආයතන වෙනස් කරලා හරි ආයතනයක් හොයා ගත්තනම් වේලාසනම මේ ඇමතිතුමා කියනවා වගේ ඒක හරි බොහොම ස්තූතියි පැහැදිලි කරනවාට❤
@WanigaSooriya073
@WanigaSooriya073 28 күн бұрын
පොඩ්ඩක් ඉවසිමෙන් වැඩ කරන්න දැනට රටේ වැඩ බලන්නේ තුන්දෙනෙක්නේ
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 28 күн бұрын
එහෙනම් මොන ලබ්බටද කියන්නේ රට පාලනය කරන්නෙ තුන්දෙනෙක් සුපිරියට කරනවයි කියලා😅😅😅
@faiza2462
@faiza2462 28 күн бұрын
🤮🤮🤮😰😰😰😰nareyatah medey tettay​@@RuwanJayasekara-ng7vz
@chamikakavishan5060
@chamikakavishan5060 28 күн бұрын
පෝඩ්ඩක් පුක දෙනවද
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 28 күн бұрын
​@@RuwanJayasekara-ng7vzhora kanne nethi nisa.polim heduwe tiran la ne.
@dshlsameera
@dshlsameera 28 күн бұрын
​@@RuwanJayasekara-ng7vzඔයා බබා මුකුත් තේරුම් ගන්න බැරි
@ie191
@ie191 26 күн бұрын
කලින් ආන්ඩුව...දැන් නෑ ....ක්‍රම වේදයක් හදන්න....ඒ ඒ පලාත් වලට බෙදලා දෙන්න .....එත්කොට පොලිම් අඩු වෙයි...ඒ පොලිම් වල කිසිම ප්‍රමුක අත්‍යාවශ්‍ය අයට ප්‍රමුක තාවයක් පෙන්න නෑ
@KumaraArachchige
@KumaraArachchige 22 күн бұрын
❤❤❤
@pavithrasamarathunga517
@pavithrasamarathunga517 28 күн бұрын
ඇත්තටම එතන හිටපු හැමෝම හදිසි අවශ්‍යතා සඳහා ඇවිත් හිටියෙ .කලින් දවසෙ රෑ හතට ගියේ ඔක්තෝම්බර් 27ගිහින් 28 ආවෙ.ඒකත් හම්බ උනේ දෙසැම්බර් 9 වෙනිදා documents භාර දෙන්න කියල .passport renew කරන්නත් ඔක්කොම documents ආයෙමත් ඉල්ලනවා .මහ වැස්සෙ පුදුම දුකක් වින්දා අපිට නොමිලේ දෙන දෙයක් නෙමෙයි .මට ඕනෙ දිනේ පහුවෙලා තමයි ලැබෙන්නෙ.හැමදාම එන ආණ්ඩුව කරේ කලින් ආණ්ඩුවට බැන බැන හිටපු එක තමයි
@anomadarshinie6343
@anomadarshinie6343 28 күн бұрын
👍👍👍❤️
@roshanthasilva113
@roshanthasilva113 28 күн бұрын
ඇමති තුමා .. මානුශීය හේතු අවශ්‍ය නෑ එකම ක්‍රමවේදයක් අවශ්‍යයි සාමාන්‍ය පාස්පොර්ට් ලබා ගැනීමට ඔන්ලයින් අපොයිමන්ට් දෙන්න .. හදිසි කිටන්නෙ හදිසි .. හදිසි පාස්පොර්ට් කියන්නෙ ජොබ් ඔෆර් ලෙටර් හෝ ... හදිසියෙන් රටට පැමින පාස්පොර්ට් අලුත් කරන අයට වෙනම එක්ශින සේවාවක් පවත්වන්න .. සංකීර්න දෙයක් නොවේ මේක 😮😮😮😮
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 28 күн бұрын
ඔය කිව්වට පෝලිම ඉවර නෑනෙ..... හැමදේම මන්ද ගාමී.....මේක රජයට ලොකු පාඩුවක් හොදෙ
@WijithaLal-x3d
@WijithaLal-x3d 28 күн бұрын
එක දවසක් ගිහිල්ලා අංකයක් ගත්තා. දවස් 7 කට පස්සෙ දිනයක් දුන්නෙ . එදා උදේ ගියාම පෝලිමේ ආපු පිළිවෙලට ඇතුලට ගත්තෙ. කලින් දුන්න අංක පිලිවෙල හා මගේ අංකය පෙන්නුවාම බල්ලන්ට වගේ බැනලා අපිව පෝලිමේ අන්තිමට එලෙව්වා . ඒ පෝලිමේ අයටත් අංක දීලා තදබදය නැතිකරන්න පුලුවන්කම තියෙද්දි පොලීසියේ 20 ක් විතර ගේට්ටුව වහගෙන ඇතුලට වෙලා මිනිස්සුන්ට බැන බැන ඉන්නවා. කිසිම පිලිවෙලක් නැහැ . පොලිසිය එලියට බැහැලා පෝලිමේ ඉන්න අයට අංක දෙන්න පුළුවන් . මම මේ ඇත්ත අත්දැකීමක් කියන්නෙ . තල්ලු කරන් ඉස්සරහට යන අය කොහොමහරි ඇතුලට යනවා . සහෝදරයා මේක ඔයාලා බලනවද නැද්ද මම දන්නෙ නැහැ . අපි හදාගත්ත අපේ රජයත් මේ ප්‍රශ්නයට ප්‍රායෝගික උත්තර හොයයි කියන අපේක්ෂාව අපිට තියෙනවා . ඇතුලෙ නිළධාරීන්ට ඕවර් ටයිම් දීලා මේකට යෙදෙව්වානම් ප්‍රශ්නෙ විසඳෙනවා. දවස් 10ක් දිවාරාත්‍රී වැඩ කලානම් පාස්පෝට් පොලිම ඉවරයි . කොහොම උනත් එතැනට ගිහිල්ලා බැලුවොත් ප්‍රශ්නෙට උත්තරේ පේනවා.
@WijithaLal-x3d
@WijithaLal-x3d 27 күн бұрын
මම ඊයෙත් 30 ආයිත් ගියා පාස්පෝට් කන්තෝරුවට . වෙනසක් නැහැ එම අපිළිවෙලමයි . අව්වෙ කට්ට කන්න තියෙන්නේ . විජිත හේරත් සහෝදරයා, එතැනට කාවහරි ප්‍රායෝගිකව හිතලා උත්තරයක් හොයාගන්න පුළුවන් කෙනෙක්ව ටික දිනකට දාන්න .
@DarlovePar한국
@DarlovePar한국 26 күн бұрын
@@WijithaLal-x3dkiyatada polime ude inna ona mata heta yanna thiyenna
@WijithaLal-x3d
@WijithaLal-x3d 26 күн бұрын
@@DarlovePar한국 පුළුවන් තරන් උදේට යන්න . එතැන දවසක් එක විදිහක් දවසක් වෙන විදිහක් . Sorry bro . වෙලාවක් කියන්න බැහැ .
@DarlovePar한국
@DarlovePar한국 26 күн бұрын
@ thanks hoda
@roshanthasilva113
@roshanthasilva113 28 күн бұрын
අලුත් කර ගන්න රටට එන අයටත් අසනීප අයටත් ... ජොබ් අපොයිමන්ට් තියෙන අයටත් යන ආකාරයට වෙනම එක්දින සේවාවක් කල නොහැක්කේ ඇයි .. ඔන්ලයින් අපොයිමන්ට් දෙන්න බැරිකමක් නෑ .. අපේ රටේ උන්ග්ව් නොහැකියාව
@ManojNisal-uf6yh
@ManojNisal-uf6yh 26 күн бұрын
අනේ හොද වෙන්න මගේ රට😢
@kbchandana3077
@kbchandana3077 28 күн бұрын
ඉල්ලුම් කිරිමට ටොගන් එක දෙන්නෙ දවසට 1200 පමණි නමුත් දිනකට ජනතාව 2000/2500 විතර පොලිමෙ ඉදන් දිනපතා පමණ ආපහු යනවා😂
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 28 күн бұрын
Passport eie pages thiyenawa .. extend karanawada .. passport eka aparade neda?
@matiperera6433
@matiperera6433 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@JayawardhanaNandasiri
@JayawardhanaNandasiri 28 күн бұрын
එතකොට රටඉදල පාස්පෝටි එක අලුත් කරගෙන යන්න එන අය ඉන්නවා ඒක ප්‍රමුකතා නැද්ද
@ittechnologyandjapaneselan6868
@ittechnologyandjapaneselan6868 28 күн бұрын
පසුගිය රජය කැබිනට් තීරණයක් දුන්නා, රාජ්‍ය නොවන ජ්‍යෙෂ්ඨපුරවැසි විශ්‍රාමිකයන්ගෙ ස්ථවර තැන්පතු වෙනුවෙන් 10% පොලී අනුපාතයක් ලබා දීමට. අඩුම වශයෙන් එයවත් ලබාදිමට කටයුතු කරන්න. ලස්සන ජීවිතයක්?? බොඳ වූ සිහිනයක් නොවේවා!!!!!!!!!!!!!!
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 28 күн бұрын
Anetokak iwasanna.labune hoda ratak newene.pension ayata thundahaka dimanawak dunnane.
@athulaekanayake7831
@athulaekanayake7831 28 күн бұрын
මහනුවර ඔෆිස් එකට උදේ 7.00 කලින් ගියේ නැත්නම් ඇතුල ට යන්න ආරක්ෂක අංශයේ නිලධාරීන් යන්න දෙන්නේ නැහැ ..මම දෙවරක් ගියා . තාම මම මාගේ පාස් පෝට් එක අලුත් කරන්න බාර දීලා වසර කට කිට්ටුයි ..තාම ගන්න බැරි වුණා ...යථාර්ථය ඒකයි .😮😮😮😊😊
@ManojNisal-uf6yh
@ManojNisal-uf6yh 26 күн бұрын
මට නම් ඉක්මනට යන්න බිස්නස් කරන්න සල්ලි හොයාගෙන එන්න ඔන්නේ අපි දුප්පතුන් 🤔
@NimanthiRajapaksha-u5c
@NimanthiRajapaksha-u5c 25 күн бұрын
20000ක් දීල ගන්න මිනිස්සුන්ට සලකන්නෙ පිනට ගන්න ආව වගේ කලින් ආන්ඩුවේ වැරදි ඉක්මනින් නිවැරැදි කරන්න තමයි මිනිස්සු අලුත් ආන්ඩුවක් ගෙනාවෙ
@EmpowerTheFuture
@EmpowerTheFuture 28 күн бұрын
At least provide online booking for an appointment. Also a separate system for emergency requirements.
@NEWANIMATIONLUB
@NEWANIMATIONLUB 27 күн бұрын
පළමුව අත්‍යවශ්‍ය අයට නිකුත් කරන්න
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 22 күн бұрын
එතකොට අපි ලගදි හදපු 15 000 දීලා හදපු රතු පාට පස්පොට් එක මොකද කරන්නේ මමලංකාවට ඇවිත් මාස 5 ලගදි යන්න ඕන කොමද යන්නේ විසා ඉවර වෙනවා මාස 6 ඉවරවෙන්න කලින් යන්න ඕන
@nilukasalman5949
@nilukasalman5949 28 күн бұрын
stop එකේ ප්‍රශ්නයක් තමා සෙනඟ පිරිලා ඉන්න ඉන්න ඒ උනාට වැඩ කරන්නේ එක්කෙනයි දෙන්නයි එවුන් මාසෙ අන්තිමට පඩි ගන්නවා විතරයි. වැඩ කරන්න කවුරුත්ම නෑ
@prasadwoundacademy4660
@prasadwoundacademy4660 28 күн бұрын
There must be a sequence of requirements
@BatapolaNimal
@BatapolaNimal 28 күн бұрын
ජනතාව කෑමරාක් අල්ලපු හැටියො ඔහේ කියවනවා මේ රනිල්,ටිරාන්ලා කරපු කුමන්ත්‍රනයක්. පැහැදිලී වෙන්න.මේවාට කාලය දෙන්න.
@mado4672
@mado4672 28 күн бұрын
පරන සොක්කො අයින් කරන්න
@pushpamala8801
@pushpamala8801 28 күн бұрын
දිස්ත්‍රික් මට්ටමින් ඔය කාරිය කරා නම් පොලිම අඩු කරගන්න තිබුනා.
@GayaniDilrukshi-fq9gy
@GayaniDilrukshi-fq9gy 28 күн бұрын
ඇමැති තුමා රට ඉන්න අයට යවන්න එයට සල්ලි එවන් ව්දියක් නැඑ
@kumarikumarikumari4654
@kumarikumarikumari4654 28 күн бұрын
වීසා ඇවිත් තියෙන හදිස්සි අයට වෙනම පෝලිමකුත් නම්බර් ගන්න අයට වෙනම පෝලිමකුත් පාස්පෝට් ගන්න අයට වෙනම පෝලිමකුත් දැම්මොත් තදබදය ඇතිවෙන එකක් නැහැ නේද
@ManojPriyankara-i6z
@ManojPriyankara-i6z 26 күн бұрын
මගේ පස්පොට් ඒක හදන්න දිලා මාස 11ක් වේනවා.තමාත් නෑ...
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 28 күн бұрын
විජිත සහෝදරයා ආගමන විගමන එකේ ගිය ආණ්ඩුවේ උන් බල්ටි ගහනවා මහ මැතිවරණයෙන් පසුව හෝ අලුත් නිලධාරීන් යොමුකරන්න... මේක මිනිස්සුන්ට ඉතා ගැටළුකාරී තත්වයක්‌.. අපිත් රටින් පිට ඉන්න නිසා ඔබතුමාට මේක දැනුම් දෙන්නේ
@rimazsifan
@rimazsifan 28 күн бұрын
Everyone is same no one will do properly work
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 27 күн бұрын
ආතල් එකට passport ගන්න අයත් ඉන්නව.
@dineshwellawa4872
@dineshwellawa4872 28 күн бұрын
❤❤❤❤! Issarha kohomada dan kohomada! Ohoma yan
@KumaraBanbarawaththa
@KumaraBanbarawaththa 28 күн бұрын
හැමදාම පරණ ආණ්ඩු පදේ ගහන්න ඵපා.
@chandanaliyanage1131
@chandanaliyanage1131 28 күн бұрын
තෙල් ඉවර උනොත් ඔය කතාව කියන්න එපා.🍁🍁
@easyguitarlessons7584
@easyguitarlessons7584 28 күн бұрын
ගෝටගෙ ලවු එකක් වගේ
@malinifernando5175
@malinifernando5175 28 күн бұрын
Some people coming may be not going abroad they need to show queue what happens now who need urgently please take action
@Sandy-t3v9h
@Sandy-t3v9h 28 күн бұрын
එකමදේ කරක කරක අහනවා මාධ්‍යවේදීන් ගුලිකාලද ඉන්නෙ
@sarathwijayapala3151
@sarathwijayapala3151 28 күн бұрын
ලංකාවේ පමනක් නොව Australia වෙද passport නිකුත් කිරිම ගිය වසරෙහිදී මෙවැනි ප්‍රමාද තත්වයක් ඇතිවිය. එයට හෙතූව හරියට නොදන්නා නමුත් staff eke adu kamak යයි සිතමු
@coverCRASH-ru1ji
@coverCRASH-ru1ji 28 күн бұрын
ඕක අපේ රටේ ප්‍රින්ට් කරන්න බැයිද.
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 28 күн бұрын
Ayyo me rate kadadasi wath hadanne nethi ganata hitapu horu wattala.
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 28 күн бұрын
කාටහරි කියන්න පුලුවන්ද පාස්පොර්ට් එක අලුත් කරනවා නම් මොකක්ද කරන්න ඔනේ කියලා ක්‍රියා පිලිවෙල
@වෙලඅද්දර
@වෙලඅද්දර 28 күн бұрын
අලුත් සමාගම තමයි අර්බුදය ඇතිකරල තියෙන්නේ කොමිස් ලොකුවට ලැබෙන්න ඇති
@rohangunarathne6412
@rohangunarathne6412 28 күн бұрын
පොල් පෝලිම් ,පාස්පෝට් පෝලිම් .කයිය ව්තරයි ..
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 28 күн бұрын
Polim heduwe ranil la tiran la.
@easyguitarlessons7584
@easyguitarlessons7584 28 күн бұрын
බයියො උනහම ඔහොම තමයි ... ලවුඑක එකපාර නැතිදෙන්නෙ නෑ
@rathnapriyanakara3889
@rathnapriyanakara3889 28 күн бұрын
UBALAGE horu aandu karala rata kaala thiyenne
@lakshmanpathirathna6799
@lakshmanpathirathna6799 28 күн бұрын
ඔලුව කැක්කුමට කොට්ටෙ මාරු කරනව වගේ පේන්නෙ උත්තර හිග ද? මෙච්චර දියුණු ලෝකෙ මේව මොනාද
@ssampa8441
@ssampa8441 28 күн бұрын
ඹය ඇමතිකම මට දිපන්කො සතියකට අර සමාගම මෙ සමගම කිය කිය වැලලෙන්නෙ තව cmpny වලට ටෙන්ඩර් දිපල්ලා කො මොඩ හැත්ත සිස්ටමි එකක් හදා ගන්න බැ 😢😢දුකයි මෙකේ ඉන්න බුදදිමත් මිනිස්සු ගැන
@Trve862
@Trve862 28 күн бұрын
අනේ බං මෙවා දැන ගෙන නේද ආවෙ ඔක්කොම ekmanata ඉවර කරවා කියලා hemadeyakma sadaraya karanna එපා ගිය anduwa ගිය anduwa කියලා දැන් aega බේරා ගැනීමට උත්සාහ කරන්න එපා පුළුවන් කියපු දේවල් කරන්න ඒකනේ අපි ඡන්දය දුන්නෙ
@rasifernando9117
@rasifernando9117 28 күн бұрын
ඉතින් බන් ඔය ඔක්කොම කරන්නම් කියලනෙ රට ගත්තෙ.තවත් පච කෙලින්නෙ
@lalaniranawaka3641
@lalaniranawaka3641 28 күн бұрын
සල්ලි අචිචුගහපු කතා ගැන හර්ෂ කියන්නෙ ඇත්තද
@rathnapriyanakara3889
@rathnapriyanakara3889 28 күн бұрын
HARSHA KIYANNE GOBBAYEKK SALLI WALATA GATHA ACHARYA UPADIYAKK OOKA DANNA ECONOMICS EKAKK NAHA BORU KIYA KIYA YANAWA
@IndrikaUdeni
@IndrikaUdeni 28 күн бұрын
ආවේ ඕවා නිවැරදි කරනවා කියලා නේද..ආවෙ මොකටද පෝලිම නැති කරන්න බැරිනම්...වැඩ බැරි ටිං ටිං ල
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 28 күн бұрын
Passports renew kara ganna ona .karadara weida nkiyala Thama kale na.
@sujaninawarathne7961
@sujaninawarathne7961 28 күн бұрын
ඇමති තුමණි! අයදුම්පත් ඉදිරිපත් කල අනුපිලළිවෙලට විදිහට දිනයක් සහ නොම්බරයක් දුන්නොත් දින ගනන් පෝලිමේ ඉන්නෙ නැතුව පෝලිම් ගැටළුව නැතිකරන්න හැකි නේද? එදිනට නියමිත පාස්පෝට් දීල ඉවරවුනාම, සේවකයින්ට පුළුවන් ඊලඟ දිනයේ පාස්පෝට් හදල තියන්න. ස්තුතියි.
@npltoscananihal212
@npltoscananihal212 28 күн бұрын
මේ දේවල් වලට වර්තමාන ආණ්ඩුවට දොස් කීම මුවහමට තඩි බාපු ගමරාළ වගේ වෙනවා
@kanthiekanayake5994
@kanthiekanayake5994 28 күн бұрын
Please send passport by post once we hand over the necessary documents.
@himadumage5646
@himadumage5646 28 күн бұрын
නැවත පිටවීම ඇරඹිලා වගේ. ගෝටගෙ ඉන්න හිතෙන රට.
@ManojNisal-uf6yh
@ManojNisal-uf6yh 26 күн бұрын
සල්ලි තියෙනව නේද වැඩ කරන්න එනවද 🥺
@madushanalarasekara492
@madushanalarasekara492 28 күн бұрын
කවදාවත් නැති විදිහට මේ තරම් පෝලිමේ ඉන්නේ මේ අයට කවුරුහරි දවසේ ගාන ගෙවනවාද දන්න නෑ රජය අපහසුතාවයට පත් කරන්න පෝලිම් පෙන්නනවා
@thissaranathunga1697
@thissaranathunga1697 28 күн бұрын
Gon Katha nokiya innawa.ay minissunta Vena weda na ne
@maheshsandaruwan8162
@maheshsandaruwan8162 28 күн бұрын
අනේ පලයන් 22 පොලින් ඉවර කරව කිවනේ අද 29 බැරිනන් කියන්න එපා bor
@migidadesilva6104
@migidadesilva6104 28 күн бұрын
හේතුව DIG මාරපන කියන එකා
@padinirupasinghe1321
@padinirupasinghe1321 28 күн бұрын
එකමඅහනවා ඇයි අයි එම්‍ එක අහන්නදෙනනැතෙ
@ninalanka1874
@ninalanka1874 28 күн бұрын
Srilankawa janthawni tharum ganna passports aththya washa aya pamank ganna please 🙏🏻 please 🙏🏻 please 🙏🏻 tankyou ❤❤❤
@hemalichandima799
@hemalichandima799 28 күн бұрын
ගියවර ආන්ඩු ගැන වැඩක් නෑ අඩුම ගානේ මේ‍ පාස් පෝට්‍ එක ගන්න ඉක්මනින් වැඩපිලිවලක් කරන්න අපිත් ඔන්ලයින් දලා පෙබරවාරි දැම්‍මේ‍ ඒ ගැනත් බලන්න අපිට අපේ පුතා ගාවට යන්න නිසා ඔබතුමාලා වෙන ආන්ඩු කරපු කාලේ කිව්‍ව විදියට මේ‍ ගැන තිරණයක් ඉක්මනින් ගන්න නැත්නම්‍ පහු ගිය ආන්ඩු වගේ අප්‍රරසාචයට ලක්වෙයි
@KalyaniJayasooriya
@KalyaniJayasooriya 28 күн бұрын
Tv eken ජනතාව දැනුවත් කරන්න
@MaheshWijerathna-b2m
@MaheshWijerathna-b2m 28 күн бұрын
පොත්ටිකක් අච්චුගහල සීල් ගහලාදෙන්ට ඔය තරම්ම අමාරුයිද
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 28 күн бұрын
Ane hora kapu ratakin ekapartama dewal balaporoththu wenna epa.
@Malaganemalagane2
@Malaganemalagane2 28 күн бұрын
අපේ පාස්පෝට් එක ඇයි වෙන රටක ප්‍රිරින්ට් කරන්නේ
@EUROPA-b9o
@EUROPA-b9o 28 күн бұрын
Shool poth india wen gennaddi,,,passport kohomada print karanne😂😂
@ManojNisal-uf6yh
@ManojNisal-uf6yh 26 күн бұрын
මෙ පොඩි අපෙන් වැඩ ගන්න හදනවනේ මේ ලොකු උනුත් 😒
@lalaninonis7240
@lalaninonis7240 28 күн бұрын
සේරටම් හදිසියි තමයි
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 28 күн бұрын
මෙිකට උත්තර යක් දිපියවි
@padmi9545
@padmi9545 28 күн бұрын
තෝපහුගිය කාලේ වෙච්චදේවල් දැක්කෙම නැද්ද අහසින්කඩාවැටිච්ච වගේ කතාකරන්නෙ
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 28 күн бұрын
​@@padmi9545හරි හරි වැරැද්දට කෑගහන්න කාටත් අයිතිය තියෙනවා උඹ නිකන් පිනට කහින්නේ නැතුව පලයන්😅😅😅
@AaSs-gx4yk
@AaSs-gx4yk 28 күн бұрын
හරකෙක් වගේ කතාකරන්න එපා
@ChithraPerera-te6zs
@ChithraPerera-te6zs 28 күн бұрын
තව radda rawn නැහැ .
@maduraPrasad-r5u
@maduraPrasad-r5u 28 күн бұрын
ඕවා අපේ රටෙ නිශ්පාදනය කිරිමට ක්‍රමයක් නැහැ ද
@ChithraPerera-te6zs
@ChithraPerera-te6zs 28 күн бұрын
නැහැ නැහැ ayala imf යන්නේ නැහැ කීවා .
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 22 МЛН
Gune Aiyage Kamare - Vlog Ep 199 - සජිත්ටත් බෑ ?
19:49
Gune Aiyage Kamare
Рет қаралды 3,1 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН