Episode 44. ලිංගික අධ්‍යාපනය හා හතේ අපේ පොතේ කුනුහරුප.sudheera sampath .

  Рет қаралды 45,800

sudheera sampath

sudheera sampath

Күн бұрын

Пікірлер: 228
@sudheerasampath4589
@sudheerasampath4589 3 жыл бұрын
kzbin.info/www/bejne/fqfKqJ1uZ9ekerM නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක. online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
රත්තරන් වට්න පොතක් නෙවෙ රත්තරන් වට්න ගුරු පියෙක්.දීර්ඝයුෂ ලැබේවා ගුරු පියණෙනි.ඔබ වැනි දෙව්වරු මේ දරුවන්ට සමාජයට ගොඩාක් වට්නවා.බුදු සරණයි 🌷🌷🌷🌷🌷
@lankaweapi9875
@lankaweapi9875 4 жыл бұрын
සර් ඔබ රටට භාග්‍යයක් .ඇත්තටම අපේ පාසල් කාලේ ඔවැනි පොත් නොතිබුනු එක ගැන දුකයි .මොකද මේවා තේරුම් කරලා දෙන්න දෙමාපියොත් පැකිලෙනවා .නමුත් සර් එකොලහ වසරෙදි මේ දේවල් තේරුම් කරන විට දරුවන් ගේ ජීවිත නොතේරුම් කමින් විනාස වී තිබිය හැක.මා සිතන ආකාරයට මෙ අද්‍යාපනය ලැබිය යුතුයු කුඩා කල සිට .ඉදිරියට එන තරුන ජීවිත බේරාගන්න මහගු පිටිවහලක් වේවි මෙය .සමාජයේ ලින්ගික කාමාතුරයන් බිහි වී ඇත්තේ කුඩා කල සිට මේවා තේරුම් ගැනිමට ඉඩ නොදීම හේතුවෙන් විය හැකි .පිට රට වල මෙන් කුඩා කල සිට දරුවාට මෙවන් දේ තේරුම් කර දීම නුවනට හුරුයි .මා සිතමි .
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 4 жыл бұрын
Sir kiyanne podikale 7wasarata Onanehe kiyalai
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
එකගයි .අම්මා තාත්තා දරුවන්ට ඔය වගේ දේවල් කියලා දෙන්න පැකිලෙනවා.ලිංගික ජීව්තේ ගැන ලමයිට හොද දැනුමක් තියෙන්න ඕන.එතකොට තමයි ලමයි එව්වගෙන් ආරක්ෂා වෙන්නේ.(විෂේසයෙන් ගෑනු දරුවෝ)කුනුහරප නෙවෙ.
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 4 жыл бұрын
ස්තූතියි ඉල්ලීම පිලි අරන් මෙය දැනගැනීමට ඉදිරිපත් කිරීම ගැන.❤️
@dilkihimaya2629
@dilkihimaya2629 4 жыл бұрын
ගොඩාක් වටින දේශණයක්. අපිත් ඔය සම්බන්ධව ඉගෙනගත්තෙ 10 වරෙදි. ගුරුවරුත් මේක උගන්වන්නෙ උඩින් පල්ලෙන්. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන්නෙ අත්‍යාවශ්‍යම දෙයක් , ඒත් නිසි වයසෙදි ඒ අද්‍යාපනය ලබා දෙන්න ඕන. සර් සම්පූර්ණ පොතම කියන්න පුලුවන් විදියට කියල දුන්නට බොහෝම පිං. හැමදාමත් කියනව වගේ ඔබතුමා වටින ගුරුවරයෙක්. 🙏🙏🙏
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 4 жыл бұрын
Apita nam igennuwema nedda manda 🤔
@anjaleeanjalee7897
@anjaleeanjalee7897 4 жыл бұрын
Follow up tub. .u can learn lot of things
@Gandalfthewhite8648
@Gandalfthewhite8648 4 жыл бұрын
wayasa kiyanne ithin 7 wasare lamyta wada kochchara podi lamyda Naaki manussayo athin rape wenne, ithin meka ae lamayta kiyala denne nathuwa hata panapu naakintada kiyla denna kiyanne, ae lamaynta honda widiyata mewa therun nokarala dunnoth me lamay eka naraka widiyakata hithanawa ekai & wasare lamyta meka kiyala denna sudusu
@sudheerasampath4589
@sudheerasampath4589 4 жыл бұрын
පොලිස් නිලධාරියෙකු හට ගිනි අවියක් හසු වූ කල ඔහු එය නීතිය ක්‍රියාත්මක කරවීම සදහා යොදාගන්නා අතර,අපරාධකරුවකුට එම ගිනි අවියම හසු වූ විට ඔහු එය නීතිය කඩ කිරීම සදහා යොදා ගනී. එමෙන්ම , යම් රෝගියෙකුට යම් රෝගයක් සුව කිරීම සදහා ලබාදෙන ඖෂධ වෙනත් රෝගියෙකුට ලබා දීමෙන් ඔහු මරණයට පවා පත් විය හැකි අතර, ඔහුට වෙනත් රෝගක් වැලදීමටද එම ඖෂධය හේතු විය හැක.
@roselanka9004
@roselanka9004 4 жыл бұрын
අපි ඉස්කෝලෙ යන කාලේ ඔව මොකුත් නෑ
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 4 жыл бұрын
ඔව්.සර්ගෙ කතාව හරි.මේක 7 වසරෙ කෙනෙකුට බර වැඩියි.9 හෝ 10 වසරට නම් ප්‍රශ්නයක් නෑ.ලමයින්ට සිදුවන අතවර වලින් ආරක්ෂා වන විදියක දැනුමක් ලබාදුන්නට කමක් නෑ..ඒත් මේ කියල තියන ඒව නිසා ලමා මනස යම් පෙලබීමක් ඇති වෙන්න පුලුවන්.ඒ නිසා මෙය ඉවත් කිරීමට සමාජ කතිකාවතක් ඇති කරන්න.
@ShahidShahid-wx3wb
@ShahidShahid-wx3wb 4 жыл бұрын
@@shenulyamandakini2020 oya maara meetarayakne. Oya lamay ekkama inna sirtath wada dannawane. 😂😂😂 hema ekama deshapalana konen balanna epa plz.🙏🙏🙏
@ShahidShahid-wx3wb
@ShahidShahid-wx3wb 4 жыл бұрын
@@shenulyamandakini2020 oya issallama vedio eka hoda sihi kalpanawen balanna yaluwa.haya wasaredi wediwiyata path wena oya wage 5% gena sir kiyala thiyenawa itha pediliwa. Hebey ithiri 95% ?????. Ek ekkana a ayage budhdhimattama anuwa therum ganiwi I never argue with you.🙏
@dilennethmika3195
@dilennethmika3195 4 жыл бұрын
@@shenulyamandakini2020 නොදන්නා දේ කතාකරන්න ගිහින් හතර වරිගයක් නැති උනාලු. මෝඩයා මෝඩයා බව කට අරිනකල් වැටහෙන්නෙ නෑලු. ඒක නිසා nilupul chathuranga කට වහගෙන හිටියොත් නරකද bro. වැදල කියන්නම්. Plz. ලමයින්ගෙ මනසට කුණු පුරවන කොන්ත්‍රාත් කරන්න එපා.
@buddikapeduru5967
@buddikapeduru5967 4 жыл бұрын
පැහැදිලිව නිර්වචනය කර බොහොම ස්තූතියි
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 4 жыл бұрын
එත් sir මේ වයසෙදි ළමයි මේ දේවල් ගැන වෙනත් නුසුදුසු තැන් වලින් ඉගන ගන්නවා වැරදි විදියට.අද internet එකෙන් ඕනේ දෙයක් දැනගන්න විදිය ළමයි දන්නවා.ඒ නිසා මගේ අදහසේ හැටියට 7වසර ළමයිට මේක සුදුසුයි.අපි හිතන තරම් දැන් ළමයි මනසින් පොඩි නැහැ.ඒ ඉස්සර.පුලුවන්තරම් නිවරදි දැනුම ලබා දෙන එක තමයි අපට කරන්න පුලුවන් දේ.
@nethunethu1572
@nethunethu1572 4 жыл бұрын
ඔව් අනිවාර්යෙන්ම
@chanakamadhuranga7400
@chanakamadhuranga7400 4 жыл бұрын
Me padam gena kuda kaledima lamainta laba dena oni ... ehma nowena nisai ada mechara wanachara samajayk bihiwela thiyen kiyli mage hegima.... sir kisima asahabya deyak qwe nehe .... hari awabodayakin me dewal trumgnna daruwanne ... ehma unma kutuhak tyan e gena hoyanna e wage dewal walata pelabenna balana ....
@nethunethu1572
@nethunethu1572 4 жыл бұрын
මේ පොතේ කිසිම වැරද්දක් නෑ. ලිංගික අධ්‍යාපන කුණුහරපයක් කියලා සලකන අයට නම් මේක ටිකක් අවුල්. කෙනෙක් සමග ලිංගිකව එකතු උණු පලියට ලිංගික අධ්‍යාපනය දන්න කෙනෙක් වෙන්නේ නෑ 😂අපේ මෝඩ මිනිස්සු එහෙමයි හිතන්නේ. ලිංගික අධ්‍යාපන අනිවාර්ය කරන්න ඕන.පොඩි වයසේ ඉඳන්ම. ස්වයංවින්දනයේ කිසිම වැරද්දක් නෑ. මේ පොත හත වසරට සුදුසු නෑ කියන අයට කියන්න තියෙන්නේ එයාලගේ කාලේ හිටිය අය වගේ නෙමේ දැන් ඉන්නේ. අනික ලිංගික අධ්‍යාපනය ගැන ඉ අනිවාර්යෙන්ම දැන ගන්න ඕන ලිංගික කරුණු නොදන්න අයත් ඉන්නවා.ගොඩක් ලොකු වෙලත්. ඒකනේ අර සුදු රෙදි කතන්දරේ තාමත් අපේ රටේ තියෙන්නේ.ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා.මේ පොතේ කිසිම වැරද්දක් නෑ. කොහොමටවත්ම නෑ.හරි විදිහට අවබෝධ කරගන්න.ලොකු උනාට පස්සේ ආයේ හදන්න අමාරුයි.ඒ නිසා පොඩි වයසේ ඉඳන්ම තමයි හරියටම ඉගෙනගන්න ඕන.
@nevinofficial
@nevinofficial 2 жыл бұрын
Simple explain! thank you sir 🙂
@sanjeeporuwala7947
@sanjeeporuwala7947 4 жыл бұрын
Oba thuma bohooma watina guru sampathak.niduk nirogi wewa.
@gunarathnamanishi1292
@gunarathnamanishi1292 4 жыл бұрын
ekangai sirge kathawata.obata jaya sir.
@gayanwasantha3924
@gayanwasantha3924 2 жыл бұрын
Obathumawa isthuthi
@hedi8005
@hedi8005 3 жыл бұрын
Great video ☺
@chathurangasenevirathne3448
@chathurangasenevirathne3448 4 жыл бұрын
මට මතකයි ඔබතුමා චිත්‍රාල් සර්ගෙ පන්ති ආව මමත් ඒ පන්තියට ආව 2006 ඇත්තටම සතුටුයි දැක්කම ගොඩක් හොඳයි මේ වැඩසටහන ඕනම කෙනෙක්ට තේරෙන්න උගන්වන්න හැමෝටම බැහැ සුබ පතනව
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 4 жыл бұрын
අර ඵක් සියල්ල දත් අපේ හාමුදුරු කෙනෙක් කියන්නේ මෙි පොත හොදනැ කියලා. ආප් රටෙි විකෟර්ති මානසිකත්වයන් ඇතිවිමට මුලික හේතුව නොදන්න කම අද වන විට 6 පන්තියේ ළමයි සමාජ මධ්‍ය හරහා පටිට කුනුහරප කියවනවා ඵ්වා කමක්නැ මෙි නිවැරදි අධ්‍යාපනය ඵපාලු පිස්සු යක්කු
@prasannapushpakumara4533
@prasannapushpakumara4533 4 жыл бұрын
මෙම පොතේ ඇති ලිංගික පාඩම 10 පන්තියේන් පටන් ගත්තොත් හොදයි. අනෙක් දෙවල්නම්‍ 7 පන්තියේ ළමයින්ට කියලා දුන්නට කමක්නැ. පොඩි දරැවන්ගෙ මනස විකෘති කරන මෙවැනි දෙවල් නොකල යුතුයි. මෙම පොත හදපු උන්ට නොතෙරැනාට ඔබ තුමාට හරියට තෙරැනා. මෙ හදන්නේ අපේ දරැපරපුර විනාස කරන්නයි ..
@kalawaddaa
@kalawaddaa 4 жыл бұрын
@@prasangi1783 මා අසා ඇති කතාවක් කියන්නම් (බොහෝ කලකට පෙර පුවත්පතක පළවූ සත්‍ය සිදුවීමක් බව අසා ඇත ) වරක් මාසයක් පමණ වයස තම මල්ලි ගේ ලිංගික අවයව පෙන්වල අවුරුදු 3,4 ක වයසේ පසුවන අක්ක අම්මගෙන් අහනවා අම්මේ මොකද්ද අර නැට්ටක් වගේ එකක් මල්ලිට තියෙන්නේ කියල, අම්ම කියනවා " ඕක ඔය වැඩිපුර ආපු කෑල්ලක්. මම ඕක මේ කපල දාන්න ඉන්නේ කියල" .. පසුව දවසක අක්ක කතුර අරන් කපල දාල අම්මට කියනවා අම්මේ මම මල්ලිගේ නැට්ට කපුවා කියල. දැන් ඔබම හිතන්න කොපමණ ප්‍රමාණයකට කොයි වයසේදී මේ ගැන කතා කරන්න ඕනද කියල මෙහි වැඩි වගකීමක් තියෙන්නේ දෙමව්පියන්ට.
@ajithdesilva446
@ajithdesilva446 4 жыл бұрын
@Prasangi තරුවිසිවෙලා හරියන්නෑ නේද කුඩා ළමයින්ට නොතේරෙන තැන් කියලා දෙන්න වෙනවා. නැත්නම් කාගෙන්ද අහගන්නේ
@shunsakuabeysinghe8345
@shunsakuabeysinghe8345 4 жыл бұрын
@@prasangi1783 මට මගේ අම්මා එක ගැන කියලා දුන්නේ මට වයස අවුරුදු 11දී. එතකොට මට මගේ අම්මා මට වයස අවුරුදු හතරේදී මගේ මල්ලි ඉපදෙන විදිහ කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයට ද සිසේරියන් සැත්කමද කරන්නේ කියලා. එතකොට අපේ අම්මා කියලා දුන්නා ඇයි එයා සිසේරියන් සත්කම තෝරගත්ත කියලා. මම එතකොට මොන්ටිසෝරි යන ළමයෙක්. නමුත් මම දනන් හිටිය ගැහැනු ලමයෙක් පිරිමි ළමයෙක් කියන අය අමුතුවෙන් වෙනස්වෙන දෙයක් මැජික් වත් නෙමෙයි කියලා. මට වයස එකොළහේදී mata amma kiuwa ගැහැණු ළමයෙක් ඔසප් වෙන විදිය. ඇයි එහෙම වෙන්නෙ කියලා. ඒ මම අම්මගෙන් big girl party එකක් ගැන ඇහුව වෙලාවෙදි. තව මට මගේ අම්මා කිව්වා මෙහෙම සාදයක් පවත්වන එක මේ වගේ දෙයකට ඉතාම බොරු වැඩක් කියලා. ඔසප් වීමක් ගැන අනබෙර ගතයුතු දෙයක් නෙමෙයි. එසේ අනබෙර ගසනවා නම් මිනිස්සුන්ට කියන්නැතුව ඉන්න එකකුත් නෙමෙයි. එය සාමාන්‍ය දෙයක්, ඔයා කවදහරි ගැහැණු ළමයෙක් එවැනි ප්‍රශ්නයකට මුහුණ දී සිටින අවස්ථාවකදී උදව් කරන්න. සමහර විට ඔවුන්ට ඉතාම වේදනාකාරී වෙන්න පුළුවන්. ඔයාට හැකි අවස්ථාව ගෙන තේරුම් අරගෙන උදව් කරන්න. මෙය ලැජ්ජාවට විය යුතු කරුණක් නෙමෙයි. මම දන්නෑ ඇයි ගෑනු ළමයි හට මේවා මෙච්චර පිළිකුල් ලෙස උගන්වනු ලබන්නේ කියලා
@fairy3560
@fairy3560 4 жыл бұрын
@@prasangi1783 eka thama. Eyata wena eksta eya dsnnada.
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 4 жыл бұрын
@@ajithdesilva446 oba hari
@maheshimaheshi9180
@maheshimaheshi9180 3 жыл бұрын
thank you
@Hemaka100
@Hemaka100 2 жыл бұрын
එතකොට සර් ලිංගික අපයෝජනයට පත් වෙන්නේ වැඩිවියට පත් වූ තරුණ තරුණියන් පමණද
@inokainoka7111
@inokainoka7111 4 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි පැහදිලි කිරීමට
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 4 жыл бұрын
Wadgath sir වටිනා padam
@ranjinisusila6351
@ranjinisusila6351 4 жыл бұрын
ජය වේවා ස්ර් විශ්ව බල ව්ශ්ව ආශිර්වාදය ලැබේවා.
@ariyabanduthero3543
@ariyabanduthero3543 4 жыл бұрын
patu deshapalana drustiyen thorawa me desa beleemen meya agaya kala yuthu pothaki.aparadhaya wennata pera kuda daruwanta awabodhaya labadeema itha wedagathya...
@jayanthijaya1193
@jayanthijaya1193 4 жыл бұрын
Thanks ser jesu pihitai
@melanideepika7517
@melanideepika7517 4 жыл бұрын
Aththatama obanam dewikenek lamainta hambauna hoda guruwarayek guru thumani obage panthiya koheda thiyenne apinam mathale
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
අපේ ගමේ👏,අම්බලන්ගොඩ සර් කෙනෙක්නේ ❤️ආඩම්බරයි💪💪
@MoMo-jg6ki
@MoMo-jg6ki 4 жыл бұрын
අම්බලන්ගොඩ koheda
@emashiemashi5705
@emashiemashi5705 4 жыл бұрын
Sir amblangodada? Mmmm
@malanisamarasinghe8410
@malanisamarasinghe8410 4 жыл бұрын
ඔය පොත පාසල් වලට ලබාදීම නවත්තලා sir.!
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
Niyamai Sir ! Den Lamay Net Welin Hema Video ekama Balanawa. Meka Minissunge Jeewithaye Sidhuwana Dainika Dewal Meka Hemoama Dena Gannona.
@hackeradmin7989
@hackeradmin7989 4 жыл бұрын
Sir mamanam kiyanne app rate minissuma thamai rate anagathe kanne.mikada.wenaratawala podilamai podi wayase idalama wagakim iganagannawa.hithanna purudu wenawa.ape minissu eke anith patta.lamainta podikalema wagakeem purudu unoth lokuwenakota hithanna puluwan Hoda samajayak hadenawa..Anika lingika adyapanaya gana nisi danumak nathiunama.lamai nomaga yanawa.api school yanakale wage nemei lamainge brain eka godak diyunui Dan.hodata hithanna puluwan.mama nam anumatha karanawa me potho 7panthiyata galapenawa kiyala.
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ow hariyata igenuw nati unama waradi magin ganne.
@nirodhsawera4887
@nirodhsawera4887 4 жыл бұрын
Sir oya kiyana vdiyata oka 7 wasarata galapen naththe Swayan vindanaya gana athulath karala tyena nisane. A Topic eka remove kara nam oya potha watinnema oya wayase lamainta neda.. Mokada eyalata, anith hama prashnetama muhuna denna hoda pera sudanamak me potha..
@dilaproduction2386
@dilaproduction2386 4 жыл бұрын
hoda padamak sir
@buddikadayarathna8111
@buddikadayarathna8111 4 жыл бұрын
medewall nodanna nisa tamai hamoma jivita waraddaganne. pahadiliwa kiala dena aka hoday 10 ,11 wasarata yanakota awabadayak nati nisa tamay godak dewall sidda wenne mewa nodanna kamata
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 4 жыл бұрын
සැබවින්ම සැබෑ ගුරුවරයෙක් .ඉතාමත් බුද්ධිමත් ලෙස නිවැරදි දේ නිවැරදිව කිව්වා. බෙහෙත් වුවත් නියම මාත්‍රාවට පමණක් ලබා දීමට ඉතා සැලකිලිමත් වූවා.අධ්‍යාපන අමාත්‍යාංශය ටත් කරන්නට බැරි වූ දේ මේ මිනිසා කිසි ගැටලුවක් නොමැතිව ඉතා සරල ලෙස විසඳා එහි උපරිම යහපත තම ශිෂ්‍යන්ට බෙදා දුන්නා. බය නැතුව කියන්න පුලුවන් මොහු නම් ගුරුවරයෙක්.
@MohamedIreshad
@MohamedIreshad 4 жыл бұрын
ඇත්තටම මෝඩ විදිහට ලියපු කුනුහරප සෙට් එකක්, පිස්සුත් හැදෙනව
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 жыл бұрын
Habai sir eka ehemmama nowennath pluwan neda???
@malanimalani6300
@malanimalani6300 4 жыл бұрын
බොහෝම වටිනව සර්
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 4 жыл бұрын
රංජන් කියන කුනුහරැප ඇමැති ඔික ලියන්න එකතු වෙන්න ඇති .
@dpldmadushani
@dpldmadushani 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් 👍👍
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Sirge ..padame awasanaya ahuwe dan...wadapawaththuwata...sirge awasana mathayai..mageth mathaya...oba..ugath buddimath budusaranai
@anuramahawattage4244
@anuramahawattage4244 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@seriatysr7593
@seriatysr7593 4 жыл бұрын
👍👍👍👍💙💙💙💙💙old the best sir.jaya weva.
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 4 жыл бұрын
මගේ පුතාගෙ වයස අවුරුදු 8යි.එයා මගෙන් අහනවා අම්මි බබා හැදෙන්නෙ අම්මිගෙ බන්ඩියෙනම්..තාත්තිගෙ ජාන කොහොමද අම්මිගෙ බන්ඩියට එන්නෙ..ඒවා උඩින් පනිනවද කියලා.ඉතින් මට කියලා දෙන්න උනා එයාට කොහොමද ඒක වෙන්නෙ කියලා.එයා මගෙ ලගින් ගියෙ නෑ ඒක කියලා දෙනකම්.අපි හිතන තරම් දැන් ලමයි පොඩි නැ සර්.ස්වයංවින්දනය කියන දේ දැම්ම කියලා දෙන්න බැ කියලා සර් කියනවා.ඔව් ඒක ඇත්ත.ඒත් සර් දැන් හයේ හතේ ඉන්න ගෑණු ලමයි සෙන්ට් බෝතල්.තව තව එක එක දේවල් යෝනිමාර්ගය තුලට දාගෙන මේ කාරයයේ යෙදෙනවා.ඇග හිරි වැටෙන කතා මේවා.ඒත් තිත්ත ඇත්ත මේකයි ස්‍ර්.
@beautybeast8692
@beautybeast8692 4 жыл бұрын
Math oba tumiya kiyana deta ekagai, mage putha dan age 12, eya danatamatat swayan windanaye yedenawa, man Eka dakka mulma dawasey Podi adambarayak awa, mage kolla Dan Loku ilandaariyek neda kiyala, anith patten kalpanwata awa, api oya wayasedi monawada karey kiyalath, eh apey apeh kaaley wage neme dan samajaya, Etin Man mage puthata galapena widihata eyata podda podda mey dewal kiyala dunna, nthnm eyala waradi widihata lingika athdakeem labanna giyoth, Eka Nisa Man nam hitanney demawpiyo hatiyata api apey lamaita nisi wayasa enakota mey dewal gana tika tika eyalata kiyala dena eka apey yutukama, wisheshayen eyalage wena wenaskam wadiwiyata path wenakota, Eka tamai mulma piyawara eyalata tika tika terun karala denna patan ganna puluwan hodama awastawa Man dakina hatiyata,
@udayakumara9652
@udayakumara9652 4 жыл бұрын
Soyanvindanayata abbahi wei kiyala bayai
@nuwannuwan912
@nuwannuwan912 4 жыл бұрын
Unp....ballo thawa aurudu...4k aanduwa karanam..7 wasaren kasada badinna puluwan neethi genawa
@shiranthilathika2000
@shiranthilathika2000 4 жыл бұрын
Great sir💐💐💐💐❤️❤️❤️🌹🌹🌹👍👍👍
@pushpikabradley88
@pushpikabradley88 4 жыл бұрын
PL GIVE THIS LECHER AFTER GIVE CONDEM WHY , IT S EARLY GREAD 7
@anudanud3697
@anudanud3697 4 жыл бұрын
Good news about this
@wasana552
@wasana552 4 жыл бұрын
දහය වසරේ ලමයිට නම් ඇත්තටම වැදගත් හත වසරේ ලමයිට නම් ලොකු වැඩී මොකද ඒ ළමයිගෙ මනස හරි පොඩී. අපෙත් ඉන්නවා හත වසරේ පොඩි නංගි කෙනෙක් එයාගෙ මනස ගැන හොදට දන්න නිසයි ඒ වයසේ ළමයිට ලොකු වැඩී කීවේ
@stpaulcell7578
@stpaulcell7578 4 жыл бұрын
Api adane danne thank you sir
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Wadagath pothak maehivqtinaakama milakura nohakiei
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Baladarinta asewa obe hada. Mage puthala 7 wasara ta giya a mama ammek vidiyata asarana wena heti mata mavila penuna. Adyapana prathisanskarana karana udaviya ge asahanayan eliyata damagenimata wada sudusu kalaye sudusu de dimata Adyapana amathita meya denuwath wewa..
@luckmalrupasinghe58
@luckmalrupasinghe58 4 жыл бұрын
Great sir,
@chitralakshmi4943
@chitralakshmi4943 4 жыл бұрын
මම nam me පොත 7 පංතියේ ළමයින්ට දෙනවට අනුමත කරන්නේ නැහැ .10, 11 ta ok.
@fairy3560
@fairy3560 4 жыл бұрын
Apita igennue grade 9 waladi Eth lamai puberty wenne grade 10 walinddada
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 4 жыл бұрын
Present day children's who studying in year 7 classes social and physical knowledge are higher than early days, because of social Media ,you tube and TV tele dramas. children know many thing better than mum and dad. This book Ideal for 11 years student protect there own hygiene and sensual feelings.
@kumarikumari9635
@kumarikumari9635 4 жыл бұрын
අනේ මොකද සර් මේ ලන්කාවට වෙන්නෙ .
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Wadagat potak wayasaka apit ahagena innakotat katandarayak danumat ahagena innawa wage..
@mahiwisdom9914
@mahiwisdom9914 4 жыл бұрын
මුලු ලංකාවෙම පොඩි ළමයි ඉවරයි මෙ උගත් මොඩ රැල කරපුදෙ නිසා
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 4 жыл бұрын
Mahinda Poddalgoda හාමුදුරුවොත් මේ වීඩියෝ එක බැලුවද.හාමුදුරුවන්ටමොකටද මේවා.😀😀😀
@ajithdesilva446
@ajithdesilva446 4 жыл бұрын
හාමුදුරුවනේ මමනම් හිතෙන්නේ පුකට කෙලින්න එන පුක්කාරයන්ගෙන් බේරගන්න ඔයිටවඩා හොඳට ළමයින්ට උගන්නන වෙනවා
@mahiwisdom9914
@mahiwisdom9914 4 жыл бұрын
Please give your comment on in nice polite way. Don't use disgusting language please. Your comment will appear here forever so if someone wants to use bad words please do it somewhere.
@mahiwisdom9914
@mahiwisdom9914 4 жыл бұрын
@@සංදීපනීමෙඩේරිගම yes I watch the videos wh6us the problem ? As woman you already watch and argive with others. Why not me?
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 4 жыл бұрын
Hamuduruwanwansa, Prawesam wanna, Kochchara hoda adyapanyakda, Yakshayangen lamain beraganna saha hoda shathimath janathawak bihikaranna hada padamak,
@mallikaramayakataragama5728
@mallikaramayakataragama5728 4 жыл бұрын
Wonderful introduce
@shashinijayawardhane3293
@shashinijayawardhane3293 4 жыл бұрын
Oya kiyala deepu tika hema guruwarayekuta ma ohoma kiyala denna be sir. Theruwan saranay sir ❤️❤️❤️
@thusharijalathge7801
@thusharijalathge7801 4 жыл бұрын
තව ටික දවසක් යනවිට පහ වසර ළමයින්ටත් මේවා උගන්වන්න පටන්ගනිවි ඒනිසා දැන්ම මෙ වා වේස් වියයුතුයි
@Meteorub916
@Meteorub916 4 жыл бұрын
oya ara hamuduruwatha tha pissu on ekathai epa ekathai madadath paninawa ne thanks for informing for others
@mahiadd
@mahiadd 4 жыл бұрын
Oya hamudhuruwantat bayinawa .hamudhuruwoma kiyannet me dema tama.sir kiyanneth hamudhuruwo kiuwa dema tama tikak buddimatwa hitanna
@mahiadd
@mahiadd 4 жыл бұрын
Oya hamudhuruwantat bayinawa.hamudhuruwo kiyannet sir kiyana ekamayi. Sir kiyannet hamudhuruwo kiuwa tikamayi tikak buddimatwa hitanna
@deepikadeepika3003
@deepikadeepika3003 4 жыл бұрын
Ane sar mama skole yana dawaswala me abeysa malawa me tharan vistharathmakawa digawa adyanaya karala na oba thumata b.s🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayakumara9652
@udayakumara9652 4 жыл бұрын
11 wasare enna gahanu lamai soyanvendanaya kirema sudusuda
@kumakuma7294
@kumakuma7294 4 жыл бұрын
Aththatama sir api iskole yana kale mewa mokuth kiyala dunne na oba thumata godak pin nodanna de thawa thawath apata pahadili karala dunnata sir sigarat akak Rs 50 gadol katayak Rs 48 bona dum watiya wenuwata galol kataya kataya gaththa nam geyak hada ganna puluwan godaaakma watina video akak siyaluma du daruwange yaha patha patha dena owadan ithamath weda gath mage jiwithe palamu wathawata mewani guruwarayek ma dutuwe sudeera sir bohomathma pin jaya wewa thawathawath obe danuma loketa beda dimata sakthiya dairaya labewa samma sambudu saranai (sirta mawa mathakada)
@multicentre4999
@multicentre4999 4 жыл бұрын
Sir mn kollek 12wasare Okkom kello Kollo mithya walin piril. Eka nathi krl ape Nngi L Malli L wa goda danna sri
@udprasanna5886
@udprasanna5886 4 жыл бұрын
රටට ජාතියට සංස්කෘතික අදරය කරන ඔබ වැනි ගුරුවරුන් අපෙ රටට සම්පතක්.
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 4 жыл бұрын
Thank you sir. Good lesson.
@fathimapasliya8295
@fathimapasliya8295 4 жыл бұрын
ලිංගික අධයාපනය 10 සහ 11 වසරේ උගන්නනව නම් වඩාත් හොදයි...
@shunsakuabeysinghe8345
@shunsakuabeysinghe8345 4 жыл бұрын
එතකොට ගැහැනු ලමයෙක් වැඩි වියට පත් පත්වෙන්නේ 10 වසර හෝ 11වසරෙ ද?
@fathimapasliya8295
@fathimapasliya8295 4 жыл бұрын
@@shunsakuabeysinghe8345 I didn't mean that..
@fairy3560
@fairy3560 4 жыл бұрын
@@shunsakuabeysinghe8345 නෑ එහෙම වෙන්නෙ නෑ .ඊට කලින්.
@shunsakuabeysinghe8345
@shunsakuabeysinghe8345 4 жыл бұрын
@@fairy3560 එන්න ඒක හින්ද තමයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවේ. 10 හා 11 ශ්‍රේණි වලට එද්දි වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඊට කලින් ඉඳන්ම තමයි පටන්ගන්න ඕන
@ariyabanduthero3543
@ariyabanduthero3543 4 жыл бұрын
yamak unata pasuwa katha karanawata wada ita pera awaboadhaya laba dee siteema weadagath.....
@karunakumudu7880
@karunakumudu7880 4 жыл бұрын
👍🙏🏼
@kelumsenevirathne.8810
@kelumsenevirathne.8810 4 жыл бұрын
Karuna Kumudu the k -the k the
@sanathnadeeka2050
@sanathnadeeka2050 4 жыл бұрын
7 potha ewath karanna ona. pissange wedak ne...
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Daruwan swayan vindane ath hada balannath podikalema pela beema hodaida...
@sriyanik6597
@sriyanik6597 4 жыл бұрын
අපේ සර් ට ජේසු පිහිටය්
@romelbarnett4123
@romelbarnett4123 4 жыл бұрын
Thank you sir...god bless u.
@nuwannuwan912
@nuwannuwan912 4 жыл бұрын
Ara akila kiyana pakayata...ooni une lankawama....samalingika ratak karanna....
@s.a9748
@s.a9748 4 жыл бұрын
පොතේ දේවල් කෙසේ වෙතත් Sir කියල දෙන විදියට නම් හිනා වෙලා ඇති උනා. මම ඔතන හිටිය නම් ඇත්තමයි මම කියනව "අනේ Sir නවත්වන්න " කියල .😃😂
@ksududoni9955
@ksududoni9955 4 жыл бұрын
sir lassanata kiya denne hina novi
@chandikacnet
@chandikacnet 4 жыл бұрын
That's a super clarifications sir
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Comaentedaalaa thiyana aya mae pothata doskiyana apaa.wadagath pothak molaen hithanna meeta wadeiya t v akae ponevala nohobinaa daeval yannae nadda
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
Meka me lamainta neme 11 year hodai 7 petaw podi wedi
@fairy3560
@fairy3560 4 жыл бұрын
Etaota atawara wage dewak.berena eka.
@hsgbd8794
@hsgbd8794 4 жыл бұрын
Owa ape kale egannuwe onawata apawata oba tuma ape lamainta terum karanawa hodata
@sunilrodrigo324
@sunilrodrigo324 4 жыл бұрын
OYA POTHA KIWWA KIYALA ATHAL ENNE NEHE READ DEAMON ANANDA BOOKS LIKE WE DId IN 60s 70s it has supense curiosity fear little bit of sex new generation missing a lot addicted smart phone
@MMm-pv2dy
@MMm-pv2dy 4 жыл бұрын
Aye.Lamai.Arlene.Aernkota.Aepe.Lagawakata.Pathwanawa...
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Potha vagaeda ada podei akkagae athae pava pone sirtavath pothatavath baninna apaa hodae
@zenitadesilva4769
@zenitadesilva4769 4 жыл бұрын
This issue is very complicated, most children are sexually abused by the father, brother, uncles or grandfathers or care givers, and even women caregivers sexually abuse the innocent, how can an innocent child protect himself or herself from these villains??? Girls need to be educated by parents, teachers, Sunday school teachers to protect their body.. So sad, by the 15th January 2020 (withinn15 days) 142 rape cases and other sexual abuses were reported...the spirit of lust is another result of phone & devices....
@nandenande8253
@nandenande8253 4 жыл бұрын
wasakat.giyatt.api.asai.obage.desanawalat.asawen.ahanawa.b.s.
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 4 жыл бұрын
අනේ ඇත්තට සර් 7වසර පුංචි ළමුන්ට ඔය දේවල් ලොකු වැඩියි...
@fairy3560
@fairy3560 4 жыл бұрын
ඔව්. එත් ඔය වැඩිව්‍ යට පත් වෙන්නෙ නැද්ද. අපිත් ඉගෙන්ගත්ටෙ grade 9 wala Eth ita kalon atawara wenna barida. Room yana grde 8- ,9 ay nadda. Edai adai wrnas.
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 4 жыл бұрын
Loku wedi nehe
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 4 жыл бұрын
Lamai Apaharanaya wenne podi kale
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
නෑ දැන් ලමයි ගොඩාක් බුදිමත්.මේ වයසේ ඉදලා ඉගන ගන්න එක ගොඩාක් වටිනවා
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
7 වසරේ ලමයින්ටත් වඩා අඩු වයස් වල ලමයි අන්තර්ජාලය හරහා වැරදි ලිංගික අද්‍යාපනයක් ලබනවා.මොකද දැන් හැම ගෙදරකම smart phone වගේ දේවල් තියනවා.අනික දැන් කාලේ ලමයි ඉතා කුඩා කාලයේ සිට මෙම තාක්ශනික උපාංග සමගයි හැදෙන්නේ. ඉදිරියේදී එක තවත් වැඩි වෙයි. ඒක නිසා කුඩා වයස් වල සිටම එවැනි ලිංගික ක්‍රියාකාරක්ම් වලට යොමුවිය හැකි නිසා මෙම පොත 7 වසරේ ලමයින්ට සුදුසුයි
@NuwanManju
@NuwanManju 4 жыл бұрын
ගෝත්‍රික ජාතියකින් බිහිඋන ඔබද, ගෝත්‍රික අදහස් ඇත්තෙකු වේ. ලෝකයේ සාමකාමී සහ දියුණු රටක ජිවත්වන මගේ දරුවන්ට හයවන වසරේ සිටම ලිංගික අධ්‍යාපනය ලබාදේය.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Loke diuwnuma ratawala kanya bawaya ouwn soyanneth nane e nisa ..ganakuth na..swayan vindane egena gaththama kadeta gihin upakarana unath miladi ganna pahasuwenma thiyenawane
@NuwanManju
@NuwanManju 4 жыл бұрын
@@gunathilakapradeepa2555 ඔබගේ නුගත් කම හෝ නොදැනුවත්කම අනුව, ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ කන්‍යාභාවය ප්‍රවේශම් කරගැනීමට යැයි ඔබ සිතාසිටින බව මට හැගේ.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
Oba hithanawada oba ugathek kiya oba dannawada..ma kauwda kothanada kiya ..mama katha karanne ..6..7..wasare daruwange..swayan vindana padama ganai...ada api ..pita rataka egena ganimin rakiya karanne ..jeevitha raka ganne sawayan vindana padamenda.lol
@NuwanManju
@NuwanManju 4 жыл бұрын
@@gunathilakapradeepa2555 ඔබ 7 වසරෙදි ස්වයං වින්දනය ලබලා තියෙනවද?
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 4 жыл бұрын
@@NuwanManju labala nathi nisai anek untath epa kiyanna..me guruwaraya ugannanna ba..kiyaddi thamun natanne ai..apacharaneta lak unada podi kaale
@supiris1898
@supiris1898 4 жыл бұрын
9 panthiyata hodai gam wala Inna lamainta
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ape oya pda thibbe 9 di.meke wage na
@deadpoolthemalsha3177
@deadpoolthemalsha3177 4 жыл бұрын
👍👍👍👍
@hashirogawesh691
@hashirogawesh691 4 жыл бұрын
ඔය පොත වැර්දි පොතක්.ඕක දැම්මම ඔනි නැහැ.🤬🤬🤬😠😡🤬🤬😠😠😡😡
@oddett5314
@oddett5314 4 жыл бұрын
මම නම් මේ පොතේ විරුද්ධ ස්වයං වින්දනය ගැන තියෙන කොටසට විතරයි
@sdherath
@sdherath 4 жыл бұрын
aiyo putha, we are learning "kamesumithyachara" when we are very young. did anyone question about that when they were five years old? when you reach grade 10, most of kids have experienced sex in many ways!!and access sexual material which are adults only. and intellectual maturity occur much early stage and does not relate to chronological age of becoming adult, and in lanka , many people do not mature and stay at intellectual and emotional age as a child!( final statement is based on opinion not evidence, but just having to watch this tells me there is plenty of evidence to back up my statement
@NuwanManju
@NuwanManju 4 жыл бұрын
well said.
@nadeedarshani3106
@nadeedarshani3106 4 жыл бұрын
Thank you sir
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
අනෙ sir මේක ලිව්වෙ කව්ද 😂😂😂😂
@malikadedunu9849
@malikadedunu9849 4 жыл бұрын
10 panthiyata itama watina pothak.
@ravindusrinath5857
@ravindusrinath5857 4 жыл бұрын
අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් kzbin.info/www/bejne/a4SrkGiwerqinbc
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
ඔය පොතට මම නම් සම්පූර්ණ විරුද්ධයි😪
@මනෝජ්පුෂ්පකුමාර
@මනෝජ්පුෂ්පකුමාර 4 жыл бұрын
ඔයා හරි.
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
@@මනෝජ්පුෂ්පකුමාර 💕💕💕
@ThashilaRachithra
@ThashilaRachithra 4 жыл бұрын
ඔබ විද්‍යාව උගන්වන ගුරුවරයෙක් වෙලත් ළමයෙකු වැඩි වියට පත්වන විට සිදුවන වෙනස්කම් වැඩි වියට පත්වෙන වයසේ ඉන්න දරුවෙකුට කියලා දෙන එක වැරදී කියලා කියන්න එක හේතුවක් වෙන්න ඇත්තේ “ලිංගිකත්වය යනු කුණුහරුපයකි“ කියන චින්තනය නිසා වෙන්න පුළුවන්. අවුරුදු 12 ක ළමයෙකුට තමන්ගේ ශරීරයේ සිද්ධවෙන වෙනස්කම් වල විද්‍යාත්මක හේතුව කියලා දෙන එක කුණුහරුපයක් වෙන්නේ නෑ. අම්මලා තාත්තලා ගුරුවරුන්ගෙන් ස්වයං වින්දනය කියන දේ ගැන ඇහුවම අපහසුතාවයට පත් වෙනවනං එතන තියෙන්නේ තනිකරම ලිංගිකත්වය කුණුහරුපයක් ලෙස සැලකීමේ චින්තනය. සිදු විය යුත්තේ ඒ සම්බන්ධව නිවැරදි විද්‍යාත්මක දැනුම ලබා දෙන එක. ලිංගිකත්වයට අදාල සෑම ක්‍රියාවක්ම ජීවියෙක් විදියට අපිට ස්වභාවිකව ලැබිලා තියෙන දෙයක්. එහි ලැජ්ජා විය යුතු කාරණාවක් නෑ. ලැජ්ජා විය යුත්තේ නිවැරදි දැනුමකින් තොරව වැරදි ලිංගික හැසිරීම් වල යෙදෙන එක. ඒකේ විද්‍යාත්මක පදනම කියලා දෙන එක වැරදි ලිංගික ක්‍රියා වල යෙදෙන්න වෙන උත්තේජනයක් කියලා දැනෙනවන එතන තියෙන්නේ තමන්ගේ චින්තයේ වැරැද්දක්ග
@sanjeewajayalath8667
@sanjeewajayalath8667 4 жыл бұрын
සමාවෙන්න ඔබේ තර්කයට ප්‍රති තර්කයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව. ඔබ මේ වීඩියෝව අවබෝධයෙන් ඇහුවනම් සර් ඉතා පැහැදිලිව සදහන් කරනව නිසි කලට දුන්නනම් මෙය රත්‍රං වටින පොතක් බව. ප්‍රශ්නෙ තියෙන්නෙ පොතේ නෙමෙයි පොත අතට පත්කරන දරුවන්ගෙ වයස සහෝදරය. 👍❤️
@ThashilaRachithra
@ThashilaRachithra 4 жыл бұрын
@@sanjeewajayalath8667 ස්තූතියි ඔබ ඒ කාරණාව මතු කිරීම සම්බන්ධව. මෙතනදී කියන්නේ අවුරුදු 12දි නොදී 16 දි මේ පොත දෙන්න කියලා. නමුත් ගැටළුව අවුරුදු 16 වෙද්දි බොහෝ දරුවන් වැඩිවියට පත් වී අවසානයි. අපයෝජනයකට ලක්වීමේ අවධානම් වයසෙන් සැලකියයුතු කාලයක් ගත කරලා. තොරතුරක වටිනාකම රඳාපවතින එක් සාධකයක් ඒ තොරතුර නියමිත කාලයට ලැබෙන එක. විවාදයට ලක් වන මාතෘකාව ස්වයං වින්දනයේ යෙදීම ගැන දැනුම අවුරුදු 12 ක දරුවෙක්ට අවශ්‍ය නෑ කියන එක. ⁣ඒත් යථාර්ථය අරගෙන බැලුවොත් දැන් අවුරුදු 10ටත් වඩා අඩු ළමුන් පවා අන්තර්ජාලය නිසා මේ ගැන දැනුවත් වෙනවා. අවිධිමත් මූලාශ්‍ර වලින් වැරදි තොරතුරු ලබාගන්නවාට වඩා විධිමත් මූලාශ්‍රයකින් අදාල වයසෙදි දැනුම ලබා දෙන එක හොඳ දෙයක් කියලා මම හිතන්නේ.
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
@@ThashilaRachithra මාත් එකඟයි .
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
My knowledge we have to grabs right way of sexual education right time and this education stand we have to use for our benefit and other bad habits avoid and too human body activity understanding. And mother specially take care of daughters about sexual education and be with them as best friends of her. So this need. But here some words bit filthy.
@rajapaksha6021
@rajapaksha6021 4 жыл бұрын
eka atta,me danuma me wayasedi denna oni.onima ammekuta me tika duwata kiyadenna puluwan .eka ita watinawa .nodana innawata wada danagena inna eka hidai.godak anit eka api hituwata wada ewa lami dannawa .
@seylonpizza9549
@seylonpizza9549 4 жыл бұрын
ඕකෙ සැබැ අරමුණු අපෙ ළමා පරපුර නැතිකරන්න බටහිර සංවිධාන වල උවමනාවට කරන වැඩ එකයි ඒක 11නොදා7ට දාලා ලිංගික රෝග ගැන සඳහන් නොකරන්නේ ඔය දැනුමක් එක්ක tab දුන්නහම බටහිරට ඕන අරමුණු නියමෙටම වෙනවා
@andradigesujanlakmalsilva746
@andradigesujanlakmalsilva746 4 жыл бұрын
NGO කාරයෝ
@ajithdesilva446
@ajithdesilva446 4 жыл бұрын
ඔයා කියන්නේ මොකද්ද වෙන්නේ LGBT ද?
@ashokkarunaratne5920
@ashokkarunaratne5920 4 жыл бұрын
obathuma kiyana widiyata 11 yrs kiyanne 5 wasara..namuth 7 wasara lamayekuge wayasa 13 viya yuthui neda ... eveni kenukuta me potha sudusui..in England teaching about sex from grade 5..its very important ..teen age children learn about sex ..
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 86 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Administrative/Business Communication Chapter One
1:13:06
Abrham Endalew - አብርሃም እንዳለው
Рет қаралды 16 М.
Hathe Ape Potha: The "X" Book
17:22
videokatha
Рет қаралды 25 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 86 МЛН