KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
sudheera sampath
Sudheera sampath. සියලු සිසුන් සමතුන් බවට පත් කිරීම පමණක් නොව, සිහිනයක් වූ A සාමාර්ථය රසවත් යථාර්ථයක් බව සහතික කරන අපේ කාලයේ සොදුරු විද්‍යා ගුරුවරයා.නොමිලේ යූ ටියුබ් විද්‍යාව පංතිය.
සුධීර සම්පත්
0771028142
7:18
දරුවන්ගේ හදවතින් නැගුනු අදහස් .2022 ප්‍රතිඵල වලින් බිදක්.sudheera sampath
Жыл бұрын
4:37
මුත්‍රා බර තදකරන් හිටියොත් මොකද වෙන්නේ. sudheera sampath
2 жыл бұрын
5:33
අටලුගම දැරියගේ ඇත්ත කතාව.දූෂකයාගේ ලිංගේන්ද්‍රියෙන් එල්ලීමට නීතිය .
2 жыл бұрын
3:45
තාත්ත කෙනෙකුට තියා හතුරෙකුටවත් මෙහෙම කරන්න එපා.
2 жыл бұрын
5:13
අනේ මගේ නෝන මාව දොට්ට දැම්මා, මගේ ලමය නැතුව මට ඉන්න බෑ.මම කෝච්චියට පනිනවා..
2 жыл бұрын
5:37
රාජා වෙනුවෙන් කලු මාමාට රජයෙන් ලැබෙන දේවල් .
2 жыл бұрын
4:01
කැස්බෑ මස් සහ කැස්බෑවෝ සංරක්ෂණය කරන හැටි.
2 жыл бұрын
4:16
වාහන වලින් ගෙනත් මහ පාරේ අතාරින බාල වයස්කාර ජීවිත.
3 жыл бұрын
11:28
බඩ වේලවා යන එක ලෙඩක්ද ?හොද කරගන්නෙ කොහොමද ?
3 жыл бұрын
18:05
සාරි ඇදන් බීල නටන අනුරාධපුරේ හාමුදුරුවෝ.වීඩියෝ සහිතයි.බිමදාගෙන වයසක අම්මලාට ගහන හැටි.
3 жыл бұрын
3:01
මට සෙල්ලම් බඩුවක් අරන් දෙන්න.තාත්ත පොල් ගහෙන් වැටිලා.
3 жыл бұрын
5:30
ලොකු දූ මාව තල්ලු කරල දානවා.මට යන්න තැනක් නෑ.මාව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාන්න.
3 жыл бұрын
12:05
කෝටි ගණන් සල්ලි බෙදන පිටරට සුද්දා. whatsap පනිවිඩය ලැබුනාද ?
3 жыл бұрын
21:13
ගැස්ට්‍රයිටිස් පිළිකාවට එන හැටි. sudheera sampath
3 жыл бұрын
10:16
ගුද මාර්ගයේ ගෙඩි. sudheera sampath
3 жыл бұрын
24:18
Episode 44. ලිංගික අධ්‍යාපනය හා හතේ අපේ පොතේ කුනුහරුප.sudheera sampath .
4 жыл бұрын
21:04
Episode 41. ඩෙංගු නොහැදෙන එකම බෙහෙත. Sudheera sampath
4 жыл бұрын
16:16
Episode 36. බිත්තර කෑවම පව් සිද්ද වෙනවද ? බිත්තර වල ඇත්ත පැත්ත. Sudheera sampath
4 жыл бұрын
11:28
Episode 35.සතියකට කන්න ඕන බිත්තර ගාන කීයද ? Sudheera sampath
4 жыл бұрын
14:03
Episode 31.කෝමාරිකා පැළයක් ගෙදර තිබ්බොත් මොකද වෙන්නෙ .sudheera sampath
5 жыл бұрын
9:34
Episode 29. ලකී ප්ලාන්ට් ගැන ඇත්ත කතාව.Sudheera sampath
5 жыл бұрын
10:28
Episode 27.රට ගිහිපු අයට අයට වෙන දේ .ගිහිපු හැමෝම කරන දේ 2. sudheera sampath
5 жыл бұрын
5:09
Episode 26.කුණුකෙල පෙරෙන එක ලෙඩක්ද.?sudheera sampath
5 жыл бұрын
10:50
Episode 25.සිල්ලර බඩු සහ ප්‍රතිජීවක ඖෂධ. Sudheera sampath
5 жыл бұрын
10:31
Episode 21.කොණ්ඩෙ යන්නෙ ඇයි .? Sudheera sampath
5 жыл бұрын
6:49
Episode 20.අම්ම තාත්තට ඔරවන අයට. Sudheera sampath
5 жыл бұрын
8:14
Episode 19. වැඩිපුර සේදුවොත් මොකද වෙන්නෙ .sudheera sampath
5 жыл бұрын
12:15
Episode 17.තුවාල වලට අයිස් තිබ්බම මොකද වෙන්නෙ .sudheera sampath
5 жыл бұрын
20:37
Episode 16. දියවැඩියාව ඇති අය සහ නැති අය , sudheera sampath
5 жыл бұрын
Пікірлер
@dumindagamage2498
Күн бұрын
මෙහේම දේවල් කරන්න එපා මොන දරුවා උනත් මෙහේම දුක් විදින කොට කොච්චර දුකක් ඇති වෙනවද අනේ පුලුවන් කෙනෙක් ඉන්නානමි අනාත නිවාසයකටවත් බාර දෙන්න මෙ සීයා ඉන්න තැනක් දන්නවානමි චුටිටක් දැනු දෙන්න
@geethaninamalgamage1212
4 күн бұрын
❤❤❤❤
@nilankagamage8646
5 күн бұрын
ශුද්ධ වු බයිබලය ලෙවී ව්‍යවස්ථාව 11 පරිච්චෙච්දයේ සදහන් වෙනවා මිනිසුන් ගත සහ නොගත යුතු කෑම වර්ග.. මෙය ලෝක සම්මත නීතියක් වුනා නම් අදටත් බොහෝ රෝගවලින් මිනිසුන් පීඩා විදින්නේ නැහැ..
@KumariKumari-nt9cg
5 күн бұрын
පඋ❤❤❤❤❤
@Nadee-l6y
6 күн бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@kumarasooriyampola1938
7 күн бұрын
මගෙ තාත්තට මම කොයිතරම් අදරේද කියල කියන්න මම දන්නැ. මගේ තාත්ත තමා මගෙ ලෝකෙ. එකපාරට හොදට හිටිය මගෙ තාත්තට පිලිකාවක් කියල එකදවසක් ඩොක්ට කෙනෙක් කිවුවා එදා මට දරාගන්ඩ බැරිවුනා කොහොම හරි අන්තිමේට මාස තුනක් යනකොට මගෙ තාත්ත අපිදාල යන්නම ගිහින් අදවෙනකොට අවුරුදු 12යි. අදටත් මට මගෙ තාත්ත නැති පාඩුව කොච්චරද කියල කියන්ඩ වචන නැ. තාත්ත කෙනෙක් කියන්නෙ දෙවිකෙනෙක් බව ගොඩක් දරුවො දන්නැ. තාත්තට අම්මට සලකන්ඩ තියන අවස්තාව නැතිකරගන්ඩ එපා . මමත් දැන් තාත්ත කෙනෙක් දුවල දෙන්නෙක් ඉන්නව මටත් දැන්. තාත්ත කෙනෙක් දරුවන්ට අදරේ කරන තරම් දන්නෙ තාත්ත කෙනෙක්ම විරයි.
@nilanthisamandevi7910
9 күн бұрын
අනේ දුක හිතෙනවා දරුවන් හදලා දුක්.විදිනවා දරුවන්ට කන්න පුලුවනද .දන්නෙ නැහැ
@AnomaKumuduni-b3k
10 күн бұрын
අහිංසක දෙමව්පියො වයසට ගියාම මෙහෙම පාරට දාන දරුවන්ටත් කවදා හරි මෙහෙමම වෙනව.කවදාවත් තමන්ගේ දෙමව්පියන්ට මෙහෙම දුකක් දෙන්න එපා..එයාලගෙ ඇස් වලින් වැටෙන කඳුලක් ගානෙ සාප වෙනව.
@I.G.BSubasinha
10 күн бұрын
අනේතාත්තලටමෙහෙමකරන්නඑපාබං
@SithijaNawamina-v1q
11 күн бұрын
බුදු සරණයි අම්මේ ❤❤❤💕💕💕 pau දේයිය❤නේ💕💕💕
@Sara-xl6vb
11 күн бұрын
Oyata godakk pin. ❤❤❤❤😢😢😢😢😢😢😢
@Anuradha-s1p
11 күн бұрын
ජනාධිපතිපති තුමනි, මේ වගේ දරුවෝ නොබලන අසරණ දෙමාපියන් රැක බලා ගැනීම ට විශාල වැඩිහිටි නිවාස සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා මොවුන් රැක බලා ගන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න ඉක්මනටම. පින් සිද්ධ වෙයි. මේක මාරම පාපයක්. සල්ලි උතුරන, සල්ලි වැඩි වෙලා කරන්න දෙයක් නැතිව ඉන්න, පිනට ලැදි ධනපති අයට. මෙම වැඩි හිටි නිවාස සඳහා අධාර කරන්න කියලා ගිණුම් අංක ලබා දෙන්න. දෙමව්පියන් තරම් තම දරුවො වෙනුවෙන් කැපවෙන කිසි කෙනෙක් මේ ලෝකේ වෙන කොහෙවත් නැ.
@lidacall1311
12 күн бұрын
නුවරඑළිය පොඩි කඩයක් තිබෙනවා එක බලා ගෙන ඉන්න පුලුවන්
@lidacall1311
12 күн бұрын
මට මේ තාත්තා ඉන්න තෙන කියන්න මල්ලී
@RajithJayaweera
14 күн бұрын
😢😢😢😢
@indikaprasad-u5z
14 күн бұрын
පවි දෙයියනේ
@nayanadarshani8028
15 күн бұрын
අම්මෝ දූලා බලන්නෑ කියන්න එපා.ඒකහරි පාපයක්.මමත් දුවෙක්.මගේ අම්මගෙ තාත්තාගෙ හැම කැතකුනක්ම අතගාන කෙනෙක්.අවුරුදු ගානක් තිස්සේ. කාගෙවත් පිහිටක් නැතොව.
@SwarnaKanti-pb3bh
15 күн бұрын
6 hadala wasiyo
@SwarnaKanti-pb3bh
15 күн бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Sindubindu123
16 күн бұрын
අනේ මේ තාත්තව ගෙනිහින් බලාගන්න දරුවනේ දුක්මහන්සි වෙලා අතපය නොකඩා බඩගින්නෙ තියන්නෙ නැතිව රැකබලාගත්ත තාත්තව රැකගන්න. කර්ම රැස්කරගන්න එපා.
@ShehanAwishka-kk8be
17 күн бұрын
Mama nilu me lamayinta demapiyo idala agyak na Miatathaththayi Ammai nathuwa egollo mawa podikalema dalagihin
@LankaCool-h5g
18 күн бұрын
ගොඩාක් දුක හිතුනා පවි ගැන දරැවෝ දන්නැ සසර බය ගැන එයාලටත් ඔය දෙය ඔය විදිහටම පල දෙනවා බුදු බන අනුව
@RoshanLakmal-m1h
18 күн бұрын
බුදු සරනයි
@ineshamadumaliy1287
18 күн бұрын
අනේ ඒ මනුස්සයා වැඩිහිටි නිවාසයකට බාර දෙන්නකෝ
@DumindaBandara-o6w
19 күн бұрын
Patta vesiyo
@ShyamaliSenavirathna-px1ji
20 күн бұрын
පින් කිව්වා සර් ❤❤❤❤❤❤❤❤
@shanikananayakkara8814
21 күн бұрын
❤
@SasikaImosh
22 күн бұрын
Mun duwala need huttiyo
@ThilakWasantha-gn2gn
23 күн бұрын
thopita hena gahanawa me ammata karana deta thopith wayasata yaddi thopitath me deema wenna oni. ammata budu saranai.
@UuaaUuaa-qi7pj
23 күн бұрын
අැයිමෙිතාත්තාවඩයාලාපාරටදැමෙි.ඩයාගෙදරැවුදකවදාහරි.ඩයාවදපාරඩදායි.අනේපවුතාත්තා
@Chethra2487
24 күн бұрын
OBATA GODAK UNU WENA HADAWATHAK THIYANAWA ,KATAHADIN KIYANBA PULUWAN 🌹
@sudharshanilakmali5559
25 күн бұрын
ane bath kanakota me daruwanta amma mathak wenne nedda.ninda yanawada dewiyane.puduma daruwo 3 k.
@PadmaHewage-r9l
26 күн бұрын
Ubalahinawnatakamakneeigenaganilla❤❤🎉🎉
@ImeshBa
26 күн бұрын
ගුද සංසර්ගය කලා. දැන් මගේ බිරිඳගේ ගුදමාර්ගයෙන් එළියට ගෙඩියක් එලියට ඇවිල්ල තියෙනවා. ගොඩක් රිදෙනවා. සමහර වෙලාවට ලේත් එනවා , මළපහ කරන්නත් බෑ. මේක කොහොමද අඩු කරගන්නේ?
@welawela7112
27 күн бұрын
Oyata godak pin mewage dewal karanna thawath sakthiya dariya labewa.....
@ariyadasawanshanayaka6567
27 күн бұрын
වැදගත් පාඩමක්❤️👍
@HgDammika
27 күн бұрын
Me vedeyo kerepu kenate bs❤
@HgDammika
27 күн бұрын
😭💔😭💔ane ai ape lankawa menuss u meheme keranne Amma tathtate🙏🙏🙏🙏aheme keranne ape
@NuhaJayasinha
27 күн бұрын
Hadu wadu demapinta salakanna siyalu denata sit pahala wewa agama pirhila nata minisun pamanai pirhila tiyenna pansale hamuduruwanata daramay desana kirimata pamanai haki daramanu kulawa jiwat wima purawasinge wagakimai baudada,katolikada ,islamda,hiduda kiyana eka nema matana tiyana gataluwa loketa penna dana denna ona ne wadu mawatai hadu piyata hodata salakanna apiwa kudakalaya eyala apiwa parata ghin damma ne neda e jiwita asarana karanna epa
@HimaliKulasuriya
27 күн бұрын
😊😊😊😊😊😊😊
@AIAttanayake
29 күн бұрын
😢😢😢😢😢
@AIAttanayake
29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@AIAttanayake
29 күн бұрын
ගොඩක් පිං මල්ලි ඔයාටත් , අහිංසක මිනිසුන්ට උපකාර කරන ඒකට. හරිම ලස්සනයි විඩියෝ එකක්. ජයවේවා. මම subscribe කරා.
@neranjalaachini6106
29 күн бұрын
සක්කිලි දරුවෝ 🥹🥹🥹
@HmuuHerath
Ай бұрын
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලේ හැකියාව තිබියදි යමෙක් තම දෙමාපියන්ට නොසලකනවානම් ඔහු හෝ ඇය වසලයෙක් ලෙස පෙන්වා දුන් සේක,
@upulharischandraabeysekara3345
Ай бұрын
😢😢
@ChamindaSamarathunga-f5z
Ай бұрын
Oba me nalikawen karana sathkarayata obata godak ping
@isansalagalahitiyawa1947
Ай бұрын
Kala kanni lami hdala thiyenne e thaththa
@darmadarma3083
Ай бұрын
Niyamai Thank you sir🙏