කැරට් තෙම්පරාදුව - Episode 469- Tempered Carrot

  Рет қаралды 84,503

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 62
@manori6712
@manori6712 6 жыл бұрын
ඊයේ ඔයගේ රෙසිපි එක බැලුව ගමන් හැදුවා. ඇත්තටම හරිම රසයි. පාන් එක්ක උනත් කන්න හොඳයි. කැරට් තම්බපු වතුර අහක දානකොට ගුනය නැතිවෙන නිසා...අනිත් දවසෙ පොඩ්ඩක් වතුර දාලා හොඳටම වතුර හිදෙන්න ඇරලා හදනවා....මම උම්බලකඩ පොඩ්ඩකුත් දැමුවා . එතකොට තවත් රසයි...Thank you so much for the new ideas....❤😘
@chamindapeiris897
@chamindapeiris897 5 жыл бұрын
මම ඉන්නේ සෞදි වල අද දවල් මම මේ කැරට් වෑංජනය හැදුවා හරිම රසයි හොඳට ආවා හැබැයි මේකට ඇඹුලට මොනවා හරි දාන්න තිබ්බා නම් හොඳයි නේද බිත්තරයක් තම්බලා මේ තියෙනවා Laban කියලා කිරි ජාතියක් ඒකත් එක්ක කෑවා හරිම රසයි ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් පළ කරන වට අපිට ඉක්මනට හදා ගන්න පුළුවන් ස්තුතියි..
@maureenperera6025
@maureenperera6025 3 жыл бұрын
Thank you wattakka uyanna barida me vidiyata
@sivaramankrishnapillai4568
@sivaramankrishnapillai4568 6 жыл бұрын
Thank you very much Anoma ! Good Bless you always.
@ayeshachathuni8510
@ayeshachathuni8510 6 жыл бұрын
අම්මේ හරිම රස පාටයි .මමත් dn supermarket ගිහින් fresh correct ගොඩක් ගෙනාවා ada lunch එකට nam api එළියට යනවා ,diner එකට මමත් හදන්න ඕනි අම්මා ge correct තෙම්පරාදුව.ගොඩක් ස්තුතියි ,ආදරෙයි හැමදාම ගොඩක් අම්මේ 🌹🌹💖😙😙😙😙
@pradeeprupasinghe1766
@pradeeprupasinghe1766 6 жыл бұрын
Thanks for every receipe aunty, i can cook srilankan food for my husband, i come from indonesia but my husband from sri lanka Ur receipe make me easy 😍
@sayurigunawardena7853
@sayurigunawardena7853 3 жыл бұрын
Man hri kamathi oyge videos wlt . Attma kama niyamaii 🥰
@sriyarukunayakeskr1745
@sriyarukunayakeskr1745 4 жыл бұрын
Thank you Madam, I appreciate your cooking and I bless you ! GOD bless you !
@fffff7043
@fffff7043 6 жыл бұрын
Good morning anoma oya jeewithe lassana ta windinawa brawooo
@indunilsilva
@indunilsilva 6 жыл бұрын
Oyage ITN programme aka Dan nadda?
@muj369
@muj369 4 ай бұрын
Plastic hendakda aran thiyenne ?
@kalpieratnayake2034
@kalpieratnayake2034 5 жыл бұрын
Adarei aunty oyata. Soo friendly. 🌸🌸🌸🌸🌸
@sunShine-iw8xs
@sunShine-iw8xs 6 жыл бұрын
Mamath meka nitharama hadanawa hari rasai. Habai mama carrot great karala amuwen thama luunu walata ekathu karanne. Great karapu nisa ikmanata thambenawane. Mage asama recipe ekak.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 6 жыл бұрын
නියමයිනේ ...Anoma aunty thanks ඔයාට mama me 🥕🥕🥕tikak තියාගෙන hithuwe kohoma hadalada kanne kiyala me ඇත්තමයි ....good idea ....😘
@fathmathahmed390
@fathmathahmed390 6 жыл бұрын
Mamath hadanava carrot thambanne nethuva raumata kapala habai ummalakada tikak daala oya vidihatama hindala maara rasak. Oya vidihatath hadala balannam thanks❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 6 жыл бұрын
Hi Anoma luvly dish and also the environ! Will definitely try it out. Thnks for the recipe
@kanchanakumari2050
@kanchanakumari2050 6 жыл бұрын
Thank you anoma auntyy. Rasa paataii. Babalath asa weii. Hadala rasa balannamko auntyy. Budu saranaii.
@thusharidammika83
@thusharidammika83 6 жыл бұрын
Woooooov Niyaaaaamaiii හරිම Rasai..👍👍 Good Morning ..Thanks Anoma ..From Cyprus 🌹💋
@niranjalarathnayake5809
@niranjalarathnayake5809 6 жыл бұрын
Looks yummy I will try this thanx Aunty
@apka4124
@apka4124 5 жыл бұрын
anoma akkage kema walata appe godak kematie mokkada dannewada.oil addu kema.hemawelawema hemoma gena hetanewa.appe kama teyanawa.
@i_am_serval8131
@i_am_serval8131 6 жыл бұрын
Nice one aunty nice gloves I have a big issue while I m cooking with jumpers that’s wonderful love from 🇬🇧
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 3 жыл бұрын
ඔයාගෙ සිරියාව වැඩිය කෑම රස කරනව කියල යි මට හිතෙන්නේ තෙරැවන්
@wasanthiperera1085
@wasanthiperera1085 6 жыл бұрын
Thanks for your beautiful, ,colourful and very nutritious preparation. With all the fantastic sceneries you may have a great time. Nice cold weather I wish I were there to help you. Bless you xx.
@sivaramankrishnapillai4568
@sivaramankrishnapillai4568 6 жыл бұрын
Super anomas Kirchen Thank you!
@epleblomst91
@epleblomst91 6 жыл бұрын
Thank you Anoma 😃😄👍👍🥕🥕🥕
@srijyothirmaivempati5902
@srijyothirmaivempati5902 4 жыл бұрын
why dont u mention ingrediants name in description box ..i cant understand ur language
@MobileGalaxyj
@MobileGalaxyj 6 жыл бұрын
wow so nice 😍thank you so much miss good bless you and family 😍
@sandyakalupahana8333
@sandyakalupahana8333 6 жыл бұрын
New idea, looks so yammy and easy to prepare it. I prepared your cheese and tomato bread and it was very tasty. Thanks Anoma
@jessekenzo8700
@jessekenzo8700 3 жыл бұрын
Instablaster.
@BlindBag.Makers
@BlindBag.Makers 6 жыл бұрын
Hi Ma'am, Good morning!!! Looks yummy 😋... Have to try... Have a blessed day!!!! ❤️💖❤️
@shanid405
@shanid405 6 жыл бұрын
Thank you Aunty! Aunty, sweet potato walin hadanne puluwan recipe tikak kiyala denna ko. Mey dawas wala seethala ratawala bathala godak tiyenawa..
@sanjusanju-qy8oo
@sanjusanju-qy8oo 6 жыл бұрын
ඉස්තුතියි 🌹🌹🌹🌹
@sesathminnada7135
@sesathminnada7135 6 жыл бұрын
Nice environment aunty ..and looks yummy recipe ..thank you
@mylittleworldtamil
@mylittleworldtamil 6 жыл бұрын
Yummmmyyy👌👌👌👌
@tharinduchinthaka8764
@tharinduchinthaka8764 6 жыл бұрын
Thenk you anoma mis.... 👍👍
@TheGamer-ey3ni
@TheGamer-ey3ni 6 жыл бұрын
Rasa patai hadala balannam Thanks. Aunty
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 6 жыл бұрын
ගොඩක් රස eti ස්තුතියි
@sheharathnayake1081
@sheharathnayake1081 2 жыл бұрын
❤️❤️
@dinushinir
@dinushinir 6 жыл бұрын
I’m definitely going to make it...thank you for sharing aunty
@siduperera7771
@siduperera7771 6 жыл бұрын
Rasa ati..❤️❤️❤️thanks aunty
@yasojasenanayake6030
@yasojasenanayake6030 6 жыл бұрын
💞💞💞💞😘 thanks for the recipe...love to eat it..
@tironijahnsen6757
@tironijahnsen6757 6 жыл бұрын
Thank you so much 🙏🙏🙏❤
@chandimagunawardena8498
@chandimagunawardena8498 6 жыл бұрын
Thanks Anoma
@s.keetha6218
@s.keetha6218 6 жыл бұрын
Very nice dish thank you
@priyanganegamage1793
@priyanganegamage1793 6 жыл бұрын
නියමයි
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
ෂෝක් 👌👌
@deepanijayawardena3295
@deepanijayawardena3295 6 ай бұрын
@shanikafernando6251
@shanikafernando6251 6 жыл бұрын
Thank you 👌🥕
@rosyrosy118
@rosyrosy118 6 жыл бұрын
Thanks mis
@hithaishijayawardhana8755
@hithaishijayawardhana8755 6 жыл бұрын
Thnx aunty...
@susudu1915
@susudu1915 6 жыл бұрын
ඔයා ඕක හදන්න .පැයක් වත් මහන්සි වෙන්න වෙනවා ආන්ටි.😂😂
@مهاالقايدي-ص8و
@مهاالقايدي-ص8و 6 жыл бұрын
Niyamai.anty
@marianrodrigo3371
@marianrodrigo3371 6 жыл бұрын
New recipe! Thank you. 🥕
@sasriwijerathna4951
@sasriwijerathna4951 6 жыл бұрын
why didn't you steam carrot.that's better than boiling.isn't it aunty?any way it looks so tasty.
@sajith2176
@sajith2176 2 жыл бұрын
කාබනික ගොවිතැන කරන්න බැහැ කියලා රටේ ලොකු විනාශයක් කරපු අයට මේවා ඇහුවම මොකද හිතෙන්නේ?
@nishantharanathunga1298
@nishantharanathunga1298 4 күн бұрын
රාජපක්ෂල තමයි එක රැයෙන් කාබනික කරන්න ගිහිල්ලා මේ රටම සම්පූර්ණයෙන් විනාශ කරේ.. කාබනික කරන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන්..එක පාරටම මුළු රටම එකරැයෙන්.කාබනික කරන්න බැහැ මචන්..හීනෙන් දැකලා උදේට කීවට බිමේ ඕක කරන්න අමාරුයි..ඒ නිසා මේ රට විනාශ කරපු රාජපක්ෂලයි.උන්ට වහල්කං කරපු ඇම්බැට්ටයොයි..උන් නැතුව දැනුත් පස්ස කහන එවුනුයි.ඔක්කොම හතරට පලලා එල්ලන්නන ඕනේ gගෝල්ෆේස් එකේ 🤣🤣🤣🤣
@WendySmith84
@WendySmith84 6 жыл бұрын
Lovely you 😍
@MalmeeSilva
@MalmeeSilva 6 жыл бұрын
🥕😋🧡
@sunilvithanage9997
@sunilvithanage9997 4 жыл бұрын
කොරොනා
@susudu1915
@susudu1915 6 жыл бұрын
ආන්ටි එන්ජෝයි කරන තැන්වල ගිහිල්ලා එන්ජෝයි කරන විදිහට කන්න.ඒ විදිහට අපිට කියල දෙන්න එපා.මොකද climate වෙනස්නේ.ඒක තේරෙන්න ඇති බලාගෙන ඉන්නම් කෝ ඉස්සරහ වීඩියෝ.?.
@nishantharanathunga1298
@nishantharanathunga1298 4 күн бұрын
කාබනික එළවළු හරිම හොඳයි..ඒත් බලන්නකෝ..එක රැයෙන් මුළු ලංකාවම කාබනික කරන්න ගිහිල්ලා..අර රාජපක්ෂලා කියන ගොබ්බ හැත්ත.මේ මුළු රටම විනාශ කරලා බංකොලොත් කරලා දැම්මනේ..අන්තිමට කාබනිකත් නෑ අකාබනිකත් නෑ කන්නත් නැතුව ගියානේ..ඒ නිසා හැමෝම ක්‍රම ක්‍රමයෙන් කාබනික වගාව පැත්තටහැරෙමු..ඒක ලොකු දැක්මක් ඇතුව කරන්න ඕනේ වැඩක්..රෑහීනෙන් දැකලා උදේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН