අලුත් අවුරුදු මේසයට තෙම්පරාදු ලුණුමිරිස - Episode 462 - Tempered Lunu Miris

  Рет қаралды 242,699

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 216
@HemalPathirana
@HemalPathirana 5 жыл бұрын
අනෝමා ඇන්ටි මම ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුති කරන්න ඕනා දවස් 365 අපිව රසවත් කරන්න අපිත් එක්ක එකට හිටියට......ඔයාගේ මේ හිනාව......කරුනාව.....ලයාන්විතකම කෑමකටත් වඩා අනික් යුටියුබ් නාලිකා අතරින් මාව ඔයාට රදවා තබා ගන්න හේතු උනා.....ඔයාට ඒ ශක්තිය ධ්‍යීර්‍ය 2019 නොඅඩුව ලැබේවායි ප්‍රාර්තනා කරනවා.......
@kumarikumari6027
@kumarikumari6027 5 жыл бұрын
මම උනත් ගොඩක් ආදරෙ කරන කෙනෙක් මිස් අනොමා
@pushpa1277
@pushpa1277 5 жыл бұрын
ERANDA HEMAL WEERASINGHE PATHIRANA Amen!!!🙏🙏🙏
@zunemob2327
@zunemob2327 5 жыл бұрын
Thanks you akke
@chathufernando9983
@chathufernando9983 5 жыл бұрын
ERANDA HEMAL WEERASINGHE PATHIRANA
@marrianshermila7125
@marrianshermila7125 4 жыл бұрын
Thanks anoma akka oyage resepies welete mame christmas welete oyage juggery cake resrpi ake haduwa godak rasai thanks happy new year to you
@ravlak122
@ravlak122 5 жыл бұрын
Every cooking channel has a special something in its own way. Anoma aunty's unique touch is not only for the food she makes but also for our hearts. I always feel like I'm in her own kitchen watching her cook. Happy new year to all !❤
@upekhanppd
@upekhanppd 5 жыл бұрын
Ape amma mema uthum sewaawa karanne mulu hadawathinmai .ama nisa mehi nama may widihata wenaskaramu..cooking by heart .oba thumiyata thrividha rathnaye aasheerwaadaya labewa .
@chamilasani4613
@chamilasani4613 2 жыл бұрын
මමත් හැදුව මේ ලුණු මිරිස.. හරිම රසට ආවා.. Thank u Mrs.Anoma❤️
@jplife7773
@jplife7773 5 жыл бұрын
ගොඩක් ස්තූතියි ිට ගොඩක් දේවල් වසරක් පුරාවටම කියාදුන්නට .ලබන වසර සුබ නව වසරක් වෙීවා 🐚🌞
@shashamahanama5963
@shashamahanama5963 5 жыл бұрын
Wishing you a happy new year aunty !!! I'm a 20 year old girl and have tried almost all your recipes. And they came out really well. Thank you so much for these lovely recipes Aunty. May Triple gem's blessings with you.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 5 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ශුභ අළුත් අවුරුද්දක් වෙිවා 2019 ....😘
@mihirangismarasinghe5496
@mihirangismarasinghe5496 5 жыл бұрын
Thank u aunty. අන්වාර්යෙන් හදන්න ඕනමයි මේක නම්. සුබ වසරක් වේවා සියලුම දෙනාටම.
@mihirangismarasinghe5496
@mihirangismarasinghe5496 5 жыл бұрын
Aunty , හැදුවා හැදුවා ලුණු මිරිස . ඇත්තටම රසයි. රසේ වැඩිවුනා දෙහි දැම්මට පස්සේ.❤🤗🤗🤗
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
ගොඩාක් ස්තුති 🙏 මගේ පුතුගේ birthday එකට මේහෙම හදලා සේරමලා හැමෝම රසයි කිවා.
@asankagunasekara5309
@asankagunasekara5309 5 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ නව වසරක් වේවා !!!
@sandyakalupahana8333
@sandyakalupahana8333 5 жыл бұрын
Definitely I will prepare this tomorrow. Yesterday I prepared your Onion Rice, mulligatawny soup and pineapple pudding for an alms giving and it came very nicely and everybody enjoyed it. Thanks Anoma sharing your receipts. with you and your family a Very Happy & Prosperous New Year!
@rooshavarathakumar1767
@rooshavarathakumar1767 Жыл бұрын
Anoma can you please translate this into english as I dont understand english.
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
හරිම රස පාටයි අනෝමා අම්මේ ආදරෙයි ගොඩක් හැමදාම අපි වෙනුවෙන් කරන me කැපකිරීම් වෙනුවෙන් ගොඩක් ස්තුතියි අම්මේ ඔයාට
@wellwisher1755
@wellwisher1755 4 жыл бұрын
I have tried it today, super yummy recipe . thank you so much aunty ,stay Blessed always
@manikekariyawasam3982
@manikekariyawasam3982 5 жыл бұрын
ඔබ තුමියටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා !!
@Anu-nn4tg
@Anu-nn4tg 5 жыл бұрын
Thank you very much I’m living in Toronto Your recipes are very useful. God bless you all and keep posting for us 👍💝
@manoranjitham2254
@manoranjitham2254 5 жыл бұрын
Happy new year. Thanks for sharing beautiful recipes
@mesenevi3814
@mesenevi3814 5 жыл бұрын
I’m going to make this in the morning with Kiri bath. Thanks aunty and wishing you and your family a very happy, healthy and a successful year ahead! 🙏🏻
@mesenevi3814
@mesenevi3814 5 жыл бұрын
Aunty, i made it in the morning with kiri bath and it tased really nice! Thanks for the recipe!
@bernardweerasinghe234
@bernardweerasinghe234 5 жыл бұрын
I knew this recipe but adding a little pepper might enhance the spiciness. Compliments of the Season Anoma. Regards Bernard from Col 5
@nichandnichand4181
@nichandnichand4181 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවී ලබන නව වසරට සුබ පතනවා .......
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 жыл бұрын
මම නම් ආන්ටි ඕකට සුදු ලුනු බිකකුයි කොච්ච් කරල් 2 කුයි දාල කොටල ලිපේ තියෙද්දි ලුනිජ්ජ ටිකකුත් දානව හරි රසයි.
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
හදන්න අවස්ථාවක් ලැබුණේ නැතත් ඇන්ටිගේ රෙසිපි බලනවා මොකද හරිම ලස්සනට ඉදිරිපත් කරනවා . ඇන්ටි දකුණු පළාතේ ආවේණික කෑම වර්ග හදන්න කියා දෙන්නකෝ
@mandeeraperera97
@mandeeraperera97 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට සහ පවුලේ සියලු දෙනාටම !!!!
@priyadarshaniweerathunga4332
@priyadarshaniweerathunga4332 5 жыл бұрын
Mamath kemathi channel ekak 👍 Samahara kattiya uyanawa kiyala wikara danawa minissunge kale aparade .. Miss Anoma ge kema hadannath lesi a kiyana widihata enawa.. Ithin apita 2019 aluth kema hadanna kiyala denna shakthiya lebewa! Suba aluth awruddak!!
@wellwisher1755
@wellwisher1755 4 жыл бұрын
So sweet of you,so pleasent to have you.spreading love with your words and care with your meals.Stay Blessed always Aunty
@deeltoku2957
@deeltoku2957 5 жыл бұрын
🙏Thank you for all the wonderful recipes! Wishing you a very happy New Year!💜
@shavinisha6231
@shavinisha6231 5 жыл бұрын
Wish you a very happy and prosperous New Year Mrs. Anoma....thanks for your lovely recipes
@maheshperera007
@maheshperera007 5 жыл бұрын
Subama suba අලුත් අවුරුද්දක් වේවා aunty .me අවුරුද්ද පුරාවටම kiriyen පැණියෙන් ithirewa.jewethe හැමදාමත් satutin inna ලැබේවා .god bless u aunty .api හැමදාමත් ඔයා akka ennawa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 5 жыл бұрын
Thank You so much Aunty ....... Wishing you & your family a happy new year !!!!!
@suchithradahanayake4564
@suchithradahanayake4564 5 жыл бұрын
Suchintha Rajapaksha
@Shivanthi6
@Shivanthi6 4 жыл бұрын
Tried this one . It was good. TKS 4 sharing with us.
@bothejuwalikadage112
@bothejuwalikadage112 5 жыл бұрын
ලබන නව වසරසුභම සුභ නව වසරක් වේවා. ඔබ කියා දුන්න හැමදේකටම ස්තුතියි. ජයෙන් ජය
@charmde2008
@charmde2008 5 жыл бұрын
Happy New Year to you too. I really enjoy your channel and learned how to cook yummy food. Definitely trying this tomorrow. Thank you.
@sirilak9839
@sirilak9839 3 жыл бұрын
Anoma, tomato dannama onada? Thank you.
@tharuvidhu
@tharuvidhu 3 жыл бұрын
Wow anti. Oyagen mama godak deval igena gena thiyenava. Thankyou
@Wigglepops
@Wigglepops 4 жыл бұрын
Hi Aunty ! I made your seeni sambol last week and it was so popular !! When I come back to Sri Lanka I will bring you some Spanish vegetables or ingredients !
@anuradhadunuvila1300
@anuradhadunuvila1300 5 жыл бұрын
උදාවන 2019 වසර ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අලුත් අවුරුද්දේ cappuccino හදන හැටි කියලා දෙන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.
@kanchanakumari2050
@kanchanakumari2050 5 жыл бұрын
Good morning Anoma auntyyy.. Aniwaryayen heta ude kama meseta mee lunumirisa thamai hadannee... Heta udeta mama 30Kata withara kama mese lasthi karanna onee.. Ada auntyge aluth butter cake eka, kokiss hadanna hithagena inne. A atharata paniwalalu tikakuth hadanawaa.. Heta honda kama mesayak suudanam karalaa windina athdakeema auntyta kiyannamkoo. Auntytath subama suba aluth auruddak we wewaaa... Thank you auntyy. Budu saranaii.....
@thusharidammika83
@thusharidammika83 5 жыл бұрын
හ්ම්ම් damma kanna හිතෙනවා ..Ammooo සුවඳත් එනවා දෙයියෝ..තෙරුවන් සරණයි ..ස්තුතියි 👍👍 From Cyprus
@danieljeyarajah1996
@danieljeyarajah1996 5 жыл бұрын
Hi aluthavudakveva I have question how long you can keep it what is the life time?
@KithmiSamarasinghe
@KithmiSamarasinghe 3 ай бұрын
මේක මම හැදුවා ආන්ටි හරිම රසයි.
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ලැබුවාවු 2022 නව වසර ජයෙන් ජය වේවා! 31 රෑ මාළිනංගි එක්ක අවරුදු සැමරුවේ.සියළු ලෝක වාසි සැමට මෙන්ම ඔබගේ සිව් පවුලටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා ශීතළ ස්වීඩනයේ සිට.
@sandhyaperera7114
@sandhyaperera7114 5 жыл бұрын
A Very Happy New Year Anoma..wishing you all the best..with love..sandhya
@gayanihangwellage6093
@gayanihangwellage6093 5 жыл бұрын
Anoma miss kiyanna puluwanda galwalin sada gatha podi wangediya kohenda gathe kiyala mata ekak ganna
@sharfamohamed5801
@sharfamohamed5801 5 жыл бұрын
Hello Aunty! I remember seeing the "moru miris" recipe on your channel. I want to try making it but i cannot find it now. Can you pls provide the link for it?
@shalikaph2778
@shalikaph2778 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ..ගොඩක් ස්තුතිවන්ත වෙනවා..♥️♥️♥️
@ishanimendis6291
@ishanimendis6291 5 жыл бұрын
Thank you very much. this time I will make this. And wish u a HAPPY NEW YEAR.
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
You are so creative and it’s stunning to learn every dish prepared by your own hands😄
@sachininilakshi3356
@sachininilakshi3356 4 жыл бұрын
Me lunumiris eka api heduwa godak rasai. Thank you...... bs
@sewwandifernando4858
@sewwandifernando4858 5 жыл бұрын
Will try this dish tomorrow & need more delicious recipes. Wish you a very happy New year aunty 😚😚😚😚
@damayanthisenadipathige7064
@damayanthisenadipathige7064 5 жыл бұрын
ඒක දැක්ම හරිම රසයි කල් තියා ගන්න පුලුවන් ද 🌹
@mohiki69
@mohiki69 4 жыл бұрын
Thank you Anoma! මම හෙට හදන්න ඉන්නෙ. 🙏
@suranjimanike2363
@suranjimanike2363 5 жыл бұрын
ස්තුතියි ඔබට 2019 සුභ නව වසරක් වෙිවා 🙏🙏
@randyindrani9983
@randyindrani9983 5 жыл бұрын
godak stuthi obata.gemadama rasawath kema beema hadanna kiya dunna obata dergayu wewa suba nawa wasarak wewa
@dinushanilmini848
@dinushanilmini848 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා.ස්තූතියි ඔයාට
@vivekananthansinnathurai7321
@vivekananthansinnathurai7321 5 жыл бұрын
Hi anoma ,I am anoma here , after a long time .. Your tempered katti sambol looks very very tasty ... I am going to try this without fail ...thank you so much for a tasty dish .
@firoza001
@firoza001 5 жыл бұрын
You are so sweet and beautiful. Wish you a very happy new year.
@chandralathahema2215
@chandralathahema2215 5 жыл бұрын
sthuthi obathumiyatath subhama subha nawa wasarak weewa! Thruwansaranai
@akeeslifestyle949
@akeeslifestyle949 4 жыл бұрын
Godak rasawath kiyala penawa....eth haiyen katha karanna.nidi mathen vage nathuwa
@chathuminiwijesekara4794
@chathuminiwijesekara4794 4 жыл бұрын
I made this and ate with pol roti. Simply the best.
@soysajack8301
@soysajack8301 5 жыл бұрын
ඔයාට සුභ අළුත් අවුරැද්දක් වෙිවා නැන්දෙ..
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 жыл бұрын
කටට කෙල උනනෝ
@gsekaram13
@gsekaram13 4 жыл бұрын
Wish you a happy New Year and good luck.
@latha6177
@latha6177 5 жыл бұрын
suba nawa wsarak wawa anoma mis oyaga kema hadana heti balanawa hinath anawa oya kiyana da walata kammeli nisalu loku lunu gaththa aththa thamae watinna obathumiyata budu saranae newath newathhth saktiya labanna one
@shifnazmohamed5384
@shifnazmohamed5384 5 жыл бұрын
Wish you a Very Happy New Year Aunty Anoma! May you have more and more success in the coming year!!! God bless you and your family!!! PS: It's high time Aunty that you should do a cookery book and publish it.
@sewwandiudayangani9933
@sewwandiudayangani9933 5 жыл бұрын
Ape enna RATA akka uayana deha BALA enna asai katata kella uananawa akki
@pulsaraobeysekera6889
@pulsaraobeysekera6889 5 жыл бұрын
ANOMA - Wish you and your family a happy prosperous New Year!!!!!
@lasanthidesilva8094
@lasanthidesilva8094 5 жыл бұрын
Thank u very much..heta kiri Bathata mee lunu mirisa hadanawa...
@manikav1011
@manikav1011 Жыл бұрын
කල්තබා ගන්න පුලුවන්ද ?
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 5 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා සමිමා සමිබුදු සරනයි අක්කි
@dinushinir
@dinushinir 5 жыл бұрын
Wish you and your family a prosperous new year. Gbu all
@luckydesilva6733
@luckydesilva6733 4 жыл бұрын
Thank you very much for this version Anoma. Respect.
@elizafern3139
@elizafern3139 5 жыл бұрын
How long can you keep this miss?
@dilinimaduwanthi8017
@dilinimaduwanthi8017 5 жыл бұрын
oyage vedios okkoma mn balanawa mis.ewa godaak lassani.mn ewa balala kamath hadanawa.oyage Switzerland Vedio ekanm godaak lassani.mn ampare dilini.happy New year oyata
@shabeenaarafath713
@shabeenaarafath713 Жыл бұрын
2023 new year ekata hadala balannam. Thank you.
@tharanga2686
@tharanga2686 5 жыл бұрын
Wish you a very happy and prosperous new year aunty .❤️❤️🎉🎉😍😍🎂🎂🎁🎁🎈🎈
@yohanianushika3285
@yohanianushika3285 5 жыл бұрын
Anee athatama aunty oyage kata hada ahuwath athi!! Eccharata sundarai oyage wada
@shanthikodippiliarachchi2245
@shanthikodippiliarachchi2245 Жыл бұрын
Thanks happy New year🌹🌹❤️
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 5 жыл бұрын
Wish you a happy new year Anoma.!!!!!!
@rashiekanayake3176
@rashiekanayake3176 4 жыл бұрын
ඒ හිනාවටම බඩ පිරෙනවා
@chandanadias6001
@chandanadias6001 Жыл бұрын
ඔඛතූමිය ලූණු ම්රිස හදලා සමාජ මාධ්‍යයට යොමූ කරේ 2018 දෙසැම්බර් 31 මම විඩියෝ එක ඛලන්නේ 2022දෙසැම්ඛර් 31.
@shobanamurugesu3850
@shobanamurugesu3850 5 жыл бұрын
Happy new year 2019 amme. This receipe z mouth watering.
@shanivictoryherath
@shanivictoryherath 5 жыл бұрын
Happy new year to you aunty and may triple gems bless to you.
@senuamarathunga8136
@senuamarathunga8136 5 жыл бұрын
සුභ නව වසරක් වේවා ආන්ටි....
@sewwandiherath7979
@sewwandiherath7979 5 жыл бұрын
Wish you a happy new year aunty anoma 😘😘 love you so so much ❤
@warunithantrie986
@warunithantrie986 5 жыл бұрын
Dekkama kannat aasai😂apita alut resipy denavata godak stuti, good bless u,
@udithasanjeewa2282
@udithasanjeewa2282 5 жыл бұрын
Mage Amma Laga Idan Kama Hadanna Kiyaladenawa wage danenawa (Man Inne Saudi Wala). Happy New Year To You All ....... !!!!!!!!!
@Dhanushkadcp
@Dhanushkadcp 5 жыл бұрын
ඔය සේරම මිරිස් ගලක ඇඹරුවානම් සුපිරි
@subashiniokamura5118
@subashiniokamura5118 4 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 🙏😍
@luckydesilva6733
@luckydesilva6733 4 жыл бұрын
Happy 2020 Anoma.
@dd5944
@dd5944 Жыл бұрын
අක්කගේ හස්බන් නම් මාර ලකී. 😊
@gayaniherath4484
@gayaniherath4484 5 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@niranjalarathnayake5809
@niranjalarathnayake5809 5 жыл бұрын
Wish you and your family a happy prosperous New Year !!!!!!
@priyanganegamage1793
@priyanganegamage1793 5 жыл бұрын
ඔයාට...සුභ..අලුත්..අවුරැද්දක්..වෙිවා
@tharukahitibandara4319
@tharukahitibandara4319 5 жыл бұрын
Oyatath Paule sematath suba nawa wasarak wewa
@nadikaruwanthi2090
@nadikaruwanthi2090 5 жыл бұрын
Wish you happy new year aunty
@nimalchandrasiri6158
@nimalchandrasiri6158 5 жыл бұрын
Wish you happy new year. God bless you. Thanks
@roopamalajinasena8889
@roopamalajinasena8889 5 жыл бұрын
Happy new year dear Anoma.
@prithathayapran8708
@prithathayapran8708 5 жыл бұрын
Happy NewYear Anoma
@ushanthisanjeewani8393
@ushanthisanjeewani8393 5 жыл бұрын
Wish you happy new year aunty.god bless you.
@CookingWithPassions
@CookingWithPassions 5 жыл бұрын
I wish you happy new year aunty. Goad bless you
@christinecooray3821
@christinecooray3821 3 жыл бұрын
Beautiful thank you anoma
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
සීනි සම්බෝල - Episode 120 - Seeni Sambol
10:09
Anoma's Kitchen
Рет қаралды 476 М.
Haalmesso Baduma - Episode 128
12:18
Anoma's Kitchen
Рет қаралды 511 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29