අල කොළ මාලුව - Episode 484 - Ala Kola Maaluwa

  Рет қаралды 132,316

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 664
@devikaleinenbach6479
@devikaleinenbach6479 4 жыл бұрын
ඔයා හරිම ෂෝක් අම්මා.කතා කරන විදිහට හිතට සැනසීමක් ලැබෙනවා ..ඔයාගේ වීඩියෝස් බලලා අපි කෑම හදනවා..බොහොමත්ම ස්තුතියි ..දීර්ඝායු ලැබේවා ❤️
@niroshathushari990
@niroshathushari990 Жыл бұрын
ගොඩක් ස්තුතියි ,ආසම කෑමක් ,හදන්න දන්නෙ නෑ , ඊයේ දුර ගමනක් යනකොට හැමතැනම හෙවුව අල කොල මාලුව කන්න ආස නිසා , කඩේ කෙනා මට අල කොල මිටියක් දුන්න , උදේම බැලුවෙ මිස්ගෙ මේ වීඩියෝ එක , ගොඩක් ස්තුතියි ,මිස් වගේ හොඳ කෙනෙක් ටත් වැරැදි කමෙන්ට් දාන අය ඉන්නවද කියල හිතාගන්න බෑ , මගෙ දුවලටත් මම කියන්නෙ දන්නෙ නැති දෙයක් තියෙනවා නම් මිස් ගෙ චැනල් එකෙන් බලන්න කියල , මිස්ගෙ නිහතමානී හිනාවට ගොඩක් ආදරෙයි ♥️♥️♥️ ස්තුතියි
@gggff980
@gggff980 Жыл бұрын
මිස් මම ඉන්නේ කුවෙට් රටේ මටනම් අනෝමා මිස් සහ අපේ අම්මා චැනල් දෙකම බලනවා ඔයාලා මටනම් ගොඩාක් වටිනවා
@Official-hx4vs
@Official-hx4vs 4 жыл бұрын
නැන්දේ,මන් A/l වලට homesience කරන පුතෙක්,මේ වගේ videos අපිට ගොඩාක් වැදගත් .. ඒ නිසා මේ වගේ videos තවත් අපිට ලබා දෙන්න,නැන්දට සුබ පතනවා....👍
@prasadimonarawila2918
@prasadimonarawila2918 5 жыл бұрын
ආන්ටි තමන්ගෙ ගුණ කියමින් අනුන්ගෙ ගුණ මකන කෙනා අසත්පුරුශයෙක් හැටියට තමයි ධර්මයේ හදුන්වන්නේ... කෙනෙක්ගෙ හැසිරීමෙ හැටියට ඒ කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා හැමෝටම තේරෙනවා... ඒ නිසා ඉවසීමෙන් සන්සුන්ව පුරුදු හිනාවෙන් අපිත් එක්ක ඉන්න.. අපු හැමදාමත් ආන්ටිට, ආන්ටිගෙ නිහතමානී ගතිගුණ වලට ගොඩාක් ආදරෙයි. ❤ ❤❤❤❤❤❤❤❤❤
@Thevinduken
@Thevinduken 5 жыл бұрын
Prasadi Monarawila so true. Ee kena eka welawakata kiyanawa eyage job eka kamaththenma diila ain una kiyala. Ai ee video ekema kiyanawa eyaje job eka dala yanna kattiya salasum kala kiyala. Sure ekata eyata kauruth Kamathi nathuwa athi.
@ttrpttrp1725
@ttrpttrp1725 5 жыл бұрын
Prasadi Monarawila
@rahulranjith8873
@rahulranjith8873 4 жыл бұрын
Akkiyo oyata baninne kawuda .apita nam oyage hinawa dakkat ati. Ape lankawata hena gahala tiyenne akane akkiyo akata aka ersiyaawai. Budu saranai.
@doniammi400
@doniammi400 5 жыл бұрын
අනෝමා මිස් මම ඔයාගෙයි අපෙ අම්මගෙයි දෙන්නගෙම විඩියෝ බලනව.දෙන්නගෙන්ම ඉගෙන ගන්නව.ඒ වගෙම ඔය දෙන්නාගෙන්ම ඉගෙන ගත්ත දේවල් වලින් අපි රසට උයන්න පුරුදු උනා.මේ ප්‍රෂ්න අපිට නම් අදාලම නෑ.ඒ වගෙම එවා අපිට හොයන්න එක එක්කෙනාගෙ පැත්තක් ගන්න ඔනත් නෑ.දෙන්නාගෙන්ම අපි ගන්නේ වැදගත්ම දේවල් විතරයි .එක එක්කේනා කියන කතන්දර කේළම් ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා.අනිත් වැදගත්ම දේ ආපහු ඕවා ගැන විඩියෝ දාන්නත් එපා.ඒකෙන් වෙන්නේ අර ගමේ ඉස්සර ලිදලග සංගම් වගෙ වෙන එක.ඒක ඔය දෙන්නාගෙන්ම අපි දැක්ක ප්‍රතිරූපෙ විනාස වෙන එක.ඒක නිසා ඔයාගෙ හැම යහපත් දෙයක්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනව.හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න අපි බලන් ඉන්නවා..ඔබට ජය.❤
@susudu1915
@susudu1915 5 жыл бұрын
කවුරු උනත් අනිවාර්යයෙන් අපි එ දේ විතරයි කරන්නේ .අන්තර්ජාලය කියලා කියන දැනුම් ගබඩාවක්.අපිට අවශ්‍ය දැනුම ලබා ගමු.කවුරුත් විවේචනයට වත්,ප්‍රසංසාවට වත් ලක් කරන්න අවශ්‍ය නැහැ.අපිට නිවැරදි දැනුමක් ලැබුණු නම්.ඒක අපිට ප්‍රායෝගිකව වැදගත් වේවි.ඉන් එහාට ගත යුත්තක් නෑ.
@shoman507
@shoman507 5 жыл бұрын
Oba niwarabi
@sandamaligeethika6112
@sandamaligeethika6112 5 жыл бұрын
Kyla wedak na. Apita denuma ganna puluvn kama tyeddi e gena kyan netiwa me kuhaka genu mokata eka ekkenata benala comment kranwda manda, mta nn me hemogema denuma misak eylage personal life eka wedak na, lankawe genu nam...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Math godak sinhala ihum pihum you tube channels balanawa ewagen igena ganna dewal witharak gannawa.eyalage wath nalu niliyangewath kagewath paudgalika dewal matanam adalama nehe yalu.
@pain_in_laugh01
@pain_in_laugh01 Жыл бұрын
Hodta igena gena hoda kitchen ekkata palaynko 😂
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
අපේ අත්තම්ම (රත්නපුර) උයන්නෙ අල කොලේ දිග හැරෙනවට අල කොලන්ම ගැටයක් ගහල තියල පහුවෙනිද උයන්නෙ. සුදු ලූනු.තක්කලි දාන්නෙ නෑ. රතුලූනු.අමු මිරිස්/කොච්චි.ගොරක.තුනපහ.මිරිස්.කහ.ලුණු කලවම් කරල වතුරට දාල රත්වෙන කොට අලකොල කපල දාල වහල තැම්බුනහම (පේස්ට් එක වගේ තියෙන්න ඕනි)අර විදිහට තෙම්පරාදු කරනව.තෙම්පරාදුවට වියලි මිරිස් කරල් දානව..ඉදි ආප්ප කන්න නියමයි. ඇල දොළ ගංගා ඉවුරු වල කුඹුරු අයිනෙ මේවා තියෙනව.. kzbin.info/www/bejne/n6q0qqKIlpaCrpY
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 5 жыл бұрын
I'm writing this for ppl who can not comprehend. මම හිතුව මේක ලියන්න මේ තමා හොඳම වෙලාව කියල. I like to watch everyone's videos. we like to try new things from others. That's what we get from all these channels. මට හිතෙන්නේ අපේ රටේ ඉන්න සමහර මිනිසුන් හරිම කුහකයි කියල. කව්රු හරි දෙයක් කලොත් ඒ මනුස්සය මානසිකව වට්ටන්න ඕනෑම කතා වැඩක් කරයි. මම මෙහෙම ලිව්වේ අනෝමා ඇන්ටිට සිද්ද උන දේ නිසා. ඒ ආන්ටි වරුනිටයි චම්මිටයි අනිත් අයටයි එක මනුස්සයෙක්ගෙන් වෙන කැත වැඩේ ගැන කතා කල නිසා ඒ ගැහැණු කෙනා සර්පයෙක් වගේ පැන පැන දෂ්ට කරන්න ගත්ත. ඉස්සර මටත් ඔය අපේ අම්ම කියන කෙනා හෝ එයාගේ ගෝලයෝ හෝ නිතර පුද්ගලික messages එව්වා හරියට බැනල. අපේ අම්ම කියන youtube channel එක කරන කෙනා ගෙඩි පිටින් මුසා දොඩනවා. එය මේ ලඟදි මෝඩයින්ව අන්දවන්න program එකක් කළා එයාගේ විස්තර කියල එයා රට ජාතියට කල සේවය කියල. මොලේ තියෙන මිනිහෙක් තේරුම් ගන්නවා මොනවාද මෙය කියන්නේ කියල. එයා තමුන්ගේ චරිත සහතිකේ තමුන්ම ලියා පෙන්නුවා. නමුත් සාරංසය මේකයි. 1. අපේ අම්ම කරන කෙනාට කා එක්කවත් සහයෝගෙන් ඉන්න අමාරුයි. ඉස්ස්කොලේ D S එකේ ගුරුවරු, ළමයි, දෙමාපියන් සහ ආදී සිෂ්‍ය මේ කා එක්කවත් හොඳට ඉඳල නැහැ. එයාගේ කුහක කම නිසා ඉස්කෝලේ දාල යන තැනට වැඩ සිද්ද උනා. 2. ගමේ මිනිස්සු එක්ක ඉන්න බැරිව ගේ දාල ගිහින් කුලී ගේක ඉන්න උනාලු. හැබැයි එයා කියනවා ඒ ගෙදර රණ විරුවෙකුට තෑගී දුන්න ඊට පස්සේ කුලියට ගියා කියල. එක අමු පචයක්. මේ ලඟදි වෙරළු ඩ්‍රින්ක් හැදුව එයාගේ ගෙදර එයා අවරුදු 20 ගානකට කලින් හිටෝපු ගහෙන් කපු වෙරළු දාල. 3. එය දෙන්නෙක්ව දාල ඉන්නවලු FB එකයි YOUTube එකයි monitor කරන්න. උන් දෙන්න වෙන වැඩක් නැති නිසා fake accounts සිය ගණන් හදා ගෙන අනෝමා ආන්ටිටයි අනිත් අයටයි මඩ ගහනවා. තව පච වැඩ නම් කෝටියයි. මේ චුට්ටක් විතරයි ලිව්වේ. තමුන් කරන දේ කරලා අනුන්ට මඩ නොගහ හිටියනම් අපි දකිනවා එයා සුන්දර මනුස්සයෙක් ලෙස, දැන් නම් හිතෙන්නේ Lady who is doing Ape Amma channel මහා සමයමක් කියලයි.
@siduperera7771
@siduperera7771 5 жыл бұрын
අපේ අම්මා නෙමෙය..එයා කුඩ අම්මා...😂😂😂😂😂😂😂😂
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
@@siduperera7771 😀
@ushaemmanuel4176
@ushaemmanuel4176 5 жыл бұрын
@@siduperera7771 🤣🤣🤣🤣
@shanid405
@shanid405 5 жыл бұрын
Good observation! Didn't realise when she talked about planting the verulu tree..
@sonalidushantha6156
@sonalidushantha6156 5 жыл бұрын
Face eka makeup kalata tharuna bawa pennanna, හදවත lassana wennre na.
@nadeehadaragama9865
@nadeehadaragama9865 5 жыл бұрын
හරිම ආසයි ඔබ තුමිය කැම හදන හැටි බලන්න..මාත් තාම කාලා නෑ අලකොළ මාලුව..අපේ ගමේ වෙල් අයිනේ තියෙන ලිං ලග ඔනේ තරම් තියෙනවා ..හරියට තැල් කොල ඇබුල වගේ..ඒකටනම් පොල් කිරි දානවා..ඉදෙන්න පැය ගානක් තියෙනවා ..අපිනම් එක ඉස්සරලා දවසේ රෑ ලිපෙ තියන්නෙ...අඩු ගින්දරෙ යන්තම්..පහුවදා ට මාර රසයි..නිකන් ඉන්න වෙලාවට දවසට කෑම වට්ටෝරු 7..8..ක් බලනවා..හදන්න විදියක් නැ ..ලංකාවේ නෙවෙයි ඉන්නෙ..ගියාම හදන්න හිතාගන ආසාවට බලනවා..ඉදිආප්ප කොත්තු ..ඉදි ආප්ප බිරියානි..බීෆ් බිස්ටෙක් ..තොසෙ...සාම්බාරු හොදි..ගොඩාක් දේවල් දැන් බැලුවා..තව තව රසට..ගුනට කෑම හදන්න ශක්තිය ධෛර්යය ලැබෙවා ...🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺
@lochisamarasinghe1519
@lochisamarasinghe1519 5 жыл бұрын
Don't worry aunty.. we are always with you. May be we are not able to comment you in each video. But always I respect you
@NithyakalaRaj
@NithyakalaRaj Жыл бұрын
ගොඩාක් වටිනවා.මේ වගේ නොදන්නා කරුණු කියලා දෙනවට.අපේ අම්මා you tube channel එක වගේම මේ channel ekath බලනවා.
@susanthamadumal4477
@susanthamadumal4477 3 жыл бұрын
Alakola godaak thiyenawa ape paththeee Eth MN uyanna danne na, missge vidiyoo eka baluwa,,,, Dan e widiyata uyanawa,,, roti kanna hodai alakola maluwa, 😊😊😊😊
@thejanijayasinghe68
@thejanijayasinghe68 5 жыл бұрын
මම ඔබතුමියගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.අපේ අම්මා channel එකෙනුත් ඒ වගේම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔබ දෙපලම අවංකව තමන්ගේ සේවය කරනු දැකීමයි අපේ කැමත්ත.
@SLKitchen
@SLKitchen 5 жыл бұрын
මැඩම් කොල්ලු වෑන්ජනය හදන්න හරිම රසයි අපේ පැත්තේ උයන රසම වෑන්ජනයක්
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
අයියෝ ඕවා ගණන් ගන්න එපා . අපි හැමදාම ආදරෙයි අම්මේ ඔයාට
@මනොරි-ඩ7ඳ
@මනොරි-ඩ7ඳ 3 жыл бұрын
අනිවාර්යෙන්ම අපි හැමදාමත් බලනවා.අනෝමා.අක්කෙ.අද.හොද.මිනිස්සුන්ට.තැනක්නැනේ.ඔයාට.තෙරුවන්.සරණයි.❤️❤️❤️❤️❤️❤️❤️
@hemalatharupasinghe6288
@hemalatharupasinghe6288 2 жыл бұрын
ඉතා හොඳයි.. සුපුරුදු කෑමක්.හරිම ප්‍රණීත යි.. බොහොම ස්තුතියි ඔබතුමියට..අපි දෙහි දාන්නෙ නෑ.පොල් කෑලි පෙති කපලා දානවා
@Chandifernando7031
@Chandifernando7031 5 жыл бұрын
Cook with love කියන දේ වචනයේ අර්ථයෙන්ම අපිට දැනෙන්න දෙන ඔයා වගේ ආදරනිය කෙනෙක්ගෙන් අපි ලබන දැනුම වගේම අනිත් හැමදේම ගොඩාක් වටිනවා.....ආදරෙයි හැමදාමත් 💖💖💖
@rmleelarathnayaka1895
@rmleelarathnayaka1895 5 жыл бұрын
😍😍😍😍
@sakesake9926
@sakesake9926 2 жыл бұрын
I never comment on cooking shows. You are just so loving and humble person. And teaches us all so well . Thank you and hope to see more and more video . My mum used to cook this dish in sri Lanka and I am gonna try it tomorrow with a similar green leaf we have growing in Australia. Will c how it goes. Thanks again.
@SanuthiDevminiofficial
@SanuthiDevminiofficial 9 ай бұрын
අල කොළ වේලෙන් නැතුව කඩපු ගමන්ම උයන්නත් පුළුවන්. කොළ ටික හෝදලා වතුර ගැසල අරගෙන කපාගන්නවා. ඊට පස්සේ තෙල් තාච්චිය ට අඛ, සුදු ළුණු බික් 4-5, දෙකට කඩල ලුණු වතූරෙ පොඩි වෙලාවක් පොගව ගත්ත මිරිස් කරල් 3-4, කරපිංචා,රම්පෙ,එක්ක මිරිස් කුඩු කර කරන්න. ලුණු,තුනපහ,කහ එකතුකර ගත්ත අල කොළ ටික මේකට දාලා තෙම්පරාදු කරන්න. ඇල් වතුරෙ න් මිරිකාගත් පොල් කිරි ඇතිලියකට දා තෙම්පරාදු කළ අල කොළ ටික දාන්න. ගොරකා බික් 1-2 එක්ක ලිපේ තියලා උයා ගන්න.
@thakshilakavindi9784
@thakshilakavindi9784 4 ай бұрын
අල කොළ කියලා ගන්නෙ මොන කොළ වර්ගයක්ද? (අල වර්ගයක් තියද)
@danadana8276
@danadana8276 5 жыл бұрын
ඔයා කියලදීපු විදියට අපි කෑම හැදුව හරි රසයි ,,, බල්ලන් බිරුවට කදු පාත් වෙන්නෑ ඔයා ඕව ගනන් ගන්න එපා ඔයාට ආදරේ කරන අයවෙනුවෙන් වීඩියෝ කරන්න , ඔයාට වරදින්නෑ තෙරුවන් සරණයි ,,
@mudithaperera8124
@mudithaperera8124 5 жыл бұрын
Untie අපිටනම් ඔයා family එකේ කෙනෙක් වගේ.මටනම් හිතාගන්න අමාරුයි untie ට කවුද bad comment දෙන්නෙ කියලා .ඔයාගෙ smile එක so quite .untie කාටවත් දොස් කියන්නෙවත්, කාටවත් වරද තබන්නෙවත් නැනේ.untie ගෙ කිසිම video එහෙක මමනම් දැකලා නැහැ එහෙම කාවවත් වරදට පත් කිරීමක්වත්,වරද තැබීමක්වත්,GOOD LUCK UNTIE .
@hemaniwettasinghe7949
@hemaniwettasinghe7949 5 жыл бұрын
ස්තුතියි ආන්ටි.කිසිම හැංගිල්ලක් නෑ ඔබ තුමියගෙ.මම හරි ආසාවෙන් බලනව.ගනන් ගන්න එපා .ඵල ඇති රැකට තමා ගල් ගහන්න .පසුබට නොවී..කලකිරිමට පත් නොවී..හැමදාම අපිට ⁣රස කෑම හදන හැටි කියලා දෙන්න .අපි හරි ආසාවෙන් බලන් ඉන්නව .ස්තුතියි ඔබතුමියට.බුදු සරණයි ❤️❤️❤️
@chathupaninikesalanikesala6818
@chathupaninikesalanikesala6818 Жыл бұрын
අනෝමා ආන්ටි,අපිත් උයනවා අල කොල මාලුව.ඔය කොලේ් නටුවෙ රේනු අයින් කරලා ඉව්වම කට කසන්නෙ නෑ.පොල් කිරි ලිපේ තියලා ලුණු,ඇඹුල් ඔක්කොම දාලා උතුරද්දි අල කොල ටික දාන්නෙ.තක්කාලි දාන්නෙ නෑ උෂ්ණ ගතිය වැඩි වෙන හින්දා.හොඳින් තැම්බුනාම තෙම්පරාදු කරලා ගන්නෙ.(මේ අපි හදන ක්‍රමය හොඳේ)ආදරෙයි ❤
@udariamanda2529
@udariamanda2529 3 жыл бұрын
ඔයා හරිම ආදරෙන්, පැහැදිලිව හැමදේම කියලා දෙනවා ඇන්ටි.. මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න, ඒ විදිහට කෑම හදන්න. බොහොම ස්තූතියි ☺❤
@subhaniattanayake4615
@subhaniattanayake4615 3 жыл бұрын
හරිම රසවත් . බොහෝම ඉස්තරම්
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 5 жыл бұрын
මම පොදුවේ සියලුම video බලනවා කාගේත් pettak ගන්නේ නැහැ .video බලනවා like කරනවා ලේසි දේවල් tibunot හදලා බලනවා ඔයාලා ලස්සනයි හොඳයි ස්තුතියි
@kumdhar
@kumdhar 2 жыл бұрын
මමත් අද මේ අල කොළ මාලුව හැදුවා. ගමේ ගිහින් එනකොට ගෙනාවෙ. රසට ආවා. Thank you for sharing the video.
@chathurikagamage6642
@chathurikagamage6642 5 жыл бұрын
ආන්ටි ඔයාගෙ විඩියෝ බලන අය කවුරැ මොනවා කිව්වත් ඔයත් එක්ක හැමදාම ඉන්නවා.ඇත්තටම ආන්ටි කතා කරනකොට හිතට හරි අමුත්තක්,ආදරයක් දැනෙනවා.තමන්ගෙ කෙනෙක් වගෙයි.උදේට විඩියෝ නැතිවුණාමත් පාළුයි.
@nirmaleefernando1806
@nirmaleefernando1806 5 жыл бұрын
Aththatama ow..
@shanid405
@shanid405 5 жыл бұрын
Ow, eka eththa. Man inne Canadawe.. Aunty upload karana video eka balala thamai re nidaaganne yanne. Demme nethiunaama wenasak tiyenawa tamai.. Aunty, ingrisi channel ekatath video danne.
@francisfrancismary8593
@francisfrancismary8593 5 жыл бұрын
ඔබතුමියට ඉස්තුතියි
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට .බොහෝ දේවල් ඉගෙනගන්නවා බුදුසරණයි ඔබට💚💓💙
@queenieveerasingham6969
@queenieveerasingham6969 2 жыл бұрын
I made this curry. It was very tasty. Thank you very much for the nice recipe! ❤️
@HimashaDusyantha-xl8jr
@HimashaDusyantha-xl8jr Жыл бұрын
ඔයා උයන් කෑම හරිම රසයි.පාටින් .හැබැයි ඇත්තටම උයපුවාම ඉතා රසයි
@tharanganirupasinghe
@tharanganirupasinghe 5 жыл бұрын
Thank you aunty. My mom was searching for this recipe so long.. thank you sooo much.. 😁😁 now i can show this to her...
@sakunthabaduge5616
@sakunthabaduge5616 5 жыл бұрын
මම ආන්ටිගේ video බලන්න ගත්තේ බබා හම්බෙන්න ඉන්න කාලේ. මට හරිම relax ගතියක් දැනුනා ආන්ටි explain කරන විදියට. අලකොළ මාලුව මම ඉගෙන ගත්තේ මගෙ නැන්දම්මාගෙන් එයාට රසට උයන්න පුලුවන්. ආන්ටි ඔයාට කවුරු නැති උනත් ආන්ටිට ආදරෙන් ඉන්න අපි වගේ අය ඔයත් එක්ක හැමදාම ඉන්නවා. ගොඩක් ආදරෙයි ඔයාට බුදුසරණයි 😘
@seminikumari84
@seminikumari84 Жыл бұрын
Oba thumiyata godak adareai❤️❤️❤️❤️❤️ apita mewa ugannanwata godak thenka🙏🙏🙏🙏🙏
@kasuniliyanage4720
@kasuniliyanage4720 5 жыл бұрын
ආන්ට් මං අද තමයි මේ video එක දැක්කේ .මං පුංචි දවස්වල මේ අලකොළ මාලුව කාල තියනව.my village is kegalle.i living in nittambuwa .එහේ මේ දේවල් හොයා ගන්න නැ.මගේ කිරිඅම්මා තමයි මට මේක හදලා දුන්නේ.මං ගොඩක් සැරයක් කාල තියයි හරිම රස කැමක්.මං ගොඩාක් ආසයි .අපේ කිරිඅම්මා හදන විදිහ මං දෙතුන් වතාවක්ම දැක්කා එත් මංනම් හදලා නැ.auntie කොළ තියපු විදිහටම දවස් 3,4 වගේ පවනේ තියල සොදලා පිහදාල කෑලි කපල තියගන.අපේ කිරිඅම්මා කොස් ඇට දානවා පොත්ත පිටින්ම අලුත් කොස් ඇට සොදලා පොඩ්ඩක් පලලා දාන්නෙ.මං දැක්ක කිරිඅම්මා කොස් ඇට පැලුවේ පුවක් කපන ගිරෙන්.කොස් ඇටත් පලලා තියා ගන.auntie දැම්මා වගේ සුදු ළුණු,රතුළුණු ,උම්බලකඩ,පලාගත්තු කොස් ඇට ටික, ලුනු, කහ ,තුනපහ,රම්පා,කරපිංචා,ගොරක, ඔක්කොම හට්ටියට දාලා වතුර දාලා කොස් ඇට තැම්බෙනකල් වහලා ත්ම්බන්න්න ඔන.කොස් ඇට තැම්බුනාම කොළ ටික දාල උයගන්න ඔන.ඉට පස්සෙ තෙම්පරාදුවක් දාන්න ඔන.ඒ තෙම්පරාදුවට තමයි කොච්චි හරි එඉයලි මිරිස් කරල් කවල හරි දාන්නේ.ළුණු,කරපිංචා ,අබ,සුදුරු ,කොච්චි .හරි වියලි මිරිස් හරි දාල තෙම්පරාදු කරන්නේ.හරිම රසයි ඒක auntie හදලා බලන්න .මං මට අවුරුදු 16න් විතර තමයි අන්තිමට කෑවේ දැන් මට අවුරුදු 26ක් මං අවුරුදු 10 වත් කාලා නැ අල කොළ මාලුව. මං විදේශ රටක ඉන්න නිසා එවා කන්න වෙන්නේ නෑ.anoma auntie ඔයා දවසක හදලා රස බලන්න මං කියපු ක්‍රමේට.අපිතත් පෙන්නන්න හොදේ..
@vinuofficial5397
@vinuofficial5397 5 жыл бұрын
I must say this aunty. I watch your videos cause it's more than a cooking video. That's the truth. Your videos filled with love, and smiles. I sometimes watch only for that. And the advises and life stories that you share with us made me feel like home all the time when I watch your videos. You reminds me of Ina Garten. Watching your videos made me absolutely happy. Not only me my family too. My mom, dad, sister and all love your channel so much. I always love food and to make food. I tried many of your dishes. Butterscotch Pudding is still my favorite. ❤ So aunty, I'm wishing you all the very best and be stronger than ever and achieve everything by judging yourself just like you always do. People who judge other people will learn their lesson sooo soon. This whole incident increased my love and respect to you billion times more. Best of luck aunty.❤
@sriyanidarmasiri2376
@sriyanidarmasiri2376 5 жыл бұрын
මම කාල තියනව අලකොල මාළුව. අපෙ අම්ම රසට හදනව. තව කොල වර්ගයක් තියනව පනුඅල කොල කියල ඒවත් හරිම රසයි. මම ලංකාවට ආවාම ඔබ තුමියට උදව් කරන්නම්කො ගමේ දේවල් ගැන. ගොඩක් ස්තුතියි.
@anuradhanishani7656
@anuradhanishani7656 3 жыл бұрын
Hemadama rasa kema kiyala denawata tnx....
@tharindutharindu2686
@tharindutharindu2686 5 жыл бұрын
ඔයා හදන කෑම ගොඩාක් රසයි අක්කේ.ස්තූති ඔබට .පුලුවන් හැම වෙලේම එන්න අක්කේ වීඩියෝ අරන්.බලන් ඉන්නවා.ගොඩාක් ආදරෙයි අක්කේ .තෙරුවන් සරණයි !
@siyanimeemanage5714
@siyanimeemanage5714 5 жыл бұрын
Aunty ඔය රස ගැන නම් කියල වැඩක් නැහැ 😋😋 මං පොඩි කාලේ කාලා තියෙනවා ..අපේ ආච්චි හදනවා මාරම රසයි😋😋 එයා රෑට තමයි හදන්නේ පහුවදාට කන්න ...ආච්චි කියන්නෙ නම් එතකොටලු රස කියලා🤔පොල් රොටි එක්ක රසම රසයි😋😋 ...ඒත් දැන් මට කන්න බැහැ කෑවොත් උගුර කසනවා😢😢😢...thanks Aunty ...budusarani ..api හැමදාම oya ekka👍❤❤❤
@chandanivasanthicooray195
@chandanivasanthicooray195 5 жыл бұрын
I never eats this vegetables in my life even i dont no how to cook it..thank you anoma aunty ..its look so delicious ..my mouth so watering
@kusumaranasinghe6595
@kusumaranasinghe6595 5 ай бұрын
Banina ayata hodak wenne na oyage recipie harima hodai🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@chamilaherath7884
@chamilaherath7884 11 ай бұрын
මමත් අද තමයි හැදුවෙි මෙි විදිහටම හරිම රසයි.සුදු අලකොල හැදුවෙි. 🙏💖💐
@chathurimadureshika7198
@chathurimadureshika7198 5 жыл бұрын
Be happy.. Be strong.. We love you lots loving aunty.... 😘😘😘 God bless you
@liyangeliynage3303
@liyangeliynage3303 Жыл бұрын
thank u anoma amma.. today i whaching this video.
@vishakajayatissa4116
@vishakajayatissa4116 3 жыл бұрын
Obathumiyata budu saranai....diriya kanthawak obathumiya.....hari karunawanrhi....teruwan saranai..!!!!
@apshariaadithya9867
@apshariaadithya9867 3 жыл бұрын
හොද දෙයක් අදයි හරියටම දැනගත්තෙ හදන විදිය..ගොඩක් පින් .
@SandamaliJayasinghe-t7o
@SandamaliJayasinghe-t7o 6 ай бұрын
This one we have eaten a lot in our childhood.... This can cook with coconut milk too.and only one advice can say...only use hot water while u r cooking.
@induchandraguptha2048
@induchandraguptha2048 5 жыл бұрын
Aunty Anoma.........Don't worry .....".පල ඇති රැකටනෙ ගල් ගසන්නෙ" Budusaranai aunty 😘😘 Love you aunty
@eroshiniandradi7746
@eroshiniandradi7746 3 жыл бұрын
Thank you .May God bless you 🙏
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ඔබට ස්තුතියි ...හැමෝටම වපුරන විදිහට අස්වැන්න ලැබෙනවා ....අපි එවාට...ගැටෙන්නට ඕන නැහැ....අල කොල එකේ..නූල් ගැලෙව්වාම ....ගොඩාක් හොදය්.....තෙරුවන් සරණය්...
@anuanu-vg1dz
@anuanu-vg1dz 5 жыл бұрын
මං දැකලා නෑ ආන්ටිට බැනලා කමේන්ට් කරන එවා,මොනා උනත් ආන්ටිගේ නිහතමානි කමට ඔය හිනාවටනම් හැමදාමත් ආදරෙයි,,මං නම් අල කොළ මාලු කාලා නෑ,එත් ගොඩාක් රසයි කියලා අහලා තියෙනවා😊
@keerthiranasinghe4974
@keerthiranasinghe4974 5 жыл бұрын
Alakolamaluwa
@keerthiranasinghe4974
@keerthiranasinghe4974 5 жыл бұрын
anu anu Alakola Maluwa
@mohanpragash3332
@mohanpragash3332 3 жыл бұрын
Apith hedhuwa harima rasai thanks you 😘🙏
@mewnaperera9765
@mewnaperera9765 5 жыл бұрын
Aunty මම මේ ඇත්තටම කියන්නේ. මම ඉස්සර ඉඳලම උයන්න ආස නෑ. ඉගෙන ගන්න කාලේ අම්ම බල කළේත් නෑ, ඒත් මම ආන්ටිගේ වීඩියෝ බලන්න ගත්තට පස්සේ තමයි උයන්න ආස වුණේ. Kitchen items ගන්නත් පටන් ගත්තා. මගේ අම්මාටත් පුදුමයි. Job කරන නිසා වැඩිය use වුණේ නැති වුණාට මම kitchen machine එකකුත් ගත්තා. ඇත්තටම මම දැන් කෑම උයන්න, කේක්, පුඩිං, pizza හදන්න ගොඩක් ආසයි. ගෙදර අයත් ඒවට කැමති. ඒ credit එක ඔයාට තමයි aunty. Love you so much. You are the role model. 💟💟💟💟💟💟💟 Video නවත්තන්න එපා ආන්ටි. අපි පව් නේ. Wish u all d best and good luck aunty.
@surangiradikaa7838
@surangiradikaa7838 Жыл бұрын
Anoma akke adareta akka kiyala cament karanne.oyage vedeo mn godakma balanawa.tanks.kama hodakma rasai akka kiyala dena ewa.podi deyak ekatu karanna kamatii.akke oya alakola maluwa hadanawa harry.akke tawa kramayak tiyanawa alakola uyana mama nam welen kadan awa gaman hadanawa kata kahanne na.harima rasai.akke ekath poddak ath hada balanna.bs.
@chamindrimendis3825
@chamindrimendis3825 3 жыл бұрын
Thanks Anoma. Hari rasai.
@ganganiabeywardana6149
@ganganiabeywardana6149 Жыл бұрын
Thank you
@DevikaNirmalani-m3r
@DevikaNirmalani-m3r 3 ай бұрын
issara ape achchi alakola uyaddi.ambulata danne ruba kiyal deyak .harima rasai.oyath dala balanna anoma
@HSF40559
@HSF40559 5 жыл бұрын
I cant think of why anyone would put any bad comments Anoma but that's just the world we live in unfortunately. I truelly enjoy all your episodes and have learnt a lot from them. I am a mother of two and I cook a lot at home for the family and cook a lot of sinhala food. I think we have such a great cuisine and something we all should be proud off and appreciate and also give to our children.
@aselakuluppuarachchi1132
@aselakuluppuarachchi1132 5 жыл бұрын
Thanks, mata onama deyak kiyala dunne. goraka අන්තිමට අයින්කරන්න ඕන නැද්ද
@manelrathnayaka2203
@manelrathnayaka2203 5 жыл бұрын
ඉවුම්පිහුම් සම්බන්ධව වියැකිලා යන දේ, ඔබ හොයලා හරි අලුත් පරපුරට දායාද කරන එකට නම් බොහොමත්ම පින්. මගෙ අම්මගෙන් මා ඉගෙන ගත් ඉව්ම්පිහුම්. කලාව ඔබ නිසා තව තවත් ඔප් නැoවෙන බව කිව යුතුමය. විදේශගතව සිටියත් පුලුවන් හැම දේම ලoකාවෙ විදිහට හදන්න උත්සහා කරනවා.ඔබ කරන මේ සමාජ මෙහෙවර තව තවත් සාර්ථක වේවා.
@rasikanilanti3792
@rasikanilanti3792 5 жыл бұрын
අක්කේ ඕවා හදන තව විදිහක් තියනවා අල කොල හොඳට සෝදලා අතෙන් කෑලිවලට කඩල ඉස්සල්ලා උණු වතුරෙන් තම්බා ගන්න ලිපේ තියලා ඊට පස්සේ වතුර පෙරළා අපිට ඕන විදියට kochchi ලුණු karapincha රම්පේ සුදුළූණු තෙම්පරාදුව dana ලුණු දාන්න ඊට පස්සේ දෙහි උම්මලකඩ දාලා තෙම්පරාදුව ට kalapola දාලා හැඳි ගාලා ගන්න හරිම රසයි
@AnomasKitchen
@AnomasKitchen 5 жыл бұрын
Thank you Rasika. මමත් හදලා බලන්නම්.
@wasanthakumara9300
@wasanthakumara9300 4 жыл бұрын
බල්ලෙක් බිරැවට කන්දක් පාන් වෙන්නේ නැහැ කියලා කතාට කියනවා ගනන් ගන්න එපා ඔයාව වට්ටන්න කාටවත් බැහැ එ තරමටම කැම රසයි ඒ වගේම ඉදිරිපත් කිරිමත් හරිම රසවත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ ඔබට ජය වේවා 😊😊😊😊😊😊
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Man asa anoma anti ktha krna vidihata..harima hemin.harima krunawantha patai...ehema thamai inna one...❤
@adithimethsara6758
@adithimethsara6758 5 жыл бұрын
ඇස් දෙකෙන් කොයි ඇහැද ඕන කීවොත් එකක් ඕන කියන්න බෑ.දෙකම ඕන.මට අනෝමා ඇන්ටිත් අපේ අම්මාත් ඇස් දෙක වගේ.මොකද උයන්න දන්නේ නැති මං උයන්න ඉගෙන ගත්තා අපේ අම්මාගෙන්.අනෝමා ඇන්ටිගේ චැනෙල් එකත් දැකලා ඒකත් දැන් බලනවා.අනෝමා ඇන්ටිත් හොදට තේරෙන්න කියලා දෙනවා.හරිම ලස්සනයි .නොදන්නා දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා. උයන්න කියලා දෙන ඔයාලා හැමෝටම තව තවත් ශක්තිය ලැබේවා.
@chalanijayarathna463
@chalanijayarathna463 3 ай бұрын
ආන්ටි..... තෙම්පරාදුවට කෑලි මිරිස් ටිකක් උම්බලකඩ ටිකක් දානවා. තව...... තෙම්පරාදුව වෙනම නැතිව අලකොල මාලුව අයින් කරලා ඒ හට්ටියේම තෙම්පරාදුව දාලා අලකොල ටික ඒ තෙම්පරාදුවට දානවා. ඒ අපේ පැත්තේ විදිය. ඔයාට ගොඩාක් ස්තූතියි.උයන්න දන් නැත් හැම දේම ඔයාගේ වීඩියෝ බලලා උයන කෙනෙක් මම.
@isharadissanayake5222
@isharadissanayake5222 5 жыл бұрын
Hello Aunty, I've watched your channel from the very beginning. There was a time I thought cooking Sri Lankan food is very tiresome, time consuming and boring. After your channel I cook everyday food with much more enthusiasm and the whole family enjoy it. Thank you from the bottom of my heart. All the best in everything you do. You seems like a very genuine person. Keep up the good work. ❤️❤️
@siduperera7771
@siduperera7771 5 жыл бұрын
Aunty we are with you..and think negative comments as a gift..😍😍😍
@rohinikodituwakku8060
@rohinikodituwakku8060 5 жыл бұрын
නියමයි, මමත් හදලා තියෙනවා.හැබැයි පොල් කිරි දාලා.නමුත් මට හිතෙන්නේ වතුරෙන් හදන එක හොඳ ඇති කියලා .මං උම්බලකඩ කුඩු දානවා.එතකොට තව ටිකක් රස වැඩියි.මේක ඉදිආප්ප වලට නියමයි.ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි!! සුභ දවසක් වේවා!!!
@PrasanganiDhilrukshi
@PrasanganiDhilrukshi 9 күн бұрын
Naha.pol kiri tikak dala gattama thamai rasa. Mn oya dewidiyatama hadala thiyenawa
@alfreddesilva7707
@alfreddesilva7707 Жыл бұрын
ඔබගේ මෙම වැඩ සටහන ඉතාම අගය කරමි.අපේ සිංහල අය වෙන්න ඇති ඔබට බනින්න ඇත්තේ.ඒ අපේ රටේ එවුන්ගේ හැටි.ඒවා කිසි දෙයක් ගනන් ගන්න එප.ඔබේ ගමන යන්න.ඔබට ශක්කිය,ධෛර්ය ලැබේවා.බුදු සරණයි.
@rlalitha7399
@rlalitha7399 5 жыл бұрын
Game kama mathak karata thank you so much apith meka balala me kama haduwa
@anu4204
@anu4204 2 жыл бұрын
අපිට නම් අලුත් දෙයක් නෙවෙයි අල කොළ මාළුව. මන් ඉන්නේ ගමක නිසා. කෝමත් සතියකට එක පාරක් විතර කනව මයි. අම්මා උයන්නේ කොස් ඇට දලා. හරි රසයි. මන් නන් උයලා නෑ. ඒත් මේ වීඩියෝ එක බැලුවම උයන්න ආස හිතුනා. ඒක නිසා අනිවාර්යයෙන්ම හෙටම කපාන ඇවිල්ලා උයනවා. අපි නම් හැබැයි කපපු ගමන් උයනවා. තැන්ක්ස් අම්මේ ... කතා කරන විදියට ආස හිතෙනවා... ❤❤❤😍😍😍
@hansigaya1817
@hansigaya1817 5 жыл бұрын
Man me lagadi edan tamai ammage videos balanna gatte. Attatama mn Kamati api edineda hadana sarala kama eka eka widiyata hadanna kiyala Dena eka gana. Lagadi unata mamat me wenakota kama jati kipayakma haduwa. Ewa hodata tibuna. Godak nodanna dewal egenagatta. Digatama karagena yanna amme budu saranai!
@lkmalimali1747
@lkmalimali1747 4 жыл бұрын
Matha aunti geii ape ammagei kema gidaak heduwa gidaak asawen hemoma kanawa thank you ❤❤❤❤❤❤❤
@erangaR.m.s.eranga
@erangaR.m.s.eranga 18 күн бұрын
මමත් අන්නාසි පුඩිම හැදුවා. හරිම රසට තිබ්බා මිස්
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 3 жыл бұрын
Thank.you.so.much
@samanthilakpathirana
@samanthilakpathirana 5 жыл бұрын
I love to hear your voice you have a lovely sweet voice, it's close to my mom's voice. I watch ur every video and I love to cook the way you cook. The way you explain everything very nicely and methodically. Thank you for your hard work.
@manishashiromi21
@manishashiromi21 4 жыл бұрын
ane mis, mewa ape market wala nehe, hebei wele tiyenawa, ewa kemata ganna puluwanda ?
@seelansathiya2195
@seelansathiya2195 Жыл бұрын
v good enti thanks
@dilinimaleesha4518
@dilinimaleesha4518 5 жыл бұрын
thawa recipes daanna aunty api හැමදාම බලනවා.mama nam පුළුවන් widiyta kema hadanawa godaak watinawa me program eka godak sthuthi.
@pooja.jayasinghe
@pooja.jayasinghe 5 жыл бұрын
We love you Aunty. I really like the way you present and you never criticise anybody. May God bless you.
@Sn2008hewa
@Sn2008hewa 5 жыл бұрын
Hi Aunty Wish you all the best, My late grand ma do a knot first before cook. But don’t remember how she cook but still remember the taste.So yummy. Thank you for bringing back my old memories.
@kaveeshlakshitha7310
@kaveeshlakshitha7310 10 ай бұрын
මේ වීඩියෝ එක දාපු දා ඉදන් හදන්න බලන් හිටපු රෙසපියට ඕන අල කොල මිටියක් අවුරුදු හතරකට පස්සේ බදාදා (Feb 21) හම්බුනා. ආන්ටි කියලා දීපු විදිහටම අද අල කොල මාලුව හදාගත්තා ☺ උම්බලකඩ චුට්ටක් දැම්මා තෙම්පරාදුවට ආන්ටි රුබබ් හදනකොට දැම්මා වගේ | ඇඹුල් රසට කන්න ආස ඕන කෙනෙක් ට්‍රයි කරන්නම ඕන රෙසපියක් 😋❤ ​
@royroy7804
@royroy7804 5 жыл бұрын
ගොඩක් ස්තුති අනෝමා නන්දෙ,
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
ඉදිආප්ප , රොටී කන්න 👍 බලන්නකෝ එහෙම ... කොස් ඇට දාලා උයන්නකෝ......රසයි...
@shiharasewwandi8195
@shiharasewwandi8195 5 жыл бұрын
අාන්ටි ඔයා තමයි මං දැකපු හොදම අාන්ටි රසට ලස්සනට කියලා දෙනවා ..අාන්ටි ඔයා ශක්තියෙන් හැම දේටම මුහුන දෙන්න අපි ඔක්කොම ඉන්නවා ඔයාගෙ වටේට ...අාන්ටි ඔයාට ජය සතුට පතනවා
@jayanthasanjeewaperera1645
@jayanthasanjeewaperera1645 3 жыл бұрын
Oyage video apit hariyt watinw oya katha karana widiyath harima mihiri 😊👍 Good luck anoma nande
@vagirakumari4070
@vagirakumari4070 3 жыл бұрын
Oya katha karana vidiya hari sook anee.hari sook kiyana ekata hari aasai
@wgudeni9879
@wgudeni9879 5 жыл бұрын
ඇත්ත කියනවනම් සමහර කැම කාලත් නැති දෙවල් ඔබතුමිය නිසා මමත් උයන්න දන්නවා ඔබට එයට ගොඩක් ස්තුතියි තව තවත් ඉදිරියට යන්න සක්තිය ධෙර්යය ලැබේවායි පාර්තනා කරනවා
@pathmalalpathmalal1475
@pathmalalpathmalal1475 Жыл бұрын
ඇන්ටී මෙ අල කොල අපේ පැත්තේ හරියට තියනවා 😁😁🌺🌺💗💗💗💗💗
@gangafernando9623
@gangafernando9623 5 жыл бұрын
Hi Aunty you’re a lovely lady. Your personality says lot about you. I respect and love you lot. ❤️ May God’s blessings always be with you!!!
@shakiladinoshi3181
@shakiladinoshi3181 5 жыл бұрын
Thal kola abulata haldane kohomada
@sujeewafernando6580
@sujeewafernando6580 5 жыл бұрын
අන්නෙ මටත් හදලා බලන්න ආසයි.කවදවත් කාල න.ලන්කවට ආව දවසක හදනවා අනිවාර්යයෙන්ම .කගෙවත් වචන වලට දුක් වෙන්න එපා අම්මෙ.අපි හමදම අම්මා එක්ක.ගොඩක් රස අති නෙද ඔයාට ජෙසු පිහිටයි .
@srinidolamulla3346
@srinidolamulla3346 5 жыл бұрын
අනේ anoma ආන්ටි මම කවදාවත් ඕවා කාලා නෑ කන්න ආසයි ඒත් දැන් ඉන්නේ ලංකාවෙ නෙමෙයිනේ ලංකාවට ආපුවහම අනිවාර්යෙන්ම ඔයා කියල දුන්නු විදිහට හදලා කනවා මම ඔයාට ගොඩක් ආදරෙයි ආදරෙයි thank u very much🙏🙏
@nilmichathuchathumini1236
@nilmichathuchathumini1236 5 жыл бұрын
Ow e maluwa hari rasai ada thamai man issallma kewe hebei amma kola kapaddi katha kare ne passe ehuwahama kiuwa katha kara kara kepuwahama atha kasanawa kiyala anika kulubadu okkoma dala wathura uthuranna thiyala thamai ala kola tika demmeth....... kohoma unath harima rasai
@kumariperera1065
@kumariperera1065 5 жыл бұрын
Love you. May God bless you.
@dilanirathna2901
@dilanirathna2901 5 жыл бұрын
ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මේක හරිම රසවත් අපි නිතරම හදනව
@vanniperera9473
@vanniperera9473 5 жыл бұрын
Alakola kiyanne Artapal kolada? Jasupihitai!
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 4 жыл бұрын
Thanks akka mage achchiamma uyanneth oya vidiyata oya hari thanks bs
@dil9402
@dil9402 5 жыл бұрын
ahuweth adamai.. oya ala kola kiyanne mona alada ? thanks for sharing ...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Ala kola abula hadana hetith kiyala denna.mn giyapara niwadu giya wele nuwara eliyen ala kola kadan awith halmesso dala ala kola maluwa heduwa harima rasata thibuna..💐💐
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
වෙල් අල කොළ ඇඹුල.#අපේරහට#Aperahata#
3:27
අපේ රහට ape rahata අපේ රහට apee rahata
Рет қаралды 431
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН