No video

මස් මාලු තරම්ම ප්‍රෝටීන් අධික මියනකොළ දළු මාලුව | Amila Nadeeshani

  Рет қаралды 146,710

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #foodrecipe #foodvlog #foodreview
Facebook - / amilanadeeshanionline

Пікірлер: 430
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
මම මුල් වතාවට දැක්කෙ. හරිම ලස්සනයි.සෝබන සංදර්ශන නෑ නවීන ගෘහනියක් ලෙස වැඩේ නියමෙට කලා.ස්තුතියි. බරකොකු මාළුවකුත් හදන්න.
@susanthabr9160
@susanthabr9160 11 ай бұрын
මියනදලු මම ගොඩක් කාලා තියනවා එතරම් රස කොලවරගයක් මම තවම කාලානැ එවගෙම හරිම ගුන කැමක් මගෙ ගම රත්නපුරෙ අපෙ ගමෙ ඇල දොලවල් අයිනෙ කුබුරුවල තමයි හැදෙන්නෙ ගොඩක්ම හෙදෙනව රක්ශිතයට කිට්ටු ඇලවල් අයිනෙ දොලවල් අයිනෙ ඔයා මෙවගෙ දෙවල් අදුරලා දෙනඑක ගොඩක් වටිනවා අමිලා අක්කෙ මොකද මෙවාගෙ නමවත් අහපු නැති මිනිස්සු ඉන්නව.
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
හරිම පැහැදිලියි මම කාලා නෑ දැකලත් නෑනෙ ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
ඔක්කොටම වඩා ලස්සන ඔබ තුමිය මේක ඉදිරිපත් කරන විදිහ...නිකමට බැලුවෙ ඉබේටම ඇදිලා ගියා...මේක මරු...❤️
@kgpdilhani1711
@kgpdilhani1711 Жыл бұрын
Aka aththa ath mati athiliyaka haduwanam diyath hedai gamee gathiyakuth ai ederipath kerima ithamath hodai👍🙏
@fathimarazick5787
@fathimarazick5787 Жыл бұрын
@donumesh6721
@donumesh6721 Жыл бұрын
ඇත්තක් 😊
@123wathsala
@123wathsala 2 ай бұрын
අපි නම් පොල් කිරි එකට මිරිස්, කහ, තුනපහ, රතු ලූණු, අමු මිරිස්, රම්ප, කරපිංච, ගොරක උම්බලකඩ, එකතු කරල ඒක උතුරනකොට මියනදලු එකතු කරල මද ගින්නෙ තෙල් පෑදෙනකල් උයල ගන්නව.
@NethmiSansala-jc9ly
@NethmiSansala-jc9ly 2 күн бұрын
මම මියන දලු කන්න ගත්තේ. බැදලා රත්නපුර කිරිඇල්ල ට අපු දවසේ හැමදාම වගේ හදනවා. අද රෑට ත් හැදුවා.
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
මමත් ලගදී රත්නපුර ගිහින් එන ගමන් දැකලා ගෙනත් ඉව්වා පලමු වතාවට. උයන්න දන්නෙත් නැහැ. හැබැයි ඔයා උයපු විදිහට හැදුවේ. හරියටම කංකුං වගේමයි. නම දැන ගත්තෙත් දැන්. ස්තූතියි
@ajanthadharmasri690
@ajanthadharmasri690 Жыл бұрын
ඔබතුමියට ගම අමතක නොවිම ගැන ආඩමිබරයි .... බුදු සරණයි
@ajithabesinghe5044
@ajithabesinghe5044 2 ай бұрын
Ane mewa. Dekala nethi. Aya khmada. Bala gnne. Mitiyak adala. Penwnnako
@SugathMenike-lh1kw
@SugathMenike-lh1kw Күн бұрын
අපි රත්නපුරෙ මෙ කියපු සේරම ඇත්ත.අපිනිතරම උයනව හරිම රස ගුණ කෑමක්.අපි උයන්නෙ දියකිරි දාල මිටිකිරි බාන්න කිට්ටුව දමල ගන්නව.ස්තූතියි ගම අමතක නොකිරීම ගැන බුදු සරණයි 13:08
@user-dm7gd7gf7j
@user-dm7gd7gf7j 3 ай бұрын
මමකලාතියනවා.. හරිම රසකැමක් හොරණ.. පොලෙන්ගෙනත්... කටට. රස දැනූනා. ඔබතුමිය. හදන. කොට..... ❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මමත් රත්නපුරේ අපිනම් කලින් දවසෙ රෑට හදලා තියනවා. පහුවෙනිදට තමයි කෑමට ගන්නේ. හරිම රසයි. ඔයා කියලා දුන්න විදිහටත් හදලා බලන්නම්කො. කොහොම වුනත් ඔයා හොද ගෘහණියක් ,හොද අම්මා කෙනෙක් .👍👍👍👍
@kamanipriyadarshani681
@kamanipriyadarshani681 2 ай бұрын
පහුවදා ඉඩිඅප්ප් කන්න නියම curry එක මමත් හද්නවා😂😂😂
@dhammikamaggonage175
@dhammikamaggonage175 2 ай бұрын
කලාත් නැහැ දැකලාත් නැහැ බොහෝම අගෙයි ඉදිරිපත් කිරීම ට ඔබතුමියට
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
මමත් පොඩි කාලේ. කාලා තියෙනවා මගේ ගම යටියන්තොට ඔයාගෙ කතා විලාශය ට මම හරිම කැමතියි බුදුසරණ යි
@amalirathnayake4868
@amalirathnayake4868 Жыл бұрын
මාත් කාලා තියෙනව අක්කා.ඒ රස නම් අය කියලා වැඩක් නෑ😋😋මගෙ ආසම කෑමක් ..අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි 🙏🙏
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
කවදාවත් දැකලා නැහැ රත්නපුර යාළුවකුට කිව ගෙනත් දෙන්න කියල අාසයි මෙි දෙවල් තවත් ඔින ස්තුතියි මිස්
@priyangadesaram3841
@priyangadesaram3841 Жыл бұрын
ඔබ හැමදේටම දක්ෂයි. නිහතමානී. ස්තූතිය .
@chamodimadushani9513
@chamodimadushani9513 Жыл бұрын
Recipe එකට බොහොම ස්තූතියි අක්කේ.. හරිම රහයි.. අද තමයි අපි first time හදලා කෑවෙ.. 🥰🥰🥰
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අමිලා අපි රත්නපුරේ දම්බුලුවන.අපත් නිතරම මියනදලු හදනවා.ඔයාගෙ නිහතමානී කමට ආදරෙයි .වෙන අය ගමෙන් ගියාම ගමත් මතක නෑනේ .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️😍😍😘😘
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
ඒ කියන්නෙ මොනාද අනේ
@samanthapushpasiri7682
@samanthapushpasiri7682 Жыл бұрын
මම කුරුවිට එරත්නෙ.අපිට නම් ඕනෙ තරම් තියනවා මියන දළු.ඇත්තටම ගොඩාක් රසයි.තව තෙම්පරාදු දැමීමමත් ගොඩාක් රසයි.ස්තූතියි ඔයාට මෙහෙම කියලා දුන්නට.මම අාදරේ කරන ගායිකාවක් ඔබ..❤❤❤❤❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 5 ай бұрын
Ane Apatath tikak dennakoo.hoyanna hari Amarui.
@aliyaaliya966
@aliyaaliya966 Ай бұрын
ජිවිතේ පලමු පාරට තමා මම මෙි නම අැහුවෙි..ස්තුතියි ඔබට..මෙි දෙවල් කියලා දෙනවට❤
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
මම ත් මියන දලු කාල තියෙනවා අක්කා ඉන්නෙ කිරි ඇල්ලේ එහෙන් ගේනවා ගියාම අමිල අක්කා ත් ආවා අපේ අක්කා ගේ ලොකු දුවගේ වෙඩින් එක ට සිංදු කියන්න හරි ම ලස්සනයි අක්කා
@sangeethanjalee209
@sangeethanjalee209 Жыл бұрын
මමත් ළඟදි දරුවන්ට හදලා දුන්නා පලා වර්ග වලින්ම හදපු කෑම වේලක්, ඒකට ඔය මියන දළු ඇඹුල, පොතුපලා බැදුම, අලකොල මාළුව, එහෙම තිබුනා . ඒ සේරම ⁣කුඹුරෙන් හොයාගත්ත ඒවා. ඒ වගේම පොලොස් පෙති බැදුම, මැල්ල කොල පපඩම් , එාහමත් හැදුවා . එයාලට ඒක අළුත් දෙයක් වගේම තරු පහේ හෝටලයකට ගියා වගේ බොහොම කැමැත්තෙන් කෑවා කිව්වා .
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
අපිත් රත්නපුර නිවිතිගල, අපි අදටත් කනවා, අපේ ආච්චි මිරිස්, දුරැ, කොත්තමල්ලි අඹරන්නේ නැතිව ගලේ තලලා, මිරිසට හොඳට වහලා තම්බගෙන තෙල් දානවා, කොච්චිත් තලලා දානවා.
@UdenikumariIllangakoon
@UdenikumariIllangakoon 2 ай бұрын
Photo akak dannako me peletiya mama dekala ne
@pererachaminda9089
@pererachaminda9089 Жыл бұрын
අදමයි ඇහුවෙත් කොලඹ ඉන්න අපිට මේවා දකින්නවත් නැහැ. දැනුවත් කලාව බොහොම ස්තුතිය ! තෙරුවන් සරණයි!
@nadeeshapathiraja2780
@nadeeshapathiraja2780 Жыл бұрын
Apith inne kolamba. Every month api kanawa.. maharagama pole thiyenawa. Sometimes in keels
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Жыл бұрын
Malbe poleth tiynwa
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
මගේ ආච්චි අම්මා අපි පුංචි කාලේ දි උයලා දුන්නට පස්සේ ආයිත් නම් කන්න ලැබුනේ නෑ.. හරිම ආසයි කන්න නම්..කැරන් කොකු,. නම් මං නිතරම උයනවා සති පොලෙන් ගෙනත්... ඔයා හුඟක් විස්තර ඇතිව ලස්සන ට කරනවා... ගොඩක් ස්තුතියි ජයම වේවා 🙏💐
@margretanthaney2623
@margretanthaney2623 6 ай бұрын
මමනම් ගොඩක් කාලා තියෙනවා... අපේ බෝඩිමේ අක්කා මේකට හාල්මැස්සන් දාලා පොල්කෑලි කපලා දාලා හිදෙන්න උයලා දෙනවා හරිම රසයි..ඌරු මස්වල ගුණය තියෙනවලු මියන දළුවල..
@charlotteamarakoon6125
@charlotteamarakoon6125 6 күн бұрын
මම රත්නපුරේ කලවානෙ. මේ පැත්තෙත් තියෙනව.මම කාලා තියෙනව. හැබැයි ඔය විදියට උයලා නෙවෙයි. ඔය විදියට උයලා බලන්නම්. ගොඩක් ස්තූතියි..! ❤❤❤❤
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 Жыл бұрын
අමිලා වටිනා දෙයක් ඉදිරිපත් කළේ. මේවා කවුරුත් ගණන් ගන්නේ නෑ කිව්වට. ඔයාලා වගේ ජනප්‍රිය අය ඉදිරිපත් කළාම පිළි ගන්නවා ගොඩක් අය. ඒකයි වටින්නේ. ඉතා වටිනා ගුණ කෑමක්. ස්තුතියි සමාජය දැනුවත් කරනවාට. අරවා බරු කොකු කියලා කියන්නේ බරුවක් තියෙන නිසා කැරන් කොකු කියන්නෙත් ඒවා තමයි. ඒවත් ගේන්න. වැඩි වැඩියෙන් පෙන්නන්න. අලකොල මාලුවත් පෙන්වන්න. ගමේ කෑම වර්ග ගොඩක් තියෙනවා ඔයාට පෙන්වන්න පුළුවන්. අලුත් පරම්පරාවට මේවා ගැන කියා දෙන්න ඔයාලා වගේ ජනප්‍රිය අය මැදිහත් වීම අවශ්‍යයි. අපි විතරක් දැනුවත් කළාට මදි. ඔයාලා කරනකොට හුඟක් අය පෙළඹෙනවා ජනප්‍රිය නිසා. ස්තුතියි අමිලා.
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@ukwattanayanajith8827
@ukwattanayanajith8827 Жыл бұрын
අපේ ගමටම විතරක් ආවේණික දෙයක් ගැන ලෝකයට කියපු එකනම් ගොඩක් හොඳයි අම්ල නංගී.. හැමදාම වගේම ඔයත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.. 💕💕💕💕💕💕💕👈
@rupikapy5403
@rupikapy5403 Жыл бұрын
ගමේ දේ අමතක නොවේන එක ගොඩක් හොදයි .සතුටින් ඉන්න ..
@kumarasenapathi8329
@kumarasenapathi8329 Жыл бұрын
Thank u so much . U explained well.
@charikanirmali489
@charikanirmali489 Жыл бұрын
Mamath kirielle, apith oya warga dekama hadanawa. Anith aka ala kola maluwa. Harima rasai. Oya hadapu wedihata tamai mamath hadanne. Thanks 😊.
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 2 ай бұрын
ගොඩක්ම ස්තූතියි ඔබතුමීයට
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
ලස්සනට කරනව ඔයා ඉදිරිපත් කිරීම. බලන්න ආස හිතෙනව. ❤
@pamawapama512
@pamawapama512 Жыл бұрын
මගේගමරත්තපුරේ අපිපොඩිකාලේ කාපුරසවත්ම කැම මියනකොල අලකොල ඒඅතිතෙටඅරන් ගියාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරනයි ලංකාවට ආවහම මගේගමටම යන්න ඕනැඕවාකන්නකුරැවිට අපේගමේවෙල්වලහරියට හැදෙනවා
@kumarasenapathi8329
@kumarasenapathi8329 Жыл бұрын
I cooked and it was very tasty . Thsnk u once again. May god bles u.
@user-yu9js8cw6n
@user-yu9js8cw6n 19 сағат бұрын
Thank you
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
ඔයාගෙ මුල අමතක නොවීම කාටවත් පිහිටන්නෙ නැහැ. ඔයාගෙ හඩත්, රුවත් දවසින් දවස ලස්සන වෙන රහසත් ඒකමයි. මියන දළු ගැන මම ඇහුවේ ඔයාගෙන්. අපට කොහෙන්ද මියන දළු අපි ඉන්නෙ එංග්ලන්ඩ් වල. අපේ ලංකාවේ තණකොළත් රස ඇති මෙහෙ තියන කොළ වලට වඩා. සුන්දර ලංකාවේ මොනවද නැත්තේ? දුකයි. දකිනකොට. මාර රස ඇති. 🥲🥲🥲 ඔයාගේ නිහතමානී කමට මම හරිම ආසයි. බුදුසරණයි 🙏
@thilinidanushka959
@thilinidanushka959 Жыл бұрын
Barukoku(karankoku) maluth hadanna...thanx Amila for this curry....
@hemachandradaluwatta4302
@hemachandradaluwatta4302 3 ай бұрын
කෑවෙ නැතත් හදන හැටි දැක්කම ,කියල දෙන පැහැදිලි කිරිමට කෑව වගේ තමයි ..ස්තුතියි .ගායනයට විතරක් නෙවෙයි නේ ඔයා දක්ෂ .. කුකරි ක්ලාස් එකක් කරන්න ආරාධනා ... බැර කොකු හදන් හැටිත් බලමු..ජයවේවා
@indranirenuka107
@indranirenuka107 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අමිලා.
@nck.gamage6345
@nck.gamage6345 Жыл бұрын
මමත් ගොඩාක් ආසම කෑමක් තමයි අක්කි මමත් රත්නපුර අපිනම් නිතරම ගේනවා ඔයාගෙ විඩියෝ බලන්න හැමදාමත් එනවා බුදු සරණයි
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 Жыл бұрын
මමත් මීයන දලු කාලා තියෙනවා .ඔබගේ ව්ඩ්යෝ බලන්න ආස හිතුන ව්දියට කරනවා.දක්ෂ කාන්තාවක් ඔබ .පැල හදන වැඩසටහන් බලන්න ආසයි ඒවත් කරන්න
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
මොනවද මීයන දලු කියන්නේ දන්නේ නැති නිසා අහන්නේ 🤔
@raniqween1009
@raniqween1009 Жыл бұрын
මමත් ඕන තරමි කාල තියනවා අවිස්සාවේල්ල සීතාවක ඕන තරමි තියනවා ස්තුති වීඩීයෝ ඒකට එත් මියන දලූ මාලූව ගොඩක් රසට උයන්න පුලුවන් මියන කොළ කියන්නේ පිලිහූඩූ කියල තමයි පූරාන මතය ජය වේවා
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
ස්තූතියි 🙏
@sunilmanth1871
@sunilmanth1871 Ай бұрын
Kamata wadiya lassanai oya kiyala dana hati. Samaharu kiyanakota ahanna asath naha.
@ranjaniewerake-xz4bo
@ranjaniewerake-xz4bo Жыл бұрын
Never forget the taste of this curry.Delicious With string Hoppers and Sambol .😃
@user-qy2cu4mm4k
@user-qy2cu4mm4k Жыл бұрын
ගොඩක් ස්තූතියි.අපේ ගෙදරත් වත්තේ තිබුනා ඒත් කැමට ගන්න බව දන්නේ අදයි.
@piyumpriya2054
@piyumpriya2054 Ай бұрын
තැල් කොල ඇඹුල හදනවා වගේ . ඒවත් ගොඩක් රස කෑමක් පරන වෙන්න වෙන්න රස වැඩි වෙන
@pushpamadu9408
@pushpamadu9408 Жыл бұрын
Mama dakalath na ada තමයි miyana දළු kiyana awa ge namath danagathe plz mata miyana දළු ගහක් penana පුළුවන්ද ❤️
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 2 ай бұрын
මමත් රත්නපුර ඉන්නේ ...මමත් හදලා කාලා තියෙනවා ...හරිම රසයි...ඔහොම තමයි මමත් හදන්නේ ❤
@sriyanisenevirathne1417
@sriyanisenevirathne1417 7 ай бұрын
අද අපේ මහත්තයා කවදාවත් කාල නැති ජාතිකයක් ගෙනවා කියලා නියනපලා මිටියක් ගෙනවා මම කවදාවත් උයලා නැති නිසා රෙසපියක් බැලුවා ඔයා ගේ විදිහට හැදුවේ මාර රසයි මම තෙම්පරාදු වට දාල වතුර ගතිය නැති උනම ඔයා කීව විදියට මිටිකිරි දැම්මා 👌 ❤ ස්තුති
@Americano_joAh...jOah8
@Americano_joAh...jOah8 Ай бұрын
❤ Maharagama market ekei, poleth thiyenawa. Monday, Thursday and Saturday pola thiyenne
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Godak lassanai akkiyo oya e wageemai pirisiduwa kiyala dunna asai balan inna wena aya uyanne konde kadagena appiriyai ewa dakiddi Oyage kisima loku kamak na nihathamaneewa innawa garu karanwa 🙏💖👍 Kawadawath kala nane adamai namath ehuwe... Theruwan saranai dirgayusha lebewa akkiyo..
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
Apith rathnapuren apith nitharsma hadanawa ape gedarath thiyenawa.harima gunai
@ajanthaperera-vk8kr
@ajanthaperera-vk8kr 3 ай бұрын
Thanks Amila eeye delkanda polen genawa hadanna danne nathi nisa oyata thanks❤
@janakiperamuna2406
@janakiperamuna2406 Жыл бұрын
Ada thama dakke dawasaka aththak pennannako theruwan saranai
@lollol-wv3wx
@lollol-wv3wx Жыл бұрын
Apith rathnapuren genath kanawa harima rasai thanks
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
මං නං කාලා නෑ ....... තියෙන තැන් ....... කඬන විදිය පොඩ්ඩක් පෙන්නන්නකො ......... ඔයාට ගොඩක් ස්තුතියි .......... ! 👍🌹🙏❤️
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 2 ай бұрын
බොරු ශෝ නෑ නියමයි හරිම පැහැදිලියි දක්ශයි ඉදිරිපත් කරන්න
@anuruddapeiris9954
@anuruddapeiris9954 4 ай бұрын
Good explanation. Thank you
@kchandralatha3798
@kchandralatha3798 Жыл бұрын
Mama nam kala thiyanawa harima rasai aluth vidihata kiyala dunnata. Oyata godak sthutii .
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Apikalana amilo sinduth lassanai oaya lasdanai
@padmabatatota3347
@padmabatatota3347 10 ай бұрын
මම ගම්පහ.ඉංගිරිය අපේ ගමෙන් පැල ගෙනත් මම හදාගෙන තියෙනවා . මං ආසම රස ව්‍යන්ජනයක්
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
මම නම් කාලානැ රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට දිර්ඝ ආයුෂ 🙏❤❤🇶🇦
@jayathungadp6078
@jayathungadp6078 2 ай бұрын
Godaak stuti amila nangiiiii....mechchara dawasak danna widhihata tamai iwuwe...oyage videio eka godaak vatinava....man horana..🌹🌹....
@user-hi6zo4lg7h
@user-hi6zo4lg7h Ай бұрын
Aththatama duwa.oys.hemadeykma.pehedeliwa.awankawa.kiyadema Gena.godak.sthuthi...oyage.rasabara.waysngana.thawa.denagana..hekinam.gadak.hodai Suba dawasak . ❤🎉
@indikairoshanee2946
@indikairoshanee2946 Жыл бұрын
මියන දලු කාලා තියෙනවා එක පාරක්..හරිම රසයි..මටත් ගෙනත් දුන්නේ රත්නපුර ඉන්න නංගී කෙනෙක්..බොහොම ස්තුතියි ..ඔබට..තව තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..ඔබට ජේසු පිහිටයි !!!🙏🙏
@thusharaharischandra99
@thusharaharischandra99 Жыл бұрын
අපි අම්පාරේ හිටියා කාළයක් .. එහෙ ලොකු පොළක් තියෙනවා ඉරිදට. එකෙ තිබුනා. හරිම රසයි .
@RasithaLakmali-ve6rc
@RasithaLakmali-ve6rc Жыл бұрын
Mama hithuwe kohila dalu kiyala pinthurayak pennana puluwanda mama polonnaruwe mama hithanawa ape paththeth athi kiyala
@ThusithaMadhushani
@ThusithaMadhushani 2 ай бұрын
Rasai akke math rathnapure , e wagema godak gunai, oya lassanata kiyala dunna,
@sajithpriyashanth7566
@sajithpriyashanth7566 Жыл бұрын
Apith rathpure akke. Apita nam gedarama tiyei. Aththatama gadk rasai. පරිප්පු වලට දාලා තවත් rasai.
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
අක්කා රැපේ ලස්සන කර ගන්න කියලා දෙන්නකො....ඇත්තටම කරන දෙවල්...කහ පාටක් ගන්න කරන දේවල්
@sandayakumari9825
@sandayakumari9825 Жыл бұрын
කටට කෙලත් අව දැක්කට පස්සෙ එවගෙම ඔකට තව කොස් ඇට ට්කක් එකතු කරනම් තවත් රසවත් වෙව් 😋😋😋
@piumajayaweera9836
@piumajayaweera9836 Жыл бұрын
මම නිතරම කනවා ...රසයි හිරන පාලම ලග තියෙනවා ❤
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 2 ай бұрын
Apinam is key ganata miyanakola kaala thiyanawa.kochchara kewath epa wenne nehe apith RATHNAPURE THMAI.oya eka niyameta hedùwa THANKS. N.K...
@nirmaleesheela4796
@nirmaleesheela4796 2 ай бұрын
මට එක දවසක් මියන දලු මිටියක් හම්බවෙලා ඔය විදියටම කඩලා ලුණු වතුරේ දැම්මම පණුවො ගොඩක් එලියට අාපු නිසා අප්පිරිය වෙලා වීසි කලා. ඉව්වෙ නෑ. ඔයා කියපු හේතුව වෙන්න අැති. ස්තුතියි.🎉🎉🎉🎉🎉🎉🎉
@user-bz6of4be2e
@user-bz6of4be2e Ай бұрын
නැහැ.. කොළඹ කීර කොටුවල තියනවා. මම අහල තියනවා කාසල් එකේ නිරෝගිමත් සහ නියම ප්‍රමාණයට උපත් බර තියන බබා ලැබුනෙත් මියන කොළ කාපු අම්මෙක්ට. මමත් කොළඹ මම කාලා තියනවා. හරිම රසයි. මගේ මල්ලි කෙනෙක්ගෙ දනිස්සෙ කැක්කුම කටත් කන්න කීවා. අධික ලේ වඩවන කෑමක්. ඔයාට පිං නොදන්න අයට මේ ගැන දැනුවත් කලාට. මම නිර්මාංශ කෙනෙක්.
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
අදමයි ඇහුවෙත් මියන දලු, කැරැම් කොකු නම් කාල තියෙනව 😊😊
@abdullahzh3442
@abdullahzh3442 Жыл бұрын
Ayyo lankawe neweida miyana dalu barakoku jathi dekak miyana dalu maara rasai indi aappath akka
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
@@abdullahzh3442 දැන් හරි ද (,) අඩු වෙලා
@kumarichandrika5198
@kumarichandrika5198 Жыл бұрын
Thank you 💕
@piyarathnaarachchillage5082
@piyarathnaarachchillage5082 Жыл бұрын
මේක හරියටම හරි. මමත් මේවා කලා තමයි. තවමත් කිසිම රෝගයක් අබාදයක්. නැතිව ඉන්නේ. ඉදිඅප්ප වලට නියමයි. අලකොල මියනකොල ඇඹුල මසුරන්...
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
ලස්සනයි ඇත්තමයි නංගි ඔයාගේ හැසිරීම හැමදේම බුදු සරණයි ඔයාට ගොඩක් ස්තුතියි
@jaindikamanoj7144
@jaindikamanoj7144 Жыл бұрын
ගමෙන් ඇවිත් බොරුසෝබන පෙන්වන ගායිකාවන්ට නිලියන්ට ඔබ තුමිය ආදර්ශයක්
@pereraanjali1154
@pereraanjali1154 Ай бұрын
හරි ලස්සනට පැහැදිලි කලා.. හොදින් තෙරුවන් ගන්න පුළුවන් වුණා... 🌹තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මන් දිවුලපිටියේ... අපේ පැත්තේ නෑ... ඒ නිසා මමත් කලා නෑ...
@sammurphy4122
@sammurphy4122 5 ай бұрын
මියන වගා කරන්න බැරිද? ගස් ලොකුද පොඩිද?
@nayanadias9454
@nayanadias9454 Жыл бұрын
මම මියන දලු උයනවා පොළෙන් ගෙනත්.ගොරක නොදා.දැනගන්න ලැබුන එක හොදයි ගොරක දාන බව.ස්තුතිය ඔබට අමිලා
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 2 ай бұрын
දකින්න ඇති..ඒත් දන්නෙ නැහැ ..හදුන්වා දුන්නට ස්තුතියි
@vineethasubasinghe3991
@vineethasubasinghe3991 Ай бұрын
ඔයා හරිම නිරහංකාරය්. සමහරු ගම දාල ගියාම ඕව කෑවද කියලා කියන්නත් ලැජ්ජයි මමත් කාල තියෙනවා. කොස් ඇට දාලත් අම්මා හදලා තියෙනවා.
@nilankaathukorala8324
@nilankaathukorala8324 Жыл бұрын
මම රත්නපුර කලවාන. සෙනසුරාදා පොළේ මියනදලු ඕනිතරම් තියනවා. 🙂🙂
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
ඒ පැත්තෙ තියෙනවා
@nilankaathukorala8324
@nilankaathukorala8324 Жыл бұрын
@@amilanadeeshani ම්ම්ම්ම්ම්ම්ම් .....රසා.......යි. 🙂
@Kaifirshad23
@Kaifirshad23 Жыл бұрын
මගේ ගම කරවනැල්ල මා පොඩිකාලෙ මියනදලු ඉදිආප්ප සමග කාලතියෙනව මියනදලු කියන කොට අපි පොඩි කාලෙ රජ්ජූරැවො කියල සීය කෙනෙක් හිටිය එයා මියනදලු මිටි විකුනනවා හරි රසවත් කෑමක්...............
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
අම්ම රත්නපුරේ . ඉතින් ඔය පාර සුපුරුදුයි. මම කාල තියෙනවා .....ඕන තරම් . ස්තුතියි අමිලා.....ඔයාට .
@nandananda3135
@nandananda3135 Жыл бұрын
apith horana nadisha akke kala thiyenawa miyana dalu rasai
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
මම ත් හොරන .
@ramanif.r.d942
@ramanif.r.d942 2 ай бұрын
මමත් පළවෙනි වතාවට ඇහුවේ ගහත් දැකගන්න සලස්වන්න පුලුවන්නම් ගොඩාක් වට්නව ❤️🙏
@zense6444
@zense6444 2 ай бұрын
❤❤❤❤❤ Thank you !!" I never seen this "miyana dallu"
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
අනේ නෑ අක්කි කාලා නෑ නුවර තියනවා ද දන්නේ නෑ..ආයේ ඒ කොළ පෙන්නවන්න..🌿🌿💚💖💖💖
@surathiramzee9847
@surathiramzee9847 7 ай бұрын
Good morning sister. Afterong time I have seen you. Thanks for the recipe. I haven't eaten. 🇱🇰🌷🌷🌷👍🏼
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt Ай бұрын
Soba dahamen lebunu watina dewal den winasa wemin pawatinawa mat godak kemati gamegode kema walata den dakintawat ne mewa harima dukai punci kale nam kewa stuti oyata ❤❤❤
@shriyanigajanayaka4597
@shriyanigajanayaka4597 2 ай бұрын
මමත් කාලතියනව හරිම රසයි අදත් හදනව
@roserosie6337
@roserosie6337 Жыл бұрын
මම නම් කාල naha... හදලත් naha.. මියන දලු ...ඒත් කොලයක් පෙන්නුවේ naha නේද ...අදුර ගන්න අමාරුයි වගේ ......කොහොම උනත් අලුත් කෑමක් ....🌹
@sandeepasaumya8615
@sandeepasaumya8615 5 ай бұрын
Api me hadana gaman...tnx❤❤❤
@janakiperera4892
@janakiperera4892 Жыл бұрын
Thank you මම kalama නැහැ මට අසයි
@champikafernando7170
@champikafernando7170 Ай бұрын
Mati. Badunak vadath hodai
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
මියෙන දළු (මියන දළු) Miyena Dalu
1:57
Lassana Seethawaka - ලස්සන සීතාවක
Рет қаралды 7 М.
Bara Koku Maluwa  |  බර කොකු මාලුව
5:37
Katata Rasata
Рет қаралды 29 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН