#Episode_68

  Рет қаралды 47,847

NCN Creation

NCN Creation

Күн бұрын

Пікірлер: 274
@madushanisenarathna3501
@madushanisenarathna3501 Жыл бұрын
ඔබතුමා මේ ලෝක වාසි බුද්ධිමත් ජනතාවට ඉටු කරන සේවය කියා නිම කරන්න බැරි ලොකු පින් වැඩක් ...ඔබතුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ...🙏🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
ඉස්තුතියි ඔබ තුමන්ට සියලු දෙවියන් අප දෙන පින් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු
@aamm8305
@aamm8305 3 жыл бұрын
🙏🙏🙏🙏
@janakapushpakumar5571
@janakapushpakumar5571 Жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බලාපොරොත්තුවෙන් හිටියේ එත් හොයාගන්න බැරිව හිටියේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sadaluthilini1187
@sadaluthilini1187 3 жыл бұрын
විශ්නු දෙවියන් ගැන තව දැන ගන්න ආසයි
@tharuperera4481
@tharuperera4481 Жыл бұрын
Ane matath kiyanna dana gattoth
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 11 ай бұрын
ඔබතුමා වැඩත් හොදටම පැහැදිලි කලා දීර්ගායු වේවා ❤️🙏🥰
@ayaniamaranayake641
@ayaniamaranayake641 4 жыл бұрын
ශ්‍රකදෙවියන්ට,,පහානතියන්න,,ගථාවක්තිනවද, අනිත් දෙවියන් වහන්සේ ලාටතියනවා, ඒ දෙවියන් ට, අදාල දෙවතාවන්ටගාතාවක්,තියනවා, කරුණාවෙන් ඉල්ලනවා තෙරුවන් සරණයි ඔබතුමා ට
@nadeekadeepani7395
@nadeekadeepani7395 3 жыл бұрын
නිවැරැදි මර්ගෙ යන්න උදවු කරන ඔබතුමා ට ගොඩාක් පින්
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
හොදින්ම වැටහුනා බොහොමත්ම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි
@cloud7668
@cloud7668 2 жыл бұрын
Bohona pahadili.. Oba thumata තෙරුවන් සරණයි ‼️ 🙏 🙏 🙏
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
මේ විඩියෝ එක සැහෙන්න වටිනවා
@Edirisinghageashanthi
@Edirisinghageashanthi 16 күн бұрын
ඇතිවීම.....පැවතීම. සහ නැතිවීමයි.....බ්‍රහ්ම..විෂ්නු..ශිව🙏🙏🙏🙏
@kusumbalinda4360
@kusumbalinda4360 2 жыл бұрын
පැහැදිලි යි ස්තුතියි
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට .🙏👍
@danushakadanushkathushara3198
@danushakadanushkathushara3198 Жыл бұрын
🎉🎉🎉🎉❤
@kaveenshashika2210
@kaveenshashika2210 4 жыл бұрын
ඔබතුමාට godak pin 🌸🌸🌸 🕉️ deviwaru පිළිබඳව wenawenama දැනුවත්කර denna ?good pin ඔබතුමාට 🌸 ☸️ 🕉️
@revdammadinnathero6193
@revdammadinnathero6193 Жыл бұрын
මෙම දෙවිවරු තිදෙනාගෙන් පෙන්වා දී ඇත්තෙ ලොකයෙ අරම්භය විකාශය සහ අවසානය යන ක්‍රියාවලියයි මෙය හින්දු දහමෙ අධ්‍යත්මික ඉගැන්වීමකි මෙ තිදෙනා දෙවිවරු තිදෙනෙක්ම නොව සත්‍යයෙ ස්වාභාවයයි මෙය ඉගැන්වීමෙ පහසුවට දෙවිවරුන්ට අරොපනය කර ඇත
@zombies5596
@zombies5596 3 жыл бұрын
විශ්නු powerfull අනාගතයේ,,
@Jasmine-r1d
@Jasmine-r1d Жыл бұрын
E kiynne ???
@monicakuwait49
@monicakuwait49 4 жыл бұрын
💖💖💖💖💖ඔබතුමාට බොහොම ඉස්තුති දෙවිපිහිටයි බුදුසරණයි
@foryou_foryou_
@foryou_foryou_ 4 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏 සමහර වෙලාවට මමත් බාගයයි අහන්නෙ 😊
@CroshanTisha
@CroshanTisha 4 ай бұрын
Jayashri.. ! Jayawewah..! Manjula Maethithumani 🔱Thrimurthaya Paehadili kalata bohoma pin, 🙏🙏🙏 Mar ,}{ewagamage
@NirmaliKarunanayake
@NirmaliKarunanayake Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@sangeeth5246
@sangeeth5246 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ කියල දෙන දෙවල්වලට.මම කරගත්තු සියලුම පින් දෙවියන්ට අනමොදන් වෙත්වා...🙏🙏🙏
@janithakodithuwaku3810
@janithakodithuwaku3810 4 жыл бұрын
ඔබ කියන දේ සත්‍යයි ඉස්තුතියි
@tharuperera4481
@tharuperera4481 Жыл бұрын
විශ්නු දෙවියන්ව අදහන විදිය , පහන් දල්වන විදිය කියලා දෙන්නකෝ ඔබ තුමාට ගොඩක් පිං...
@asmryummy3450
@asmryummy3450 Жыл бұрын
මං කරන විදිහට කරන්න. මම වඳින්නේ උදේ 5.15 ට. රෑ 7 ට වඳින්නත් පුළුවන්
@muthuellawala4171
@muthuellawala4171 4 жыл бұрын
හොදින් තේරුම් ගත්ත බ්‍රහ්ම දෙවියන්ගැන වෙනම දැන ගන්ඩ කැමතියි
@ruvinipeeris946
@ruvinipeeris946 Жыл бұрын
මමත් හරිම ආසාවෙන් ඉන්නෙ බුහ්ම ලෝකය ගැන දැනගන්න
@LakLak-kj4vq
@LakLak-kj4vq 4 жыл бұрын
බුදු සරණ යි ඔබ තුමාට
@Asanka-d1l
@Asanka-d1l Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@NirmaliKarunanayake
@NirmaliKarunanayake Жыл бұрын
ඇතිවීම පැවැත්ම හා නැතිවීම සම්බන්ධ දෙවියන්
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 жыл бұрын
බුදු.සරනයි..
@githanidileka4560
@githanidileka4560 4 жыл бұрын
දෙවිපිහිටයි
@inirenuka6822
@inirenuka6822 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට 🌼🌼🌼🌼🌼👍👍👍
@DanushkePrabashan
@DanushkePrabashan 5 ай бұрын
❤ ස්තුතියි ❤
@hewagekanthi5466
@hewagekanthi5466 4 жыл бұрын
බුදුසරණය්
@blankpage2912
@blankpage2912 3 жыл бұрын
බොහොම ස්තුතියි
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ස්තූතියි
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි
@smartscienceacademy5733
@smartscienceacademy5733 4 жыл бұрын
වෙන වෙනම ත්‍රිදේවයන් ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන්න ත්‍රිදේවයන්ට වතාවත් කරන ආකාරයත් ඇතුලුව
@LakshikaNishadi-t4d
@LakshikaNishadi-t4d Ай бұрын
සාදු සාදු
@kumariathulorala66
@kumariathulorala66 4 жыл бұрын
බුදු සරණයි
@නිමන්තසෙනාධීර
@නිමන්තසෙනාධීර 4 жыл бұрын
නිකන් ඉදීමේ හැකියාව..😂😂😂😂 ඒක පට්ට. තෙරුවන් සරණයි!
@roshaniradhika4632
@roshaniradhika4632 2 жыл бұрын
🤣🤣
@dulachsandaruwan9846
@dulachsandaruwan9846 4 жыл бұрын
තමන්ගෙ ලග්නයට අනුව තමන්ට හිමි, පිහිට වෙන දෙවිවරු සිටිනවද..
@sanjuumesh1352
@sanjuumesh1352 4 жыл бұрын
Ou
@RaniRani-ce7gc
@RaniRani-ce7gc 4 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@duleekasewwandi1810
@duleekasewwandi1810 3 жыл бұрын
Bohoma sthuthi mahathmaya! Rawana rajathuma gana vedio ekak karanna puluwan nam hondai.
@joyjoseph3856
@joyjoseph3856 4 жыл бұрын
තෙරුවන් සරණයි මට තේරෙන විදිහට ඔබතුමා ඒ කිව්වේ මේ තුන්දෙනාම එක සමානයි නේද තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
@dineshsanjeewa4096
@dineshsanjeewa4096 4 жыл бұрын
Theruwan saranaii 🙏🙏pahadiliii therum gatha hakii 👍
@THEJOKER-ww4hz
@THEJOKER-ww4hz Ай бұрын
බුදු දහම රකින්න බාරදීල තියෙන්නෙ උපුල්වන් දෙවියන්ට
@sampathwanniarachchi7464
@sampathwanniarachchi7464 4 жыл бұрын
Budu saranai. Obata
@kumaratungajayarathna8584
@kumaratungajayarathna8584 3 жыл бұрын
දිඝායු වෙිවා දරැවනේ.
@amaya2844
@amaya2844 2 жыл бұрын
දුර්ගා මෑණියන්ට පහන් තියෙන්නෙ මොනවෙලාවටද .මොනවාද පූජාවට තියන්නේ.
@gamageamarasinghe6358
@gamageamarasinghe6358 3 жыл бұрын
Godak pin obathumata
@vstudio6536
@vstudio6536 4 жыл бұрын
මං නිවැරැදි මාර්ගයේ යනකොට මට ගොඩක් කරදර බාධාක එනව. ගෙදරින් උනත්. ඒ වගෙ වෙනකොට හිත ඉක්මනින් කේන්ති යනව. ඒ වෙලාවට සිත නිවා ගන්නෙ කොහොමද?
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
thamge paduwe wada karagenayannna. mokada pahana thiyana aken oyata yahapathak unane neda
@saduniimesha1927
@saduniimesha1927 3 жыл бұрын
Budu piyana wahansege darma margaye yanna ekantha washyen eya sathyai oya saddaseela sowamin wahansa kiyala u tiube eke seash karala tikak bana ahannako
@jandrajandra1554
@jandrajandra1554 3 жыл бұрын
ගුරෑපියානනි අපි වත්පිලිවේත් මට හරියට කරන්න විදියක්නැහ මට පලවේනියට වදීන දේවිදුන්ට වදිනවිට සමර දිනවල වේන දේවිදුන්ට කියවේන වේලාවල් තියේනවා දවසට අනුව වේනදේවිවරයේක් මනසට ඇවිත් අපේ දේවිදුන්ට කියල පලවනියට වැන්දදේවිදුන්ට පින් අනුමෝදන් කරල තමා අවසන්වේන්නේ ඒහේම වේන්ට පුලුවන්ද ඒය පැහැදිලිව කියාදේනලේස ගුරෑපියානන්ට නමස්කාර කරමින් මම ඉල්ලා සිටිමී මම දෝලුව ගමිපොල චන්ද්‍රා
@palugaswawechandanandathar3641
@palugaswawechandanandathar3641 4 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් ඉහලයි.ඔබ තුමාත් එක්ක සම්බන්ධ වෙන්න විදියක් පුළුවන් නම් කියන්න තෙරුවන් සරණයි.
@wajirawansa3123
@wajirawansa3123 4 жыл бұрын
බුදු දහම ට පටහැනි කියපුවා , බුදු දහම අනුව මවන්නෙක, පාලනය කරන්නෙකු නැත, සියලු දේ අනිත්‍යයි, දුක්ඛයි අනාත්මයි,
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ඒ ඔබ දන්න ප්‍රාථමික කොටස පමණයි. එහෙනම් මේ රට රටවලටත් නායකයෝ පාලකයෝ අවශ්‍ය නෑ ඔබ කියන විදියට අපේ රටේ පැවැත්ම තීරණය කරන්නේ ෝ රටේ යම් නීති ක්‍රියාකාරකම් කරන්නේ රජය විසින් ඒ වගේ තමයි ඒ ලෝකයත්. ඔබෙ නොදැනුවත්කම ගැන කණගාටු වෙනවා. තෙරුවන් සරණයි
@wajirawansa3123
@wajirawansa3123 4 жыл бұрын
@@NCNCreation මනුස්සො , ලෝකයේ හටගන්නා සියල්ල, අනිත්‍යයි (ඇතිව නැතිවන නිසා) දුක්ඛයි (ඇතිවීමේදීත් නැතිවිමේදීත් නිරන්තර යෙන් පීඩා ගෙන දෙන නිසා) අනාත්මයි (මමය මාගේය මාගේ ආත්මය නිසා කිසිවකුත් නැත
@wajirawansa3123
@wajirawansa3123 4 жыл бұрын
@@NCNCreation ඔබ ඉන්නෙ මිත්‍යා දෘෂ්ටියක
@wajirawansa3123
@wajirawansa3123 4 жыл бұрын
@@NCNCreation මූල පරියාය සූත්‍රය කියවන්න
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
ඔබ ත්‍රිපිටකය කරපින්නා යන අයකු මිසක් සත්‍ය සොයා යන්නකු නොවේ. බුදුදහමේ සියල්ල පැහැදිලි කර තියෙනව කියල කිව්වට බට තාම බෞද්ධ දර්ශනය හරියට අහු වෙලා නෑ ඒ නිසා ඔබ තුළ තියෙන මිත්‍යාදුශ්ටිය අයින් කරගන්න. ඒ වගේම ඔබ තාම මිත්‍යාදුශ්ටිය කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. සත්‍ය වටහා ගන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි
@ureshajayamali1050
@ureshajayamali1050 4 жыл бұрын
ගන දෙවියන් සරස්වතී මෑනියන් ලක්ශ්මී මෑනියන් මේ දෙවි වරුන් ගැනත් vedio එකක් කරන්නකෝ.මේ දෙවිවරුන්ට පහන තියන්න ඕන වෙලාවල්,ආරාදනා ගාතා එහෙම.පිං දෙන විදිය.මොකද ගොඩක් ගෙවල් වල මේ දෙවි වරුන්ට පහන තියන්වා
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
දන්නැත්නම් දැන ගන්න බලවත්ම දෙවියෝ ශිව දෙවියෝ 2 වනියට විෂ්නු දෙවියන් 3ට braක්ම දෙවියන්.
@denishashanmugamoorthy4783
@denishashanmugamoorthy4783 Жыл бұрын
Yes bro Siva Deviyo
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 9 ай бұрын
මෛත්‍රී බෝධිසත්වයෝ තමයි විශ්වයේ බලවත්ම කෙනා ❤❤
@pathumwickramashinghe3664
@pathumwickramashinghe3664 6 ай бұрын
Ai ubata deiyo kiuwada 😂
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 6 ай бұрын
කෝ එතකොට මෛත්‍රී බෝධිසත්වයෝ? උන්වහන්සේ එක. දෙවනියට වසවර්ති මාරයා. තුන ශිව දෙවියෝ 🙏
@rohithrn2638
@rohithrn2638 4 жыл бұрын
ලක්ෂ්මි මෑණියන් ගැන විස්තර ටිකක් දෙන්නකො
@SiriPala-r5h
@SiriPala-r5h 11 ай бұрын
බ්‍රහ්මයා ලොව මවයි විශ්නු එය පාලනය කරයි ඉශ්වර එය නසයි
@prasiyavlogs6400
@prasiyavlogs6400 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@Mr.Randew
@Mr.Randew 5 ай бұрын
ත්‍රිමුර්තියටම වඩා බලවත් ද ගණ දෙවියෝ 🧠🌏
@NimeshMadushanka-f9z
@NimeshMadushanka-f9z 23 күн бұрын
Ne
@tharangadehiliyadda-u9i
@tharangadehiliyadda-u9i 3 ай бұрын
පොඩ්ඩක් කතාව අඩු කරලා කියන්න😊
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව 3 жыл бұрын
සිව දෙව්යන්ට වදින ගතාවක් තිබෙද
@janakasanjeewa761
@janakasanjeewa761 4 жыл бұрын
Vatahee pin siduveewa!..
@alexahome4915
@alexahome4915 4 жыл бұрын
දේවාල ගානෙ ගිහිල්ලා තමන්ගේ තියන හැමදේම විනාශ කරගන්න හදන නිවෙස් වල ඉන්න අයව ඒකෙන් මුදවා ගන්නෙ කොහොමද ?
@nadeekakumari9799
@nadeekakumari9799 4 жыл бұрын
මම විශ්නු දෙවියන් වදිනවා හරියටම වදින ආකාරය කියලා දෙන්න අබතෙල් පහනක් තියන්න කිවෙ වරමක්තියනව කියල තියනවා වෙලාව බැ ලුවමත් කිව නමුත් ඔබ තුමගෙන් වෙලව බලගන ඔනෙ කොහොමද් කරගන්නෙ ඔබ තුමට බුදු සරනයි
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
කතා කරන්න 0763888766
@prasanbuddika2527
@prasanbuddika2527 4 жыл бұрын
ගුරුතුමනි ,,, මුලින්ම දෙවොලක් සකස් කර ගන්නෙ කොහොමද .. එ කියන්නෙ දෙවොලෙ යහන් හදන්නේ කොහොමද .. එලියෙ පහන තියන්න ඕනෙ කාටද දෙවොලෙ ඇතුලෙ පහන තියන්නෙ කාටද .. මගෙ වරමට එන දෙවියො සොහොන් කාලි අම්ම ...
@a.siriyalatha1563
@a.siriyalatha1563 4 жыл бұрын
Budu saranai
@kaveeshanethmi6490
@kaveeshanethmi6490 2 жыл бұрын
විෂ්ණු,ශිව,පත්තිනි,කතරගම,ඝණ ලක්ෂ්මී, සරස්වතී යන හින්දු දේවසංකල්ප ගැන බුද්ධ දර්ශනය තුල සදහන් වෙන්නෙ නෑ..මේ දෙවිවරු ඇත්තටම ඉන්නවද කියලා කවුද දන්නෙ...බොහෝ විටම මේ හින්දු දෙවිවරු මන:කල්පිත ඒවා බ්‍රහ්ම ලෝක වල ඉන්න බ්‍රහ්මයන් දෙවිවරුන්ට වඩා කල්ප ගණන් ආයුෂ භුක්තිවිඳින අය..දෙවියන්ට වඩා බලවත් අය..බ්‍රහ්මයන් ගැන බ්‍රහ්ම ලෝක ගැන බුදු දහමේ සඳහන් වෙනවා.
@ruchirasasanka4454
@ruchirasasanka4454 2 жыл бұрын
Mithyadrushtika modayo ne bn inne
@ruchirasasanka4454
@ruchirasasanka4454 2 жыл бұрын
Ube kathawa hari
@risandisihansa6207
@risandisihansa6207 Жыл бұрын
🥺🙏
@rasikanuwan2002
@rasikanuwan2002 Ай бұрын
NCN aiya mata danaganna one obata devi kenek hambela thiyanawada oya ekk katha karala thiyanawada?
@NCNCreation
@NCNCreation Ай бұрын
ow
@udayadias5391
@udayadias5391 Жыл бұрын
Shiva vishnu dedenama samanai,dennama ekkenk,
@pasanchethiya338
@pasanchethiya338 3 ай бұрын
Parvathi, paththini meniyo genath vidoo ekk dennko
@senukiasanya6241
@senukiasanya6241 2 жыл бұрын
කාලි මැණියන්ද කඩවර අප්පච්චිද සුනියම් දෙවියන්ද බලවත්.
@kuhantheeban8656
@kuhantheeban8656 3 жыл бұрын
Guru bramma,Guru vishnu,Guru devo maheshwaraha...
@keshararajapaksha4063
@keshararajapaksha4063 4 жыл бұрын
අංජනම් ගැන වීඩියෝ දාන්න
@lahirudilshan7
@lahirudilshan7 2 жыл бұрын
අනෙ ගුරුතුමනි......දෙවි වරුන්ට පහන පත්තු කරන්න....දිශාවක්.....වෙලාවක්.....තියනවද......ඉක්මනින් පිලිතුරක් ඕනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺
@surangarathnayake5340
@surangarathnayake5340 2 жыл бұрын
5.00 - 5.24 - ධර්ම දේවතා දිෂ්ටිය 5.24 - 5.48 - මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය - බුදු පහන තබයි. රාත්‍රී මුල යක්‍ෂ දිෂ්ටි සඳහා පහන් තබයි - 6.00 - 6.24 - මහ සොහොන් දිෂ්ටිය 6.24 - 6.48 - රීරි යක්ෂ දිෂ්ටිය 6.48 - 7.12 - සූනියම් මඞ්ඩි යක්ෂ දිෂ්ටිය 7.12 - 7.36 - කඩවර දිෂ්ටිය 7.36 - 8.07 - කළුකුමාර දිෂ්ටිය 8.07 - 8.24 - භද්‍රකාලි දිෂ්ටිය 8.24 - 8.48 - මදන යක්‍ෂ දිෂ්ටිය 8.48 - 9.12 - ගොපලු යක්‍ෂ දිෂ්ටිය 9.12 - 9.36 - බහිරව දිෂ්ටිය 9.36 - 10.1 - කොහොඹ යක්‍ෂ දිෂ්ටිය රාත්‍රී මැදියම දේවතාවුන් උදෙසා පහන් තබයි - 10.01 - 10.23 - ගම්භාර සූනියම් දේව දිෂ්ටිය 10.23 - 10.47 - දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය 10.47 - 11.36 - කතරගම දේව දිෂ්ටිය 11.36 - 12.00 සත්පත්තිනි දේව දිෂ්ටිය 12.00 - 12.12 - සරස්වතී දේව දිෂ්ටිය 12.12 - 12.24 - විෂ්ණු දේව දිෂ්ටිය 12.24 - 12.36 - ඊශ්වර දේව දිෂ්ටිය 12.36 - 1.00 - සතරවම් දේව දිෂ්ටිය 1.00 - 1.24 - සුමන සමන් දේව දිෂ්ටිය 1.24 - 1.48 - විභීෂණ දේව දිෂ්ටිය 1.48 - 2.00 - ශක්‍ර දේව දිෂ්ටිය 2.00 - 2.24 - නව ග්‍රහයන් 2.24 - 3.00 - යම රජු 3.00 - 3.24 - මරු 3.24 - 3.48 - මුහුදු මණිමේඛලා 3.48 - 4.00 - අසුර 4.00 - 4.24 - පංච ශිඛ 4.24 - 5.00 - චිත්‍රිනී මරදුති 5.00 - 5.24 - ධර්ම දේවතාවා 5.24 - 5.48 - මහා බ්‍රහ්මයන් 5.48 - 6.00 - සන්නි දේවතාවා මෙයිට අමතරව 4.30 - 6.00 ලක්‍ෂ්මී දේවිය 4.30 - 4.56 - දෙවොල් දෙවියන් 6.12 - 6.24 - නාථ දෙවියන් මෙම වේලාවන් භාවිතයේදී එදින ඉර උදාව අනුව සංශෝධනය විය යුතු බවද වටහා ගත යුතුයි. එය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙම එක් දෙවියෙකුට පහන් තැබිය යුතු නිවරැදි වේලාව සාදා ගන්නා ආකාරය පහත වේ. 2018.7.3 පහන් තබන්නේ නම්, 7.3 ඉර උදාව = 5.59 දෙවියන් උදෙසා පහන් තබන ඉහත වේලාවන්, ඉර උදාව උදේ 6.00 ට සිදුවූවා යැයි සලකා සාදා ඇත. එම නිසා 7.3 වන දින ඉර උදාව සිදුවී ඇත්තේ 5.59 ටය. එනම් සම්මත වේලාව වන උදේ 6.00 ට වඩා විනාඩියක් අඩුවෙනි. එමනිසා ඉහත දෙවියන් උදෙසා පහන් තබන සියලු වේලාවන් හා අවසන් වන වේලාවන් විනාඩියක් අඩුකර සාදා ගත යුතුය. උදාහරණයක් ලෙස කාලි මෑනියන් උදෙසා ජුලි 3 වන දින පහන් තැබිය යුත්තේ රාත්‍රි 8.7 ට නොව 8.6 ටය. ඉර උදාව උදේ 6.00 ට සිදුවන ඕනෑම දිනක ඉහත සඳහන් වේලාවන් කිසිදු සංශෝධනයක් නොකර ගත හැක. උදාහරණයක් ලෙස 2018.7.5 සිට 2018.7.9 දක්වා ඉර උදාව ලිතේ සඳහන්ව ඇත්තේ උදේ 6.00 ටය. මෙම දිනයන් හි කාලි මෑණියන් උදෙසා තබන පහන රාත්‍රී 8.7 ටම තැබිය හැක. පහන් දැල්වීම උදෙසා බහුලව භාවිතා කරන පොල්තෙල්වලට අමතරව විවිධ තෙල් වර්ග භාවිතා කරගනු ලබයි. ඒ අතර එලඟිතෙල්, පස්තෙල්, අබතෙල්, ප්‍රධාන තැනක් ගනී. මෙම එක් එක් තෙල් වර්ගය එක් එක් දෙවියන්ට විශේෂ වේ. එනම් සූනියම් දෙවියන්, ගන දෙවියන් හා විෂ්ණු දෙවියන්ට එලඟිතෙල් පහන් දැල්වීම විශේෂ වේ. ලක්‍ෂ්මී දෙවියන්ට පස්තෙල් පහන් ද, ශිව දෙවියන්ට, කතරගම දෙවියන් හා සමන් දෙවියන්ට අබතෙල් පහන්ද විශේෂ වේ. Copied
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
එතකොට 6 න් පස්සේ බුදුන් වදින්න හොද නැද්ද ...🙏
@srimathiamarasingha5647
@srimathiamarasingha5647 3 жыл бұрын
වරම්ලාබීන්ට මේ දෙවිවරුන්ගෙන් ලැබෙන වරප්‍රසාද මොනාද අපි අනිවාර්යයෙන්ම මේ දෙවිවරුන්ට පහන් තියන්න ඕනෙද ඒ ගැන පහදා දෙන්න තෙරුවන් සරණයි
@sanjayabandara2590
@sanjayabandara2590 3 жыл бұрын
විශ්ණු සහා ශිව දෙවියන් දෙදෙනාම එක්කෙනෙක්ද නැතිනම් දෙදෙනා අතර නෑ සම්බන්දයක් තිබේද
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
ඒ විදුය තමයි බුදු හාමුදුරු වෝ රාවනා රජතුමා . ජේයූස් වහන් සේ.
@madushanperera2369
@madushanperera2369 3 жыл бұрын
සක්‍ර දෙවියෝ කියන්නේ
@hirusha4046
@hirusha4046 3 жыл бұрын
Ayye shani gana video ekak
@chandimashanuka6263
@chandimashanuka6263 4 жыл бұрын
Mata dena ganna one 'Durga' dewiya gena obata puluwanda eka genath video ekak denna 🙏
@kaveeshanethmi6490
@kaveeshanethmi6490 2 жыл бұрын
බුදු දහමෙ කොතනකවත් විෂ්ණු දෙවියන්ට බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා බාර දුන්නා සදහන් වෙන්නෙ නෑ..ශාසන ඉතිහාසය තුල සදහන් වෙන්නෙත් නෑ...මේ විෂ්ණු සංකල්පය හින්දු ආගමේ සදහන් වන සංකල්පයක්..බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා බාර දුන්නෙ උපුල් වන් දෙවියන්ට..විෂ්ණු දෙවියොයි උපුල්වන් දෙවියොයි පටලගන්නෙපා..හින්දු ආගමේ උගන්වන්නෙ නිත්‍ය ,සුඛයි, ආත්ම ගැන..බුද්ධ ශාසනය වෙනත් ආගම් වල ඉන්න මිත්‍යා දෙවිවරුන්ට බාර දෙන්නෙ නෑ..සක්ර දෙවියන් කියන්නෙ මොලේ නැති කෙනෙක් නෙවෙයි..හරියට සොයල බලල කතා කරන්න..මුදල් ලබා ගන්න හිතාගෙන බුදු දහම විකෘති කරන්න උත්සාහ කරන්නෙ පා..ඒක මහ පවක් තෙරුවන් සරණයි.
@NCNCreation
@NCNCreation 2 жыл бұрын
මට තේරෙන විදිහට ඔබ බුදු දහම ගැන අබමල් රේණුවක් වත් නොදන්න කෙනෙක් බව හොඳටම පැහැදිලිය. හින්දු ආගමේ තියෙන දේවල් ඇත්ත නෙවෙයි කියලා කියලා හිතන ඔබ බුදු දහමේ තියන දේවල් ඇත්ත කියල කොහොමද ඔබ කියන්නෙ ඒකත් ඔබ පොතෙන් ඉගෙනගත්ත දෙයක් කියලා අමතක කරන්න එපා. මම කතාකරන්නේ පොතෙන් ඉගෙන ගත්ත දේවල් නෙවෙයි . මනසින් සොයා ගත්තු දේවල්. බණ පොතේ සඳහන් නැති දෙවිවරු මිලියන් ගානක් දෙව් තලවල වෙසෙනවා. ඒ බව පොතෙන් ඉගන ගත්තු ඔබ වැනි අය දන්නෙ නෑ. මොකද පොතකට කොටු වෙච්ච දැනුමක් ඇති අය නේ ඔබ වැනි අය. පොත පැත්තකින් තියලා විශ්වය දිහා බලන්න දවසක ඔබට තේරේවි. කෙනෙක් නම් කරනකොට විවිධ නම් තියෙනවා. උපුල්වන් දෙවියන් විෂ්ණු දෙවියන් ආදී නම් සඳහන් වුණත්. ඒ අයට අදාල ක්‍රියාවන් සොයා බලන්න තකොට ඔබට සත්‍ය වටහා ගන්න ලැබේවි. මුළු ලෝකෙම ආගම්වලට බෙදිලා කුලල් කා ගත්තට දෙව් තලවල ඉන්නේ යම් අවබෝධයක් තියෙන අය. ඒ අය කොටසක් ධර්ම මාර්ගයේ ගිය අය. තව කොටසක් කුසලය පින මත දෙව් තලවල ඉපදුණු අය. ඒ දෙගොල්ල ම බෞද්ධ දර්ශනයට එකඟයි. ඔබේ පටලවා ගැනීම් නිවැරදි කරගන්න. එහෙම නැතිනම් මෙවැනි කමෙන්ට් දාන එකෙන් වලකින්න. මොකද ඔබේ දැනුම පොතකට සීමාවෙලා අන්තගාමී වෙලා කියලා හොඳටම තේරෙනවා තෙරුවන් සරණයි.
@Parliment-lovers
@Parliment-lovers 3 ай бұрын
🤣​@@NCNCreation
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
බල්ලන් සපා කෑමක් උනාම අදුන් පේන්නෙ නෑ කියන්නෙ ඇයි? ඒක නිවැරැදි කරගන්න යම්කිසි මාර්ගයක් තියෙනවා ද?
@AjithKumara-my8sy
@AjithKumara-my8sy 3 жыл бұрын
"අදුන්" කියන්නේ මොකක්ද?
@ThushariDarshika
@ThushariDarshika 4 ай бұрын
😮😮
@nalinprasanna2718
@nalinprasanna2718 3 жыл бұрын
මට ගොඩාක් පුශ්න ⁣ගොඩක් තියෙන වා මට සමාවෙලා දුරකථන අංක ය දෙනවද තෙරැවන් සරණයි
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
0763888766
@sanjayabandara2590
@sanjayabandara2590 3 жыл бұрын
Vishnu deviyan sahashiwadeviyan dennam ekkenekd nethinm wishnu deivyan shiva devinge puthek hri ehema sambamdyk tiyenwd
@thilinijayasekara4034
@thilinijayasekara4034 3 жыл бұрын
Shiva deviyange Massina vishnu deviyo
@yogadharmasena4297
@yogadharmasena4297 Жыл бұрын
Mama asama devi kenek sri mama siva deviyan ge kalawak praguna karmin yanwa siwa deviyan ta pahana thiyala thami yoga egena ganne ob thumata boma pin. Mage you tub aka balanna. Yoga dharma sena link aka... 🇮🇳
@dulminimaduwanthi5857
@dulminimaduwanthi5857 4 жыл бұрын
Theruwan saranai
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Shiwaparwathita kanthawan pahana tiyanna hodada kiyatada tiyanna uda kiyatada pahana tiyanna
@shironiudayakanthiwanigasu1965
@shironiudayakanthiwanigasu1965 4 жыл бұрын
Sir I have ganadevi manta I got one ganadevi house but that one some people used one this house I will get and I keep my home in side it's good or bad please let me know sir
@madushanmaduwil8048
@madushanmaduwil8048 4 жыл бұрын
Narayan narayan
@SandaruKalhara-z6r
@SandaruKalhara-z6r Ай бұрын
Maha ganapati ge avatar kenk na Ganesh maha ganapati kiyane kauda
@monicakuwait49
@monicakuwait49 4 жыл бұрын
👍👍👍👍🙋‍♀️🙋‍♀️
@shihanumesh3427
@shihanumesh3427 4 жыл бұрын
Shiva varamak yanu kumakda pahadili karannako...
@wrildanimals5356
@wrildanimals5356 Жыл бұрын
Har har Mahadev
@somalata8889
@somalata8889 4 жыл бұрын
Oba lhumata bohoma slhulhi hoda lharana vidihata pahadili kirimak
@zombies5596
@zombies5596 3 жыл бұрын
බුදුවෙන්නෙ නම් අසන්කෙය කල්ප ගානක් යයි විශ්නුට ,
@kosalamendis2443
@kosalamendis2443 2 жыл бұрын
මොකද්ද ඒකට හේතුව?
@dilkikavisha8279
@dilkikavisha8279 Жыл бұрын
Mantra bale wadima shiwa daviyan Maha daviyan,,Maha brhma siyalla mawanawa Aya ayya elagata visnu davi lankawa buddagama araksha karana 3 Dena 3 akarayen balawath siyalla mawanne Maha brhma
@anushankakulasekara9213
@anushankakulasekara9213 Жыл бұрын
mahathaya mithyadushtika deviyangana pahadannako
@masenarath9255
@masenarath9255 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushanilanthi9260
@danushanilanthi9260 4 жыл бұрын
Waramak thiyena kenekta kalukumara dosaya thibboth warama hariyata karagena yanna berida guruthumani..
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 54 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
බහිරව වරම
20:47
දැඩිමුණ්ඩ නාග දේවාලය Dedimunda naga Dewalaya
Рет қаралды 5 М.