Epson L8050 Photo Printer Unboxing | Your home photo printer

  Рет қаралды 10,930

Crazy Madz Diaries

Crazy Madz Diaries

Күн бұрын

Пікірлер: 46
@luckyonlinestore5449
@luckyonlinestore5449 8 ай бұрын
Thank you for great vedio ❤
@CrazyMadz
@CrazyMadz 8 ай бұрын
Thank You…🥰🥰🥰
@nuwansandagiri2384
@nuwansandagiri2384 Жыл бұрын
wooow...❤
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
සදගිරි මහත්තයා ස්තූතියි
@wadeeahmahdi4908
@wadeeahmahdi4908 8 ай бұрын
hello brother > when i print photo its not came similar to the phone screen if i put auto color printing > and still not received to the correct result what can i do because i have photography photo to print
@CrazyMadz
@CrazyMadz 8 ай бұрын
It will not come automatically. By default printer will select plain paper settings. If you need to print photo you have to select paper type COLOR mode and print quality. Then you can get the correct result. Else you will get normal colour print which is not looking good
@velukarthikeyan6082
@velukarthikeyan6082 Жыл бұрын
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
My Velu thank you 🥰🥰🥰🥰
@gadgetshow6237
@gadgetshow6237 9 күн бұрын
Ayye math mekk gaththa photo print walata hoda peper eka kiyannako
@CrazyMadz
@CrazyMadz 9 күн бұрын
@@gadgetshow6237 luster paper silkey paper තමයි මම නම් පාවිච්චි කරන්නෙ. ඉස්සර ලංකාවෙදි මම Papers ගත්තෙ යක්කල Vismass එකෙන්. එයාලා ගාව හොද Papers තියෙනවා www.vismass.lk/
@manojrathnayaka4348
@manojrathnayaka4348 4 күн бұрын
L8050 VS L8050 wenasa mokadda ayya
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
එකම නම්බර් එක නේද වෙනසක් නෑ🤣. 8050 vs 1850 වෙනස තමයි Overflow ink tank එක ප්‍රින්ටර් එක ගලවන්නෙ නැතිව Replacement කරන්න පුලුවන්. Eco Ink Tank එක Printer එකටම සම්බන්ධ කරලා නිසා ප්‍රවාහනය පහසුයි. L8050 එකේ සමහර වෙලාවට තීන්ත ටැංකිය ගැලවෙනවා ප්‍රින්ටර් එක එහාමෙහා කරද්දි. ප්‍රින්ට් කොලිටි එක නම් සමානයි දෙකේම මේක මට දැනුන විදිහට ප්‍රින්ට් Speed එක වැඩියි
@BuildersBench
@BuildersBench Жыл бұрын
have you tried using glossy photo paper? not the RC satin type.. can you notice any visible shark teeth when using glossy photo paper? thanks!
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
I have tried many papers including premium glossy. What I noticed is more saturated colors in yellow with gloss papers. Sharpening is more in glossy compard to Matt paper but no visible roller marks. My Favourite is RC Stain. All the papers are good but everyone has own favorite flavors
@BuildersBench
@BuildersBench Жыл бұрын
@CrazyMadz upto what gsm have you tried on glossy papers? i'm really aiming to get this printer for brochures,photos and id printing. really worried for roller and teeth marks as it is really a problem for the L5290. and yeah satin papers are so good
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
@@BuildersBench I have used 260GSM paper.
@sourabhpaul
@sourabhpaul Жыл бұрын
Hlw Sir....can i print Matte photo paper in this printer...plzz reply
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
Yes you can use any photo paper with this printer. Matt, Gloss, RC Satin, RC Silky, Plastic Cards,CD
@worldlink4001
@worldlink4001 Жыл бұрын
Oya printer eke print cost eka kohomada balanne? 12x18, 10x15 ehema borderless print ganda widiyak nadda?
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
L8050 ගන්න පුලුවන් A4තමයි ඕනනම් දිග අතට ඕන තරම් ප්‍රින්ට් පුලුවන් රෝල් පේපර් එකක් දීලා උදා 8x26. 12x18 ගන්න මේකෙම L18050 කියන එක ගන්න පුලුවන්. ඒක පොඩ්ඩක් මේකට වඩා ගනන්. සිංගප්පූරැ ඩොලර් 700ක් විතර වෙනවා. ඇල්බම් ප්‍රින්ට් කරන්න උනත් හොදයි මේ සයිට් එකෙන් ගනන් බලන්න s.lazada.sg/s.bvAod මම ගණන් හදපු හැටියට 4Rපොටෝ එකක් ප්‍රින්ට් කරන්න රැපියල් 10-12අතර වියදමක් තීන්ත වලට යනවා - Epson standard eka අනුව. Per full ink fill 2100 4R pages. Ink bottle 6 ක් සිංගප්පූරැ ඩොලර් $102
@Vidzhut
@Vidzhut Жыл бұрын
Compared with canon G570?
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
I haven’t tested Canon G570 so cannot compare.
@saadhanacomputers196
@saadhanacomputers196 10 ай бұрын
Far better than g 570. Canon has noise issue
@Thilakasiri-n7c
@Thilakasiri-n7c 10 ай бұрын
මට නම් වැදගත් L 805 printer ය ඕපන් කර කර ගන්න මේ වීඩියෝව වැදගත් ස්තුතියි ඔබට
@CrazyMadz
@CrazyMadz 10 ай бұрын
බොහොම ස්තූතියි🥰🥰
@unclejohns
@unclejohns Жыл бұрын
How fast to print at rpm quality?
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
As I tested high quality 4R photo print in silky paper takes 12-20 seconds. A4 photo print normal quality 40-55 seconds high quality A4 photo print 60-100 seconds. Quality of the print is very good. However this is suitable for home printing only which is time is no concern. Compared to professional printers speed matters in some situations like on location photo printing at a wedding function.
@unclejohns
@unclejohns Жыл бұрын
Compared to l3250 printer, this looks much faster. I print 5x7 inches at RPM quality, which I think is maximum resolution. Takes minutes not sevonds
@gadgetshow6237
@gadgetshow6237 24 күн бұрын
Ayye mn mekema L18050 A3 එක ගන්න ඉන්නේ මේ විදිහටමද සෙටප් කරන්න තියෙන්නේ සහා එක හොදයිද ඔයාව සම්බන්ධ කරා ගන්න වට්සැප් අංකය එවන්න ❤️🙏
@CrazyMadz
@CrazyMadz 24 күн бұрын
@@gadgetshow6237 සෙටප් කරන්නෙ ඔය විදිහටම තමයි. කිසිම වෙනසක් නෑ. අනිත් දේ තමයි ප්‍රින්ටර් එකට තීන්ත දානකොට ඔරිජිනල් ඒවම දාන්න.
@avishkajayalath4281
@avishkajayalath4281 12 күн бұрын
​@@CrazyMadzl18050 machine ekath ekka ganna hoda laminate machine eka mokakda? (12-18 size laminate kara ganna puluwan)
@CrazyMadz
@CrazyMadz 12 күн бұрын
@ Hot laminate කරන්නද Cold Laminate කරන්නද?
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 6 ай бұрын
පොඩ් පොටො එකක් ගන්න බැරි ද එක සයිස් එකක් විතරද පුළුවන්
@CrazyMadz
@CrazyMadz 6 ай бұрын
පුලුවන්. උපරිම සයිස් එක A4 ඒ අතර ඕනම ප්‍රමානයක පොටෝගන්න පුලුවන්. A4 වලට වඩා විශාල ඒවා ගන්න මේකෙම L1850 කියන එක ගන්න ඒකෙන් A3 ප්‍රමාණය වෙනකං ගන්න පුලුවන්
@Kasun_Hettiarachchi_UK
@Kasun_Hettiarachchi_UK Жыл бұрын
ප්රින්ටෙර් සෙට් කරනකොට නෙරංජන් මහත්තයා ත් එනවා දැක්කේ මම විතරද ?
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
නෙරන්ජන් මහත්තයා ඉතිං 24x7 නේ
@maclanstudio
@maclanstudio Жыл бұрын
meka A4 neda 12x18 be neda
@CrazyMadz
@CrazyMadz Жыл бұрын
ඔව් මේක A4 විතරයි. මේකෙ A3 එකකතුත් තියෙනවා. L18050 තමා මොඩල් එක
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 6 ай бұрын
කීයද මිළ
@CrazyMadz
@CrazyMadz 6 ай бұрын
මම ගන්නකොට සිංගප්පූරැඩොලර් 480ක් වගේ
@amilanuwanpiyathilaka9754
@amilanuwanpiyathilaka9754 7 ай бұрын
මාත් ගත්තා අද 125000/=
@CrazyMadz
@CrazyMadz 7 ай бұрын
Niyamai
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 6 ай бұрын
@@amilanuwanpiyathilaka9754 හා
@DamayanthiGamage-fr9st
@DamayanthiGamage-fr9st 6 ай бұрын
පෝන් එකෙ පොටෝ එකත් ලස්සනට එනවද
@hiranyanethmini3971
@hiranyanethmini3971 2 ай бұрын
12x18 size print karanna puluvanda
L8050 - Setting Up a Printer
7:31
Epson Video Manuals
Рет қаралды 238 М.
Lustre or Matte or Glossy? Which Paper Is Best For Printing Your Photograph?
7:36
Let's Click Photography
Рет қаралды 114 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Epson ET-8550 photo printer - Never seen prints like this
4:45
How Much It ACTUALLY Costs to Tour Europe
27:11
Crazy Madz Diaries
Рет қаралды 990
Samsung S25 Ultra vs iPhone 16 Pro Max Camera Battle
18:26
Mrwhosetheboss
Рет қаралды 3,2 МЛН
How I Got a Schengen Visa (and You Can Too)
18:28
Crazy Madz Diaries
Рет қаралды 1,9 М.
Schengen  Visa Sinhala  |  @LokaSancharakaya | new update | 2024
6:38
Loka Sancharakaya
Рет қаралды 1,1 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.