ErandaM x Minhaj Tk - Sundara Sukumaliya (සුන්දර සුකුමලියා) | Official Music Video 2024

  Рет қаралды 62,894

Wink Productions

Wink Productions

Күн бұрын

‪@ErandaMOfficial‬ x Minhaj Tk - Sundara Sukumaliya (සුන්දර සුකුමලියා) Official Music Video
Stream | Download - bnfr.link/sund...
🎵 Audio Credits”
✘ Artist - ErandaM X Minhaj TK
✘ Melody - EVO Beats
✘ Lyrics - Ansaf Ameer
✘ Rap Lyrics - Minhaj TK x Ansaf Ameer
✘ Music - EVO Beats
✘ Mixed & Mastered - Azim Ousman @ Azim Ousman Studios
🎬 Video Credits”
▪️ Director & Script - Sandesh Bandara
▪️ Cinematography - Dinuk Chamod
▪️ Camera Assistant - Tharaka Sandaruwan
▪️ Art Director - Sandesh Bandara
▪️ Edit & Color - Kasun Kavinda @ Kasun Kavinda Studious
▪️ Hair & Makeup - Glamour by Iresh Eranga
💇 Eranda’s Hairstyle Done by - Ravindu Deshan @ Hair Avenue
Costume Designer: Viran Siriwardana - WOLV COLOMBO
Location : Dreamworld
Choreographed By: Rashika Prabath
Cast : Poorni Nishanga , Piyumi Dismanthi , Thakshila Maduwanthi , Shenayaa Jayasingha
Lyrics’
Tring Tring ආලෙ ඩබල් දාලා සයිකලේ
Love You කියන්නෙ මං තාම වින්කලේ
පිං පොං බෝලෙ වගේ ආදරේ මගේ
යන්තම් කියන්න මට ආදරෙයි නගේ
මං ගොරකා නුඹ වරකා
හිත නැද්ද ගැලපුනේ
රන් මැණිකා මංගලිකා මං නෑනෙ පැරදුනේ
සුන්දර සුකුමලියා උකුලෙ තියාලා
පුලුළුකුලෙ තියාලා
හිත මටම ලියාලා
ගින්දර ගමන නුඹේ වරල ගසාලා
රතු මල් ගවසාලා
මගෙ හිත සනසාලා
Rap
පව්ඩර් නාලා සුදු බේබි සබන් ගාලා
කොට ගවුම හිරට ඇඳලා නගා පෝනිටේල් දාලා
යනකොට ගස්සා හිත අස්සෙ හොඳට වැස්සා
පැණි වරකා මදුල මැස්සො වැඩිය අරං යනවා උස්සා
ඔය කෝඩු හිතට ආලෙ තිතට හීන පැටලුනේ
මනමාලකමට මාර දෙවැට ගාව නැවතුනේ
මා ගාව ඉන්න කියලා කිරි මාලු දෙන්න උයලා
ඉඟි බිඟි පාලා හිත අස්සෙ හිරවුනේ
මං ගොරකා නුඹ වරකා
හිත නැද්ද ගැලපුනේ
රන් මැණිකා මංගලිකා මං නෑනෙ පැරදුනේ
සුන්දර සුකුමලියා උකුලෙ තියාලා
පුලුළුකුලෙ තියාලා
හිත මටම ලියාලා
ගින්දර ගමන නුඹේ වරල ගසාලා
රතු මල් ගවසාලා
මගෙ හිත සනසාලා
යසයි නුඹේ දාංගලේ දැක්කම මං සරුංගලේ
ටික ටික යනකොට උඩ දුන්නම ආලේ
අතේ තියෙන සාස්තරේ ආල වඩන මෝස්තරේ
හිරිගඩූ පිපෙනව සීතලට දවාලේ
මං ගොරකා නුඹ වරකා
හිත නැද්ද ගැලපුනේ
රන් මැණිකා මංගලිකා මං නෑනෙ පැරදුනේ
සුන්දර සුකුමලියා උකුලෙ තියාලා
පුලුළුකුලෙ තියාලා
හිත මටම ලියාලා
ගින්දර ගමන නුඹේ වරල ගසාලා
රතු මල් ගවසාලා
මගෙ හිත සනසාලා
Special Thanks :
M Mahroof (TK’s Dad)
Thanuri Nimasha (Keesha)
Tara Micahya
Nirusha Fernando
Nicoli Enaya
Ansaf Ameer
Ravishan Dais
Stanley Raj
Krishanthi Niroshan
Mr Abdul Hadi (SAR)
Kasun Madushanka - Desawana Music
Shenal Maddumage (Funky Dirts)
Mario Ayeshmantha
Praneeth Tilan - BONFIRE
Team Wink - Michael Angelo , Gihan Angelo , Thanuri Nimasha
#SundaraSukumaliya #ErandaM #MinhajTk #TringTringAlee

Пікірлер: 65
@erandi_malsha
@erandi_malsha Ай бұрын
අහුවොත් ආයෙත් ආයෙත් අහන්න හිතෙන වචන ❤️වගේම hit වෙන beat එකක් ❤️ එක්ක melody එක ❤️... සුන්දර සුකුමලියා මේක අනිවාර්යයෙන් hit වෙන්න ඕන song එකක් ❤️ 🔥🔥🔥ජය වේවා team එකට🔥🔥🔥
@user-xm9df5kv1e
@user-xm9df5kv1e Ай бұрын
Super වැඩක් චූටි අයියේ 💗💗💗සප් එක අපෙන් හැමදාම...💗💗💗love u
@padmalathalatha7706
@padmalathalatha7706 Ай бұрын
ලස්සනයි ජයවේවා
@ErandaMOfficial
@ErandaMOfficial Ай бұрын
Yoo Yooo සැපක් කාලෙකින්... 🔥🥂 කට්ටියටම Thank You සප් එකට... සෙට් එක අපේ Production එකත් Subscribe පාරක් දාගෙන යන්න මේ වගේම ලස්සන වැඩ ටිකක් තව ලගදීම බලාපොරොත්තු වෙන්න... ජය වේවා හැමෝටම 😘🖤🥂
@Asha_MusicLK
@Asha_MusicLK Ай бұрын
Beautiful work malla.. my congratulations ❤️❤️💐
@shenalmsounds
@shenalmsounds Ай бұрын
ජය වේවා සෙට් එකටම 😍
@Music-ku8cl
@Music-ku8cl Ай бұрын
TikTok එකේ වයිරල් වෙනවා සත්තයි
@MinhajTK-u2d
@MinhajTK-u2d Ай бұрын
Jayawewa ❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Super song 🎵 👌 good singer 🎵 👌 Super dance
@lahiruashen6326
@lahiruashen6326 Ай бұрын
ලංකාවේ...හිට්ම සිංදුව❤❤❤❤
@hishamahamath3456
@hishamahamath3456 Ай бұрын
Adee maru bag
@IsharaNilanjana
@IsharaNilanjana Ай бұрын
ලස්සනයි විඩියෝ එක පටිට ලස්සනයි ❤❤❤❤❤❤
@ChanakaNagodaOfficial
@ChanakaNagodaOfficial Ай бұрын
Congratulations Brothers ❤🎉
@risnafasi9712
@risnafasi9712 Ай бұрын
Lassanai superb.❤❤❤
@AselaNiroshan-nq5bp
@AselaNiroshan-nq5bp Ай бұрын
Sha maru maru ❤💓💗😆
@darshanaprasad1691
@darshanaprasad1691 Ай бұрын
සුපිරියක් තමා ඉතින්... ජය වේවා කොල්ලෝ..... 💪
@KMKasun
@KMKasun Ай бұрын
ජයවේවා ❤
@AzimOusman
@AzimOusman Ай бұрын
Let's go!!! ✊
@user-cu7ee1ys6w
@user-cu7ee1ys6w Ай бұрын
සුපිරි සැපක් ❤
@nirusha-fernando
@nirusha-fernando Ай бұрын
wow Love this 🤍 keep it going 💪👌
@dulanipieris8107
@dulanipieris8107 Ай бұрын
Ane niyamaii 👍👍 eranda aiyaa... 🎉🎉
@nayomiwelagedara8523
@nayomiwelagedara8523 Ай бұрын
Patta pata pata bro ❤❤🎉🎉🎉🎉Jayawewa.. ❤
@CHATHURANJANAMADZ
@CHATHURANJANAMADZ Ай бұрын
🎶❤️‍🔥💥🎶
@user-unknown431
@user-unknown431 Ай бұрын
@susanthabandara7923
@susanthabandara7923 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sameeramadhusanka-l8p
@sameeramadhusanka-l8p Ай бұрын
jaya wewa👍👍
@tarithUdara
@tarithUdara Ай бұрын
සුපිරි 🔥
@thanurimudalige543
@thanurimudalige543 Ай бұрын
Lassanai ❤
@soheilycreations6078
@soheilycreations6078 Ай бұрын
Elama...jaya❤✌
@nikithadezilva8045
@nikithadezilva8045 Ай бұрын
ජය වේවා ♥️💫
@lahiruashen6326
@lahiruashen6326 Ай бұрын
1.25×speed අහන්ට....❤❤❤❤
@Shiyenshayan
@Shiyenshayan Ай бұрын
Wow well done Super 🔥🔥🔥
@ruwanchandana5
@ruwanchandana5 Ай бұрын
සුපිරි වැඩක් මරු ❤❤❤❤
@malingalakruwan2395
@malingalakruwan2395 Ай бұрын
🤙🤙🤙🤙
@mjsandamali4083
@mjsandamali4083 Ай бұрын
❤❤❤❤❤❤❤wooooow
@himalmr.oneway7662
@himalmr.oneway7662 Ай бұрын
Supperb job bro...😍
@fevicrylhobbyideassrilanka8766
@fevicrylhobbyideassrilanka8766 Ай бұрын
Jaya wewa Era ❤❤ keep it up Brother
@ThadulaRajakaruna
@ThadulaRajakaruna Ай бұрын
Niyamai machn 🔥
@Kavishka.MadhumaIGimhana-h5b
@Kavishka.MadhumaIGimhana-h5b 27 күн бұрын
❤❤❤
@user_k362
@user_k362 Ай бұрын
yow yowww❤
@glamourbyiresheranga4111
@glamourbyiresheranga4111 Ай бұрын
🌹🌹🌹🌹🌹❤❤
@94travellers
@94travellers Ай бұрын
Superb mchn...❤
@ninx9571
@ninx9571 Ай бұрын
🔥🔥🔥🔥 eeeyyyy !!!
@mohamedfayas31
@mohamedfayas31 Ай бұрын
❤❤❤❤
@Sasikavideonew
@Sasikavideonew Ай бұрын
Super song ❤
@lashanimadubashini5458
@lashanimadubashini5458 Ай бұрын
Stunning malli❤
@oshadhivimarsha3535
@oshadhivimarsha3535 Ай бұрын
❤❤❤❤❤ Supiriyak Eranda aiyaa ❤️🔥
@RajapakshaAnoja
@RajapakshaAnoja Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RangikaSilva-e5s
@RangikaSilva-e5s Ай бұрын
Good luck malli 🎉❤❤❤❤❤🎉
@harshanachandrawansha3649
@harshanachandrawansha3649 Ай бұрын
Baharen eke ape kollek
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 Ай бұрын
Good ❤
@lalanisk8696
@lalanisk8696 Ай бұрын
0.75 speed Ahanna
@anurudda4069
@anurudda4069 Ай бұрын
Monada ban me sindu melo rahak tiyenoda kiyahnko....Bada dagalnawne tikk ahnkota..nidakin.....
@UdaraAravida
@UdaraAravida Ай бұрын
👎Bad
@sameeramadhusanka-l8p
@sameeramadhusanka-l8p Ай бұрын
jaya wewa👍
@navodmishara3057
@navodmishara3057 Ай бұрын
@thusharaweerarathna331
@thusharaweerarathna331 Ай бұрын
❤❤
@sumihithanirmal4793
@sumihithanirmal4793 Ай бұрын
❤❤❤❤❤
@Saga_Guruge
@Saga_Guruge Ай бұрын
@user-gu5xq3wu3i
@user-gu5xq3wu3i Ай бұрын
@sumeshdesilva7284
@sumeshdesilva7284 Ай бұрын
@lakmalrandeniyage7549
@lakmalrandeniyage7549 Ай бұрын
@SriLankini
@SriLankini Ай бұрын
❤❤❤
@srimali-fernadez
@srimali-fernadez Ай бұрын
❤❤❤
@KeshanDhanuddara
@KeshanDhanuddara Ай бұрын
❤❤❤
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 46 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН
Deshakapaluwo ( දේශකාපාළුවෝ ) - JEIZER x SHASHIKA x K S
3:42
දෙන්නම් ජම්බෝ | DENNAM JAMBO @NaughtyProductions
4:54
Naughty Productions
Рет қаралды 1,2 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН