ජනයි ප්‍රියයි PLUS Video - ලණුව ( Lanuwa ) 🪢 | ලණු දෙන්නෙත්, ලණු කන්නෙත් පරිස්සමින් 😄

  Рет қаралды 1,003,626

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 1 700
@thilanamarasinghe9332
@thilanamarasinghe9332 2 ай бұрын
ඒක නම් සුපිරියි.දෙන්නගෙම රගපෑම විශේෂයෙන් සාත්වික අභිනය අති විශිෂ්ටයි. කුණුහරුපයි දෙපැත්ත කැපෙන වචනයි නැතුව මිනිස්සු හිනස්සවන ඔබ දෙදෙනාටම සුබ පැතුම්...!!!
@Healing_Care_Physio
@Healing_Care_Physio 2 ай бұрын
අපේ ඉස්සරහ ගෙදර අංකල් පලංචියෙන් වැටිලා එකතැන. පුලුවන් හැමෝම එයාට ආශිර්වාද කරගෙන යන්න please
@dilshanadikari21
@dilshanadikari21 2 ай бұрын
මේකේ ගොං ආතල් ගන්න එපා බං.😂
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 2 ай бұрын
Eka thana kuwwe thaama palanchiya yatada😂😂
@Yasindu-c3t
@Yasindu-c3t 2 ай бұрын
පලංචියට කොහොම ද දැන්?😂😂😂
@DinujaNadun-wr8py
@DinujaNadun-wr8py 2 ай бұрын
ඇයි ඉස්සරහා ගෙදර අන්කල්ද උබේ තාත්තා 😂
@AnilHettiarachchi-g7j
@AnilHettiarachchi-g7j 2 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
@maliya3927
@maliya3927 2 ай бұрын
අම්බෝ යකෝ 😹😹 දුව ලොකේශන් එකට දාල යන්න ආව කියල දාපු හිනාව 😹😹
@Suranga_sampath
@Suranga_sampath 2 ай бұрын
යකෝ ඒක 😂
@Nzerome11
@Nzerome11 2 ай бұрын
ඉස්සර අපි හිනාවුනේ විජය නන්ද සිරි මහතා නිසා😢, දැන් අපි හිනා වෙන්නේ ජනයි ප්‍රියයි නිසා. ❤ Rip legend Mr Vijaya Nandasiri..
@MaheshKarawita
@MaheshKarawita 2 ай бұрын
එල එල. ජෝක් නම් පට්ට ජෝක්. කුනුහාරප නෑ වල්පල් නෑ එලම එල සුපිරි❤❤❤
@thilinagunasekara8146
@thilinagunasekara8146 2 ай бұрын
සිරාම
@kalinduudasara8020
@kalinduudasara8020 2 ай бұрын
Perfect amazing concept 👌👌👌 ලණුව දීලා තියෙනවා වටේටම වදින්න 💯 ‍අපේ හරක් මේ පාරවත් ලණුව අල්ගත්තොත් මේ පිං බිමේ වාසනාව. මේක තමයි අවසාන අවස්ථාව. නැවත ගොඩ ඒමක් නැත.....
@chandimaweerasekara9825
@chandimaweerasekara9825 2 ай бұрын
විද්දේ පදුරට ...වැදුනේ හාවාට වගේ සීන් එකක් ...😁😂😂😂
@PramodRk-g8r
@PramodRk-g8r 2 ай бұрын
විද්දේ හාවට වැදුනේ පදුරට 😁🙃
@thisunliyanage4087
@thisunliyanage4087 2 ай бұрын
නෑ බන්... මෙතන විද්දෙ පඳුරට 😜✅
@sachindunaveen9105
@sachindunaveen9105 2 ай бұрын
අවුලක් නෑ,හෙමීට හාවටයි පඳුරටයි දෙකටම විදින්න පුළුවන්නෙ දැන්....😂🤭
@kumariachila3574
@kumariachila3574 2 ай бұрын
පට්ට බන් බඩ නෑ හිනා වෙලා ගමේ කොල්ලෝ දෙන්න ජයවේවා
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 ай бұрын
ඒක නම් මාරම නිර්මාණයක්,අන්තිමට හිනාව නවත්ත ගන්නත් බැරි උනා😂😂😂
@dushanthapathirana5853
@dushanthapathirana5853 2 ай бұрын
අය්යෝ ප්‍රියා 😀අවසානේ දාපු හිනාව දැක්කම ඇඬෙනවා 🤭 ජයවේවා ජනයි ප්‍රියයි 🤎
@PahanMMudannayaka
@PahanMMudannayaka 2 ай бұрын
වීඩියෝ වෙලාවට දාන එක කලාවකනම් ජනයි ප්‍රියයි ඉතින් පිකාසෝ තමයි ජයවේවා ජනා ප්‍රියා
@lakshanperera4933
@lakshanperera4933 2 ай бұрын
දැන් අපිද ලනුව කෑවේ... 😁🤣😂 සුපිරී ආ...
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 2 ай бұрын
සිරාවටම මට හිතුණා මේක තමයි වෙන්නෙ කියලා😂😂😂..... සුපිරියක් හලෝ...... ❤❤❤❤
@dhanushkamadhusanka1583
@dhanushkamadhusanka1583 2 ай бұрын
ඕම ආතල් දෙන්න එපා අයියා...❤ දෙන්නටම ජය වේවා.ආයේ කියන්න දෙයක් නෑ පට්ට.❤❤❤😂😂😂😂😂
@janaipriyailive
@janaipriyailive 2 ай бұрын
ආදරෙයි ❤️
@chamarakumara.9732
@chamarakumara.9732 2 ай бұрын
දුව ලොකේෂන් එකට දාන්න ආවා,....කියලා හිනාවෙන විදිය මරු,..
@chathudlk6389
@chathudlk6389 2 ай бұрын
මේ වගේ සිද්දි නොවෙනවම නෙමෙයි ..මරු ඉතින් මේ දෙන්නගෙ වැඩ..❤
@wimukthi4
@wimukthi4 2 ай бұрын
චූටිමල්ලි පොඩිමල්ලි හැරුනම ඕන එකක් බලන ආසම ඩබල තමයි මේ ❤️🔥🔥🔥
@nadeeshadilshan7374
@nadeeshadilshan7374 2 ай бұрын
දුව හොදයි ... අම්මා හොදාආආඅයි කියන උන්ට මරු පාඩම...😂😂😂
@premasirikwa
@premasirikwa 2 ай бұрын
මරුනේ.හිනා වෙලා මැරෙනවා තව පොඩ්ඩෙන් බොහෝම ඉස්තුතියි ඔබලාට මේ හූල්ල හූල්ල ඉන්න අපි හිනස්සුවාට................
@janaipriyailive
@janaipriyailive 2 ай бұрын
ආදරෙයි ❤
@NalakaGamage-ts8lk
@NalakaGamage-ts8lk 2 ай бұрын
😊😊​@@janaipriyailive
@NalakaGamage-ts8lk
@NalakaGamage-ts8lk 2 ай бұрын
😊😊😊😊
@dilukarosha7297
@dilukarosha7297 2 ай бұрын
ඇයි හූල්ල හූල්ල 🙂
@kushannimantha-er8ps
@kushannimantha-er8ps 2 ай бұрын
ලණුවක් කනවා නම් කන්න ඔන දැන ගෙන එකෙන් කරන ක්‍රියාව කවුරුත් දන්නේ නෑ ප්‍රතිඵලය සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@LRPDasun
@LRPDasun 2 ай бұрын
වීඩියෝ වෙලාවට දාන එක කලාවකනම් ජනයි ප්‍රියයි ඉතින් පිකාසෝ තමයි ජයවේවා ජනා ප්‍රියා ❤
@binaraudayanga4004
@binaraudayanga4004 2 ай бұрын
ඔයාලා දෙන්නා තමයි සුපිරිම.කවදා වුණත් කුණුහර්ප නෑ,ආතල් කඩන්නෑ සුපිරි ❤🎉
@codevil1828
@codevil1828 2 ай бұрын
මේ සැරේවත් හරි ලනුවක් කාපල්ලා 🙂🫶
@Sangeethnishara
@Sangeethnishara 2 ай бұрын
😂
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 2 ай бұрын
එකෙන්ම. ලංකාවෙ ගොං හැතිකරේ විශ්වාස කරන්න බෑ ප්‍රථිඵලය එනකන් 😂
@romeshnamal5504
@romeshnamal5504 2 ай бұрын
මාලිමාවට ❤
@thenulapradeep5811
@thenulapradeep5811 2 ай бұрын
Ekenma
@sameeradanuska903
@sameeradanuska903 2 ай бұрын
Hama reddakatama malimawa​@@romeshnamal5504
@portcitysri
@portcitysri 2 ай бұрын
❤❤😂අ අම්මෝ අම්මෝ සිරා සීන් මෙවා😅
@ceylononlineacademy
@ceylononlineacademy 2 ай бұрын
ඒකනම් සුපිරි 😂😂. මොනව උනත් අන්තිමේ හරි ගියානෙ. ලණු දෙන්න ගිය උන් ඔක්කොම සරපයිස් 🤭🤭
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
අම්මෝ ඒක කවුරුත් බලාපොරොත්තු වුනේ නැති දෙයක්නෙ වුණේ 😂🤣🤣💔👍
@Rana-derana
@Rana-derana 2 ай бұрын
හම්මෝ එක.සුපිරියක්....😂 ජනා.අයියා තමා හොදටම කරන්නේ...😂 ජය වේවා.දෙපලට තවත් ඉදිරිවට හොද.නිර්මාණ අරන්.එන්න ජය පතනවා..❤
@janaipriyailive
@janaipriyailive 2 ай бұрын
ආදරෙයි ❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 ай бұрын
අම්මො සුපිරියක් තමයි ඉතින් නියමයි හොදෙ පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Sajithchamara-nw1xl
@Sajithchamara-nw1xl 2 ай бұрын
ටික කාලයකට පසු /යාලුවා සෙට් උනේ සීන් උපරිම සීන් එකට මෙව්වා හැමෝටම තේරෙන් නෑ සුපිරි විඩියෝ එක ❤
@dinithinisansala5015
@dinithinisansala5015 2 ай бұрын
හීනියට ලස්සනට හින්ට් ගහලා තියනවා පුතාලා බදින ජනප්‍රිය අයට... 😂😂😂
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 2 ай бұрын
ජයවේවා set එකටම ආදරෙයි ❤️❤️❤️
@ImalkaShaminda-f8k
@ImalkaShaminda-f8k Ай бұрын
ජනයි ප්‍රියයි"නම් ආතල් තමයි 😂❤️
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 2 ай бұрын
ප්‍රියාගෙ මූන අන්තිම ටිකේ 🤣🤣
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 ай бұрын
😂😂😂
@Induwaraudaranga2
@Induwaraudaranga2 2 ай бұрын
අඩො මෙකනම් සුපිරි 😂😂😂❤🎉
@solotravelwithisuru-ou1oq
@solotravelwithisuru-ou1oq 2 ай бұрын
අඩේ මෙව්වනෙ ජෝක් අම්මෝ පට්ට 😂😂😂
@SadunRukmal-b6e
@SadunRukmal-b6e 2 ай бұрын
ඒකනම් පට්ට ඕයී.. අවසානටික දෙපාරක් බැලුවා😂😂😂
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
අයියෝ .... 😂😂😂😂😂 නියමයි ,නියමයි .
@gayiya4600
@gayiya4600 2 ай бұрын
සුපිරි මෙක තමයි හොදටම කරේ මරැ මරැ 😂😍😂😂🤭
@LovelyBabyKittens-kk6sp
@LovelyBabyKittens-kk6sp 2 ай бұрын
සුපිරියක් තමා ...ජය වේවා දෙන්නටම
@nirmalfernando...7571
@nirmalfernando...7571 2 ай бұрын
එකනම් සුපිරි බන්...😂😂
@suniljayaveera5326
@suniljayaveera5326 2 ай бұрын
Man asayi janai priyai ge ikmanata 1.50M anavanam .....ow nam like karanna
@kevinnirmal2539
@kevinnirmal2539 2 ай бұрын
Oyata pissuda
@WasanthaRanjith-gk4sp
@WasanthaRanjith-gk4sp 2 ай бұрын
​@@kevinnirmal2539Q
@letsTALKSL55
@letsTALKSL55 2 ай бұрын
😂 උබව වදපු අම්ම ගූ ගොඩක්ද බං
@nishanthawarnasooriya7311
@nishanthawarnasooriya7311 2 ай бұрын
ඒක නම් සුපිරි . ජයවේවා ❤❤🎉
@serandib907
@serandib907 2 ай бұрын
Ade eka 😂❤ jeewithet hithuwe nathi end ekk ne yko une
@lasanthamadushanka306
@lasanthamadushanka306 2 ай бұрын
සුපිරියක් එළ එල
@easywayoflearningewol2851
@easywayoflearningewol2851 2 ай бұрын
අපි විශිෂ්ටයි අග්‍රයන්යයි මා විසින් මේතාක් නැරඹූ ඉතාම හාස්‍යය හා සිනහව සපිරි නිර්මාණය මෙයයි ඔබගේ මෙම නිර්මාණය මාව පිනවා තෘප්තිමත් කර අන්දමන්ද සිනා සාගරයක මා ගිල්ලූවා, ඔබට බොහෝම ස්තුතියි ජය වේවා. !
@ChamithNadeesha
@ChamithNadeesha 2 ай бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 2 ай бұрын
ඒක....😂😂....සැබෑ සිද්දි තමයි ඉතිං....පට්ට ජනා...සුපිරියක් තමා ඉතිං....❤
@Sachini-w7f
@Sachini-w7f 2 ай бұрын
ගිහංසගේ අම්මා ෂෝයි ❤️
@chaminda451
@chaminda451 2 ай бұрын
අවසානෙට වෙන්නේ මොකක්ද කියලා කලින්ම තේරුනේ මට විතරද?😄 දිග කතාවක් දැම්මට ❤️
@samanalaya1st
@samanalaya1st 2 ай бұрын
අඩෝ මෙහෙම අාතල් දෙන්න එපා අපිටත් ලැජ්ජයි වගේ 😂😅 පව්බන් ජනා...😢 15:31
@sathya-100
@sathya-100 2 ай бұрын
අඩේ මේ ජනාගේ යාලුවට ඉන්න පොඩි කොල්ලා කවුද.... ඌනම් සුපිරි බුලට් එකක් නේ....හොද වැඩ කාරයෙක් වගේ ...❤❤❤
@roshaniwadiga6886
@roshaniwadiga6886 2 ай бұрын
babarek aweth teledrama eke ragapanawa😊
@ICT_with_Sudath_Dissanayake
@ICT_with_Sudath_Dissanayake 2 ай бұрын
Airtel ad එකේ ඉන්නව නේ
@niranjanandfamily3996
@niranjanandfamily3996 2 ай бұрын
Kolonbiya එකේ දෙවැනි සුපුනා❤
@thrilaksha.....401
@thrilaksha.....401 2 ай бұрын
Kolonbiya 😌♥️
@harshadanza1010
@harshadanza1010 13 күн бұрын
අම්මෝ ඒක නං සුපිරියක් 😅😂
@ranjithkumara6888
@ranjithkumara6888 2 ай бұрын
ජනෝ ප්‍රියෝ, ඉල ඇදෙන්න හිනස්සන්න එපා බං ...අපි මැරෙයි😂😂😂😂😂😂
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry 2 ай бұрын
🤣🤣😂 Aiyooooooo sinawelama papuwath ridenawa🤣😂🤣😂🤣
@dilanperera973
@dilanperera973 2 ай бұрын
Ado..adoo..🤣🤣supiri akanam 👌aka vetharak nawe ubala karana hama video akama supiri jaya wewaa!!🙏🙏❤️❤️
@AshanSandaruwan-jx7pe
@AshanSandaruwan-jx7pe 2 ай бұрын
Ammooo apiwa marannada hadanne 😂😂😂😂😂🎉🎉🎉🎉❤❤❤❤❤
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මෙන්න මෙන්න සුපිරි ම වීඩියෝ එකක් ✨❤ ✨
@rameshajantha4868
@rameshajantha4868 2 ай бұрын
Eekanam maru appa..patta adarei oyala dennatanam..❤️❤️❤️❤️
@playome305
@playome305 2 ай бұрын
අඩෝ මෙච්චර ඉක්මනට කසාදයක් ගැන කතා කර ගන්නේ කොහොමද බං හම්බ උණු පළවෙනි දවසේම,😅 යකු මං අවුරුදු 3ක් කෙල්ලෙක් පස්සෙන් ගියා කැමැත්ත ගන්න. මේ ලඟදි තමා මට පස්සෙන් යන එකත් එපා වෙලා ඒ කෙල්ලවත් එපා උනේ.😅 අනික ඒ මගේ කුළුඳුල් පෙම😅 මං පව් නේ😅😅
@serandib907
@serandib907 2 ай бұрын
ado avurudu 3k gihinuth kemathi une ndda oi😂😒
@playome305
@playome305 2 ай бұрын
​@@serandib907 නෑ නේ බං 🥲
@YM__official
@YM__official 2 ай бұрын
@@playome305 wena ekak try karamu ♥
@maheshigunasekara
@maheshigunasekara 2 ай бұрын
😢😢😂
@januprasadi4994
@januprasadi4994 2 ай бұрын
Deiyanee
@dilshali6057
@dilshali6057 2 ай бұрын
පිස්සුවක් යකෝ ඒකනම්. ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️💐💐💐💐
@kscraftgallery
@kscraftgallery 2 ай бұрын
අනිවාර්යෙන් වාරික වශයෙන් හෙන ගහනවා...
@virajdharmarathne1901
@virajdharmarathne1901 2 ай бұрын
😂ඒක ඕයි 💯
@rohanabekumara6569
@rohanabekumara6569 2 ай бұрын
😂😂😂😂 ඇඩෙනවා තනි ඇහැට
@kelumpriyadarshana5557
@kelumpriyadarshana5557 2 ай бұрын
Adarei supiri 👍👍👌👌❤️❤️😊
@indikadinesh121
@indikadinesh121 2 ай бұрын
පට්ට නිර්මාණය ❤, ජයවේවා
@abilashadenuwan211
@abilashadenuwan211 2 ай бұрын
eka pattama video ekak ❤
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames 2 ай бұрын
ජනයි ප්‍රියයිට ආදරේ අය කෝ බලන්න❤😊
@prabha5885
@prabha5885 Ай бұрын
තාත්තා නැති අඩුව පුරවලා😂 ඒක සුපිරි ❤️👊
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 2 ай бұрын
මරෝ ගන්න එපා...මම එක❤
@umeshkaushika2598
@umeshkaushika2598 2 ай бұрын
Ada ubawa kawruth ganan ganne ne bn😂😂😂😂
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 2 ай бұрын
@@umeshkaushika2598 eka tamai bn😂
@umeshkaushika2598
@umeshkaushika2598 Ай бұрын
@@awmx2003 ammo ube mole bn👋👋
@user-K1rl9fn7j
@user-K1rl9fn7j 2 ай бұрын
AI walin neda sinduwa haduwe.😁😁 supiri video 1k me parath💚💚
@Umeshtips365
@Umeshtips365 2 ай бұрын
සුපිරියක් මේක 😂❤💯
@RichardJenzden
@RichardJenzden 2 күн бұрын
උස කෙනාගේ නමනම් දන්නේ නැහැ එයාගේ රඟපපෑම් නම් මරු ආහ් සුපිරි 👍
@PrabhathSandaruwan-w8b
@PrabhathSandaruwan-w8b 2 ай бұрын
(.) සුජීව ඇන්ටිව මතක් වුණා කියහල්ලකො....😂😂😂
@roseglory7485
@roseglory7485 2 ай бұрын
Ai samitha anti...
@Madhawa89
@Madhawa89 2 ай бұрын
ඒකනම් සුපිරිම සුපිරි❤🎉😂
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 2 ай бұрын
මේක සුපිරියක් ආ
@lalwijekoon8441
@lalwijekoon8441 19 күн бұрын
සුපිරි❤❤❤
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 2 ай бұрын
Lankawe mun denna tharam Athal Wena kisima KZbin channel ehekin denne na oi❤❤❤
@sajithprasanna7623
@sajithprasanna7623 2 ай бұрын
ජනයි ප්‍රියයි නම් පිස්සුවක්.❤❤❤
@SL_MONITOR
@SL_MONITOR 2 ай бұрын
සුපිරියක් තමා...
@hashaninuwandi6148
@hashaninuwandi6148 2 ай бұрын
පස්සෙ බලන්න කියලා හිටියෙ වෙලාවක් නැති නිසා 😊❤ ඔන්න අද තමයි බලන්න පුලුවන් උනේ , මේක නම් මරු 😂❤
@dewsarichannel2212
@dewsarichannel2212 2 ай бұрын
9999 like damuda?....❤❤❤
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 2 ай бұрын
කටට එපාද😂
@Nethmikankanamge
@Nethmikankanamge 2 ай бұрын
Ane plyn htto ynn
@roadlens1
@roadlens1 2 ай бұрын
එල එල. ජෝක් නම් පට්ට ජෝක්. "දුව ලොකේශන් එකට දාල යන්න ආව "
@surangadilruk8229
@surangadilruk8229 2 ай бұрын
මේ පාර මාලිමාවට චන්දේ දෙන්න හිතාගෙන ඉන්න යාලුවෝ ඉන්නවද ?
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 2 ай бұрын
Ekekwat na 😂😂oya witharai,,eka thamai atta😂😂
@GimVigg
@GimVigg 2 ай бұрын
😅pissuda bn.
@surangadilruk8229
@surangadilruk8229 2 ай бұрын
එහෙනම් මාත් දෙන්නේ නෑ 🤣🤣😊​@@madhushanidissanayaka-ov8ud
@methika0007
@methika0007 21 күн бұрын
​@@madhushanidissanayaka-ov8udEhmd
@sudeshbandaranaike1943
@sudeshbandaranaike1943 2 ай бұрын
😂😂😂😂 මරු.....ජනයි ප්‍රියයි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්😊
@gaya-999
@gaya-999 2 ай бұрын
සුපිරියක් තමා..❤
@AmithSandaruwan-rx4qw
@AmithSandaruwan-rx4qw 2 ай бұрын
සුපිරි එක මරු 😂😂😂
@Eranga-Lochana
@Eranga-Lochana 2 ай бұрын
ඔය දෙන්නා කියන්නේ මම ආසම දෙන්නෙක්. ඒත් මේ වීඩියෝස් දිග වැඩි කියලා හිතෙනවා . ඔයාලා විනාඩියෙන් දෙකෙන් ලොකු ආතල් එකක් දෙන වීඩියෝස් ඉස්සර වගේ කරා නම් මරු.
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
සුපිරියක් ❤❤ජනා ❤ප්‍රියා❤️👍😟😟
@SadanuSanmitha
@SadanuSanmitha 2 ай бұрын
Supiriyak ❤🎉
@dilankavinda1052
@dilankavinda1052 2 ай бұрын
අම්මෝ යකෝ අන්තිම ටික 😂.පට්ට ආතල්
@Projectcnc5358
@Projectcnc5358 2 ай бұрын
Ammooo eka bn 😂😂😂😂😂❤
@kasunvish6847
@kasunvish6847 2 ай бұрын
Budu Ammo ekanam . Niyamay jayawewa
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dilrukpriyanga7771
@dilrukpriyanga7771 2 ай бұрын
සුපිරි වැඩක් නියමයි 😂😂😂😂😂 ජයවේවා ජයවේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yashoshj3984
@yashoshj3984 2 ай бұрын
අම්මෝඕඕඕ😂😂 ඉමා❤ acting සුපිරි ආ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sangeethkumara7341
@sangeethkumara7341 2 ай бұрын
වෙනදා වගේම සුපිරියක්
@NuwanChaminda-ei6ng
@NuwanChaminda-ei6ng 2 ай бұрын
Laik 100❤ඕනේ
@AjithKumara-il5vb
@AjithKumara-il5vb 2 ай бұрын
අම්බෝ මට නං බෑ පණ යනවා මේවට.... සුපිරි
@lankatribute
@lankatribute 2 ай бұрын
Climax eka anthimata .eka supir...
@Nudithamihiran
@Nudithamihiran 2 ай бұрын
මේ වීඩියෝ එක මට මාර වටිනවා.. ස්තූතීයී ජනා අයියටයි ප්‍රියා අයියටයි
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 3 МЛН
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН