Erandi Heshani | Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 4,939,713

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 6 200
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
අදටත් අහලා රසවිදින ඈයෝ නැතිද😍♥️💪✨
@vinueranga3854
@vinueranga3854 Жыл бұрын
Inno 🥲😍
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
@@vinueranga3854 ♥️😁💪
@dulanijayasinghegy9736
@dulanijayasinghegy9736 Жыл бұрын
ඉන්නවෝ
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
@@dulanijayasinghegy9736 ♥️
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
ඇත්තටම මේ දැනුත්❤
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
මම ආසම දේ තමයි මේ මල්ලිලා නංගිලා win කරද්දී එයාලගේ දෙමව්පියන් සතුටු වෙන එක දැකලා දැනෙන feeling එක කියාගන්න බැහැ 🌷 congratulations sis
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
chathura madusanka thanks ♥️😘
@deepthidisakaruna4664
@deepthidisakaruna4664 4 жыл бұрын
Ekanm aththa
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
@@erandiheshani My pleasure anytime for you sis! I just want to say that i really love your voice 😍 Also i enjoyed when you sang this song your perform and you sang with emotion so cool 🌷 You have bright future 👍 Best of luck and May the triple gem bless you!
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
@@deepthidisakaruna4664 hmm 🌷👍
@SLnMariner
@SLnMariner 4 жыл бұрын
ඇත්තමයි ❤️
@sachindadilanwijethungaara6318
@sachindadilanwijethungaara6318 4 жыл бұрын
එච්චරටම මටසිළුටු අයුරින් කොහොමද දෙයියනේ කෙනෙක් ගායනා කරන්නේ.. 😍😍😍😍 මේ හැකියාව නම් මේ භවයේ දෙයක් නෙවෙයී. සංසාරේ පුරුදු කරපු ගායනයක් විය යුතුමයී.. සුපර් ස්ටාර් සීසන් 01 ඉදල මේ වෙනකල් බලපු රියැලිටි ගායනා අතරින් මා දුටු අද්විතීය ම ගායනය.. අවිවාදාත්මකයී.. එතරම් සුනම්‍ය අයුරින් ස්වර රටා හසුරුවන අන්දම...❤️❤️❤️❤️ කාගෙවත් ඇස්වහක් කටවහක් හෝ වහක් නම් වදින්නෙපා.. ලාංකේය ගී කෙතට පහළ වුණු මැණිකක්..හදවතින්ම සුබ පැතුම්..❤️❤️❤️❤️❤️❤️
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
Aniwa... Habai "Udesh Indula" tharam dakshayek thama bihi wela na reality wedikawe... Me sidnuduwama Udesh Indula kiyana ekath poddak balannako... Me kiyanneth "Udesh Indulage" version eka kzbin.info/www/bejne/q4fEm5udl8Rkn6s&t
@sachindadilanwijethungaara6318
@sachindadilanwijethungaara6318 4 жыл бұрын
@@ragingwarrior8098 උදේශ් ඉන්දුල නම් අති දක්ෂයෙක්.. ඒක අවිවාදාත්මකයී.. ඩ්‍රීම් ස්ටාර් සීසන් වන් ජයග්‍රාහකයා..❤️❤️❤️ හැබැයි සමස්ථයක් විදිහට ඔහු කියපු පැරණි ගීත ගොඩකට ඔහු එකතු කරපු ඔහුගේම අලංකාර නිසා ගීත වල රසයට පොඩි පොඩි බාධාවන් උනා කියලයී එදා වගේම අදත් ඔහුගේ ගීත අහද්දි මට හිතුනේ..(මේ මගේ අදහස පමණයී) නමුත් මට මේ ගායනය අහද්දි එහෙම දෙයක් හැඟුන්නැහැ. බොහොමයක් අලංකාර උදේශ්ගේ ගීතයට සමානවම යනවා. නමුත් ඊටත් වඩා අලංකාර වඩාත්ම ආයාසයකින් තොරව එරන්දී ගායනා කරනවා කියලයී මගේ නම් හැඟීම.. අනික ගීතයේ මුල් රසයට බාධාවක් වූවැයී හැඟීමකුත් මට මෙතනදි දැනෙන්නැහැ.. කොහොම වුනත්.. ස්තූතියී ඔබේ අදහසට..❤️❤️❤️❤️
@nilupuliperera3783
@nilupuliperera3783 4 жыл бұрын
උදේශ් සහ එරන්දි දෙන්නම එකම පාසලේ.. වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ..
@dsashapathi8698
@dsashapathi8698 Жыл бұрын
Endee 9l and a good xwzh2
@kaushalinimansala2896
@kaushalinimansala2896 Жыл бұрын
හරිම ලස්සනයි...ඒ තාත්තගෙ සතුට දැක්කම ඇස් වලට කදුලු ආවා...❤️❤️
@Nipunhimash
@Nipunhimash Жыл бұрын
Ow😢😢
@YtVanced-cm8dz
@YtVanced-cm8dz Жыл бұрын
තාත්තලා එහෙමයි.දරුවන්ගෙ පුංචි දේකදිත් සතුටු වෙනවා ඒ වගේම දුක් වෙනවා
@nilangaporage6531
@nilangaporage6531 4 жыл бұрын
ඒ තාත්තා ගේ නිර්වයාජ සතුට දැක්කද..මේ දරුවා ගෙදරත් ගොඩක් සැහැල්ලවෙන් ඇති..ලොකු ගමනක් ගියහැකි අනිවා...ජයවේවා ..
@Randi-p3d
@Randi-p3d 4 жыл бұрын
තාත්තගෙ සතුට 😍😍 දරුවො වෙනුවෙන් සතුට හංගන් ඉන්න වගේම සතුට ලෝකෙට ඇහෙන්න කෑගහාලා කියන්න පුලුවන් දෙමාපියන්ට විතරයි ❤️
@biogirl2516
@biogirl2516 4 жыл бұрын
මේ පැය ගානට මංම මේක කීපාරක් බැලුවද 😍😍😍😍 සින්දුව නලවනවා වගේ 🥰❤️ එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් . ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ නංගි ඔයාට 😍💐
@nalaniserasingha3453
@nalaniserasingha3453 4 жыл бұрын
Mamath ganana kiyanna mathaka na
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
bio girl kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@shankadarshana6219
@shankadarshana6219 4 жыл бұрын
Math godak sarayak baluwa.epa wenne na.good luck daughter..all the best.
@isharamadushan1327
@isharamadushan1327 4 жыл бұрын
සිරාවටම එකනම් ඇත්ත
@ymcjbandara9253
@ymcjbandara9253 2 жыл бұрын
දැන් අවුරුද්දක් උනත් මන් තාම මේක බලනවා බලන හැම වතාවෙම මට නොදැනුවත්වම මට ඇඩෙනවා...ඒකට හේතුව ඔයාගේ තාත්තයි අම්මයි දෙන්නා...ඒ දෙන්නගෙ සතුට දැක්කම අපිව ගොඩක් සංවේදි කරවනවා...ඒ වගේම ඔයාගෙ කටහඩත් ගොඩාක්ම මිහිරී....ඔයාගෙ දෙමව්පියෝ දැක්කම මට මගේ අම්මී තාත්තී මතක් වෙනවා ඒ දෙන්නත් ඔය වගේ...මන් ඒක නිසා මේක තාමත් ආසාවෙන් බලනවා..ඔයාගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනි නංගි..ඒ වගේම ඔයාටත්.............ආදරෙයි ❤️❤️❤️💕💕
@amiwije7915
@amiwije7915 4 жыл бұрын
Voice teens තරගාවලියේ සම කළ නොහැකි අති දක්ෂයෙක්,අව්‍යාජත්වයේ සංකේතයක්..තරගාවලිය ජයග්‍රහණය කරලා ඇය ඉක්මණින්ම ලංකාවේ අංක එකේ ගායිකාවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අපි..එදාට මේ ඉන්නවටත් වඩා ප්‍රේක්ෂකයෝ ඒ හිනාවට ඒ හඩට හැමදාමත් ආදරේ කරාවි..😍🎤🎧💖
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
ami wije kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@aasd7764
@aasd7764 4 жыл бұрын
ami wije d
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
" එරන්දි හේෂානි " එගොඩහ යන්නො " 🇱🇰 මෙයා ස්වරත් එක්ක සෙල්ලම් කරනවා ! මේ මැණික ඉතාම දුර්ලභ මැණිකක්.. මේක තමයි මේ වේදිකාවෙ දැකපු හොදම ළමා ගායනය ! දුමාල් එක්ක ඉස්සරහට යමු !!! 🎬✔ සුභම සුභ අනාගතයක් නංගි ඔයාට ! ❤️
@sakunthalahansamali2659
@sakunthalahansamali2659 4 жыл бұрын
🖐️ mamath dakapu hodama voice eka
@pureworld9524
@pureworld9524 4 жыл бұрын
සහතික ඇත්ත
@ishanidissanayake3600
@ishanidissanayake3600 4 жыл бұрын
👍
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Travel Diary Srilanka thank u so much ♥️😘
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@sakunthalahansamali2659 thank u so much😘♥️
@harshapk1995
@harshapk1995 4 жыл бұрын
සිරස වෝයිස් ටීන් වැඩසටහනේ දැකපු ලස්සනම ගීතය .. ඒ වගේම හරිම නිහතමානී දුවෙක් ... සුභ පැතුම් ... දෙමාපියන්ටත් හරිම සතුටුයි
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Harsha Priyal Kawshalya thanks ♥️😍
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
@@erandiheshani අනේ නන්ගියෝ පුදුම ලස්සනයි මන් මේ අහන්නේ කීවෙනි පාරටද කියලා මතක නෑ, මුලින්ම පෙන්වපු දවසේ ඉදන් බලන් හිටියේ, සුබ පැතුම් ලස්සනම ලස්සනයි, much ❤
@surebro1876
@surebro1876 4 жыл бұрын
@@erandiheshani oh mara lassanai nangiyo oya harima lassanai voice eka amazing💖💖
@sriyanir1861
@sriyanir1861 2 жыл бұрын
Puduma sampathak. Teen eke.didulana menika
@udayshetty6111
@udayshetty6111 4 жыл бұрын
WaW , Amazing voice , so melodious .All the best, from India 🇮🇳🙏🙏
@brusjajamey7603
@brusjajamey7603 4 жыл бұрын
Yhe bro
@PradeepKumar-jg8id
@PradeepKumar-jg8id 4 жыл бұрын
Amazing voice really
@indikakumarasinghe7144
@indikakumarasinghe7144 4 жыл бұрын
Excellent
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
She is 15 years old. really amazing voice. God bless you 🙏
@mohamedziyard7897
@mohamedziyard7897 4 жыл бұрын
Yesss
@nayanabest
@nayanabest 4 жыл бұрын
අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි සතුට දැක්කම ඇස් වලට කඳුළු ආවා.. හරිම දක්ෂයි දුවේ ඔයා. මං අහපු ලස්සනම කටහඬ ❤️❤️ තෙරුවන් සරණයි
@danumalokaya-5216
@danumalokaya-5216 4 жыл бұрын
බුකියෙ ආතල් සහ තවත් ආතල් සීන් බලන්න එන්න මේ පැත්තෙ... සබ් කරලා තියාගන්න...ආදරෙයි හැමෝටම ❤️
@SLARTGALLERY
@SLARTGALLERY 4 жыл бұрын
ඒ තාත්තගේ සතුට දැක්ක අය like එකක දාගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sithumdilshan5386
@sithumdilshan5386 4 жыл бұрын
පවු බන්...
@nizrathshifana206
@nizrathshifana206 4 жыл бұрын
daughter is father's pride.....💟💟💟
@SLARTGALLERY
@SLARTGALLERY 4 жыл бұрын
kzbin.info/door/jYpQhnS1_xJMfwguayWXSA මගේ චැනල් එකත් සබ්ස්‍ර්ක්‍රයිබ් කරගෙන යන්න යාලුවනේ ❤️😘
@madumaduwanthi4772
@madumaduwanthi4772 4 жыл бұрын
අම්මවයි තාත්තවයි සතුටු කරන එක තරම් පිනක් දරුවෙකුට නැති තරම්..👍👍👍❤️❤️
@madhawaravihara2726
@madhawaravihara2726 4 жыл бұрын
@@SLARTGALLERY onna oyw sub kra mawth sub krndooo
@wdd8741
@wdd8741 4 жыл бұрын
අනේ එයගෙ තාත්තා එයගෙ family එක හරිම fun එකේ ඉන්න පවුලක්. 💙💙💙💙💙💙💙💙💙💙 හරිම සතුටුයි හරිම කෙනා තෝරගත්තට . ශෝයි කොල්ලෙක් වගෙ එයා. කිසිම බයක් නැතිව ඉදිරිපත් කිරිම කරනවා. තාත්තා හුගක් surport කරලා තියනවා
@sithuminisadamali4296
@sithuminisadamali4296 4 жыл бұрын
Ou mtath hituna
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 4 жыл бұрын
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..බලන බලන දවසෙ දැනෙන්නෙ පලවෙනි පාරට දැනෙනව වගෙ...😊
@damnuwanrajitha2221
@damnuwanrajitha2221 4 жыл бұрын
Eka sahathika eththamai
@lahirumadushanka9245
@lahirumadushanka9245 3 жыл бұрын
Yes
@amilavidu1501
@amilavidu1501 4 жыл бұрын
මේ වෙනකන් අහපු හොඳම සින්දුව😍😍 නින්දෙන් ඇහැරිලත් දහ පාරකට වඩා ඇහුවා💗💗💗
@Shamiya0
@Shamiya0 4 жыл бұрын
එහෙනම් උබට තියෙන්නේ වෙන ලෙඩක්
@amilavidu1501
@amilavidu1501 4 жыл бұрын
ශාමින්ද Rock ලෙඩක් නෙවෙයි බන් පිස්සුවක්😒😒
@rasikalakshan4420
@rasikalakshan4420 4 жыл бұрын
ඒනම් ඔරිජිනල් එක අහපන් ...නිදාගන්න එකක්ම නෑ
@smartenterprises6454
@smartenterprises6454 4 жыл бұрын
සිරාම සීන් එක මත් 🤗
@bhagyaindrachapa8743
@bhagyaindrachapa8743 4 жыл бұрын
මාත්
@Gaming_Pissa
@Gaming_Pissa 4 жыл бұрын
මේක අහලා ආදිත්‍යාගෙ සින්දුවත් ආයෙම ඇහුවා. මේ කෙල්ලගෙ තමයි ලස්සනම voice එක කියන අය මේ කොනට 👌👍
@madhugallage7043
@madhugallage7043 4 жыл бұрын
Hmmm...
@madhugallage7043
@madhugallage7043 4 жыл бұрын
Hmmm..
@nimeshasewwandi9414
@nimeshasewwandi9414 4 жыл бұрын
ඩයනා කුමාරි වගේ හිත් ඇද ගන්න පුලුවන් නංගියෙක්...කියන්න වචන නෑ..මාරම ලස්සනයි .කවදා හරි ලංකාවෙ නම බබලනවා ඔයා නිසා නංගී 😍😍😘බුදුසරණයි ඔයාට
@pawanisathsarani7409
@pawanisathsarani7409 4 жыл бұрын
Aniwaren🏆️🏆️
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම ඉදිරියටම යනවා අයේ දෙයක් නෑ😍😍💪
@areyoucrazy1480
@areyoucrazy1480 4 жыл бұрын
Adithaya වගේ ගොං ඇක්ටින් නෑ එරන්දි නංගි ලස්සනයි හැකියාව යි දෙකම තියෙනවා.මාරම ලස්සනයි වොයිස් එක
@kk_land4403
@kk_land4403 4 жыл бұрын
Amazing...அருமை...ஆகா...👌 15 வயதுக்குள் இந்தளவு முதிர்ச்சியான நேர்த்தியான குரல். அவளது தகப்பனாரின் சந்தோசம் மிகவும் அருமை...
@MusicLover-pj7gp
@MusicLover-pj7gp 4 жыл бұрын
நன்ரி☺
@manushisilva1200
@manushisilva1200 4 жыл бұрын
නංගී, මම අවුරුදු 15 දී මට මම ගැන තඹ සතේක විශ්වාසක් තිබුණේ නෑ. මම ලෝකයට ඕන විදිහට ජීවත් වෙන්නේ කොහොමද ලෝකය සතුටු කරන්නේ කොහොමද මම කවුද මම දක්ෂ මොනාටද කියලා හෙව්වා.නමුත් ඔයා ඔයාව දන්නවා.ඔයාව අඳුරගෙන තියෙනවා.ඔයා ගැන ඔයාගේ හැකියාව ගැන පට්ට විශ්වාසක් තියෙනවා.ඔයාට දැක්මක් තියෙනවා. ඔයා වොන්ඩර්වුමන් කෙනෙක්. ඔයාට ඉස්සරහට ම යන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා මැණිකේ!
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 4 жыл бұрын
Manushi Silva lol 😂
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 жыл бұрын
ඒකනම් ඇත්ත මන් නම් අවුරුදු 15 දී මෝඩ ගහක්
@sanjeewanilakmali3317
@sanjeewanilakmali3317 4 жыл бұрын
athemma ow finals ynama oni nangi knk neda 💟
@nilugamage5433
@nilugamage5433 4 жыл бұрын
@sujith madusanka 🤭🤭🤭
@manushisilva1200
@manushisilva1200 4 жыл бұрын
@@KEVIN-xd6qg Is this the Kevin that I know😌🤣
@hemanthasampath7787
@hemanthasampath7787 4 жыл бұрын
තෝරාගැනීම අතිවිශිෂ්ටයි. දක්ෂතාවයට, කටහඬට ගැලපෙන සිංදුවක් වගේම. විශිෂ්ටතම ගුරුවරයා.... Congratulations..
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
Hemantha Sampath kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@DK-un1qt
@DK-un1qt 4 жыл бұрын
Let's just be honest.... She has the best shot of winning the whole competition... You can't expect a greater voice from a 15 year old. This is a next level performance...
@himashaamarasinghe6606
@himashaamarasinghe6606 4 жыл бұрын
dinuka kiriella elah kiriya 😂❤️
@ManishaAhangama
@ManishaAhangama 4 жыл бұрын
500% agree..!!
@DK-un1qt
@DK-un1qt 4 жыл бұрын
@@himashaamarasinghe6606 appaaa himasha aiyaa😂😂
@ruchiraweerakoon2799
@ruchiraweerakoon2799 4 жыл бұрын
dinuka kiriella she still got so much competition with the person who sang diyawanna kumariye
@umangi
@umangi 4 жыл бұрын
True ✨️
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
තාම මේක බලනවා මොකද මේ සිංදුව තාම ඒ තැනට ආවේ නෑ.. තව කවුද එහෙම බලන් ඉන්නේ 🤔🤔🤔🤔🤔
@pinealglanddestroyer5689
@pinealglanddestroyer5689 4 жыл бұрын
Yeah.. Agreed!
@thushithavithana3150
@thushithavithana3150 4 жыл бұрын
Actually you're correct..
@roshanidilrukshi1856
@roshanidilrukshi1856 4 жыл бұрын
Mama hamadama deparak vithara aniva balanava
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
Ekenma.man wadipurama ahou sindu 3n ekak meka
@shashiwickramasooriya3791
@shashiwickramasooriya3791 4 жыл бұрын
🙋🙋🙋🙋
@ranganaattanayake9832
@ranganaattanayake9832 4 жыл бұрын
ඇඩ්මින් අද උඹට නිදහසේ නිදාගන්න පුළුවන්. කිඹුහුම් යන එක නවතී..😘😘😘
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 4 жыл бұрын
😜😂
@ranganaattanayake9832
@ranganaattanayake9832 4 жыл бұрын
@Viral Hub අනේ ඩාලින් මම කපිල උන්ඩුකපුච්චා ෆෑන් කෙනෙක්. ඒ නිසා මට ටික් ටොක් කරන කෙල්ලො පේන්න බෑ. වෙන එක්කෙනෙක්ට ගිහින් දාගන්න. බායි. 👇👇👇 kzbin.info/www/bejne/nmTRfaKlmrNrepo
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 4 жыл бұрын
@Viral Hub ටික් ටොක් හෝන්තූවක්
@aree8952
@aree8952 4 жыл бұрын
@@ranganaattanayake9832 😂😂අම්මෝ
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 4 жыл бұрын
@@ranganaattanayake9832 අම්මෝ මන්ද මානසික tiktok ලොන්තපෝල් පරම්පරාව 😂😂😂
@dimuthupredeep
@dimuthupredeep 4 жыл бұрын
දුවේ මෙහෙම හඬක්, මෙහෙම හඬ පාලනයක්, මෙහෙම විශ්වාසයක්. අවුරුදු 15 දී.....දුමාල්ගෙන් ප්‍රයෝජන ගන්න. ඔයා අපේ සංගීතයේ අනාගතය..ජය.
@jgsjude5912
@jgsjude5912 4 жыл бұрын
එරන්දි නංගි දැන් සති ගානක් ඔයාව tv එකෙ දැම්මා ..ඒ දැම්ම දවසේ ඉඳන් බලන් ඉන්නේ ඔයා එනකම් ..ඔයා නියමෙට sing කලා...සුබ අනාගතයක් ...Tharu.
@sharmilanirmanijayarathna6934
@sharmilanirmanijayarathna6934 4 жыл бұрын
Jgs Jude math ehemay
@danushkaeranga8489
@danushkaeranga8489 4 жыл бұрын
@@OG_Doom_SL මචන් ඔච්චර කුහක වෙන්න එපා මේ කෙල්ල හොදට සීන්දුව කිවා අනික මුල් ගායකයා කොපි කරන්න ඔනී නැහැ මට පෙන්නේ උබට පුද්ගලික තරහක් තියෙනවා වගේ මේ කෙල්ල එක්ක.
@harisonlappen6777
@harisonlappen6777 4 жыл бұрын
එරන්දිගේ තාත්තට සිංදුවක් කියන්න කියලා බැලුවනමි කොහොමද එරන්දිවගේම ලස්සනට ඉදිරිපත් කිරිමක් කරයි නේද . දුව සිංදුව කියනවිට ඔහු බලාගෙන ඉදලා ලස්සන හැගුම් බර ඉදිරිපත් කිරිමක් කරන නිසාම තමා මම හිතුවෙි මෙහෙම.කැමති අය එරන්දිට ලයික් එකක් දෙන්න තවත් ලස්සනට සිංදුව ලින් අපිව සිත් සනසන්නට .ජය වෙිවා හැමොටම
@iamgayan
@iamgayan 4 жыл бұрын
ආවා ආවා.. එගොඩහා යන්නෝ ආවා! ❤ මග බලාගෙන හිටපු එකක්! ❤ ඒ වොයිස් එක.. ඒ වේරියේෂන්ස්.. තනිකරම පිස්සුවක්!! ❤❤ ෆයිනල් වෙනකම් යන, යායුතු සැබෑම දක්ෂයෙක්. #TheVoiceLK #VoiceTeenSL
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 4 жыл бұрын
අම්මෝ..මේක එනකං බලා හිටපු තරමක්, මේ නගාට දෙහි ගෙඩියක් කපල නූලක් මතුරන්න වෙනව ඇස් වහ කට වහ යන්න..😃😃 නියම ගායනයක් නංගි..හිංදි ජාතික තරුණියක් සිංහල ගීතයක් කිව්ව වගේ... ලොවක් නලවන්න පුලුවන් හඬක්..සුබ පැතුම්..
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Cool Dude thanks ♥️♥️😍
@ruchiranimesh1829
@ruchiranimesh1829 4 жыл бұрын
ම්ම්
@YomalSenanayakeMusic
@YomalSenanayakeMusic 4 жыл бұрын
අන්න ඒක සිරා කතාව බං..🤗🌹❤️🌹🤗
@thilinasandaruwan3726
@thilinasandaruwan3726 4 жыл бұрын
WooooW... මෙච්චරකල් ඉල්ලපු එක.. තෑන්ක්ස් ඇඩ්මින්.. මාරම ලස්සනයි.. කියන්න දෙයක් නෑ.. ඉදිරියටම යන්න..අනාගතේ ලංකාවේ ගොඩාක් හොද තැනක් ඔයාට තියනවා.. good luck... ❤❤❤
@goinglife7642
@goinglife7642 4 жыл бұрын
සබ්ක්‍රයිබ් කරන්න පුළුවන් ද 💜👈
@sisi-5951
@sisi-5951 4 жыл бұрын
"එගොඩහ යන්නෝ" සුන්දර ගීතයේ මුල් ගීතයට සවන් දෙන්න! kzbin.info/www/bejne/apWwfZSElpyVsLM
@gwthmskr
@gwthmskr 4 жыл бұрын
Seriously don't understand anything and watching it for the n'th time (may be more than 50 times 😑😂) Really gives me goosebumps and so much of happiness and i melt with this whenever I watch this song 😊😍🤗. Starting and ending everyday with my favourite performances of voice teen srilanka. You guys are mesmerizing me to learn Sinhala and looking forward to it 😍😍😍🤗 Just for understanding these kind of songs 😊😍♥️. Love from Tamil Nadu, India ♥️♥️
@sachithraindeewara4366
@sachithraindeewara4366 4 жыл бұрын
Gowtham Sekar.... Thanks for your comment....We love indian songs also as srilankan one....keep in touch👍👍👍👍
@gwthmskr
@gwthmskr 4 жыл бұрын
@@sachithraindeewara4366 good to hear thanks 🤗😍😇♥️
@heshankodagoda9267
@heshankodagoda9267 4 жыл бұрын
Bro, try to understand the meaning of this song. Definitely you will much more happier
@heshankodagoda9267
@heshankodagoda9267 4 жыл бұрын
This is a song with a deep meaning regarding lord Buddha's character. Lord Buddha spreaded his teachings for 45 years by showing the pathway of enlightenment to the helpless people. This was his last life. He has no another rebirth. Lord Buddha defeated the Death by blocking the path of rebirth. This song related to the ultimate few hours of Lord Buddha. He was asking from other people who still not entered to the real path of stopping this rebirth.. that this is the last chance. If you are willing to go to other side of this helpless life. Please come with me... With my teachings... If there is any doubt, now its the time to clarify.(before my Parinibbana (last Death)) Don't be late. This is the ideal time..(Copied)
@gwthmskr
@gwthmskr 4 жыл бұрын
@@heshankodagoda9267 Wow 🥺🤩🥰. Thanks a lot bro. Good explanation. Wish I've known the language ☺️☹️🥳. God bless you 😊
@ayeshamadumali4189
@ayeshamadumali4189 4 жыл бұрын
1 st....අම්මෝ ඒක නම් ආයේ කියන්න දෙයක් නෑ...මාරම ලස්සනයි ..... ඉස්සරහට ම යන්න නංගියෝ සුභ පැතුම් 😊😊😊
@rinazmhmd8871
@rinazmhmd8871 4 жыл бұрын
Atthatama kiyanna wachana na nangi... Voice eka maarama lassanai.. Maarama mararama dakshai.. 👌👌👌👌👌👌👌👌👌
@chamoddilshan3596
@chamoddilshan3596 4 жыл бұрын
ඒකනම් පිස්සුවක්♥️😍🔥 එරන්දි = Like ආදිත්‍යා = Comment
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Chamod Dilshan godaak thank you
@supunakalanka
@supunakalanka 4 жыл бұрын
@@erandiheshani I am seeing the winner of the program , So far the best
@ayalee1973
@ayalee1973 4 жыл бұрын
සහන්ගි එයා පවූවූ 💞💞💞
@kanishkamadushanka2416
@kanishkamadushanka2416 4 жыл бұрын
2ma
@ruchiranimesh1829
@ruchiranimesh1829 4 жыл бұрын
@@erandiheshani you are the best නංගියා බුදුසරණයි good luck
@nadeerathakshala
@nadeerathakshala 4 жыл бұрын
මාසෙකට විතර කලින් Trailer එකක මේකෙ කොටසක් දැකල මේක දෙනකල්ම දිනපතා ඇඩ්මින්ව මතක් කරපු සෙට් එක අත් උස්සන්නෝ ❤😍😍😍😍
@sakunthalahansamali2659
@sakunthalahansamali2659 4 жыл бұрын
🖐️
@seelakafernando5588
@seelakafernando5588 4 жыл бұрын
🤗
@malakabandara2822
@malakabandara2822 4 жыл бұрын
HAko
@tharushibasnayake3051
@tharushibasnayake3051 4 жыл бұрын
🙋‍♀️
@hasinierandika8473
@hasinierandika8473 4 жыл бұрын
😍😍
@dealwissepalika3587
@dealwissepalika3587 4 жыл бұрын
ඇස් වලට කදුලු එන තරම් මිහිරියි. සතුටුයි♥️😘සිංදුවක් මේ තරම් වැඩ කෑලි දාල ඔප කරල ගයන්න අවුරුදු 15 ක තරම් දරුවෙක්ට තිබෙන හැකියාව විශ්මිතයි😍👍. මුල් ගායකයා ජීවත්ව සිටියානම් කෙතරම් සතුටු වෙයිද ☺️♥️ දුවේ ඔයාගෙ ගායන හැකියාවෙන් මිනිස් සිත් සනසන දක්ෂ ගායිකාවක් වේවායි පතමි .😘😘😘
@madushanidewanarayana6505
@madushanidewanarayana6505 4 жыл бұрын
මේකනම් විශ්මයක් .මං මේ සිංදුව එ කී වතාවක් බැලුවා ද කියන එක මට වත් මතක නෑ මම තව ම බලනවා සුබ පතනවා නංගි මේ සින්දුව අහල ගානේ සතුට වැඩි කමට ඇඬෙනව .ඔයා තමයි අනිවාර්යෙන්ම පලවෙනි තැනට එන්න ඕනේ .සුබ පතනවා පැටියෝ .ඔයාට සුභම සුභ අනාගතයක් දළදා සමිදු පිහිටයි
@danushkanayanajith5335
@danushkanayanajith5335 4 жыл бұрын
මම සංගීත ගැන මූකුත් දන්නැති උනාට මට ඇහුණ අතිවිශිෂ්ට ගායනයක් ඔබට ඉදිරියටම යන්න සුභ පැතුම් ජයෙන් ජය
@sportsclub1486
@sportsclub1486 4 жыл бұрын
kzbin.info/www/bejne/bWeQh2SGnJ6Npck NZ VS AUS SUPER OVER BEST OG TEAM. subscribe krala help ekak denna yaluwane..hamotoma adre gdak 😘😘
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
අම්මෝ ඒ කටහඬ ආදිත්‍යාට කලින් මේ නංගී ආවා නම් අද වෙනකොට best of list 1st place එක මේ නංගී⁩... සුභ පැතුම් නංගී ❤️❤️❤️❤️
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
සුරාජ් දිනුක kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@supunrangana3782
@supunrangana3782 4 жыл бұрын
ලංකාවට ශ්‍රෙයා ගෝෂාල් වගේ කෙනෙක් හඩෙන් සිත් සුවපත් කරන්න පුළුවන් ගායිකාවක්. රැකේවා දිනේවා
@susanthathilakarathna9397
@susanthathilakarathna9397 4 жыл бұрын
Aniwa mata mathak uneth a singer
@shashiherath7724
@shashiherath7724 4 жыл бұрын
එයාට දැනෙන්නැ සින්දුව කියනවා අපිට දැනෙන්නෑ අහනවා කියලා නිකන් අහසේ පාවෙනවා වගේ පුදුම සැහැල්ලුවක් අහන අපට දැනෙන්නේ. කියන්න වචන නැහැ පුදුම ලස්සනට කිව්වා. බුදු සරණයි. 💪❤
@madduma
@madduma 4 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@erangamadujeewani9859
@erangamadujeewani9859 4 жыл бұрын
Anivaryen ou .keeparak ahuvada mathaka na.u ekata avith meka dakkoth balanavamai.
@chamaraaselaka6677
@chamaraaselaka6677 4 жыл бұрын
ගුලි කාලද
@ramod7976
@ramod7976 4 жыл бұрын
Singing නම් මෙන්න ♥️👏🏻 නොමිලේ දුන් නිසා, කිත්තානේ, දියවන්නා කුමාරියේ හැමදේම පරාදයි මේකට.. ස්වර අබරනවා නිකන් ඇඟම හිරිවැටිලා යන්න.!! ලොකූ ගමනක් තියනවා නංගි ♥️
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
RAMOD thanks 😍♥️
@suruisuru4661
@suruisuru4661 4 жыл бұрын
මෙතන සමහර සාහිත්‍යය චක්‍රවර්තිල වැලලෙන්න හදනව මේ ගායනයෙන් මුල් ගීතයට හානියක් වෙලා කියල.මුල් ගීතයේ අර්ථය තවත් උද්දීපනය කර ඇති බව මගේ හැගීමයි.අනික මේ ගායනය නිසා මේ ගීතය අහලවත් නැති පිරිසක් ගීතයේ අර්ථය හොයන්න පෙළඹීමම ඔබගේ ගායනයේ සාර්ථකත්වය පෙන්වීමක්. මෙවැනි ගායනයකින් පැරණි ගීතයක් නැවත ජනප්‍රිය කරවීමට හැකිවීම ඔබ ලද ජයග්‍රහණයක් .
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Suru Isuru thank you so much ❤️😊
@malithanthony5400
@malithanthony5400 4 жыл бұрын
ගීතය මුල් ගායකයාට වඩා හොදට වෙන කෙනෙක් ගායනා කරනවා කියන්න තරම් අපේ මිනිස්සු කුහකයි.original song එකට වඩා ලස්සනයි මේ cover එක
@palayanyanna6508
@palayanyanna6508 4 жыл бұрын
ඒ දායක සබාවෙ පකයලා,උන්ට මොනව කරත් හානි වෙනවා,පුක පැලුවත් කියයි අසාර්ථක යි කියල😎
@nishuvlogs5107
@nishuvlogs5107 4 жыл бұрын
මමත් හෙව්වා අර්තය මේ ගිතයෙ අපි හිතන් උන්නු අර්තය නෙවෙ මේකෙ අර්තය බුද්ද චරිතය අලලා ලිය උනු ගීතයක්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
@@nishuvlogs5107 පව් ඉතින් දෙයියෝ පස්සේ වැටිච්ච එවුන්
@gateaukitchentube8658
@gateaukitchentube8658 4 жыл бұрын
She is the best..! ගොඩාක් රසවත් හඩක්.. ඇස් පියන් අහන් ඉන්න ටිකක්.. මොකද්දෝ අමුතු හැගීමක්, සතුටක් හිතට එනවා.. ❤️
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
Gateau KitchenTube kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@vijaymom
@vijaymom 4 жыл бұрын
Amazing voice, her style and attitude. ❤️ from 🇮🇳... Repeat mode, Finding the meaning of this song...
@trtvitor7730
@trtvitor7730 4 жыл бұрын
It's about the death and life. It has a deep meaning.
@vijaymom
@vijaymom 4 жыл бұрын
@@trtvitor7730 oh, thanks a lot...
@vijaymom
@vijaymom 4 жыл бұрын
@@trtvitor7730 i am from india, i love tamil, hindi and english song's much... but first time i started listening to sinhala songs b'coz of her. Thanks #Voice Srilanka & #Erandi Heshani...
@sachindadilanwijethungaara6318
@sachindadilanwijethungaara6318 4 жыл бұрын
Thank you for your greetings.. ❤️❤️❤️ This is a song with a deep meaning regarding lord Buddha's character. Lord Buddha spreaded his teachings for 45 years by showing the pathway of enlightenment to the helpless people. This was his last life. He has no another rebirth. Lord Buddha defeated the Death by blocking the path of rebirth. This song related to the ultimate few hours of Lord Buddha. He was asking from other people who still not entered to the real path of stopping this rebirth.. that this is the last chance. If you are willing to go to other side of this helpless life. Please come with me... With my teachings... If there is any doubt, now its the time to clarify.(before my Parinibbana (last Death)) Don't be late. This is the ideal time.. Very nice song sung by Mr. Shelton perera. Thank u for listening.. keep in touch.👍👍👍
@vijaymom
@vijaymom 4 жыл бұрын
@@sachindadilanwijethungaara6318 OMG, what a wonderful and deep meaning in it, thanks a lot for typing with Patience 🌹♥️🌹🇮🇳
@geemathaka4233
@geemathaka4233 4 жыл бұрын
🔴තාත්තා කෙනෙකුගේ ඉහවහා ගිය සතුටක්..දරුවගේ ජයග්‍රහණය🚩නිදහසේ සතුටින් වින්ද දෙමාපියන් ✔සියලු වාර්ථා අහිබවා යනවා..ආදරෙයි..❤❤ ❤ ❤ ❤ සුභ පැතුම් අපෙන් ඔබට👏👏👏👏👏 👏
@helaniranasinghe4645
@helaniranasinghe4645 4 жыл бұрын
ඒත් දෙමාපියන් හැසිරුනු විදිය හරි කැතයි . නූගත් පාටයි.
@tharangakokmaduwa1493
@tharangakokmaduwa1493 4 жыл бұрын
The
@ajanthabandara8078
@ajanthabandara8078 4 жыл бұрын
@@helaniranasinghe4645 do not criticize loving ,careing united family Love.❤
@ajanthabandara8078
@ajanthabandara8078 4 жыл бұрын
@@helaniranasinghe4645 jelousy comments
@corexdemon9924
@corexdemon9924 4 жыл бұрын
@@helaniranasinghe4645 දරුවෙකුගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වෙන දෙමපියන්ට නූගත් යැයි පවසන ඔබ උගත් අයෙක් බව ඔබගෙ comment එකෙන් පෙනේ
@pivibandara9966
@pivibandara9966 4 жыл бұрын
නන්ගි කියන්න වචන නෑ..කිරුල ගන්න ගායන හැකියාවම තිබිල වැඩක් නෑ..නිහතමානි කම අනිත් අයට ගරු කරන එක කතා කරන විදිය හැම දේම තියෙන්න ඕන.ඒ හැම දේම විශිශ්ට විදියටම පිහිටල තියන්ව ඔයාට. ජය.මන් මහෙම කමෙන්ට් කරපු පලවෙනි පාර. ගොඩක් කෙල්ලො ආපු උන්ගෙ ඔලු ඉදිමිලා තිබ්බෙ.ඉදිරියටම යන්.
@ashanlakshitha5262
@ashanlakshitha5262 4 жыл бұрын
pivi bandara kzbin.info/www/bejne/sKqXp6pje5xombc
@slfirefighter7488
@slfirefighter7488 4 жыл бұрын
Definitely 👉👍
@damithpriyadarshana5373
@damithpriyadarshana5373 4 жыл бұрын
It's truth100
@dilshan2524
@dilshan2524 4 жыл бұрын
ජාත්‍යන්තර වේදිකාවක් තනද්දී , තමන් ජයග්‍රහණය කළාට පසු මල් සින්දු නොගහා මේ වේදිකාවෙන් ලබා ගන්නා ආභාශයට ගැළපෙන සින්දු කරන මෙන් ඉල්ලා සිටිමි..❤
@devakidevsenadevaki8854
@devakidevsenadevaki8854 4 жыл бұрын
තාත්තා ගෙ සතුට බලපන්කො මාර ගැම්මෙන් උඩ පයිනවා....ආස හිතෙනවා අනේ ඒ තමා ආදරෙ 👌👌👌
@madawasuranga8282
@madawasuranga8282 4 жыл бұрын
ආදිත්‍යා වගේද අනිවා 5.M හිට්ම තමා එරන්දි 🎵🎵🎧🎧 ඇස් වහක් කටවහක් වදින්න එපා එ නිහතමානී කමට 🎤🎤
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Madawa Suranga thank u so much
@sadamalikarunathilaka2163
@sadamalikarunathilaka2163 4 жыл бұрын
මිෙක තමයි. Tv වැඩසටහනක කිවුව සුපිරිම සිංදුව කියලා හිතන අය කෝ
@pureworld9524
@pureworld9524 4 жыл бұрын
මේක අහද්දි මටනම් ඇඬෙනව. මම දැනටමත් 5 පාරක් ඇහුව. පුදුම ලස්සනට කියනවනෙ මේ ලමය. ගායනයට ඉතාම දක්ෂයෙක්. හොඳට හදාරලත් තියෙනව මං හිතන්නෙ. හැමඅතින්ම අංගසම්පූර්ණයි. ගායනය කරද්දි ඒ සිංදුවට අනුකූල අභිරූපනයත් ඉතාම සුන්දරයි. ඒ වගේම මේ ලමයත් හරිම ප්‍රියමනාපයි. මං හිතනව ඉදිරියටම ගිහින් මෙයා අංක 1 වෙයි කියල. ඒ වගේම මමත් සුබපතනව ඉදිරියටම ගිහින් අංක 1 වේවා.. කියල. මොකද එය එසේ විය යුතුම නිසා..
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
PURE WORLD thank u so much ♥️😘😘
@erandiheshani1383
@erandiheshani1383 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️
@ranganaattanayake9832
@ranganaattanayake9832 4 жыл бұрын
@@erandiheshani1383 this is fake profile..please report this for the good of Erandi.
@nisansalafernando5569
@nisansalafernando5569 4 жыл бұрын
Aniwaryen harima lassanai...
@silvaliyanaguruge9397
@silvaliyanaguruge9397 4 жыл бұрын
PURE WORLD mamath
@pasindu670
@pasindu670 4 жыл бұрын
තාත්තෙක්ගෙ සතුට වචන වලට සීමා උනේ නැති අවස්තා දැක්ක කට්ටිය ඉන්නවද?
@sohangunawardana7144
@sohangunawardana7144 4 жыл бұрын
ඒ තාත්තාගේ සතුට 😍😍😍 ස්ටෙෆනි තාත්තාගේ සතුට දිහා හරි ලෝබ කමින් බලන් ඉන්නවා. එයාට එයාගේ තාත්තව මතක් වෙන්න ඇති
@maliartcraft3661
@maliartcraft3661 4 жыл бұрын
මන් නම් ආස ඔයාගෙ තාත්තට දරුවො. ඒ සතුට දැක්කම කදුලු ආව
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4GcqHewoMpohs0
@sandunlakshan7941
@sandunlakshan7941 4 жыл бұрын
kzbin.info/www/bejne/g5ishq2mn52tqdE
@sonurasanjana7607
@sonurasanjana7607 4 жыл бұрын
අපේ අම්ම්ත් ඔය කතාව කිව්වා
@dushansenevirathne8995
@dushansenevirathne8995 4 жыл бұрын
Same here
@ertyuertyu3823
@ertyuertyu3823 4 жыл бұрын
Akanm atta😥😥😥😥😥
@artchanu9770
@artchanu9770 4 жыл бұрын
මේ තරගය දිගටම බැලුවා..මෙතෙක් දුර හිටිය අයගෙන් මේ තමා පළමුවන ස්ථානය..ජය වේවා! දියණිය ඔබට.
@dilrukshiwijerathna2520
@dilrukshiwijerathna2520 4 жыл бұрын
ඒ අම්මගෙ තාත්තගෙ සතුට බලන්න ආසයි, ආඩම්බරයි, ජය වේවා
@alexmikeqxz8649
@alexmikeqxz8649 4 жыл бұрын
Aniwa... e thaththagei ammagei sathuta 😍
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
Dilrukshi Wijerathna kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@geethchamara
@geethchamara 3 жыл бұрын
සුපිරි ගායන හැකියාවක්.. හදවතින්ම සුභ පතනවා.. අනාගතය ජය වෙන්න ඔනේ.. පුංචි ලංකාව ලෝකේ ඉහලම තැනකට සංගීතයෙන් ගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා.! තෙරැවන් සරණයි..! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!
@Nirmal20202
@Nirmal20202 4 жыл бұрын
Voice Teen පටන් ගත්තු දවසෙ ඉදන් මේ සිoදුව බලන්න බලන් හිටිය අය Like එකක් දාමුද 💖👌
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 4 жыл бұрын
kzbin.info/www/bejne/bprEaXaZmZtnqdE
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Nirmal Hettiarachchi thanks ♥️
@Nirmal20202
@Nirmal20202 4 жыл бұрын
👌👌
@senura1995
@senura1995 4 жыл бұрын
--තව කවුරුද ඉන්නේ? --කවුරුවත් නෑ ,ඔක්කොම හැරිලා ඉන්නේ තව හරවන්න ඕන අය ඉන්නවද ඇහුව වගේ❤️🔥
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 4 жыл бұрын
Sira oi 😅😅
@talkwithaarye3711
@talkwithaarye3711 4 жыл бұрын
Aniwa
@heshaneemadhushika8711
@heshaneemadhushika8711 4 жыл бұрын
Aniwa
@thilininimesha3980
@thilininimesha3980 4 жыл бұрын
Thawa nm kawrtne 🤗
@CRICKETFEVER161
@CRICKETFEVER161 4 жыл бұрын
Senura Sellahewa ow ow
@dulanjaleeabhayarathne1433
@dulanjaleeabhayarathne1433 4 жыл бұрын
She’s very pretty just like her voice and singing! She should definitely be singing in the Grand Finale! ☺️
@manu_pramuditha2391
@manu_pramuditha2391 4 жыл бұрын
කෝ බලන්න මේ song එක 3 පාරකට වඩා බලපු කස්ටිය..........................
@ruvishansewminda5775
@ruvishansewminda5775 4 жыл бұрын
8
@manu_pramuditha2391
@manu_pramuditha2391 4 жыл бұрын
Patta...........
@chalanideshani5644
@chalanideshani5644 4 жыл бұрын
Mn yakoo
@dhanudhananjaya4595
@dhanudhananjaya4595 4 жыл бұрын
10
@tashinidilshani2945
@tashinidilshani2945 4 жыл бұрын
mamath baluwooooooo
@nadeeshaabeygunawardhana8559
@nadeeshaabeygunawardhana8559 4 жыл бұрын
මට හිතාගන්න අමාරැයි ඇයි මේ සින්දුවට 606ක් unlike කරලා තියෙන්නේ කියලා...පුදුම කුහක මිනිස්සු, ඒ කටහඩ, ඒ හිනාවට මුලු ලෝකයක් නලවන්න පුලුවන්..ආදරනීය නැගනිය ඔබ සැබෑම දක්ශයෙක්...😍😍😍😍 ජයම වේවා..!!!!!
@sahanudara8170
@sahanudara8170 4 жыл бұрын
සන්ගීත විශාරදයො සෙට් එකක් අන්ලයික් කරලා තියෙන්නෙ😂😂😂 , කුහක ජනයාස් !
@shehaniperera9665
@shehaniperera9665 4 жыл бұрын
Lankawane minissu kuhakai
@gehandharmadasa7712
@gehandharmadasa7712 4 жыл бұрын
Nadeesha Abeygunawardhana den 995
@Dilshan42
@Dilshan42 4 жыл бұрын
kzbin.info/www/bejne/a3-XqGOlf9GEgac
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 4 жыл бұрын
Oya hariyata Hari
@hansanijayakodi3500
@hansanijayakodi3500 4 жыл бұрын
නන්ගි පැටියගෙ හිනාව ගායනය හරිම ලස්සනයි අව්‍යාජයි. ඉන්දියාවෙ ෆල්ගුනී පතක් ගයිකාව මතක් උනා. ඉදිරියටම යන්න පැටියෝ බුදුසරණයි.. 😙😙😙
@oxwordenglish
@oxwordenglish 4 жыл бұрын
මොකද්ද අනේ අපිට මේ කලේ?? පිස්සුවෙන් වගේ සැරින් සැරේ ඇවිත් මේක අහල යනවා.. පුදුමාකාර ලස්සන කටහඬක්. මාව නිකන් වශී වුනා වගේ. Trailer එකේ පොඩි කොටසක් පෙන්නුවාම කවදා මේක පෙන්නයිද කියලා බල බල හිටියේ.. ❤️
@lasachandima
@lasachandima 4 жыл бұрын
මාවත්
@dilinidilrukshi1389
@dilinidilrukshi1389 4 жыл бұрын
මේ weddi man me song eka ahana 9 weni para
@subscribefornoreason7781
@subscribefornoreason7781 4 жыл бұрын
Sirawata MN DN me 20 para wageee e action mawa pissek krla ine
@thamudikaushali3803
@thamudikaushali3803 4 жыл бұрын
@@subscribefornoreason7781 ane oya pissek wenna epa😀
@surajchandima4592
@surajchandima4592 4 жыл бұрын
Sirawata 30 parakata wadiya baluwa..handfree gahuwama patta😋😋
@deshvikum9896
@deshvikum9896 4 жыл бұрын
එරන්දියි ආදිත්‍යායි Battle rounds දැම්ම නම් දුමාල් අද ජිවතුන් අතර නෑ 😂😂😂
@shashiwickramasooriya3791
@shashiwickramasooriya3791 4 жыл бұрын
😂😂😂😂
@presangasumith8984
@presangasumith8984 4 жыл бұрын
Ethanadi issarahata enna oni erandi.....
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
එහෙම නොකර එක හොඳයි .එක්කෙනෙක් හරි කැපෙන එක අපරාදේ
@samisalie934
@samisalie934 4 жыл бұрын
@@presangasumith8984 eka oyata theeranaya karanna bah ... dennama suprirma waddo dekak... finals innonama aya
@CricketLive24IPL
@CricketLive24IPL 4 жыл бұрын
😂🔨🍒🔨
@hirojaya4679
@hirojaya4679 4 жыл бұрын
ඇගෙන් සිංදු කියන අය ඉන්නෙ ටික දෙනයි......ඒ වගේ අය stage එකේ උනත් ඉන්නෙ free එකේ....ඔයා ඇත්තටම දක්ෂයෙක්....
@bhagyaparindi9915
@bhagyaparindi9915 4 жыл бұрын
ow sithumuth e wage
@dhaneeshagunathilaka6448
@dhaneeshagunathilaka6448 4 жыл бұрын
❣️
@srikaranmp569
@srikaranmp569 4 жыл бұрын
I can't stop liking this one...talented from the birth .keep it definitely u reach ur hights...Love from INDIA ,🤩❤️👍
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
kzbin.info/www/bejne/Z4GcqHewoMpohs0
@banuhettige1810
@banuhettige1810 4 жыл бұрын
. @@sachiniliyanage8383Ajith rohana
@kasunchamika7411
@kasunchamika7411 4 жыл бұрын
Which state in India you are from
@indikakumarasinghe7144
@indikakumarasinghe7144 4 жыл бұрын
Excellent outing come stage controls voice controls
@HM_Milan
@HM_Milan 4 жыл бұрын
kzbin.info/www/bejne/aHu6aHydqM10ppo i hope you will like this to
@sameerajayasinghe1546
@sameerajayasinghe1546 4 жыл бұрын
කෙල්ලට වඩා කෙල්ලගෙ තාත්තව බලන්න ආස උන් තවත් සිටිද??😂😂😂
@rukmansl7747
@rukmansl7747 4 жыл бұрын
Daruwo issarahata yanakota e sathuta demapiyanta
@sayamu1327
@sayamu1327 4 жыл бұрын
yes
@biogirl2516
@biogirl2516 4 жыл бұрын
Sameera Jayasinghe අනේ ඔව් 🥺🥺🥺❤️
@shavindugalabada9203
@shavindugalabada9203 4 жыл бұрын
Pattah nangi
@damsarataneesha997
@damsarataneesha997 4 жыл бұрын
Patta ehemai
@sudeshikafernando192
@sudeshikafernando192 4 жыл бұрын
අර ලොකු එවුන්ට වඩා මේ පොඩි අය හැකියාවන්ගෙන් මොන තරම් නම් පරිණතද,කියන්න වචන නෑ...💙
@erandathijayathilaka6196
@erandathijayathilaka6196 4 жыл бұрын
මම හරිම කැමති චරිතයක් stefany....eya back එකේ ඉඳලා marama සහයෝගයක් දෙනවා family වල අයට
@alexmikeqxz8649
@alexmikeqxz8649 4 жыл бұрын
Mamath piligannawa.. tharagen iwath wena kenekge paule ayawath eya ethana idan hari lassanata handle karanawa
@pesalasandaruwani2468
@pesalasandaruwani2468 4 жыл бұрын
ඔව්. හරිම ආදරේ හිතෙන චරිතයක් ස්ටෙෆ්නි.
@kubiyoitn7353
@kubiyoitn7353 4 жыл бұрын
අපේ සංගීත ටිචව මතක් වුණා මේ වගේ ඉතාමත් හැගුම්බර හඩක් තිබුණේ මැඩම්ට, එයා කෑගල්ලේ නම සුදර්මා ❤❤❤❤
@ARTCreationsOfficial
@ARTCreationsOfficial 4 жыл бұрын
If you are a Lion King fan you must Watch this and Subscribe :- kzbin.info/www/bejne/mIK3XmWBqsSieas
@elegancebysrima8666
@elegancebysrima8666 4 жыл бұрын
That father's love makes me cry.❤❤
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 4 жыл бұрын
His act is sensational 😅
@mrspayback
@mrspayback 4 жыл бұрын
අදත් බැලුවා 5 පාරක් video එක.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනැති මාරම ලස්සන voice එකක්😍❤️
@amilakasunWithanage
@amilakasunWithanage 4 жыл бұрын
5 parak madi..
@kaushalwijesekaraaa9569
@kaushalwijesekaraaa9569 4 жыл бұрын
මේක තමයි voice teens එක.ආයේ කියන්න දෙයක් නැ.අහපු සුපිරිම voice එක.👌👌👌නංගියගේ හිනාවත් ලස්සනයි.වොයිස් එකත් මාරම ලස්සනයි 😘😘😘😍😍
@hemanthasampath7787
@hemanthasampath7787 4 жыл бұрын
Eka ftt
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
මම හිතන්නෙ මම දැන් 500 සැරයක් විතර ඇහුව 😘😘😘😘 ඇස්වහක් කටවහක් නෑ බබෝ හරිම මිහිරියි. ෆයිනල් ෂුවර් 🙏🙏☸️☸️
@indoopasamarasinghe5118
@indoopasamarasinghe5118 4 жыл бұрын
Ammapa 500 k ahuwai ohe 😂
@tanyaalex1688
@tanyaalex1688 4 жыл бұрын
@@indoopasamarasinghe5118 Ow gedarin wena ahanna sindu nethda kiyala ahanawa. Eth mama thawamath ahanawa. Gedarin ehema ahanne akamathi nisa nemei mama eka nitharama puruddata wage ahana nisa 😄
@janithabandarigoda6656
@janithabandarigoda6656 4 жыл бұрын
මමත්..දැන් ඒක පුරුද්දක් වෙලා..😊😊
@sachikapahandi8277
@sachikapahandi8277 4 жыл бұрын
මමත් එහෙමයි..ඒ තරම් ලස්සනයි මේ sing කරනවා.බුදු සරණයි
@praveenravishka3263
@praveenravishka3263 4 жыл бұрын
අහන අහන සැරේට පිස්සු හැදෙනව
@eict4704
@eict4704 4 жыл бұрын
ඒ හිනාවට ආස අය like 👍 එකක් දාමු
@eict4704
@eict4704 4 жыл бұрын
You ane correct
@vasudevan9931
@vasudevan9931 4 жыл бұрын
Mesmerizing voice... Best wishes from tamilnadu
@Cartoon_Box_95
@Cartoon_Box_95 4 жыл бұрын
අනිවා grand final ඉන්නම ඕනි කියලා හිතෙන අය මේකට like කරන් යමූ💟... supperb👌
@isharakalpani1361
@isharakalpani1361 4 жыл бұрын
Aniwa meya final yanawa
@sachila1st
@sachila1st 4 жыл бұрын
Really..anande malli n me nangi final ei..mara battle ekak bala ganna puluwan wei
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Shyamal Madhushanka thanks ♥️
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@isharakalpani1361 thank you so much ❤️
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@sachila1st thank you so much ❤️😊
@sunethranissankabandara9236
@sunethranissankabandara9236 4 жыл бұрын
පමානොවන්නේ කියලා කිව්වා විතරයි 4 දෙනාම හැරුනා...පමාවෙන්නෙ නැතිව....❤️❤️❤️❤️
@srilankasgottalent3683
@srilankasgottalent3683 4 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් එනවා කියන අය මේ කට ලයික් කරන්ඩෝ🙏😍😍😍😍😍😍
@himeshadivyanjalee4675
@himeshadivyanjalee4675 4 жыл бұрын
Aniwa yanawa eya maruu😗❤
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@himeshadivyanjalee4675 thank u ❤️😊
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Srilanka's Got Talent anee godaaakma thanks
@areyoucrazy1480
@areyoucrazy1480 4 жыл бұрын
@@erandiheshani super singing nanga ❤️❤️
@praveenravishka3263
@praveenravishka3263 4 жыл бұрын
Aniwama ynawa. Me kena dnna knk hri innwnm me cmnt ekt enna
@nishandsilva3513
@nishandsilva3513 4 жыл бұрын
I fell in love with her voice. I💕💕💕💕💕💕💕💕💕💕💕💕 Love from Mangalore Karnaka India..
@kumarinimnadi2406
@kumarinimnadi2406 4 жыл бұрын
අනේ මන්දා බලන බලන සැරේට කදුලු එන්වා බුදු සරනයි පුතේ
@amandikadesilva303
@amandikadesilva303 4 жыл бұрын
ඕක කටහඬක් නෙවෙයි නංගි.ඕක තනිකරම පිස්සුවක්.සුබ පතනවා හදවතින්ම❤❤❤❤
@rasavlogs3397
@rasavlogs3397 4 жыл бұрын
අපේ රටේ සංගීතයට හොඳ දවසක් අනේ නංගියෝ ඔයාට බුදු සරණයි මම ගො ඩාක් ආසාවෙන් බලාගෙන හිටපු එකක්
@sachila1st
@sachila1st 4 жыл бұрын
සීනි බෝල සින්දු ඉවරයක් වෙයි.. දක්ශ යින් එලි බැහැලා
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Rasa Volgs thanks so much ♥️♥️😘😘
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@sachila1st thank you ♥️😍
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
අම්මොහ් මේක බලන්න බලන් හිටපු තරමක්.ඇග හිරිවැටෙන්නම කිව්වා.ලොවෙත් ට්‍රෙන්ඩින් යනවා මේක💙ඔයා නම් ඇඩ්මින්..අපිව කුපිත කරලා කුපිත කරලා අන්තිමේදි දුන්නා නේ😂😂
@nipunitharushika1665
@nipunitharushika1665 4 жыл бұрын
Eka aththa 😂😂😂
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
අම්මොව් ඔව්
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Supun tharu thank u so much ♥️😘
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@nipunitharushika1665 thank u ❤️
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@sasifdo3642 ane thank u ❤️😊
@pasindunirmal1297
@pasindunirmal1297 4 жыл бұрын
සිරස ටීවී මේකී එහෙම කපන්නේ නෑ හරිද 😍❤️
@ranaweradeptha5633
@ranaweradeptha5633 4 жыл бұрын
Oww kapuwoth ahama
@nadeeshaperera9507
@nadeeshaperera9507 4 жыл бұрын
ඔව් ඇ.. 😒
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
මෙයා ෆයිනල් වේදිකාවේ ඉන්නවා දකින්න කැමති අය ඉන්නවදෝ !!! 😍😘
@dehemianuththara9189
@dehemianuththara9189 4 жыл бұрын
Anivarenma mama innawa
@gameandtalkwith3269
@gameandtalkwith3269 4 жыл бұрын
Oo
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 4 жыл бұрын
ඔව්
@nilugamage5433
@nilugamage5433 4 жыл бұрын
Ow ane 😍😍😍
@theekshanatube
@theekshanatube 4 жыл бұрын
Kauda akamathi
@seanrajapaksha
@seanrajapaksha 4 жыл бұрын
මා නම් දුටුවේ හුදෙක්ම පිය සෙනෙහසයි
@Starkviews
@Starkviews 4 жыл бұрын
අනිවා
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Shiran- Ta thank u so much
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@Starkviews thank u
@thusithagunaweera5497
@thusithagunaweera5497 4 жыл бұрын
සින්දුවක් කියන එකයි.. ගායනා කරන එකයි.. රසට ගායනා කරන එකයි කියන්නෙ තුනක්... *රහටම කිව්වා* ඒක නම්.. සුපිරි *Heshani* ... ❤
@jani968
@jani968 Жыл бұрын
එදා මේක බලපු පලවෙනි පාරට දැනුන විදියමයි තාමත්.... ඒ ගායනය අද්විතීය යි... ඇස්වලට කදුළු එනවා.... Erandi ඔයා මේ සිංදුවේ full cover song එක දෙන්නකෝ අපිට අහන්න.....
@nalindhammikawickramage3037
@nalindhammikawickramage3037 4 жыл бұрын
දුමාල් ගේ සතුට දැක්ක අය. Like එකක් දාගෙන යන්න
@deepakwg1665
@deepakwg1665 4 жыл бұрын
Nalin Dhammika Wickramage kzbin.info/www/bejne/qJmslaWLZr-DgKM Please check this out
@gihanpicasso5944
@gihanpicasso5944 4 жыл бұрын
Kellek nisa sewalayaaaaa
@9-xty138
@9-xty138 4 жыл бұрын
ඒ මොකදද ඒ කතාව ? 🤭😜😁
@danumalokaya-5216
@danumalokaya-5216 4 жыл бұрын
බුකියෙ ආතල් සහ තවත් ආතල් සීන් බලන්න එන්න මේ පැත්තෙ... සබ් කරලා තියාගන්න...ආදරෙයි හැමෝටම ❤️
@rmprathnayaka6628
@rmprathnayaka6628 4 жыл бұрын
Gihan Indunil, දුමාල් සෙවලයෙක් නෙවෙයි.එයා දක්ෂ ලමයින්ට ගොඩක් ආදරෙයි.ඒක දක්ෂලමයිව පිලිගත් ආකරවලින්ම පැහැදිලිව පේනව.පොඩි මල්ලිකෙනෙක් අවසාන මොහොත මාගේ කියන ගීතය ගායනාකල චුටි මල්ලිව වඩාගත්ත.දකින්න ඇති ඔබත්.ඊලගට සුරතලේට ගෙදර හැදුනු චුටි නංගිකෙනෙක් ව මට හැරිල බලන්න හිතෙනව කීව ආදරෙන්.රෑකාන්තගෙම ගීයක්.රන් පොකුනටදෝ යන්නේ එහෙම ගීයක් එයා කීවෙ.එයා රයිනිව තෝරගත්ත එකට දුකයි .ඒත් ඉස්සරහට ඇවිත් එයාව සිපගත්ත ආදරෙන්.හුරතල්කලා මතකයි.දුමාල් ශාස්ත්‍රීය සංගීතයේ පරතෙරට හදාරපු අයෙක්.එයා සංගීතයේ අනාගතය ගැන ආදරෙන් හිතනකෙනෙක්.දක්ෂලමයින් නිසා ඒ සංගීතය තව දුරටත් පවත්වගන්න ඔහුට ලොකු ඔිනකමක්තියනවා.ඒකයි අපේ පුන්චි පැටවුන්ට දුමාල් මෙිතරමි ආදරේ.එයා අව්‍යාජ උතුමි මිනිසෙක්.ආදරෙයි දුමාල්❤️❤️
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
ශාස්ත්‍රීය ගායනයට හොදම තේරීම දුමාල්.. ❤ හරිම තේරීම කලා
@ramanijayalathe6356
@ramanijayalathe6356 4 жыл бұрын
Yes
@ruchiranimesh1829
@ruchiranimesh1829 4 жыл бұрын
හ්ම්
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
😊👍
@harinikithmini3618
@harinikithmini3618 4 жыл бұрын
Eka aththa. Eth battle round 1di prashnayak wei adithyat dumalge team 1 nisa. Battle round 1di meyata fight karanna wenawa lokuwata. Ashanthi ge 1ta giya nan gemak nathuwama final enna puluwan. Man kamathi nan final me duwa enawata.
@SLMusicCart
@SLMusicCart 4 жыл бұрын
ඒ තාත්තගේ සතුට දැක්ක අය like එකක දාගෙන යන්න ....
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Akkage lassanth dakka yako!😆😆😆😆😆😆😆😆😆!
@imaliponnamperuma3919
@imaliponnamperuma3919 4 жыл бұрын
Mamat asa aa tattage satuta
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
@@imaliponnamperuma3919 kellage akkath godak lassanai neda?
@SLMusicCart
@SLMusicCart 4 жыл бұрын
@@janindugalagama3283 මගේ Channel ඒකත් Subscribe කරන්න යාලුවනේ.. kzbin.info/door/MQpPticvKxq3xcOZnh7eoQ?view_as=subscriber
@SLMusicCart
@SLMusicCart 4 жыл бұрын
@@janindugalagama3283 මගේ Channel ඒකත් Subscribe කරන්න යාලුවනේ.. kzbin.info/door/MQpPticvKxq3xcOZnh7eoQ?view_as=subscriber
@pramodavindyani9857
@pramodavindyani9857 4 жыл бұрын
නංගියෝ හරී ලස්සනයි ඔයයි සින්දුවයි කටහඩයි ඔක්කොම ටික...මන් 10 පාරකට වඩා බැලුවා....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....congratulations නංගියෝ....ඉස්සරහටම යමූ...ආදරෙයි....♥️😍♥️
@Tashibing
@Tashibing 4 жыл бұрын
මේක trending වෙනකම් බලන් ඉන්නේ මං විතරද?🥺😍❤️
@chamma2607
@chamma2607 4 жыл бұрын
ආදිත්‍යට වත් ඔච්චර ඉක්මනට හැරුන් නෑ පට්ට ❤️❤️
@sachviranga7852
@sachviranga7852 4 жыл бұрын
වාව්... සිංදුවේ පද තුනයි ගායනා කරන්නේ සියල්ලන් හැරෙනවා එක සැරේම. ඒක කටහඬක් නෙවෙයි දෙයියෝ... අම්මේ බං. ❤❤❤❤
@Cool_D
@Cool_D 2 жыл бұрын
2022 එකෙන් තාම ආසම කෙනෙක් හම්බුනේ නෑ. ඒ නිසා ආයෙ එරන්දිව අහන්න ආවා. ❤❤
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
එක පාරකට වඩා මේ වීඩියෝ එක බලන අය ඉන්නවනම් මේකට ලයික් එකක් දාගෙන යං😋😋😋
@dinushikapadmali1646
@dinushikapadmali1646 4 жыл бұрын
මම මේ පැයට 18
@Sachisanju103
@Sachisanju103 4 жыл бұрын
@@dinushikapadmali1646 mn me wenkt 23i..bath kaka hitiye.sinduw iwar wenkt athath welila
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
දැනටම ටුන් හතර සැරයක්
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
Thanks
@erandiheshani
@erandiheshani 4 жыл бұрын
@@dinushikapadmali1646 anee godaakma thanks
@greshananthonysilva3222
@greshananthonysilva3222 4 жыл бұрын
ආත්මයටම දැනෙන්න ගායනා කරා,ලෝකෙටම වටින හඩක්,විශ්වයේම ආශිර්වාදය ලැබෙන්න ඕන,
@sanjayanuwanhewage5583
@sanjayanuwanhewage5583 4 жыл бұрын
කලින් Super Star, දැන් Teen Voice... Sirasen කරපු 2ම superb. කොච්චර stars ආවත් මෙකයි හොදම කියන අය like එකක් දාගෙන යන්න...
@nishakumara658
@nishakumara658 4 жыл бұрын
ඇත්තමයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා .ලස්සනයි දුවේ ඔයත් ගීතයත් දෙකම .
Every Erandi Heshani Performance | The Voice Teens Sri lanka 2020
28:35
The Voice Sri Lanka
Рет қаралды 510 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 33 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 438 М.
Egodaha Yanno
4:36
Sathish Perera - Topic
Рет қаралды 10 М.
Best Views in Blind Auditions | TOP 05 | The Voice Sri Lanka S1
12:09
The Voice Sri Lanka
Рет қаралды 326 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
0:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
Наш папа-фокусник‼️🪄😱 #fastpolina #comedy
0:22
Fast Family LIFE
Рет қаралды 7 МЛН
Как деталь лего застряла на 26 лет в носу???
0:34
Время знаний
Рет қаралды 1 МЛН
Самые лучшие ТЕЛОХРАНИТЕЛИ! 👏
0:27
КиноСклад
Рет қаралды 1,9 МЛН