Etha Ran Wiman | ඈත රන් විමන් තුලින් | Iroshi & Luckshitha Suriyasena | Rupavahini Leisure Time

  Рет қаралды 106,570

Priya Suriyasena

Priya Suriyasena

Күн бұрын

Пікірлер: 91
@naradasenarath9678
@naradasenarath9678 9 ай бұрын
කොහෙද මෙච්චර කල් හිටියේ අම්මෝ ලස්සනයි 👍❤️
@samaanishaa2835
@samaanishaa2835 9 ай бұрын
ලස්සන රූපයක් එක්ක ලස්සන කටහඬක්....සුපිරි
@newnn1268
@newnn1268 Ай бұрын
හරිම ලස්සනයි!!!
@thenul1429
@thenul1429 9 ай бұрын
පිුයා සුරියසේන මහතා අසනිපයෙන් පසු වන බව සුමති සම්මාන උලෙළ දි තමයි දැක්කෙ එතුමා ට නීරෝගි සුව පතනවා.. දක්ෂ ගායකයෙක් වගේම වැදගත් රැකියා කරන උගත් අතිදක්ෂ දරැ තුන් දෙනෙක් ගෙ.පියෙක්..එතුමා ගෙ.ගායන දිවිය වගෙම පුද්ගලික ජිවිතයත් අති සාර්ථක කලා කරැවෙක්...
@shermanjayasuriya7740
@shermanjayasuriya7740 10 ай бұрын
❤❤ පැහැදිලි කට හඩක්, ලස්සනයි ❤❤
@Mdes7777
@Mdes7777 9 ай бұрын
පියානන්ගේ ලයාන්විත කටහඩ පුතුගේන් හාස්කමක් ලෙස යම් තරමකට ඇසීමට ලැබීම අති සුන්දරයි අනිවාර්යයෙන්ම. ප්‍රියා සුරියසේනයානන් යනු අති සුන්දර, නිහතමානී, අහිංසක චරිතයක්. මගේ හිතට හරිම දුකක් වේදනාවක් දැනෙනවා ඔහු ⁣මෙවන විට රෝගාතුරැ වී සිටීම ගැන. මට එය හිතාගන්නවත් ඇත්වෂයෙන්ම අමාරැයි. ජේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහාන්සේගේ අෂිර්වාදය ඔහුට ලෑබේවා කියා මා කන්නලව් කර සිටිනවා.
@IroshiSuriyasena
@IroshiSuriyasena 7 ай бұрын
බොහොම ස්තූතියි
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 10 ай бұрын
Harima ලස්සනයි ....chuti kaale ape game me song ඇහෙනවා ......අතීතයට yanna හිතෙනවා ....
@mypushpi
@mypushpi 9 ай бұрын
❤❤❤❤ ලස්සන වොයිස් එක. Very sharp.
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 9 ай бұрын
දෙදෙනාම සුපිරි
@bernardkalubowila1399
@bernardkalubowila1399 10 ай бұрын
ලස්සනය් නන්ගි බියුටි පුල් මගෙ ප්‍රයතම සින්දුවක්❤❤❤❤❤❤❤❤❤
@IndikaPushpakumara-nc3ng
@IndikaPushpakumara-nc3ng 9 ай бұрын
Amazing Sri Lankan Legends. Amazing voices.
@nadeekashamali6899
@nadeekashamali6899 9 ай бұрын
❤❤❤❤❤
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 9 ай бұрын
ඉතා ආදරණීයයි, ඔබ දෙපලට. අපේ ගැටවර කාලයේ ආදරණීය ගායකයා❤
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 9 ай бұрын
කවුරු ගායනා කලත් එතුමාගේ ඒ ර්සය හිතේ මැවෙනවා මෙතුමියත් ලස්සනටම ගයනවා ප්‍රිය
@pushpasamarasinghesamarasi1734
@pushpasamarasinghesamarasi1734 10 ай бұрын
Excellent Thank u
@Sanjaya610
@Sanjaya610 8 ай бұрын
ලස්සනයි🙏😌😌
@kevinfonseka24
@kevinfonseka24 9 ай бұрын
ලස්සනයි
@judywijesinghe7305
@judywijesinghe7305 9 ай бұрын
Dennagema Handewal' Lassanay!, Sube Pethenewa, Deva Ashiwade Lebewa!. Thaththate ikmannig Suweye Lebewa,🙏🙏❤❤🌻🌻👏👏
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 10 ай бұрын
If Clarence Wijewardena were alive, he would be very happy to see the potential of these two children...❤❤❤❤❤❤
@heshanjayasuriya2811
@heshanjayasuriya2811 9 ай бұрын
Ofcourse
@nimaljayasinghe1071
@nimaljayasinghe1071 8 ай бұрын
ඉතාම ලස්සනයි🌹🌹🌹🌹🌹🌹🌹
@ajjj772
@ajjj772 9 ай бұрын
මේ දුවගේ කටහඬ හරිම මිහිරි සීනුවක්. පසුගිය සින්දුවයි මේකයි මම දිනපතා කිහිප වරක් සවන් දෙනවා. එහෙම නැත්තං ඒක අඩුවක් වගේ දැඩිල තියෙන්නෙ දැන් ඔවුන්ගේ පියාණන්ට හරිම සතුටක් ඇති. පුහු ආටෝප නැති හරිම නිහතමානී උගත් පවුලක් . අනිත් සියලුම කලාකරුවන් මේ ආදර්ශයට ගතයුතුයි.
@IroshiSuriyasena
@IroshiSuriyasena 7 ай бұрын
බොහොම ස්තූතියි
@musicmania5400
@musicmania5400 Ай бұрын
හරිම ලස්සන කටහඩවල්.
@russelfernandoofficial
@russelfernandoofficial 10 ай бұрын
Super you both keep it up ❤️❤️❤️
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 9 ай бұрын
ලස්සන තියුණු පැහැදිලි කටහඬක් .. ඒ වගේම හරිම සරලව නමුත් ලස්සනට ඇඳුම් ඇඳල තියෙනව.. දෙමව්පියන්ව බබළවන දරුවන්..
@nihalsurasingha567
@nihalsurasingha567 8 ай бұрын
ජයවේවා දරු දෙදෙනා ට
@rajanthony3136
@rajanthony3136 7 ай бұрын
Wow,what a blessing. Brilliant, keep singing keep up your father's name. Bless you all
@arunipriyngika4557
@arunipriyngika4557 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤❤
@RienzieOusman
@RienzieOusman 8 ай бұрын
For sure all these artist should remember that it is very difficult to find a very cool artist like Mr. Priya Suriyasena. I remember i one programme the children were explaining about their father what a humble genuine human he is. We all need to pray TO THE ALL MIGHTY GOD for him to get cured as soon as possible. And to give him more strength to live more longer......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JP-fg2vw
@JP-fg2vw 9 ай бұрын
What a voice, you deserve this song ....first time hearing female voice..its Master S daughter
@alifhameem6367
@alifhameem6367 9 ай бұрын
Beautifully sung. Niceee. LOVE IT! ALIF from Mirihana, Nugegoda.
@dexterperera1101
@dexterperera1101 2 ай бұрын
Wow lovely
@KumaraAthukorala-x5m
@KumaraAthukorala-x5m 6 ай бұрын
🌺🌺ලස්සනයි
@mannewije6842
@mannewije6842 9 ай бұрын
Excellent. Keep it up!
@amaralatha3754
@amaralatha3754 10 ай бұрын
Putha nam thaththawài harima lassanai. Ape sihina kumaraya issara liyana hema liumakama eyage sindu kaallak liyanawa
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 9 ай бұрын
Yes..🎉👍💐
@padminiyaggahahewage4961
@padminiyaggahahewage4961 9 ай бұрын
මං ආසම කටහඬ ප්‍රියා සූරියසේන මහතා.....ඔබට සුභ පැතුම්...
@IndikaPushpakumara-nc3ng
@IndikaPushpakumara-nc3ng 9 ай бұрын
Stars. Cant's stop re-playing.
@nuwanperera8140
@nuwanperera8140 9 ай бұрын
Thank you nangi
@Rohan22ification
@Rohan22ification 15 күн бұрын
beautiful singing
@kavisahirushan3
@kavisahirushan3 5 күн бұрын
Nice❤❤❤❤
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 9 ай бұрын
Lassanai
@sulonusulo2042
@sulonusulo2042 9 ай бұрын
Puduma lassanak tiyenne me katahada...harima professional voice ekak..❤❤❤ane songs karanna dear.
@mudithdesilva5874
@mudithdesilva5874 9 ай бұрын
Amazing
@dexterperera1101
@dexterperera1101 10 ай бұрын
Love 🎉 u guys so wonderful
@WasanthaKmr
@WasanthaKmr 9 ай бұрын
Harima lassanai
@padminilivera205
@padminilivera205 9 ай бұрын
Wow beautiful
@hnaananda4899
@hnaananda4899 9 ай бұрын
Excellent 🎉
@sumithsaman871
@sumithsaman871 8 ай бұрын
❤ eththama
@MihindukalasuriyaFernando
@MihindukalasuriyaFernando 9 ай бұрын
Priya suriyasena athi wishista gayakayaneni obe supiri hangtag api kamathi ikman suwa patha deciding yadimi
@IroshiSuriyasena
@IroshiSuriyasena 7 ай бұрын
බොහොම ස්තූතියි
@kevinfonseka24
@kevinfonseka24 9 ай бұрын
adaraniya neranjana upload karanna ...tks
@idunilkodagoda8792
@idunilkodagoda8792 9 ай бұрын
❤❤❤❤👍👍
@Wijemana1
@Wijemana1 2 ай бұрын
PRIYA GAYAKAYANTA IKMANIN SUVAPATH VEVA ♥️👍🙏🏻
@WasanthaKmr
@WasanthaKmr 9 ай бұрын
Harima cham
@dhanushkahettiarachchi1895
@dhanushkahettiarachchi1895 10 ай бұрын
Kalekin dakke sanyamayak tiyana adumak adapu lamayek😊
@deepa4659
@deepa4659 9 ай бұрын
My best singers priya suriyasena get well soon 🙏 Harim lassanai puta and duwa wish your all the best 🎉👏🏼👏🏼👏🏼❤🌹
@niroshaalwis9436
@niroshaalwis9436 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@roshantakalum4369
@roshantakalum4369 8 ай бұрын
🇦🇪❤🥰 hada watae sindu 👌👍🇱🇰
@musicartwithnihindu9002
@musicartwithnihindu9002 10 ай бұрын
❤❤❤❤Harima Lassanai❤❤❤❤
@kaushalyapolwattagamage2542
@kaushalyapolwattagamage2542 9 ай бұрын
Where were you? Superb!
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 9 ай бұрын
Dheviyanta sthuthi we..wa... Ape mathakaye Sadha nomekena Geetha godak apita dhunna PRIYA SOORIYASENA mahathage puthage kata hadath tikak a..wage.. heki hema vitama Priya wenuwen Geetha gayana karanna.. 😢😢😢
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 10 ай бұрын
Best i
@RamayaGamage
@RamayaGamage 10 ай бұрын
ලස්සනයි ගොඩාක්ම,ආසම සින්දුවක්,ප්‍රියා සූරියසේන මහතාගෙ දුවයි පුතයිද?
@ajjj772
@ajjj772 9 ай бұрын
ඔව් අනේ ඇත්තටම මාත් මේක දන ගන්න කැමතියි. මම හිතන්නේ පුතා නම් ප්‍රීයා සූරියසේනගේ තමයි.
@menakadias4287
@menakadias4287 9 ай бұрын
ඔවු putha සහ දුවෙක්
@ajjj772
@ajjj772 9 ай бұрын
හා ඒක තමයි. බොහොම ස්තූතියි.
@GAYAN04795
@GAYAN04795 9 ай бұрын
Ow
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 8 ай бұрын
වැදගත් දරැවො...
@sureshpeiris5929
@sureshpeiris5929 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 10 ай бұрын
❤❤❤❤
@sutinmatin6433
@sutinmatin6433 2 ай бұрын
ඔබව තාම මටද හිමි
@danithmanjula1368
@danithmanjula1368 9 ай бұрын
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
@indranifernando3448
@indranifernando3448 3 ай бұрын
❤😅
@shiromikumudu1609
@shiromikumudu1609 9 ай бұрын
Suuupaap suuupaap suuupaap
@uvlog438
@uvlog438 9 ай бұрын
Kanawa e sinduwa🎉
@anurajayalath90
@anurajayalath90 7 ай бұрын
Emhjjxjdhxhdbcjxhshsydshejxjdjxenjxjswu❤❤❤❤😊😊😊
@newmobile9414
@newmobile9414 9 ай бұрын
Heal soon Sir! 😢
@dexterperera1101
@dexterperera1101 2 ай бұрын
he PS son
@athulathmudaligesiriwardan5616
@athulathmudaligesiriwardan5616 8 ай бұрын
කියල වැඩක් නැහැ....
@Ramanirajapaksha-u7k
@Ramanirajapaksha-u7k 10 ай бұрын
❤❤❤❤
@dinithdesilva3035
@dinithdesilva3035 10 ай бұрын
❤❤❤❤❤
@manjulakumara8739
@manjulakumara8739 9 ай бұрын
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 9 ай бұрын
@pushpaamarasingha3174
@pushpaamarasingha3174 9 ай бұрын
❤❤❤
@user-friend-l1y
@user-friend-l1y 8 ай бұрын
@janakawijerathne5719
@janakawijerathne5719 3 ай бұрын
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
Etha Ran wiman- Ajith bandara
3:45
deshapaluwa
Рет қаралды 167 М.
Etha Ran Wiman by Iroshi & Luckshitha Suriyasena LIVE on Rupavahini
3:25
Luckshitha Suriyasena
Рет қаралды 24 М.
PRIYA SURIYASENA | NONSTOP + DJ NONSTOP
31:01
DILKI'S MUSIC ROOM
Рет қаралды 695 М.
Etha Ran Wiman | Official Remake | Iroshi Suriyasena Official Music Video
3:01
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН