Etha Ran Wiman | Official Remake | Iroshi Suriyasena Official Music Video

  Рет қаралды 402,932

Iroshi Suriyasena

Iroshi Suriyasena

Күн бұрын

Пікірлер: 1 000
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you friends
@Alone-z4g
@Alone-z4g Жыл бұрын
❤❤❤❤
@Alone-z4g
@Alone-z4g Жыл бұрын
Love your voice ❤
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 Жыл бұрын
💗
@ManjulaDasundepiction
@ManjulaDasundepiction Жыл бұрын
Need full song! we love it!
@AjithJayasinghe-w6y
@AjithJayasinghe-w6y Жыл бұрын
Lovely ❤ from Italy
@sanjayadinusha8252
@sanjayadinusha8252 Жыл бұрын
"ඈත රන් විමන් තුලින්" ගීතය වසර පනස් ගණනකට එහා ලියැවුණේ ක්ලැරන්ස් ගේ මිතුරකු වන ෂෙල්ටන් වීරරත්න අතින්.... එයාල රුවන්වැල්ලේ ලස්සන පැත්තක මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා හවස එන ගමන් සැන්දෑ අහසේ හිරු බැස ගිය සුන්දරත්වය දැකලා ෂෙල්ටන් මේ පද ටික පහුවෙනිදා ලියලා.... මූන්ස්ටෝන්ස් කණ්ඩායම මේක ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කරල 1968 විතර.... එදා ගායනා කලේ ක්ලැරන්ස්... අමුතුවෙන් කියන්න ඕන නෑනේ සංගීතයත් ඔහුමයි... මේ තියෙන්නේ ඒ original Clarence ගීතය... kzbin.info/www/bejne/p4rSd2yjjpl9fpY පසුව 1977 වගේ ප්‍රියා මේ ගීතය ක්ලැරන්ස් ගෙන් ඉල්ල ගන්නවා.... අපේ රටේ බිහි වුන අතිශය ලස්සන ගීතයක් නිර්මාණය වෙන්නේ ඒ විදියට....ඈත රන් විමන් ප්‍රියා සූරියසේන ගේ Original Recording එක මේ.... මේකේ පදරචනය modify කලා ප්‍රේමකීර්ති ද අල්විස්..... අති සුමියුරු සංගීතය වෙනින් කාගෙවත් නෙවෙයි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ..... මේ ගීතය අදටත් දුකක් දැනුනාම, පීඩනයක් දැනුනම මම අහනවා.... හිත ඈත ඈත ලස්සන ලෝකයක් කරා මාව අරන් යනවා.... ඒ හිතන හදන එකත් පිනක්..... kzbin.info/www/bejne/p36VfpiMa9GIg9E ඉතින් මම මේ කීවේ කාගේවත් හිත රිදවන්නට නෙවෙයි.... මම සොයා ගත් අතීතයක් කලා රසිකයන්ට දැන ගන්න... අපි අනූව දශකයේ ඉපදුන රසිකයෝ... මම කවදාවත් ප්‍රියා සූරියසේන මහතාණන් දැකලා නෑ.... ඒත් ආත්මීය බැඳීමක් හරි පෙර භවයේ ඒ ගීත අහල හරි ඒ ගීත වලට ලොකු උන්මාදයක් තියෙනවා.... ඒ වගේම මේ සහෝදරියගේ Cover Version එකත් අති විශිෂ්ටයි... ඇගේ කටහඬ අසාමාන්‍යයි... ඇය මෙපමණ කාලයක් කොහේ හිටියාද..???? ඇයටත් සුභ පතනවා...
@yosodasinithalgahawathtta1519
@yosodasinithalgahawathtta1519 Жыл бұрын
පුතේ ඔයාගේ අදහස්, ගීතය ගැන තියෙන දැනුම හරිම වටිනවා වර්තමාන පරම්පරාවේ මේවගේ අදහස් ආකල්ප ඇති දරුවන් දැකීමත් සතුටක්
@sanjayadinusha8252
@sanjayadinusha8252 Жыл бұрын
@@yosodasinithalgahawathtta1519 ගොඩාක් ස්තුතියි ඔබට... මම වගේ අය තව ඉන්නවා නැන්දා.... අපි හරි දේ හොයන අය... ඒකට අතීතය, වර්තමානය, අනාගතය අදාල නෑ.... ඔබ ගැන මමත් සතුටු වෙනවා.... ඔබත් අපේ කණ්ඩායමේ..... 🙏🙏❤❤
@dilminihemarathna7684
@dilminihemarathna7684 Жыл бұрын
මමත් හරි ආස ගීතයක්....මේ ගීතය ටෙලි නාට්‍යක බිමල් ජයකොඩි මහත්තයා ගායනා කලා හරි ආස හිතුනා..... නාට්‍ය නම මතක නෑ එතකොට මම ගොඩක් පොඩියි... අදටත් ජීවිතේ ලොකු වේදනාවක් පසුබෑමක් දැනෙනකොට මම මේක අහනවා....❤ ගීතය ගැන එකේ ඉතිහාසය හොදින් ස්පර්ශ කර අපිවත් දැනුවත් කල ඔබට ස්තුතියි.....හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න මෙවැනි ගීත හැමදාටම ආදරය කරන විදිහට දශක ගණනාවක් රැදෙන්නේද පද මාලාවේත් සංගීතයේ ඇති රසය නිසයි....❤❤❤
@yosodasinithalgahawathtta1519
@yosodasinithalgahawathtta1519 Жыл бұрын
පුතේ ඔයා කලාව ලේවල තියෙන කෙනෙක් ඔබේ වචන අදහස් හරි ලස්සනයි ඔබ ගැලපෙන්නේ මාද්‍යය ආයතනයකට මම විශ්‍රාමික ගුරුවරියක් ජීවිතය කලාව කරගත්
@yosodasinithalgahawathtta1519
@yosodasinithalgahawathtta1519 Жыл бұрын
@@sanjayadinusha8252
@westpark2992
@westpark2992 Жыл бұрын
අබමල් රේණුවක තරම්වත් ඔය ගීතවලට හානියක් නොකරන්ක වගබලාගන්ක ඕවා අපේ හිත්වල ලියවුන ගීත ..🙏
@sanjayadinusha8252
@sanjayadinusha8252 Жыл бұрын
ඔබේ කතාවට මමත් එකඟයි....🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@MiranaVlog
@MiranaVlog Жыл бұрын
අනිවාර්යයෙන් ම
@nelumkln-yt9re
@nelumkln-yt9re Жыл бұрын
අනිවාර්යෙන්ම ඒක ඇත්ත
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 9 ай бұрын
ඇත්ත ඇත්ත
@ChaniShaini
@ChaniShaini 8 ай бұрын
Wisharada exam eka කරලද ඉන්නේ comment දාපු අය මේ එයාගෙ දුව කියන්නේ 😅
@BhagyaSameera-rd1fg
@BhagyaSameera-rd1fg 7 ай бұрын
මේ සින්දුව මගේ ෆෝන් එකේ ring tone එකට දාල තියෙන්නේ. ගොඩක් දවසක් වෙනවා. මේ තරම්ම මං ආසයි.❤️❤️❤️
@dumindathilak9383
@dumindathilak9383 8 ай бұрын
ඔයා කළේ ලොකු වරදක් ......මෙච්චර කාලයක් හැංගිලා හිටපු එක ....ලස්සනයි ලස්සනයි ලස්සනයි ...අප්පච්චිට ජයවේවා නිහතමානී දුවක් බිහිකරාට ...ඉරුෂි ඔයාට සරස්වති දෙවි මෑණියන්ගේ පිහිට ලැබේවා .....❤❤❤❤❤❤
@IroshiSuriyasena
@IroshiSuriyasena 8 ай бұрын
බොහොම ස්තූතියි
@aw4402
@aw4402 7 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි අක්කා තාත්තා කිව්ව විදිහට නෙමේ වෙනස් විදිහට කියනවානම් ඒක තමා හැකියාව නිර්මාණය ඔයා ලස්සනයි
@infinityride101
@infinityride101 6 ай бұрын
ප්‍රියා ගෙ තව සින්දු ටිකක් මේ විදියට කරන්න.. අපි හරි ආසාවෙන් අහන්නේ❤
@sujithhansakawickramasingh3821
@sujithhansakawickramasingh3821 Жыл бұрын
70 දශකයේ ජනප්‍රිය ඇඳුම් පැලඳුම් සෙට් එකක් සමග ලස්සන කටහඬක්
@masiz7584
@masiz7584 Жыл бұрын
කොහෙද මෙච්චර ලස්සන කටහඩක් තියන් හිටියෙ😮❤ඒ වගේම ලස්සන රූපයක්.
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 8 ай бұрын
එ්කනේ මම දැක්කෙත් අදයි.සමහර විිට මම පිටරට සේවය කරන නිසා වැඩිය මේවා බලන්නැහැ.එිත් සම්මාන උලලේදී දැක්කා.මටත් අැස්වලට කදුලු අාවා.
@judyferdinando1222
@judyferdinando1222 8 ай бұрын
​@@IroshiSuriyasenaසුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡​@IroshiSuriyasena
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 7 ай бұрын
@@judyferdinando1222මමත් ඒක දැක්කා. ඒත් මට හිතුනේ ඇගේ අප්පච්චි වචන පැටලි පැටලි අපැහැදිලිව සහ අපහසුවෙන් කතා කිරීම අප්පච්චිට කරන අගෟරවයක් වේවි නිසා ඇය එහෙම කරන්න ඇති කියලයි. මොකද ප්‍රියා සූරියසේන නම් වු ඒ ආදරණීය කලාකරුවාව ඒ විදිහට ගෙන ඒමත් මම දකින්නේ නොකල යුතු දෙයක් හැටියටයි. ඒකෙන් ඔහුගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනෙක අපි කොච්චර අසරණ වුණාද ඒක අඩ අඩ බල බල 😢😢😢😢😢 මට නම් වාව ගන්න බැරි වුණා. දෙසැරයයි මම බැලුවේ. පපුව පිච්චෙනවා වගේ දැණුනා. 😢😢😢😢
@User123Tube-s7e
@User123Tube-s7e 16 күн бұрын
හරිම ලස්සනයි දුව ඔයාගෙ කට හඩ බුදු සරණයි දුව 💐💐💐💐💐💐
@LANKAPERERA40
@LANKAPERERA40 8 ай бұрын
ඔබතුමියගේ පියා මගේ පියතම ගායකයා ඒ කටහඬ භාවනාවක් වගේ මට.ඔබගේ ගායනයත් ඒ වගේමයි ජය වෙිවා
@nirajwithanage7729
@nirajwithanage7729 3 ай бұрын
Lassanai akki ❤😊😊
@isurusadaruwan2477
@isurusadaruwan2477 Жыл бұрын
සියපාරකට වඩා ඇහුවා 💜️🥺.....
@MiranaVlog
@MiranaVlog Жыл бұрын
Yes ban
@konukahemal3834
@konukahemal3834 5 ай бұрын
මාරම ගති..
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp 6 ай бұрын
ඒක ලස්සන කවර් එකක් මියුසික් අතිවිශිශ්ටයි..
@sl_cafe
@sl_cafe Жыл бұрын
අර මැදින් මැදින් ඇහෙන අමු කටහඬ මාරම ලස්සනයි.ඒක වෙනස් කරන්නවත් පොලිශ් කරන්නවත් එපා...🙏🙏
@nextlife8960
@nextlife8960 3 ай бұрын
සුභ පැතුම් මගෙන්....ලස්සනයි
@nawaginhm
@nawaginhm Жыл бұрын
❤සතුට නම් මේ හඩ මින් පෙර නෑසුන හඩක් වීමයි.. දුක නම් මේ හඩින් ගීතය සම්පූර්ණයෙන් අහන්න නොලැබීමයි.. ඉදිරියට තවත් නිර්මාණ කරන්න, පියාගේ අඩිපාරේ යන්න, ඔබට ජය වේවා❤️❤️
@harenperera8454
@harenperera8454 Жыл бұрын
ඒක නම් හරියටම හරි...❤
@shayamaliperera6758
@shayamaliperera6758 Жыл бұрын
❤❤
@namaljeewananda3498
@namaljeewananda3498 6 ай бұрын
හරිම ලස්සනයි මගේ සුබ පැතුම්
@uncleperera
@uncleperera Жыл бұрын
ලංකාවේ මීලඟ ⁣trending song එක
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thanks please share
@NirocmaxComputerSystems
@NirocmaxComputerSystems 3 ай бұрын
i love ලස්සන කටහඬක් එපාවෙන්නෙම නැති කටහඩක්
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
Wow😘 ....what a voice...superb....මම හිතුවේ ....නිලියක් කියලා...රුව....හඩ....එකට එකක්...දෙවෙනි වෙන්නෙ naha...❤❤❤
@yashodanmalarayhna8954
@yashodanmalarayhna8954 5 ай бұрын
සිංදුවත් ලස්සනයි.ඔයත් ගොඩක් ලස්සනයි❤❤❤
@sanjeewabandara8294
@sanjeewabandara8294 Жыл бұрын
හරිම වෙනස් විදියේ ලස්සන හඬක්..කොහේදෝ ලෝකෙකට අරන් ගියා...❤️ තව තවත් ලස්සනම නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා....
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
බොහොම ස්තුතියි
@jinadariherath
@jinadariherath Жыл бұрын
neela wickramasingha mahathmiya ge hidesa pirauna ❤
@niroshaprasangani7681
@niroshaprasangani7681 7 ай бұрын
ඇත්තමයි...හරිම ලස්සනයි
@nuwansaranga-xo1up
@nuwansaranga-xo1up Жыл бұрын
ඔයා හරි ලස්සනයි මෝඩියේ......😍😍😍
@rishithnethmika1624
@rishithnethmika1624 Жыл бұрын
එනකන් බලන් හිටියේ trailer එක දැක්ක දවසේ ඉදන්
@ChameeraShashiprabha-l3l
@ChameeraShashiprabha-l3l 3 ай бұрын
❤❤ හරිම ලස්සනයි ඔයයි ඔයාගෙ සින්දුව
@isha4200
@isha4200 4 ай бұрын
මෙ ගිතකයට එහා ගිය ජිව්ත ලියවුනු ගිත❤
@prabathabeykoon8849
@prabathabeykoon8849 Жыл бұрын
වෙනම රහක්, සුන්දරයි ❤
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
තාත්තගෙ ගවුරවයත් රැකගෙන ඉදිරියට යන්න අක්කේ .ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .ඉදිරියට ඔබේ නිර්මාණත් කරන්න .
@darshanichandrasiri9675
@darshanichandrasiri9675 6 ай бұрын
හරිම ලස්සනයි ...හරිම මිහිරියි...භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
මුල් ගීතය ට අපි ගොඩක්යි ආදරෙයි . එ වගේම මෙයත් හරිම ලස්සනයි . හරිම වෙනස් කට හඬක් . ඉදිරියටම යන්න සුභ පැතුම් .
@rashinigamage988
@rashinigamage988 4 ай бұрын
Anee තවත් cover songs කරන්නකො akki❤️🥰 හරිම ලස්සනයි ❤️
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
ආයේ මොනාද ඉතින් මගේ මිතුරි.... ය... මල් හතයී.... පියාණන්.. ගේ ආදරණිය ගායනය නැවත සිහි කරමින් මනරම් ගායනය... විශිෂ්ටයි.... අනර්ගයි.... 🎸🎸🎻🎻🌹🌹.. බුදුසරණයි 🙏🏻🙏🏻....
@JK-nt5wr
@JK-nt5wr 8 ай бұрын
පක තමයි .තාත්තා තමයි හොඳටම කලේ
@rohanawellage5965
@rohanawellage5965 5 ай бұрын
Now I subscribed you. Keep going. Good luck 👍
@chathudias876
@chathudias876 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන පැහැදිලි මිහිරි කටහඬක් ...සුභ පතනව ඔයාට..🎉
@tilaliyanage7172
@tilaliyanage7172 6 ай бұрын
iroshi oya godak parakku une ayi....eth lassanai
@SinharaPrasadSilva
@SinharaPrasadSilva Жыл бұрын
මුල් ගීතය මාගේ ප්‍රියතම ගීතයන්ගෙන් එකක් වූ නමුත් මෙයද ඉතා හොද වෙනස් ආකාරයක ගායනයක් , ඔබට සුබ පැතුම්
@theekshanabandara9293
@theekshanabandara9293 Ай бұрын
ලස්සන ගායනයක්. සිංහල උච්චාරණය හරිම ලස්සනයි ❤️
@upulvithanage4982
@upulvithanage4982 Жыл бұрын
❤ඔයාට ජයෙන් ජය සහොදරී ❤❤❤
@chamu402
@chamu402 3 ай бұрын
හරිම මිහිරි ගායනයක් ..❤❤
@creativecollections8313
@creativecollections8313 Жыл бұрын
වෙනමම රසයක් 💕👍 Good job
@asiriariyarathna7893
@asiriariyarathna7893 Жыл бұрын
මොනයම් මොහොතක හරි මේ හඩන ඇසෙන තුරු බලා සිටියා.
@harshapradeep3264
@harshapradeep3264 Жыл бұрын
පිය උරුමයෙන් ලද 🌹හදවත්🌹 නලවන හඩක්.ගායන ලොවෙ වැජබෙන්නට දයිර්‍යය,ශක්තිය ලැබේවා🙏
@ghh200
@ghh200 Жыл бұрын
ඒ ලස්සනයි අනේ❤❤❤❤❤❤
@samadhimdangolla3551
@samadhimdangolla3551 Жыл бұрын
තාත්තගෙම දුවනෙ ඉතින් ..කොහෙද හැංගිලා ඉදියෙ අනේ..❤
@saliyakumarajayasundara9363
@saliyakumarajayasundara9363 Жыл бұрын
එයා ලස්සනයි.. 💖
@yureshkalubowila1353
@yureshkalubowila1353 Жыл бұрын
Superb Iroshi Akka ❤️👏💪👌go ahead...
@Niwaduwata
@Niwaduwata Жыл бұрын
සිංදුවට මොකක්ද වෙනසක් කරලා හැබැයි ඒ වෙනස හරි ලස්සනයි
@pubba949
@pubba949 Жыл бұрын
පිය උරුමය..❤❤❤ දුවට... පට්ට.. ලස්සනයි මේ වෙනස්ම හඩක්
@mithilagunarathne7543
@mithilagunarathne7543 6 ай бұрын
Lassanai Amuthu rasayak tiyenawa ❤️
@janiththaraka3558
@janiththaraka3558 Жыл бұрын
දවස ගානෙ පිස්සුවෙන් වගේ අහනව .එපාවෙන්නෙම නැති කටහඩක් ❤️
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you so much
@danasandun8100
@danasandun8100 Жыл бұрын
වෙනම ලස්සනක් තියෙන්නේ good
@Law-of-Lawyer
@Law-of-Lawyer Жыл бұрын
මන් මේ අද කියන්නෙ මේ කටහඩ හරියටම ප්‍රගුන කෙරුවොත්. හිතාගන්න බැරිවෙයි. ❤️ Deep creative voice එකක්
@IroshiSuriyasena
@IroshiSuriyasena 11 ай бұрын
Thank you
@judyferdinando1222
@judyferdinando1222 8 ай бұрын
සුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡​@@IroshiSuriyasena
@malaniprathapage2750
@malaniprathapage2750 5 ай бұрын
නවුම් හඩක් ලස්සනයි
@ckchannel4248
@ckchannel4248 Жыл бұрын
තාත්තගේ හඩනම් හදවතේ හැමදාම රැදුනා ඒවගේමයි මේ හඩත් දවසක හැම හදවතකටම දැනෙයි සුභ පැතුම්
@robduran4944
@robduran4944 7 ай бұрын
Melodically so beautiful to listen to. I don't have to say...... you look good. Your father is a Legend.
@smjanaka5753
@smjanaka5753 Жыл бұрын
ඒකට නම් ඇත්තටම පිස්සු වැටුනා...❤
@harshameeriyagolla74
@harshameeriyagolla74 Жыл бұрын
අදටත් ඔරිජිනල් එක අහනවා.. ❤️❤️❤️
@prasadlakshman4899
@prasadlakshman4899 7 ай бұрын
wow. වශී උනා කටහඩට. ඉතුරු සිංදුත් ගයන්න අප බලා සිටිනවා. ආදරෙයි❤❤❤❤❤❤
@MaxPainAlpha
@MaxPainAlpha Жыл бұрын
වොයිස් ,විඩීයෝ ඔක්කොම සුපිරී 🥺🤍
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you
@surekanirmani1338
@surekanirmani1338 Жыл бұрын
අම්මෝ...මේ මිනිස්සු ඇයි හැංගිලා ඉන්නෙ .හරිම මිහිරියි.අමුතුම ශෛලිය ක්❤❤❤❤
@KELUMa_music
@KELUMa_music Жыл бұрын
මුල් ගායනය තාත්තගෙ ඒකට දුව උපරිම සාදාරනයක් කරලා තියෙනවා 🙏✔
@hellosrilanka9397
@hellosrilanka9397 Жыл бұрын
නියමයි.මම කැමතී මේ වෙනසට.❤❤❤❤🎉
@shineisle2263
@shineisle2263 Жыл бұрын
ඉතාමත් අලංකාරයි, මට නම් ඇත්තටම ඇඬුනා..💓🌹
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you so much
@samadhisulakkana9019
@samadhisulakkana9019 Жыл бұрын
ඒ හඬ, music 🥰 අනේ.. හරිම ලස්සනයි
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you
@yosodasinithalgahawathtta1519
@yosodasinithalgahawathtta1519 Жыл бұрын
හරි ම ලස්සනයි දුවේ මා සුන්දර ලෝකෙකට පාවෙලා ගියා පුංචි සුරන්ගනවියේ තව ගයන්න
@shiromakulathunga2310
@shiromakulathunga2310 7 ай бұрын
හරිම ලස්සන කටහඬ.සුභපැතුම් ඔබට Iroshi..❤
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 Жыл бұрын
තව එකක් ඕනෙමයි පට්ට වොයිස්🥺
@MalindaG
@MalindaG Жыл бұрын
ෂා! මාරම ලස්සනයි අක්කේ ❤
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
සින්දුවත් ලස්සනයි.... ගායිකාවත් ලස්සනයි. ඉක්මණට තව සිංදු කරන්න. Video එක, Costumes සුපිරි. International level එකේ. ප්‍රියා සූරියසේන පුදුම අනන්‍යතාවයක් තිබ්බ ගායකයෙක්. දුවත් ඒ වගේ.
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you dear
@teranmadushan6982
@teranmadushan6982 Жыл бұрын
සුභානි හර්ෂණීගේ වොයිස් එක වගේ ටිකක්❤
@Anything_Srilanka
@Anything_Srilanka Жыл бұрын
ඒක මාරම ගති ❤
@chamindameegoda3678
@chamindameegoda3678 4 ай бұрын
Wow! Where were you hiding? We love to hear all your father's songs in your voice. Good luck.
@usasrilankayoutube
@usasrilankayoutube Жыл бұрын
iroshi හරිම පැහැදිලි voice එකක් සුබ ගමන් ❤ ජය⁣වේවා
@kelumweerasinghe3180
@kelumweerasinghe3180 Жыл бұрын
වෙනස්ම කටහඩක්...තව තාත්තා ගේ ගීත ඔය කටහඩින් අහන්න ආසයි...
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you
@sameera.t.herath
@sameera.t.herath Жыл бұрын
පට්ට ❤
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 Жыл бұрын
කොහෙද අප්පෙ මෙච්චර කල් හිටියේ 🥺😵‍💫❤️
@rasanjaligunarathna936
@rasanjaligunarathna936 Жыл бұрын
මගෙ තාත්තගෙ ආසම ගායකයකෙ ආසම කරපු සින්දුවක්. දැන් තාත්තා අපි අතරෙ නැතුව අවුරුදු 12ක් වෙලා. ගොඩක් ලස්සනයි. ඒ මිහිරි අතීතේ ආයිත් වින්දා 😍
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
බොහොම ස්තුතියි තාත්තා ට නිවන් සුව
@HlWashantha-yp1ef
@HlWashantha-yp1ef Жыл бұрын
Bohoma apuruyi mathak wenawa thathawa. Adarryi. Odiriyatama ynna wasanawa soya gena.b.s
@wijeBan
@wijeBan Жыл бұрын
එල
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu 6 ай бұрын
ඒකේ අමුතුම ලස්සනක් තියෙන්නේ.. 😌✨
@prabathlakmal3537
@prabathlakmal3537 Жыл бұрын
තාත්තගෙ හඩට හුගක් සමීපයි. තව ලස්සන එකක් ඕන
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
හරි
@PradeepSenavirathna-si3bf
@PradeepSenavirathna-si3bf 6 ай бұрын
ෆට්ට.......
@johnwoodson3841
@johnwoodson3841 Жыл бұрын
හරි ලස්සන අමුතු රසයක් තියෙනවා❤ වෙනස් කට හඩක් ❤ Wish you good luck 😊
@ridmialokya_
@ridmialokya_ 6 ай бұрын
Mn adrei❤
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
මුල් ගීතයට වඩා හුඟක් වෙනස්කම් එක්ක කල ඉදිරිපත් කිරීමක්. එයාගෙම ආරෙට අමුතු ම මිහිරි හඩකින් කෙරෙන ගායනයක්. ඒක එයාගෙම ශෛලියක්. කොපි කරන්නත් ලේසි නැති වෙයි. හදවතින්ම සුබ පැතුම්..!!❤🎉🎉
@hdmovieclips544
@hdmovieclips544 27 күн бұрын
මම ඉතාම ආස ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ඒ වගේම ඔහුට තිබුනෙ සුවිශේෂ කටහඬක්. ඒ වගේම මේ ගීතය ඒ ඔහුගේ ගීත අතරින් ඉතාම සුවිශේෂ ගීතයක්.මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න ඕන ක්‍රියා සූරියසේන ශූරීන්ගේ දුවවන ඔයා ඉතා සුරූපීකෙනෙක්. ඒ වගේම ඔයාටත් තියෙන්නේ විශේෂ කටහඬක්. මේ ගීතයත් ඔයා හොඳට නැවත ගායනා කරලා තියෙනවා.ඔයාට සුභ පතනවා! ❤❤❤
@pehanGeethika
@pehanGeethika Жыл бұрын
මාලනී බුලත්සිංහම මහත්මියගෙ කට හඩ වගේ. ලස්සනයි කට හඩ
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
බොහොම ස්තුතියි
@DhanushkaBandara-r4y
@DhanushkaBandara-r4y 7 ай бұрын
Voice 1th pattama lassanai. Oyage look 1th pattama lassanai.
@slae46
@slae46 Жыл бұрын
එයාත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි ❤🎉
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
Thank you
@anthuriyamgardens8928
@anthuriyamgardens8928 Жыл бұрын
Kochchara ahuwath epa wenne na.mara lassanai
@ruviperera4097
@ruviperera4097 Жыл бұрын
හරිම ලස්සනයි ඔයා වගේම කටහඬ ❤
@DinethFonseka
@DinethFonseka 3 ай бұрын
Wowwwww ! Pissuwac halo meka ♥
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
ෂා හරිම ලස්සනයි, වෙනම ලස්සනක්
@erandisilva1512
@erandisilva1512 4 ай бұрын
100 වතාවක් ඇහුවත් එපා උන්නෑ.ඒ තරම් ලස්සයි.
@jayagaga8737
@jayagaga8737 Жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයාගෙ කටහඩ. ඔබේ පියාණන් මේ ගීතය ගයන විට මම මේ ගීතයට තදින්ම ඇලුම් කලා. ඒ වගේම මේ ගීතය දුව ගායනා කරන විට අමුතුම මිහිරි ලස්සන හඩක්. ඒ හඩට ගොඩක් ආදරෙයි දුවේ. සුබ පැතුම් ඔයාට.
@IroshiSuriyasena
@IroshiSuriyasena Жыл бұрын
බොහොම ස්තුතියි
@isurusasanka7864
@isurusasanka7864 5 ай бұрын
මේ සින්දුව හරිම ලස්සනයි. ඔයා හොඳට perform කරනවා❤
@nickperera7595
@nickperera7595 Жыл бұрын
Indeed very nice my friend.... 😀
@gamagedamayanthi3306
@gamagedamayanthi3306 3 ай бұрын
🌷❤️👍 හරි ලස්සනයි මං ගොඩාක් කැමැති යි
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
Me ape St.Johns college nugegoda music teacher thamara teacher ge duwa. Wishing you all the best from South Africa
@AnupWee
@AnupWee Жыл бұрын
Mamath St.Johns 2011 batch eke... mamath adai danagatthe... thanks. Regards from Mississauga, Canada ❤
@jackiedirckze4825
@jackiedirckze4825 7 ай бұрын
Puduma lassanai oyage voice eka man 50 paarak vithara ahuwa 🔥
@crescentcocoon7314
@crescentcocoon7314 Жыл бұрын
Woow! Its great! Congatulations!!
@pasandulCooray-ii1rb
@pasandulCooray-ii1rb 6 ай бұрын
හරිම අලංකාරයි අක්කේ තාත්තා වගේමයි තව තවත් දියුණු වේවා!❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
Atha Ran Wiman - Acoustic Version by Santhush Weeraman
3:52
Ceylon Music
Рет қаралды 55 М.
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,6 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН