ජනපතිට එරෙහිව කුමන්ත්‍රණයක්. රනිල්ගෙන් අනුරට ලිපියක්.2024.09.29.

  Рет қаралды 113,540

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 1 000
@mahindaratnepahalswattaara8393
@mahindaratnepahalswattaara8393 Ай бұрын
අපි ආන්ඩු බලය ඉහලිනම ලබා දෙනවා.
@johnmohanmendis3653
@johnmohanmendis3653 Ай бұрын
අ ❤ අනාගතය නූ ❤ නූඹයි ර ❤ රටේ
@indranichandra7458
@indranichandra7458 Ай бұрын
උන්. හැමදාම. නරෙ කුමන්ත්‍රානපර එහහැත්තමිනිසු දක්නවා ගවුද. හරි. කවුද. වැරදි කිය.
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Ай бұрын
වාසනාවන්ත අකුරු තුනක්
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Ай бұрын
මේ ලොන්ත පැනපු අටමගලෙ ඕනනම් මිනී පෙට්ටියක් ගෙනල්ලා දීලා ඒකට ආරක්ෂාව දෙන්න ඕන
@fdedvhyrrfwqwryygrv8041
@fdedvhyrrfwqwryygrv8041 Ай бұрын
Anuwa nubai Ratata puthe
@Wajiradissanayaka-b5q
@Wajiradissanayaka-b5q Ай бұрын
දැන්නම් අනුර,වට්ටන්න ඔය,නිගන්ටයන්ට,,බෑ අනුරට,,තෙරුවන් ,සරනයි,💛💚💙🙏❤️
@HemachandraWalpola
@HemachandraWalpola Ай бұрын
Obatuma nikam kadeyayanna spa oka sadakalika dinumak nemei jaya sadakalika Mata maha mattiwaranayedi tatwaya wenas mataka. Tiyaganna indira jalikayek nowanabawakiwwa owa kali kiwwena sandarasana weak na porondu itukalautui api balagena inne api itihasaya dannawa wartamanaya dannawa anagataya penawa sajit paraduna nowei paradduwe ranil eka janatawa dannawa janatawa dannawa game eka obatuma kiyana owa wenne naha min pasuwata api balaimu
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br Ай бұрын
​@@HemachandraWalpolasajiyage Moda kam mechchara peni penith thawath Kade yanawane.
@Sl_finix-boy
@Sl_finix-boy Ай бұрын
​@@HemachandraWalpola ඔව් ඔව් බලමු දැනටමත් ගොඩක් සජිත්ට තිබුණු ඡන්ද තවත් අඩු වෙමින් පවතින්නේ. අපේ පවුලෙන් හතර දෙනෙක් ඔහුට ඡන්දෙ දුන්නා නමුත් ඔවුන් මහමැතිවරණයේදී NPP එකට ඡන්දේ දෙන්න ඉන්නේ ඔවුන්. ගම්බද සජිත්ට තියෙන ඡන්ද ප්‍රමාණය ඉක්මනින් අඩු වෙමින් යනවා. මොකද හැම මනුස්සයාම කුහක නෑ මොලේ ඇති මනුස්සයෙක් නම් කරන්නේ රටේ පාලකයාට උදව් කරන එක මිසක් ආත්මාර්ථකාමීව හිතල සම හරක් වගේ තමන්ට ඕන පක්ෂේ කෙනා ගේන්න දගලන එක නෙමේ 🤨
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u Ай бұрын
අනේ සර් මෙි ඔබ තුමාගෙවිඩියො සැමදෙයක් ුපුදන ටිවි චනල්එකකට දන්න හැමෙිම වැඩියෙන් බලන්නෙ ටිවි යුතුප් හැමෙිටම නැ අපි නමි සැමදෙයක්ම බලනව ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉
@KusumFernando-kr3ku
@KusumFernando-kr3ku Ай бұрын
😂😂​@@WimalaAththanayaka-g1u
@wajiraanomakumari202
@wajiraanomakumari202 Ай бұрын
ආයුබෝවන් ❤💐💐ස්තූතියි හයෙන් පහක බලයක් මාලිමාව ට ජයග්‍රහණය විජයග්‍රහණය වේවා අපි අනුර ට අනුර රටට. 🧭❌
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
සුභ දවසක් වේවා ඔබතුමාට බොහොම ස්තුතියි
@ethalayanewscom
@ethalayanewscom Ай бұрын
❤❤❤❤
@KamalaVithanage-ll5ev
@KamalaVithanage-ll5ev Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි මේවා දැනුවත් කිරීම ගැන ගොඩක් පින්
@phrdesilva2492
@phrdesilva2492 Ай бұрын
මෙහි දෙමල පරිවර්තන ක් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන්න... අපි අහිමි දෙමල ජනතාව දිනාගැනීමට..❤
@sksunilsiripala3496
@sksunilsiripala3496 Ай бұрын
අනිවාර්යයෙන්
@user-sl7k
@user-sl7k Ай бұрын
_අගේ ඇති යෝජනාවක් !_ ( සේපාල් යම්කිසි විදහකට මෙය කරනව )
@chandrakumarawijethilaka9030
@chandrakumarawijethilaka9030 Ай бұрын
❤❤aka aththa
@Edirisinghe-je7qk
@Edirisinghe-je7qk Ай бұрын
මෙය කල යුතුමයි
@kumudumaliDias
@kumudumaliDias Ай бұрын
හොදම හොඳ අදහසක්
@roshanmudalige4470
@roshanmudalige4470 Ай бұрын
අනුරව එලවන්න දවල් හීනයක් විතරයි උන්ගේ මහජනයා නැගිට්ටොත් බලාගන්න පුලුවන් රනිල්ලාට
@feather_grafix
@feather_grafix Ай бұрын
@@roshanmudalige4470 මේවා ඇහෙන කොට අම්මපා මයිල් හිට ගන්නවා.මේ පරයින්ට තවම තේරිලා නෑනේ රෙද්දේ රෙවිලා ඉන්නේ ඉන්නේ කියලා...
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Ай бұрын
උන්ට හිරේ යන්නවෙනවා ඇයි හොර අහුවෙනවනේ
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 Ай бұрын
ekenma....bro..........AKD....never get down............
@user-sl7k
@user-sl7k Ай бұрын
_මාලිමාවේ පාර්ථනා පිරිසිදුයි . මේ රට ගොඩයනවා . ඒක ඉරහඳ වගේ ව්ශ්වාසයි !_ _#නොවැම්බර14යුතුකමදෙකත්කරමු__!_
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara Ай бұрын
බහුතර බලය ලැබෙනවා. මේ සතියට මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ.❤
@ssdissanayaka8049
@ssdissanayaka8049 Ай бұрын
ඇත්ත. මමත් එය නිරීක්ෂණය කලා.❤
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 Ай бұрын
Yes
@jayanthawalallawita-ct4nm
@jayanthawalallawita-ct4nm Ай бұрын
රනිලට හොද වයසක අය බලාගන්න තැනක නැවැත්විය යුතුයි. එකත් හිරේට නියමවෙන්නට කලින් පමණයි.
@anandasurasinghe7119
@anandasurasinghe7119 Ай бұрын
Marenna kalin anthima kalaye hondata kala Beela Jolie Inna thamay me yaka hithuwe. Mun rata vinasa kala madiwata thawa illanawalu. Shameful Shameful
@sunandasunanda9462
@sunandasunanda9462 Ай бұрын
යකො අපේ පැත්තේ.. Unp කාරයෝ මහ චන්දෙට. මලිමාවට වැඩ.... ඇත්ත සිද්දි.... බන් මේ කියන්නේ...
@jayanthipeiris5147
@jayanthipeiris5147 Ай бұрын
ඔව් ස්තුතිය.එහෙම වෙන්න ඔනි .❤❤❤❤
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
ස්තුති සහොදරයා
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz Ай бұрын
ඔව් පුතා,අපේ පංතියේ අය උන්ට, රැවටුනා ගලවා ගන්න පුතා,ඔබට ජයවේවා!!!!!!
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
මිනිස්සුගෙ විශ්වාසය දිනමින් ඉන්නෙ..මොකද ඔය කාලකන්නි පාලකයො සහ උන්ගෙ වහල් අනුගාමිකයො Nppය ගැන මවල තිබුනෙ මහ භයංකාර හැගිම්..දැන් මිනිස්සි තේරුම් ගනීමින් ඉන්නෙ..ජයග්‍රහනය සැමරුව විනය දැක්කා නේද..ඒකයි ඇත්ත කියල මිනිස්සු තේරුම් ගනිමින් වෙනස්වෙමින් ඉන්නෙ
@WijayavansaalexanderdeLenaroll
@WijayavansaalexanderdeLenaroll Ай бұрын
රටේ ජනතාවගේ බදු මුදල් වලින් මේ ගත්තූ වාහන ගැන පරීක්ෂණ කල යුතුමයි.
@chandranikumari
@chandranikumari Ай бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰ජනතාව දැනුවත් කිරීම හරිම වැදගත් ඔබතුමාට ස්තුතියි ජනතාව ගැන අබඇටයක් තරන් හිතපු නැති නායකයෝ අපේ රට කාලා කලා විනාශයට පත්කරලා ඉවරයි අනුර ජනාධිපති අපේ රටේ පිනකට පහල උන නායකයේක් ❤❤❤අපි ඔබ සමඟයි රටටම කිරි උතුරනවා ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏දළඳා සමිදුගේ පිහිටයි ජය ශ්‍රී
@kithsirihewagamage2575
@kithsirihewagamage2575 Ай бұрын
ඉතාම වටිනවා ඉතාම හොඳයි හැකිතාක් මෙවැනි තොරතුරු ජනගත කරන්න ඔබ දැන් පෙන්නුවා වගේ ලේඛන සමග එවිට ඔබේ චලනය ගැනත් ඔබ ගැනත් ප්‍රේක්ෂක විශ්වාසය රදවාගත හැකියි
@thejanilmini1334
@thejanilmini1334 Ай бұрын
මේ දේවල් ආවට ගියාට ප්‍රකාශ කරන්නෙ නැහැ.වගකීමක් ඇතිව කරන ප්‍රකාශ.
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 Ай бұрын
තවතවත් මෙවන් වැදගත් තොරතුරු .මගින් ජනතාව දැනුවත් කරන්න.
@ArunaPriyantha-f9f
@ArunaPriyantha-f9f Ай бұрын
ශිුලාල්, ඔබ කරනා කටයුක්ත ⁣ඉතාමත් අමිලයි. මෙම කතාන්දර අපේ දෙමළ.මුස්ලිම්. සහෝදරයන්ටත් ඇහෙන්නට සැලැස්විය යුතුයි.එයාලාව දැනුවත් කිරිම අඩාලයි.
@LuckySirimanna
@LuckySirimanna Ай бұрын
අපිනෙ චන්දෙ දෙන්නෙ.මාලිමාවට ජය .
@wasanthaperera6481
@wasanthaperera6481 Ай бұрын
Good morning ජය අනුර ට නියතයි
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට❤
@phrkarunarathna6356
@phrkarunarathna6356 Ай бұрын
මහමැතිවරණයේදී තවත් ලක්ෂ 25 ක් මාලිමාවට
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 Ай бұрын
❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Respect ❤❤❤❤❤❤❤
@BasilYasarathna
@BasilYasarathna Ай бұрын
Uusuheuuub😢😢😢😢😢❤
@JBandara-ny1xq
@JBandara-ny1xq Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@NeilGunaratne1952
@NeilGunaratne1952 Ай бұрын
ඔව් අනීවාර්‍යෙන්ම හයෙන් පහක ජයග්‍රහණයක් අනීවාර්‍යෙන්ම ලබාදිය යුතුමයී, මහ චන්දෙට කලින් උපරිම සහන ටිකක් අනීවාර්‍යෙන්ම ලබාදියයුතුමයි, එවිට තමයි අපිට චන්දේ නොදුන් අය දිනාගතහැක්කේ, මාලිමාවට අතිවිශිස්ට ජයක්, මාලිමාවට ජයවේවා, ජයෙන් ජයම වේවා 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@chandramaldeniya5489
@chandramaldeniya5489 Ай бұрын
ඔව් ගියවර චන්දය නොදුන් අයත් මෙවර මාලිමාවට චන්දය දෙනව අනිවාර්යයෙන්
@KasundieViwanya
@KasundieViwanya Ай бұрын
ආන්ඩු බලයත් මාලිමාවටම දෙමු .හොරු පන්නමු.
@kumaridisanayake1657
@kumaridisanayake1657 Ай бұрын
Oookata sathayak denna epa.
@GerlinfernandoShiromi
@GerlinfernandoShiromi Ай бұрын
Ranilwa hire yawana ona
@anomathenuwara7279
@anomathenuwara7279 Ай бұрын
ඔය හිටිය ඇති රනිලා .මහබැන්කු හොරු පන්නමු .ගිය එවුන් නඩත්තු කරන්න ඕන නැහැ බලයෙ ඉන්නකම් රට කාවා ඒ ඇති .අපි අනුරට ❤
@akalankajayasiri1589
@akalankajayasiri1589 Ай бұрын
තොපි කොච්චර ගොන්නුද කියල වැටහෙයි බොහෝම ඉක්මනට. කියව කියව ඉන්නව හැර වෙන කොර්න්න දෙයක් නෑ .
@CDNeilShanthaDeAlwis
@CDNeilShanthaDeAlwis Ай бұрын
මෙවර මහාමැතිවරණයට මැදපෙරදිග සිට අපි එනවා අපේ වටිනා චන්දයෙන් මාලිමාව දිනවන්න මෙවර මැතිවරණය තිරනාත්මක චන්දයයි පාර්ලිමේන්තුවේ හිටපු ගවරැල මෙවර ගෙවල්වලට ගාල් කරමු මාලිමාවට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා
@chinthavidyasekera346
@chinthavidyasekera346 Ай бұрын
Jayawewa ❤❤🎉🎉
@M.M-k6j
@M.M-k6j Ай бұрын
අනේ මුන්ගේ කය්වාරුව,3/2ගත්තත් ආන්ඩුව වැටෙන වෙලාව හොයන්න බෑ ඔයිට වැඩිය ගෝටා ගේ පසුබිම ඉහලයි ඒත් වැටුනා අධිතක්සේරුව හොද නෑ , මමනම් අනුරට දෙන්නෙ නෑ,
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se Ай бұрын
​@@M.M-k6jඔබේ කතාව ඇත්ත.
@KumariSumanadasa
@KumariSumanadasa Ай бұрын
අමුතුවෙන් ගාල් කරන්න දෙයක් නෑ සහෝ,ඔය නිකම්ම ගාල් වෙලා ඉන්නෙ
@NandawathiA.v.g.
@NandawathiA.v.g. Ай бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් වලට. අනෙක වාරයක් පින්. මාලිමාව රජ කරමු .ජය වේවා
@saliyabandara3927
@saliyabandara3927 Ай бұрын
ආයේ වෙනත් කිසිම ආන්ඩුවක් ලංකාවෙ බිහිවෙන එකක් නැ.......❤
@GneiShihara
@GneiShihara Ай бұрын
අනුර කුමාර දිසානායක ව වට්ටන්න බෑ. දෙවියන්ගේ ආරක්ෂාව, රැකවරණය ලැබේවා. මාලිමාවට ජය වේවා.
@RohiniWickramasinghe-y3z
@RohiniWickramasinghe-y3z Ай бұрын
අනිවාර්යෙන්ම එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාළිමාවට වැඩි බලයක් ලබා දිය යුතුය පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බලයෙන් මේ සියල්ලම සංසෝධනය කළ යුතුයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අළුතෙන්ම සකස් කළ යුතුයි ජනතාව අනිවාර්යෙන්ම මාළිමාවට ඡන්දෙ දෙනවා ❤❤❤
@DannieWinson
@DannieWinson Ай бұрын
Picture erse😊😊😊😊😊
@prasadindika7652
@prasadindika7652 Ай бұрын
ස්තුතියි සර්. කෑව විතරක් නම් බැරි ය. හොරගෑනුන්ටත් වාහන පහසුකම් එහෙමත් දීලනෙ.
@shanthimanage1155
@shanthimanage1155 Ай бұрын
අපේ,අනුර,ජනපති තුමනි,ආරක්ශාව අන්ක,එකේම,තියා,ගන්න.ඔබ අපිට මැනිකක්..මේ අපිටවිශ්වයෙන් එව්වඉහිපිට දෙවියො...අපේ ජනපතිට විශ්ව,මාතාවගේ,පිතිටයි.❤❤❤
@インちゃん-z6q
@インちゃん-z6q Ай бұрын
එක. හෙමවෙන්නෙ නැහැ. මාලිමාවට ජය
@myasapala3399
@myasapala3399 Ай бұрын
මේවා රාජ්‍යය මාධ්‍යයේ දාල මහ මැතිවරණයට පෙර පචාරය කරන්න ඕන නැත්නමි සමස්ත ජනතාව දන්නේ නෑ ආගමැති හරිණි මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්න
@IndraniSwarna
@IndraniSwarna Ай бұрын
මහා ජනතාවට තවත් එපා කරවාගන්න එපා මේවගේ මෝඩ කථා ප්‍රචාරය කරලා එකෙන්ම මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️👍👍👍👍
@LalDissanayake-h9g
@LalDissanayake-h9g Ай бұрын
අපි අනුරට බහුතරය අරගෙන දෙනව 👍
@jmsajayasekara6092
@jmsajayasekara6092 Ай бұрын
රනිල් ලියුම ලියන්න ඇත්තෙ හොද ටම බීලා බීලා ඉන්න වෙලාවක දී නේද 😅
@malaniperera6815
@malaniperera6815 Ай бұрын
😂😂😂😂😂😂😂
@kamaniperera4219
@kamaniperera4219 Ай бұрын
Anura should be careful from Ranil. Snake under grass. (RW)
@Sriyani-r9y
@Sriyani-r9y Ай бұрын
Mu apita onawata wage jiwathwenne.araksawa denna ona ratata adare minihekta.meka kawda mehema araksa karanna.
@priyamanawadu9857
@priyamanawadu9857 Ай бұрын
ඉක්මනින් ද්‍රවිඩ භාශාවෙනුත් දාන්න.එහෙම ලේසියෙන් අනුර වට්ටන්න බෑ.ඒක හීනයක්.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ජය වේවා ජනාධිපති තුමා මහ චන්දයෙන් දිනවමු
@MenuliMenuli-q8u
@MenuliMenuli-q8u Ай бұрын
:👍🏻👍🏻:👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@muhammedrazick984
@muhammedrazick984 Ай бұрын
සහෝදර ජනතාවන් මාලිමාව ට දිගටම ජන්දය දෙන්න
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Ай бұрын
මාලිමාව දිනවනවායි.බැංකු හොර නායකයින් නාකිහොර වාමාංසික නායක නායකාවියන් දේශපාලකයින් පන්නා දැමිය යුතුයි.රට ගොඩනැගීමට මාලිමාව වැඩි චන්දයෙන් පාර්ලිමෙනතුවට 2/3 කට වැඩි මන්තිරි සංඛයාවක් ලැබෙන එක ස්ඵීරයි.හොරු පන්නමු.මාලිමාවට ජයවේවා.❤
@Siri-m5l
@Siri-m5l Ай бұрын
Uva.paranagama.walaha.mulle.30.09.2024.sawasa.pakat.raswemta.api,500.withara.akakrhy.una.àpe.asane.uva.paranagama.lagadi.ana.chanden.wadima.jandaykin.dinawanawa.ada.raswemen.apita.rheruna.
@annejasintha1988
@annejasintha1988 Ай бұрын
මහ බැන්කු හොරා බටලන්දේ වදකයා ඔකා ගේ ගෑනි උගත් බුද්දි මත් හරි ම සරලයි චාම් කියනවා නේද එ ගෑනි ට මොලේ තිබුණේ නැද්ද
@naveendraindika7774
@naveendraindika7774 Ай бұрын
සාගල ගැනද කිව්වෙ😂
@YasaG-l5w
@YasaG-l5w Ай бұрын
😂😂😂😂​@@naveendraindika7774
@YasaG-l5w
@YasaG-l5w Ай бұрын
​@@naveendraindika7774 😂😂😂😂
@pradeepaperera1026
@pradeepaperera1026 Ай бұрын
සමනලියට මොලේ නෑ.
@sameerasp2007
@sameerasp2007 Ай бұрын
ලියුම මාධ්‍යය වෙත නිදහස් කරන්න
@ireshadilani9391
@ireshadilani9391 Ай бұрын
❤❤❤❤❤❤
@nalingunarathna6307
@nalingunarathna6307 Ай бұрын
දනේශ්වර පංතිය බිඳ හෙලන්නට,, පීඩිත පංතිය ගොඩ නංවන්ට,,බලයෙන් පිරිපුන් දියසෙන්,,රජිදු ඔබයි,, කිසිවකු සිතුවත් ඔබ පහකරනට,, ජෙසුස් සමිදුන්, ඔබ සමඟයි ,, ඔබ ආරක්ෂා කරයි.❤❤❤ ජේසුපිහිටයි. මාලිමාවට,, 🙏🙏✝️🙏🙏
@kavirathnafelix8948
@kavirathnafelix8948 Ай бұрын
ජේසු පිහිටයි" ❤️🙏
@myasapala3399
@myasapala3399 Ай бұрын
ඒවා අපි බලමු පුලුවන් තරමි ජනතාව දැනුවත් කරලා පාර්ලිමේන්තුවට මාලිමාවේ මන්ත්‍රී වරැ දෙසියක් යවන්න කටයුතු කරනවා මේ රටේ තියන ජනතා මර්ධන නීත ජේ ආර් රනිල් පේමදාසලා චන්ද්‍රිකා මයිත්රි ජනතා මර්ධන අනපනත් වහාම ඉවත්කරන්න ජනතාව තමන්ගේ කතිරය යොදාගන්න ජනතාව දැනුවත් කරමු දැන් සිට මේ මෙහෙයුම අපි සියල්ල එක්වී ආරම්භකරමු
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka Ай бұрын
මාලිමාව දිනවිමට උපරිම සහාය දිමට ජනතාව සුදානමිව බලා සිටින බව තක්කඩි චෞර දෙස පාලු නිවටයනට පවසමු..... විසාල චන්ද පුමානයකින් මාලිමාව දිනවිමට මුලු රටම සැදි පැහැදි සුදානමිව සිටිමු. බොරැවෙන් දුෂනයෙන් රජකල නිවට මහලු රැල මෙිවර දේසපාලනයෙන් පනනා දමමු.
@KaveeshaNimsara-zz6bx
@KaveeshaNimsara-zz6bx Ай бұрын
අපේ මාලිමාව අනිවරෙං දිනනවා..අපේ රට බේරගන්නවා.😊😊...❤ජයවේවා
@MahindaRajakaruna-u6s
@MahindaRajakaruna-u6s Ай бұрын
අපි දන්නව තුනෙන් දෙකක බලය අනුර මහතාට මහ මැතිවරණයේදී ලැබෙනවාමයි..
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 Ай бұрын
නෑ..නෑ...නෑ...හොර චන්ද දැම්මොත් විතරයී...අපිත් මේ පාර Npp...අපිට ඔනා දුප්පත් මිනිස්සු දුකක් නැතිව ජීවත්වෙනවා බලන්න ...
@ChandrawSaara
@ChandrawSaara Ай бұрын
😅.niyamai
@weerkoonranjani5915
@weerkoonranjani5915 Ай бұрын
❤❤❤❤
@KumariSumanadasa
@KumariSumanadasa Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@Its-Me-e111
@Its-Me-e111 Ай бұрын
ජයවේවා
@RathnaSooriyaarachchi-xb7yh
@RathnaSooriyaarachchi-xb7yh Ай бұрын
මුළු ලංකාවම වැහෙන්න රතු මල් පිපෙනවා සත්තයි. අනුරට ජයවේවා!!❤❤🙏
@JayaweeraAkg
@JayaweeraAkg Ай бұрын
මුලු ලන්කාවම අනුරට
@rizwanrizwan3297
@rizwanrizwan3297 Ай бұрын
චන්දෙදෙන්නෙඅසි.හොරැඑලවනවා
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Ай бұрын
මේ පැත්තේ රනිල්ගේ සජිත්ගේ මිනිස්සු මාලිමාවට වැඩ.සතියෙන් තේරුම් අරන් 🥰🥰🥰🥰🥰🥰
@Cxy34jak
@Cxy34jak Ай бұрын
Naki set eka thawama ehemmamai😂
@SwarnaGunasekara-i6c
@SwarnaGunasekara-i6c Ай бұрын
යටිනුවර අපේ පැත්තෙත් එහෙමයි ​@@Cxy34jak
@Herath-p2c
@Herath-p2c Ай бұрын
හොරාකන්න නැතුව අමාරු ඇති
@PriyanganiRenuka-eh1ib
@PriyanganiRenuka-eh1ib Ай бұрын
නොවැම්බර් 14 රටේ බහුතර බලයක් මාලිමාව ට.බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැ
@globleeye603
@globleeye603 Ай бұрын
චන් ද ලක්ශ 73 න ම මාලිමාවටම එනවා
@yakatv7921
@yakatv7921 Ай бұрын
රට අනුරට .ජය වේවා ❤❤❤❤❤❤
@KanthiSalon
@KanthiSalon Ай бұрын
හිටපු ආන්ඩුවේ මහ එකාගෙ ඉදලා පොඩි එකා දක්වාම දිලා තියෙන වරප් ප්‍රසාද සියල්ල අහොසි කරන්ඩම ඕනි එය අපි බලා සිටිනවා
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
ජනාධිපතිතුමනි , මහබැංකු මංකොල්ලයට අදාල පරීක්ෂණය කඩිනම් කර රනිල්ගේ නඩත්තුව හා ආරක්ෂාව වැලිකඩදී ලබාදෙන්න . ඉදිරි මැතිවරණයෙන් ඔබට 2/3 දැනටමත් ලැබිලා තියෙන්නේ .
@NPP-b9m
@NPP-b9m Ай бұрын
අපි ඉන්නකම් ඕවා සුම්මා; රටට අපට විරුද්ධ උනොත් අපිම අනුරට විරුද්ධ වෙනවා, මේ යන විදියටම ගියොත් අපි අපේ ජීවිත නැති උනත් අනුර ආණ්ඩුව රකිනවා; අපි බලමු❤
@indusharma1404
@indusharma1404 Ай бұрын
ඔබ තුමා ගේ කතාව සම්පුර්ණ යෙන්ම අැත්ත.
@surangawitharana45
@surangawitharana45 Ай бұрын
අනුර තමයි මේ රට හදන්නෙ. ඒ අමාරුව අපි දාරාගන්නව.බුදු සරණයි අනුර ❤❤❤❤
@DHKamal-l4y
@DHKamal-l4y Ай бұрын
ජනපති තුමනි කරුණාකර ඔය කාලකන්නි දෙසපාලන හැත්තම අයින් කරල ඒ වෙනුවට මාහ ජනතාව ගැන බලන්න ඔය කාලකන්නි හැත්ත ඉල්ලන දෙවල් ගැන හිතන්න වත් එපා ඒ වෙනුවට දුක් වේදනා ව්දින ජනතාව දෙස බලන්න ඔබ සමගයි ජනතාව ඉන්නෙ මාලිමාවට ජයවෙවා අනුර සහොදරයාට ජයවෙවා රටට ජයවේවා තෙරුවන් සරණයි
@lalith9415
@lalith9415 Ай бұрын
අපි දුන්නෙ රනිල්ට ...අපිට වැරදුණා..මෙවර මහමැතිවරණයට 2/3 එහා ගිය ජයග්‍රහණය ලබාදිමට පුර්ණ කැපකිරිමි කරනවා... දිනවනවාමයි..............
@weerkoonranjani5915
@weerkoonranjani5915 Ай бұрын
අනේ හොඳ යි
@WwikMendis-x9h
@WwikMendis-x9h Ай бұрын
@@weerkoonranjani5915 d
@LionelWijethilaka-gk9ul
@LionelWijethilaka-gk9ul Ай бұрын
971 දී ජීවත්වීමේ වාසනාව ලද මම අදටත් ඔබ සමගයි
@kumaridisanayaka8221
@kumaridisanayaka8221 Ай бұрын
ඔබ තුමා දකින හිනයක් තමයි අපේ ජනතාව දැන් මොඩ තිරන ගන්නැ
@SiriyaniLalitha
@SiriyaniLalitha Ай бұрын
Akdjaya niyathi ❤️🌹 obatah subagaman jayawawa jasuphtai 🌹❤️ oyahru tekaekma ninathulata dannaona ❤
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs Ай бұрын
විපක්ෂයට,,ලැබෙන්නෙ,,,,මහමැතිවර්නයේදි,චන්ද,ලක්ෂ,,30,,කටත්,,අඩුවෙන්,,,
@thushanifernando6750
@thushanifernando6750 Ай бұрын
අපේ පෙත්තේ සමගි ජන බලවේගහයේ අය මේ පාර අනුර කුමාර ජනාදිපති තුමාට ජේසු pihitai
@phrdesilva2492
@phrdesilva2492 Ай бұрын
බැරක් ඔබාමා බිරිද සමග පාරෙ යනව එක බල්ලෙක නෑ.....මේව දුන්නොත් අපි මාලිමාවට නැත.....
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Ай бұрын
ඔව්..හිටපු ලොක්කන්ට එකසිය ගනන් ආරක්ශකයො දියයුතු බව පණතේ නෑ****ඒ නිසා. ඒ පොඉන්ට් එක භාවිතා කර දැනට දී තිබෙන අසීමිත පහසුකම් හා වියදම් අඩුකල යුතුය්
@malaniperera6815
@malaniperera6815 Ай бұрын
👍👍👍👍👏👏👏👏🇱🇰🇺🇸
@malaniperera6815
@malaniperera6815 Ай бұрын
Thank you so much to you explain everything 🙏🙏🙏❤️👍🇱🇰🇺🇸💐
@vishakaetipola2770
@vishakaetipola2770 Ай бұрын
වෙනම ආරක්ෂක බළකායක් ඉල්ලන්නේ රජයට විරුද්ධව සටන් කරන්න මෙහෙයවන්න..
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz Ай бұрын
Niyamai obage visthara godak watinawa..thanks thanks ....jayawewa marlimarwata jayawewa
@palithaabeysekara9140
@palithaabeysekara9140 Ай бұрын
රනිලට දැන් පිස්සු.
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Ай бұрын
අනන්ත බුදුගුන බලෙන් අපේ ජනාධිපති තුමාට රට ඉදිරියට ගෙනියන්න ආෂිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@anniesilva9361
@anniesilva9361 Ай бұрын
මාලිමාව වට්ටන්න බැහැ.. ඉන්දියාවේන් තමයි කරණ කුමන්ත්‍රණයක් කලොත්..ජනතාව දැන් රැවටෙන්නෙ නැහැ...
@kusumsalgado1777
@kusumsalgado1777 Ай бұрын
Yes, Indian media is doing a collective campaign to establish that Anura cannot do the needful to save the economy.
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 Ай бұрын
දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලි යි දැන් මිනිසා බුද්ධිමත් 😊😊 පෙර ට යන් අනුර සහෝදරයා සමග ❤❤❤❤❤❤❤❤
@priyankaravithange3074
@priyankaravithange3074 Ай бұрын
මව් රටට ජය...👍
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 Ай бұрын
සුභ,උදෑසනක්වේවා,,මාලිමාවට,ඔබගේ,වටිනා,චන්දය,ලබාදෙන්න,ජයවේවා,,❤❤❤❤❤❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Ай бұрын
ඊයා ආයෙත් ඒ දෙගොල්ල එකතු වුනොත් චික් විතරක්... මූනවල් බැලුවෙ නෑ සජීය ගියේ නායකත්වය නොදුන් නිසා..... එයාල කලිසම්ද අදින්නෙ😂
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka Ай бұрын
හදවතින්ම ඔබ තුමාට ස්තුතියි ඔබතුමා රට වෙනුවෙන් කරන කැපවිම ...ට හදවතින්ම සතුතියි.
@likarose5361
@likarose5361 Ай бұрын
අනෙ රනිල් සියෙ දැන් වත් පාඩුවෙ ඉන්නකො පින්ස්ක් දහමක් කරගෙන එන පොයට සිල් ගන්න මහ වද්ස්‍යක් නෙ අප්පා සියෙ ඔයා
@nelkaperera4045
@nelkaperera4045 Ай бұрын
😅😅.මෙලෝ රහක් නැති දන්න දන්නේ නැති මගුල් කතා කරන්නේ නැතුව හිටු.රනිල්ට අලුතෙන් පින් ඕනේ නෑ මේ රටට කරලා තියෙන වැඩම ඇති.අනුන්ගේ ඒවා කියව කියවා ඔහේ ගිරව්.එතුමා අධ්‍යාපනයට කරපු සේවයම ඇති.
@yanusharashmith2566
@yanusharashmith2566 Ай бұрын
අපේ පැත්තේ විපක්ෂයේ සියලුම දෙනා මේ පාර මාලිමාවට
@inokabandara1205
@inokabandara1205 Ай бұрын
ඇයි මහත්තයෝ.. රනිල් විතරද ඔතන හිටියෙ ඇයි ඊට කලින් හිටපු අය කාපු බීපු හැටි ත් අපිට හිතාගන්න පුළුවන්නේ...... විශ්‍රාම ගිය රජයේ සේවකයින් වගේම එයාලටත් ඉන්න පුලුවන් නේ.....ඔය කිසි දෙයක් දෙන්න එපා....
@dayafernando9597
@dayafernando9597 Ай бұрын
ඔබතුුමා ට බොහෝම පින් මේවගේ දේවල් දැම්මට❤
@shobhaniroshini2144
@shobhaniroshini2144 Ай бұрын
මට හිතෙන්නෙ.... මේ වගේ දැනුවත් කිරීම්..smart දුරකථන පහසුකම්.නැති...තොරතුරු අඩුවෙන් ලබන ඈත දුෂ්කර ගම්මාන වල වෙසෙන අපේ ජනතාව වෙත ගෙන යා හැකි ක්‍රමයක් ගැන හිතාබලන්න පූලුවන්නම්.....🙄🙄🙄🙄
@WitharanaSubashini
@WitharanaSubashini Ай бұрын
ඔබතුමාට ගොඩක් පින් සමාජය දැනුම්වත් කරනවට....
@sonutharahimi-kd9mz
@sonutharahimi-kd9mz Ай бұрын
තොපිට,ආසා ඇති,අරගලයකින් අපේ අනුර ගෙදර යවන්න,තොපිට එහෙම යවන්න මොනවගේ බලයක් වත්නෑ,අරගලේ අපියි අපේඑකා බලයට පත්කලේ,වරෙල්ලා අපි -- ලෑස්තියි,අපේකා වෙනුවෙන් ජීවිතය දෙන්න වරෙව් පූලුවන්නං,,,,,,,,,.....??
@anestarodrigo2415
@anestarodrigo2415 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට 🙏සෑම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට තේරුම් කර දුන්නාට.👍👍👍👍👍මාලිමාව සැමදාම රජ කරවන්නට අපි සියළුම දෙනා එක්වෙමු.හොර නඩේ එලවන්න . මාලිමාව සමග අත්වැල් බැඳගන්න .අනාගත පරම්පරාවට ලස්සන, පොහොසත් රටකි බිහි කරවීමට මාලිගාවේ දම්වැල තවත් ශක්තිමත් කරන්න එකතු වෙන්න
@indrani1954
@indrani1954 Ай бұрын
අනේ එයාට දැන් මොන ආරක්ෂවක්ද? ධර්මයේ හැසිරෙන පුද්ගලයා ව ධර්මය විසින්ම අරක්ශා කෙරේ.
@KomareKomare-rj3or
@KomareKomare-rj3or Ай бұрын
👍👍මාලිමාවට ජයෙන් ජයම වෙිවා බුදුසරනයි ජනපතිට තිස්තුන් කෙේටියක් දෙවිරැකවරනයි
@ChandraSekara-d7q
@ChandraSekara-d7q Ай бұрын
නරියා හිතාගෙන ඉන්නේ. එන්ගලන්තේ මහ රැජිනගෙ පුතා කියලද?මුකුත් දෙන්න එපා..ඔ‍ව් දුන්නොත් එයාත් කරන්නේ ඔක්කොම එකයි කියලා හිතන්න ...ජයවෙවා ...ඔබතුමාට ස්තුතියි ....
@yasarathnabandara849
@yasarathnabandara849 Ай бұрын
මාලිමාවට 200 ක් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@mohammedfarook9408
@mohammedfarook9408 Ай бұрын
3/2 BALAYA APPI ARAN DENAWA....PISSO DODAWANEWA OWA GANNAN GÀNNE APPA❤❤
@NoorSaleem-xn1vv
@NoorSaleem-xn1vv Ай бұрын
ඔබේ පැහැදිලිකිරීම අති විශිෂ්ටයි
@dlishanperera8880
@dlishanperera8880 Ай бұрын
රනිලා වැල් පාලමෙි ගිය හැටි දන්වත් තේරුම්ගන්න රටෙි මිනිසුන් උත්සාහ ගත යුතුය ................කාලකණ්ණි, මූසල පාලකයෙක් ඒකා.😡😡😡😡😡
@shanialankarage9816
@shanialankarage9816 Ай бұрын
දමිළ සහෝදර සහෝදරියන් දැනුවත් වුණා මදි
@ruwannayanakantha4015
@ruwannayanakantha4015 Ай бұрын
මුන්ගෙ තියෙන තැතිගැන්ම විශාලයි.රෑට දැකින් භියකරු හීන උදේට වචන වලට පෙරලනවා හිතාගනිල්ලා.ආණ්ඩුව ගන්නේ මාලිමාවයි
@Sumana_Samarasinghe
@Sumana_Samarasinghe Ай бұрын
මහ මැතිවරණයේ හයෙන් පහක් මාලිමාවට ජයවේවා මාලිමාවට 🌹❤️🥰🥰
@AnjuAnju-dg5qq
@AnjuAnju-dg5qq Ай бұрын
කාපු අය දන්නව මී පැනිවල රස ඒකයි වෙනස.පැණිහැලිය දාල යන්න බය වෙලා.
@DeepikaFernando-i7g
@DeepikaFernando-i7g Ай бұрын
මේවන් පෙකාෂ රටේ මහජනයට ඇසීමට දැකීමට ලැබීමත් සතුටක්. අනුර සහෝදරයට දලදා සමිදු පිහිටයි
@nalaniamarasekara7115
@nalaniamarasekara7115 Ай бұрын
OMG Ranil ??? 😂😢😮 even gone home, this is what he wanted ?
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 Ай бұрын
අනිවාර්යයෙන් බහුතරයක් ලබා දී අපි මාලිමාව ඉහළින් ම ඔසවා තබනවා ❤❤❤❤❤
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs Ай бұрын
සජිත්ට,,මැද,,කොළඹ,,ආසනය,,පමනක්,,ලැබෙයි,,එතනින්,,එහාට,හිතන,,එක,හීනයක්
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Ай бұрын
මැද කොළඹ ඉන්නෙ කව්ද .....මාලිමාවට නොදෙන්න... ..
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
​@@Unknown123-ig4uh මැදකොළඹ කියන්නේ ආසනයක් නෙවෙයි . ගවමඩුවක් . ඒ ගවයො පුදුම ආදරයක් තියෙන්නේ මස්කඩ මුදලාලිට . කොක්කෙ එල්ලනකල් පුල පුලා ඉන්නෙ .
@Rose-bu7ol
@Rose-bu7ol Ай бұрын
Medha colombe innema kola paata ellagena meragena gong gawayan
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 Ай бұрын
ජනාධිපතිතුමාව දෙවියන් ,බුදුන් ආරක්ෂා කරනවා.අනිත් අයට වෙන්නෙ හිරේ තපින්න තමා.උන්ට ඕන වෙලා ඇති මරාගන්න.ඒත් ලේසි වෙන්නෙ නෑ.අපේ උතුමාණන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@rupapushpa9228
@rupapushpa9228 Ай бұрын
Well done,thank you sir,may God bless you, 🙏
@ranjithchandrasekara-k6x
@ranjithchandrasekara-k6x Ай бұрын
ජනතාවගේ පාලනය මහපොලවේ මුල් ඇද ස්ථාවර වෙමින් පවති.
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 13 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
1カ所で都内周遊気分 “観光地東京”をアピール
0:31
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 172 М.
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 13 МЛН