යෝෂිත,රෝහිත,මහින්ද,ශීරන්තිගේ,කෝටි ගණනක සුපිරි මන්දිර මෙන්න.2025.01.25.

  Рет қаралды 64,355

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 527
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
@Dilithmadagedara
@Dilithmadagedara 17 сағат бұрын
මයිනා එළවමු
@Thenuwara
@Thenuwara 17 сағат бұрын
😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Thenuwara
@Thenuwara 16 сағат бұрын
ප්‍රංශයේ ජනාධිපති සේවයෙන් ඉවතවන් හැම අවස්ථාවකම දින දෙකක්තුල තම පුද්ගලික නිවසට පදිංදියට යනවා. ආරක්ෂාට ලැබෙන්නේ පොලිස් නිළධාරින් දෙදෙනෙක් පමනයි. ඒකත් ටික කාලයකට පමනයි. අපි වගේ ලොකේ වටේ හිගාකන රටක ජනතාව මුන්ව නඩත්තු කරන්න ඕනෙද?
@siripalasenadheera4316
@siripalasenadheera4316 Күн бұрын
සාක්‍ෂි සාදක සහිතව නිවැරදි තොරතුරු පැහැදිලිකිම හරිම වටිනවා. ස්තුතියි ඔබ තුමාට
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Күн бұрын
ආත්ම ගනනක් සොබාදහම සාප කරයි අහිංසක මිනිස්සුගේ බදුමුදල් වලට කරන අපරාදෙට හිතට දුක දෙනෙන මිනිස්සු සැවොම සාපයමයි ඉල්ලා සිටින්නේ ඔබ‍ට බොහොම ඉස්තුති සහෝදරයා!!!
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 Күн бұрын
@hectorNanayakkara
@hectorNanayakkara Күн бұрын
මේ මිනිහාගේ සහ පවුලේ අයගේ හැසිරීම ඉතාම නින්දිතයි. ඔහු වෙනුවෙන් රටේ දේපල විනාශකිරීමට දගලන මෝඩයින් ඉන්නෙ හෙලුවෙන්. කැතයි.😾🐮
@wijerathnama9194
@wijerathnama9194 Күн бұрын
මේ රට වලපල්ලට දාපු රාජපක්ෂලාගෙ මන්දිර රාජසන්තක කර මහජන ප්‍රදර්ශන කලයුතුය නියමයි ඔබේ පැහැදිලි කිරිම
@Mansoor2608-pe6bo
@Mansoor2608-pe6bo Күн бұрын
"ආරක්ෂාව" කියන්නේ එකක්.... එහෙත් "ආවතේව" කියන්නේ තවත් එකක්... එමනිසා ආරක්ෂාව සඳහා අවශ්‍යය නිළධාරීන් පත්කළහම හොඳටෝම ඇති... බය්යියන්ගේ බොරු බයිලා ගණන් නොගනු...
@LalitSamarakoon
@LalitSamarakoon Күн бұрын
Aniwaaryayenma ahisaka minissunge badu walata mokada une kiyala thamange siyesin deka gatha uthuyi. Pasuwa sudusu ayurin rajaye hewath mahajanathawage mathu diyanuwata yoda gatha yuthuyi.
@iamdesilva8776
@iamdesilva8776 23 сағат бұрын
3:54 3:55 3:59
@UserResu-dx5zj
@UserResu-dx5zj Күн бұрын
කීපදෙනකුම මෙම සැකය ඉස්මතු කරලා තිබුණා . දැන් මටත් හිතෙනවා මුන් මේ ගේ ඇතුලේ මොනවා හෝ යමක් අනීතිකව රඳවාගෙන තියෙනවා . ඒවා රහසේ ඉවත්කර ගැණීම සඳහා කාලය ගැණීමට තමයි නඩු දාලා තියෙන්නේ .. වහම සෝදිසි වරෙන්තුවක් ගෙන නිවස පරීක්ෂා කලයුතුය .
@yakupitipadumasiri2285
@yakupitipadumasiri2285 Күн бұрын
අනිවාර්යෙන් ❤❤
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 Күн бұрын
මේක ඇතුලෙ බංකර් වල හංගපු දේවල් ගැන පරීක්ෂණ පැවැත්වීම වහාම කල යුතුය .
@preminisenavirathne5183
@preminisenavirathne5183 Күн бұрын
කොටි රත්තරන් ....¿¿¿¿
@SirisenaMhsirisena
@SirisenaMhsirisena Күн бұрын
අනුමානයක්නැ උතු⁣රේ අහිංසක දෙමල ජනතාවගෙන් කොල්ලකාපු රත්රන් තොගය සගවාඇත්තේ නිලනිවසතුල වියනොහැකිද............... ⁣පැහැරගත් රන්තොගය ඔවුන්ගෙ සොහොන් කොතකහරි සගවා තිබිය නොහැකිද............
@Deepthi-v1q
@Deepthi-v1q Күн бұрын
සැකයි නෙමෙයි...අනිවාර්යයෙන් තියෙනවා...දැන් ටික ටික හොයාගෙනත් තියෙනවා ....
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Күн бұрын
බංකොලොත් රටකට මෙවැනි නාස්ති හොඳ නෑ. රටේ ධනවත්ම දේශපාලකයා. ජනතාවට බරක් වියයුතු නෑ. ඉවත් කිරීම සාධාරනයි.
@nallaperumarupa5962
@nallaperumarupa5962 Күн бұрын
සුභ දවසක් ඔබගේ හැමදාම මේ දැනුවත් කිරීම් හරි වටිනවා අපේ රටේ මිනිස්සු විස්වාස කරන්න බැහැ සේරම නරක අමතක කරලා එක හොඳකට සමාව දෙන්න පුලුවන් ජාතියේ කැක්කුමක් තියෙන මිනිස්සුත් ඉන්නවා කොඳුනාරටිය කෙලින් තියාගෙන ප්‍රතිපත්තිගරුකව ජීවත් වන මිනිස්සු අඩුයි මේ රාජපක්ෂ හැකි කරේ අවුරුදු ගාණක් තිස්සේ රටට කරපු විනාශය අමතක කරලා ඒ අයසමඟ හිටගෙන ඉන්න පුළුවන් අය රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා හිතෙනවා මේ රට සුද්ද කරන්න පුළුවන් එකම පුද්ගලයා අනුර කියලා අපේ විශ්වාසයක් තියෙනවා. එය කෙරෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ වගේම ස්වභාව ධර්මයත් සත්‍යයි විසඳුම් දෙනවා❤❤❤❤
@damithgunawardana2985
@damithgunawardana2985 21 сағат бұрын
රජයට පවරාගත් වහාම ජනතාවට ප්‍රදර්ශනය කල යුතුයි. ශ්‍රීලාල් මහතා ඔබට මගේ ආචාරය 💐
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
අ ♥️ අනාගතය නු ♥️ නුඹයි ර ♥️ රටේ
@LalitSamarakoon
@LalitSamarakoon Күн бұрын
❤❤❤
@nayanajayathilake1368
@nayanajayathilake1368 23 сағат бұрын
❤❤❤
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
❤🎉❤ 👍👍👍Thank's for it.
@BandulaPerl
@BandulaPerl Күн бұрын
සත්‍ය..සොයා.දුන්නට.ඔබට.ස්තුතිසියලු.ජනතාවගේ.අස්..අරේවා
@ashan2000
@ashan2000 Күн бұрын
❤❤ මේ රට අපි වෙනස් කරමු.. පේනවානේ බලය නැතිවෙනකොට මේමනම්. බලය තියෙනකේට කෝමට තියෙන්න ඇතිද.
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Күн бұрын
කොන්ද කෙලින් පොලොවේ පය ගහලා ඉන්න අපේ නායක අනුර ඔබ තමයි අපේ නායක තුමා ආදරේයි ජනපති තුමනි.අපේ ශිිු ලංකා මෘතෘ භුමියේ පිනකටයි ඔබ පැමිනියේ..🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@UpamalikaJayasingha
@UpamalikaJayasingha Күн бұрын
ස්තුතියි ...කරැණු ඉදිරිපත් කිරිම ගැන ...
@somasirideniyawatta628
@somasirideniyawatta628 Күн бұрын
අමනයෝ,දීනයෝ,නිවටයෝ,බැලයෝ ඉන්න රටක මුන් වෙනුවෙන් ක්‍රියාකරනව
@AmilaIndunil-m3c
@AmilaIndunil-m3c Күн бұрын
ඔබේ සේවය විශිෂ්ටයි .... මුන් ඔක්කොම හිරේ යන දවස ඉතා ළඟයි
@AjanthaWeerasingha-o5i
@AjanthaWeerasingha-o5i Күн бұрын
නඩු දැමිමෙන් පෙනී යන්නේ මානසික ආතතිය කින් පසු වන කල කමි පල දෙන දිට්ඨධම්ම කර්ම ය පල දෙන චිත්ත පීඩනයෙන් පෙළෙන බවට .
@Ruwanthielansakara
@Ruwanthielansakara Күн бұрын
මයිනා එළවමු💪🏽💪🏽
@wcs581
@wcs581 Күн бұрын
එළවල මදි මරාගෙ කන්න ඕන ඕකගෙ පරපුරම
@PadberiyageMalkanthi
@PadberiyageMalkanthi Күн бұрын
Apita taranawa oba tuma Kiya awa obat bhmat stuti
@susilratnaweera5482
@susilratnaweera5482 Күн бұрын
මේ දේශපාලකයෝ රාජ්‍යබලය ලබාගෙන සැපසම්පත් විදපු තරටම චන්දයදුන් රටේ පොදුජනතාව දුක්විදිනවා
@georgerajapaksha6226
@georgerajapaksha6226 Күн бұрын
යාකා් මුං කරල තියෙන්නෙ හොරකම වංචාව විතරනෙ.තාමත් මුංට කඩේ යන අපතයො ඉන්නවනෙ!!!අ😢
@SureshAmath
@SureshAmath Күн бұрын
Eka ney kiyanney munta hithanna moley nadda danney neha wal bayyo minussu nemai arthmartha kami thirisan yakku
@gampala-l8r
@gampala-l8r Күн бұрын
තාජුඩීන් මයිනව ලගදිම අරන් යයි
@prasannapriyalal1434
@prasannapriyalal1434 Күн бұрын
සහතික ඇත්ත❤❤❤❤රජා බලු වෙලා❤❤❤❤රජකම් කළත් කලකම් පලදේ❤❤❤❤හොර මගඩි රාජපස්සලා
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Күн бұрын
තවත් නිවට වහල්ලු ටිකක් ඉන්නවා ..උං ටික ඉන්නතුරු මුන් තවත් රගනවා....
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 Күн бұрын
මහජනතාවනි නාකි මයිනා එළවමු එක් රොක් වන්න මහජන ගංගාවකින් සෑදී ගොස් නිවස වටලමු මහජන බලය පෙන්වමු 💪🏾💪🏾💪🏾
@bpjayasinghe5091
@bpjayasinghe5091 Күн бұрын
අනිවාර්යයෙන්ම
@mareenazulfika1771
@mareenazulfika1771 Күн бұрын
අනිවාර්ය තපන්ම
@nilminiranathunga3422
@nilminiranathunga3422 16 сағат бұрын
අනිවාර්යයෙන්
@KumariRathnayaka-k7n
@KumariRathnayaka-k7n 23 сағат бұрын
මේ තොරතුරු helikirima ඉතාමත් වටිනවා ,එක පුද්ගලයෙක් ,පවුලක් වෙනුවෙන් මේ තරම් danaya වෙන් කළ සැමටම දඬුවම් වෙනම දිය uthui .මේ රට මේ තරමින් wath පවත්වනවා ඇති නේද ?පැහැදිලි ලෙස රටට අවශ්‍ය තොරතුරු දැනගන්න ඉදිරිපත් කරන obthumata dirgayu labewai pathami .👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n Күн бұрын
මේ මන්දිර රජයට පවරාගෙන ජනතාගේ යහපත් කටයුතු සදහා යොදා ගත යුතුයි .මාලිමාවට ජය.
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Күн бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම මහත් වටිනාකමක් ....❤❤❤❤
@anthonyjanz5404
@anthonyjanz5404 Күн бұрын
මයිනට හොරකමි කරපු ධනය සහ මිනී මැරැමි නිසා මරණ බය ඇතිවෙලා. ආරක්ෂාවට මයින්නු වැලිකඩ යවන්න.. පාහර බලු මයින්නු වියවුල් වී විනාශ වෙත්වා. නින්දාවට පත්වෙිවා."!!!!
@aurora5658
@aurora5658 Күн бұрын
yes! 100% Correct 🎉
@giharisandaruwani9407
@giharisandaruwani9407 Күн бұрын
නාමල්ටත් දේශපාලනයේ රැදෙන්න බැරිවෙන්න කටයුතුවෙනවනම් හොදායි
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Күн бұрын
මෙවැනි ආත්මාර්ථකාමී අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් රටේ මිනිසුන්ගේ අවාසනාවට බිහිවූ තිරිසන් හැතිකරේට ස්වභාව ධර්මය විසින් දඩුවම් ලබාදීම කලයුතුයි වැදගත් තොරතුරු සමාජ ගතකිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .
@gaminialahakoon3534
@gaminialahakoon3534 Күн бұрын
රටේ ජනතාව දන්නවා පසුගිය 76 වසරක දූෂිත 😮 දේශපාලන නායකයින් රටේ අසරණ ජනතාව ගැන නොසිතා ... උන්ගේ සහ උන්ගේ බත්බැලයන්ගෙ.... සුඛෝපභෝගී ජීවිත😮 සදහාම පමනක් රටතුල නොව පිටරට පවා අත්පත් කරගෙන තිබෙන ධනස්කන්ධය කොච්චර ද .. කියලා ..?? කරුණාකරලා විධිමත් ,,විනිවිද ,,පරීක්ෂණ කරලා.. මේවා රජයේ භාණ්ඩාගාරය ට පවරගෙන මුන් මේ රට උකස් කරලා තියෙන ණය ගෙවන්න ..
@nisaljayawardena
@nisaljayawardena Күн бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🇱🇰
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw Күн бұрын
කරුණා අම්මාන් ඇතුළු ප්‍රබල ත්‍රස්තවාදින් තාමත් ඉන්නෙ මහින්ද සමග ඔය විදිහට ආරක්ෂාව දිය යුත්තේ F M S F මහා රණවිරුවා හට
@prasannajayamanna5975
@prasannajayamanna5975 Күн бұрын
ජයවේවා ජයවේවා ❤
@gamagesusiripala2176
@gamagesusiripala2176 22 сағат бұрын
මෙම නඩුවේදී ගරු අධිකරණය විශ්වාස කරමි ,ජනතාව ගේ පැත්තෙන් සිතා ඓතිහාසික තීන්දුව ක් ගනු ඇත යන්න මාගේ විශ්වාස යයි .
@neshishanaya9263
@neshishanaya9263 Күн бұрын
ඔහු යුද්දෙ වෙලාවෙදි කිව්වලුනෙ යුද්ද කරන්න ආයුද නැහැ. ලබ්බෙන්ද ගහන්නෙ කියල. අහිංසක ආබාදිත රනවිරුවන්ට ඒ පවුල්වල අයට සහන දෙන්න ඕන. පොන්සේකට කරපු අපරාද පාරාවලල්ලක් වෙලා එනව. අහිංසක ජනතාව රැවටීමයි ජනතා දේපල සොරා කෑමටයි දඩුවම්කොහෙන් ලැබෙයිද අහිංසකයන්ව මරා දැමූ මිනීමරුවන්ට ලැබිය යුතු දඩුවම ලැබෙන්නත් ඕන මේවට නීතියක් නැතත් බේරිල යාමනම් හීනයක් පමනයි😢😢
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 Күн бұрын
සුභ දවසක් වේවා ❤❤❤❤❤
@ukuk1581
@ukuk1581 Күн бұрын
මුන් මන්දිරෙන් යන්නෙ නැත්තෙ කොටින්ගෙන් ගත්තු රත්තරන් තියෙන නිසාය. මුන්ට බලය ගියා නම් රට ඉවරෙටම ඉවරයි. බලය නැතුව බලන්න දෙන ගේම
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
ඕවා දැනගෙනද කට්ටිය චන්දෙ දුන්නේ ? ::ඕවා නොදැනද බයියෝ චන්දය දුන්නේ . 😭😭❤😭😭
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj Күн бұрын
අද සරත් ෆොන්සේකාට හරිනම් ආරක්ෂාව තරකල යුත්තේ මේ නාකී මයිනාට නොවේ
@koekloeren3797
@koekloeren3797 Күн бұрын
විජයරාම පාරේ නිවස රහසිගතව සින්නක්කර ලියා ගෙනද හොයලා බලන්න
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
❤😂❤ පොළොව යට තියෙන නිධාන් ටික ....?
@koekloeren3797
@koekloeren3797 16 сағат бұрын
@b3musicvideo820 ,,,පොලොවට කෙසේ වෙතත් රහසිගත තැන් නෑ කියලද හිතන්නේ,,රහසිගතව විදුලි සෝපාවට කොටි ගගන්,,උන්ට තරහ ඇති රටම දැනගත්තම,,
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Күн бұрын
ගෝටා go වගේ දෙයක් මහින්දට ත් ජනතාව පෙළගැහෙනන් ඉඩ තිබෙනවා.
@hl-vz2md
@hl-vz2md Күн бұрын
මුං මැරෙන්න බයයි... ඇඳ උඩ ඉඳගෙන හුස්ම අදිනවා..
@sewanalandscaping9097
@sewanalandscaping9097 Күн бұрын
කාලයක් දිගටම හොරාකාලා පුරුද්දට ගියාම . ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනාම කොහොම ඇතිද.. ඉතින් එකපාරටම ඒවා නැති උනාම කොච්චර දුකක් ඇතිද . නිදහසෙ මැරෙන්නවත් නැ. රටක්ම මේකා මැරෙනකම් බලන් ඉන්නවා කියන්නෙම මොන තරම් කරුමයක්ද . ඊලග ආත්මෙනම් මනුෂ්‍ය ආත්මයක්නම් නෑ 😢😢
@ranasingheherath3152
@ranasingheherath3152 Күн бұрын
හොරබඩු රාජසන්තක කරන්න හොරබඩු ලග තියාගෙන ඉන්න අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. ඉක්මනින්.
@ranjankolambathantreege
@ranjankolambathantreege Күн бұрын
මහින්ද ඇතුලු පවුල හීනමානයෙන් පෙලෙන එවුන් ටිකක්. මුන් මේ රට මුන්ගේ සැපටම වියදම් කර බන්කලොත් කරලත් "යුද්ධයෙන් රට බේරාගත්තා" කියා තවත් රට දුප්පත්ම කරනව. මුන් රනිලයත් එක්ක යාපනේ මිනිසුන්ට කලෙත් ඕකමයි. මේ කාලකණ්ණි 77 ක සාපයමයි යාපනේ යුද්ධයට පෙරලුනේ. මුන් මයි යුද්ධය ඇතිකලේ. පාස්කු ප්‍රහාරයත් ඒ විදියයි. මේ ගෙදර ඉන්නම බලන්නේ මේක හොඳ ඉල්ලමක් මුන්ගෙ හා මුන්ගෙන් යැපෙන කොන්ත්‍රාත්කාරයින්ගෙ යැපීමට.
@nuwanperera8140
@nuwanperera8140 Күн бұрын
කාලයක් තිස්සේ බලය වැඩිවුනාම ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ඕනවටත් වඩා වැඩි වෙනවා .එම වැඩිවීම, මොලයේ ස්නායු වල ඩොපමයින් කාරකයත් අනිවාර්‍යෙන්ම වැඩි වෙනවා ( ඩොපමයින් යනු ඇබ්බැහි වීමේ කාරකයක් ). එවැනි පරිසරයක හැදී වැඩුනු පුද්ගලයයෙකුට නොහීතූ ලෙස බලය ගිලිහිනු විට ඉච්ඡාභංගත්වයටත් , පසූතැවීමටත් පත්වී සියදිවි නසාගැනීමේ මානසික මට්ටමට පත්වේ...
@sadunihimansha9193
@sadunihimansha9193 23 сағат бұрын
එ​හෙම දිවි නසාගනිද ඊට ​පෙර මුව දං​ගෙට යවමු​කෝ ඕ ඕ
@adariyasinghe127
@adariyasinghe127 23 сағат бұрын
රටට හෙනයක් වූ රාජපක්ෂ හොරනඩය මේ දේශයෙන් අතුගාදැමිය යුතුය.
@Mahina12
@Mahina12 Күн бұрын
ශ්‍රීලංකා වැසියනි දන්නවද.ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ නිලකාලයෙන් පසු දවල මනධිරයෙන් ඔහුගේ ධේලාවෙයර් නිවසට ගියා.ශ්‍රීලංකා වේ නම් චන්දේන් පැරදුන හිටපු ජනාධිපති වරුන්ටත් නිල නිවාස.මේක නම් පුදුම රටක්‌ ශ්‍රීලංකාව. Happy අරගලය 🇱🇰..
@IranganieFernando-w2h
@IranganieFernando-w2h Күн бұрын
Jayawewa Malimawete❤
@albertperera9225
@albertperera9225 Күн бұрын
මුන්ට තවත් කඩේ යන උන්ට කරන්න දෙයක් නැද්ද,,...
@AmilaRajapaksha-p8o
@AmilaRajapaksha-p8o Күн бұрын
ඇට තලන්න ඕනෙ...බල්ලන්ගෙ
@GaminiKalupahana-yi6tm
@GaminiKalupahana-yi6tm Күн бұрын
ඒ මදිවට වේස ගෑනු ගුන ගායනා කරනව.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Күн бұрын
මේකා රටම බංකොලොත් කරන්න වගකිවයුතු එකෙක් කියල අධිකරණයම තීරණය කරල තියෙද්දිත් මේකා රෙද්දක් ඇඳගෙන ද උසාවි යන්නෙ, පුදුම කාලකන්නියෙක් නෙ, මූ රට බේරගත්ත කියල රට මංකොල්ලකාපු පරයෙක් උපනුපන් දරුවන්ට මහපාරට දාපු අවලමෙක්, දෙයියනේ ඕකට දැන් තියෙන ආරක්ෂාවත් උසාවියෙන් අඩුවේවා, රට ගැන හිතන නඩුකාරයෙක් ඉදිරියේ මූට තියෙන ආරක්ෂාවත් නැති කරත්වා, සාපයක් උනානෙ මූ මේ දුප්පත් රටට 😢😢😢
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
මේවාට උදවි කරන නිතිඥ රැල අල්ලා පරසක්වල ගැසිය යුතුයි ලැජ්ජ නැතුව මුන්ට ගොටිට අල්ලනවා
@kamalwettasinghe1702
@kamalwettasinghe1702 Күн бұрын
නිවසේ. වටිනාකම. පිලිබදව. ඔබේ. ගණන් හිලව්. අපැහැදිලියි. මහත්මයා
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
😂❤😂 scan කරලා වස්තුව බලලා වටිනාකම කියන්න වෙයි .👍👍👍
@sdvlog69
@sdvlog69 Күн бұрын
සාමාන්‍යයෙන් ඕනෑම රටක මනුස්සයෙක් ආන්ඩුවෙන් වරප්‍රසාද ගද්දී income/asset test එකක් කරනවා. කරුණාකර මොහුගේ සහ ලමයින්ගේ එවැන්නක් කර සුදුසුනම් පමණක් වරප්‍රසාද දෙන්න 😮
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Күн бұрын
රාජපක්ෂලාට බලය නැවත දෙනවා නම් ඊට වැඩීය හොදයි වාහා කනවා
@AmithaNayani
@AmithaNayani Күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 ජයවේවා ජයවේවා ...ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏
@GayanHemantha-u8s
@GayanHemantha-u8s Күн бұрын
සාටක පල්හොරුන්ට දැඩි දඩුවම් ලැබේවා
@Deepthi-v1q
@Deepthi-v1q Күн бұрын
ඔය ගෙදර ..විශාල රත්තරං තොගයක් සහා විවිධ සොරාගත් බඩු භාන්ඩ තොගයක් ඇති බවට ආරංචියක් පැතිර යනවා...🤨🤨
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj Күн бұрын
ඔබට බොහෝම ස්තුතියි මෙවැනි වැදගත් තොරතුරු සොයා ගෙන අපව දැනුවත් කිරීම පිළිබඳව. මෙම වීඩියෝවේ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන විජේරාම මාවතේ නිළ නිවස හා එය පිහිටි ඉඩමේ වටිනාකම ගැන ඉදිරිපත් කල ඉලක්කම් දෝෂ සහිතයි (නිවැරදි නැහැ). එම වටිනාකම රුපියල් මිලියන වලින් හෝ කෝටි ගණනින් ඉදිරිපත් කලා නම් වටහා ගැනීම පහසු වෙනවා. 👍
@udynara4169
@udynara4169 Күн бұрын
Thank you sir LaL❤
@gamagesusiripala2176
@gamagesusiripala2176 22 сағат бұрын
උරුගුවේ හිටපු ජනහිතකාමී ජනාධිපති තුමා හා එම මැතිණිය හා සසඳා බලනවිට ,මේ ආත්මාර්ථකාමී නපුංසක යින් මොන තරම් පාපතරයින් ද . යුද්ධයේ නාමයෙන් මුලු රටම සුද්ධ කරපු මේ නරුමයාට , සොබාදහම හෝ දඬුවම් ලබාදෙත්වා . නිරයේ සුවිසල් මාළිගාවක් අද හෙටම ලැබේවා .
@AjithKumara-jq8sc
@AjithKumara-jq8sc Күн бұрын
රාජපක්ෂ ලා ඇත්තටම රන් අකුරින් ලියවෙනවා හොර කම් අතින්, කිසිම දවසක මෙකරපු වුදව්ව, ජනතාවට අමතක වෙන්නෙ නැ,ආයෙ ඉතින් චන්දෙ නම් ආත්ම ගානකට ලෙබෙයි කියලා,පිට රටවල නම් සොරිම තමයි
@chandranijagoda8759
@chandranijagoda8759 22 сағат бұрын
ilakkam kiyaweema waradi neda.
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
❤😂❤ මොනවා කියන්නද ? ඉදිරිපත් කිරීම සුපිරිමත් සුපිරියි. 👍👍❤👍👍
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Күн бұрын
ඇත්තටම මේවා හොඳ පාඩම්
@rajendramsammugam6662
@rajendramsammugam6662 Күн бұрын
Oba thumage phadili kirima godak hodai 🎉
@conyff1276
@conyff1276 Күн бұрын
මහින්දගේ නිවසට කර ඇති වියදම් විගණනයක් කල යුතුයි.
@Jayaacademy93
@Jayaacademy93 Күн бұрын
නලින්ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී හෙලිකලා.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Күн бұрын
​@@Jayaacademy93කීයක් ගහල ඇද්ද
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
කර අයකර ගත යුතුයි.
@sunilsoysa2496
@sunilsoysa2496 Күн бұрын
Dr Nalinda Jayatissa's report didn't show this much of detailed expenditure for Mahinda. Thank you Srilal for your detailed report.
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 Сағат бұрын
සුභදවසක්.වෙිවා.වෙිවා. ස්තුතියි''හැමදාම'සියල්ල' දැනුවත්'කිරිමට'බුදු.සරණයි
@nisansalaamarasingha9547
@nisansalaamarasingha9547 22 сағат бұрын
ස්තූතියි ඔබතුමාට මේ ඇත්ත මිනිස්සුන්ට කියනවට
@BencyIndra123
@BencyIndra123 Күн бұрын
පැහැදිලි කිරිමටස්තුතියි
@NawaMax
@NawaMax Күн бұрын
ශ්‍රී ලාල් ඔබගේ මෙම යූටියුබ් වැඩසටහන් පිළිබඳව මාලිමා රජයේ ඉහල තනතුරු වල ඉන්න අයගේ දැනුවත් බව එසේම මෙම වැඩසටහන් පරිහරණය කරන බවක් නොකරන බව මට හැංගෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ රජයේ උසස් තනතුරු දරන අය වෙත මෙම තොරතුරු පහසුවෙන් ගලා යාමට ක්‍රමයක් සකස් කලොත් සුදුසු යි.
@damithgunawardana2985
@damithgunawardana2985 21 сағат бұрын
වික්ටර් අයිවන් ට හමු නොවූ "චෞර රජා"
@udayakarunatathne2664
@udayakarunatathne2664 Күн бұрын
ඔබට මගේ ආචාරය කාලකන්නි මැරෙනකං ජනතා බදු මුදලෙන් යාපෙන්න හදන්නේ
@kathapaththu4225
@kathapaththu4225 23 сағат бұрын
දුප්පත්කම තියන තරමට උන් කැමතියි.
@RoopaRanjani-g3i
@RoopaRanjani-g3i 20 сағат бұрын
හරියට හරි
@kalyanirohini1738
@kalyanirohini1738 22 сағат бұрын
ජනාධිපති තුමණි, මේ මන්දිර රාජසන්තක කරන්න, මේ අපේ දේවල්
@w.a.c.k6660
@w.a.c.k6660 Күн бұрын
ආන්ඩුවට බැරිනම් ජනතාව ඒක කරයි ලගදිම
@ShiromiJay-r8q
@ShiromiJay-r8q 4 сағат бұрын
Thank you Srilal for educating the public and exposing this brutal Regime. Stay safe and blessed.
@giharisandaruwani9407
@giharisandaruwani9407 Күн бұрын
බැලුවම මහින්දයි ප්‍රභාකරන්ගෙයි වෙනසක් නෑනේ😅
@InduHewapathirana
@InduHewapathirana Күн бұрын
Excellent speech
@anulawijewaedana1356
@anulawijewaedana1356 Күн бұрын
පැහැදිළි කර දීම යහරි වටිනව,නැතිනම් මේ මොකත්ම අපිදන්නෙ නෑනෙ.....❤
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 Күн бұрын
Very clear explanations and good analyzing.... Thank you for educated us.😊😊
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Күн бұрын
GOOD MORNING SIR ,,Maa obathuma ge vidiobalanawaa
@ස්වරශික්ෂා
@ස්වරශික්ෂා Күн бұрын
උන්ගෙ ගෙදර,වතුපිටිවල,අතුගාන්න,බල්ලො නාවන්න ,කඩේ යවන්න පොල් කඩන්න මෙම වැඩවලට දෙන්න ඕන නෑ නෑ නෑ බොලව්
@nadaraja8334
@nadaraja8334 Күн бұрын
JayaVewa❤
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 Күн бұрын
මට හිතෙන්නේ මේ පවුලම තමන්ට කියලා volete එකක් පාවිච්චි කරලම නැතිව ඇති රටේ ත්‍රස්තවාදයක් නැත්නම් මේ මනුස්සයාට මොන තර්ජනද ඉක්මනින් මැරුණ නම් හොදයි
@MadhuJayasinghe-t9k
@MadhuJayasinghe-t9k Күн бұрын
Great 👍
@PujayaYashodhara
@PujayaYashodhara Күн бұрын
මහින්ද මහතා හාල් කුමන්තුු නයයකුත් ඇතිතරලා තියෙන්නේ ජනතාව බඩගින්නේ තියන්න මහින්ද මහත්තයෝ ලැජ්ජාවක් නැද්ද
@kanchanarox4457
@kanchanarox4457 Күн бұрын
🎉🎉🎉
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 23 сағат бұрын
බුදු අමිමෙි මෙනතරමි අපරාදයක්ද මුං පවුලම එල්ලලා මරන්න ඔන හොරහැතිකරේ ඔබතුමාට බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමට 🎉🎉🎉🎉🎉🎉
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Күн бұрын
නඩු දාන්නේ, ලෙඩ වෙන්නේ කාලය යවන්න
@nishanthianoma1297
@nishanthianoma1297 18 сағат бұрын
ඔය .kaalakanniya.ain.කරපු .එක .ගොඩක් .හොඳයි
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 23 сағат бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරීමක් . කිසිවෙකු ත් කිසිවෙකුට කරදරයක් වෙනවාට සතුටු විය යුතු නෑ . නමුත් මුළු මහත් රටක ජනතාව ක් එතුමාට ආදරය ගෞරවය දැක්වූවා . රටේ අනාගතය එතුමා අතේ තබා ඉතාමත්ම විශ්වාසයකින් බලාපොරොත්තු සහගතව සිටියා . කිසිදා වෙනත් නායකත්වයකට ඉඩ නොතබන්නට එතුමාට කටයුතු කරන්න තිබුනා . බලය ලැබෙන විට මොළය අකර්මණ්‍ය වීම කණගාටුවට කරුණක් . තමුන්ගේ වාසි වෙනුවෙන් නායකයන්ගේ වැරැදි වලට අනුබල දෙන සහචරයිනුත් මේවාට වගකිව යුතු වේ . 😢
@AnusahAnusah
@AnusahAnusah Күн бұрын
ඕකා නිවසින් යන් නැතුව අර ජුනි9 වගේ කලබල්‍යක් කරලා රටම ගිනිතියලා යන්න හදන්නෙ
@upulsamantha1752
@upulsamantha1752 18 сағат бұрын
මුන් සේරම ekin ඒක නීතිය ඉදිරියට ගෙනියන්න ඕනි
@JenavieFernando
@JenavieFernando Күн бұрын
මේ අයව අතඅඩංගුවට ගන්නකොට දේශපාලන පලිගැනීම් කියලා කියනවා . ඒ අය අපේ බදු මුදල් වලට වංචාව කෙරුවෙ ජනතාවගෙන් පලිගන්නද?
@udagearachchi8650
@udagearachchi8650 Күн бұрын
කරපු පව්කාර කම් පලදෙන්න පටන් ගත්තා...නාමල් යෝෂිත තාජුඩීන් මරලා දැන්මා...මහ එකි එක්ක..බලුවේසි ශිරන්ති
@sumithwee
@sumithwee Күн бұрын
පවුලේ සියලු දේපළ රාජසන්තක කරන්නට කටයුතු කළයුතුයි
@ariyadasaweerashinghe6646
@ariyadasaweerashinghe6646 Күн бұрын
අදහමින් වසර සිය යක් ජීවත් වීමට වඩා දහමින් එක් දින ක් ජීවත් වන්නේ නම් උතුම්
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Күн бұрын
ඇත්තටම ඒත් මේ කාලකණ්ණි දහමක් නොදන්නා මිසදිටුවන් 😂
@b3musicvideo820
@b3musicvideo820 17 сағат бұрын
❤😂😂❤ කඹ වගේ පිරිත් නූල් බැඳගෙන හිටියේ.
@RanjaneeThennakoon
@RanjaneeThennakoon Күн бұрын
මහින්දට තවත් මේ රටේ මහජන බදුමුදල් වියදම් නොකළ යුතුයි
@RanjaniWicramasinha
@RanjaniWicramasinha Күн бұрын
ගෙදරින් යන්න වෙයි කියලා ,,ගහපු ප්ලැන් එකක් ඕක.
ඇයි මෙහෙම කරන්නේ
37:28
Bharatha Thennakoon
Рет қаралды 21 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 26 - 01 - 2025
32:47
Siyatha News
Рет қаралды 9 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН