No video

Ethical Hacking Introduction Sinhala

  Рет қаралды 55,738

Malinda Sir

Malinda Sir

Күн бұрын

Hacking ද? Ethical Hacking ද?
Ethical Hacking ඉගෙන ගන්න කලින් අපි දැනගත යුතු අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා.
මොකක්ද මේ Ethical Hacking කියන්නෙ?
Hacking වලින් Ethical Hacking වෙනස් වෙන්නෙ කොහොමද?
Ethical Hacking ආරක්ෂිතද? මේව කරල පොලීසි ගානෙ රස්තියාදු වෙන්න වෙයිද?
කොහොමද Ethical Hacking ඉගෙන ගන්නෙ?
වගේ දැවෙන ප්‍රශ්න ටිකට මේ වීඩියෝ එකෙන් පිළිතුරු සොයාගන්න ඔබට හැකිවේවි.
මොනව හරි ප්‍රශ්න ගැටළු තියේනම් Comment පාරක් දාන්න ,
නැත්නම් පහල තියෙන discord ලින්ක් එක පාවිච්චි කරන්න
/ discord

Пікірлер: 80
@Madusanka..
@Madusanka.. Жыл бұрын
Niyamai මගින් නවත්තන්න එපා කොල්ලෝ ❤❤❤
@cybersecurityethicalhacker6571
@cybersecurityethicalhacker6571 3 жыл бұрын
සුපිරි මම නමය වසර මට හොදට තේරෙනවා කියලා දෙන එවා.
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
well that's great
@sanukarathnayake8910
@sanukarathnayake8910 2 жыл бұрын
math
@tigertech7754
@tigertech7754 2 жыл бұрын
Maath 2021 di 9, dan 10ye
@aroundtheworld2082
@aroundtheworld2082 2 жыл бұрын
ayyo math
@battagaming4484
@battagaming4484 Жыл бұрын
mamath 9ye 2023 10
@ghostshooter4178
@ghostshooter4178 3 жыл бұрын
ලංකාවේ ගොඩක් දෙනෙක් hacking ගැන හිතන් ඉන්න විදිය වෙනස් කරන්න පුලුවන් වෙයි
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
ehema unoth loku jayak
@kabeuejajnnqwhe6778i
@kabeuejajnnqwhe6778i 2 жыл бұрын
@@MalindaSir ow ow
@Fgskdgsowj
@Fgskdgsowj 5 күн бұрын
@@MalindaSir Sir Ethical Hacking walata awashya programming languages monada
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
අනේ මේක නම් මගින් නවත්තන්න නම් එපා 🥺
@uzim8035
@uzim8035 Жыл бұрын
ooo
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 2 жыл бұрын
නියමයි සර් 😍😘🥰
@dominicxavier6172
@dominicxavier6172 2 жыл бұрын
Ow,attatama watinawa,,kiyala denawa pahadiliwa,apith asai igena ganna!!
@kavinduudara3623
@kavinduudara3623 3 жыл бұрын
ලිනක්ස් බේසික් ඉදලා කියලා දෙන්නකො ☺❤
@ToonHub-VIHGA
@ToonHub-VIHGA 7 ай бұрын
mama sir oyage vidio ekak baluwa mama thama aluth sir oyanam marai!🥰🥰
@Sandeep-zu1rk
@Sandeep-zu1rk 2 жыл бұрын
එතිකල් හැකින් කරන්න ලැප් එකක් ඕනමද?✨😶‍🌫
@AnilChamara-is9bv
@AnilChamara-is9bv 8 ай бұрын
Blakhat haking ගැන වීඩියෝ එකක් ගේත්තනේ
@thamarashanthi9013
@thamarashanthi9013 Жыл бұрын
Aiya Kali linux use karala Location track karana vidiha kiyala dennako
@shortsvideo-me3wm
@shortsvideo-me3wm Жыл бұрын
සුපිරියක්
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 2 жыл бұрын
Hacking tools 🙄✋tika.gena video ekak.dannko puluwannm
@gihansanjeewa1981
@gihansanjeewa1981 2 жыл бұрын
Ithuru video okkoma balanna oni, sir vidio daana eka nawattanna epa , api balana eka nawattanne na
@Madusanka..
@Madusanka.. Жыл бұрын
මේකට coding language monahari ඉගෙනගන්න තියෙනවා ද
@thusharamalith9422
@thusharamalith9422 2 жыл бұрын
marai niyamai supiriy sar
@actiontv8835
@actiontv8835 Жыл бұрын
Thank you sar...🌹❤️❤️
@mrcrazy2744
@mrcrazy2744 3 жыл бұрын
Patta
@kaviya6555
@kaviya6555 Жыл бұрын
*Kali Linux* wenuwata *Parrot Os* eken barid
@k.d.umayangasrimadhubhasha3465
@k.d.umayangasrimadhubhasha3465 Жыл бұрын
Wow patta meka
@techcircuit382
@techcircuit382 2 жыл бұрын
sir, kali vala zoom app eca run caraganna puluwanda [ win 11]
@user-ig6mj5gq5l
@user-ig6mj5gq5l 2 жыл бұрын
puluwan
@sanjuthathsarani332
@sanjuthathsarani332 2 жыл бұрын
Thanks 😊
@chamindukavishan9543
@chamindukavishan9543 Жыл бұрын
Gammc Boza
@manojthilakshana9879
@manojthilakshana9879 2 жыл бұрын
Watinawa
@shalukadineth
@shalukadineth 2 жыл бұрын
sir class karanavada mata contact deatails evanna puluvanda mama networking igana ganna student kenek in rajarata uni
@xdigger8691
@xdigger8691 2 ай бұрын
sir mat oygw contact kr gnn puluwanda
@Gawesh_Bro
@Gawesh_Bro Жыл бұрын
අය්යෙ Online කරන්න පුලුවන් job මොනවද තියෙන්නේ
@dasu2727
@dasu2727 3 жыл бұрын
Kali linux walin hack karana video dannakoo
@YAKAHUB
@YAKAHUB 3 жыл бұрын
Sir ane mekanam anith eva vage magin navaththanna epa please sir
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
Anith ewath maga nawaththala na. aye okkoma patan gannawa Thanks...
@mindrelaxmusic7085
@mindrelaxmusic7085 3 жыл бұрын
ow affa
@nitrousoxide5132
@nitrousoxide5132 9 ай бұрын
Good video
@dulnithachethasika9400
@dulnithachethasika9400 2 ай бұрын
Phone ekin barida?
@tharulinsara7136
@tharulinsara7136 Жыл бұрын
maru 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤪
@nishanthaappuhamy5568
@nishanthaappuhamy5568 10 ай бұрын
හැකින් class ekak damu.
@apachedevil2034
@apachedevil2034 2 жыл бұрын
linux vala new updats mage pc ekee wada karanne na. eekanisa mama old version eka downlored kara gaththa , eeketh oya tools seerama hodata pavichi karanna puluwanda. reply plz ...
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
version eka anuwa kiyanna wenne. oya dld kale mona version ekada?
@apachedevil2034
@apachedevil2034 2 жыл бұрын
@@MalindaSir MAMA NEW 2021 EKA DAGATHTHA .DAN HARI SIR .TK.
@premiumedits495
@premiumedits495 Жыл бұрын
Mama 7 vasare man poddak parakku una eth hodai
@yizhan7515
@yizhan7515 2 жыл бұрын
super
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
Thank you
@ToonHub-VIHGA
@ToonHub-VIHGA 7 ай бұрын
Oyage group ekak ehema nadda panthi karana
@ToonHub-VIHGA
@ToonHub-VIHGA 7 ай бұрын
Aurudu 15 wage kenekta barida karanna
@wageeyalyrics2887
@wageeyalyrics2887 Жыл бұрын
Im in grade 8 Thanks Sir
@slmhvedios7869
@slmhvedios7869 2 жыл бұрын
Thanks
@pansilu_gaming_yt
@pansilu_gaming_yt 2 жыл бұрын
Ela
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice sir
@greenhartpvtltd7597
@greenhartpvtltd7597 Жыл бұрын
Hacking igemagnna pluwnda
@chanukamadhushantha8704
@chanukamadhushantha8704 Жыл бұрын
😌❤️
@____abc_____5055
@____abc_____5055 2 жыл бұрын
CEH sinhala course thiyenada, Grade 11 kenekta apply puluwanda
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
kzbin.info/www/bejne/Y3Wwq4qMqpiKm9E
@isurulakshan5655
@isurulakshan5655 11 ай бұрын
සර් වයිට් කැට් හැකර් කෙනෙක් වෙන්න ඉංග්‍රීසි දැනුම හොදටම තියෙන්න ඕන ද
@MalindaSir
@MalindaSir 11 ай бұрын
" වයිට් කැට් හැකර් " කෙනෙක් වෙන විදිය දැන ගත්තොත් මටත් කියන්න ඈෑෑෑෑෑෑ. But to be a white hat hacker , which means you are going to be a penetration tester, you need to master networking, basic penetration testing concepts, and a framework, etc...
@isurulakshan5655
@isurulakshan5655 11 ай бұрын
@@MalindaSir හරි සර්
@tharushadushen272
@tharushadushen272 8 ай бұрын
❤❤❤❤❤❤😊
@pansilu_gaming_yt
@pansilu_gaming_yt 2 жыл бұрын
👍
@cartoonlanka5030
@cartoonlanka5030 2 жыл бұрын
Ethical hacking කරන්න tablet එකකින් බැරිද?
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
It depends on what you are planning to do. But best bet is a lap or a desktop.
@SaGggg-ku4kg
@SaGggg-ku4kg 3 ай бұрын
සර් වට්ස්ඇප් නම්බර් එක දෙන්නකො කතාකරන්න ඔන
@theekshanabuddhi5924
@theekshanabuddhi5924 3 жыл бұрын
mata oyage numbere dennakoo
@user-xr1wu9mb8w
@user-xr1wu9mb8w 11 ай бұрын
Mama 8vasare
@user-xr1wu9mb8w
@user-xr1wu9mb8w 11 ай бұрын
Hodata therenava
@MalindaSir
@MalindaSir 11 ай бұрын
elazzz
@Ahamed-gk1hh
@Ahamed-gk1hh 24 күн бұрын
whatsapp group link nadda oyagey
@slchandare3942
@slchandare3942 Жыл бұрын
සර් මට සර්ගේ contact එකක් දෙන්න පුලුවන්ද❤
@A.M.W.N.ADHIKARI
@A.M.W.N.ADHIKARI 2 жыл бұрын
kzbin.info/www/bejne/j4PMoK2kjc1sbJo සර් මේක අනිවාර්‍යයෙන්ම බලන්න ස්තූතියි
@sithumudesh4206
@sithumudesh4206 3 жыл бұрын
අනේ මේක නම් මගින් නවත්තන්න නම් එපා 🥺
Install Kali linux 2020.4 on virtualbox - sinhala
16:16
Malinda Sir
Рет қаралды 43 М.
Fixing Kali Linux 2020.4  in ethical hacking sinhala
16:17
Malinda Sir
Рет қаралды 27 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 5 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Password Cracking in Sinhala
4:38
WikiHack
Рет қаралды 9 М.
Installing Kali Linux (සිංහල )
14:32
Vibernets Streaming
Рет қаралды 179 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН