KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
26:30
Thama Numba Hinda (තාම නුඹ හින්දා) | Lavan Abhishek | Sangeethe Teledrama | eTunes
4:25
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Чистка воды совком от денег
00:32
Long Nails 💅🏻 #shorts
00:50
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
Рет қаралды 8,249,160
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
eTunes
Күн бұрын
Пікірлер: 2 700
@ishanimadushika4159
3 жыл бұрын
සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤️❤️❤️❤️❤️
@yasalsada4546
2 жыл бұрын
අැත්ත බං
@lalithgamini3774
2 жыл бұрын
Aththa
@sumithraindika6170
2 жыл бұрын
Supiri
@achalamadhupani6191
Жыл бұрын
ඇත්ත
@samanthiwijesekara4720
Жыл бұрын
මම ගොඩක් පාරක් ඇහුවා ඇහුවට එපා වෙන්නෑ අහන්නමයි හිතෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤
@si1lithuli
3 жыл бұрын
ලවන් අයියාගේ කටහඩනම් මාරයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@gamingmihiduva3056
2 жыл бұрын
Eththa thamai hodatama kare
@DUBISS999
Жыл бұрын
Ff b
@NimalPriyantha-qz4qx
Ай бұрын
ලස්සනයි❤😊
@anushkachandima4769
24 күн бұрын
Aniwa❤
@kitybutty6919
4 жыл бұрын
අවුරුදු ගානකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආයෙම අහනවා.... ආදරෙයි දෙරණ.....
@wasanthawimalaweera876
4 жыл бұрын
Eth eke ayage wage neme
@swarnapriyadarshani8694
4 жыл бұрын
Meka bIuwoth hamadama Bala
@chathurangasampath5969
3 жыл бұрын
Very nice song
@gemingtedy2899
3 жыл бұрын
Aththatama
@hddbfndbffnbfbfb3526
3 жыл бұрын
❤️❤️❤️
@chamindakumara6966
3 жыл бұрын
හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️
@nayanamanel3638
Жыл бұрын
❤
@ganeshamaduwanthi9364
Жыл бұрын
@@nayanamanel3638❤
@kalana_shehara19
11 ай бұрын
❤️
@Nadu-yd2hk
6 ай бұрын
🙏🙏🙏
@tsforisjwhatsappstatus4088
Ай бұрын
සංගීතේ දෙවෙනි සීසන් එකේ මේ සිංදුව ඇහිලා ආයෙ සර්ච් කරල අහන්න හිතුනේ. කතාව කොහොම උනත් මේකෙ මාර ලස්සන සිංදු ටිකක් මුන් දැම්මා.
@Kavindyaweragodage
Ай бұрын
Math ehemai 😊
@Induminad129
4 жыл бұрын
ලවන්ගෙ කටහඬ නම් කියලා වෙඩක් නේ.අම්මෝ පට්.🎸🎸♥️♥️♥️
@kldharmasena3535
3 жыл бұрын
Aniwarenma, 👌👌 mara lasisanayi oyage voice aka maruuu😍
@BlackEvil55
3 жыл бұрын
සිරාම
@lawanchathiya5987
3 жыл бұрын
Ow
@thamahettimudalige1621
3 жыл бұрын
lawen.අභිෂේක ....sindu..ලස්සනයි ....hrimalassnai...mama..harima..asai
@nesithnimsara2523
2 жыл бұрын
😍😍😍😍😍👍👍👍👍🤣🤣🤣🤣🤣
@nayanapriyanghika1537
3 жыл бұрын
ගොඩක් ලස්සනයි......... ලවන් අභිෂේක් අයියා........ සුභ පැතුම්....... සුභ අනාගතයක් වේවා........ !!
@SumithraUyangoda
10 ай бұрын
Wow ,super,niyamai gammak thamai😍😎😃😻
@SumithraUyangoda
10 ай бұрын
Wow ,super,niyamai gammak thamai😍😎😃😻
@SumithraUyangoda
10 ай бұрын
Wow ,super,niyamai gammak thamai😍😎😃😻
@imasha8177
2 жыл бұрын
ලවන් අයියගෙ කටහඩ නම් බාවනවක් වගේ ,අහන් ඉන්න හරිම ආසයි❤️❤️❤️
@indikashanthi5084
2 жыл бұрын
Aththa👍☺️
@upulthushantha1964
Жыл бұрын
Ekanam. Aththa
@rohanadisanayaka7892
Жыл бұрын
Pala pala huththi yanna
@adminastudio4448
3 жыл бұрын
ලවන් අබිශේක් මගේ ආසම ගායකයෙක්..... ලවන් අබිශේකට ආස අය මෙතනට.......😊 Like එකක් දාමු
@nimalwijitha8035
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sujithpiyantha8564
2 жыл бұрын
අනිවාර්ය යෙන් ම මම නමි ආසයි
@lakshmijayasekara7390
2 жыл бұрын
😍
@Dilu_ni
2 жыл бұрын
@@nimalwijitha8035 red
@sllanka5404
2 жыл бұрын
😘😘
@indikakoswathta8986
3 жыл бұрын
උඩවැඩියා මලේ.. අපි හැදුනේ වෙලී.. මව් කුසයේ සබැදී.. එක රෑනේ..👍👍😘😘
@Indunil_DKA_B-622
2 жыл бұрын
Lyrics උපුල් ශාන්ත සන්නස්ගල ❤️
@nimeshdilhara96
4 жыл бұрын
අවුරුදු 7 ක් පරනයි ඒ උනාට ආසම සින්දුවක් පට්ට lyrics ටික dream star theme එකක් ❤️❤️
@varunaindragith513
4 жыл бұрын
Nimesh Dilhara upul shantha sannasgala ❤️
@androosee3068
4 жыл бұрын
Nimesh Dilhara Alut rattawa balann.. kzbin.info/www/bejne/sJnHaY2jhsuMiLs
@varunakatagoda299
4 жыл бұрын
Og@@varunaindragith513 hNj I
@kavindamaduranga5269
4 жыл бұрын
2012..❤
@madavinisansala1869
4 жыл бұрын
Oww gdaak lassanai thama❤
@nasniromi6135
3 жыл бұрын
මහි අයියාගෙ සින්දු වලට අපි පිස්සු වැටෙයි
@kumarinanayakkara8747
3 жыл бұрын
මේ Song එක හදවතටම දැනෙනවා..ගොඩක් ලස්සනයි.❤💐🌹
@nilanthipushpakumari3593
2 жыл бұрын
අවුරුදු ගනක් පරන වුනත් අලුත් කනෙේක්ගේ කටහඩින් අහන කොට පට්ට .කෙටියේන් කියුවොත් මරේ මරැ.❤️❤️❤️❤️😘
@poorna4667
Жыл бұрын
තාම අහන කට්ටිය කො ගායිස්
@kavithmapathiraja9693
9 ай бұрын
කෝ බලන්න 2024 ත් මේ සිංදුව අහන අය????❤❤❤❤😊
@IshanUmayanga-c1c
9 ай бұрын
Mn
@sportecfashion6469
8 ай бұрын
Ahano
@Chanu-c6x
8 ай бұрын
Mama ❤😊 2024.03.15
@SLCkricket
8 ай бұрын
Mn 2024. 3.19
@NilminiSudarshani-l2g
8 ай бұрын
මම අහනවා උත්තෝ😂❤
@suneethadesilva8300
3 жыл бұрын
ඇත්තට පුතේ ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ලවන් පුතේ තෙරැවණ් සරණයි..
@thamashanadini1796
3 жыл бұрын
Lawan අයියා ga කටහඬ ta හරිම ලස්සනයි සිංදු wa . මරු 👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎼🎼🎼🎼🎼
@AnushkaPushpamali
Жыл бұрын
ලවන් අයියාගෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . ඔයාට බුදු සරණයි!❤❤❤
@malaniwickramarathne4982
3 жыл бұрын
සුපිරියට කියනවා ලවන් අයියා .❤️❤️❤️ super voice ❤️❤️❤️
@nimashmalshanthennakoon3562
4 жыл бұрын
සුපිරියට කියනව......ලවන් superb voice
@Sahila-rv3mt
2 жыл бұрын
සුපිරි අයියා
@wadduwabalika7258
Жыл бұрын
wow
@pabasara1307
3 жыл бұрын
සුපිරි ලවන් අයියේ ආදරෙයි හැමදාමත් 💔💔💔
@tharukatharuka5755
4 жыл бұрын
voice එක මරු ලවන් අයියේ..congratulations ✔✔💯
@sllife3093
3 жыл бұрын
0k
@athulapradeep1339
3 жыл бұрын
හරිම ලස්සනයි ලවන්ගේ කටහඬත් මාරම ලස්සනයි 👍👍මරු ආ
@kasunudayanga7494
Жыл бұрын
එක උරහිස - ළඟ පිලිවිස - කුමරිය හිස සිඹිමු.....❤❤❤ උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ වචන 😍
@sajithdilshan7563
Жыл бұрын
Meka love song ekk newe ned🥲.dann kenek kiynnko.scl kiwwt aulk nthi weid🥲
@isharamadusanka5886
3 жыл бұрын
දැන් තියන බූට්කන සින්දුවලට වඩා පට්ටම ගැම්මක් තියන සින්දුවක් මේක දෙරන පුරා පිපුනා
@kaveeshaashalindi3533
3 жыл бұрын
අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා .....❤️ හැමදමත් අදරේයි ඔයාට අයියා 😘😘😘❤️❤️❤️
@keshaniumesha9069
4 жыл бұрын
💐💐💐දුරින් ඉද පෙම් කරන්නම් ඔබේ ඔය කටහඬ ට...🙏🙏💐💐
@jmnilangbdissanayaka1949
3 жыл бұрын
Pata lavan aiya
@jmnilangbdissanayaka1949
3 жыл бұрын
😍😍😍😍😍
@statusworld-u7p
2 жыл бұрын
💕🤞
@KrishmalFernando
4 ай бұрын
කිරි ලවන් ❤
@virajiniweerakoon488
3 жыл бұрын
ලවන්ගෙ කටහඩ සුපිරි ❤️
@SureshPrasanna-kh1rx
Жыл бұрын
Ow
@videomixlyrics8215
3 жыл бұрын
ලවන් අයියගෙ වොයිස් එකනම් සුපිරි
@tushanvihanga1549
2 жыл бұрын
පට්ට
@ashennimsara1408
4 жыл бұрын
ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ මිරිගුව දැක සිහිනය ලග - නතරවී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක - රෑන වී පියබමු තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ එක උරහිස ලග පිරිහිස - කුමරිය හිස සිබිමූ උපදින හෙට එක මව් කුස - ආදරයේ නම කියමූ තුරුලේ ලමැද පිරුණු ආදරේ - මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ ඉර පුපුරනවාලු - තරු පූදින කාලේ හඳ මිය යනවලු - තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා - මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා - අපි වාගේ උඩවැඩියා මලේ - අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි - එක රෑනේ
@sadeepanethranjalee16
2 жыл бұрын
thanks
@katugastotageperera266
2 жыл бұрын
Thank you so much for all
@dulanidamayanthi9552
2 жыл бұрын
සුටිය
@himsaraSulakshana
11 ай бұрын
😊
@thilinikaushalyamunasinghe3011
2 ай бұрын
❤
@dushanliyomal2117
Жыл бұрын
අම්මෝ ලවන් අයියේ ඔයාගෙ කටහඩනම් පිස්සුවක් ❤️🥰ඔය songs එකට මන් මාරම ආසයි 🥰🥰🥰✌️🌹🌹🌹💔
@pehasnarashini-i6v
11 ай бұрын
පරන සින්උුවක් උනත් මාර ලස්සනයි😍🥰💖💝🙏🤟🤘
@Heshyy890
Жыл бұрын
අයියගේ සුපිරි කටහඩින් ගීතය නැවත අලුත් කර ගැයු ඒ voice එකට හැමදාම ආදරෙයි ඉතින් 💓😙..
@isharaearanga4074
4 жыл бұрын
මේ සිංදුව දෙරණ ඩ්‍රිම් ස්ටාර් එකේදි රවීන් කනිෂ්ක කිව්වා....❤️❤️
@KrishmalFernando
4 ай бұрын
කිරි රවීන්
@wenurikawshalya8919
3 жыл бұрын
ලස්සනයි ලවන් අයියෙ වොයිස්සෙ එක
@devindiimasha4766
2 жыл бұрын
සිංදුව පරණයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මොනවා උනත් ලවන්..voice නම් පට්ට...❤❤❤❤❤😀😀😀😀
@nipunisasinka8756
2 жыл бұрын
ලවන් අයියේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ඔයා තමයි මන් ආසම ගායකයා ❤❤
@dushanekanayaka5591
4 жыл бұрын
සන්නස්ගල සර් ගේ පද රචනය😍😍😍🤩🤩🤩
@piyanthaweerakumara5409
4 жыл бұрын
😀
@mrmartin6525
3 жыл бұрын
Sanna ❤💎
@5ofamazing186
Жыл бұрын
දන්නවනම් අහන්නෙත් නෑ 😂
@deathofcamper3064
3 жыл бұрын
ලවන් අයියේ ඔයා කියන සිංදු හරිම ලස්සනයි මම සංගීතෙන් ආසම නලුවා ඔයා අයියේ 😀
@rajithpriyantha7062
4 жыл бұрын
සුපිරි සින්දුව මහි ලස්සනට කියනවා
@sanukasanuka2947
3 жыл бұрын
මහි ලස්සනයි සිංදුව
@oshadhavimukthi239
4 жыл бұрын
Voice එක සුපිරි ඔයාලටත් එහෙම හිතෙනවනම් ලයික් කරන්න
@RanulHashika
4 жыл бұрын
මේ සින්දුව සංගීතේ එකට හදපු එකක් කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩිය නිශ්ශබ්දතාවක්
@sanjuladamsith7688
4 жыл бұрын
Ha ha රිඇක්ට් එක නෑ නෙ බන් 😹💔 දාන්න
@cryptotommy1008
4 жыл бұрын
🤣🤣
@sanayahsl6538
4 жыл бұрын
😹
@dulanjaleeyashodha8464
4 жыл бұрын
😂😂😂😂😂😂
@rivindijayasundara
4 жыл бұрын
Annekai 😂😂🤣🤣
@macrocam4601
4 жыл бұрын
පරණ සිංදුවක් කියලා දන්න උන් ලයික් එකක් දාපන් බලන්න කොච්චර ඉන්නවද කියලා
@chandikasomarathna9832
4 жыл бұрын
කලින් අහලා තියෙනවා
@rashminawodya1244
4 жыл бұрын
✌🏼✌🏼
@maxxmaxx1355
4 жыл бұрын
U
@yamunapriyadarshani7171
3 жыл бұрын
🧡
@nimashatharushithennakoon1827
3 жыл бұрын
@Thushari Ranaweera 👍👍
@athulaathula6087
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ලවන් අයියා😜❤❤❤❤❤
@shashikahettiarachchi4309
9 ай бұрын
එදා ඉඳන්ම මං ආස කරන සිංදුවක්. ආදරෙයි මහී අයියේ! ❤😘👏
@kavindulakshan1207
4 жыл бұрын
කතාවටා ආස නැති වුනාට ලවන්ට ලවන්ගේ හඩට ගොඩක් ආසයි
@kasunrox677
4 жыл бұрын
Oka lawange nemee
@renukapriyadarshani8674
4 жыл бұрын
Dream star kollek ne
@ranjitkharr2747
4 жыл бұрын
ඒකෙන්ම මලයා
@udenikaab4766
4 жыл бұрын
dekatama asyyyy
@madudissanayaka3690
3 жыл бұрын
ඔව් kathawnm අප්පිරියයි
@s.n.7771
4 жыл бұрын
මාරම ලස්සනයි සින්දුව ලවන් අයියා..😍✌️🔥
@sanayodhya6905
4 жыл бұрын
මල් කෙල්ල වෙනුවට අසිනි හිතියනම් හොදයි නෙහ්
@s.n.7771
4 жыл бұрын
@@sanayodhya6905 Ow ane 😢
@sanayodhya6905
4 жыл бұрын
@@s.n.7771 paw asini😪😭
@harshanamudalige1914
4 жыл бұрын
සති 2යි මිලියනයි ❤❤
@Aveezz
7 ай бұрын
2030 ත් මෙ සිංදුව අහන අය කෝ
@lochinisavindya449
7 ай бұрын
😂
@DreamMyEffect
2 ай бұрын
,😂😂උබටනම් ට්‍රක😢😢
@SenehasDilshan
18 күн бұрын
මම 9999
@shriyanimalkanthi2723
2 жыл бұрын
මරු අයියේ හරිම ලස්සනයි ❤️so beautiful 👍👍
@nilminiekanayaka8513
4 жыл бұрын
එක තමයි ලවන් ගොඩක් ලස්සනයි😍😍 වගේම,එයාගේ සිංදුවත්😃😘
@pasindupurnauduwilaarachch3639
4 жыл бұрын
මීට කලින් මේ සින්දුව අහපු උන් මේ කොනට
@sadalunethsara9411
4 жыл бұрын
Maru
@upekshasamanmali6183
4 жыл бұрын
පට්ටම ලස්සනයි . සුපිරි .😜😜😜😜
@chathulachandika3308
4 жыл бұрын
Ahala thiyenawa bn.paranai
@Jack47dake
4 жыл бұрын
Jumanji movie එකේ ආතල් වීඩියෝ එඩිට් එක බැලුවේ නැත්නම් මෙන්න linkzbin.info/www/bejne/lXScl6WVe8yaY80බැලුවේ
@CoronaVirus-xl7fd
4 жыл бұрын
සිංදුව විතරක් අහලා නිකම් කියවන්න එපා යාළු😂 යටින් දාන ඒවත් බලන්න කලින් ගායනා කරපු අයව සදහන් කරලා තමයි නව ගායනය : ලවන් කියලා දැම්මේ 😪
@gimhaninavodya2471
4 жыл бұрын
හම්මෝ මහී... ඔයාගේ කටහඬ...💗💗💗💗💗
@piyumimadumali2411
4 жыл бұрын
Pattaaaaaaaaa
@Y2Ka966
4 жыл бұрын
Kematida mge katahanda ahanna ?
@dilki3091
3 жыл бұрын
@@Y2Ka966 ammo epa
@nadeekamalkanthi2531
3 жыл бұрын
කියන්න වචන නෑ අැත්තමයි මාරයි ,පට්ට වැඩක් දෙරණ
@lokkaajith4412
3 жыл бұрын
නියමයි පුතේ ..👌👌👌👌👌
@poornimaamarasekara333
4 жыл бұрын
අනෙ මාරම ලස්සනයි ❤️❤️❤️❤️අහන්න අහන්න ආසයි...❤️#Lawan#❤️
@rupamalawanage1570
4 жыл бұрын
My favourite music is your voice mahiiiii😊😊😊
@rupamalawanage1570
4 жыл бұрын
lassanai voice eka...
@madhushibuddika8240
4 жыл бұрын
Lavange songs Hari lassanai mama Hari camathi (patta👍👍👍)
@sinurasasvidu1868
2 жыл бұрын
අැත්තටම මේ සින්දුව හරිම ලස්සනයි.
@SarathSarath-of8fy
3 ай бұрын
😮
@user-ATR
2 жыл бұрын
මාරම ලස්සනයි මේ වොයිස් එකයි සින්දුවයි❤️🥰😘
@isurumalinga130
4 жыл бұрын
වොයිස්නම් ෆට්ට❤👌
@meththanandajwattuhewa1886
4 жыл бұрын
Great Teledrama with well matched talented actors... Congratulations to the Sangeethe team..(:
@אניטהאטאנאייק
4 жыл бұрын
සුපිරි ලවන්...ජයවේවා ..😍
@sachinisathsarani9223
3 жыл бұрын
ලස්සනයි අක්කා හා අයියා 🏆️
@himasego2569
2 жыл бұрын
ලස්සනයි කටහඩ ලවන්ගෙ ❤️❤️❤️
@romeshikagamage9396
4 жыл бұрын
මගෙ අයියගෙ දෝණී නිසා තමයි මම මේ සින්දුව ඇහුවෙ. එදා ඉදන් අදටත් ආසයි... ❤️
@ruchinidewmini5012
4 жыл бұрын
❤❤❤❤❤❤❤
@surangidombagolla572
2 жыл бұрын
Lassana voice ekak thiyanawa ape lavan aiyata niyamaiiii❤❤❤❤
@chandanaarthapaththu1241
8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@Indunil_DKA_B-622
2 жыл бұрын
Lyrics උපුල් ශාන්ත සන්නස්ගල❤️
@Kavidu-f7u
Ай бұрын
2024 අහන අය ❤❤
@kaveendahelitha
4 жыл бұрын
මේ සින්දුව මීට කලින් අහපු අය like එකක් දාන් යමු
@androosee3068
4 жыл бұрын
Kavinda Helitha Alut rattawa balann.. kzbin.info/www/bejne/sJnHaY2jhsuMiLs
@dayanadayna1069
4 жыл бұрын
Niwaradi pilithura
@VRBuddySL
4 жыл бұрын
ලංකාවේ තරු පහේ හෝටලයක් ගැන review එකක් Channel එක subscribe කරලා උදව්වක් දෙන්න අපිට. kzbin.info/www/bejne/o4SVhWZvmddkhq8
@dineshvlog7527
4 жыл бұрын
Kavinda Helitha mawath subs karanawatha yalu🙏🏼🙏🏼🙏🏼
@madumalilakshika6504
4 жыл бұрын
Niyamai
@janithatashen2926
4 жыл бұрын
මේක කොයි රටෙන් අරං ආව ගිටාර් එකක්ද. ඒත් අයියේ ඔයාගේ කට හඬට නම් පිස්සු හැදෙනවා. Good jod derana
@manjularanasinha428
Жыл бұрын
ගොඩක් ලස්සනයි ලවන් අයියේ❤❤❤❤සුබ පැතුම්........සුබ අනාගතයක් අයියෙ ඔයාට😊😊😊❤❤
@ayeshamaduhansi6281
2 жыл бұрын
සින්දුව සුපිරි lavan අයියෙ🙂🙂🙂
@roshan0409fer
4 жыл бұрын
ලස්සනයි මහිගෙ සින්දුව👍
@gamingwithyankee2842
3 жыл бұрын
🤣🤣🤣
@hpwhpw5653
2 жыл бұрын
Ris
@ලහියා-ඡ8ඹ
4 жыл бұрын
සුපිරි යි.....lawan abishek.......🎶🎶
@sharmi6955
4 жыл бұрын
මම ගොඩාක්ම ආස සින්දුවක්.. පරන ව්නත් එපා නොවෙන සින්දුවක් මේ
@LalithSenarathna-j1s
Ай бұрын
මේ සින්දුවට කැමතියි අය මෙතැනට 😊😊😊
@NimeshMadusanka-l5y
2 ай бұрын
2024 අහන කට්ටිය මේ පැත්තට😌💗
@VanujaGothatuwa
20 күн бұрын
❤
@TushanNirodya
8 күн бұрын
❤
@s.n.7771
4 жыл бұрын
U're such a talented boy Lavan ayya 😍🔥💪 Love U & U'r voice sooo much❤️❤️
@ranganaisuru3408
4 жыл бұрын
Lyrics by upul shantha sannasgala පුද්ගල චරිතයක් විදිහට සමහර වෙලාවට කචල් උනාට subject එක ඇතුලේ් වැඩ්ඩෙක් 👍👌
@varunaindragith513
4 жыл бұрын
rangana isuru ❤️❤️❤️❤️❤️❤️❤️
@RanulHashika
4 жыл бұрын
අනිවාර්‍යෙන්ම වැඩ්ඩෙක්. මාර දැනුමක් තියෙන්නෙ.
@dinukadeshan6027
4 жыл бұрын
Sirawata..
@suddiyoutubechannel6288
3 жыл бұрын
Good
@r.kgarusinghe5666
2 жыл бұрын
Wow
@sajanipereraexo-l4678
4 жыл бұрын
Loved this song when Raveen & others sang it on Dream Star finale. Forever favourite song of mine.
@oldbiutifulsong9421
4 жыл бұрын
Oh my god
@nishammwnj3852
9 ай бұрын
මාර ලස්සන voice එකක් ❤❤
@akiyahProductions1music
3 ай бұрын
තාමත් අහානවා 🤍සිංදුව පට්ට ලස්සනයි 🥺❤
@akilaanuranga2285
4 жыл бұрын
Wooow ekanm.patta lavan aiyaaaaa ❤️❤️❤️❤️
@kulithgamage4910
4 жыл бұрын
Corona walin lankawa berenna kiyala parthana karana aya like karanna
@btsblink7815
4 жыл бұрын
😂😂😂
@kavishkamadushanka5892
4 жыл бұрын
Lokema
@fahadjunkeer6285
4 жыл бұрын
Hi col me imo +0143366775 kuvait
@samithagayashan9437
4 жыл бұрын
Lokema...🌎
@kulithgamage4910
4 жыл бұрын
Jay Junkeer oya sex asa da?
@Minds_of_Tomorrow
4 жыл бұрын
Waaaaaaaaaw mahi .... you have special ability . නොවරදවා බලනවා අපි සංගීතේ. Our favourite move .we love this sond. Good luck mahi.
@NivinduWijesundara-ib3yd
7 ай бұрын
කෝ බලන්න 2025 set එක මේක අහන ❤🎉
@RedRose123-f
6 ай бұрын
Me 2024 yako😂😂😂
@HasaHasa-q8r
2 ай бұрын
Mn😮 time travel karala ave😮
@ruwanpatirage0846
Ай бұрын
මාර.... සින්දුව වක්... හරිම ලස්සනයි මිහිරි හඬක් ❤❤❤❤❤❤❤
@isuudantha
4 жыл бұрын
දැන් කාලෙ හොටු පෙරාන අඩන සිංදු වලට වඩා නම් මේක පට්ට 😹❤
@tharukatharuka8136
4 жыл бұрын
hmmm
@anandakodagoda2219
4 жыл бұрын
Ane manda
@irushidewmini8658
4 жыл бұрын
Hmm... Ow ow
@isuudantha
4 жыл бұрын
🤗
@piyanthaweerakumara5409
4 жыл бұрын
Ahhh ou ne
@rajee397rajee2
3 жыл бұрын
නියමයි අය්යා 🌹❤
@tharindudulshan4107
4 жыл бұрын
අඩෝ සුපිරි නෙ බන් වොයිස් එකත් පට්ට
@senukaakash5250
3 жыл бұрын
😝🤪🤪🤪💓💓💓💓♥️♥️♥️😜♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gayankumara2501
2 жыл бұрын
ලස්සන voice එකක්...එකෙන්ම ලස්සනයි...
@sandaruchamalka6139
2 жыл бұрын
පට්ට මහි නියමයි
@asankasamarasingha2173
4 жыл бұрын
මල් මිස් නටද්දි දුක හිතුනෙ මට විතරද..අහින්සක් පෙනුමක් මෙතන පෙන්නෙ..😍😍
@wathsarafonseka3031
4 жыл бұрын
Ou aththane
@skdevil795
4 жыл бұрын
උපුල් ශාන්ත සන්නස්ගල බලන්න වචන වල ලස්සන...
@shalindasamarakoon1486
4 жыл бұрын
අවුරුදු ගනක් ඉදන් අසම සින්දුව😍😍😍
@mychannel5483
4 жыл бұрын
❤️
@nandaniwijesinghe5169
4 жыл бұрын
Wow harima lassanai sweet
@amandishanika4703
3 жыл бұрын
එදා වගේම අදටත් ආස කරන සින්දුවක්...මහන්සි වෙලාවට අදටත් අහනවා... ♥️🎧
@tushanvihanga1549
2 жыл бұрын
පට්ට
@tushanvihanga1549
2 жыл бұрын
😀😀😀😀😀😀😀😁🔊🦁🦌🦄🌏🌎🏞️
@minipro7672
2 жыл бұрын
❤❤❤
26:30
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
Silun Music
Рет қаралды 2,2 МЛН
4:25
Thama Numba Hinda (තාම නුඹ හින්දා) | Lavan Abhishek | Sangeethe Teledrama | eTunes
eTunes
Рет қаралды 5 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 164 МЛН
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 4,9 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 19 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 918 М.
21:48
HIRIPODA WESSA || EPISODE 55 || හිරිපොද වැස්ස || 02nd December 2024
Swarnavahini TV
Рет қаралды 425 М.
17:08
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
Mr DEAN
Рет қаралды 434 М.
4:47
Udawadiya Male (උඩවැඩියා මලේ) | Coverd By Pramod | Sangeethe Teledrama Song |
Pramod Dissanayaka
Рет қаралды 584
9:57
Udawadiya Male Live Perform - Dream Star 04 Grand Final ( Part 02 )
TV Derana
Рет қаралды 1,4 МЛН
4:56
Sajitha Anthony - MIHIRAWA AWA (මිහිරාව ආවා) - Official Music Video
Sajitha Anthony
Рет қаралды 12 МЛН
3:14
Ananthen Aa Tharu Kumara | අනන්තෙන් ආ තරු කුමරා | Radeesh | Indeewari | Korean Drama | Sinhala Songs
M Entertainments
Рет қаралды 9 МЛН
3:22
Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes
eTunes
Рет қаралды 23 МЛН
10:24
මම ආදරේ කරන්නේ උඹේ නංගිට විතරයි | Sangeethe
TV Derana
Рет қаралды 2,7 МЛН
36:59
මනෝපාරකට Shihan Mihiranga | Manoparakata Shihan Mihiranga Songs | Shihan Mihiranga Song Collection
MIDNIGHT MUSIC
Рет қаралды 2,8 М.
27:05
Best Songs Collection | Hitha Niwenna #bestsinhalasongscollection #sinhalasongs #best #trandingsong
රසෝඝ - RASOGHA
Рет қаралды 1,2 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 164 МЛН