No video

Thama Numba Hinda (තාම නුඹ හින්දා) ‍| Lavan Abhishek | Sangeethe Teledrama | eTunes

  Рет қаралды 4,783,577

eTunes

eTunes

Күн бұрын

Thama Numba Hinda (තාම නුඹ හින්දා) | Sangeethe Teledrama Song
Available on Spotify, Apple Music/iTunes, Deezer & more
♪Spotify: spoti.fi/3ezh7st
♪Apple Music: apple.co/3xAD2Gz
♪Deezer: bit.ly/3qqUrNA
♪Amazon Prime Music : amzn.to/3xfepyJ
Dial Now...
For Download " Thama Numba Hinda " song as your RingIn Tone...
☎ Mobitel: 74742659
☎ Hutch: 369576111
☎ Dialog: 8710751461
● Artiste - Lavan Abhishek
● Melody & Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagr...
👉 Follow us on TikTok: bit.ly/TikTok_...
LYRICS
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
දෑස නුබ මත්තේ වැලපෙන්නේ ප්රේමය පතා
හුස්ම හිරවෙන්නේ නුඹේ දෑත ගිලිහෙයි කියා
හීනෙන් පවා මා ආලේ කලා
මේ වේදනා ඉන්නම් දරා
පුදමී ආදරේ සදා
සසරේම ඉන්නම් පතා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
තාම නුඹ හින්දා දිවි ගෙවමි මං දිවිතුරා
මාගේ පණ කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා
රහසේ මවා ඒ දෑසේ කතා
මේ චේතනා ඉන්නම් පතා
පුදමී ජීවිතේ පවා
ඉවසාන ඉන්නම් බලා
හද පාරනා හැම වේදනා
එම වෙනුවෙන්ම ඉවසා සදා
℗ 2021 eTunes
#ThamaNumbaHinda #LavanAbhishek #eTunes #SangeetheTeledrama

Пікірлер: 3 500
@LavanAbhishek
@LavanAbhishek 3 жыл бұрын
Hi guys ! 🙂 ඔන්න මගේ අලුත්ම ගීතය.. "තාම නුඹ හින්දා .." ඔයාලට දැනෙන විදිය මාත් එක්ක බෙදාගන්න..💞ගීතය ගැන හිතෙන දේවල් ලියන්න.. comments section එක දැන් ඉදන් ඔයාලට..💞
@manushiuththara9356
@manushiuththara9356 3 жыл бұрын
පට්ට ලස්සනයි ❤️❤️❤️
@nethusadee553
@nethusadee553 3 жыл бұрын
Soo beautiful ...❤❤❤
@lifeWithJinu3344
@lifeWithJinu3344 3 жыл бұрын
Nice song❤️
@manjulasisira6384
@manjulasisira6384 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ලවන් අයියේ ඔයා හදවතට දැනෙන්න sing කරනවා තවත් ලස්සන සින්දු ඔිනේ 😊😊😊😊😊
@tharud2176
@tharud2176 3 жыл бұрын
Heart touching voice ❤🥺
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
ලවන් අයියාගේ වොයිස් එකනම් මරැ කියන අය LlkE එක්ක දේන්නෝ
@grgral9912
@grgral9912 3 жыл бұрын
ලවන්ගේ සිංදු වලට කැමති අය ඉන්නවද
@nilanthirajapaksha4802
@nilanthirajapaksha4802 2 жыл бұрын
Ow
@samudranishanthi6463
@samudranishanthi6463 2 жыл бұрын
Oo
@dewmidewmi9173
@dewmidewmi9173 2 жыл бұрын
ඉන්නවා
@dewmidewmi9173
@dewmidewmi9173 2 жыл бұрын
👍
@kumaridissanayakedissanaya5115
@kumaridissanayakedissanaya5115 2 жыл бұрын
ඔව් 🥰
@NBFPANADA
@NBFPANADA 2 ай бұрын
2024ත් අහන සෙට් එක මේ පැත්තට ❤
@praveenraj-ji2sq
@praveenraj-ji2sq Жыл бұрын
ලවන්ගෙ කට හාඩට ආස අය කො
@NayanaKumari-gf8sh
@NayanaKumari-gf8sh 3 ай бұрын
Api
@IsuruAli004
@IsuruAli004 Ай бұрын
Mamath
@erandi29
@erandi29 3 жыл бұрын
මම හරිම ආසයි ආදරෙයි ලවන් අයියගේ කටහඩට. භාවනාවක් මට නම් අයියගේ කටහඩ. හිතට මාරම විදිහට දැනෙන කටඩක්. තව සින්දු ඕනි 😍😘❤️❤️❤️
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
💯 ඇබ්බැහි වෙන කටහඩක්
@dilshikafernando5267
@dilshikafernando5267 3 жыл бұрын
නියමයි ලවන් අයියේ...මමත් දන්නේ නැතුව ඔයාගේ මේ වගේ සිංදුවකට කදුලු වැටුන දෙවනි පාර ❤❤❤
@nethmirashinika8116
@nethmirashinika8116 2 жыл бұрын
ලවන් අයියේ ඔයාගේ voice එක ලස්සනයි අප්පා මන් අහන්නේ ඔයාගේ සින්දු විතරමයි 😹එතරම් හිත්ස්ට දැනෙනවා 😘😘 ආදරෙයි හැමදම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@user-we1yt9ov1q
@user-we1yt9ov1q 2 ай бұрын
2024 අහන අය කෝ
@sumalichathurika73
@sumalichathurika73 3 жыл бұрын
Ammo lawange කටහඬ pissuwak ekanam.ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@n....5559
@n....5559 3 жыл бұрын
දෑස නුඹ මත්තේ වැලපෙන්නේ ප්‍රේමය පතා... හුස්ම හිරිවෙන්නේ නුඹෙ දෑත ගිලිහෙයි කියා..🥺❤️ අනේ ඒ වචන 🥰💓
@achinimandakini6260
@achinimandakini6260 2 жыл бұрын
දෑස නුබෙ මත්තෙ වැලපෙන්නෙ ප්‍රේමය පතා....හුස්ම හිරවෙන්නෙ නුබේ දෑත ගිලිහෙයි කියා...❤❤🥺😥
@mknishajinethsara122
@mknishajinethsara122 3 жыл бұрын
අනේ songs වලින් හිතට වැදුනම song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...🥺🥺🥺 ඒ තරම් song එක මාරම ලස්සනයි...🥺😊❤️
@santhaudhayakumara9146
@santhaudhayakumara9146 3 жыл бұрын
මරු. ලවන් අභිෂේක් මල්ලි ගේ කටහඬ ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. මේ කටහඬ නැති කරගන්න එපා. ඔයාටබුදු සරණයි ලවන් අභිෂේක් මල්ලි. 🌹❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💙💚💛🧡💜🤎❤️❤️❤️❤️❤️🌹🌹🌹🤔🤔
@tharushinavodya6678
@tharushinavodya6678 3 жыл бұрын
ලවන් අයියේ ඔයයි ඔයා ගේ සින්දුයි දෙකම ලස්සනයි හිතට දැනෙන සින්දු කියන්න ශක්තිය ලැබෙවා❣️❣️😍😍
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
අනෙ මේකෙ ලස්සන.😍කොච්චර ඇහුවත් එපා වෙන් නැ.ඒ තරම්ම ලස්සනයි🤗😍🤗😍
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 2 жыл бұрын
මේ සිංදුව තමයි මං ආසම එක🙂මොකද මේ සිංදුව එක්ක ගොඩක් මතකයන් තියෙනවා තාමත් අමතක කරන්න බැරි උන.🙂 අදටත් හැමදාම මේ සිංදුව අහලා තමයි නිදා ගන්නෙ 😊💚
@tpgeekbro
@tpgeekbro 3 жыл бұрын
ලවන් අය්යෙ මේ සිංදුව පට්ට. ලවන් අය්යගෙ මෙ සින්දුවට කැමති අය 👍 එකක් දගෙන යන්න.
@kavidukavidu9555
@kavidukavidu9555 3 жыл бұрын
Patta aiya
@cristydinesh4574
@cristydinesh4574 3 жыл бұрын
Mama damma😄😄
@roshanmadhuranga7719
@roshanmadhuranga7719 3 жыл бұрын
💗💗💗💗💗💗💗
@thilinadila1418
@thilinadila1418 3 жыл бұрын
Patta
@mawilagekarunawathi6717
@mawilagekarunawathi6717 3 жыл бұрын
👍👍👍👍
@oshitharamalka6826
@oshitharamalka6826 3 жыл бұрын
බුට් සින්දු වලින් අහපු ලස්සනම සින්දු ව. දැන් කාලේ සින්දු එක්ක සුපිරියි👌👌♥️♥️❤️
@nihalhemanthaudagama557
@nihalhemanthaudagama557 2 жыл бұрын
ලස්සනයි ලවන් අයියා ඔයාගේ සින්දු මම අසයි මගේ අසම නලුවා
@tharushuanjana4084
@tharushuanjana4084 3 жыл бұрын
නියමයි අයියේ .මේ වගෙ ලස්සන සින්දු ඕන තව. ගීත්ම අක්කත් ලස්සනයි.ඔයාලගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
ඕකේ මැට්ටි
@wasanthazeralata8386
@wasanthazeralata8386 3 жыл бұрын
ලවන් පුතාගොඩක් ලස්සනයි බුදුසරණයි මම කුවට් සිට 👍👍
@chamiduff807
@chamiduff807 3 жыл бұрын
ලවන් අයියාගේ වොයිස් එකනමි මරු කියන අය LIKE එකක් දේන්නෝ
@chat_to_chat
@chat_to_chat 3 жыл бұрын
වොයිස් එක ඇත්තටම ලස්සනයි.....!
@ravindanamal4238
@ravindanamal4238 3 жыл бұрын
Ow atteteme lassanai
@dishnapiyasili4952
@dishnapiyasili4952 3 жыл бұрын
Ow lassanay
@sugathchandana4946
@sugathchandana4946 3 жыл бұрын
Ou lassanai
@danushadanusha9763
@danushadanusha9763 3 жыл бұрын
Lassanai tamai
@ggwkrathnayaka2309
@ggwkrathnayaka2309 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️ අයියා ගෙ voice එකත් හරිම ලස්සනයි ❤️❤️
@PraneethShamika-wd9sb
@PraneethShamika-wd9sb Жыл бұрын
අපි කැමතියි ❤ ලවන්ගෙ සිංදු වලට😊
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 3 жыл бұрын
සිංදුව වගේම ලවන් ගීත්මා රගපෑම හරිම ලස්සනයි 😍 (💖LAWATHMA💖)
@senurikaushika1008
@senurikaushika1008 3 жыл бұрын
Ow
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 3 жыл бұрын
😍😍
@doni-um1si
@doni-um1si 3 жыл бұрын
Lassanayi🧡🧡🧡🧡
@umeshabinari5946
@umeshabinari5946 3 жыл бұрын
හම්මෝ මේක🥺❤️ආදරේ නාමයෙන් සිංදුව තරම්ම ලස්සනයි...🌟හිතක් සනසන්න ,හඬවන්න, සංවේදී කරන්න පුළුවන් කටහඬක් තියෙන්නෙ ඔයාට ලවන් අයියේ🥰🥺සුබ පතනවා ඔයාට හදවතින්ම...💓
@silunitharushika1390
@silunitharushika1390 2 жыл бұрын
Voice 1ka මාරම ලස්සනයි ❤️😍💆‍♂‍
@samaleepiries1377
@samaleepiries1377 2 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්. හිතට දැනෙන්න සිංදු කියන ගායකයෙක් 👍
@kavindikaushalya3934
@kavindikaushalya3934 3 жыл бұрын
"මාගේ පන කෙන්ද රැක ගත්තේ නුබේ පෙම නිසා... " හිතට වැදෙනවා ගොඩාක් ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා!
@vihansachamali134
@vihansachamali134 3 жыл бұрын
ලවන් අයියගේ සිංදුව ගොඩාක් ලස්සනයි👌කටහඩ මරැ😍 කියන්න වචන නැ නියමයි තෙරැවන් සරණයි ඔයාලට
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
සින්දුවත් ගොඩක් ලස්සනයි. Music viedio එකත් ගොඩක් ලස්සනයි. ♥️💯
@anushadilrukshi7124
@anushadilrukshi7124 3 жыл бұрын
හරිම ලස්සනයි පුතා කරදර මැද්දේ රගපාන්නේ ඒ ඔයාගේ චරිතය ගීත්මා ක් හොදින් රගපානවා ඔයාට මගේ සුභ පැතුම් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
@nipunanuwantha
@nipunanuwantha 3 жыл бұрын
ලවන්ගෙ සිංදු වලට අමායගේ ( සචිනි රණවක ) Voice එකතු වුනාම Fatta ❤
@dayalsamarakoon4389
@dayalsamarakoon4389 3 жыл бұрын
ලස්සනයි.මහී අයියෙ.ගොඩක් ලස්සනයි.ආදරෙයි ඔය දෙන්නටම BEAUTIFUL MUSIC💗💗💗👑👑🌹🌹🌹🌹💖💖💖
@nadeeshani6978
@nadeeshani6978 3 жыл бұрын
ou ou
@jayasankalakmal7126
@jayasankalakmal7126 3 жыл бұрын
Maru sinduwa mam a godak asay
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
💞💞♥️
@Shammivlogs83
@Shammivlogs83 2 жыл бұрын
😁😁
@ramanidammika7979
@ramanidammika7979 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මරු
@malmimaleesha5501
@malmimaleesha5501 3 жыл бұрын
Mn godak kamathi song eka lavan aiye ලස්සනයි .... all the best your friend Maleesha
@dhanuxofficel3037
@dhanuxofficel3037 3 жыл бұрын
වෙනස්ම එකක් voice එක නම් සුපිරි 💕😍 lawange fansla කෝ 👍
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
💛👍
@nilankasilva8174
@nilankasilva8174 Жыл бұрын
ලස්සනයි ලවන් අයියා ඔයාගේ voice එකට මම ගොඩක් කැමති මම ඔයාගේ සින්දු තමා වැඩිපුර අහන්නේ
@danushimalsha1872
@danushimalsha1872 3 жыл бұрын
වෙනදා වගේම ආයෙත් සංගීතේ ඩ්‍රාමා එකෙන් අලුත් සින්දුවක් ❤️🎶 හරිම ලස්සනයි... ඒවාගෙම තමා ලවන් අයියාගේ voice එක ඒක නම් සුපිරියක්...🙈❤️ ( මහී + අසේනි ) 😍❤️
@dushanianupama8768
@dushanianupama8768 2 жыл бұрын
හරිම.ලස්සනයි මහී, අසේනි ආදරණීය ඇඩ් එකක්.
@sudeerasudeera7649
@sudeerasudeera7649 2 жыл бұрын
හිතට දැනුන පට්ටම සිංදුව බුදු සරණයි අයියා ඔයියා😘😍😍😍😍😍
@wihaginimsara3435
@wihaginimsara3435 3 жыл бұрын
ඇත්තෙන්ම ලස්සනයි ලොබ නැතුව like කරන්න පුලුවන් 🥰
@kavishaimeshani3631
@kavishaimeshani3631 3 жыл бұрын
"මාගේ පන කෙන්ද රැක ගත්තේ නුබෙ පෙම නිසා " ලස්සන වචන ටිකක්
@samudiayodaya828
@samudiayodaya828 3 жыл бұрын
❤️❤️❤️❤️
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
Ow ane
@user-fu8rp8uu3q
@user-fu8rp8uu3q 3 жыл бұрын
ow ane
@dewmivihanga4737
@dewmivihanga4737 3 жыл бұрын
Ow e wachana patta lassanai ❤️
@slgaming3652
@slgaming3652 3 жыл бұрын
Aniva
@shashipraboth125
@shashipraboth125 3 жыл бұрын
මාරම ලස්සනයි ලවන් අයියේ. ඉස්සරහටම යන්න.❤️❤️❤️❤️
@dilushakachamod9905
@dilushakachamod9905 3 жыл бұрын
ශෙහාන් අයියා හදවතට දැනෙන්නම ලියලා ...
@nethmivihanga8958
@nethmivihanga8958 3 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව ලවන් අයියගේ කටහඬ නම් කියලා වැඩක් නෑ පුදුම ලස්සනක් තියෙන්නේ හිත නිවන හැගීම්බර ආදරණීය කටහඬක් ❤️❤️ ආසම ගායකයන්ගෙන් කෙනෙක් තමා 😍😍 මොන සින්දුව කිව්වත් ලස්සනයි ඉදිරි ගමනට සුභ පතනවා 😊😊
@hansakabackery7190
@hansakabackery7190 3 жыл бұрын
True
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
💯🔥
@hansakabackery7190
@hansakabackery7190 3 жыл бұрын
@@maleeshashehani8913 yes
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. මහී ආදරවන්තයාගෙන් අසෙනී ආදරවන්තිය වෙත. ආදරයට පාට තිබුනත් ආදරයට ආදරය කල යුතුව තිබුනත් ප්‍රේමය පතා තමන්ගේ ජීවිතය වුනත් පූජා කරන්න මහී වැනි ප්‍රේමවන්තයෙකුට හැකිනම් එයයි අසෙනී වගේ කෙල්ලෙක් ලබන වාසනාව. ආදරෙයි දෙන්නටම. ඒ වගේම ඒ දෙන්නගෙ වටේ ඉන්න අයටත්.
@denethkalum3545
@denethkalum3545 3 жыл бұрын
Supiriyak broo lavan abishek kiyanne ithin gammak thama eth sirawatama kiwwoth මහී kiyana caractor ekata thama asa natte real lavntanm adarei niyama voice eka❤
@nirmalanirmala1147
@nirmalanirmala1147 3 жыл бұрын
සිංදුව ලස්සනයි අයියේ ගොඩාක් ❤️
@dineshapriyadarshani5848
@dineshapriyadarshani5848 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි lavan ඇත්තටම oyage song super❤️❤️❤️❤️❤️
@ashiniweerasena5491
@ashiniweerasena5491 3 жыл бұрын
ලවන්ගෙ සින්දු කවදත් ලස්සනයි ...❤️❤️.trending ගේමු හොඳේ ...❤️😌💔💖💚
@lakshanchaminda128
@lakshanchaminda128 3 жыл бұрын
Ha hde oya kiyla deyk thamai hode
@ashiniweerasena5491
@ashiniweerasena5491 3 жыл бұрын
@@lakshanchaminda128 👍👍😂
@nethagi6799
@nethagi6799 3 жыл бұрын
Anivarayenma👍👊❤️
@abeykonbandara1128
@abeykonbandara1128 3 жыл бұрын
Ha ha
@Heartslk
@Heartslk 2 жыл бұрын
කොච්චර ඇවිවත් එපා වෙන්නේ නෑති සින්දුවක් තමයි
@anusharathnayake5961
@anusharathnayake5961 3 жыл бұрын
ලවන් අයියගෙ හරිම ලස්සන සිංදුවක්👍❤️😍
@manojasurangi8104
@manojasurangi8104 3 жыл бұрын
සිංදුව අහන්න අහන්න එපා වෙන්නේ නැහැ ...ඒ තරම්ම ලස්සනයි 👍👍❤️❤️
@indikaabesekara9429
@indikaabesekara9429 3 жыл бұрын
Ow ayye kochchara ahuwath epa wenne na.e tharamma lassanai
@kavindikaushalya3934
@kavindikaushalya3934 3 жыл бұрын
ඇත්තම කතාව ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සත්තයි
@lakshikaswarnamali8257
@lakshikaswarnamali8257 3 жыл бұрын
Ow ne කොච්චර ahuvath epa venne na 😉😉
@nihinsadewmini1456
@nihinsadewmini1456 2 жыл бұрын
විශුවල් එක නැතුව ඇහුවත් ගොඩක් ලස්සනයි මං මුලින්ම සිංදුව ඇහුවේ 🖤🖤🖤🖤
@amilagalagodagalagoda4766
@amilagalagodagalagoda4766 2 жыл бұрын
ow අනේ එ්ක අැත්ත
@samadaranimanthi1458
@samadaranimanthi1458 3 жыл бұрын
ලවන් අයියේ අයියාගේ සිංදු ගොඩක් ලස්සනයි..කතාවෙත් හැමොම ලස්සන ට රගපානවා.. ගොඩක් ලස්සනයි.. බුදු සරණයි..
@chat_to_chat
@chat_to_chat 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි....!
@manilanka2633
@manilanka2633 3 жыл бұрын
🗾🔥🔥🔥🔥🔥🔥🔥🔥🎸
@vimanditharuka2835
@vimanditharuka2835 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා සින්දුව❣️❣️
@ranilsuranga409
@ranilsuranga409 3 жыл бұрын
අයියේ ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි . වොයිස් එක සුපිරි 👍❤
@manjulasisira6384
@manjulasisira6384 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ලවන් අයියේ ඔයා ඇත්තටම දක්ෂ singer කෙනෙක් ඒ වගේම acter කෙනෙක් සින්දුව හරිම ලස්සනයි ඔය දෙන්නා හරිම machine couple එකක්😍😍😍😍😍😍
@binarijayarukshi5858
@binarijayarukshi5858 3 жыл бұрын
ලස්සනයි ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😊❤️😍
@pahrsaraprashadi2251
@pahrsaraprashadi2251 3 жыл бұрын
ලස්සනයි ලවන් අයියෙ .හිතටම වැදුනා .කොචිචර ඇහුවත් ඇති වෙන්නෙ නැ
@sumithfranando996
@sumithfranando996 2 жыл бұрын
Lavan aiyage voice eka lassanai.😍
@shashi5223
@shashi5223 3 жыл бұрын
A very beautiful song..... Lavan has a very beautiful voice ....... And his acting is great........... 🎧♥️🎧
@dimuthupriyangasomasingha7706
@dimuthupriyangasomasingha7706 3 жыл бұрын
Aththa katahwa
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
💯
@pawanipramodya922
@pawanipramodya922 3 жыл бұрын
අයියෙ ඔයා හදවතට දැනෙන්න ගායනා කරනවා 💞💞💞 වෙනදා වගේම මේ සිංදුවත් ගොඩක් ලස්සනයි 💕💕💕
@user-rg1gr6vk6v
@user-rg1gr6vk6v 7 ай бұрын
ලවන් අයියාගේ සින්දු මාරම ලස්සනයි මම එයාගෙ සින්දු වලට ගොඩක් කැමති 😊😊😊❤❤❤❤ආදරෙයි හැමදාමත් ඔයාට
@tharushiminsadi3558
@tharushiminsadi3558 3 ай бұрын
ලවන් ගේ සිංදු වලට ආදරේ. අය ඉන්නවද❤
@dushaninimesha1381
@dushaninimesha1381 3 жыл бұрын
හරිම ලස්සනයි ලවන් අයියෙ මම ආසම සින්දුව
@s.n.4396
@s.n.4396 3 жыл бұрын
ලවන් අයියගෙ වොයිස් එක මාරම ලස්සනයි 😍❤️
@RashmikaDewmini-nc9je
@RashmikaDewmini-nc9je Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව ලවන් අයියගේ කටහඩ නම් කියලා වැඩක් නෑ පුදුම ලස්සනක් තියෙන්නේ හිත නිවන හැගීම්බර ආදරණීය ඉදිරි ගමනට සුබ පතනවා❤
@user-qy1qk4jw2i
@user-qy1qk4jw2i 3 жыл бұрын
පට්ට ලස්සනයි අයියේ හැමදාාම ඉනවා ඔයත් එක්ක 😘😘
@kaveeshamadushani1473
@kaveeshamadushani1473 3 жыл бұрын
කියන්න වචන නෑ ලවන් අයියේ...වොයිස් එක මරු ♥️😊👍
@slgaming3652
@slgaming3652 3 жыл бұрын
Vishwa kodikara wage
@manushiuththara9356
@manushiuththara9356 3 жыл бұрын
පට්ට ලස්සනයි සිංදුව.හදවතටම දැනුනා.❤️❤️❤️❤️
@dananjayathushan6481
@dananjayathushan6481 Жыл бұрын
Iawanaayiya
@nirmanipremarathna5558
@nirmanipremarathna5558 3 жыл бұрын
මරු අයියේ .. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🤩🤩
@shanu2116
@shanu2116 2 жыл бұрын
Heart❤️ touching voice💖💞❤️
@nishanthisamarasinghe5199
@nishanthisamarasinghe5199 3 жыл бұрын
Best singing Best acting Best dancing You are very talented boy. Best of luck. 😍❤️😍❤️😍❤️
@nadeeshani6978
@nadeeshani6978 3 жыл бұрын
yes
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
Our multi talented boy💕
@nishanthisamarasinghe5199
@nishanthisamarasinghe5199 3 жыл бұрын
@@maleeshashehani8913 you are correct
@maleeshashehani8913
@maleeshashehani8913 3 жыл бұрын
@@nishanthisamarasinghe5199 💕💕👍
@gangakumudunie7719
@gangakumudunie7719 3 жыл бұрын
Definitely truth
@keshansathsara8875
@keshansathsara8875 3 жыл бұрын
Beautiful Song
@himanshanimneth7548
@himanshanimneth7548 3 жыл бұрын
Very beautiful ..❤️❤️
@ajithkulathunga9417
@ajithkulathunga9417 2 жыл бұрын
Kiyanna vachana na aiye marama lassanai song eka. ☺️ kochchara ahuvath athi venne na♥️♥️
@ashikamaduwanthi9228
@ashikamaduwanthi9228 3 жыл бұрын
Lassaniii godak maru ane sindewa harima lassanai lavan aiye 👍👍👍👍👍👍👍
@ayeshatharangi5827
@ayeshatharangi5827 3 жыл бұрын
සිංදුවට ගැළපෙන නියම විදිහටම මූනේ ඉරියව් ෆට්ට.. ඒ නිසා සිංදුව හිතට දැනෙනවා 😥👍
@chat_to_chat
@chat_to_chat 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි...!
@senuribandara3764
@senuribandara3764 3 жыл бұрын
Aththatama lassanaiiiiiiiii
@indikaabesekara9429
@indikaabesekara9429 3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@saweeneevidasma8862
@saweeneevidasma8862 3 жыл бұрын
ලස්සනයි සිංදුව ඔයාලගේ
@user-gf7ll7tw2w
@user-gf7ll7tw2w 3 жыл бұрын
කෙහෙල් මල 🤮🤮
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
ලස්සනායි හෙඩාක් ලවන් කෙජිර අැවිවාන් එපා වෙන්නෙ නැ එ තරමි ලස්සනායි ❤❤❤
@rashinitharaka6165
@rashinitharaka6165 Жыл бұрын
ලවන් අයියගෙ සින්දුව හරිම ලස්සනයි😍😍
@sewsathsarani363
@sewsathsarani363 3 жыл бұрын
ඒකට නම් ගොඩක් සංවේදී හිතුනා... ලවන් අයියගෙ කටහඩ හරිම හැගීම්බරයි... අපිටත් ඇඩෙනවා... සුබ පතනවා සංගීත ගමන සාර්ථක වෙන්න කියලා ...❤️
@sadeepanilmini7957
@sadeepanilmini7957 3 жыл бұрын
Math aduwa
@chandikadewmith4101
@chandikadewmith4101 3 жыл бұрын
Oyage song ekanam niyamai matath aduna😥😥
@GAMESTUDIOSL
@GAMESTUDIOSL 3 жыл бұрын
කොච්චර ඇවිවත් එපා වෙන්නේ නැහැ
@nadunlakshitha5387
@nadunlakshitha5387 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ🤚🤚🤚😶😶😶 වචන ටික හිතට දැනෙනව තදටම 😍😍😍❤
@sherikafernando393
@sherikafernando393 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම්ම ලස්සනයි ❤️❤️
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 3 жыл бұрын
🍎 Voice එකට ඉඩදී , අරුත විඳගෙන , සිනිඳු සංගීතයෙන් පරිපූර්ණ මේ ගීතය මගේ ආත්මයම සුවපත් කලා.......👍 *Thank you Nimesh and Lavan. 3.5 minute miracle !* 💕
@sanjalakavindi8854
@sanjalakavindi8854 3 жыл бұрын
ඒ කටහඬ මාරම ලස්සනයි ❤️😘
@sanudiinushi5906
@sanudiinushi5906 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ සින්දුව
@sudathsubhasinha2366
@sudathsubhasinha2366 3 жыл бұрын
මාරම ලස්සනයි .නියමයි 👍😘❤️❤️❤️❤️❤️❤️❤️
@yfgamer931
@yfgamer931 3 жыл бұрын
Sachini akkige (amaya akki) starting ekanam patta😍 evagema lavan ayyage voice ekath supiri
@geniusbird4214
@geniusbird4214 3 жыл бұрын
පට්ටම ලස්සන Voice එකක් ; සිංදුවක් 🔥 රබර් වගේ ඇදෙන නිසා කතාව බලන එක නවත්තලා නම් හුගක් කල් . ඒත් ලවන් අයියගේ සින්දුව නම් පට්ට ❤ ජය වේවා !!!
@noname-po7lu
@noname-po7lu 3 жыл бұрын
Frees the mind. This song sounds like a meditation to me.❤️This is an addiction for me.🎧 feeling free from this 💆✨
@anuradharanepurahewage4743
@anuradharanepurahewage4743 2 жыл бұрын
මම මේ සින්දුවට ගොඩක් ගොඩක් කැමති 😍😍😍💓💖❤️
@kirulakumari4856
@kirulakumari4856 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව
@Kalindi0104
@Kalindi0104 3 жыл бұрын
Wow,🥺🥺හදවතට වදින්නම කිව්වා❤️❤️ඒ voice එකට පිස්සු වැටෙනව🤗හරිම ලස්සනයි මහී අයියෙ ,
@ruchiudeshika2295
@ruchiudeshika2295 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ..👍❤️👍
@chathucs3870
@chathucs3870 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
@nethuwsl9531
@nethuwsl9531 3 жыл бұрын
ලවන් අයියගෙ වොයිස් එක නම් කියලා වැඩක් නෑ . හදවතට වැදුන එකම සිංදුව ❤️🙂💔
@ruwankumara9783
@ruwankumara9783 3 жыл бұрын
ඇත්තටම අයියේ ගොඩක් ලස්සනයි. හිතට දැනෙනවා .Super voice 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@chathuminihansi823
@chathuminihansi823 3 жыл бұрын
ලවන් අයියේ ඔයාගේ සින්දුව ලස්සනයි ❤❤❤❤
Thama Numba Hinda | තාම නුඹ හින්දා | Slowed + Reverb | 🍒✨
4:20
Alien Kasper Music - srilanka
Рет қаралды 181 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Wenwunata|Aseni & Mahi version|sangeethe tv derana
2:36
lavan & geethma fan club 🌹
Рет қаралды 52 М.