Adarayada Me (ආදරයද මේ) | Giman Harina | W. D. Amaradewa | eTunes

  Рет қаралды 1,592,920

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 351
@dudleyunamboowe6996
@dudleyunamboowe6996 6 ай бұрын
2024දීත් අහන මම.
@prasangaaberathne73
@prasangaaberathne73 5 ай бұрын
මමත්
@ravinduchamod2988
@ravinduchamod2988 4 ай бұрын
2006 මම ❤️‍🔥😇
@Nppsrilanka98
@Nppsrilanka98 4 ай бұрын
Api inno❤
@dinithadamnidu3981
@dinithadamnidu3981 3 жыл бұрын
අමරදේව මාස්ටගේ සින්දු වලට මම හරිම ආසයි. මට තාම අවුරුදු 14 යි. අමරදේව මාස්ට නැති වෙනකොට මම දන්නෙ අමරදේව කියන නම විතරයි. දැන් තියෙන අඩන සින්දු වලට වඩා අමරදේව මාස්ටගේ සින්දු ගොඩක්ම හොඳයි. ❤❤❤
@_t_u_6823
@_t_u_6823 3 жыл бұрын
අමරදේව master නැතිවෙනකොට ඔයාට අවුරුදු 10 යි
@_______anjana_______3388
@_______anjana_______3388 3 жыл бұрын
Mata thama awrudu 12i.den thiyena sindu ekka baladdi amaradewa master ge sindu gena kiyanna wachana ne marama lassanai.harima san wediyi.
@dinithadamnidu3981
@dinithadamnidu3981 3 жыл бұрын
@@_______anjana_______3388 👍👍👍
@Tharaquack
@Tharaquack 2 жыл бұрын
මට තාම 13 යි. ඒ උනාට මම අමරදේව මාස්ටර්ගෙ සිංදුවලට මාර ආසයි.❤️❤️❤️🖤🔥 දැන් තියෙන ඒවට සිංදු කියලා කියන්නත් ලැජ්ජයි.
@seneshdissanayake80
@seneshdissanayake80 Жыл бұрын
@@Tharaquack ඇත්ත මල්ලි....
@rapidline2661
@rapidline2661 Жыл бұрын
අමරදේව මාස්ටර් කියන්නේ .ලන්කාවේ සන්ගීතය. මිනිසුන්ගේ හදවතට තදින්ම දුන්න කෙනෙක්
@ashansangeeth1546
@ashansangeeth1546 Жыл бұрын
හරිද වැරදිද දන් නෑ. සිංදුව මැද channel එකේ නම කියන එකෙන් feel එක් කැඩෙනවා. ඒක අනිවාරෙන් කියන්න ඕනි. ඒත් සිංදුව මැද කියන විදිහට feel එකනම් කැඩෙනවා 🤕❤️🙏
@bhashawa.23206
@bhashawa.23206 9 ай бұрын
true 💯
@skullmask3237
@skullmask3237 8 ай бұрын
එකඟයි මචන්. ෆොන් එක පොළවෙ ගහන්න තරම් තරහක් එනවා
@sudeshbandaranaike1943
@sudeshbandaranaike1943 Ай бұрын
ඔව්
@chinthakajayaratne9292
@chinthakajayaratne9292 28 күн бұрын
සහතික ඇත්ත
@ashansangeeth1546
@ashansangeeth1546 28 күн бұрын
@@skullmask3237 Ou machn epama wela comment ek damme 😅
@dulandhananjaya7341
@dulandhananjaya7341 6 ай бұрын
අම්මෝ ඒ සින්දුව නම් භාවනාවක් වගේ වෙනම ෆීලින් එකක්🥺♥️
@bananarox4000
@bananarox4000 2 жыл бұрын
කව්ද ඉන්නේ තාමත් මේක බලන 2022
@pasinduudarachathurangagur1363
@pasinduudarachathurangagur1363 2 жыл бұрын
Mama... සිංදුවෙ තේරුම පුදුම දේවල් හිත ඇතුලින් මැකී යන්න හදන මතක වලට පුනර්ජීවනය දෙනවා
@janushasulakshani7997
@janushasulakshani7997 2 жыл бұрын
Yes
@langfongliu3310
@langfongliu3310 Жыл бұрын
2023
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
2023
@ruchikaweerawardena2385
@ruchikaweerawardena2385 4 жыл бұрын
2020 anyone?
@cractrakofficial8890
@cractrakofficial8890 4 жыл бұрын
Here bro ♥️
@sumii03
@sumii03 3 жыл бұрын
Yeah 😍
@nishaperera1175
@nishaperera1175 2 жыл бұрын
2021 නෙමෙ මෙක අහනවා 2022 2023 2024අහනව මන් මැරෙනතුරා මෙක අහනවා 💆🎧
@densil4305
@densil4305 3 ай бұрын
Tawa ahanwd😮
@dilininimasha8676
@dilininimasha8676 3 жыл бұрын
අමරදේව මහත්තයගෙ කටහඬ ඇහුනත් හිතට හරිම සංවේදියි😢
@ramyarathnayake218
@ramyarathnayake218 2 жыл бұрын
Q
@sachithsehan4697
@sachithsehan4697 Жыл бұрын
A/L අපේ හිත නිවාගන්න හොදම සින්දු
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
me too
@GOODDAY0014
@GOODDAY0014 2 жыл бұрын
ඇත්තටම මම ටිකක් වාසනා වන්තයි 2000 ඉපදිලා අමරදේව සර් ගෙ සින්දු අහන්න 😥 ස්තුති සර් අපිට අරුත් බර මතක ඉතුරු කරාට .....
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
2021ත් බලනවා.. අමරනීය ගීත ❤️
@upulpushpakumara9784
@upulpushpakumara9784 3 жыл бұрын
Aniwaren hamadamath
@naradabandara384
@naradabandara384 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dustycrab2758
@dustycrab2758 3 жыл бұрын
❤️
@chinthakadilshan7668
@chinthakadilshan7668 2 жыл бұрын
2022 ත් බලනව ❤️❤️❤️
@sandunaththanayake4318
@sandunaththanayake4318 2 жыл бұрын
2022
@toulasantha
@toulasantha 2 жыл бұрын
ආදරය පුදුම මායාවක්. ඇස් හමුවේ වහා විකසිත වෙන වෙන්වී ගිය කල වහා මිලින වෙන මායාකාර මලක් වගේ… එදා ආදර වදන් කියූ අය අද ගොලුවී ගොසින්.. ඒ මතකය විතරක් කාලෙන් කාලෙට හිත අතීතයට රැගෙන යනවා.. සියල්ල අනිත්ය වී ගොසින්… ආදරයෙන් බැදුන ඒ මුවමඩල පමනක් නොවෙයි, මිහිරි කටහඩ පවා මිලින වෙලා.. අහෝ වහාම මේ සසරෙන් එතෙර නොවුනොත් මේ නාටකය නැවත නැවතත් රගපාමින් දුක් විදින්ට වෙයි. මේ හේතුපලවාදය අවබෝද වේවා. 🌻🙏🏽
@kasthurisamantha7950
@kasthurisamantha7950 Жыл бұрын
Oya ......
@sachinifernando3568
@sachinifernando3568 Жыл бұрын
@sathirawijekoon4296
@sathirawijekoon4296 Жыл бұрын
ඔබගේ අදහස මාව වෙනම පැත්තකට ගිනිච්චා…
@shashikadissanayake3271
@shashikadissanayake3271 Жыл бұрын
❤අරුත්බර වදන් සහ අමිල වදන් පැවසූ අරුත්බර ඔබට ආදරණීය පැසසුම්...❤
@toulasantha
@toulasantha Жыл бұрын
@@shashikadissanayake3271 🙏🏽❤️
@nayanapriyangika2127
@nayanapriyangika2127 9 ай бұрын
කවමදාවත් වයසට නොයන හඩක් ඔබ තුමන්ට නිවන් සුව 😢
@presannaprenandu1079
@presannaprenandu1079 7 ай бұрын
2024 ahana set eka ko
@Slstudy-w9r
@Slstudy-w9r Ай бұрын
තාමත් මේවට like comment වැටෙන තරම් ලස්සන සින්දු දැන් release කරලා අවරුදු නමයක්❤❤
@sandhya1966
@sandhya1966 11 ай бұрын
සදහටම රසවිඳිනවා මම මියෙනතුරුම. ආදරෙයි මහා ගාන්ධර්වයන්ට. අපේ සංගීතයේ නොමියෙන හඬ.
@damithpathirana8211
@damithpathirana8211 3 жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙළී තිබුණු නෙත් දැහැලේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ. හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ. නිල් කටරොළු නිල නැහැවුන මල් බර මුදු සුව රැඳවුනු තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ. නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ. ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා. හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම්.///
@langfongliu3310
@langfongliu3310 Жыл бұрын
👍😍
@shanikasandunigunawardana9849
@shanikasandunigunawardana9849 Жыл бұрын
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 11 ай бұрын
@@shanikasandunigunawardana9849 💔💔💔💔💔
@erangapradeep2575
@erangapradeep2575 8 ай бұрын
Niyamai
@CELEBSCENE-1104
@CELEBSCENE-1104 2 ай бұрын
Thanks ❤
@sunildharmapala3110
@sunildharmapala3110 2 жыл бұрын
වෙන භාවනාවක් මොකටද, ඇස් පියාගෙන අහගෙන ඉන්න.
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 7 ай бұрын
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ! .... 🙂
@sathirawijekoon4296
@sathirawijekoon4296 Жыл бұрын
ප්‍රිය වස්තු කෙරෙහි දුක උපදිනවා… මෙය මායාවක්මයි.
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 3 жыл бұрын
ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයෙ බිහිවුණු ඉතාමත්ම සුන්දර අරුත්බර ටෙලි නිර්මාණයක තේමා ගීතයක්. පාලිත පෙරේරා ප්‍රධාන චරිතයක් රගන දෙරණ නාලිකාවේ විකාශනය වූ අග්නි ටෙලි සිත්තමේ තේමා ගීතය.
@nirmalalakshan4680
@nirmalalakshan4680 3 жыл бұрын
Aththa
@bhagyaherath9420
@bhagyaherath9420 2 жыл бұрын
@@nirmalalakshan4680 0
@Navindush644
@Navindush644 7 ай бұрын
palitha silva
@surangamadusanka8854
@surangamadusanka8854 6 ай бұрын
Palitha silva
@dilanjanakaushalya7340
@dilanjanakaushalya7340 2 жыл бұрын
සජානා ඒ කාලේ ❤️❤️
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 Жыл бұрын
2023ත් බලනවා ❤
@hiru1136
@hiru1136 2 жыл бұрын
2022 ත් අහන්න පුලුවන් ලස්සන සින්දු🥺❤️‍🩹
@lahirukawshalya687
@lahirukawshalya687 Жыл бұрын
Me 2023 api thamat ahanawa ❤
@arunanishantha72
@arunanishantha72 Жыл бұрын
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ …… නිල් කටරොළු නිල නැහැවුනු මල් බර මුදු සුව ‍රැඳවුන තොල් පෙති කන් පලදාලන ආදරයද මේ නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ… ගිමන් හරින ...
@Naviya_Jay
@Naviya_Jay Жыл бұрын
2000 n passe mea sinduwda ahana kattiya 😍
@madumibopage9735
@madumibopage9735 2 жыл бұрын
Basa Yana hiru adasi sadata rahas kiyanawa💕
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
හරිම ලස්සන මන් ගොඩක්ම අාස සිංදුවක්..... මන් ගොඩක්ම ආසයි අමරදේව මහත්ත‍යගෙ සිංදු වලට ඔබතුමට නිවන් සුව පතනවා!!.. 🙏🙏
@indikagunawardana656
@indikagunawardana656 Жыл бұрын
මාරම එකක්
@yohanprabuddha
@yohanprabuddha Жыл бұрын
ආදරයට නොහිතූ අරුතක් එක්කල පද බැන්දුමකට හඬින් ප්‍රාණයක් එක්කල වගයි.🖤
@naradabandara384
@naradabandara384 3 жыл бұрын
කවදාවත් ඇහුවත් එපා නොවෙන ගීත අප්පා මේවා
@indikagunawardana656
@indikagunawardana656 Жыл бұрын
මට නම් මෙම ගිතයක් හරියට පුරාවෘතයකි. එච්චරටම රසයි ස්තුති යාලුවා
@sandyr.jsandaruwan9399
@sandyr.jsandaruwan9399 Жыл бұрын
මැදින් e tunes කියලා කියපු හින්දම dislike kara sry friend.
@kanchanamadhushani5114
@kanchanamadhushani5114 2 жыл бұрын
2022 ahana aya ko
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මියැදෙන්නට බලා හිදපු අාදරයද මේ..............................................
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ...........................................
@dumindakumara6911
@dumindakumara6911 Жыл бұрын
2023/01/22 අතීතයට ආයෙත් යනවා මේ සින්දු ඇහෙද්දී
@red-capasia2962
@red-capasia2962 Жыл бұрын
2023 දීත් රසවිදින 82 සෙට් එක..💓💓💓💓💓💓💓
@saraakashmusic8982
@saraakashmusic8982 14 күн бұрын
🥰2024 anyone
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
ආදරයද මේ..
@shanikasewwandi1186
@shanikasewwandi1186 17 күн бұрын
ඇත්තටම marma ලස්සනයි pinsida wewa..අමරදේව sir..oba thumage me voic aka kataeath ganna be...
@vishmisubhashini
@vishmisubhashini Жыл бұрын
2022 ahanawa......
@chandrash4455
@chandrash4455 Жыл бұрын
කවදාවත් නොමියෙන ගිතයක් අමරදේව මහතා ගෙ සුමිහිරි හඩ සදා අමරනීයයි ඔබට අජරාමරනිවන් සුවය ලැබේවා !!!🙏🙏🙏
@sanchithasamarathunga7926
@sanchithasamarathunga7926 8 ай бұрын
2024 rth me ahnooo every time ❤❤❤❤❤❤❤❤❤❤❤
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 6 ай бұрын
My hero of classicle light song
@dumindadeshapriya9922
@dumindadeshapriya9922 2 жыл бұрын
ලිව්වේ කවුද විශිෂ්ටයි
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 3 жыл бұрын
ඒ හඬ.... පිස්සුවක්.... ❤❤❤
@FUNNYLIFE958
@FUNNYLIFE958 5 ай бұрын
කවුද ඉන්නෙ 2024 බලන
@sandeepperera4729
@sandeepperera4729 2 жыл бұрын
Apu mul dawas wala ahuwa wagemai thaamath lassanai issarahatath ehemai....dan avurudu 7kata kalin mulinma ahuwe..dn jeewithe godak wenas wela.. thawa avurudu gaanak giyata passeth me widiyatama danei☺ ethakotath godak dewal wenas wela thiyei...
@truetone7543
@truetone7543 2 жыл бұрын
අවුරුදු 7 කට 8 කට කලින් අහුවෙ.. එදා වගෙම අදත් විදිනවා මේ ගීතය...❤❤❤❤ 2022 දීත්
@langfongliu3310
@langfongliu3310 6 ай бұрын
2024❤
@james76765
@james76765 8 жыл бұрын
oba rahase kiyadunna ardarayda me
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 2 жыл бұрын
e tunes එකේ තියෙන වටිනම සින්දුව ද
@dharshana1984
@dharshana1984 2 жыл бұрын
2022 ත් අපි අහනවා නොමියෙන හඩක් ♥️♥️♥️♥️
@gayathrimaduwanthi5282
@gayathrimaduwanthi5282 Ай бұрын
❤❤❤2024
@agrawalawage616
@agrawalawage616 4 жыл бұрын
ඇඬුණා...
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
භාවනාවක් ❤
@kumudu-vo3cr
@kumudu-vo3cr 2 жыл бұрын
ජීවිතය ට ද නුනු ගීතයක් .....
@irarathnayake8693
@irarathnayake8693 2 жыл бұрын
භාවනාවක් වගේ....කියන්න වචන නැහැ...❤❤
@thejaarmbepola9919
@thejaarmbepola9919 Жыл бұрын
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 2 жыл бұрын
2022ත් බලනවා ❤️
@johnlegend3625
@johnlegend3625 3 жыл бұрын
Legends never dies 😢❤️
@lakmalprasannakumara7095
@lakmalprasannakumara7095 2 жыл бұрын
2022 බලනවා අමරණීය ගීතය❤️🎙
@melody1876
@melody1876 2 жыл бұрын
2022/01/16 ආදරෙයි ඒ හඬට තාමත් 💖💖❤❤🙏
@rangasampath8566
@rangasampath8566 2 жыл бұрын
2022 මේ වගේ විදින්න පුළුවන් සින්දුවලට තියෙන්නෙ දැන් මේවා විතරයි❤️
@dlr1991
@dlr1991 2 жыл бұрын
This viem shiuld be 200m love
@uducreations
@uducreations 2 жыл бұрын
2022 anyone??
@diasmad
@diasmad 9 жыл бұрын
after a long time a nice song from Master Amaradewa
@TharinduNanayakkara
@TharinduNanayakkara 2 жыл бұрын
2022 ත් අහන්නෙ කව්ද ❤️❤️
@chinthakadilshan7668
@chinthakadilshan7668 2 жыл бұрын
දැනුත් අහනව
@GOODDAY0014
@GOODDAY0014 2 жыл бұрын
දැනුත් අහනව
@fernandonethma
@fernandonethma 4 жыл бұрын
2020.08.08 still listening 👂🎶❤️
@KamalPothuwila-mf6yc
@KamalPothuwila-mf6yc 2 күн бұрын
Video eke thiyena hageema..wishishtai
@DulshiVimalarathne
@DulshiVimalarathne Ай бұрын
Den දරුවන් මේවා අහන්නෙ නැහැ .විදේශ වල සිටින බොහෝ දෙනෙක් අහනවා කියල තියනවා.ඇත්තටම පුදුම පාළුවk..තමන් ආදරය කරන කෙනා කුමන හේතුවක් නිසා වත් miss කරන්න එපා .miss වෙන්නth එපා කාටවත් ම...
@thingsforlife7835
@thingsforlife7835 2 жыл бұрын
2022😌😌😌😌
@walker087Zzzz
@walker087Zzzz 2 жыл бұрын
2022/3/6 අද ..තව අවුරුදු ගානක් අහයි මේක ❤️
@thingsforlife7835
@thingsforlife7835 2 жыл бұрын
2022
@lochanasasini4497
@lochanasasini4497 Жыл бұрын
2000න් පස්සේ අපිත් අසාවෙන් අහන සින්දුවක් 🥰♥️
@udayafantasy1689
@udayafantasy1689 8 жыл бұрын
legend of sri lankan classic music industry....may u have longlife master....
@asankajayamal6656
@asankajayamal6656 Жыл бұрын
2023 ත්
@kaluarachchi8904
@kaluarachchi8904 Жыл бұрын
ප්රධාන නලු නිලි දෙපල හැරුණු විට ගල මත රංගණයෙහි යෙදෙන ශිල්පිණිය පිලිබnද විස්තරයක් දෙන්න.ස්තුතියි.
@sv...6710
@sv...6710 Жыл бұрын
සජානා වනිගසූරිය....
@srimaljayasingha8283
@srimaljayasingha8283 3 жыл бұрын
ජීවිතේ කියා දෙන ගීත 🎶
@조화-t1y
@조화-t1y Жыл бұрын
너무 좋아요❤
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera Жыл бұрын
10.01.2023...👍👍👍
@sirimantha
@sirimantha 3 ай бұрын
සුසුම් හෙලන වෙරල කොනේ , අහිමි අතීතය , අහිමි අද , අහිමි අනාගතය , නුබ රහසේ කියා දුන්න ආදරයද මේ .........?????//
@isuruchathuranga9494
@isuruchathuranga9494 5 ай бұрын
Mama Gaayanaya ආරම්භ කරපු පළවෙනි gaayakayaa❤
@cartoon-fun365
@cartoon-fun365 2 ай бұрын
2024❤ The last time 😢
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
තාපසයෙක් බවුන් වඩනවා ... සල් මලක් දැකලා ඔහුගේ හිතේ රාගය ආපහු ඇවිත් දෙපැත්තට සැලසෙනවා ... " මාවතක් උනු නොවුනු රාගයේ ..."
@alruhamatechnology1816
@alruhamatechnology1816 2 жыл бұрын
2022th ahanawa
@smokiolahiru5371
@smokiolahiru5371 2 жыл бұрын
නුබ රහසේ කියා දුන්න ආදරයද මේ😢😢
@KasunLakshan-qc1mv
@KasunLakshan-qc1mv 2 ай бұрын
Menna sindu😢❤😊
@AnushaRathnayaka-cx2bg
@AnushaRathnayaka-cx2bg Ай бұрын
Amaraniya song ekak❤❤
@ajanthachandrasiri4589
@ajanthachandrasiri4589 2 жыл бұрын
2022.02.19
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
2023 ❤❤
@wmbsn
@wmbsn 7 жыл бұрын
very touchy...what a blend of everything? We will miss your voice for decades..
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 8 ай бұрын
Oba thuma sinhala sanskruthiyata kala seewayata 🙏 api sadaa naya gaethi wemu. niwan suwa laebeewa hithaadara garu pandith Amaradewayani 💙
@RanRif-e6z
@RanRif-e6z Ай бұрын
Thanikarama bhawanawak. Issa aheddi ganan nogaththa sindu ada kochchara asawen ahanawada. Sindu kiyanne mewata ❤❤❤❤
@rasangasenavirathne4191
@rasangasenavirathne4191 5 ай бұрын
2024.....❤.🙏🙏😔 ani amaradewa sir hitiyanan.....
@VAsports6
@VAsports6 Жыл бұрын
2023 බලන අය මේ ාකානට
@kithminasandeepa4604
@kithminasandeepa4604 Ай бұрын
මගේ ආසම සිංදුව තාමත් මේක. ❤❤
@lovelylifelane8128
@lovelylifelane8128 2 жыл бұрын
2022 බලනවා...💐💐
@roshanamila1178
@roshanamila1178 3 жыл бұрын
Podikalae mae song walata hina una aet den mae sindu atmiya badimak wagae ae kata hada 🤩🤩😍🥰
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
තාමත් රස විදිනවා මම නම් 🙏🙏❤
@Chandimasiriwardana-g5q
@Chandimasiriwardana-g5q Жыл бұрын
මිය යන්නට බලා හිඳපු ආදරයද මේ 💛💛
@shanmaduranga5354
@shanmaduranga5354 7 ай бұрын
පිස්සුවක් ..ඒ ආදරණීය හඩ..ආදරණීය ගීත ❤
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 528 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,1 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 21 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,3 МЛН
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
Vikasitha pem
3:20
W.D.Amaradewa - Topic
Рет қаралды 46 М.