Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover

  Рет қаралды 4,253,499

Charana Beats

Charana Beats

Күн бұрын

Nela Ganumata | නෙලා ගැනුමට | Suneera Sumanga | Acoustic Cover
© 2021 by Charana TV
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZbin : / charanatv
#Live_Cover #Charana_Beats

Пікірлер: 1 500
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w Ай бұрын
මන් ආසම සින්දුවක්..A/l කරපු කාලෙ(2020) වගෙ මෙ සින්දුව මන් මුලින්ම ඇහුවෙ...සුනිර සුමOග w.D අමරදෙව මාස්ටර්ගෙ song එකක් කියනව කියල මුලින් හිතුවෙ මo..අද මන් ගුවන් හමුදා පයිලට් ඔෆිසර් කෙනෙක්.( දැනට සහායක ගුවන් නියමුවෙක්) .අඩි දාස් ගානක් උඩදි phone එකෙන් මෙ සින්දුව(සන්තාන සුසුම්) අහන එකම කෙනා මන් වෙන්නත් පුලුවන්.
@ChandaniPeiris-x7v
@ChandaniPeiris-x7v Ай бұрын
තරුණ ඔබගෙන් එවැනි වදනක් aseemath සතුටක් ......තේරුම් නැති rap සිංදු passe yana ape තරුණ පරම්පරාව ගැන dukai ....me සිංදු ape හදවත අවදි කරයි ...safe journey ...
@DimuthLakshan-i1w
@DimuthLakshan-i1w Ай бұрын
@ChandaniPeiris-x7v මන් මෙ කමෙන්ට් එක දැම්මෙ සුනිර සුමන්ගගෙ සන්තාන සුසුම් සින්දුවට..
@SamanthaSriyani
@SamanthaSriyani 11 күн бұрын
ඔයා වගේම මාත් මේ සින්දුව මුලදි අහනකොට හිතුවෙ...අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් කියලා...
@tharakanuwan9226
@tharakanuwan9226 4 күн бұрын
මෙවැනි රසවිදීමක් තියනව කියන්නෙ ඉදිරි අනාගතය ගැන බය වීමක් අවශ්‍ය නැත.මමත් අහන්නෙ මෙවැනි ගීත මගෙ දරුවත් එක්ක.දුවට වයස 8 යි.❤ එහෙම කියන්නෙ මගෙ දෙමව්පියන් එක්ක ඇසුවේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි මහත්මයන්ගේ ගීත.
@nimeshmadusanka3122
@nimeshmadusanka3122 10 ай бұрын
2024..ඒ ලස්සනට ඇබිබැහි උනාට ඒක හිත රිද්දන උගුලක්🥺
@vishmeperera7714
@vishmeperera7714 2 ай бұрын
Ow atta
@nilupulindrajith
@nilupulindrajith 2 ай бұрын
ඔව් හිරවුනා නේ
@BeamNG.driveUSA7
@BeamNG.driveUSA7 Жыл бұрын
" පණ පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය " ❤️🥺
@maneledirisinghe6315
@maneledirisinghe6315 11 ай бұрын
අනිවාර්යයෙන් ම...මමත් ඇවිදින මලකදක් ..😢😢😢😢😢
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 11 ай бұрын
Eka nam hithata waduna neda ❤🥺
@kelumdissanayake1933
@kelumdissanayake1933 10 ай бұрын
Ammo
@Anuthathya08
@Anuthathya08 9 ай бұрын
🍂💔
@jayawickramaug2735
@jayawickramaug2735 9 ай бұрын
මහා දුක්ඛ සත්‍ය
@grchandrasena468
@grchandrasena468 Жыл бұрын
බොහෝ පිරිසකට සැබෑ ජීවිතයේදී විඳින්නට සිදුවන විරහව දෙස නැවුම් වූ කෝණය කින් බලා සිදුකළ අපූර්වතම නිර්මාණයක්.
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
සූනීර කියන්නෙ weddek කියන්න වචන නැ.බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරිමය💚 හදවතටම දැනෙනවා.බුද්දිමත් සමාජය විතරයි මෙ සිංදු අහන්නෙ💙
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 2 жыл бұрын
තිස්ස ජනනායක සර් දවසක් සිහිනයකි රෑ programme එකට ආවා. ලස්සන සින්දු ගොඩක් තෝරලා තිබ්බා. එදා ගායිකාව කවුද කියලා මතක නෑ. ගායකයා විදිහට තෝරගෙන තිබ්බේ සුනීර සුමංග.මම එදා තමයි මුලින්ම මෙයා ගැන ඇහුවේ. දැන් හිතෙනවා තිස්ස සර්ගේ තේරීම හරියටම හරි කියලා 🙂
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
@@RajithaAbeysinghe කවදා හරි අමරදේව සර් වගෙ වෙනවා
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 2 жыл бұрын
@@slk.sooriyaarachchi561 දුර ගමනක් යන්න පුලුවන් ගායකයෙක්. සතුටුයි අදටත් මේ වගේ ගීත රස විදින්න පුලුවන් පිරිසක් ඉන්න එක ගැන 🙂
@nilminisenavairathna5545
@nilminisenavairathna5545 2 жыл бұрын
❤️❤️❤️
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
@@nilminisenavairathna5545 ❤️❤️❤️
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 10 ай бұрын
දුන් මනාප වලින් වැඩක් වු එකම මනාපය.... සුනීර සුමංග...❤❤❤
@wimalmhg1198
@wimalmhg1198 Жыл бұрын
ඔරිජිනල් එකට වඩා මේක ලස්සනයි.මට නම් හිතෙන්නෙ මේ ගීතයට මේ ටෙම්පො එක තමා හරිම...කට්ටිය මොකද කියන්නෙ....මාරම ලස්සනයි සුනීර...ඔබට ජය...පෙර පිනට ලද කටහඩක්....!!!!
@1983ara
@1983ara Жыл бұрын
Yes❤
@dhammikabandara3881
@dhammikabandara3881 Жыл бұрын
Totally agree
@isharamelbourne
@isharamelbourne 10 ай бұрын
ඔව්
@wimalmhg1198
@wimalmhg1198 10 ай бұрын
@@1983ara eekanee
@wimalmhg1198
@wimalmhg1198 10 ай бұрын
@@dhammikabandara3881 yes
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s 9 ай бұрын
ආදරය කියන්නෙම වේදනාවක් එයාගෙ වෙඩ්න් එක දවස මට ආරන්චි උනා..එදා මගෙ මරනය උනානම් හොද කියල හිතපු තරමට එයාට ඇබ්බැහි වෙලා හිටිය මම...විදින්න පුලුවන් උපරිම ආදරෙ ඇයත් සමග විදලා..විදින්න පුලුවන් උපරිම දුක මම විදල දැන් ඇය සතුටින් ඉන්න නිසා මම මගෙ හිත හදාගත්ත. ආදරය පරිත්ත්‍යගයක් කියල හිතල...කොහෙ හිටියත් පරිස්සමීන් ඉන්න ඔනි කියල සිහියට එන හැම වෙලෙම මම ඇයාට ආසිර්වද කරනව. මව මැරෙන දවසට එ මතක මා සමගම අවසන් වෙලා යයි.එතකම් මැකිය නොහැකි මතක සටහන් තවමත් මගෙ පපුවට වද දෙනව.ආදරෙදි විදවන්න උනොත් ඒ දුක දරාගන්න හරි අමාරුයි.මම සතුටුයි ටික කාලෙකට හරි ඇයට පියෙක් වගෙ ආදරෙ ආරක්ශව දුන්නට. සල්ලි නැති නිස දාල වෙන තුරුලකට ගියාට,සල්ලි කියන්නෙ ආදරෙ නෙවෙයි කියල තේරෙන දවසට මගේ ආදරෙ වෙනස තෙරෙයි එදාට සියල්ල වෙලා අවසන්. ❤.Bhagya❤..
@chalithadissanayaka1996
@chalithadissanayaka1996 8 ай бұрын
Obawa ahimiviya yuthu ayata obawa ahimiviya yuthumai.
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 8 ай бұрын
Lassana papuwak thiwanawa ubata waradinne ne..💖
@AnuruddaWarigate
@AnuruddaWarigate 8 ай бұрын
Adaraya, aalaya, premaya, me mona wachanen enneth thamange uwamana epakam sapuraganna thawath kenekuta lanweemai. Adaraya kiyanne athmarthakamithwayak. Mulu loketama podu darmathawak eka sahodaraya...
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s 8 ай бұрын
@@AnuruddaWarigate එතකොට ආදරෙ උත්තරිතර කාතව වන යසොදාර සිදුහත් ආදර කාතවත් ඔයා කියන විදියට ආත්මාර්තකාමිත්වයත් එක්ක එන එකක්ද...
@kaveeshaGimhani-yi4ue
@kaveeshaGimhani-yi4ue 7 ай бұрын
🥺🥺
@pereras9590
@pereras9590 2 жыл бұрын
නව පරම්පරාවේ බිහිවූ ඉතා විශිෂ්ට ගීත නිර්මාණය කරන ගායකයෙක් , suneera sumanga❤️
@tecksalapriyani6507
@tecksalapriyani6507 Жыл бұрын
❤❤❤
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 Жыл бұрын
දවසක හැදෙනවා සුපිරිම ඕඩියන්ස් එකක් කිසි දවසක කැඩෙන්නැති ❤️
@Doubel_the_dite
@Doubel_the_dite 2 жыл бұрын
රැයක් එකදිගට ඇහුවත් එපා නොවන ගීයක්.. ❤️🔥
@nethuashen8869
@nethuashen8869 2 жыл бұрын
Eka hari
@supunsankalpa3015
@supunsankalpa3015 Жыл бұрын
සිරාවට මචන් ❤
@koshikasaranga5988
@koshikasaranga5988 10 ай бұрын
Aniwaren
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 9 ай бұрын
ඇත්තටම, අපේ sms අපතේ ගිහින් නෑ. හරිම ආඩම්බරයි. ඔබේ හඩත් ගීත රචනයත් සංගීතයත් හරිම අපූරු සුසංයෝගයක්.තව තවත් හදට දැනෙන ගී ගයන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
ඇත්තටම හරිම ලස්සන හඞක් නේද ... 👌👍✨🌹
@RasikaSarathchandra
@RasikaSarathchandra Жыл бұрын
අහපු වාර ගනන මමවත් දන්නෙ නැහැ .වචන ,සංගීතය එක්ක හඩ මෙහෙම ගැලපුනහම අපි ඇබ්බැහි වෙනවා. සුනීරට සුබ අනාගතයක් .........
@rainbowedge3532
@rainbowedge3532 2 жыл бұрын
මට මතක නෑ මන් කීවෙනි පාරද අහන්නේ කියලා. ඒ තරමටම මන් කැමති voice එකක්.. හරිම ලස්සනට ගයනවා. අතීතයේ පවතී පණ්ඩිත් අමරදේවයන් සහ විකටාර් රත්නයකන් ගේ සහ ජනප්‍රිය ගයකයන්ගෙන් පස්සේ මන් දැක්ක ලස්සන කටහඩක් . සමහර ගායකන්යනේ කෑ ගැහිල්ල වගේ නෙමෙයි. ලස්සනට හිතට වදින්නම ගයනවා සුනිර සුමන්ග..
@චිකිචිකිහේ
@චිකිචිකිහේ 10 ай бұрын
Dreamstar වලින් බිහි උන හොදම තරුව 💕
@dimankaperera3254
@dimankaperera3254 2 жыл бұрын
මේක තමයි ගායනය,මේක තමයි සංගීතය ...කියන්න වචන නෑ..ගායනය යි වාදන යයි එකට එකතු උන ලස්සන අවස්ථාවක් ❤
@Wasantha-c2f
@Wasantha-c2f 9 ай бұрын
ඇත්ත.අපි අදරේ කරන හැමදෙයක්ම අපිට ලංකරගන්න බෑ,අයිතිකරගන්නත් බෑ.නමුත් අපි දුර ඉදන් විදිනවා එහෙමත් නැත්නම් විදවනව..සමහරු අතරමං උනේම දැණුන,ආදරණීය හිත් ලග.හිමිකරගන්නත් බැරි,අහිමියි කියලා හිතන්නත් බැරි හරි අදරණීය හිත් ලග.හිමි නැති උනත් අහිමි වෙයි කියලා බයෙන් ඒ ආදරණීය හිත් ලග වදයක් වෙන තරමට මම ගාව රැදෙනවද,ඉන්නවද කියල කී සැරයක් නම් අහලා ඇතිද.. 😔😔
@thathsaraniherath6611
@thathsaraniherath6611 2 жыл бұрын
මම ආයෙම මේ සිංදුව හොයාගෙන ආව හේතුව ඊයේ සිදුවූ කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණියගේ ඝාතනය. දවසක් හෝ ආදරය කරපු කෙනෙක් මරා දමන්ට තරම් මිනිස් සිත් සාහසික වෙලා තියෙන හැටි 🥺 ඇත්තටම මේ වගේ සින්දු අහන්නේ හදවතක් හා රසවින්දනයක් ඇති මිනිසුන් විතරයි. ඒ ඉතාම අතලොස්සයි. කම්පා වෙලා තිබුන හදවත මොහොතකට නිවුනා. ♥️
@upendigamage8317
@upendigamage8317 Жыл бұрын
දෙය්යනේ ඒ කටහඩ. මෙච්චර ලස්සන කටහඩවලුත් ලෝකේ තියනවා නේද. මැරී මැරී ජීවත් වෙන මිනිස්සු මරලම දාන්නත්, මැරෙන්න ඉන්න මිනිස්සු ජීවත් කරවන්නත් මේ සින්දු වලට පුළුවන් 🥺❤
@nethminiwaragoda9850
@nethminiwaragoda9850 2 жыл бұрын
"බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිර කිරීම ය"❤️
@SriLankanBrassBandMusic
@SriLankanBrassBandMusic Жыл бұрын
මේ සින්දුවේ තියෙන වටිනම පද පේළිය ❤
@radhidino7910
@radhidino7910 5 ай бұрын
Hammmooo e vachana tika
@gayathriambawatta7588
@gayathriambawatta7588 3 ай бұрын
Owe. Pudumayi ...mehema hirakqrqgena inna thiyena shakthiya...😪
@adheeshaparindi
@adheeshaparindi 25 күн бұрын
😢​@@gayathriambawatta7588
@rathnamalipinnapola5434
@rathnamalipinnapola5434 Жыл бұрын
සුමිහිරියි. ප්‍රේමයට වයිරය එකතු කරන හිත් සුවපත් කරණු පිණිස ගයන්න පුතා මෙවන් ගීත. සිත් සනහාලන ගීත.
@madusanakamart98
@madusanakamart98 2 жыл бұрын
ප්‍රේමයට මං අහපු ලස්සනම නිර්වචනය ❤🔥
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
මමත්💛💛💜💜
@anjanawiduranga6481
@anjanawiduranga6481 2 жыл бұрын
අනිත් හැමෝම ගායකයා ගැන කතා කරල තියෙන්නෙ. උඹ විතරයි සින්දුව ගැන මොකක් හරි කියල තියෙන්නෙ ❤️❤️
@kumuduthenuwara7272
@kumuduthenuwara7272 Жыл бұрын
Premayata man ahapu lassanama nirwachanaya ❤
@drkumudukumari6195
@drkumudukumari6195 Жыл бұрын
Me tooo❤
@Neesha1129
@Neesha1129 10 ай бұрын
ඇත්තටම ❤
@tharaka5598
@tharaka5598 Жыл бұрын
මගේ ජීවිතේ ආසම ගීත දෙකයි තියෙන්නේ. ඒ දෙකටම එකම ලෙස කැමතිය. ඒ දුනුකෙයියා මලක් වගේ සහ නෙලාගන්නට නොහැකි වූවද ගීතයි. සුනීර ජයම පතමි 🖤
@lasanthakarandana8396
@lasanthakarandana8396 8 ай бұрын
❤🌷👍
@anuruddhawalpalage5823
@anuruddhawalpalage5823 2 жыл бұрын
ඒක පට්ට කොල්ලෝ ගොං සින්දු අතරේ මේ වගේ ගීතයක් අහන්න ලැබෙන එකම වසනාවක්, ඒක දැනෙනවා බොක්කටම ✌❤❤❤
@pradeepweerage199
@pradeepweerage199 2 жыл бұрын
ඒක මාරම❤️❤️❤️❤️ඔයාට දිගායූ මලයා❤️❤️
@damidupushpa1124
@damidupushpa1124 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@priyanthiweerasinghe5575
@priyanthiweerasinghe5575 Жыл бұрын
🌹🌹🌹🌹😔😔😔
@thusithagunasekara8954
@thusithagunasekara8954 8 ай бұрын
භාවනවක් වගේ ඇස් පියාගෙන අහන්න ඉන්න පුළුවන් නියමයි 💐💐💐
@dilanmaduhara4827
@dilanmaduhara4827 5 ай бұрын
පට්ට සින්දුව මල්ලී 👍❤️❤️❤️
@buddhikaliyanage9794
@buddhikaliyanage9794 Ай бұрын
වර්තමානයේ මේ වගේ තරුණයෙක් මේ තරම් ගැඹුරු තේරුම් ඇති පද රටා තනු සංගීතය මුසු වූ ගායනාවන් ඉදිරිපත් කිරීම ඇත්තටම සතුටක් ❤❤❤
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 2 жыл бұрын
මං ආසම එකක් 🥰 නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය...... බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🥺❤‍🩹 ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය... හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය....🥀❤‍🩹 ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය..... පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.... 🥺❤‍🩹
@nwclasantha
@nwclasantha 23 сағат бұрын
බලාදුර හිද කතා නොකරම සුසුම් පපුවට හිරකිරීමය..🖤🐼🍃😪
@nishanmadushanka6206
@nishanmadushanka6206 2 жыл бұрын
මන් හිතන්නෙ අපේ ප්‍රවීන ගායකයන්ගෙන් පසුව බිහිවූ දකෂතම කට හඩක්,තරුවක්...හරිම මිහිරි කටහඩක්..ඔබට ඡය..👍👍❤️❤️
@nadeeshalokuge1339
@nadeeshalokuge1339 Жыл бұрын
Super. reality show walin awa ayagen hodama singer
@gayaanmadhushanka4702
@gayaanmadhushanka4702 5 ай бұрын
100% correct
@anushaadikari5890
@anushaadikari5890 Жыл бұрын
අපි මේ ලෝකේ කළ පිං තාම ඉතුරුවෙලා තියෙනවා කියලා දැනෙන්නේ මේ හඩ අහන හැම වාරයකදිමයි❤❤❤❤
@chandimalsanjeewa8824
@chandimalsanjeewa8824 2 жыл бұрын
මනාපයට සැබෑ වටිනාකමක් දුන් එකම ලාංකිකයා
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@udithalakmal5164
@udithalakmal5164 8 ай бұрын
එකෙන්ම
@IsuruPrabath-w4n
@IsuruPrabath-w4n 8 ай бұрын
Really
@12345yanga
@12345yanga 7 ай бұрын
ඇයි මහින්ද මහත්තයා?
@Medgurl-b9c
@Medgurl-b9c 5 ай бұрын
😂​@@12345yanga
@udarapalliyaguru7321
@udarapalliyaguru7321 Жыл бұрын
හඬද අකුරුද රිද්මයද එකතු වූ තැන විශ්වයම ඔකඳ කරවනු ඇත. මේ එවැනි ආශ්චර්යමත් සුන්දරත්වයකි.
@DAMITH-wo5st
@DAMITH-wo5st 2 жыл бұрын
රියලිටියකින් ඇවිත් අර්ථාන්විත දෙයක් කරන එකයි ඉන්නෙ ලන්කාවෙ .😏❤️ සුනීර අයියා..❤️ අමරදේව මාස්ටර්ව මතක් වෙනව ඔයාගෙ සින්දු අහද්දි..සිරාවටම කිව්වොත් බුද්දිමත් මිනිස්සු ට විතරයි මේකේ අර්තය තේරුම් ගන්න පුළුවන් .❤️☝
@V_I_N_l
@V_I_N_l 6 ай бұрын
මේ සින්දුව ආපු අලුතම අහම්බෙන් ෆොන් එකේ ප්ලේ උනා.පද පේලි දෙක තුනක් අහන්කොට කවදාවත් මේකනම් අහන්න වෙන්න එපා කියලා හිතුවා. එත් මාස තුනක් යනකොට මේ ඉරණමට හිතපු නැති විදිහට මුන දෙන්න උනා..... අදටත් මගේ හිත කියන්නේ තාත්තා දුර වැඩට ගිහින් කියලා. "තාත්තේ"ආයෙත් එහෙම කියන්න බලාගෙන ඉන්නවා මතු ආත්මෙක ආයෙත් හමුවෙන තුරැ
@Krishnasamantha72
@Krishnasamantha72 2 жыл бұрын
අනේ ඒ voice එක කොච්චර මිහිරිද,ඔහුගේ ඔක්කොම ගීත හරිම ලස්සනයි .තවත් නිර්මාණ බිහි කරන්න සුභ පතනවා.
@thisara9978
@thisara9978 Жыл бұрын
ඇස්දෙක වහගෙන රසවිදින්න පුළුවන් ගීතයක්...මාරම ලස්සනයි..❤
@nilupathamel4252
@nilupathamel4252 2 жыл бұрын
සුනීර සුමංග... භාවනාවක් වගේ කටහඬක්! ❤️
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 10 ай бұрын
සුනීර ඔබ අපට මනා ලෙස විදීමට සංයමයෙන් හා සුගායනයෙන් ලබාදෙන ගී මිහිර ජීවිතය ලිහිල් කරන්නට බෙහෙවින් ඉවහල් වී ඇත...ඔබේ හඩ මාධූර්ය බොහෝ දුරකට සිත අරන් ගොස් ලස්සනට ජීවිතේ මතකාවර්ජනයක යෙදෙයි සැගවුනු රහස් මතක අවුස්සමින් මුවට සිනහවක් එක්කරම්න්..❤
@geethihewage546
@geethihewage546 2 жыл бұрын
නදීක ගුරුගේ මහත්මයා කියනවා වගේ කණ නොරිද්දා ගයන ගැයුමක්. හරි ම මිහිරි යි. ස්තුතියි Charana TV
@ggb.sathsarani1380
@ggb.sathsarani1380 7 ай бұрын
අනේ මන්ද හිතේ චුටිමවත් දුකක් නැති වෙලාවක මේ සින්දු ඇහුවත් ඇස් වලට කදුලු එන්නෙ ඇයි කියලා🥺❤
@4umusicofficial
@4umusicofficial 2 жыл бұрын
මම දැකපු ලස්සනම,හොඳම රියැලිටිය dream star කොච්චර reality තිබ්බත් උන් කරේම දුක මාකට් කරපු එක.ඒ අතින් derana මරු. උන් හදපු තරු උන් මැකෙන්න දෙන්නේ නෑ... රකිනවා... සුනීර list එකේ උඩින් ම ඉන්නවා 😍❤️
@viharagunawardana
@viharagunawardana Ай бұрын
මම මේ මොහොතෙත් මේ ඒකපාර්ශ්වික ප්‍රේමය විදිනවා. මටත් ඉන්නවා මං පන වගේ ආදරය කරන් නමුත් එයා දන්නෙවත් නැහැ මං එයාට ආදරෙයි කියලා..මං අද පොතක් කියෙව්වා "යුගේෂ්" කියල ඒ පොතේත් ඒකපාර්ශ්වික ප්‍රේමවන්තයෙක් මේ සින්දුව අහනවා..ඒක් නිසා මං මේක හොයාගෙන අහනවා දැන්..❤ හැමෝටම හිතේ ඉන්න වගේම තමන් ආදරය කරන කෙනාවම ලැබේවා අහිමි නොවේවා...😌❤️
@prabodhmadushan2162
@prabodhmadushan2162 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...මාරම ලස්සනයි...❤️❤️🤙🤟👍
@moon.1111.
@moon.1111. 7 ай бұрын
හිතින්වත් ළං වෙන්න බැරි තරම් දුර ප්‍රේමෙක.. ආයේ ආයෙත් ඉඩ හොයන මේ සිත.. රෑ පුරා නිදි යහනෙ තනිවම.. හෙලන කදුලු සුසුමන් වේදනා බර.. නුඹට මං දුන් දුක් ගිනිද සංසාරේ භවයක ..🙂🥀
@kaveeshaGimhani-yi4ue
@kaveeshaGimhani-yi4ue 7 ай бұрын
🥺🥺
@ajanthakalyani3653
@ajanthakalyani3653 2 жыл бұрын
මේවා තමයි ලේ, ඇට, මස්, නහර වලටම කිදා බහින සින්දු 👍🙏❤
@SithumiSathsarani-in5uh
@SithumiSathsarani-in5uh 9 ай бұрын
❤❤
@SrilalkarunachandreSrilalkarun
@SrilalkarunachandreSrilalkarun Ай бұрын
ආදරය කියන්නේ වේදනාවක් උනත් ආදරය නැති උනාම ජිවිතයට දැනෙන්නේ ලොකු හිස් බවක් පුතා ඔයාගේ ගීත අහන වෙලාවට හිතට ලොකු සහනයක් දැනෙනවා
@MaX_DiNa
@MaX_DiNa 2 жыл бұрын
😔🥀ඇස් පනාපිට බිදුණු හිනේක... ලොවට රහසින් සැරිසැරීම ය... හිත් පුරා ඉකිනට වරම් නැති.. සොදුරු සයනේක නිදි වැරීමාය..🥀❤️😒
@RidmaRataaKD
@RidmaRataaKD 2 жыл бұрын
100 parakata wada ahuwa apurui adare wirahawa gayanaya jaya obata
@SenuriMedhavi
@SenuriMedhavi 11 ай бұрын
ඔයා කවදා හරි මේ සින්දුව ඇහුවොත් . මගේ හිතේ තියෙන හැම දෙයක් ම මේ වචන හැම එකකම තියෙනවා .💗 ඉතින් ලමයෝ මන් හැමදාමත් ඔයාට ආදරෙයි .හුගක් ආදරෙයි 💗🥺
@arunasampath1718
@arunasampath1718 7 ай бұрын
❤❤❤...Adarayen ...widawapu kenekuta witarakma..Danena...hageeem..samudayak...2024/06/30 ❤❤❤
@aruna9222
@aruna9222 2 жыл бұрын
වල් වැදිච්ච රියැලිටි තරු අතරේ ලස්සන තරුවක් මල්ලි ඔයා.. හරවත් නිර්මාණයක් .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ප්‍රබුද්ධ නිර්මාණ බිහිවෙන්න නම් පරිණත වෙන්නම ඕනි කියලා දෙයක් නෑ.. මේ වගේ සුහුඹුල් කලා කරුවන් තව තවත් බිහිවේවා...
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 5 ай бұрын
Dream Star එකේ හරිම Dream star එකේ උන එකම විශිෂ්ටයා, මම දකින විදියට ❤. ජයෙන් ජය සුනීර.
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 2 жыл бұрын
ඔබට අප දුන්නු SMS මනාපයන් අපතේ ගොස් නොමැත. ඔබ ඒවාට අමිල වටිනාකමක් එකතු කොට ඇත.
@Yamani75
@Yamani75 Жыл бұрын
❤❤❤
@thilinaheashan2635
@thilinaheashan2635 Жыл бұрын
සිරාවටම
@Samadhiwickramasingha
@Samadhiwickramasingha Жыл бұрын
💐✨️💐
@MashiChami
@MashiChami Жыл бұрын
Ow aa❤
@ruchirapiumal9000
@ruchirapiumal9000 Жыл бұрын
Aniwarenma❤️👍
@ublack8749
@ublack8749 Жыл бұрын
මං අද ඇහුවේ. 23.05.02. ඇත්තටම සුසුම් පපුවේ හිරවුනා.... Congratulations brother 👏👏👏....
@AnojaPathmini-ug7lu
@AnojaPathmini-ug7lu 8 ай бұрын
ඛලා දූර ඉද කතා නොකරම සුසුම් පපුවක් සිරකිරීමය ලස්සන ගීතයක්
@samudithakuruppu9974
@samudithakuruppu9974 2 жыл бұрын
හැගීමකට වඩා පට්‍ට දඩුවමක්.. වේදනාවක් ආදරය කියන්නේ. ඇබ්බැහි වෙන්න එපා ඒ හැගීමට. ඒක උගුලක්.. 💔😌
@PathumJayanath
@PathumJayanath 2 жыл бұрын
අනේ මන්දා මේ වගේ සින්දුවක් ඇහුවහම වෙලාවකට ඇබ්බැහි වෙනවා.
@QueensaLive0318
@QueensaLive0318 11 ай бұрын
😢
@nayanicgs137
@nayanicgs137 9 ай бұрын
😢
@Sehandu2006
@Sehandu2006 8 ай бұрын
ඇත්ත
@nuwanw.a.940
@nuwanw.a.940 8 ай бұрын
ඒක පට්ට කොමන්ටුව බන් ...👌
@binarabimsara2873
@binarabimsara2873 Жыл бұрын
Dream star වලින් ආපු හොදම ගායකයා සුනීර අයියා තමයි... එදා කියපු සිංදු තාම අහනව කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක්.❤❤✨️
@avishkaheshan3119
@avishkaheshan3119 2 жыл бұрын
හදවතක් හා රසවින්දනයක් අවංකවම ඇති පිරිස විතරයි ,මෙතන ඉන්නෙ ❤❤
@Binu2679
@Binu2679 Жыл бұрын
@tmjayalath3966
@tmjayalath3966 26 күн бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නෙවෙයි ප්‍රේමය කියල දැනගෙන අදට අවුරුදු 8යි. මේ භවයෙ ආයෙ කවදාවත් නෙලා ගන්න බැරි බව දැනගෙනත් අදටත් ඒ විදියටම ආදරෙයි. කමක් නැ මේ භවයෙ බැරි උනත් ලබන භවයෙ හරි හමුවෙයිනෙ ❤❤❤❤😢
@kushanthisasanthika-qr6gi
@kushanthisasanthika-qr6gi 15 күн бұрын
එහෙම lebenna nm monawada ane karanna one
@niroshasamanmali5593
@niroshasamanmali5593 2 жыл бұрын
ඒ ගැයුම නම් ඇත්තටම හදවතට පුදුම තරම් දැනෙනවා . කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ අහන්න අහන්න හදවතට ත තවත් දැනෙනවා . හරිම ලස්සනයි මං හරිම ආසයි මේ ගීයට.
@anuruddhabandaradasanayaka2643
@anuruddhabandaradasanayaka2643 27 күн бұрын
මේ කමෙන්ට් කියවද්දි තේරෙනවා හදවත් තෙත් වෙන මිනිස්සු මේ ලෝකෙ තාමත් ඉන්නවා කියලා.
@rameshbrother8575
@rameshbrother8575 2 жыл бұрын
මේකනම් පිස්සුවක්😍😍 මේ වගේ සින්දු 100 ක් විතර තිබ්බනං මරු ප්ලේ ලිස්ට් එකක් හදන්න තිබ්බා😍😍😍
@cryptoanp0254
@cryptoanp0254 6 ай бұрын
අභිශේකා කියන්නේ වෙනම ලෙවල් එකක ගී පද රචකාවියක්, ගායිකාවක්, කියන්න රන්කද ( රැක්මණියගේ) ගීතයේ feeling එක දැනුනා ලස්සනයි ♥️♥️♥️
@msomahasen1546
@msomahasen1546 2 жыл бұрын
එතෙක් මෙතෙක් බිහි වූ නියම Talented සුපිරිම තරුව...................................................
@kameshtharaka5438
@kameshtharaka5438 Жыл бұрын
මගෙ ජීවිතේ ආදරේ ගැන අහපු මට වැඩියෙන්ම දැණුන ගීතය තමා මේ ❤
@NayanaKumudu-m8m
@NayanaKumudu-m8m 6 ай бұрын
හරිම ලස්සනයි .........අත්දැකීමක් නැති උනත් මාර දුකක් දැනෙනවා
@ManoshaHasanthi
@ManoshaHasanthi 3 ай бұрын
😢
@weerathungaruwani5874
@weerathungaruwani5874 2 жыл бұрын
හරිම ලස්සන වචන කොයිතරම් ඇහුවත් එපා වෙන් නැති අලුත් පරපුරේ හොද නිර්මාණයක්
@NaynaaDamayanthi-tb6gd
@NaynaaDamayanthi-tb6gd Жыл бұрын
ගීතය ගායනා කරන අයුරු හරිම ලස්සනයි, පද ටික නම්, හදවතට පුදුම විදියට ආමන්ත්‍රණය කරනවා ❤
@anushapriyadarsanisamarako8584
@anushapriyadarsanisamarako8584 2 жыл бұрын
හරිම පරෙස්සමෙන් රහරම කියන අපූරුව.....තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕන ..... හරිම ලස්සනයි හදවතට කතා කරනවා වගේ... ❤️🙏
@WmiLakmali
@WmiLakmali Ай бұрын
මන් ආසම මේ වගේ සින්දු වලට බොරවට බෙරිහන් දෙන උන්ගේ සින්දු වලට වඩා මේ ගීත කොච්චර ලස්සනද
@nimeshadharmasena1906
@nimeshadharmasena1906 2 жыл бұрын
"බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරිමය"❤❤❤ හිතේ සියලු දුක් නිවන්න පුලුවන් පුදුම බලයක් ගීතයට තියෙන්නේ .එය මනාව තේරුම් ගත් පද රචකයෙක්, තනු නිර්මාපකයෙක්,අති දක්ෂ ගායකයෙක් ..ඔබ සැමට පින් ගීතය අපේ හදවත්වලින් මිය යන්න නොදී ආරක්ෂා කිරීමට ගත් මේ අපුරු උත්සාහයට.🙏🙏🙏(මෙවන් සැබෑ නිර්මාණකරුවන් ඉහලින්ම ඔසවා තබන්නට උත්සාහ ගන්නා බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් සිරි ලංකාව තුල පහල වේවා !!!)
@ramyakumari6087
@ramyakumari6087 Жыл бұрын
භාවනාවක්....
@user-ishu_14
@user-ishu_14 6 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වුවද අත් හැරිමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...🙂❤️🥀
@madushimadu2036
@madushimadu2036 2 ай бұрын
Eka Hari amaruii😞
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
ඩ්‍රිම්ස්ටාර් වලින් හුග කාලෙකට පස්සේ දැක්කේ කොල්ලෝ දැන් මහත්වෙලා ලස්සනවෙලා සින්දුව පට්ට ❤❤❤ ප්‍රවීන වාදක මඩුල්ලක් ඉදිරි අනාගතයට උණුසුම් සුභ පැතුම් 💓💓💓💓💓
@Periya93
@Periya93 Жыл бұрын
ඒකනමි ඇත්තටම භාවනවක් ❤️❤️❤️ ඇයි අද කාලේ මෙි වගේ තවත් ලස්සන ගීත බිහි නොවෙන්නේ...අමරදේවයන් සිහිකිරීමක් වගේ දැනුනා
@NalaniGunawardena
@NalaniGunawardena 8 ай бұрын
Absolutely true😊
@thiluperera4729
@thiluperera4729 2 жыл бұрын
ආදරණීය කටහඬක් .. දවසක් වුනත් අහන් ඉන්න පුලුවන් . සුනීර 💚💚💚💚 . ලස්සන සිංදුවක්. හැමෝටම මේ වගේ ආදරයක් ජීවිතේ තියෙනවා...
@iDeeW
@iDeeW Жыл бұрын
"පණ පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය..." wow... සුනීර... මචන් මරු
@nilakshigamage8595
@nilakshigamage8595 Жыл бұрын
❤ මේ පරම්පරාවෙ මෙහෙම හඩවල් නැතුව අමරදේව මහතා අමරසිරි පීරිස් මහතා සුනිල් එදිරිසිංහ මහත්මයලාත් එක්ක නැති වෙලා යයි කියලා හිතුවට එහෙම වෙන එකක් නෑ කියල දැන් හිතෙනවා. Superb
@werangarananjaya9955
@werangarananjaya9955 Жыл бұрын
Sirawatama bn
@rusiruchathuranga7606
@rusiruchathuranga7606 11 ай бұрын
Nipuna Randula මෙයත් එහෙම කෙනෙක්
@malka....8515
@malka....8515 2 жыл бұрын
ස්තූතියි දෙරණට..🙏🙏මෙවන් සම්පත් ගී ලොවට දුන්නට...
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
පුතේ , අද අහම්බෙන් සිරස ගුවන් විදුලි විකාශය තුළින් මේ ගීතය අහන්න ලැබුනා. පුදුම ලස්සනක් . මම පුතාගේ ගීත ගුවන් විදුලි විකාශය තුළින් විකාශය වන්නේ නැත්තේ ඇයි කියලා comment එකකුත් දැම්මා . අද හරිම සතුටුයි පුතාගේ මේ ගීතය සිරසින් අහන්න ලැබීම නිසා . සිරස ගුවන් විදුලි නාලිකාවටත් ස්තුතියි . සුභ අනාගතයක් පුතේ . 💥💥👏👏🌟🌟
@poornimakarunarathna9103
@poornimakarunarathna9103 Жыл бұрын
පද රටා, සංනාද,ගායනය අපූරු ත්‍රීපුද්ගල සුසංයෝගයක සොඳුරුතම නිර්මාණයක්. හිමි වුවත් අහිමිවූවත් ප්‍රේමය කියන්නෙම භාවනාවක්❤
@gayanmadusanka435
@gayanmadusanka435 Ай бұрын
විටෙක මොහුගේ හඬ සිත නිවන භාවනාවක්... විටෙක ඒ හඬ තව තවත් මේ සසරට බැඳ තබන උගුලක්... හඬ තුලින් මුළු ආත්මයටම කරන ආමන්ත්‍රණය... ඇබ්බැහියක්...
@sahansachintha1429
@sahansachintha1429 2 жыл бұрын
සින්දුවෙ රචකයා❤️,තනු නිර්මාණකරුවා ❤️,එකට උපරිම උපරිම සාධාරණයක් කරන සුනිර ආදරෙයි ප්‍රේමය කියන්නෙ ..
@terrancemendis5058
@terrancemendis5058 Ай бұрын
"පණ පිටින් මුලු සිරුර දන්දී..එකම හිතකට ලොබ බැඳීමය"... "බලා දුර ඉඳ කතා නොකරම..සුසුම් පපුවට හිරකිරීමය"... "නෙලා ගැනුමට නොහැකි වූවද..අත් හැරීමත් නොවේ ප්‍රේමය"... "හිත් පුරා සිටිනට වරම් නැති..සොඳුරු සයනෙක නිදි වැරීමය"... 💐👍💐
@sasmirathnayake2180
@sasmirathnayake2180 2 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක් , පද රචනය තනුව, හඩ හැමදේම ලස්සනයි ,
@Disa_DRodrigo
@Disa_DRodrigo 11 ай бұрын
මේක පිස්සුවක් හැමදාම ඇහුවත් අමුතුම ෆීල් එකක් එක්ක වෙනම ලෝකෙකට යනවා..මේ වගේ නිර්මාණයක් බිහිවුනු එකටම මේ නිර්මාණයට දායක වුනු සියලුම කලාකරුවන්ට ස්තූතිවන්ත වෙන්න ඕන...🥰
@dhammikabandara3881
@dhammikabandara3881 Жыл бұрын
මෙම ගීතයට අතිශයින්ම ගැලපෙන සහ දැනෙන රිද්මය මෙය බව මගේ පුද්ගලික හැඟීමයි.ආදරෙයි සුනීර මල්ලී.ජය වේවා !
@chandrapalamalwattha8775
@chandrapalamalwattha8775 Жыл бұрын
ඉතාම සංවර, කන්කළු, නිහඬ ආදර පකාශනයක්
@KalinduandHansi
@KalinduandHansi Жыл бұрын
ආදරයට මන් අහපු ලස්සනම් නිරවචනය ❤ ඇත්තටම සුසුම් පපුවේ හිරවුනා වගේ 🥺❤️
@ApsaraDinusha
@ApsaraDinusha Ай бұрын
අවුරුදු ගානක් ගිහින් මේව මෙ විදියටම ඇහෙයි..හරියට අමරදේව සර්ගෙ සින්දු වගෙ♥️
@priyangaharischandra6877
@priyangaharischandra6877 9 ай бұрын
මං හිතන්නෙ කියන්න තියෙන හැමදේම කමෙන්ට්ස් වල තියෙනව,මේව සින්දු නෙවේ අධිමාත්‍රා, තව තවත් මෙවන් ගීත බිහිකරන්නට වරම් ලැබේවා, ඔබට ජය, තෙරුවන් සරණයි !❤
@Dew-p5w
@Dew-p5w Жыл бұрын
අතින් බැඳුණු තැන පමණක් නොව අතකින් වත් නොඇල්ලු තැනද තිබුණේ ප්‍රේමය වෙනකෙකු සමග දොඩමලු වන දෙස බලමින් සුසුම් හෙලන තැනද තිබුණේ ද ප්‍රේමයක් මය ❤
@pabampt22
@pabampt22 Жыл бұрын
ආදරණිය පුතෙක් .ගීතයෙන් .ඔබට දිගුගමනක් යන්න ලැබේවා❤️
@DamayanthiRajini
@DamayanthiRajini 7 ай бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතිං යලි හමුවන්නෙ නැ ඇයි දන්නෑ දෙවියනේ මේ ගීතය අහනකොට මගේ හදවතම පැගෙන්න තරම් වේදනාවක් දැනෙනවා 😢😢😢😢
@asankagunasekara2473
@asankagunasekara2473 2 жыл бұрын
මේකනම් මාරම හැගීමක් දැනෙන ගීතයක් . සුබ පැතුම් සහෝ
@Mr.GarfielD999
@Mr.GarfielD999 2 ай бұрын
නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.. ඇස්පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරිසැරීමය..// හිත්පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහිකිරීමය..// පණ පිටින් මුළුසිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය.. නෙලා ගැනුමට නොහැකිවූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.. බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය..
@sanjeewakumara3964
@sanjeewakumara3964 Жыл бұрын
ප්‍රේමයට දුන් වටිනාම නිර්වචනය වර්තමානයෙන් බිහිවීම ඔබගෙ කට හඬින් ඇසීම අප ලද භාග්‍යක්
@tharidratharidra3615
@tharidratharidra3615 Жыл бұрын
හරිම කැමති කට හඬක්.ප්‍රේක්ශකයාගේ වෑයමට දෙන වටිනාමක අනර්ඝයි..රැල්ලට කලාව අභායට යන කලි යුගයක .ගායනේ ගැඹුර පෙන්වන උත්කෘශ්ටයක්....මේ වගේ නිර්මාණ තවත් බිහි කරන්න ශක්තිය ලැබේවා.. අමරදේවයන්ගේ පුනරාගමනයක් වැනිය..❤️
@DKSUSA
@DKSUSA 2 жыл бұрын
චරන TV එකට මගේ ප්‍රනාමය ! පලවෙනි වතාවට මේ සිංදුව TV program එකක කිව්ව. කොයිතරම් ඇහුවත් මදි. අපේ අනාගත අමරසිරි පිරිස් කියලා මම ඛය නැතිව කියනවා. සුනිරව රැකගැනිම අපි සැමගේ වගකිමක්.
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏
@ChandrikaWeerakoon-n5e
@ChandrikaWeerakoon-n5e Жыл бұрын
ගීතයම භාවනාවක් .....විශිෂ්ටතම නිර්මාණයක්
@ayeshamadushani5233
@ayeshamadushani5233 2 жыл бұрын
🙏හුගක් ලස්සන ගායනයක්...❤️හුගක් හිතට දැනෙනව...🥺ඇස් දෙකට කදුලු එනව...ඒ හඩ නම්.භාවනාවක්..🙏තෙරුවන් සරණයි....
@AmithVijerathna-v2l
@AmithVijerathna-v2l 6 ай бұрын
මේවගේ රස කියලා නිම කරන්න බෑ වචනයේ පරිසමාප්තියෙන්ම සිංදු කියන්නෙ මෙන්න මේවට ❤
@krishanthamadusanka9651
@krishanthamadusanka9651 Жыл бұрын
දවසට තුන් හතර පාරක් අහන සිංදුවක්.❤️ විදින්න පුලුවන් සිංදුවක්
@rithiab10
@rithiab10 Жыл бұрын
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ මෙයා මේක කියද්දි ඒ දවස්වල මාරම විදිහට හිත් වලට දැනුනා.. දැන් නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය... 🖤 ඒක මාරම එකක්
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
එකදිගටම අහනවා, ඒත් එපා වෙන්නේ නැ..... අපේ කාලේ අමරදේව කියලා බය නැතුව කියන්න පුළුවන් ❤😊🎧🎼🎶
@JimsiA.P-jy8do
@JimsiA.P-jy8do 19 күн бұрын
හිමි නොහිමි ම0සලක දැණුණු නොදැණුණු හැගුමක සොය සොයා නොසොයන හදවතක ප්‍රේමණීයම ශෝකාලාපය ❤
@muthukuvindu3345
@muthukuvindu3345 2 жыл бұрын
Deram star වේදිකාවෙන් බිහිවුන මා දකින විශිෂ්ටතම ගායකයා සුනීර සුමන්ග ❤️❤️❤️🖤🖤🖤🖤ඒ voice eka කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හැගීම් වලට කතා කරන ඒ voice eka ❤️මට කියන්න වචන නෑ
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
NonStop | PointFive | Aura Lanka Music Festival
15:02
Aura Lanka Entertainment
Рет қаралды 812