Siththara (සිත්තරා) | Falan Andrea | Podu Season 02 Teledrama Song | TV Derana | eTunes

  Рет қаралды 874,679

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 593
@etunesrecords
@etunesrecords 2 жыл бұрын
Listen Now Full Album...👇👇👇 etunes.lnk.to/PoduSeason2
@sandinifernando6096
@sandinifernando6096 2 жыл бұрын
Wow. falan akki
@falanandrea
@falanandrea 2 жыл бұрын
Thank you for the lovely feedback everyone ❤️🥰 සියලුම දෙනාගේ ප්‍රතිචාරයන්ට ස්තූතියි ❤️🥰
@prabhath4117
@prabhath4117 2 жыл бұрын
මාර වොයිස් එකක් තමයි . තව මේවගෙ සිංදු ඕනේ..ජය වේවා ❤
@thamalialwis3842
@thamalialwis3842 2 жыл бұрын
සිත්තරා වගේම හිස් හිත ලඟ ගීතයක් ගොඩාක් ලස්සනයි ෆැලන්. හදවතේ ගායිකාව ❤
@nipunamadurawala2358
@nipunamadurawala2358 2 жыл бұрын
ජයෙන් ජය ❤
@shehanirajakaruna4716
@shehanirajakaruna4716 2 жыл бұрын
Dream star 🌟 සිත්තරා, හිස් හිත ලඟ..සිංදු දෙකටම ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කි ❤❤❤ ඔයා තමයි හදවතේ ගායිකාව 🥺❤
@dilki6525
@dilki6525 2 жыл бұрын
Falan akka ❤
@navindukalansuriya3031
@navindukalansuriya3031 2 жыл бұрын
ජීවිතේට හිතුවේ නෑ මිෂෙල් වගේ art house නිර්මාණ වලට කොටු වෙලා හිටපු නිලියක් ඒකෙන් එලියට අරන් commercially driven teleseries එකක මේ වගේ ෆැන්ටසි ආදරයකින් මත් වුන තරුණ ගෑණු ළමයෙක්ගේ චරිතයක් කරන්න පුලුවන් වෙයි කියලා.ඇයගේ රංගනය හරිම තාත්විකයි.අනික් එක ෆැලන් නැවත නැවත් ඔප්පු කරන්වා එයා ඩ්‍රීම් ස්ටාර් වුනේ ඇයි කියන එක.එයා ආමන්ත්‍රණය කරන audience එකක් තියෙනවා.ඒකට එයා හරියටම ආමන්ත්‍රණය කරනවා
@chamathmininethraja8215
@chamathmininethraja8215 2 жыл бұрын
ෆැලන් කිරුල ගත්ත දවස් වල මිනිසුන් හුගක් බැන්නා... ඒ මිනිසුන් ට පේන්න හොද ගමනක් යන්න අක්කේ best of luck❤️
@ruwanthisandalika1120
@ruwanthisandalika1120 2 жыл бұрын
කවුරු බනින්නද..? සංගීතය තේරෙන ඕනෑම මනුස්සයෙක්ට තේරෙනව ෆැලන්ට වඩා 2 වෙනියා දක්ෂ බව. ෆැලන්ට ඔච්චර මිනිස්සු ආදරෙ නම් තාමත් එක සිංදුවකට 1M views ගන්නවත් බැරි උනානේ
@anu4100
@anu4100 2 жыл бұрын
Aekanam aeththa 💗💗
@sandaliranaweera8328
@sandaliranaweera8328 2 жыл бұрын
anu zzzzzzzzzz
@sandaliranaweera8328
@sandaliranaweera8328 2 жыл бұрын
.zzzz...ZZZZ
@NipunNavodya
@NipunNavodya 2 жыл бұрын
ඇත්ත ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් එකේ හිටපු තුන්දෙනාම දක්ශයි. ඒ තුන්දෙනා අතරිනුත් අති දක්ශයට තැන ලැබුනා. ඇත්තටම ඒ කාලේ ෆැලන්ට අකමැති උන ගොඩක් අය අද එයාට කැමති වෙලා ඉන්නවා.
@devindinanayakkara468
@devindinanayakkara468 2 жыл бұрын
එදා Dream Star වේදිකාවෙ ෆැලන් අක්කව විනිශ්‍ය කරන්න හිටපු සමිතා මැඩම්, නදීක සර් එක්කම ,අද එකම ටෙලි නාට්‍යයක ඔවුන් සමගම පසුබිම් ගායිකාවක් විදිහට ඉන්නවා.. ඔයාගෙ ෆෑන් කෙනෙක් හැටියට මට හරිම සතුටුයි. සුභ පැතුම් ෆැලන් අක්කි 🎉️❤
@munasinghahsorg9688
@munasinghahsorg9688 2 жыл бұрын
maru akki
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
මිශෙල් වගේ කෙනෙක්ට screen voice එකක් මේ තරම් match වෙන්න හමුවීම ගැන ගොඩක් සතුටුයි♥ මිශෙල්ට කලාවේ දිගු ගමනක් තියෙනවා... Good luck 💕
@yashodhasooriyabandara496
@yashodhasooriyabandara496 2 жыл бұрын
මම කැමතිම ගායිකාවගේ කටහඬින් කැමතිම නිලියගෙ රංගනයට පසුබිම් ගායනයක්..හරිම සතුටුයි 🤗 ගොඩක් ලස්සනයි 😍 සුභ පැතුම් හැමෝටම සිංදුවටනම් ඇබ්බැහිවුනා ඇත්තටම ❤
@dilinimoragoda3309
@dilinimoragoda3309 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එකට හරිම ආදරෙයි 💖 මිෂෙල් අක්කිගෙ facial expressions හරිම ලස්සනයි 💖
@pahandilokuge2302
@pahandilokuge2302 2 жыл бұрын
අම්මෝ..දවස් දෙකකට කලින් හිස් හිත ලඟ අහලා පිස්සු හැදිලා ඉන්නේ..අද තව එකක් එනවා ෆැලන් අක්කිගෙන් ❤😍🙈
@samanali3790
@samanali3790 2 жыл бұрын
අඩෝ මේක ඇබ්බැහියක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😎😎😎😎
@harshapiyaratne3874
@harshapiyaratne3874 2 жыл бұрын
අම්මෝ ඒ වොයිස් එක 😍 නව පරපුරේ දක්ෂතම ගායිකාවක්.. නව පරපුරේ දක්ෂතම නිළියන් සහ නළුවෙක්....ඉතින් සුපිරියක් තමා..
@rash1913
@rash1913 2 жыл бұрын
කන ලඟට ඇවිත් සිංදු කියනවා වගේ..ඔයාගෙ වොයිස් එකනම් මාර විදිහට දැනෙනවා Falan අක්කි..💯 ඇත්තටම ලස්සනයි ❤😍 Michelle 👌❤ Kalana 👌❤
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
ඔයාගෙ comment එකම කවුදෝ මන්දා කෙනෙක් copy කරලා දාලා,ඒ acc එකෙන් ඉන්න කෙනා වෙන වෙන C's වලත් මිනිස්සු දාන comments උස්සලා,එයා මගේ comment එකකුත් ඔහොම copy කරලා තිබුණා,මං හිතන්නේ පිට රට ඉන්න කෙනෙක් ද කොහෙද?මොකද channel එක බැලුවම videos 2,3යි තියෙන්නෙත් ඒත් subscribers ලා 249k ඉන්නවා
@udarakaushalya6515
@udarakaushalya6515 2 жыл бұрын
Yako ake thamai mixing and mastering lol 😂
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
@Pramodh අහ් එහෙමද?එයාලා පිටරට අයද?
@dilinimoragoda3309
@dilinimoragoda3309 2 жыл бұрын
ෆැලන් අක්කා මෙක live sing කරා music pickle program එකේදි..sing කරල ඉවර වුන ගමන් කලන අයියා පොඩි gift එකකුත් දුන්නා ෆැලන් අක්කට 😍😍 එච්චරටම සිංදුව දැනුනා..❤❤❤
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
මේ සිංදුවත් පොදු සීසන් 1 "ඔය ඇස් කතා කරනවා" සිංදුව වගේම මේ සිංදුවත් මාර හිට් එකක් වෙයි.😍🔥💪
@775281670
@775281670 2 жыл бұрын
කැමතිම නිලියට කැමතිම ගායිකාවගෙන් සිංදුවක්,ඒක වෙනමම සිතුවමක්💜️
@HansakaAmarasinghe
@HansakaAmarasinghe 2 жыл бұрын
හිස් හිත ළඟ අහලා ආපහු මේක ඇහුවම 😲😌 ෆැලන් ඔයාට තියෙන්නෙ ගීත වලට රසකවන කටහඬක් 😍❤ මේකනම් පිස්සුවක් ❤🔥 අතිදක්ෂ ගායිකාවක් 💪🇱🇰
@Shen_fd
@Shen_fd 2 жыл бұрын
කන හරහා ඇවිත් හදවතටම වැදෙන කටහඬක් ෆැලන්ට තියෙන්නේ 🤩😍 ඇයත් දෙරණෙන්ම සොයාගත් සම්පතක් ❤
@yomalchathuranga2384
@yomalchathuranga2384 2 жыл бұрын
ෆැලන්ගෙ සිංදු 10 ක් ඇහුවොත් රස 10 ක් දෙනවා ඒ වොයිස් එකෙන්. මාරම ටැලන්ට් එකක් 🔥මේක නම් මරු ෆැලන් , කලන,මිශෙල් සෙට් එකම 😍🔥
@janindumuthukumarana8104
@janindumuthukumarana8104 2 жыл бұрын
අපූරු කටහඬක් 😍 මේ හඬ ජාත්‍යන්තරයත් ආක්‍රමණය කරන දවසක් ඒවි කියලා හිතෙනවා 🔥❤
@dedunumadhushani3414
@dedunumadhushani3414 2 жыл бұрын
ඒ සිංදුවටනම් වශී වෙනවා 🥰 ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් 😍
@Shen_fd
@Shen_fd 2 жыл бұрын
අම්මෝ Trending ඇවිල්ලා..ඇති යන්තම්.. 😍 මෙච්චර ලස්සන සිංදුවක් trending ආවේ නැත්තම් තමා පුදුමේ
@isurindikadawathage7764
@isurindikadawathage7764 2 жыл бұрын
අනිවාඅරෙන් ❤️‍🔥
@senukigurusinghe7466
@senukigurusinghe7466 2 жыл бұрын
ඒ කටහඬේ තියෙනවා අමුතුම ජීව ගුණයක් ❤❤ ෆැලන් ❤
@vishmiweerasinghe1423
@vishmiweerasinghe1423 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එක අහන් ඉදිද්දි නම් දැහැනකට සම වැදුන වගේ 😌❤🥰 ලංකාවේ Unique ම Voice එකක් 😍🔥
@ashanisomarathna4636
@ashanisomarathna4636 2 жыл бұрын
ෆැලන් අක්කි මොන Style එකෙන් sing කරත් ඒ ගීත වලට අවශ්‍ය හැඟීම දෙන්න ඔයාට මාර හැකියාවක් තියෙනවා.අතිදක්ෂම ගායිකාවක් ❤🔥 මිශෙල් අක්කි අතිදක්ෂ චරිතාංග නිළියක්..❤🔥පොදු සීසන් 2 හරහා වෙනස්ම විදියකට දකින්න හැකි වුනා
@nilakshichandrasena7484
@nilakshichandrasena7484 2 жыл бұрын
ෆැලන්ගෙ කටහඬ නම් හිතට දැනෙන කටහඬක්. සිංදුව ගොඩාක් ලස්සනයි 😍😍 වචනත් හරිම ලස්සනයි
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Nice song. හිමි වන ආදරයක් උදෙසා බැල්ම දමන කෙල්ලකගේ පිවිතුරු ආදර සටන් ජවනිකාවකි එය. බැලීමේදී සත්‍ය ලෙසම ආදරය හිතෙනවා. 🥰 Falan Andrea what a talent song. 🥰
@rashmiwarnakulasooriya5384
@rashmiwarnakulasooriya5384 2 жыл бұрын
දෙපාරක් අහන්න 😍 ආයේ ඉතින් සිංදුවෙන් ගැලවෙනවා බොරු 🥰 පුදුම ලස්සනක් අනේ...ෆැලන් අක්කිගෙ වොයිස් එක මිශෙල් අක්කිට ගැලපෙනවා 💯❤
@නදීෂාවීරසිංහ
@නදීෂාවීරසිංහ 2 жыл бұрын
අම්මෝ ඔව් අනේ ඇබ්බැහියක් ❤
@නදීෂාවීරසිංහ
@නදීෂාවීරසිංහ 2 жыл бұрын
ඇබ්බැහියක් නේන්නම් ❤❤❤❤ ෆැලන් ගෙ වොයිස් එක මිෂෙල් ට හරිම ලස්සනට ගැලපෙනවා..ඒ ගායනය අහන් ඉන්න ඉන්නම තව ඇබ්බැහි වෙනවා. භාවනාවක් වගේ 🥰
@aafan7881
@aafan7881 2 жыл бұрын
ඇබ්බැහි වුනා ඒකටනම්..😍😍😍 ෆැලන් අක්කේ ඔයාගෙ වොයිස් නම් වෙනම ලෝකයක් හොඳේ..කියන්න නම් තේරෙන්නෑ..❤😍
@natus3253
@natus3253 2 жыл бұрын
මේ සිංදුව අහනව අහනව ඉවරයක් නෑ...😵 Falan ඔයාගෙ voice එක නම්.... භාවනාවක්❤️
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .මිශෙල් අක්කගේ acting සුපිරි 💚.ෆැලන් අක්කගේ කටහඬත් මාරම ලස්සනයි 😇
@rash1913
@rash1913 2 жыл бұрын
නුඹෙ බැල්මත් මා දවාලයි සිත්තරා..😌❤
@rsa933
@rsa933 2 жыл бұрын
FALEN ගෙ කට හඩින් - ආසම කතාවක සිංදුවක් - සුපිරි artist ල දෙන්නෙක් එක්ක. 🔥.නියම blend එකක්. ඒකට ඉතින් music වලිනුත් අමුතුම ගැම්මක් එනවා.😎🔥
@vihararajanayake7671
@vihararajanayake7671 2 жыл бұрын
ඇබ්බැහිවන ඊළඟ පිස්සුව එන්නයි යන්නේ..🤩 ෆැලන් අක්කී 😘❤
@natus3253
@natus3253 2 жыл бұрын
මේව තමයි trending වෙන්නෝන සිංදු...ඒ vibe එක😵🔥
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ඒකනම් සුපිරියක්.....ෆැලන්ගේ වොයිස් එකට නියමෙටම මැච් වෙනවා මේ සිංදුව.....ෆට්ට.....😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
මේක Trending යනවා Sure ♥️🔥
@rasikanamali9432
@rasikanamali9432 2 жыл бұрын
සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ෆැලන්ගේ සුපිරි කටහඩ & මිෂෙල්ගේ පට්ට රංගනය. Love you so much 👌👌💖💖💕💕🌹🌹
@janithmaldeniya9705
@janithmaldeniya9705 2 жыл бұрын
Release වුන වෙලාවෙ ඉඳන් කී පාරක් ඇහුවද .ඒත් තාම එපා වුනේ නැ.... පොදු නං ආගමක්...❤️ falen andrea මාරම ලස්සන voice එකක් ❤️❤️❤️
@kavindadilshan9976
@kavindadilshan9976 2 жыл бұрын
අහ් මෙන්න trending ඇවිල්ලා 🙂❤ අඩේ ෆැලන් අක්කගේ වොයිස් එක 🥺🥺ඒක නම් පිස්සුවක් 🙂 ආදරෙයි අක්කියෝ ❤❤වචන නෑ කියන්න ඒ වොයිස් එකට 😊❤
@devindinanayakkara468
@devindinanayakkara468 2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි . හිතට දැනෙන ගීතයක්. ඒ සුවිශේෂී හඬ නිසා තවත් දැනෙනවා වැඩි ❤ පද,සංගීතය හැමදේම ලස්සනයි. මිශෙල් කලණ දෙන්නත් නියමයි acting 👏
@heshaniperera1871
@heshaniperera1871 2 жыл бұрын
දහ දොළොස් වතාවකට වඩා ඇහුවා ❤ ඒත් නතර කරන්න බෑ..හරිම ලස්සනයි සිංදුව . ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් 🤩🤗❤
@githguruge
@githguruge 2 жыл бұрын
හරිම voice එක තෝරගෙන තියනවා සින්දුව වෙනුවෙන්... Falan😍♥️ හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක්🥰♥️🤞
@dilshanijayarathne1709
@dilshanijayarathne1709 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එක 😇❤ මිශෙල් ❤ කලන ❤ මේ song එක ගොඩක් ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤
@mahimakandegoda3301
@mahimakandegoda3301 2 жыл бұрын
Falan අක්කිගෙ වොයිස් එකට පිස්සු හැදෙනවා 🥺❤
@migarathewarapperuma8578
@migarathewarapperuma8578 2 жыл бұрын
Trending list එකට ගිය එහෙනම් 👍 නාහෙන් අඬන්නැති මෙවැනි නිර්මාණ Trending යන්නම ඕනේ තමයි 👏 ජය වේවා
@anushadhamayanthi4791
@anushadhamayanthi4791 2 жыл бұрын
සිංදුව එනකල් බලන් හිටියෙ.ඒක නම් ලස්සනයි .සුපිරියක්ම තමයි ඉතින් ❤️👌
@inokasamarakoon8471
@inokasamarakoon8471 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නම නැති සිංදුවක්. ෆැලන්ව ඩ්‍රීම් ස්ටාර් වල දැක්ක පලවෙනි දවසෙම මම දැනගත්තා කිරැල හිමිකර ගනී කියලා. සමහරු එදා බැන්නත් අද ඔප්පු කලා තමා නියම දක්ෂයා බව. සුබ පතනවා දීර්ඝ ගමනකට.
@thilinisiriwardhana1448
@thilinisiriwardhana1448 2 жыл бұрын
ලස්සන කටහඬක්...💖 ලස්සන පද රචනයක්...💖 ලස්සන තනුවක්...💖 ඇත්තටම ගොඩක් ලස්සනයි 😍 ෆැලන් අක්කි හැමදාමත් හදවතේ ගායිකාව 💖🤗
@thamalialwis3842
@thamalialwis3842 2 жыл бұрын
හිතට දැනෙන ලස්සනම voice එකකට. ලස්සන Lyrics ,music එකතු වුනාම මේවගේ රස නිර්මාණ බිහිවෙනවා 😍 ෆැලන් ඇන්ඩ්‍රියා 👏🔥❤ මිශෙල් & කලණ acting 👏🔥❤
@d.h5415
@d.h5415 2 жыл бұрын
වොයිස් එක පිස්සුවක් නෙහ් 🤩🥰 මරු ඇත්තටම නියමයි සිංදුව 👌
@dilandharmadasa9438
@dilandharmadasa9438 2 жыл бұрын
මිෂෙල් ට සෙට් වෙනම වොයිස් එක මේක තමයි. නියම තෝරාගැනීමක්. ෆැලන් නව පරපුරේ අතිදක්ෂ ගායිකාවක් කටහඬ භාවනාවක් ❤ජය වේවා
@thisankaweerathunga4566
@thisankaweerathunga4566 2 жыл бұрын
මේක නම් මරූ...👌😍 ෆැලන්ගෙ වොයිස් නම් පිස්සුවක්.😍❤ කලන ගැම්මක් 💪🔥 මිශෙල් 👌❤
@amanda_9
@amanda_9 2 жыл бұрын
මේ ගීතය සහ හිස් හිත ලඟ,, ගීත 2 ම ඇහුවම තේරෙනවා ෆැලන්ට තියෙන්නෙ චරිත වලට පණ පොවන කටහඬක් කියලා 🥺කලාවට ලැබුනු සම්පතක් බුදු සරණයි ජේසු පිහිටයි ❤
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
අහන එක නවත්වන්න බෑ දවසේම කටේ තියෙන්නේ සිත්තරා 😍❤️ ෆැලන් අක්කා ඒක නම් වශියක්
@nuwandikaushalya955
@nuwandikaushalya955 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හරිම ලස්සනයි...❤️
@subodagayani8578
@subodagayani8578 2 жыл бұрын
ඒ වගේ හඩක් අපිට අහන්න ලැබිල තියෙන්න අපෙ පිනටම තමයි.ආඩම්බරයි ෆැලන් ඔබ ගැන .හැමදාම ආදරෙයි ඔය හඩට❤️❤️👌👌🔥🔥🔥🔥
@rash1913
@rash1913 2 жыл бұрын
හිතුවා වගේම TRENDING ආවා 😍🔥
@lakshiamanda2651
@lakshiamanda2651 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එක හරිම පැහැදිලි හිතට දැනෙනා වොයිස් එකක්. ❤😍 Lyrics ❤ Music ❤ ලස්සනයි 😍
@nethukisandamini2044
@nethukisandamini2044 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🤗😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ෆැලන් ❤ නිමේෂ් ❤ මිශෙල් ❤ කලණ ❤ eTunes ❤
@DinithiAraliya
@DinithiAraliya 10 ай бұрын
සින්දුව මරු 🤗..... මිෂෙල් අක්කා ගොඩක් ලස්සනයි 🤗😘
@shehanirajakaruna4716
@shehanirajakaruna4716 2 жыл бұрын
එක දිගට 10 වතාවකට වඩා ඇහුවා. මේ සිංදුවනම් හරිම ලස්සනයි 😍 ගොඩ කාලෙකින් මේ වගේ සැනසීමෙන් අහන්න පුලුවන් සිංදුවක් ආවේ. වොයිස් එක හින්දා තවත් නිවෙනවා 🥰 ෆැලන් අක්කි හදවතේ ගායිකාව ❤ මිශෙල් අක්කි කැමතිම නිලියක් ❤ කලන අයියා නියමයි ❤ Lyrics & Music 👌👏❤❤
@dinithiwicramasinghe6716
@dinithiwicramasinghe6716 2 жыл бұрын
Wow හරිම ලස්සනයි . ගොඩ සැරයක් ඇහුවා..තාමත් අහනවා😍 Falan ❤ Michelle ❤ Kalana ❤
@vihararajanayake7671
@vihararajanayake7671 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක් වෙලා දැන් 🥰❤
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
අම්මෝ පිස්සවෙන් වගේ බලන නාට්‍ය ක්.අනේ පුළුවන් නම් හිතුවක්කාර නාට්‍යයේ episode 19 ලිහෙනා සුසුම් සින්දුව ත් upload කරන්න කෝ..ආදරෙයි e tutes .❤❤❤❤
@lasindu6686
@lasindu6686 2 жыл бұрын
ෆැලන් 😍 ඒ වොයිස් එක 🤩🤩🤩 සිංදුව මරු 👌
@wathsalapeiris6293
@wathsalapeiris6293 2 жыл бұрын
හදවතටම දැනුනා..❤ voice eka niyamai falan akkii😘😘😘😍😍❤️❤️ මිශෙල් සහ කළණ අයියා acting superb ❤😍
@ahinsapremasiri9667
@ahinsapremasiri9667 2 жыл бұрын
ඒ කටහඬේ තියෙන පැහැදිලිකම නිසා තව තවත් අහන්න ආස හිතෙනවා. ෆැලන් අක්කි ගොඩක් ලස්සනයි ඔයාගෙ කටහඬ ❤
@novelaymstan4414
@novelaymstan4414 2 жыл бұрын
මේ සින්දුව මාර ලස්සනයි.ලිරික්ස් පට්ට.නිකම් ඉද්දිත් කියවෙනවා😍😘
@pramudi.jayathissa
@pramudi.jayathissa 2 жыл бұрын
දැන් නම් සිංදුව හීනෙනුත් කියවෙන තරමට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ 😂🤭 Tv එක බැලුවත් මේක ඇහෙනවා ඇහෙනවා වාගේ 😁 ඇත්තටම සිංදුව ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤
@venuribandaranayake1546
@venuribandaranayake1546 2 жыл бұрын
ඇත්තටම අහපු ලස්සනම tele drama song එකක් ❤❤❤ Voice, Lyrics & Music හොඳටම සෙට් වුනාම මේවගෙ පිස්සුවක් හැදෙනවා තමයි 🥰🥰🥰🥰 Dream Star කාලෙ සිටම හදවතේ ගායිකාව ෆැලන් අක්කි ❤ Video එකත් නියමයි මිෂෙල් & කලණ❤❤
@dilminariyasingha1824
@dilminariyasingha1824 2 жыл бұрын
හැම වචනෙකම අර්ථය, රසය දනවනවා ෆැලන් 💯👍❤ නියමයි ඒ ගායනය 😍
@Springdaytomicdrop
@Springdaytomicdrop 2 жыл бұрын
Michel and falan 🤗❤
@methmivirajini1070
@methmivirajini1070 2 жыл бұрын
මේක නම් පිස්සුවක් 🥺🥺🥺 වටේ පරිසරය නිෂ්ශබ්ද වෙලාව තමයි අහන්න හොඳම වෙලාව..මාර විදිහට දැනෙන song එකක් 😍 ෆැලන් 🔥මිෂෙල් 🔥කලන🔥
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 2 жыл бұрын
Falange voice එකට Michelle ගෙ Acting 🔥 I'm addicted..
@esanjiabeyweera481
@esanjiabeyweera481 2 жыл бұрын
Falan akki voice superb❤️‍🔥🥰🤩
@shanu7009
@shanu7009 2 жыл бұрын
Falan akkage voice ekai michelle akkage acting ekka hodatama galapenawa😍❤
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
ඇස් දෙක පියාගෙන crush එක මවාගෙන මේ සින්දුව අහද්දි ❤❤❤
@methmiwickramasinghe1767
@methmiwickramasinghe1767 2 жыл бұрын
අම්මෝ ඒ feeling එක 🥰♥️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
@@methmiwickramasinghe1767 ❤❤❤
@pathumhewawasam9285
@pathumhewawasam9285 2 жыл бұрын
Kohomada eka 🤭
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
@@pathumhewawasam9285 ආයෙත් අහලා 👍👍😂😂
@hikkaganster2008
@hikkaganster2008 Жыл бұрын
😂😂😂
@nethukisandamini2044
@nethukisandamini2044 2 жыл бұрын
නුඹේ බැල්මත් මා දවාලයි සිත්තරා..❤ කයිතාලමක් වැයෙනවා හිත පුරා..❤
@isurindikadawathage7764
@isurindikadawathage7764 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එක නම් පිස්සුවක්
@kavi__girl7530
@kavi__girl7530 2 жыл бұрын
Song එකනම් best... මේ අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතකනෑ..❤️❤️❤️❤️🌺
@kavindishehara8355
@kavindishehara8355 2 жыл бұрын
අනෙ ෆැලන් අක්කිගෙ කටහඩ❤️💆 🎶😍
@n.shashi1417
@n.shashi1417 2 жыл бұрын
ෆැලන් අක්කිගෙ වොයිස් එක ලංකාවටම එකයි ❤❤ පුදුම රසවත් බවක් තියෙනවා ඒ කටහඬේ ❤
@naduuchanika4593
@naduuchanika4593 2 жыл бұрын
මාරම ලස්සනයි මේ සින්දුවත් podu season 1 එකේ සින්දු වගේම මේකත් සුපිරියක් තමා කතාව වගේම සින්දුවත් හිට් වෙනවා වෙනවමයි සුපිරි නළු නිලියෝ ටිකක් ඉන්නවා මම ආසම කට්ටියක් 😍😍😍😍😊😊😊😊🤗🤗🤗🤗🤗😃😃😃😃😃
@nirodhadissanayake9412
@nirodhadissanayake9412 2 жыл бұрын
Falan❤️❤️
@shiwangitharushika4559
@shiwangitharushika4559 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️
@nuwansanjayaberuwalage
@nuwansanjayaberuwalage 2 жыл бұрын
මිෂෙල්ගෙන් දැකපු සුන්දරතම රංගනයක්...හරිම ලස්සන නිර්මාණයක්.👌❤
@sagarikaadk6454
@sagarikaadk6454 2 жыл бұрын
හිතට දැනෙන කටහඬක්❤ සිංදුව හරියට භාවනාවක් වාගේ ❤ ඇත්තටම ඇබ්බැහිවීමක්...🥺💞❤
@sathsaranibandara4111
@sathsaranibandara4111 2 жыл бұрын
ෆැලන් අක්කා ගායනා කරපු ගීත අතරින් මගේ හදවතට ගොඩක් දැනුනේ "සිත්තරා" ගීතය ❤️ සංගීතය වගේම ගී පද හරිම අගෙයි 😍 ටෙලි නාට්‍ය ගීත අතුරින් මා වාඩාත් ඇලූම් කරන ගීයක් "සිත්තරා" කියන්නේ
@shaliniamaratunga770
@shaliniamaratunga770 2 жыл бұрын
ඇත්තටම පරණ වෙන්නෙ නැති සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ ෆැලන්ගෙ කටහඬ නම් පිස්සුවක් 😍
@malithisamarasinghe9113
@malithisamarasinghe9113 2 жыл бұрын
හදවතටම දැනෙන කටහඬක් 😍 ෆැලන් ❤ Dream Star හොඳම සොයාගැනීමක් 🌟
@rasinduabeywardhana6001
@rasinduabeywardhana6001 2 жыл бұрын
ෆැලන් 🤩කියන්න වචන නෑ වොයිස් ගැන ❤🔥
@AshiW
@AshiW 2 жыл бұрын
අපි පොදු series එක netflix එකට දෙමු. මෙච්චර ලස්සන teledramas international audience එකට ගෙනියන්න පුළුවන් නම්. 🥺❤️
@chamindusandawath
@chamindusandawath 2 жыл бұрын
Niyamay falan akki oya කළුතර අපිටත් ආඩම්බරයක්
@dilinimoragoda3309
@dilinimoragoda3309 2 жыл бұрын
ඇත්තටම හරීම පැහැදිලියි ඒ වොයිස් එක 💖💖💖 මාර ලස්සනයි ෆැලන් අක්කි
@Shen_fd
@Shen_fd 2 жыл бұрын
සිංදුව නම් ආයේ කියලා වැඩක් නෑ ❤ ගැම්මක් දෙරණ 😍
@NipunNavodya
@NipunNavodya 2 жыл бұрын
"සිත්තරා" සින්දුව නම් ආවා පොදු සීසන් 3 එකෙන්වත් අපිට "කින්නරී" සින්දුවත් ඕනේ. අනුර අයියාට මෙච්චර ලස්සනට සින්දු කියන්න පුලුවන්කම තියෙද්දි එයාට ඒවගෙ අවස්ථාවක් දෙන්නම ඕනේ. ෆැලන් අක්කා ගැන කියන්න දෙයක් නෑනේ ඒයාගේ දක්ශතාව ගැන කියන්න මේ සින්දුවත් ඇති "එයාට මෙච්චර හොදට කියන්න පුලුවන්ද කියලා" මටම හිතුනා. මාරම ලස්සනයි අක්කේ හැමදාම ස්ටේජ් එකට ආවාම ඒක පෙරලෙන්න නටන ෆැලන් මේවගේ සින්දුවක් කිව්වම මට වගේම හැමෝටම පුදුම හිතෙනවානේ. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක. මිශෙල් අක්කා කලණ අයියාගේ ඇගේ දැවටිලා නටද්දිත් එයා නෑ වගේ හිතාගෙන මේ සින්දුවේ කරන සීන් ටික නම් පට්ට. පොදු නාට්‍ය හැඩකරපු හැමෝටම ගොඩක් ස්තූතියී සීසන් 3 ඉක්මනටම ඕනේ.
@user-id1dw3ee3q
@user-id1dw3ee3q 2 жыл бұрын
මේක trending වෙනකන් හිටියෙ. නියමයි
@ma..heshi_
@ma..heshi_ 2 жыл бұрын
ඇත්තටම සිංදුව නියමයි 😍❤ ෆැලන් අක්කි ඔයාගෙ වොයිස් නම් මරු ❤❤❤
@lankikakodikara705
@lankikakodikara705 2 жыл бұрын
E voice eka 😍 DDS 09 Asama voice eka ❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 3 МЛН
Falan Andrea - PATALEE (පැටලී) Official Lyric Video
3:44
Falan Andrea
Рет қаралды 318 М.
Sparsha | Falan Andrea | සිත්තරා
2:57
TV Derana
Рет қаралды 58 М.
Siththara
3:38
Falan Andrea - Topic
Рет қаралды 10 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН