Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes

  Рет қаралды 12,663,472

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 2 900
@etunesrecords
@etunesrecords Жыл бұрын
Dial Now... For Download "Ahi Dara Pawa (ඇහි දාර පවා)" song as your RingIn Tone... ☎Hutch: 369576251 ☎Dialog: 8711392669 ☎Mobitel: 74750297 ☎Airtel: 8880120956 #etunes #ahidarapawa #thanuramadugeeth #ඇහිදාරපවා #amilaruwannandasena
@MadushikaSewwandi-i8x
@MadushikaSewwandi-i8x Жыл бұрын
❤❤
@Kavi.2021
@Kavi.2021 Жыл бұрын
Airtel??
@kumaramadagoda413
@kumaramadagoda413 Жыл бұрын
@dharshikamorel
@dharshikamorel Жыл бұрын
​@@MadushikaSewwandi-i8x❤
@hashanimenu7233
@hashanimenu7233 Жыл бұрын
Dialog
@Slsongmania2001
@Slsongmania2001 Жыл бұрын
මේ සින්දුවට ගැලපෙන්නේ ඒ කටහඩම තමයි කියලා හිතුන අය මේකට ලයික් කරන්න 😌
@akilaneelanuwan1509
@akilaneelanuwan1509 Жыл бұрын
💖
@maheshhewapathge88
@maheshhewapathge88 Жыл бұрын
@RaniRani-ov9di
@RaniRani-ov9di Жыл бұрын
ඇත්ත මයි
@r.m.sumedadissanayake998
@r.m.sumedadissanayake998 Жыл бұрын
සහතික ඇත්ත ❤❤
@chandanarathnayaka3424
@chandanarathnayaka3424 Жыл бұрын
Eka eththa ❤❤
@lahiruprasad9232
@lahiruprasad9232 Жыл бұрын
දෙරනේ කතා ටික එපා උනත් ඒ හැම කතාවකටම වගේ හැදිලා තියෙන සින්දු ටික නන් සුපිරියක්ම තමා.
@lishaninethupula6231
@lishaninethupula6231 Жыл бұрын
💯
@shanuadira934
@shanuadira934 Жыл бұрын
Me kthwth lassanai novel ekk ne
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
මේ කතාව ලස්සනයි❤
@king123-s3w
@king123-s3w Жыл бұрын
😂❤
@wijithasirinimal4474
@wijithasirinimal4474 Жыл бұрын
​@@shanuadira934mokkd novel ekA
@kanchanashyamalee502
@kanchanashyamalee502 Жыл бұрын
ඇත්තටම හැමෝටම දෙයක් කියන්න කැමතියි.මෙතනට සුදුසු නැති කාරනයක්. නමුත් මේ වැහි දවස්වල අසරණ සතුන් බඩගින්නේ.විශේෂයෙන් වීදි බව්වන්. ඕනිතරම් කන්න නැති බව්වන් දැකලා ඇති. පුළුවන් විදියට ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න කියලා කියන්න මට ඕන වුනේ .ඒවගේම පැටව් හැමතැනම😢.පුළුවන් අය ඒ සතුන්ටත් ඉඩක් දෙන්න.එදාට ඔයාලට හිතෙයි පිනක් කර ගත්තා කියලා. බුදු සරණයි ඔයාලට🙏🙏
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 4 ай бұрын
❤❤❤
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu Ай бұрын
@ChamariNilushika
@ChamariNilushika 19 күн бұрын
Eka mekat adala une komada plx maysll athusa comments danna😂😂😂😂😂
@sampathbandara8403
@sampathbandara8403 Жыл бұрын
වේදනාව මිශ්‍ර උන කටහඩක් , ගීතයට උපරිම සාදාරනයක්... ❤
@RoshanLakmal-sc4so
@RoshanLakmal-sc4so 5 ай бұрын
අහ්හ්හ්හ් 😁😁😁😁😁😁👻
@ShashiWeerasingha-o8v
@ShashiWeerasingha-o8v Жыл бұрын
මේ සින්දුව ඒ හඬට ඒ ම්යුසික් එකට හේතුවක් නැතුවම හදවත රිදෙනවා,, රිදවගන්න ඕන නිසාම මම මේකට ඇබ්බැහිවෙලා.😊😊😊❤❤❤
@දිලිනිගමගේ
@දිලිනිගමගේ Жыл бұрын
මමත්...
@Anu-mp6wj
@Anu-mp6wj Жыл бұрын
මාත්
@sunethraweerasekara2440
@sunethraweerasekara2440 11 ай бұрын
Mamath
@sandunlakpriya5844
@sandunlakpriya5844 9 ай бұрын
Math
@adishagunasekara
@adishagunasekara 8 ай бұрын
මගෙත් 🥹❤️
@sandali.94
@sandali.94 Жыл бұрын
🍂🍂🌈හේතුවක් නැති උනත් මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මං පට්ට කැමති...🌊🍂🍂
@nishanisanjeewani5918
@nishanisanjeewani5918 Жыл бұрын
මමත්
@w.ap.c.y7534
@w.ap.c.y7534 Жыл бұрын
මේක ඇත්ත
@chamaraperera6760
@chamaraperera6760 Жыл бұрын
Atta ❤
@sajanibhagya9825
@sajanibhagya9825 Жыл бұрын
😢❤
@nilanthikumari2292
@nilanthikumari2292 Жыл бұрын
Ou ane
@bron2kill752
@bron2kill752 Жыл бұрын
පරන සින්දුව වගේ 💗🌻හරිම ලස්සනයි .සින්දුවට හිත ගිය අය මේ පැත්තට 🖤📍
@rohithagunarathna1299
@rohithagunarathna1299 Жыл бұрын
❤❤❤❤
@suneethakumari9366
@suneethakumari9366 Жыл бұрын
❤❤❤
@devindachathuranga3750
@devindachathuranga3750 Жыл бұрын
@SusilKumara-df4bo
@SusilKumara-df4bo Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@imaduli5250
@imaduli5250 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NethmiPrarthana-s3f
@NethmiPrarthana-s3f Жыл бұрын
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න උනා නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා"😫💕 ආසම ටික මේ සින්දුවේ 🥺❤️🍃
@Lankikadilrukshi-p7f
@Lankikadilrukshi-p7f Жыл бұрын
@dinushaudugampalage2363
@dinushaudugampalage2363 Жыл бұрын
@miusc903
@miusc903 Жыл бұрын
Nolabewe kiya hitha kiwwa nisa Ma ekka pawa mama tharaha una
@RasikaPathirana-oq9lz
@RasikaPathirana-oq9lz Жыл бұрын
තේරැම දන්නේ නැහැ ...විරහවක්..බව ඇත්ත..🙈
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
ඒ කොටස හරිම ලස්සනයි
@thiwankagamage-po7hf
@thiwankagamage-po7hf Жыл бұрын
දිවුල්ගනේ මහත්මයාගේ ඇසට අසුවන මායිමේ ගීතයට සමාන මියුසික් එකක් ඇහෙනවා කියලා මට හිතෙනවා ඇත්තටම ලස්සනයි ජයග්‍රාහී ගමනකට සුභ පැතුම්
@ChamilaAmbagahawaththa
@ChamilaAmbagahawaththa Жыл бұрын
Mama hithuve gayana karanneth ethuma kiyala. Mulinma tiktok valin ahunama... ❤❤❤
@sendtoama2056
@sendtoama2056 Жыл бұрын
Ow
@nishank2020
@nishank2020 5 ай бұрын
ඇත්තටම ඔව්නේ
@drxmix874
@drxmix874 8 ай бұрын
තාම මේ සිංදුව අහන අය මේ කොන⁣ට.... 😁🎧🌹
@SachinthakaDilshan-h2d
@SachinthakaDilshan-h2d 8 ай бұрын
Me ahnne me payata 5weni wathawata❤❤❤
@දැනුමටයමක්-ඟ8ඨ
@දැනුමටයමක්-ඟ8ඨ 7 ай бұрын
මමත්
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 6 ай бұрын
❤🎉😁☝🫣🌎🔓🔑📦🌞💐ආදරෙයි මගෙ අප්පච්චී සන්සාරෙ පුරාවට
@menukadamayanthi6575
@menukadamayanthi6575 6 ай бұрын
Kochchara ahuwth epa wenne nthi sinduwak❤❤
@sandarekalakmali439
@sandarekalakmali439 5 ай бұрын
ලස්සන යි හොදේ ❤❤❤🎉🎉🎉
@priyanthisandarath1365
@priyanthisandarath1365 Жыл бұрын
මේ සින්දුවට ගැලපෙනම කටහඬ තමයි මේ .තනුර පුතා අතිදක්ෂයෙක්.🎉❤
@luckyrosh2035
@luckyrosh2035 Жыл бұрын
ජයන්ත දිසානායක මම ආසම සංගීතවේදියෙක්... ඒ දක්ෂතාවය පුතාල දෙන්නටම හොදින් පිහිටල තියෙනව.. සුභ පැතුම් තනුර... ඒ වගේමයි ලස්සන පදවැලක්... 🥰💛
@ravidukumara6783
@ravidukumara6783 Жыл бұрын
පරණ සිංදුවක් වගේ හරිම ලස්සනයි. දෙරණෙ කතාටිකෙන් හොදම සිංදුවක් තමා මේක.
@dilusha6701
@dilusha6701 11 күн бұрын
2025 අහන සෙට් එක කෝ ❤️
@rosemanuranga3885
@rosemanuranga3885 Жыл бұрын
සමහර සිංදු තියනවා ඒවා ඇහෙනකොට පපුවට ගොඩක් දැනෙනවා.අපිට කොච්චර ලස්සන දේවල් මගහැරැනද කියලා හිතෙනවා..
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
හේතුවක් නැති උනාට මේක අහද්දී හිත නිකම්ම රිදෙනවා 😢.. හිත රිදෙන සිංදුවක්.💜
@romeshasamaraweera8445
@romeshasamaraweera8445 Жыл бұрын
Hmm ❤❤
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
හිත නිවෙනව නෙමෙ රිදෙනවා
@shenDias-yf9fk
@shenDias-yf9fk Жыл бұрын
E man oyt adre nisa😒
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
@@shenDias-yf9fk කාටද අනෙ
@udarasampath9557
@udarasampath9557 Жыл бұрын
@@thanujaimali3245 ඔයාට
@asiriasanka3456
@asiriasanka3456 Жыл бұрын
අහම්බෙන් ඇහුණේ....ඒත් දැන් අද දහ පාරකට වඩා ඇහුවා... මේ ගීතය නිර්මාණය කල හැමෝමයි...ගායකයාටයි දෙයක් කියන්නම්... ඔයාලා හැමෝම මගේ හිතේ යන්න තියන ගැඹුරුම තැනට ගියා...ඒ වගේම අනින්න තියන හොඳම තැනට ඇන්නා...දැනෙන්න තියන හොඳම තැනට දැනුණා.. අහන හැම වෙලාවේම ඇස් දෙකට කඳුලක් එනවා... හරිම විශිෂ්ඨ නිර්මාණයක්...❤
@travelandeventz2742
@travelandeventz2742 Жыл бұрын
✌✌👍
@sumudubhashini5573
@sumudubhashini5573 Жыл бұрын
මාරම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි
@senukiaranya5454
@senukiaranya5454 Жыл бұрын
Math ❤
@linskygamage4637
@linskygamage4637 Жыл бұрын
එත් music පට්ට අවුල්
@WowCeylon-by5vz
@WowCeylon-by5vz Жыл бұрын
​@@senukiaranya5454😮😮
@SaduLahiru
@SaduLahiru Жыл бұрын
ගොඩාක් ලස්සනයි ...❤
@akilaneelanuwan1509
@akilaneelanuwan1509 Жыл бұрын
😋👌
@chandimahansamali5429
@chandimahansamali5429 Жыл бұрын
මේ සින්දුවට පරණ මතක පාරනවා 😪. ඒ රිදෙන මතක වලට තාම ආසයි ❤️❤️🙂🙂
@NilukaJayamanna
@NilukaJayamanna 10 ай бұрын
Sinduva kiyanava godaaaaaaaaaaaaak lassanai
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
වචනවලින් විග්‍රහ කරන්න බැරි අමුතු හැගීමක් මේ සිංදුවේ තියෙන්නෙ...💫 තනුර අයියගේ වොයිස් එක මාර ලස්සනයි.. ඒ වගේම.Lyrics, Music, Melody මාරම ලස්සනයි..❤ ප්‍රධාන චරිත කරන නලුවයි නිලියයි මේ නාට්‍යට උපරිම සාධාරණයක් කරනවා..😊❤ Good luck all...🎉
@chandrash4455
@chandrash4455 Жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි මේ ගීතය තනුර පුතා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මම කීප වතාවක් ඇහුවා ඔයාට සුභ ගමනක් යන්න වාසනාව ලැබේවා
@amvr215
@amvr215 Жыл бұрын
තනුර අයියගේ කටහඬ අහන්න තියෙන ආසාවටම ආයේ ආයේ සිංදුව අහනවා....පපුවේ ඇතුලෙන් මොකක්ද වෙනවා ඇස් දෙක පියාගෙන මේ සිංදුව අහද්දි💖💖💖
@nayani4681
@nayani4681 Жыл бұрын
අහන්න අහන්න ලස්සන වැඩිවෙනවා... ❤ හිත රිදෙනවා වැඩියි...😢 මෑත කාලෙ ඇහුණු ලස්සන ගීයක් ❤ ලස්සන වචන ❤ලස්සන ගැඹුරු හඬ...❤ ලස්සන කතාවක් ❤ ගඟුලැල් & නෙතුෂි ආදරෙයි....❤❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා.., සංසාරෙ පුරා මට එන්න උනා.. නොලැබේවි කියා හිත කිව්ව නිසා.., මා එක්ක පවා මම තරහ වුණා..! 🥺 I felt it..! 🥀🖤🌸
@namaladikari2649
@namaladikari2649 Жыл бұрын
යැයි යැයි යැයි තමා
@supuntharanga9096
@supuntharanga9096 Жыл бұрын
❤❤❤❤
@IshaniSayasna-b2f
@IshaniSayasna-b2f Жыл бұрын
😢
@Sadadewdu08
@Sadadewdu08 Жыл бұрын
​@@namaladikari2649😂💔
@thilinapraneeth8667
@thilinapraneeth8667 Жыл бұрын
Tttt❤☹️😞😞😞
@අනුකිෂාක්යා
@අනුකිෂාක්යා Жыл бұрын
මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ හදවත අමුතුම වේදනාවක් දැනෙන්නේ මට විතරද 😊❤
@Sajith-ams
@Sajith-ams Жыл бұрын
නෑ 😒🥺
@udarasampath9557
@udarasampath9557 Жыл бұрын
එ් වේදනවා කියාගන්න බැරි තරම් මම අාදරෙ කරපු කෙනා දාලා ගියාටත් වැඩිය වේදනාවක් මට දැනෙනවා😢
@wdsudeshika7364
@wdsudeshika7364 Жыл бұрын
Ou godariyak dukai...papuwa pichchenawa
@kumariperera3037
@kumariperera3037 Жыл бұрын
Ai මට 😊😊😊😊😊😊😊
@kalingapushpakumara2984
@kalingapushpakumara2984 Жыл бұрын
මටත් එහමයි.අතිතය.මහා.දුකක්
@dewminidasanayaka6368
@dewminidasanayaka6368 Жыл бұрын
ඇහුවාට ඇහුවට එපා වෙන්නේ නෑ එ තරම් ලස්සනයි හරි කලාත්මකයි ඒ සොන්ග් එක 🥰🥰🥰🥰🥰
@wsamanpriyadarshan9010
@wsamanpriyadarshan9010 Жыл бұрын
❤❤
@rakithaniluminda8458
@rakithaniluminda8458 10 ай бұрын
මල්ලිගේ සින්දුව බලලා මේක බලපු අය🙋
@maheshmaduranga4928
@maheshmaduranga4928 10 ай бұрын
👍
@dilzmadu3122
@dilzmadu3122 10 ай бұрын
Man 👍
@thilinavimukthi9036
@thilinavimukthi9036 10 ай бұрын
sirawatama oii
@charukan4824
@charukan4824 10 ай бұрын
Me dan
@HansiBandaranayaka-g2c
@HansiBandaranayaka-g2c 10 ай бұрын
😊
@ranjanaamarathunga8678
@ranjanaamarathunga8678 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය කෝ
@kavindunethsara271
@kavindunethsara271 Жыл бұрын
ඇහෙන වාරයක් පාසා හිත රිදෙන තරම් කියා ගන්න බැරි තරම්.කෙනෙක්ට කොච්චර ආදරේ කරත් එක වෙලාවක් එනවා අපිට නවතින්න වෙන.ඒ වෙලාවට මිනිස්සු අසරණ වෙන තරම් කියා ගන්න බෑ.ආදරේ වෙනුවෙන් ඉවසන්න බැරි දෙයක් නැති තරම්.මේක ඇහෙන වාරයක් පාසා ම රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති🥺
@srimax3701
@srimax3701 Жыл бұрын
මටත් හිටියා හදවතින්ම ආදරය කරපු ගෑනු ළමයෙක් ඒක පාසල් ප්‍රේමයක් මම ගොඩක් ආදරය කලත් ඇය අද මගේ ලඟ නෑ. එයා 9 වසරෙ ඉගන ගද්දී තමයි මම මුලින්ම එයාගෙන් ඒ ගැන ඇහුවේ. මට මුලින් බෑ කියල පස්සේ කැමති වුනා මට වෙන ලෝකයක් තිබ්බේ නෑ මම හිටියේ 11 වසරේ අන්තිමට මම o/L ඉවර වෙලා ඉස්කෝලෙන් යන්න වුනා. ඊට පස්සෙත් අපි අවුරදු 3 විතර ආදරය කලා. මම හීනෙන්වත් වෙන කෙල්ලෙක් ගැන හිතුවේ නෑ. අපේ සම්බනධයට එයාගේ ගෙදරින් අකමැති වුනා. ඔය අතරේ එයා A/L ලිව්වා කැම්පස් සිලෙක්ට් වුනා කාලයත් එක්ක අපි දුරස් වුනා ගෙදර බල කිරීමට එයා යෝජනාවකට කැමති වුනා. මගේ හැම හිනයක්ම මගේ ලෝකයම කඩා වැටුනා වගේ මට දැනුනා. ඒත් එයාගේ සතුට වෙනුවෙන් මගේ ජීවිතය ම මගේ හැම ඇඟීමක් ම යටපත් කරගෙන ඉන්න මම තීරණය කලා. අද ඇය ගුරුවරියක්. දරුවන් දෙදෙනෙකුගේ මවක්. මට අවුරුදු 15 කට පස්සේ හම්බ වුනා අපිට කතා කරගන්න බැරි වුනා. ඒත් අපි අපේ දෛවය තේරුම් අරන් ජීවත් වෙන්න තීරණය කලා. මට එදා දැනුන හැඟීම මේ සින්දුව ඇහෙද්දී මතක් වෙනවා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මේ ගීතයේ මගේ ආදර කතාවම තියනවා වගේ මට දැනෙනවා.😢❤
@SamanthiRenuka-bq6lb
@SamanthiRenuka-bq6lb Жыл бұрын
😢
@dharsanakalum8012
@dharsanakalum8012 Жыл бұрын
😢😢
@nayomapriyadarshani5716
@nayomapriyadarshani5716 Жыл бұрын
😢
@sanithukumod7600
@sanithukumod7600 Жыл бұрын
😣😢
@thusarawijesooriya4248
@thusarawijesooriya4248 11 ай бұрын
😢
@dinushanchinthaka7681
@dinushanchinthaka7681 Жыл бұрын
මට තියෙන පුදුමෙ මේ සිංදුවයි... මේ කතාවයි..මගෙ දෛවය අතරයි තියෙන සම්බන්දෙ ගැන..මොනව උනත් හරිම සුන්දරයි ලස්සනයි.. මේ කතාවට දායක උන සියලුම දෙනාට.. හදවතින්ම ආදරෙයි ..❤❤
@maheshikawijesiri4422
@maheshikawijesiri4422 9 ай бұрын
නවල් එකක් මෙක
@maheshikawijesiri4422
@maheshikawijesiri4422 9 ай бұрын
නිල් නෙතු ඔබෙ හතවත මගෙ.- යෞවන සමින්ද්‍ර රත්නායක
@jayaninimasha4820
@jayaninimasha4820 7 ай бұрын
Mokakd natya
@dinushanchinthaka7681
@dinushanchinthaka7681 7 ай бұрын
Rosai sudui adariue
@pradeepdesilva8606
@pradeepdesilva8606 Жыл бұрын
මේක අඩුගානෙ දහා පහලොස් වතාවක් වත් ඇහුවෙ මන් විතරයිද..❤️❤️
@PradeepKumara-q5n
@PradeepKumara-q5n Жыл бұрын
❤❤❤
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg Жыл бұрын
මම❤
@shashikalasubasinghe5858
@shashikalasubasinghe5858 11 ай бұрын
❤❤
@DeepaniDeepani-r1j
@DeepaniDeepani-r1j 10 ай бұрын
ඇයි මම
@PrevinniyaGimhani
@PrevinniyaGimhani 9 ай бұрын
Man me sinduwa hemadama udeta 20parakata wada ahala mage hitha riddagena thama dawase weda pata ganne.mata me sinduwa den mage jivithema wela
@dinushinisansala944
@dinushinisansala944 Жыл бұрын
ඒ කටහඬ වෙනම ලෝකෙකට අරන් යනවා 🥺❤
@ThanujaIshari
@ThanujaIshari Жыл бұрын
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තේ කාටද? 👇❤
@chamodikalahansani4586
@chamodikalahansani4586 Жыл бұрын
මට එපා වෙන්නෙ නෑ
@RebekaMadushani
@RebekaMadushani Жыл бұрын
Matath
@ashamaduwanthi8167
@ashamaduwanthi8167 Жыл бұрын
Matath epa wennema ne
@nilmininilmini3030
@nilmininilmini3030 Жыл бұрын
මටත් ❤❤
@bikers128
@bikers128 Жыл бұрын
පිස්සුවක් බං කොල්ලො මෙක නම් 🤩
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා සංසාරේ පුරා මට ඉන්න උණා නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා...! ❤ අම්මෝ ඒ වචන වල ලස්සන 😍 beautiful song
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
මේකනම් එනකම් මග බලන් හිටියෙ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකනම් සුපිරිම hit එකක් වෙනවාමයි තනුර brother ඔයාගෙ voice එක fantastic ❤️🔥 මේකනම් අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥
@MalanDesilva-py1of
@MalanDesilva-py1of 8 ай бұрын
දිවුල්ගනේගේ හිත නිවපු ඒ voice,variations වලට සමාන voice එකක් තනුර මල්ලිට තියෙන්නේ. ජයවේව 🌹❤️😎👍
@sanchithsankalpa784
@sanchithsankalpa784 Жыл бұрын
මේකනම් පිස්සුවක් නියමයි තනුර අයියෙ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ...💆‍♂️😚❤️
@rashinimalasha9330
@rashinimalasha9330 Жыл бұрын
1M දවස් 12යි සිංදුව..දවසට එක පාරක් හරි අහනවා ❤🥺🌼 මවාගෙන කියවපු කතා ඇත්තටම මැවුනා..මාරම සිංදුවක් ❤️‍🔥
@pasindupathirathna6524
@pasindupathirathna6524 Жыл бұрын
ekanam aththa🥺🥺💯
@sujeewaupul7757
@sujeewaupul7757 Жыл бұрын
Hrema lassani 💓
@kalingapushpakumara2984
@kalingapushpakumara2984 Жыл бұрын
මමත්.ආසයි.මහාදුකක්.පපුවට.
@thilinapraneeth8667
@thilinapraneeth8667 Жыл бұрын
Ertepeeeඒ
@sandunidilshani3572
@sandunidilshani3572 Жыл бұрын
"එහෙම හිත හිත ඉන්න කොට මට දෑස මානයේ නැවතී දුන්න හසරැල් පොදක් ගානෙ මගේ හදවත නවතී" I feel it ,heart touching love song
@wishwathikshana2766
@wishwathikshana2766 Жыл бұрын
🫡♥️
@Play_Beat867
@Play_Beat867 Жыл бұрын
කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු කට්ටිය 🥺❤️✨
@hirutharu6466
@hirutharu6466 Жыл бұрын
Eka sarayak newei 100 වතාවක් ahuwa....dan download karagenama ahanawa😢😢😢😢😢
@NiroshaNirosha-dy8gv
@NiroshaNirosha-dy8gv Жыл бұрын
Hmm math downlod karagaththa.
@WarshaThiwangani
@WarshaThiwangani Жыл бұрын
💓
@imeshaimesha-os6oc
@imeshaimesha-os6oc Жыл бұрын
Dannam 20 wathawakata wadiya balanna athi meka
@Music-ku8cl
@Music-ku8cl Жыл бұрын
මම මේ සිංදුව අහපු වාර ගණන මටත් මතක නැති තරම්
@ආදිsrilanka
@ආදිsrilanka 25 күн бұрын
2025💜️ ආසාවෙන් අහන්නෙ😇
@Krishanorientlife
@Krishanorientlife 10 ай бұрын
parana mathaka parana song ekak,eyata marenakamma adarei❤❤❤❤❤❤❤❤❤😘
@dimuthup
@dimuthup Жыл бұрын
නලුවයි නිලියයි චරිත වලට උපරිම සාධාරණයක් කරනවා.අපේ කතාව අපිටම පෙන්නනවට වඩා ටික්ක වෙනස් දෙයක් කරලා කාලෙකට පස්සෙ.🎉
@shashikumara5943
@shashikumara5943 Жыл бұрын
@ManiSrilanka-qi6vp
@ManiSrilanka-qi6vp Жыл бұрын
Love🙋
@ManiSrilanka-qi6vp
@ManiSrilanka-qi6vp Жыл бұрын
❤❤❤
@poddasl5933
@poddasl5933 Жыл бұрын
Ma kathaawe nama mokakda
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
අහන්න ඉවසිල්ලක් නැතුව ඉදියේ ඇත්තටම ගොඩක් ලස්සනයී සින්දුව හිතට ගොඩක් දැනෙන සින්දුවක් ✨️❤️✨️✌️😊
@nipunidhananjana
@nipunidhananjana Жыл бұрын
ගැහෙන පපුවටකන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා .... ❤❤❤❤ I felt it ... ❤
@dilkisenarathna7960
@dilkisenarathna7960 9 ай бұрын
@tharakanuwanthika94
@tharakanuwanthika94 Жыл бұрын
ලස්සන කතව.. රංගනයන්ද ඉතාමත් විශිෂ්ටයී..ගීතයද අනර්ඝයී ❤🌹
@chameesharathnayake5080
@chameesharathnayake5080 Жыл бұрын
ජීවත් උන මේ ටික කාලෙට සින්දු ගොඩක් අහල තියෙනවා ,ඒත් මේ සින්දුව තරම් හිතට වැදුන සින්දුවක් තවත් නැ ❤
@ayodhyahansani1771
@ayodhyahansani1771 Жыл бұрын
"ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුණා නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ වුණා 🥀💗🎶
@himaniapsara9250
@himaniapsara9250 Жыл бұрын
😢
@nadeekaliyanarachchi8610
@nadeekaliyanarachchi8610 Жыл бұрын
හරිම ලස්සන සිංදු වක් දෙරණ බිහිකල තරුවක් ❤❤❤
@namaladikari2649
@namaladikari2649 Жыл бұрын
නයි දෙරණ
@ajithasoka5833
@ajithasoka5833 Жыл бұрын
Deranin apu lassana kathawak...... gangulal niyamai.......❤
@tharinsenadira
@tharinsenadira Жыл бұрын
වැඩ්ඩා නම් වැඩ්ඩා තනුර තමා,,දෙරනින් ගෙනාපු සුපිරිම සුපිරි තරුව තනුර,,,,,,,,🎉🎉🎉
@sanulmenuka2219
@sanulmenuka2219 Жыл бұрын
අම්මා නෙවෙයිද බිහිකලේ 🙂👍
@gayanidanushka4052
@gayanidanushka4052 Жыл бұрын
lasaanaiii man godak asaiii
@anushakumari7007
@anushakumari7007 Жыл бұрын
අහන්න අහන්න ගොඩක් ලස්සනයි .මේ සින්දුව හිතට වැදුණේ කියාගන්න තේරෙන්නෙ නෑ මේ සින්දුවට හිත ඇදිලා ගියා .මන් මේ සින්දුව 23 වෙනි පාර අහන්නෙ ඒ ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුවට කැමති අය මේ කොනට එන්න බලන්න ❤
@mudithiroshan4773
@mudithiroshan4773 Жыл бұрын
❤❤❤❤
@mindfreedom-j1c
@mindfreedom-j1c Жыл бұрын
Ahala ahala aethi wela hebeyi 😉✌️
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd Жыл бұрын
ජිවිතේ සමහරක් දෙවල් වලට අපි ඇබ්බැහි වෙනවා, මෙකත් ඒ වගේම ලස්සන සංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️
@kamalfernando2365
@kamalfernando2365 Жыл бұрын
"නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුනා" ❤️ ගොඩක් ලස්සනයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.හිතට මාරම විදිහට දැනෙන සිංදුවක්.❤️❤️
@jesicafernando8028
@jesicafernando8028 Жыл бұрын
❤👍
@asithapinto4271
@asithapinto4271 Жыл бұрын
ඇහි දාර තේරුම ?
@NethmiImasha-mi2qo
@NethmiImasha-mi2qo Жыл бұрын
ඒ වචන ටික තමයි ලස්සනම 😃❤
@HashaniHashanidilshara-du5pg
@HashaniHashanidilshara-du5pg Жыл бұрын
අම්මෝ ඇහුවට එපා වෙන්නේ නැ සින්දුව අහන් ඉද්දින් හදවත නවතිනවා වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
@ramyawijerarhna6141
@ramyawijerarhna6141 Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න උනා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා උනා.❤❤ සින්දුවේ ආසම කොටස.💖✨
@Dancingdinu
@Dancingdinu Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙවුව නිසා ❤ සන්සාරෙ පුරා මට එන්න වුනා❤ හිතට හොදට දැනෙන සින්දුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤
@ruwanigayanthi3298
@ruwanigayanthi3298 Жыл бұрын
මෙ සින්දුව හිත රිදෙනව එත් රිදි රිදි අහනව
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 Жыл бұрын
Wow ආසාවෙන් බලපු තවත් එක් Teledrama එකක් 😍 තනුරගේ Voice එක සුපිරියි ඒ voice එක දැන් තවත් ලස්සන වෙලා 🤗❤️
@ShashiWeerasingha-o8v
@ShashiWeerasingha-o8v Жыл бұрын
Mokadda e drama eka
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 5 ай бұрын
ඒ ඩ්‍රාමා එක මොකක්ද්ද?
@e.l.d.d4040
@e.l.d.d4040 Жыл бұрын
මේ drama එකත් ගොඩක් ලස්සනයි වගේම drama එකේ songs මාරම ලස්සනයි 💙 පවුරු අතර 🥺💘 ඇහි දාර පාවා ....🎧💖
@NadeeshaShiromini
@NadeeshaShiromini Жыл бұрын
ගෙ ජීවිතේ අහපු ලස්සන ම සිංදුවක් 😍 පුදුම ලස්සනක් ...මෙවැනි නිර්මාණ රටට සම්පතක් . 💙💙💙
@lawrenceperera8723
@lawrenceperera8723 Жыл бұрын
of course
@GanulARSETH15i
@GanulARSETH15i 6 ай бұрын
හදට දැනුන කොයිතරම් ඇහුවත් ඇති නොවන ජීවිතයට ලගයි කියලා හිතුන පද පෙළක්...... ලස්සනයි ❤❤
@yasindupabasara9814
@yasindupabasara9814 Жыл бұрын
මේ song එක බලල මුලු කතාවම බැලුවා.දෙරන ගහපු ලස්සනම love story එක❤️🫠
@vidura8117
@vidura8117 Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා.., සංසාරෙ පුරා මට එන්න උනා.. නොලැබේවි කියා හිත කිව්ව නිසා.., මා එක්ක පවා මම තරහ වුණා.. 😊😊🌹🌹😊🌹😊
@KuwaitKuwait-jh5sc
@KuwaitKuwait-jh5sc Жыл бұрын
හරිම ලස්සන නව කතාවකින් හදපු ලස්සනම කථාවක් මේ සින්දුව වගේම පවුර අතර තනිවෙලා සින්දුවත් හරිම ලස්සනයි ...❤ කතාවෙ ඉන්න ගගුලැල් දෙරණෙන් බිහි කරපු දක්ශ තරුවගෙ මේ කටහඩ ❤❤
@fearlessminds2895
@fearlessminds2895 Жыл бұрын
මොකක්ද නව කතා පොතේ නම?
@hansiwijerathna3595
@hansiwijerathna3595 Жыл бұрын
​@@fearlessminds2895 නිල්නෙතු ඔබේ හදවත මගේ
@dilshanithamel
@dilshanithamel Жыл бұрын
නිල් නෙතු ඔබේ හදවත මගේ යෞවන සමීන්ද්‍ර ගේ පොතක්❤
@ureshikasandamali5291
@ureshikasandamali5291 Жыл бұрын
දැන් මගේ කැමතිම සින්දුවක්...මේ තරමට ගීතයක් මගේ හිතට දැනිල නෑ කවදාවත්😢
@shanidilru9927
@shanidilru9927 5 ай бұрын
2024 අහන අය කෝ😊
@EarndaEarnda
@EarndaEarnda 3 ай бұрын
මෙන් මෙන් අපි 2න්නා විතරද බන්❤❤❤
@WasanaSampath-yi9jm
@WasanaSampath-yi9jm 3 ай бұрын
Mama mama😂😂
@WasanaSampath-yi9jm
@WasanaSampath-yi9jm 3 ай бұрын
Math innawoooo❤❤
@Dilhani-mf8kr
@Dilhani-mf8kr 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MohamedNishard-vj4fj
@MohamedNishard-vj4fj Ай бұрын
❤❤❤
@Dulauniverse
@Dulauniverse 8 күн бұрын
😢 hadawathe gabure thiyenne oba kiyu wadanay...thaththe mage lokaye maha weeraya obamay.....❤😢😢
@Dula615
@Dula615 Жыл бұрын
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුනා..😔ගැහෙන පපුවට කන්දිදී හෙට අද මතක පිටු පිට පෙර ලලා...❤️😔🙏🏻 එදා එයා අඩද්දි මම එයා ලග හිටියා අද මට කවුරුත් නෑ මේක ගැනම හිතලා දැන් ඇති වෙලා😔 අවුරුදු 5ක් ආදරේ කලා මගේ පලවෙනි love එක මට වයස 22ක් මම හිතා ගත්තා කවදා හරි තැනකට එනකම් කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෑ කියලා 😔 අවංකව ආදරේ කරන අයට දැන් තැනක් නෑ 🙏🏻🙂 යාලුවෝ ආෂ්රයක්වත් නෑ දැන් 2,3යි ඉන්නේ ගෙදර අයත් එක්ක සතුටින් දැන් කොහොම හරි ඉන්නවා ආදරේ කියන දේට වයස අදාල නෑ අවංකවම හිතට වැදුනොත් එක කවදාවත් මකන්න බෑ ආදරේ කරද්දි අපිට ආදරේ කරන මිනිස්සු තෝර ගන්න ❤️
@vihanganimsara1971
@vihanganimsara1971 Жыл бұрын
ඔයා හරි කවදාවත් ඕන වට වඩා ආදරේ කරන්න හොද නැහැ.යන අය සතුටෙන් එත් එ මතක හිතේ තියන් ජිවිතේ පුරා දුක් විදින්නෙ අවන්කව ආදරේ කරපු අය විතරයි
@Dula615
@Dula615 Жыл бұрын
@@vihanganimsara1971 ඇත්තම කතාව 😔😔😔😔😔😔😔😔
@SandyaKumari-zh4zd
@SandyaKumari-zh4zd 9 ай бұрын
හැමෝටම එක වගේ ලැබෙන්නෙ නෑ " 🙂💔
@SLTube-sh5eh
@SLTube-sh5eh Жыл бұрын
"ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා 👀 සංසාරේ පුරා මට ඉන්න උනා ❤😚 නොලැබේවි කියා හිත කිව්ව නිසා 🥺 මා එක්ක පව මම තරහා උනා" 😩💞
@hasithabuddhika5452
@hasithabuddhika5452 Жыл бұрын
හරිම ලස්සනයි ,ගායනය,හා රග පෑම...ඒ ගීතය අහද්දි හිත වෙනමම පැත්තකට ඉබේම යන්නේ මගේ විතරද❤
@aberathnaaberathna3293
@aberathnaaberathna3293 Жыл бұрын
magicle voice
@chandi_moragoda
@chandi_moragoda Жыл бұрын
Man me sinduwata thama godaak asa....kawda me naluwa nama danna....seet couple ❤❤❤❤🎉🎉🎉🎉
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 Жыл бұрын
මේ song එක දානකම් බලන් උන්නෙ drama එක පටන් ගත්තු දවසෙ ඉදන්මයි.කී පාරක් ඇහුවද දන්නෑ song එක එච්චරට ලස්සනයි♥️😍කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 😍♥️
@leslygunaratne1650
@leslygunaratne1650 Жыл бұрын
තනුරගේ ගීත ගැයීමේ විවිධ හැකියාව පලා ගැනීමට කැමති අය "රෑ නෙතු සලාලා ..." ගීතය අහන්න! අවස්ථානුකූලව කටහඩ වෙනස් කිරීමේ හැකියාව විශිෂ්ටයි❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
ආයේ ආයේ ඇවිත් බලන ගමන් ඒ ලස්සන හඬ අහගෙන ඉන්න අය තව අය ඉන්නවද....රූප රාමු ටිකත් ලස්සනට ගැළපිලා ❤
@sujathaxv7447
@sujathaxv7447 6 ай бұрын
ලස්සන කටහඬ කී පාරක් බැලුවාද එපා වෙන්නේ නැහැ ❤❤❤❤❤
@sadamalidilrukshi35
@sadamalidilrukshi35 Жыл бұрын
Lassanai
@r.m.sumedadissanayake998
@r.m.sumedadissanayake998 Жыл бұрын
ඒ වොයිස් එක ❤️ඒක තනිකරම පිස්සුවක්. මං මේකේ කතාව බැලුවේ නැතත් සින්දුව දවසට දෙතුන් පාරක් අහනවා ❤❤කියන්න වචන නෑ සහෝ පට්ට ගැම්මක් ❤️❤️❤️
@hansikajayamali435
@hansikajayamali435 Жыл бұрын
ඇත්තටම මාර ම ලස්සන සිංදුවක්.. ලස්සනට ගායනා කරනවා .. දෙරණේ නාට්‍යවකින් ආසාවෙන් බලන්නේ මේ නාට්‍යයි.. ලොක්කිගෙ කතාවයි විතරයි. ❤️😁
@warnakulasooriyasandaruwan8725
@warnakulasooriyasandaruwan8725 Жыл бұрын
🎉ow a
@ashi-912
@ashi-912 Жыл бұрын
කතාව වගෙම සින්දු ටිකත් මාර ලස්සනයි ❤ story line එකත් එක්ක මාරෙටම ගැලපෙනවා 😢
@NaduBaba-qq8tb
@NaduBaba-qq8tb Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ටම සින්දුවක් මරු ඒක නම්
@MadumathiMadumathi
@MadumathiMadumathi 15 күн бұрын
දුන්නූ හසරුල් පොදක් ගානේ මගේ හදවත නවත❤❤❤❤❤❤❤❤❤
@kaveeshagayashinee
@kaveeshagayashinee Жыл бұрын
ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා.. සංසාරෙ පුරා මට එන්න උනා.. Very beautiful😍
@sajeenaimashini2515
@sajeenaimashini2515 Жыл бұрын
මෙ සිංදුව ඇහෙද්දි වෙනම ලෝකෙකට ගිහිම් හිරවෙනවා වගෙ දැනෙනවා වේදනාවක් එක්ක ඒ දැනෙන ලොකුම ලොකු තනිකමට මන් හරි ආසයි හිත රිදි රිදි තනිවෙනවා🥺🥺
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
Wow , මාරම ලස්සන සිංදුවක් 😍❤️
@කොංගෝමද්දා
@කොංගෝමද්දා Жыл бұрын
ඒ රූපකාය....සංගීතය ...ඇසෙන හඩ...විදින්න පුලුවන් මන්තර ❤❤
@VimalaSiri-yp2jj
@VimalaSiri-yp2jj 17 күн бұрын
සින්දුව නම් සුපිරියක් තමා ඉතින් 😊😊☺️❤️
@hewawiththigelahiruprabath1442
@hewawiththigelahiruprabath1442 Жыл бұрын
කිසිම හේතුවක් නැතුව උනත්.. මේ සින්දුව ඇහුවම රිදෙන රිදිල්ලට මන් පට්ට කැමතී🙂🥀💔
@Sajith-ams
@Sajith-ams Жыл бұрын
හ්ම්ම්...
@dinuu_vibe_offitial
@dinuu_vibe_offitial Жыл бұрын
මේ දවස් ටිකට සිය පාරකට වඩා අහන්න ඇති මම අම්මපා ඒතරම් හිතට වැදුන සින්දුවක් ❤🙏😘
@rukshandevinga5237
@rukshandevinga5237 Жыл бұрын
පරන සින්දු වගේ හරිම ලස්සනයි සින්දුවට හිත ගිය කට්ටිය මේකට ලයික් කරන්න❤❤❤❤🥰
@sl-lm1ig
@sl-lm1ig Жыл бұрын
මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අමුතුම වේදනාවක් හිතට දැනෙනවා සිංදුව අහන හැම වෙලාවකම..
@SudharaDilshani
@SudharaDilshani Жыл бұрын
හදවතේ ගායකයෙක් ❤ thanura ayya ❤
@Zanta1812
@Zanta1812 Жыл бұрын
ලන්කාවෙ නලුවන්ට වඩානම් ගායකයො මාරම තැනක ඉන්නෙ ❤
@haraya-
@haraya- Жыл бұрын
මේක ඇවිල්ල මටම හදාපු සිංදුවක් ❤😢
@RebekaMadushani
@RebekaMadushani Жыл бұрын
Ow ow
@RebekaMadushani
@RebekaMadushani Жыл бұрын
😂😂
@pradeepakumarigunawardhana4865
@pradeepakumarigunawardhana4865 Жыл бұрын
Thanurage " Hade Nidhane" song ekath marama lassanai .....ahala balanna.
@thusharikarunawathi2653
@thusharikarunawathi2653 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤❤❤❤❤❤❤
@sajeersajeewani5503
@sajeersajeewani5503 Жыл бұрын
කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ... ජීවිත කතාව කියනවා වගේ හැඟීමක් එන්නෙ..ලස්සනයි ...හඬ...සංගීතය.....වචන.....😊🌹😊🌹😊🌹😊 මං එක්ක පවා මං තරහා වුනා...🌹😊😊
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН