Ravana (රාවණ) Teledrama Song - Viraj Bathiya & Poorna Sachinthana

  Рет қаралды 2,714,757

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 1 700
@maharajaudiolabs7866
@maharajaudiolabs7866 2 жыл бұрын
රාවණ හට මීට වඩා උතුම් දෙයක් කිසිවෙකුට කල නොහැකි. මෙම ගීයේ සැබෑ නිර්මාණකරුට දීර්ගායුෂ ලැබේවා.
@LakshanWithanage
@LakshanWithanage Жыл бұрын
Las
@neelikamanage8387
@neelikamanage8387 6 ай бұрын
අභිමානවත් ගීතයක්...හරියට දැනෙනවා.
@RaavanaCreation
@RaavanaCreation 4 ай бұрын
sthuthi...
@thakshilarathnayaka4592
@thakshilarathnayaka4592 6 жыл бұрын
දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේෂර රණ මරුත චණ්ඩ පරයන සිඳු රාවණ ..... රාවණ ...... කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු.. ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු.. විරිය මන රැදුනු ගඟන ජය ගැණුනු.. ධර්ම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු.. රාවණ.... මේරු මහ ඉඳුඛීල පරයන රජත දාවිඳු පඨවි පනනල ධාරු සජ්ජිත කුලූණු ගුණබල දියත දුලකල නිරිඳු රාවණ.... රාවණ.. රාවණ..
@virulerathnayake3322
@virulerathnayake3322 6 жыл бұрын
J
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
👍👍👍❤
@nadunonline20
@nadunonline20 5 жыл бұрын
අක්කි😘😘😘
@GayanBandara1978
@GayanBandara1978 4 жыл бұрын
රාවණා පරපුරේ blood තියෙන ඕනේ කෙනෙක් ට මේක අහන කොට ලේ කකියනව
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
මං ආසම සින්දුවක් නාට්‍යයක් අපේ හෙළ ඉතිහාසය
@ahelplesssoul1404
@ahelplesssoul1404 Жыл бұрын
What an impactful song 🔥🔥🔥 Love from India 🇮🇳🇮🇳🇮🇳
@RcR88
@RcR88 2 ай бұрын
❤❤❤
@ahelplesssoul1404
@ahelplesssoul1404 2 ай бұрын
@@RcR88 are you from Sri Lanka?
@fanfootball7546
@fanfootball7546 Ай бұрын
Recommended you to watch rawana season 1 & 2 my brother ❤
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
දෙරණෙන් දායාද කළ හොඳම නිර්මාණය❤️ 2021 දිත් මතක් වෙලා ආවා😇 රාවණ 3 එනකං බලන් ඉන්නෙ🖤
@senalisandujayasundara211
@senalisandujayasundara211 4 жыл бұрын
නියම සිංහලයාට මේ ගීතය ඇහෙන විට ලේ කකියා මයිල් ⁣කෙලින් නොවන්නෙනම් ඔහුන් සිංහ ලේ ඇත්තන් නෙවේ......ආඩම්බරයි සිංහල බෞද්ධයෙක් වෙලා මේ දෙරණෙහි ඉපදුණාට.....😘🇱🇰💪
@nimshanmahadurage9737
@nimshanmahadurage9737 4 жыл бұрын
මයිල් කෙලින් වෙනවාද???🤣🤣🤣🤣😄😄😄😂😂😂😂
@roshanperera3365
@roshanperera3365 3 жыл бұрын
Eka atta
@palithaaranze9252
@palithaaranze9252 3 жыл бұрын
rawana baudda nemei yakka
@DhanaBoy.
@DhanaBoy. 3 жыл бұрын
ඇත්තටම
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
Sinhalayo neme helayo
@sreejeshcachary2166
@sreejeshcachary2166 4 жыл бұрын
I'm addicted to these song. love From Kerala, India
@Rovindu
@Rovindu 3 жыл бұрын
Hi
@vidushaambalanduwa2565
@vidushaambalanduwa2565 3 жыл бұрын
I thought you guys were hate King Ravana 🤴♥️🌿
@mithilagunarathne7543
@mithilagunarathne7543 3 жыл бұрын
Please If you like this song Make it spread among Indians also 👋
@tamil6871
@tamil6871 3 жыл бұрын
👍
@shakithadabare
@shakithadabare 3 жыл бұрын
I love the Mahabharath song as well love from Sri Lanka.
@wishwakatha6318
@wishwakatha6318 5 жыл бұрын
සින්දුව අහෙද්දි. අහෙන් කදුලකුත් අවිත්. ඇගම හිරිවැටුනා. ජය සිරි. රාවණ....
@maharajaudiolabs7866
@maharajaudiolabs7866 2 жыл бұрын
Viraj Bathiya & Poorna Sachinthana මටත්
@bwentertainment3362
@bwentertainment3362 2 жыл бұрын
ඇත්තටම ❤️
@niroshanchathuranga6777
@niroshanchathuranga6777 2 жыл бұрын
Labba thama
@KavinduKalharaKK
@KavinduKalharaKK Жыл бұрын
​@@niroshanchathuranga6777😅
@kasunmadhu1556
@kasunmadhu1556 8 ай бұрын
​@@niroshanchathuranga6777ගෝත හුකන්නා😂
@SampaIz21
@SampaIz21 6 жыл бұрын
ඇත්තටම අනිත් දේශාභිමානී ගීත වලට වඩා මේ ගීතය අහනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා. කියාගන්න බැරි අපේකමක් දැනෙනවා.
@MrBpjshantha
@MrBpjshantha 4 жыл бұрын
අපිට අහිමි කල අපේ ඉතිහාසය බොරුවක් නෙමෙයි අත්දැකීමෙන් දන්නවා....... අපි අතරමං වෙලා තියෙන්නේ
@himeshanadun1827
@himeshanadun1827 4 жыл бұрын
Siravatama
@priyadarshanasampath7211
@priyadarshanasampath7211 4 жыл бұрын
K
@ameshdileepa6914
@ameshdileepa6914 4 жыл бұрын
Eka aththe aiye
@nimshanmahadurage9737
@nimshanmahadurage9737 4 жыл бұрын
ඇයි මයිල් කෙලින් වෙන්නේ 🤔🤔🤔
@hiruniweerarathne4842
@hiruniweerarathne4842 3 жыл бұрын
ඇස්වලට කඳුළු එන, අපේකම ඇඟට ‍දැනෙන සිංදුව.... හෙළයට ජය!! යක්ඛයන්ට ජය!! අපේ මහ රජු රාවණට ජය!!!
@yohanbinod5557
@yohanbinod5557 6 жыл бұрын
ලංකාවෙ කොච්චර රජ කතා නිර්මාණය උනත් ඒකෙ තිබ ලොකුම අඩුවක් තමා මේක ඇත්තටම ආඩම්බරයි තුන් ලෝකෙම යටත් කරගත්ත අපේ ලාංකික සක්විති මහ රජතුමා ගැන මේ වගෙ දැවැන්ත නිර්මාණක් බිහි උන එක ගැන
@manamethparashara5341
@manamethparashara5341 5 жыл бұрын
3lokayak kiwwata loka 3 nowe sakwalawal 10 yatath karagath kenek ubata teruwan saranay!
@sl-vihagayasl9369
@sl-vihagayasl9369 4 жыл бұрын
Aniwaryyan
@thusithdarshana1662
@thusithdarshana1662 3 жыл бұрын
@@manamethparashara5341 sakwalawal 10yatath karagath kiyuwe mokakda? 3n lokaya kiyuwe mokakda.plz mata eka visthara athuwa pahadili kireemak karanawada...bs
@thusithdarshana1662
@thusithdarshana1662 3 жыл бұрын
@卐 tharindu Karunarathne 卐 rawana gana thawa visthara tikak mata dannako oyata puluwan welawaka.godk pin
@user-zu9mq4gs2y
@user-zu9mq4gs2y 3 жыл бұрын
Sri Lanka. It's pure and rich culture, friendly and descent people and wonderful wild life and views of the nature is highly rich. I wish the corona is over soon in rover to visit Sri Lanka again. ❤ Love from America.
@madumadu4215
@madumadu4215 6 жыл бұрын
කතාව බලන්න ඕන නෑ theme song එකම ඇති හදවතටම දැනෙන්න. Viraj & Poorna නියමයි ඒ voice එක. Thanks.
@chanukadananjaya5815
@chanukadananjaya5815 6 жыл бұрын
මේ සින්දුවේ සංගීතය, පද රචනය හා ගායනය අති විශිෂ්ඨයි. යක්ඛ, නාග සහ දේව යන ගෝත්‍රයන් ගැන ටිකක් හරි දැනගත්තේ මේ කතාවෙන්. මේ නිර්මාණය කරන්න හොඳට මහන්සි වෙලා තිබෙනවා. ඒ වගේම හොඳට වියදම් කරලා තියෙනවා. සින්දුව අහනකොට ඒ වීරත්වය හොඳට ඇගට දැනෙනවා. ඇස් වලට කඳුලු උනනවා. වැදගත් දෙය වන්නේ හරියටම අතීතයේ සිදු වූ දේ මේ කතාවෙන් ජනතාවට පෙන්වීමයි. සුබ පතනවා සියලු දෙනාටම !
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
lassana sinduwak..eth rawana katawa gana atte janaprawada. kohewath thaharu wela na
@lahirumadushanka533
@lahirumadushanka533 5 жыл бұрын
Oba nodani mulu loeama dani
@MrBpjshantha
@MrBpjshantha 4 жыл бұрын
ඔයාලා හොයන රාවණ ගමක් ගමක් පාසා තාම යනවා.... ඒ තරම් ඒ උතුම් මිනිසා ලක් දෙරණට වගේම සිංහල ජාතියට ආදරෙයි.... මම වගේම බොහෝ අය එතුමා දැක ඇති... මිනිස්සු නොදන්නවා උනාට ඉතා සූක්ෂම අයුරින් ඒ ජාන ඉදිරියට ඇදෙනව අත්දැකීමක්.. රාවණාට පෙම් බඳින ඔබට ජය
@dineshmadhushan0
@dineshmadhushan0 3 ай бұрын
@arijitbhattacharya6540
@arijitbhattacharya6540 5 ай бұрын
Love from Bengal... JAI LANKAADHIPATI AGHORADHIPATI RAAVAN
@chethanraj2012
@chethanraj2012 3 жыл бұрын
Awesome song.. A like from India Karnataka state Mangalore city. ♥️♥️
@janithmaduranga9635
@janithmaduranga9635 Жыл бұрын
මෙවන් බිමක ඉපදෙන්න පින්වන්තයි අපි සැම තෙරුවන් සරණයි
@vaibhavshrivastava6341
@vaibhavshrivastava6341 2 жыл бұрын
This gives me goosebumps. He had so much of knowledge so much power was an good devotee too. A king with powerful mindset.
@blackberry5696
@blackberry5696 Жыл бұрын
Hindus give a different image of him. They call him transgressor who abducted Sita and did cruelty. Srilankans pay homage to him. They regard him their king. I guess he's a controversial figure.
@Hashila_Ranawaka
@Hashila_Ranawaka 5 ай бұрын
That’s true
@Hashila_Ranawaka
@Hashila_Ranawaka 5 ай бұрын
Best king we had 🔥
@chandrawathananwathan84
@chandrawathananwathan84 2 жыл бұрын
I'm addicted to this song. I from sri Lankan tamil
@ramashihiranya7659
@ramashihiranya7659 2 жыл бұрын
අද ඊයෙ බැලුවා වගේ තාම මතකයි.... සුපිරි.... නියම සිංහලයට ගැලපෙන සින්දුවක්... මේ කතාවට මම ඇබ්බැහි වෙලා හිටියේ...ඇගත් හිරි වැටෙනවා.... අනේ season 3 එකක් දාන්නකෝ..... please.... ආසාවෙන්ම බලන සුපිරිම කතාවක්........
@dilanthakawisara8076
@dilanthakawisara8076 6 жыл бұрын
අම්මෝ...සුමාලි රජ්ජුරුවන්ගෙ ගැම්ම..පිස්සු හැදෙනව..සුපිරී
@catnarmo1234
@catnarmo1234 3 жыл бұрын
ගොන් සුමාලිගෙ ගොබ්බ බැතිමතෙක් මෙතනට ඇවිල්ලාත් කොම්මෙන්ට් දානවා
@arunapriyantha7314
@arunapriyantha7314 3 жыл бұрын
Adho mukayen eliyata apu kalakanni belliyek meki
@Faceon6790
@Faceon6790 7 ай бұрын
​@@catnarmo1234Only Lord Buddha is the lord of all 3 worlds btw ✌
@shan_kottegoda
@shan_kottegoda Жыл бұрын
ලෝකෙ කිසිම රටකට දණ නොනමපු යකෙක් වගේ රජ කෙනෙක් හිටපු ලංකාවෙ අපිට..අද අත්වෙලා තියන ඉරනම..
@shreyyy777
@shreyyy777 4 жыл бұрын
Awesome song. From India 💖
@kaveeshajayasinghe4669
@kaveeshajayasinghe4669 6 жыл бұрын
දැන් කාලේ තියන අඬන සින්දු වලට වඩා මේ සින්දුව හදවත පතුලටම දැනුනා ලේ රත් වෙනවා අසුර ඍෂි යකිඳු රාවණ
@oshanmadhawa5191
@oshanmadhawa5191 6 жыл бұрын
සුභ පැතුම් දෙරණ ටී.වී.. මේවැනී රට ගැන දෙයක් කලාට. තව මෙවන් දේ කිරීමට ශක්තිය දිරිය ලැබෙවා.
@ThePushpamali
@ThePushpamali 6 жыл бұрын
👍
@jiah3582
@jiah3582 6 жыл бұрын
රාවණා රජතුමාගෙ costume එක මාරම ගති... ඒක දැක්කාම මාර ගැම්මක් එන්නෙ..සුපිරිම සුපිරි..
@jiah3582
@jiah3582 6 жыл бұрын
@Ganidu Sanjeewanee ඔව් හැබැයි,, පොඩි අවුලක් තියෙනව
@dragonche7
@dragonche7 6 жыл бұрын
හිස් ආවරණය කොහෙත්ම ගැලපෙන්නේ නෑ. මම කිව්වේ ඒක ලොකු වැඩිය ඇඟේ හැටියට. ඒ ඇරෙන්න සමස්තයක් හැටියට Costumes හොඳයි...
@charithrasingha9285
@charithrasingha9285 5 жыл бұрын
Deshiya gathiyak ne bn
@WNEC001
@WNEC001 5 жыл бұрын
ඇත්තෙන්ම මහා රාවනයන්ගේ හිස් ආවරණය ඊට සමානයි.ඒක හේතුව මහා රාවනයන් අනික් රජවරුන්ට වඩා තාක්ෂනයෙන් උසස් වීමයි.එතුමාගේ ඔටුන්න වෙනම ඇත.හිස් ආවරණය අති සුවිශේෂී නිර්මාණයක්.👹🇱🇰
@charithrasingha9285
@charithrasingha9285 5 жыл бұрын
@uk 1 Prasanna Weerakkodige paintings refer karla Ravana ge costume eka haduwoth eke deshiya gathiyak thiyenawa.
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 жыл бұрын
සිය දහස් වාරයක් බැලුවත් එපා වෙන්නෑ හෙළ දේෂයේ රාවණා 🙏🙏🙏🙏🙏
@kanishka9221
@kanishka9221 6 жыл бұрын
උබේ නම කියද්දිත් ඇග හිරිවැටෙනවා මගේ 'රාවණා' 🙏🏼
@imeshcoolvlogs6057
@imeshcoolvlogs6057 5 жыл бұрын
Man ekata එකග වෙනවා
@asithadulanjaya6688
@asithadulanjaya6688 5 жыл бұрын
Uba kiyanna tho mokekda yako Kari gothaya.
@Guru-kam
@Guru-kam 5 жыл бұрын
Wachana hasutawaddi parissamen machan....රාවණා අපේ රජු 😍😍😍😍
@sophiascreativitystudies9181
@sophiascreativitystudies9181 4 жыл бұрын
yakoooooooo meya balannako....oyata rawana rajunta upa kiyanna ba...paw ekathuwei naththam sapa wei...wachanen parissam wenna
@chenithapasandith5180
@chenithapasandith5180 4 жыл бұрын
Uba kiyanna epa bn.eka hoda na
@nadunavishka7052
@nadunavishka7052 6 жыл бұрын
ඇගේ හිරිගඩු පිපුනෙ මගේ විතරද❤️😍
@pankepro6602
@pankepro6602 5 жыл бұрын
මගෙත් එහෙmai බ්‍රෝ 😍💪💯
@jayadinifernando1325
@jayadinifernando1325 6 жыл бұрын
නාට්‍යයේ දැන්වීම් දැක්ක දවසේ ඉදන් බලාපොරොත්තුවෙන් හිටියේ. පලවෙනි කොටසම ලස්සනට තිබුනා. ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍යයේ නිර්මාණ කරුවන්ට මේ විශිෂ්ඨ නිර්මාණය බිහිකරාට.
@asharathnayaka3254
@asharathnayaka3254 4 жыл бұрын
S- :-!4th
@yohannonis8938
@yohannonis8938 5 жыл бұрын
ඇත්තටම ශ්‍රීලංකාවේ ඉතිහාසය මතක් කර දෙන ගීතයක් සහ කතාවක් . ඉන්දියාවේ බොරු කතා වලට වඩා අපේ මේ කතාව සිය වාරයක් හොදයි
@Monojeetroy04
@Monojeetroy04 2 жыл бұрын
Hey you fool, Indian stories are 100% true, learn to respect
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
අනිවාර්යයෙන්
@vaibhavshrivastava6341
@vaibhavshrivastava6341 2 жыл бұрын
😂😂😂😂 my friend this is an true story of india 😂😂.
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
​@@vaibhavshrivastava6341මිතයාදුෂ්ටික වාල්මිකීගේ රාමායනය තඩි බොරුවක් ඒගොල්ලන්ගේ දෙවියන්ව උඩ තියා ගන්න ලියපු
@zabithrafeek8376
@zabithrafeek8376 6 жыл бұрын
Video is superb. Now Sri Lankan film and television industry coming to the trend. And Ravana is a good start... The story of the powerful Sri Lankan king we had before Indians arrived to Sri Lanka.
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
Thanks
@shammiimahir9592
@shammiimahir9592 6 жыл бұрын
everyday we saw Raawana as villain at least by now we should see him in a different poit of way.....!!! he is the KING OF LANKA non of them would replace him
@ramindu-6122
@ramindu-6122 5 жыл бұрын
හම්බෝ මේ සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා ❤️ මාර ගැම්මක් එන්නේ...💪 Unlike කරපු කාලකන්නි වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව 🏳️
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 3 жыл бұрын
ශෘක්කානු සුනක පැටව් බන් ගනන් ගන්න එපා
@ravinsandesh8671
@ravinsandesh8671 2 жыл бұрын
@@sanjuaushaandewinda6608 amo amo rajapakshe😁
@Nnnnniioy
@Nnnnniioy 2 жыл бұрын
මම නම් Like කරා, මොකද කිසිම TV channel එකකින් මේ ශ්‍රේෂ්ඨ හෙළ පුරාවෘත්තය මෙහෙමවත් මීට කලින් හදලා නැති නිසා. සමහරවිට සමහරු එහෙම Unlike කරන්න ඇත්තේ මේක මීට වඩා හොඳ දක්ෂ නළු නිළියො අරන් ගෞරවාන්විතව හදන්න ඕන එකක් නිසා වෙන්නැති.
@mypchome864
@mypchome864 2 жыл бұрын
@@Nnnnniioy There is no such thing as Ravana
@devdunigunawardana3804
@devdunigunawardana3804 5 жыл бұрын
Need someone like him who can fight against all the politicians and save Sri Lanka once more. R.A.V.A.N.A.A ❤ #TrueKing 👑
@harshadilrukshi5163
@harshadilrukshi5163 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති නියම සිංහල සින්දුවක්, අහන්න අහන්න ආඩම්බර හිතෙනවා, සිංහල කම ඇගට දැනෙනවා
@jianfongyaw
@jianfongyaw 3 жыл бұрын
I look forward to watch more about Ravana's history - greetings from Malaysia! (It seems odd that I am of Chinese descent, but I like the stories of the asuras)
@infok9t780
@infok9t780 5 жыл бұрын
ඇහැට කඳුලක් ආවා බං... අපේ ඉතිහාසය යට ගහපු එවුන්ට හෙණ වදින්න ඕනි....
@Sumith5902
@Sumith5902 4 жыл бұрын
Oya ithi hase patala gana epa ...me geetheth...thiyana asura kiyana nama....rawana kiyala manushayek idala ne...rawa viswasa karanawanam...budu dhahama atha arinna.....ithihase hariyata igana ganna.......
@poshithafernando1544
@poshithafernando1544 4 жыл бұрын
@@Sumith5902 😅😅
@poshithafernando1544
@poshithafernando1544 4 жыл бұрын
@@Sumith5902 asura kyne goothrayk goothayo😁
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 4 жыл бұрын
chandima kularathna asura kiyanne manushya nowana kattasayak 😂
@blackshadow4000
@blackshadow4000 4 жыл бұрын
@@Sumith5902 තමුසෙ මොකෙක්ද 😌
@HarishookProduction
@HarishookProduction 4 жыл бұрын
මහා රාවණා රජුගේ ආත්මය නැගිටලා ඉවරයි යක්කයෙනි.හැකි තරම් රාවණා හට ඇති බක්තිය වැඩි කරගනිල්ලා. තෙරුවන් සරණයි යක්කයෙනි...
@mjskp2517
@mjskp2517 4 жыл бұрын
I love this song, from Karnataka india🙏 please anyone upload English lyrics please🙏
@sh3nalcxsta259
@sh3nalcxsta259 4 жыл бұрын
Lyrics in short👉🏻 "its not the Ravana u indians know" 😉🖤
@dilshantharuka6816
@dilshantharuka6816 4 жыл бұрын
@@sh3nalcxsta259 💪💪
@yvactor2618
@yvactor2618 4 жыл бұрын
No this is sinhala song this song is our we ravana
@dinuathukorala9911
@dinuathukorala9911 4 жыл бұрын
you brother send me your email I will send you....
@divineangelsoultarot344
@divineangelsoultarot344 3 жыл бұрын
@@sh3nalcxsta259 of course bro
@superbbro4155
@superbbro4155 2 ай бұрын
It started to be called Sinhala in Ceylon after King Vijaya came from India. Before that, Sivhelaya was in Sri Lanka. That means Rakshas, ​​Yakkas, Nagas, Devas. Now Sinhala means those who come from these 4 tribes at that time. . Ravana is not a Tamil king. He was a rakshas king ❤. Nowdays Sinhalese ❤
@helankacchannel5470
@helankacchannel5470 6 жыл бұрын
රාවනා රජතුමාට රගපාන්නෙ කවුද දන්නෙ නෑ.හරිම ලස්සනයි පලවෙනි දවසෙම ආස හිතුනා බලන්න
@nivarthitharuka5958
@nivarthitharuka5958 6 жыл бұрын
Shashikala Chathurangika ane mtath oni e kawda kiyala danaganna mata nam hithenne e hemal kiyala
@sekanayaka157
@sekanayaka157 6 жыл бұрын
Rawana raja thumatage charithayata ragapanna ba kisi kenekta .. man hithana vidiyata
@khaleesil3672
@khaleesil3672 6 жыл бұрын
Shashikala Chathurangika Januka Rajapaksha Best model of the world 2017
@Kpmusic-g2p
@Kpmusic-g2p 6 жыл бұрын
Shashikala Chathurangika අමිමපා කියහාන්
@dinethjayanga7519
@dinethjayanga7519 6 жыл бұрын
And Manda eeth supiri
@asekukim7374
@asekukim7374 6 жыл бұрын
දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත චණ්ඩ පරයන සිඳු රාවණ කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොව⁣ම දණ නැමුණු දසිඳු දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු මේරැ මහ ඉඳුඛීල පරයන රජත දාබිඳු පඨවි පනනල ධාරැ සජ්ජිත කුලුණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ
@rachikasovis5693
@rachikasovis5693 6 жыл бұрын
Aseku Kim 😀
@virulerathnayake3322
@virulerathnayake3322 6 жыл бұрын
Hiii
@yohannonis8938
@yohannonis8938 6 жыл бұрын
Thanks
@virulerathnayake3322
@virulerathnayake3322 6 жыл бұрын
Ok
@virulerathnayake3322
@virulerathnayake3322 6 жыл бұрын
J
@dileshviduranga3019
@dileshviduranga3019 6 жыл бұрын
I never watching sinhala drama .. But this is awsome trust me.. Thank you derana
@SankithaPerera
@SankithaPerera 6 жыл бұрын
Proud to be Sri Lankan. Good job Derana
@ගවේෂකයා
@ගවේෂකයා 3 жыл бұрын
කවදාවත් එපා වෙන්නැති බලන කොට මයිල් කෙලින් වෙන සුපිරි දේශාභිමානී ගීතයක්. ජය හෙළයටම
@DinukaJayaweera-p3t
@DinukaJayaweera-p3t 17 күн бұрын
නම ඇහුවත් ඇති ඇග වෙව්ලනවා. අපේ රාවණ වෙනුවෙන් ඉන්දියාවේ dusera උත්සවය ට විරුද්දව නැගිටින්න ඕනේ. සිංහල ලේ අපි ට විතරයි පුළුවන් අපේ ලේ උරුමක් කාරයා මේ ලෝකේ නැවත රජ කරවන්න 😏. රාවණා ට ජයවේවා 🙏🙏🙏. සිංහලයට ජයවේවා
@anushisawindaya736
@anushisawindaya736 3 жыл бұрын
ඇත්තටම විරාජ් අයියේ ඔයා කියන කොටස එනකොට මාරම feel එකක් දැනෙන්නේ😘පූර්ණ අයියා සින්දුවට උපරිම සාදරනයක් කරා... සමහරු මේක මිත්‍යාවක් කියනවා... එයාලට කියන්න තියෙන්නේ ඔයලගේ මතේ ඔයාලා ඉන්න අපි ලංකාවේ හෙළයන්ගේ ඉතිහාසය... ලංකාවේ ජවය පැත්තේ ඉන්නම් හෙළ යක්කුන් ගේ ශක්තිය ජවය පපුවටම දැනුනා බුදුසරණයි🙏😘
@malindawedagedara
@malindawedagedara 4 жыл бұрын
එන ගැම්මට හිරිගඩු පිපුනු පාර ඇස්වලිම් කදුලු පැන්නෙ මගෙ විතරද💜️
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
මෝඩ හුකන්නෙක්
@gihanshakthi8775
@gihanshakthi8775 Жыл бұрын
අපේම ඉතිහාසය අපිට හංගලා තියන කොට එහෙම නොවී තියේවිද🙂
@onemanshow7554
@onemanshow7554 8 ай бұрын
වෙන මොකුත් පැන්නෙ නැද්ද. කක්කත් ගියා කියපිය 😂
@SampathGuruge
@SampathGuruge 6 жыл бұрын
ගීතයක්ය සෙත් කවියක්ය ලියවුනෙ ලිවුවෙ කෙසේදැයි නොසොයමි 🙏ස්වස්ති සිද්ධම්🔱
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
රාවණ සීසන් 3 සම්ප්‍රාප්තිය ළඟදීම සිදුවන බවයි.හෙළයට ජය. එසේම නැවත අපගේ යුගයට යාමට වෙර ධරණ ඔබ සියළු දෙනා අලුත් පරපුරක් නිර්මාණය කිරීමට අප හා එක්වන්න. තෙරුවන් සරණයි . ( එකතු වෙන්න, අපි 5 කියන නාලිකාවට )
@Yenuu_R
@Yenuu_R 3 жыл бұрын
Rawana 3 enakam blan inne Helayata jaya💪
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Sir viraj ''tis the best song you have singing for Sri Lanka proud to have you in Sri Lankan music industry god bless you congratulations for next journey
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
දේශාභිමානී තේජාන්විත ගීත සුවාසූ දහසක් අසා ඇති දෙසවනට , ඒ කිසිවකින් නො කැන්දවූ අසහාය මහා ශ්‍රේෂ්ඨ හැඟීමක් මේ ගීතය විසින් ජනිත කරවනවා..
@SamadhiDewage-ry6sp
@SamadhiDewage-ry6sp Жыл бұрын
මගේ ආසම කතාව.... ආසම සිංදුව ❤️
@isuudantha
@isuudantha 6 жыл бұрын
ඉන්දියන් මගුල් බලන් නැතුව මේවා බලපල්ලා ❤❤🙏
@madushaniranathunga5725
@madushaniranathunga5725 6 жыл бұрын
Aniwaryen
@sethslaindrezn4069
@sethslaindrezn4069 5 жыл бұрын
අැත්තමයි මචං අපේ එවුන් ඉන්දියන් මගුලුයි කොරියන් විකාරයි බලන එකටනං යකා නගිනව. 😒
@wv757
@wv757 5 жыл бұрын
​@@sethslaindrezn4069 Lankawe hadanne godak bolanda wikara drama. Ewa balanna hithenne na. Me wage quality dramas haduwoth anith ratawala dramas balanna ona wenne na.
@wv757
@wv757 5 жыл бұрын
@@sethslaindrezn4069 Oh your sister is a BTS fan??
@sethslaindrezn4069
@sethslaindrezn4069 5 жыл бұрын
yes.... i dont know about their names. but she always talking about them.. Mata nm dan owa ahagena indala epawela thiyanne... wadiyenma V kiyala kenek gana... mn nm danne na...
@ramashihiranya7659
@ramashihiranya7659 28 күн бұрын
අදටත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ මේ කතාවට නම් අනේ season 3 දෙන්නකෝ please ආසවෙන්ම බලපු එකම කතාව කොච්චර වැඩ තිබ්බත් මේ කතාව යන වෙලාවට tv එක ඉස්සරහ...🥺💕
@KaushanVlog
@KaushanVlog Жыл бұрын
නිර්මාණශීලින් ගේ අඩවියෙන් දෙරණට ආව එල කොල්ලෙක් සින්දුව කියන්නේ පුර්ණ සචින්ත ❤🎉😊
@dhammikawijesekera
@dhammikawijesekera Жыл бұрын
මේක කියන්නෙ විරාජ්
@KaushanVlog
@KaushanVlog Жыл бұрын
@@dhammikawijesekera මේක කියන්නේ පූර්ණ සචින්ත අනේ 😏
@slactresses6684
@slactresses6684 8 ай бұрын
ඒ දෙන්නම කියනවා
@ranumiimanya6550
@ranumiimanya6550 3 ай бұрын
😎✊
@rajitha-i7q
@rajitha-i7q Жыл бұрын
රාවණ දීර්ගායුෂ ලැබේවා
@theunknown8233
@theunknown8233 6 ай бұрын
අපේ කොල්ලොන්ගෙන් මං ඉල්ලීමක් කරනවා... හැමදාම අපේ ප්‍රෞඪ ඉතීහාසය ගැන අහ අහ අභිමානය හිත හිත ඉන්නැතුව හැමදාම තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස ශක්තිමත් වෙයන්... ඔව් අනිවා... කායිකවත්... ආර්ථිකයෙනුත් තම තමන් ශක්තිමත් වෙලා අපේ වීර ලක්මව ලෝකෙ ගෞරවනීය රටක් කරමු... රාවණා රජතුමාට නමස්කාර වේවා!!!
@hansanadavinda66
@hansanadavinda66 2 жыл бұрын
මගේ ජීවිතේ මම වැඩි පුරම අහපු සින්දුව මේක.මට මේ සිංදුව දැනෙන්නේ සිංදුවක් වගේ නෙවෙයි පූරාවක් වගේ.මගේ මා යක් පරපුර මහා රාවණ ඉතිහාසය කොහින් යට ගහන්න හැදුවත් අවශ්‍ය කාලේ වෙද්දි ඒ මහා සූර්‍ය බල රාවණ පර පුර නැගි සිටීවී.අපේ මිනිස්සු හුගක මේ මහානර්ඝ ඉතිහාසය විශ්වාස කරන්නෙත් නෑ.හැබැයි අපි නොදැනුවත්ව වෙනත් රටක වෙනත් ජාතියක් මේ ඉතිහාසය අයිති කරගන්න ලොකු උත්සාහයක් දරනවා.ඒක මතක තියාගන්න.රාවණාට ජය.
@Nawoo94
@Nawoo94 Жыл бұрын
දෙරනෙ ආසාවෙන් බලපු එකම එක Drama එක යක්ක ලේ කකියනව මේ වගේ සින්දු අහද්දි මාරම ගැම්මක් එන්නෙ 🤙🤙🤟🤘✊✊
@iroo12
@iroo12 Жыл бұрын
Sira 😍💪
@iroo12
@iroo12 Жыл бұрын
Thava me vage game ekakuth lankave haduvoth kohomada gamma 💪💪❤
@_teakookcutegirl_1519
@_teakookcutegirl_1519 4 жыл бұрын
යක්කයන්ට ඡය රාවණා 😘😘😘😘😘😘😘
@catnarmo1234
@catnarmo1234 3 жыл бұрын
යක්කයින්ට දුම්මල ගහලා එලවන්නෙ 😹😹🐒🐒
@heshaninirodhawanninayake9648
@heshaninirodhawanninayake9648 6 жыл бұрын
Proud to be a Srilankan 😍
@anilkottachchi7330
@anilkottachchi7330 5 жыл бұрын
Marai
@anilkottachchi7330
@anilkottachchi7330 5 жыл бұрын
Weana ඒවාට වැඩිය ලස්සනයි
@hasurudulankara2789
@hasurudulankara2789 5 жыл бұрын
1.සියලු දෝශ කපා හරින සියල්ලට සෙත කරන භූමියට සෙතක් ජයග්‍රහණයක් ගෙනෙන තේජවන්ත වූ සිංහල රණ ශූර රජෙකි චන්ඩ මාරුතයකදී පවා නොසෙලන රාවනා. 2. කුලවන්ත වූත් සෞභාග්‍යය අතින් ගෙන භූමිය පමනක් නොව ගුවනද ජයගත් ලොවම ජයගත්තාවූද නමුත් ලොව ඉදිරියේ අපරාජිත වූද යක්ශ ප්‍රේත භිය දුරු වූද ධාර්මික රජ දෙවිඳෙකි රාවනා. 3. 3. පෘතුවියෙහි වන්නාවූ මෙසේ පෙලහර පානා රජකෙනකු මහ මේරු පර්වතයට වඩා වූ ආත්ම විශ්වාසය සහිත වූ මුලු ලොවම ජයගත් සියල්ලම පරාජය කර ලොවම බේරූ නායකයෙකි රාවනා. වැරදි ඇතිනම් නිවැරදි කරන මෙන් ඉල්ලමි.
@nimshanmahadurage9737
@nimshanmahadurage9737 4 жыл бұрын
ලබ්බ තමා😂
@hasurudulankara2789
@hasurudulankara2789 4 жыл бұрын
Nimshan Mahadurage man kiwe sinduwe therumane
@amanethmiekanayake8929
@amanethmiekanayake8929 4 жыл бұрын
Nimshsn mahadurage thota hena Ghapn awajathaka thirisana.
@catnarmo1234
@catnarmo1234 3 жыл бұрын
ඌ කොහොමද ලෝකෙ බේරගත්තෙ ඉල්ලන් කෑවනෙ 😂
@hasurudulankara2789
@hasurudulankara2789 3 жыл бұрын
@@catnarmo1234 man kiwe theruma witarai sinduwe. Aththa kathawa man danneth na
@dulanathiyasanda324
@dulanathiyasanda324 5 жыл бұрын
I am indian but i like rawana
@dasunpraboda8699
@dasunpraboda8699 3 жыл бұрын
are you inidian galle gladiators🤣🤣
@rosesarealive8004
@rosesarealive8004 10 ай бұрын
Ane palayan yanna boru nokiya.. Subscribe karala thiyenneth sinhala channels😂😂
@seamluss
@seamluss 3 ай бұрын
You should
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
ඇග හිරි වැටිලා යනවා ඇගේ මයිල් කෙලින් වෙලා..ඒ තරම් සින්දුව දැනෙනවා..🖤❤️😍🥰😘
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p Жыл бұрын
සිංදුව ලියපු කවුරූ උනත් ❤ රාවනාට ජය 😍🙏
@RaavanaCreation
@RaavanaCreation 4 ай бұрын
athankx
@kalanaweerasekara7609
@kalanaweerasekara7609 6 жыл бұрын
ලේ වලටම දැනෙන සින්දුවක්❤️
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
ලැබිය යුතු ගෞරවය පමනටත් වඩා මේ ගීතය නිර්මාණය ය කිරීමට සහභාගී හා සම්බන්ධ වූ සෑම දෙනාටම ලැබේවා ❤✨ . ශ්‍රී ලාංකීය ඓතිහාසික වංශ කතාව රැකේවා ❤
@harsigallage9052
@harsigallage9052 2 жыл бұрын
I love this song From southern Srilanka.
@yasiruganganath609
@yasiruganganath609 3 жыл бұрын
Ravana not only sri lanka king He is world king... යක්කයන්ට ජය...
@sihinachathuranga9960
@sihinachathuranga9960 6 жыл бұрын
🙏🙏🙏 ස්වස්ති සිද්ධම් රාවණා 🙏🙏🙏
@achiimusic356
@achiimusic356 3 жыл бұрын
A true king never leaves his people in a trouble A true worrier will fight till death A true builder will not make unusual things. That's Ravana😎😈
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
යක්කු උපන් දිපයෙ අපේ රණශුරයා❤ 🇱🇰💥❤️
@හුදකලාවේසහෝදරයා
@හුදකලාවේසහෝදරයා 4 жыл бұрын
අපේ ගොබ්බයොන්ට මේ වගෙ කිසි අගයක් නෑනේ.උන්ට ඕනේ ගෑනු වෙනුවෙන් හොටු පෙරාගෙන අඩන සිංදු විතරයි.
@needyabeysekera8494
@needyabeysekera8494 3 жыл бұрын
Sirawata ow. Munge agayak nti hati. Indiyawe ewwa dub karala blno mewa agayak nh
@ගවේෂකයා
@ගවේෂකයා 3 жыл бұрын
සහතික ඇත්ත
@Alone-bv2qs
@Alone-bv2qs 2 жыл бұрын
Sahathika aththa 🖤🖤
@bashithamalshan8224
@bashithamalshan8224 2 жыл бұрын
Gobba yakka puththu😂😂😂
@rajithawickramaarachchi8237
@rajithawickramaarachchi8237 10 ай бұрын
ඇත්තටම මෙවැනි උසස් නිර්මාණ තව තවත් මෙරට බිහි විය යුතුයි .. 👍💝
@rakithawickramasinghe1874
@rakithawickramasinghe1874 6 жыл бұрын
මේ ට්‍රැක් එක යද්දී ලේ කකියන්නේ මගේ විතරද ?????
@prasannaranasinghe7610
@prasannaranasinghe7610 6 жыл бұрын
අනිවා මචන්
@sandunipriyadarshani679
@sandunipriyadarshani679 6 жыл бұрын
Aniwa le kakiyanawa para deshakkarayo ekka.
@tharukasanjeewa9038
@tharukasanjeewa9038 6 жыл бұрын
Same to you bro...
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
Ai ape apit yakkayo bolawu 👍👍
@achinisenali1018
@achinisenali1018 5 жыл бұрын
🌞
@iamkanishkaR
@iamkanishkaR 3 жыл бұрын
•India has *Ravanaasura* by Chandrabose •Sri Lanka has *Ravana* by Sajith Dilpahan By Chanuka Moragoda
@yctm1
@yctm1 4 жыл бұрын
මේක තමයි අපේ අනන්‍යතාව. හෙල සිංහල වචන වලින් මීටත් වඩා උසස් නිර්මාණ බිහි වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.කොහොමද සිංහල වචනවල තියෙන ගැම්ම 💪💪.
@iranganiranathunga4528
@iranganiranathunga4528 4 ай бұрын
නියම සිංහල නායකයෙක් ගැන ලියපු සින්දුවක්
@dileshviduranga3019
@dileshviduranga3019 6 жыл бұрын
Please add english subtiyles because we can challenge to the world drama series with this.. Ravana is not only just a king of sri lanka ..
@nisharadunushi8415
@nisharadunushi8415 6 жыл бұрын
Yeah true
@pereranirmani4396
@pereranirmani4396 6 жыл бұрын
Yeah.. Please add English subtitles, this is 100℅ greater than Hindi dramas..
@thebfsman9331
@thebfsman9331 5 жыл бұрын
YEAH, EXACTLY. THIS IS ONE STEP FURTHER FROM WORLD CLASS DRAMA SERIES. SUBBING OR DUBBJNG ENGLISH WILL TAKE US CLOSER....
@asithadulanjaya6688
@asithadulanjaya6688 5 жыл бұрын
Uba vutharai ban hell yakkayanta English valin cament daapu sudda😂😂😂😂😂
@sethslaindrezn4069
@sethslaindrezn4069 5 жыл бұрын
of course
@sureshprasad4269
@sureshprasad4269 6 жыл бұрын
යක්කයන්ගෙ අවදිවිම ❤😘
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 6 жыл бұрын
දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරණ ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔඳින සිහ රජ කේසර රණ මරුත චණ්ඩ පරයන සිඳු රාවණ..// රාවණා.. රාවණා... කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු ලොවම දණ නැමුණු දසිඳ දෘඪ නමුණු විරිය මන දැරැනු ගගන ජය ගැණුනු ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු...// රාවණා.. රාවණා... මේරු මහා ඉඳුඛිල පරයන රජත දාබිඳු පඨවි පනනල... ධාරු සජ්ජිත කුලූණු ගුණබල දියත දුලකළ නිරිඳු රාවණ... රාවණා.. රාවණා...
@ThePushpamali
@ThePushpamali 6 жыл бұрын
Thanks a lot for the lyrics....👍
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 6 жыл бұрын
you're welcome :)
@sadisha1377
@sadisha1377 6 жыл бұрын
👍👍👍👍👍👍
@nalanikumaru5580
@nalanikumaru5580 6 жыл бұрын
Dumindu Fernando
@chamindaranamuka4760
@chamindaranamuka4760 5 жыл бұрын
Tnx
@vilasvillu2000
@vilasvillu2000 4 жыл бұрын
I love this song from India❤️ . Can u please tell me about concept of Ravana teledrama?
@umangakasthuriarachchi9410
@umangakasthuriarachchi9410 4 жыл бұрын
Truth of king ravanas
@virajshow6950
@virajshow6950 4 жыл бұрын
Hez untold history which has written on sinhalese older books and some scripts which has taken away from srilanka to british when they are going, still we hav people who are doing worshippers of ravana and his medicine ,meditation ,his fights technics, hez dancing, srilanka had four type of people which calll yaksha ,naga ,deva ,raksha , yaksha menas sinhalese asura ravana was a yaksha king,,,
@vilasvillu2000
@vilasvillu2000 4 жыл бұрын
@@virajshow6950 tqsm
@virajshow6950
@virajshow6950 4 жыл бұрын
@@vilasvillu2000 do you hate him 🤔?
@vilasvillu2000
@vilasvillu2000 4 жыл бұрын
@@virajshow6950 no, actually u people don't know Indians also loves him am also loves him
@vigilmunnithan6262
@vigilmunnithan6262 3 жыл бұрын
Hail The Greatest Asura Emperor Shri Ravanan ❤️🔱🙏
@axrha
@axrha 3 жыл бұрын
🕉️🔱❤️
@nilushahimres5680
@nilushahimres5680 Жыл бұрын
He was yakka nowadays Sinhala So Rawana
@balakrishnandilakshan5255
@balakrishnandilakshan5255 5 ай бұрын
⁠@@nilushahimres5680 🤣🤣😄😄ravanan not a sinhala He is a Tamil saivam He Pray God Shiva 🙏🏽
@superbbro4155
@superbbro4155 3 ай бұрын
​​​@@balakrishnandilakshan5255 no bro. He weren't prayed shiwa. And he is raksha not tamil 👍
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
​@@balakrishnandilakshan5255 ශිව දෙවියන්ට වන්දනා කල පමනින් දෙමල කෙනෙක් වෙන් නෑ 😂😂 දෙවියන් හැමෝටම එකයි👍 මමත් සින්හල නමුත් ශිව දෙවියන් මමත් අදහනවා විස්වාස කරනවා 😂 ඒත් මම වැන්දාට පස්සේ දෙමල නම් උනේ නෑ 😂😂
@MalindaG
@MalindaG 6 ай бұрын
අති විශිෂ්ට ගායනයක්! විරාජ් භාතිය, ඔබ අපට අමිල සම්පතක්. යක්ඛ දේශයටම ජය! විග්‍රයාගී! ❤🥰🙏🏻
@nipuna2768
@nipuna2768 2 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙලා ඇඟට හෙන ගැම්මක් එනවා👊👊 💪💪
@rajithawickramaarachchi8237
@rajithawickramaarachchi8237 10 ай бұрын
ඉතාමත් උසස් නිර්මාණයක් .. ගීතය සඳහා සම්බන්ධ වූ සැමට ප්‍රණාමය 👍💝💖
@renukarathnayake1825
@renukarathnayake1825 3 жыл бұрын
අනිත් සින්දු බලද්දි ඇති නොවන අමුතුම සිංහල කමක් මෙ සින්දු ව බලද්දි ඇති වෙනවා .කොයි තරම් වටිනා සින්දුව ක ද මේ. 🇱🇰🇱🇰🇱🇰
@gayansamitha8105
@gayansamitha8105 5 жыл бұрын
යක්ෂ ලේ...♥️ කියනවා බොලව් ...♥️ 🕉️🔱ස්වස්ති සිද්ධම්ම🔱🕉️ 🙏🕉️♥️රාවණා♥️🕉️🙏
@Faceon6790
@Faceon6790 7 ай бұрын
ඇත්තටම යක්ශ ලේ නම් ඇගේ තියෙන්න ඕනේ ☸️මේ සලකුන
@chamodhiimasha3622
@chamodhiimasha3622 5 жыл бұрын
ඉන්දියාවේ අයට විතරක් නෙවෙයි ලංකාවේ අපිටත් මේ වගෙ දැවැන්ත නිර්මාණ කරන්න පුලුවන් කියලා ඔප්පු කරලාම තීනවා.මේ ටෙලි වෘතාන්තය බලන්න ලැබීම අපේ වාසනාවක් වගේම මෙහි රංගනයෙන් දායක වන අයත් කතාවට සදාරනයක් කරනවා උපරිමයෙන්ම MY FAVORITE TELEDRAMA
@sandunkumara7251
@sandunkumara7251 5 жыл бұрын
මේක අහනකොට අමුතු හයියක් ආවෙ මට විතරද 💪💪🙏
@yongbokie6001
@yongbokie6001 5 жыл бұрын
Fight ටික පට්ට ඉන්දියාවේ ඒවා කැලේ
@battimage6858
@battimage6858 6 жыл бұрын
ඇඟට මාර ගැම්මක් එන්නෙ මේ සිංඳුවට❤️❤️❤️👌
@adeeshaadikari7377
@adeeshaadikari7377 3 жыл бұрын
තුන් ලෝකෙම යටත් කරගත්ත අපේ ලාංකික සක්විති මහ රජතුමා රාවණා
@ankitkr.burnwal4638
@ankitkr.burnwal4638 4 жыл бұрын
So much love from India...
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
Not yours
@katakariavii9596
@katakariavii9596 3 жыл бұрын
Thota pissuda huththo
@Xothemi1
@Xothemi1 3 жыл бұрын
ලොව සක්විති රජවරුන් බිහිවන දේශය😌❤️💫
@champikadesilva1160
@champikadesilva1160 8 ай бұрын
රාවන 3 ඉක්මනට දාන්නක කෝ.....😢😢😢😢😢😢😢😢
@Savindigagasarani
@Savindigagasarani 8 күн бұрын
Oh oh Tushara
@jhbro
@jhbro 4 жыл бұрын
දේශාභිමානී සිංදුවක් ලෙස ඕනේ කාලෙකට නියමයි
@suwethanethmini2339
@suwethanethmini2339 Ай бұрын
ඇත්තට මේ වචන හැහෙද්දිත් මොකක්ද වෙනවා මාරම ලස්සනයි ❤
@hirusandeepa6369
@hirusandeepa6369 2 жыл бұрын
හෙළයේ මහ රජු රාවණ ❤️
@sanjiwasanjiwa-t4c
@sanjiwasanjiwa-t4c 4 күн бұрын
කෝ අපේ රාවණ පරපුරේ යක්ඛ කොල්ලෝ ටික....👉👈😎❤
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
4:18
Chanuka Mora
Рет қаралды 1,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Ravana S02 | Episode 01 14th March 2020
36:52
TV Derana
Рет қаралды 983 М.
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,5 МЛН
Rawana Season 02 | Episode 59 15th November 2020
43:52
TV Derana
Рет қаралды 1,3 МЛН
Deviyo Wadi (දෙවියො වඩී) Yaka Crew (Official Audio)
3:18
BNS - Lanka Matha (ලංකා මාතා)
4:24
Bathiya N Santhush
Рет қаралды 1,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН