Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]

  Рет қаралды 3,813,057

Tharindu Damsara

Tharindu Damsara

Күн бұрын

Пікірлер: 2 900
@NethumRandila
@NethumRandila 9 ай бұрын
2024 ත් අහන්නෙ මං විතරද ❤😊
@Lizagirl-q1q
@Lizagirl-q1q 8 ай бұрын
Maath ahanavoo❤
@Lizagirl-q1q
@Lizagirl-q1q 8 ай бұрын
Me sinduva ahanakota wachana karanna bari wedanavak danenava 😢❤
@CyasangaR
@CyasangaR 8 ай бұрын
🥺
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 7 ай бұрын
ඇත්තටම වචන කරගන්න බැරි වේදනාවක් එනවා තමා මේ සිංදුව අහද්දි.😢 මට තේරුම් ගන්න බෑ ඇයි කියලා.
@moon.1111.
@moon.1111. 7 ай бұрын
මමත් ❤
@SanduniLakmali-r6v
@SanduniLakmali-r6v 28 күн бұрын
2024 ඉවර වෙන්නත් ලගයි ඒත් තව අවුරුදු ගානක් ගියත් මේ සිංදුව නම් එපා වෙන්නෑ 💆‍♀️❤️ අහන්න අහන්න ආස හිතෙන සිංදුවක් මේකනම් ❤️❤️
@NalakaSenadeera
@NalakaSenadeera 3 жыл бұрын
“ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය."
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
@@akilashavinda7337 ඇයි ඔයා හිනා වෙන්නෙ/?????
@subadhrahalgama3171
@subadhrahalgama3171 2 жыл бұрын
🤍
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල 2 жыл бұрын
🥰 ඒ අරුත හරිම ලස්සනයි
@sandamali7829
@sandamali7829 2 жыл бұрын
ලස්සනයි
@Anjana_Kav
@Anjana_Kav 2 жыл бұрын
අනිවාර්යයෙන්ම... හරිම ලස්සනයි..😍
@navodya17
@navodya17 3 ай бұрын
මොහාන් රාජ් මඩවලගේ "මන්දෝදරී" පොත එක්ක ආසවෙන් මේ සිංදුව අහන මං වගේ අයත් ඇති නේද ❤❤
@NawodyaWickramasinghe
@NawodyaWickramasinghe 3 ай бұрын
ඔව් මාත් .... මගේ නමත් nawodya ❤
@nehaliakarshana8177
@nehaliakarshana8177 3 ай бұрын
Math❤
@shanikamihirani4895
@shanikamihirani4895 2 ай бұрын
Me too❤
@bpmsathsarani
@bpmsathsarani 2 ай бұрын
මම අද කියවනවා❤
@S_Rashmikah
@S_Rashmikah 2 ай бұрын
@Samadhi20
@Samadhi20 10 ай бұрын
අද වෙන තුරු අහල තියන ලස්සනම ආදර කතා 2යි තියෙන්නේ සිද්දාර්ත ❤යශෝදරා රාවණ❤මන්දෝදරි
@badowner620
@badowner620 Ай бұрын
ehenm oya poth kiyawana kenek neme
@dharmapriyaliyanage7764
@dharmapriyaliyanage7764 Ай бұрын
@@badowner620 Pothvala thiyenava. meya kiyanne aththa lova gana
@WenuriPreshani
@WenuriPreshani Ай бұрын
පොත් වල කතා ගැන නෙමෙයි කියන්නෙ​@@badowner620
@dewmic.diwyangana
@dewmic.diwyangana 5 жыл бұрын
හැමෝම කතා කලේ සීතාව ගැන විතරයි..පෞද්ගලිකව මං බලාගෙන උන්නා දවසක මන්දෝදරිය ගැන සිංදුවක් අහන්න❤️❤️
@shanikadilhani639
@shanikadilhani639 4 жыл бұрын
Hmm math asawen hitiya meka ekata uththare
@priyanthakumara404
@priyanthakumara404 4 жыл бұрын
mandodari wath mathak wen minissu innw
@lildonut7455
@lildonut7455 4 жыл бұрын
Yes
@lildonut7455
@lildonut7455 4 жыл бұрын
Hmm math
@ashandimantha6538
@ashandimantha6538 4 жыл бұрын
harak
@kosalaniroshan9624
@kosalaniroshan9624 4 жыл бұрын
කෝ බලන්න නිතර නිතර අවිත් මේක අහන සැට් එක....😉
@indikaliyanage4878
@indikaliyanage4878 4 жыл бұрын
👍👍😇😇
@sadislakshan7934
@sadislakshan7934 4 жыл бұрын
අපිත් ඉන්නවා
@d.m.p.rohanagunasekara5992
@d.m.p.rohanagunasekara5992 3 жыл бұрын
මේ ඉන්නවා " කාරණා මං කියන්නම් " කියන කොටසම ආයෙ ආයේ අහනවාඅ 🤗🤗
@dushanmadushanka8808
@dushanmadushanka8808 3 жыл бұрын
😍😍
@thirandihimaya5201
@thirandihimaya5201 3 жыл бұрын
me too
@salikamanage9423
@salikamanage9423 4 жыл бұрын
Trending නැති උනත් 1M Views දකිනකොට හිතෙනවා ලංකාවේ ප්‍රබුද්ධ ශාවකයින් ටික දෙනෙක් හරි ඉන්නවා කියලා❤️🙏
@Manusathadithya
@Manusathadithya 2 ай бұрын
3.4M♥️"
@chandiisanka
@chandiisanka 3 жыл бұрын
රාවණාගෙ ආදරෙ ලැබුනෙ මන්දෝදරීට පමනයි. ඉන්දියාගෙ රාවණා දුෂ්ටයා කරාට, රාවණා කියන්නෙ එක ගැහැනියකට විතරක් ආදරෙ කල කෙනෙක් ❤
@susa3082
@susa3082 2 жыл бұрын
❤️
@rupapadmini5760
@rupapadmini5760 Жыл бұрын
ඉන්දියා පර හැත්තට රාවණා රජු දුෂ්ටයේක් උනාට අපිට දෙව්‍ යේක් සොහොදරයා
@shaasilva7636
@shaasilva7636 Жыл бұрын
ගොඩක් අය දන්නෙ නෑ මන්දෝදරී බිසවගේ සහ රාවණ රජුගේ දියණියයි සීතා. ලස්සන නිර්මාණයක් .Good luck
@anuradhawijesinghekankanam2716
@anuradhawijesinghekankanam2716 Жыл бұрын
@@shaasilva7636 lol sahithya wadiya serious ganna epa
@dulajchanaka2687
@dulajchanaka2687 Жыл бұрын
💓💓💓
@BAIsuru-if5vm
@BAIsuru-if5vm 3 жыл бұрын
ඔහු කිසිවකුට හිස නොනැමු රාවනා .ඇය ඔහු රාගයෙන් උමතු කොට ආලයෙන් සනසාලු මන්දෝදරී.❤️❤️
@mithilagunarathne7543
@mithilagunarathne7543 2 жыл бұрын
Harima lassanai oyage comment eka 😍
@supuntharu2897
@supuntharu2897 5 жыл бұрын
ආත්ම ගානකට වැලලී ගිය උත්තරීතර ආදරයේ ආගමනය❤️...රාවණා මංදෝදරී..
@chinthakadasanayake8324
@chinthakadasanayake8324 4 жыл бұрын
තරිදු දම්සර,චරිත අතලගේ...ජාතියේ පිනට පහල වුන කොල්ලො දෙන්නෙක්....ලන්කාවේ සන්ගීතයේ අනාගතය....😍
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
යසස් මැදගෙදර tooooo
@tempmail9952
@tempmail9952 3 жыл бұрын
ඒක ඇත්ත
@challengingvibes61
@challengingvibes61 3 жыл бұрын
Ridma weerawardana too
@indikaindika3414
@indikaindika3414 3 жыл бұрын
@@anjellenikz6301 aniwa
@user-jf7gq9gg2k
@user-jf7gq9gg2k 2 жыл бұрын
❤️
@fire_creation-nf3nd
@fire_creation-nf3nd 2 ай бұрын
අවුරුදු 5ක් ගියා 2024 ඉවර වෙන්නත් ලං වෙලා අහනවා🥺❤️
@AngelAngelgaming
@AngelAngelgaming 2 ай бұрын
Ow 🥺
@Maya-w1u4k
@Maya-w1u4k 2 ай бұрын
හ්ම්ම්ම් 🥺🥹
@HasiniNavodya-ye6nn
@HasiniNavodya-ye6nn Ай бұрын
Math ❤
@rashmikarunarathne7603
@rashmikarunarathne7603 3 жыл бұрын
එදත් මංදෝදරිලා හිටියා අදත් මංදෝදරිලා ඉන්නවා අනාගතේත් මංදෝදරිලා ඉඳියි කිසිවක් නොකියා නිහඬව ඉකි බිඳිමින්
@yamunapriyadarshani5202
@yamunapriyadarshani5202 2 жыл бұрын
Anwiarenma ..❤️adatath balan innaw.
@ahalyawickramasinghe597
@ahalyawickramasinghe597 Жыл бұрын
@moon.1111.
@moon.1111. Жыл бұрын
💜️💜️💜️
@JanadareeDissnayaka
@JanadareeDissnayaka Жыл бұрын
aniwa😟💔
@JanadareeDissnayaka
@JanadareeDissnayaka Жыл бұрын
❤🖤❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
👑️🌐සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ මදාර මල් අතර සැඟවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොඳුරුතම රතීගන නුඹ තමයි මන්දෝදරී......✍️💖 🌟🍁සිදුහත් යශෝධරා ආදර අන්දරයට පමණක් දෙවෙනි වන එකම ආදර අන්දරය. රාවණා මන්දෝදරී ප්‍රේම වෘත්තාන්තය.😍🍃
@taniyadiyegri6973
@taniyadiyegri6973 4 жыл бұрын
සිතා ගැන මන් කතා කරන්නැ.නමුත් මන්දොදරියගෙ අදරෙ ගැන නම් හිතන්නම ඔනෙ.සත්‍ය අදටත් ලොකයා නොදනි.නමුත් මහා රවනා නිරිඳුගෙ චරිතය ගැන හොයල බලද්දි එතුමා තරම් ගැහැනියකට ගරු කරපු රජ කෙනෙක් නොමැති තරම්...පර දෙශක්කරයො අතිතය මකන්න උත්සාහ කලත්.මට නම් මගෙ රටයි ලොකෙන්ම උතුම්ම රට.එ වගෙම මහා රවන රජතුමාට මන් හදවතින්ම ගරු කරනව.ගොඩක් හොද නිර්මනයක් ...දලද සමිදු පිහිටයි
@dewthilini284
@dewthilini284 4 жыл бұрын
💖Real
@vidulabeywickrama7852
@vidulabeywickrama7852 4 жыл бұрын
අපිටත් ඔය ටික්මයි කියන්න තියෙන්නේ
@diwankakowshika
@diwankakowshika 4 жыл бұрын
සීතා කියන්නෙ රාවනා රජ්ජුරුවොන්ගෙ දුව කියල කියනව.... වෙනම ඉතිහාසගත විවරණයක් යනව අපි නොදන්න..... අපි දන්නෙ සීතා කියන්නෙ ඉන්දියාව කියන විදියටනෙ.... හොයල බලන්න පුලුවන් නම්....
@singha6372
@singha6372 4 жыл бұрын
හදවතින්ම එකඟයි .අපේ රාවණා ස්ත්‍රීන් පැහැර ගත්ත පහත් කෙනෙක් හැටියට හංවඩු ගැහුවත් අපහාස කලත් අති උතුම් ගැහැනියට ගරුකල ආරක්ෂා කල සැබෑම යුග පුරුෂයෙක්..සුරිඳු රාවණා ජීවමානයි .
@sonu_sew
@sonu_sew 3 жыл бұрын
@@diwankakowshika ඇත්ත..සීතා කියන්නෙ රාවණා රජුගේ දියණිය..නමුත් ඉන්දියාවේ වාල්මිකීගේ රාමායණයට අනුව කියන්නෙ ඔයිට වඩා වෙනස්ම කතාවක්.එයාලා රාමා උසස් කරල රාවණා පහත් කරලයි රාමායණය ලියලා තියෙන්නේ...ඒක පිලිගන්න බෑ..මොකද රාවණා කියන්නෙ ඉතා ශ්‍රෙෂ්ඨ රජ කෙනෙක්..නමුත් එතුමාගේ ශ්‍රෙෂ්ඨතවය ගැන රාමායණයේම ඇතැම් අවස්ථා වල වර්ණනා කරලා තියෙනවා
@lakshikaroshaniroshani3406
@lakshikaroshaniroshani3406 4 жыл бұрын
ඔහු නැවත අනිවාර්යෙන්ම පැමිණේවී මන්දෝදරියත් සමගින්.... පණ අදින සින්හලයට පණ දෙන්න... ඔහු යි රාවණ ...... දේශයට අසීමිතව පෙම් බදී මහා සූර්ය කදම්භය... ඇය යි සදවතිය ඔහුට දිවි කතර අතර සිසිල දුන්...💝 අතීතය සිහිනයක් නොව... මන්දෝදරි...❤ අතීතය සිත ගොලු කර යි මන්දෝදරී.🌟
@chamathherath
@chamathherath 3 жыл бұрын
හරියට ගෝඨාභය ස' ආවාවගේද 🙂💔
@feelit1059
@feelit1059 3 жыл бұрын
@@chamathherath ටිකක් ගැම්මට උඩ තියෙන කමෙන්ට් එක කියවගෙන ආවා.. කරුමෙට උඹෙ රිප්ලයි එක දැක්කා 😂
@chamathherath
@chamathherath 3 жыл бұрын
@@feelit1059 😂 අනාතයි සුදේව 😁
@madushanigayathree9017
@madushanigayathree9017 2 жыл бұрын
ඇවිදින් ඉන්නේ🙂
@aparnanonis1464
@aparnanonis1464 2 жыл бұрын
@smurai6085
@smurai6085 5 жыл бұрын
සිංදූ නෙමෙයි, මේවා අධිමාත්‍රා ඖෂධ..
@CJ8241040
@CJ8241040 5 жыл бұрын
Hasantha Karunachandra aniwa bn 😍
@shashadesilva3884
@shashadesilva3884 4 жыл бұрын
ඔව්ව්ව්ව්❤️
@pasindujayasanka8308
@pasindujayasanka8308 4 жыл бұрын
එකනම් ඇත්ත කුඩු ගැහුව්වට වඩා හපන් මේවා😂😂😂❤❤❤❤❤
@රජිතමහේෂ්
@රජිතමහේෂ් 4 жыл бұрын
හරියටම හරි 😘
@chenulnethmitha7834
@chenulnethmitha7834 4 жыл бұрын
aniwa
@nethuu784
@nethuu784 Ай бұрын
කාරන මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරී....... සින්දුවෙ ආසම කොටස පිස්සුවක් 🥺❤
@chamindulakshitha5928
@chamindulakshitha5928 2 ай бұрын
කවදාවත් නොමැකෙන හෙළයේ වීර නාමය "රාවණ "
@noorsheriff9307
@noorsheriff9307 5 жыл бұрын
අද කාලේ අහන්න තියෙන ලස්සනම සිංදුවක්...ඔය ජරා මල් බූට් සිංදු වගේ නෙමේ මෙවා මේවා රසවිදින්න හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නෝනි...❤️❤️❤️
@Chocolate-mj1ok
@Chocolate-mj1ok 4 жыл бұрын
Aniwarenma aiye..
@nimeshanavodani3250
@nimeshanavodani3250 4 жыл бұрын
අනිවා ✌️
@mahishasandamali1936
@mahishasandamali1936 4 жыл бұрын
Exactly 👍👍👌👌
@itjaresorts1321
@itjaresorts1321 4 жыл бұрын
Ekh nm aththmi
@WatapitaVlog
@WatapitaVlog 5 жыл бұрын
එකනම් පිස්සුවක්..❤️❤️❤️
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
kzbin.info/www/bejne/q2GXZGWFZ9yces0
@sahanhasaranga5139
@sahanhasaranga5139 4 жыл бұрын
ඔයත් මේ පැත්තෙ එනව නේ 😍
@Kanchana_R
@Kanchana_R 4 жыл бұрын
Ahana ahana hama sinduwkma oyage comment ekk. 😋
@dilshan528
@dilshan528 3 жыл бұрын
❤️❤️අම්මෝ
@dilsrifernando5061
@dilsrifernando5061 3 жыл бұрын
@@Sadija397 me katawama man ahala tiyennet.oya hari..api danna deta wada nodanna de bhomai.itihasaye
@prarthanadisanayaka2868
@prarthanadisanayaka2868 4 жыл бұрын
රවණා රජු සීතව ගෙනවෙ ආදරයක් හිතිල නෙමෙයි. ඔහු ඇගේ අතින්වත් ඇල්ලුවෙ නැ. රාවණා කියන්නෙ ගොඩක් උතුම් ගතිගුණ තිබ්බ රජ කෙනෙක්
@sonu_sew
@sonu_sew 3 жыл бұрын
ඔවු රාවණා තමන්ගේ සහෝදරියට කරපු දෙය ගැන සොයා බැලීමට ගිය විටයි සීතාව දකින්නේ.ඒ දුටුවම එතුමට සිතාගත නොහැකි සතුටක් ඇතිවෙනවා..මොකද සීතා කියන්නේ රාවණා රජුගේ දියණිය.පියෙකුට තම දරුවා කෙරෙහි ඇතිවෙන ප්‍රේමයක් පමණයි එතුමාට ඒ අවස්ථාදි ඇති වෙන්නෙ..
@dumiduchamodya5426
@dumiduchamodya5426 3 жыл бұрын
@@sonu_sew ඒක ඇත්ත
@sandarudamsara6175
@sandarudamsara6175 3 жыл бұрын
etana indala wage meyanm.
@tspoetry
@tspoetry 2 жыл бұрын
අමරණීය උනත් එකම එක ගැහැනු හිතකට පමණක් පෙම්කර නුඹ නොවේද .. ගැහැනියකට ලැබිය යුතු උතුම් තිළණය රාවණා ... මන්දෝදරි තමා වාසනාවන්තම ගැහැනිය..❤️❤️❤️ඒ ආදරෙන් රාවණා වැනි රජෙක් පවා සනසාලන❤️
@hesalninethumila2587
@hesalninethumila2587 2 жыл бұрын
වෙන රටවල අය කොහොම කිව්වත් රාවණා අතීතය ගැන හොයලා බලද්දි රාවණා කියන්නෙ කාන්තාවන්ට ගොඩක් ගරු කරපු කෙනෙක් ඒ වගේම තමන්ගෙ බිරිදට ආදරේ කරපු කෙනෙක් රාමායණය කොහොම ලියවුනත් මං රාවණාට ගොඩක් ගරු කරනවා මංදෝදරිත් එහෙමයි තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජිවිතේ නැති කරගත්තා සීතාට වැඩිය ගොඩක් උතුම් කාන්තාවක් මංදෝදරි ❤️
@sanki7750
@sanki7750 2 жыл бұрын
සීතාව අදාළ කරගන්න එපා ඒවට.මොකද සීතා කියන්නෙ රාවණ රජුගෙ හා මන්දෝදරිය දාව උපන් දියණියයි. දැන් ඔබ හිතනවා ඇති ඒක කොහොමද වෙන්නෙ එහෙම දෙයක් අහලවත් තිබුනෙ නෑනෙ කියල.නමුත් එය තමයි සත්‍ය.කොටින්ම කියනවානම් මමත් මෙච්චර කල් හිතන් හිටියෙත් ඔබ හිතන් ඉන්න විදිහට ම තමයි.ඒ අපිට ඒ විදිහට කියල දුන්න නිසා එහි කිසි තර්කයක් නැතුවම අපි එය භාර ගත් නිසා.අන්න එය තමයි මුලු මහත් ලංකිකයන්ගෙන්ම සැඟවූ සත්‍ය.ඔබ ඒ පිළිබදව දන්නැති නම් ඒ ගැන මං කියන්නම්
@travellingboy222
@travellingboy222 2 жыл бұрын
@@sanki7750 menna ravanage nadayek😅
@sanki7750
@sanki7750 2 жыл бұрын
@@travellingboy222 ow හෙළයන්ට තියෙන්නෙ රාවණ ලේ තමයි.ඉතිම් මං හෙළයෙක්නෙ.Thank you එහෙම කිව්වට🙃විජයගෙ ජාන තියන ඔයාට ඕවා තේරෙන්නෑ bro🥺😏
@clairrodrigo7517
@clairrodrigo7517 2 жыл бұрын
Winner wrote the history
@nuwanamarasingha85
@nuwanamarasingha85 2 жыл бұрын
@@sanki7750 😇
@giyanmahendre9282
@giyanmahendre9282 5 жыл бұрын
unlike කරන උන් ඉන්නවා නේද ඕකුන් තමා මල් සිංදු අහලා වැලලෙන්න හදන සෙට් එක උන්ට මේ වගේ ඒවා ෆීල් වෙන්නෑ කීයටවත් 😠
@maneeshayashasvi5608
@maneeshayashasvi5608 5 жыл бұрын
sirawata
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
සිංදුවක නියම රසාස්වාදයක් දන්නේ නැ ති උන් තමයි unlike දලා තියෙන්නේ
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
ඔව් බන්
@kevineshan5103
@kevineshan5103 5 жыл бұрын
Indian හොර shot thama unlike karapu un
@sugandinijayawardhana1649
@sugandinijayawardhana1649 5 жыл бұрын
අනිවාර්යයෙන්ම.ඒක ඇත්ත
@pasindujayasanka8308
@pasindujayasanka8308 4 жыл бұрын
කුඩු ගහන එක නැවැත්තුවා දැන් තරිදු ධම්සරගේ සිංදු අහනවා😱😱😱😂😂😂😂😂
@SuviniHettiarachchi
@SuviniHettiarachchi 4 ай бұрын
මන්දෝදරී පොත කියවලා මේ සින්දුව අහනකොට....🤍✨ "මනුස්සයෙක් ව ජීවත් කරන්න පුළුවන් ආදරයක් ඇරුනම වෛරයකට විතරයි" I felt that🥹💗
@SamanthaBandara-tn6ve
@SamanthaBandara-tn6ve 3 ай бұрын
ඒක ඇත්ත
@SasinduDulanjana
@SasinduDulanjana 3 ай бұрын
Hi oya gawa ee poth thiyanwada mokakda wenne kiyala kiyanna puluwanda ketiyen 😪
@nethmichamodya2443
@nethmichamodya2443 21 күн бұрын
​@@SasinduDulanjanaඒක කෙටියෙන් කියන්න බෑ හැබයි ලස්සනයි කියවල බලන්න 🥺❤️
@disnakumari90
@disnakumari90 3 жыл бұрын
❤කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා❤ ❤කාරණා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරී❤ ❤සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොදුරුතම රතිගන නුඹ තමා මන්දෝදරී❤ ❤අදුරු කළුදිය පොකුණ සැගවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි මා ආදරී ගැඹුරු සිතිවිලි අතර සැගවී නුදුරු ලෝකයෙ සැගව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී❤
@chamarakumara1227
@chamarakumara1227 Жыл бұрын
ඒක හැමදාම ahana taramata මගේ ආත්මය ම ඒකට badilaa ...අමුතු හැඟීමක් දැනෙනවා අහද්දි❤️🧡❤️🧡🌼
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
මමත් රවණා මන්දෝරී කාලේ ජිවත් උනා වගේ පිස්සු හැදේන හැගිමක් දැනුනා ❤️👌
@dahamihimidiri8031
@dahamihimidiri8031 4 жыл бұрын
Aka aththa
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
ඔව්..අපරාදෙ මම ඉන්න තිබුනේ..බලන්න කොච්චර ලස්සනද කියලා ..මාරයි..රාදා ක්‍රිශ්නට වඩා මේක හොදයි..රාමා සීතටත් වඩා ❤️❤️❤️
@Viha68
@Viha68 3 жыл бұрын
Aniwa👍
@NeranjanaSewmini
@NeranjanaSewmini 2 ай бұрын
❤❤❤
@ayeanjashani2955
@ayeanjashani2955 4 жыл бұрын
කවුරු කොහොම කිව්වත් රාවණාට හිටියෙ එක පතිනියයි...ඒ මන්දෝදරී...සීතා නිසා රාවණා හා මන්දෝදරිය අතර තිබූ සංසාරගත ආදරය ටිකක්වත් පලුදු උනේ නෑ...එකිනෙකා අවබෝධ කරගෙන ඔවුන් මියෙන තුරා ප්‍රේම කලා...
@p.abenayake6006
@p.abenayake6006 4 жыл бұрын
මැරුණෙ නෑ. දිනක අවදි වෙයි.🙏🇱🇰
@binarakr
@binarakr 3 жыл бұрын
ජනකතා බං
@lankasubhashini2035
@lankasubhashini2035 3 жыл бұрын
සීත කියන්නෙ මන්දෝදරීගෙයි ලංකේශ්වර මහා රාවණ රජුගෙයි දුව
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
රාවණා මන්දෝදරී ගැන කියවලා දැන ගන්න article හරි u tube channel එකක් හරි දන්නවද 🥺🥺
@tharushikalakshani5633
@tharushikalakshani5633 2 жыл бұрын
සීතා කියන්නේ රාවණා ගේ දුව කියලයි කියන්නේ.. මන්දෝදරී කියන්නේ රාවණා ගේ හුස්ම ❤️
@ranmini.hewawasam9658
@ranmini.hewawasam9658 5 жыл бұрын
හැමෝටම අමතක වුනු මන්දෝදරිගේ අාදරේ... ❤❤❤ මේ පද පෙල,කට හඬ භාවනාවක් වගේ...
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
Ranmini ❤❤❤❤❤🙏
@chandiisanka
@chandiisanka 3 жыл бұрын
තරිඳු දම්සර, චරිත අත්තලගේ, රිද්ම වීරවර්ධන, සමන් ලෙනින්, රඛිත, යසස් මැදගෙදර, ධනිත් ශ්‍රී ❤ ස්තුතියි...ලාංකේය සංගීතයට කරන මෙි මෙහෙයට...
@chandiisanka
@chandiisanka 2 ай бұрын
2yrs later ❤🎉
@ashookakahandagama3294
@ashookakahandagama3294 2 жыл бұрын
මටත් මණ්දෝදරියක්ව මගහැරුන😔. එයා අදත් තනියම😔. මාත් දඬුවමක් විදියට තනියම ඉන්න තීරණේ කරා😔. ආදරේ කියන්නෙ භාවනාවක් වගේ❤
@ahinsanirmani8830
@ahinsanirmani8830 2 жыл бұрын
🥺❤️
@secretqueen3613
@secretqueen3613 2 жыл бұрын
Ane oyata aniwaryenma eyawa labenna oni.. Hithe wishwasaya thiyan inna.. Aththatama awankawama adare karanawa nam ee adare wen wenna dewiyo ida denne na..
@yashadhikari-bl8nd
@yashadhikari-bl8nd Жыл бұрын
❤ 😢❤
@OmanthinejaSe-ip3qd
@OmanthinejaSe-ip3qd Жыл бұрын
Ane. 😢❤
@nimaaaaas-wz4ko
@nimaaaaas-wz4ko 11 ай бұрын
Eya gawata yanna....eyath dukin aththe..API kawadahri marenawane..Mona kattak Kala Hari eyawa aye lagata ganna....
@malikakumari21
@malikakumari21 4 жыл бұрын
මගේ දුවට මම නම දැම්මෙත් මන්දෝදරී කයලා..ඒ මීට අවුරුදු දහසයකට කලින්
@maheshdarshana8577
@maheshdarshana8577 Жыл бұрын
වරකපොළද ඔයා
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
LAssana i
@moon.1111.
@moon.1111. 10 ай бұрын
❤😊
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 7 ай бұрын
නැන්දේ මගේ නම රාවණා.මොකද කියන්නේ 😂
@BleyaBilos
@BleyaBilos 5 ай бұрын
​@@thanujadilhan-v7nmu yako😂😂
@anjanagunasiri4572
@anjanagunasiri4572 4 жыл бұрын
සින්දු ලියන උන්ගෙන් ඉල්ලන්නේ ප්ලීස් මේ වගේ සින්දු ලියපන් හිතට දැනෙන්න ❤️❤️❤️,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,හැමෝම කතා කරන්නේ සීතා ගැන සමහරක් අය මන්දෝදරීව දන්නෙත් නෑ ඒ ගැන දුකයි 😢, සින්දුවනම් සුපිරී කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️
@ManjariChamantha-j2q
@ManjariChamantha-j2q 3 ай бұрын
මන්දෝදරී පොත කියවද්දී මට ආයෙත් මේ සින්දුව මතක් වෙලා ආයෙත් අහන්න ආවා 🥺❤️
@kusalnalinadi5994
@kusalnalinadi5994 7 ай бұрын
රාමත් සීතාව සැක කලා ඒත් රාවණා එහෙම මංදෝදරීට කලේ නෑ ❤
@chamindurashmika6787
@chamindurashmika6787 2 жыл бұрын
2023 ත් මේක අහන්න හිතන් ඉන්න අය කෝ ♥️♥️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ඉන්නෝ💖😁
@priyasampath-sp5gy
@priyasampath-sp5gy Жыл бұрын
Me too ❤️❤️❤️
@lalala631
@lalala631 Жыл бұрын
නැති වෙන්නෙ නම් නෑ ❤️🍃
@kavindiwickramarathna465
@kavindiwickramarathna465 Жыл бұрын
2023.03.05 අදත් අහනවා❤️
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 Жыл бұрын
Math innoo
@HiruniAmanda-c7q
@HiruniAmanda-c7q Ай бұрын
කාරනා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරී....🥺💗🕊️
@oshadiviloka9679
@oshadiviloka9679 4 жыл бұрын
තවත් එක පතිවත රකින්නියක් ❤😍 ආදරයට තවත් නමක්.... මන්දෝදරී 😍
@darshanarukshan7006
@darshanarukshan7006 4 жыл бұрын
Yas ❤️
@Sithudananjali
@Sithudananjali Ай бұрын
රවණා මන්දොදරී ආදර අන්දරය මතක් කරන්නෙ රවණා මන්දොදරි උනාට මේ සිංදුව අහන වාරයක් පසා මට මතක් වෙන්නෙ අසම්මතයක් උනු එ දෙන්නාගෙ ප්‍රේම කතාව 🥺🤍 T&T දන්න අය දන්නවා සද්ද නැතුව යමු 🤭
@RsangiNawarathna
@RsangiNawarathna 5 күн бұрын
Okkoml ෆැන්ටසිය ට ඇබ්බැහි වෙච්ච අයනේ 🥺♥️ එකෙන් ගැලවෙන්න හරි අමාරුයි❤❤
@justavirtualfriend206
@justavirtualfriend206 5 күн бұрын
Mta kiynnko mokakda e kiyl..mn hithn ekd mnda
@RsangiNawarathna
@RsangiNawarathna 5 күн бұрын
@justavirtualfriend206 රාවණ්න්
@RsangiNawarathna
@RsangiNawarathna 5 күн бұрын
@justavirtualfriend206 තෙව් &තෙනූ 🥺♥️
@justavirtualfriend206
@justavirtualfriend206 4 күн бұрын
@@RsangiNawarathna novel ekakd?
@vishmiimalshi1571
@vishmiimalshi1571 2 жыл бұрын
ඇයි ලංකාවේ රාවනා සම්බන්ධයෙන් පොතපතක නැත්තේ..මේ ආදරෙ නම් මාරම ලස්සන ආදර කතාවක් ....❤️
@sanki7750
@sanki7750 2 жыл бұрын
මොකද නැත්තෙ.ගොඩක් තියනවා.හොයල බලන්න
@Warangana_04
@Warangana_04 3 жыл бұрын
අවුරුදු 2කට පස්සෙත් අහනවා , ඒතරම් ලස්සනයි මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොදුරුතම රතීගන නුඹ තමා මන්දෝදරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රාවණ ❤️ මන්දෝදරී ප්‍රේමයට ජය වේවා අතීතය හීනයක් නොව මන්දෝදරී මාරටම හිතට වැදුනා
@shehanidhunil1360
@shehanidhunil1360 5 жыл бұрын
සමාජයේ බහුතරයක් කතා නොකරන ආදරනීය තේමාවක් මනා පද සන්කලනයකින් හා ඉවසීමෙන් යුතුව කරන ලද අනර්ඝ නිර්මාණයක් තෙරුවන්සරනයි
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
kzbin.info/www/bejne/q2GXZGWFZ9yces0
@ruhunukethadhammadewa1463
@ruhunukethadhammadewa1463 5 жыл бұрын
සමස්ථය අනර්ඝයි ! ලියනවා කියන්නේ මෙහෙම ඒව ට
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
@hansisandamali1482
@hansisandamali1482 5 жыл бұрын
🙏
@niroshicooray5430
@niroshicooray5430 4 жыл бұрын
මාස 7ක් තාමත් දවසට එක සැරයක්වත්(අඩුම තරමින්)අහනවා .ඔහේ නම් මනුස්සයෙක් වෙන්න බෑ සහෝදරයා ❤❤
@digesivihara
@digesivihara 24 күн бұрын
කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා 2024.12.22
@malshaanuradi118
@malshaanuradi118 3 ай бұрын
මොහාන් රාජ් සර්ගෙ මන්දෝදරී පොත කියවනකොට මතක් වෙන්නෙ මේ සිංදුව ❤
@anudhisathmini6942
@anudhisathmini6942 5 жыл бұрын
පුදුමාකාර ඇබ්බැහි වීමක් රාවණා❤මන්දෝදරී සිංදුවක් නෙමෙයි භාවනාවක් මේක ඇත්තටම ලස්සනයි වචනෙන් කියන්න බැරි තරම්. මේ තමයි නියම සංගීතය.....
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
❤❤❤
@Mudipakrishan
@Mudipakrishan 4 жыл бұрын
Mandodari kiyne rawana rajuge bisawata ..
@Mudipakrishan
@Mudipakrishan 4 жыл бұрын
👍
@surajzoysa1813
@surajzoysa1813 5 жыл бұрын
මිය ගිය දශක ගණනක අතීතයට නැවතත් පන පොවන්න වෙර දරන අපේ වර්තමාන පුනරාගමනය. ❤️ 😍
@Shanusathsarani-he2ne
@Shanusathsarani-he2ne Жыл бұрын
Harima lassani 😍
@gurlnethu9019
@gurlnethu9019 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. තව තව ඇබ්බැහි වෙනවා.. 🥺❤
@chandimaljanaka1297
@chandimaljanaka1297 3 жыл бұрын
සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ😊😘💖🇱🇰🌎
@chamindulakshitha5928
@chamindulakshitha5928 2 ай бұрын
ලස්සනම සින්දුවක්.අතීත ලේ උරුමය මත ලියවුන
@meenu9051
@meenu9051 Жыл бұрын
හැමදාම අහනවා මේ සිංදුව හිතට මහා පාලුවක් තනිකමක් දැනෙනවා.. එත් එකට කැමති 😔😔❤❤❤ මන්දෝදරී ට පමණයි රාවනා රජතුමා ආදරේ කරේ ලංකා ඉතිහාසේ රාවනා කියන්නේ මෙලොව විශිෂ්ඨ තම රජෙක් ❤🙏
@thilinasudesh5771
@thilinasudesh5771 5 жыл бұрын
රාවණා මා මන්දෝදරී ❤️❤️❤️ ... චාමර කරුණානායක , හන්සි සඳමාලි , දම්සර අයියා... වෙනස්ම අලුත් අත්දැකීමක්.. ජය වේවා.. රාවණාගේ මෘදු හදවතේ ආත්මීය හඬ, චාමර, ඔබගේ හඬින් ඉතා පැහැදිලිව පණපොවා තිබෙනවාට කිසිඳු අවිවාදයක් නැත.. ජය ඔබ සැමට. 💪💪❤️❤️
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
Thank you thilina mlli❤
@shandelgoda1231
@shandelgoda1231 5 жыл бұрын
කාරණා මන් කියන්නම්... ආදරේ තතු හෙළි කරන්නම්, පිරිමි සිත සෙවු කුටුම්භේ ගුණ...ගල්ගේයි රැදුනේ මන්දෝදරී විභීෂණ මෙහෙසි වන බව නුඹ දිනයක, කිරිදරුන් හා මගේ ගැහැණිය කැබලී වී බලුකපුටු දන්වන බවද එදිනට, දැන නොසිටියා නොවේ මන්දෝදරී
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
❤❤❤
@V.Theekshana
@V.Theekshana Ай бұрын
තේව් & තේනු >>>>>>❤
@saranga58
@saranga58 25 күн бұрын
2024.12.21 මට අද තමා මේ සිංදුව අහන්න ලැබුනේ.මේවගෙ අවංක කෙල්ලෙක් හම්බුන දවසට මේ comment එකට කවදහරි රිප්ලයි එකක් ආය දාන්නම්.❤️😎
@SuchiniShyamika
@SuchiniShyamika 23 күн бұрын
අවංක කෙල්ලො ගොඩක් වංක වෙන්නෙ තමන්ගෙ කොල්ලා අවංක නැති වුණාහම bro! (I mean some of them not all)
@nimsara9214
@nimsara9214 5 жыл бұрын
රාවණා මංදෝදරී ආත්ම ගානනකට වැලලී ගිය උත්තරීතර ආදරය ආගමනය❤️❤️❤️❤️👌👌👌👌
@arunapriyantha7314
@arunapriyantha7314 3 жыл бұрын
Aniwa
@chamindasanjeewa1085
@chamindasanjeewa1085 4 жыл бұрын
අසාධාරනයට ලක් උනු පෙම් කතාවට සාධාරනයක් කළාට thx
@janithprabodha9125
@janithprabodha9125 5 жыл бұрын
විරහ අඳෝනා, මනස විකෘති කරවන අනර්ථ ගායනා හා රංගනයන් අතර මෙවැනි අරුත්බර සොදුරු ගීතයක පද ගැලපූ ඔබට බොහෝ පින්....
@anuradhawithanage4835
@anuradhawithanage4835 11 ай бұрын
නිතර නිතරම අහනවා... ඒ වචන ටික හදවතටම දැනෙනවා... කියාගන්න බැරි.. නොකියා ඉන්නත් බැරි හැඟීම් සමුදායක් එකතුවෙලා... හදවතට නිස්කලංක බවක් දැනෙනවා... තම පෙම්වතිය /බිරිඳව සනසන අපුරූව... කියන්න බැරිතරම් ලස්සනක් තියනවා.... ගොඩක් ස්තුති 🙏
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
ලංකාදීපය මුල් කරගෙන මුළු ලෝකයම පාලනය කරපු මහා තේජස් ඇති රාජ පරම්පරාවක අවසන් පුරුක රාවණා.. අද අපේ මිනිස්සු කම්මැලි කමින් අලසව ඉඳලා රාවණා යළි නැගිටිනකම් බලාගෙන ඉන්නවා, අපේ ජාතිය ශක්තිමත් ජාතියක් විදිහට ආයෙත් නැගීසිටි දවසක රාවණා නැවැත නැගී සිටීවි.
@sasiprabath2035
@sasiprabath2035 5 жыл бұрын
මිය නොයන ප්‍රේමය කිසිදා නොඇසෙන රාවණා මන්දෝදරී ප්‍රේම වෘත්තාන්තය. කිමද රාවණා.. නුඹ නේන කාරණා.. කන්කලු රාවණා.. වෙන නද නෑසෙනා හදවත පාරනා.. පැතිරෙන කාරණා.. කදුලු බර වැඩී...දෑසට රාවණා...❤️❤️ සිත් වසග කරවන කටහඩක් , හිත පිනවන වදන් පෙලක් කලා ජීවිතය මිහිරි රග හලක්. විශිෂ්ට නිර්මාණයක්.❤️🖤
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
kzbin.info/www/bejne/q2GXZGWFZ9yces0
@rashmi1339
@rashmi1339 3 ай бұрын
2024 මන්දෝදරී Book එක ආවට පස්සෙ තමයි මෙික අහල බලන්න හිතුනෙ❤❤❤ 2:27
@sithumranasinghe2019
@sithumranasinghe2019 5 жыл бұрын
සහස්‍ර කිහිපයකට කලින් වල දැමූ ඒ ප්‍රේම අන්දරය යලිත් ගොඩගත් වගයි.❤️
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
kzbin.info/www/bejne/q2GXZGWFZ9yces0
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
රාම සීතා ආදරයට වඩා ඒ ආදරය සොදුරු යි.
@nilukaishanthi1959
@nilukaishanthi1959 3 жыл бұрын
රාවණා රජතුමාගේයි, මන්දෝදරී බිසවගේයි ආදර කතාව ගොඩක් අය දන්නේ නෑ😔. අද ගොඩක් මිනිස්සු කතා කරන්නේ සීතා, රාමා, ලක්ෂ්මන්, හනුමන්තා වගේ අය ගැන. රාවණා ගැන ගොඩක් මිනිස්සු හිතන්නේ ගෑණු හොරෙක් කියල😞😡. එත් මේ සින්දුවෙන් රාවණා එයාගේ මන්දෝදරිට කොච්චර ආදරේද කියලා පේනවා.❤️❤️❤️
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
රාවණා මන්දෝදරී ගැන කියවලා දැන ගන්න article හරි u tube channel එකක් හරි දන්නවද 🥺🥺
@pankajajayodyao03
@pankajajayodyao03 2 жыл бұрын
@@hashaniimasha8549 face book එකේ තියෙනවා groups මං දැන ගන්නේත් එ වගේ එවා වලින් තමයි.තව පොත් වගයකුත් තියෙනවා එත් මට මතක නැ එ පොත් නම් FB එකේ නම් තියෙනවා ඔන තරම් විස්තර හොයලා බලන්න හම්බවේන්නේ නැති වේන එකාක් නැ 😊
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
@@pankajajayodyao03 mm facebook නැහැනෙ kamak na mm hoyl blnnm thnksss 🙏🙏
@pankajajayodyao03
@pankajajayodyao03 2 жыл бұрын
@@hashaniimasha8549 yaka production kiyala youtube chanle eka thiyanewa eka balana
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
@@pankajajayodyao03 thanksss
@LevisMoe
@LevisMoe 3 ай бұрын
මොහාන් රාජ් මඬවල sirගෙ මන්දෝදරී කියවල මේ සින්දුව අහන්න ආවෙ හදීසියෙ මතක් වෙලා 🥹❤ Such a poignant feeling... "මිනිහෙක් ඇත්තටම මැරෙන්නෙ එයාගෙ හුස්ම නතරවෙච්ච දවසට නෙවෙයි, එයාව ආදරෙන් මතක් කරන්න කවුරුත් නැතිවෙච්ච දවසට" කොච්චට හිතුවත් තේරුම් ගන්න බැරි ඒ පොත තනිකර වංකගිරියක් වගේ පටලැවිල්ලක්..අමුතුම රහක් ❤ මේ සින්දුවත් එක්ක කියවපු අකුරු ඇස් ඉස්සරහ මැවෙනව..I love how this beautiful song evokes the fantasy of the unreal love described in the book Mandodari
@KavishkaSandamali-ov9sy
@KavishkaSandamali-ov9sy Жыл бұрын
කෙනෙක් වේද..ඔසුවක්..රාවන ගේ..ඇයයි..අමෘර්තයෙන් නැහැවී ඇති..ඔසුව...මන්දෝදරී....,,,,මන්ද රාවනා මේ අරුමේ..මිනිසුන්..බොහෝ දෑ පවසයි...නුඹේ ආලය පිවිතුරුයි රාවනා....😔😔😔😔🥺🥺
@indranijayasundara5400
@indranijayasundara5400 Жыл бұрын
රාවණායනය කියලා පොතක් මම බලලා තියෙනවා 1977 විතර.ඒ පොත බලන කොට රාවණ රජතුමා ගැන පුදුම විදිහෙ ගෞරවණීය බවක් ඇතිවුනේ. ඒත් ඒ පොත අද කොහෙවත් හොයාගන්න නැහැ.
@thushankavinda116
@thushankavinda116 Жыл бұрын
නම මතකද
@Mekalaprabhashini
@Mekalaprabhashini 10 ай бұрын
රාවණ්ණා පුවත❤
@pasindusandaruwan990
@pasindusandaruwan990 4 жыл бұрын
තරිඳු දම්සරගේ සින්දුවක් ගැන "සිරස ලක්ෂපති" වැඩසටහනේ කතා වෙනවා. මම ආසම නවක ගායකයෙක් ගැන ඒ වගේ තැනක කතා වෙද්දී පුදුම ආඩම්බරයක් හිතුනේ..💪♥️
@dilansanjayawusl8951
@dilansanjayawusl8951 3 жыл бұрын
malath athahera noyami diwura
@parakumkoswatta7274
@parakumkoswatta7274 Жыл бұрын
වෙලාව පාන්දර 12.38. මොකක්දෝ වේදනාවක් දැනෙනව😢 මේක අහන ගමන් අඩනව.........මට මාවම හොයන් යන්න මේ වෙලාවෙ පුදුම හැගීමක් එක්ක...හරිම අමාරුයි හිතට..මේ සිංදුව මාව නිවනව.ඒත් කදුලු ගලන එක නතර වෙන් නැ..
@anoshfernando9449
@anoshfernando9449 2 ай бұрын
කිමද රාවණා, නුඹ නේන කාරණා කන්කළු රාවණා, වෙණ නද නෑසෙනා හදවත පාරනා, පැතිරෙන කාරණා කඳුළු බර වැඩී, දෑසට රාවණා කාරණා මං කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා, මන්දෝදරී සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ ප්රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැඟවූ ප්රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොඳුරුතම රතීවෙන් නුඹ තමා මන්දෝදරී කාරණා මං කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා, මන්දෝදරී අඳුරු කළුදිය පොකුණ සැඟවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි, මා ආදරී ගැඹුරු සිතුවිලි අතර සැඟවී නුදුරු ලෝකයේ සැඟව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී කාරණා මං කියන්නම් (කිමද රාවණා) පෑරෙනා හිත හදන්නම් (නුඹ නේන කාරණා) වේදනා පිස නිවන්නම් (කන්කළු රාවණා) රාවණා මා (වෙණ නද නෑසෙනා) මන්දෝදරී (මා රාවණා)
@thilinalakmalthilinalakmal7094
@thilinalakmalthilinalakmal7094 4 жыл бұрын
නියමයි ....අපේ රවනා රජුගේ අාදරය තරම් පිරිසිදු ආදර කතාවක් අහලාම නැ මෙ වෙනකල් ......
@dineshachathurani7168
@dineshachathurani7168 5 жыл бұрын
හදවත පාරනා පැතිරෙන කාරණා කදුළු බර වැඩී දෑසට රාවණා....❤❤❤❤👍👍
@kanishkasandaruwan7246
@kanishkasandaruwan7246 5 жыл бұрын
mn nn like kle sinduw ahnn kilin meka kywl “ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය."
@Zara123-bm1lr
@Zara123-bm1lr Жыл бұрын
කාරණා මං කියන්නම්... පැරෙනා හිත හදන්නම්... වේදනා පිස නිවන්නම්... මේ වචන ටික අහන්න හැමදාම එනවා ❤️
@animalia2106
@animalia2106 10 ай бұрын
රාවණ වෙනුවෙන් කරපු දේ වෙනුවෙන් උබලා දවසක උබලා හිතන හැම දෙයක්ම ලගා කරගනීවි
@s.y3662
@s.y3662 4 жыл бұрын
රාවණා ..හිත කියන්නේම නුබ කොහේ හෝ ඇති.. මගේ ප්‍රේමේ නමින් නුබ යලි ඒ රාවණා ..මා මන්දෝදරි .. මා නමින් ම මදාරා පිපි තවමත් ගිරි මාලිගේ මා රුව ඇති හුස්මේ සැගවිලා අහසේ සැගවිලා වැලලි ගියාදෝ අපේ ආදරේ.. රාවණා ...අපේ ආදරේ( ආදරෙයි යක්කල පරම්පරාවට )
@dproduction6038
@dproduction6038 5 жыл бұрын
Music වල රස දන්න මිනිස්සු ටිකයි ඉන්නේ බං..ඒ අයට .පට්ටම songs brother congratulations
@ss_creation6684
@ss_creation6684 5 жыл бұрын
හෙඩ් සෙට් යූස් කරන්න එපා🙌.. ඇබ්බැහී වෙන්න පුලුවන්😘 ඒකනම් භාවනාවක් 😍❤️👌
@ayubo752
@ayubo752 5 жыл бұрын
Ss_ Creation මම ඇබ්බැහි වෙලා දවසට 10 වතාවකට වඩා අහනවා
@ChamaraKarunanayake
@ChamaraKarunanayake 5 жыл бұрын
❤🙏
@ayubo752
@ayubo752 5 жыл бұрын
ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි මල්ලී , සුභ පැතුම් 💐🙏
@ss_creation6684
@ss_creation6684 5 жыл бұрын
@@ayubo752 ඒ ෆීලින් එක😍🙏❤️
@ayubo752
@ayubo752 5 жыл бұрын
මම සිංදුව අහනකොට වීව්ස් 27000 දැන් ❤️❤️❤️
@DewminiiRanaweera
@DewminiiRanaweera 10 ай бұрын
අතීතය සිත ගොළු කරයි මා ආදරී...❤️🥀
@sasindupriyashan5062
@sasindupriyashan5062 3 жыл бұрын
කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා කාරණා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා මන්දෝදරී සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියෙන තුරු සොදුරුතම රතිගන නුඹ තමා මන්දෝදරී අදුරු කළුදිය පොකුණ සැගවුන කටුක අමිහිරි බෝ රහස් ඇත අතීතය සිත ගොළු කරයි මා ආදරී ගැඹුරු සිතිවිලි අතර සැගවී නුදුරු ලෝකයෙ සැගව යමු අපි අතීතය හීනයක් නොව මන්දෝදරී
@AshenGamingTech
@AshenGamingTech 4 жыл бұрын
අපගේ රාවණ රජතුමාට සහ මන්දෝදරි බිසවට හෙළ දේශයට ජය යක්කයින්ට ජය Great Work Mandodari Song 😍😍😍🙏🔥🔊🔊
@dasisrawana7657
@dasisrawana7657 4 жыл бұрын
kzbin.info/www/bejne/q2GXZGWFZ9yces0
@vidulabeywickrama7852
@vidulabeywickrama7852 4 жыл бұрын
මෙච්චර කල් කොහෙද මේ සිංදුව, මේ දක්ශතාව,මේ ආදරය සැඟවී තිබුණේ
@taniyadiyegri6973
@taniyadiyegri6973 4 жыл бұрын
ඉජිප්තු මිනිස්සු අදටත් අදරෙ දෙවගන විදියට හදුන්වන්නෙ මන්දොදරියයි.❤️....
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන් ද. මට පැහැදිලි නෑ. මන්දෝදරිය ඊජිප්තුවට් සම්බන්ද වෙන විදිය
@nularamochi2274
@nularamochi2274 3 жыл бұрын
@@wihangachamikara6611 මම පොතක කියවලා තියෙනවා රාවණයන්ට ඊජිප්තු වැසියන් එක්ක ලොකු සම්බන්දයක් තිබ්බා කියලා... ඒ වගේම ඔවුන් සූර්‍යා හා සම්බන්ද දෙවි කෙනෙක්ට වැදුම් පිදුම් කලා කියලත්
@shreenirajapaksha1915
@shreenirajapaksha1915 3 жыл бұрын
කතාවක් තියනවා ඊජීප්තුවේ පිරමිඩ හදන්න රාවණාගෙ දඩු මොණරය භාවිතා කලා කියලා.
@shirleyimalka4468
@shirleyimalka4468 3 жыл бұрын
@@shreenirajapaksha1915 මාත් අහලා තියෙනවා
@uvinduish
@uvinduish 3 жыл бұрын
@Wihanga Chamikara Ah chami 😎
@Maya-w1u4k
@Maya-w1u4k 6 күн бұрын
රාවණන් ❤❤
@VindiThathsarani-fl4hj
@VindiThathsarani-fl4hj 5 ай бұрын
ලියන්නට අවසරයි.. මා නිරිදුනි, කුඩාකල පටන් සිනහවෙන් බැදි ආලය පියා සමග කතිකා කරමින්ම නුබේ ගැන මවාගති මා නුබව ලංකාපුර තෙදසම එක්කොට ලංවුණු දා නුබ හට කිතිකැවුණි මුලු හදම ඔව් ඒ නුබේ තමයි මා රාවණ.... ගණට වැඩි කළු රැවුල සුවිසල් උරපතු මැද විදාහලෙම් මා ආලය රාගෙයෙන් මුසපත්ව මුලු සිරුර දිනෙන් දින පිරුණු අප සිත ආදරය කිමදැයි කියන උණුහුම ලැබුණි ආත්මිය හදවතින්ම දිනා එන්නෙමි කියා නුබ ගිරිකුල මැද මා රැක යක්පුර අභිමන් ගෙන නුබ කළේ මහ සටන රාමාට දඩුවම් පිණිස රැගෙනවිත් සීතාව රැක්කා නුබ ඇයව ගැහැණිය යන චරිතයට මා දනි නුබ ගැන පැරදුණා නොව ලක්පුර ඇහැරෙන්න මා ප්‍රේමිය වුවමනයි නුබව මේ දේශයට බලාහිදිමි මා මතක පොදියක මාදාරා මලින් සැරසීගෙන පවසන්න මා රාවණ ,නුබ ආලය මේ ඉකිබිදින මදාරා මලට බව 👀 🌼 ඔව් මේ මමයි නුබේ මන්දෝදරිය....❤️
@chathumal1
@chathumal1 5 жыл бұрын
වචන පෙල ගැස්ම ඉතාවිශිෂ්ඨයි.. මාව පිස්සෙක් කලා.
@thilinalakshan853
@thilinalakshan853 5 жыл бұрын
ප්‍රබුද්ධ ශ්‍රාවකයින්ට පමණි
@shansameera1405
@shansameera1405 5 жыл бұрын
Thilina Lakshan ❤️❤️❤️🙏🙏🙏
@gayasiriwardhana1310
@gayasiriwardhana1310 4 жыл бұрын
Aniwaryayen...
@gitw442
@gitw442 4 жыл бұрын
100%
@chathukaekanayake5836
@chathukaekanayake5836 4 жыл бұрын
ඒ අයම තම like කරන්නෙත් 😅
@b-med3155
@b-med3155 5 жыл бұрын
මෙවා තමයි හැදෙන්න ඕන සිOදු. ජයම වෙවා.!!!! රාවණා නැවත පැමිණෙන කාලයක මටත් මේ මහපොළොවේ මනුෂ්‍යයකු වී සිටීමට වාසනාව ලැබේවා!!!
@shansameera1405
@shansameera1405 5 жыл бұрын
Dhanu Alahakoone ❤️❤️❤️❤️
@EATHTHA-
@EATHTHA- Жыл бұрын
පෙර ලක් දිව හෙළ විරු රජුන්ගේ ආත්ම පිං බලයෙන් සැනසේවා!
@chathuranidasanayaka6563
@chathuranidasanayaka6563 Жыл бұрын
ඒ කටහඬ heart එකේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්නේ මාරම විදිහට.....❤
@Sathyasoyair
@Sathyasoyair 3 жыл бұрын
රාවණ & මන්දෝදරිය ගැන මං අහපු ලස්සනම ගීතය. කියන්න වචන නෑ . නිර්මාණය ඉතා විශිෂ්ඨයි ...... ජයෙන් ජය.....
@chamodabandara4036
@chamodabandara4036 Жыл бұрын
0:55 හිතට වැදුනුම කොටස 😍
@taptowooferbass7885
@taptowooferbass7885 4 жыл бұрын
අදත් ඉන්නවා මෙවැනි මන්දෝදරියන්.ඉතාම කන්කලු ගිතයක්.
@SanchanaaSanchanaa-my8kf
@SanchanaaSanchanaa-my8kf 2 ай бұрын
"සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ"
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
හදවතේ සින්දුවක්...ChamarA අයියා...🔥❤️ 🎧
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Kaali (කාලි) - Kanchana Anuradhi  [Lyric Video]
3:44
Tharindu Damsara
Рет қаралды 2,1 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,3 МЛН
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 2 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 4,1 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН