පෝලන්තේ රැකියාවකට එන හරිම විදිය ✈ 🇱🇰 🇷🇴 🇵🇱 | How to find Poland Jobs.

  Рет қаралды 128,614

Euro Traveler

Euro Traveler

Жыл бұрын

Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
Romania වට අකමැත්තෙන් උනත් සමුදෙන්න උන එක ගැන දුකයි. ඒ වගේම Poland වගේ Schengen රටකට එන්න ලැබීම ගැන හිතද්දි ඊට වඩා සතුටුයි. ඉතින් පෝලන්තය ට ඇවිත් දැනට මාස 3ක් කිට්ටු වෙන මේ මොහොතේ ගොඩක් මගේ ආදරණීය ඔයාල නොයෙකුත් ප්‍රශ්න අහලා තිබ්බා, මම මොනවටද Poland ආවේ. කොහොමද ප්‍රොසෙස් එක, රට හොදයිද. කොහොමද Poland job visa එකක් Poland work permit එකක් ගන්නේ වගේ දේවල්.ඉතින් කාර්‍යබහුලත්වය නිසා රිප්ලයි කරන්න බැරි උනත් වීඩියෝ එකකින් උත්තරයක් දෙන්න හිතුවා. ඉතින් මේ කරුණු සමහර විට වෙනස් වෙන්න පුලුවන්.මේ මගේ මාස 3 ක Poland රටේ අත්දැකීම පමණයි. ඉතින් වීඩියෝව නරඹනවාට ස්තූතී..
#romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods

Пікірлер: 893
@vihangatheekshana3524
@vihangatheekshana3524 Жыл бұрын
කොහෙද යකෝ හිටියේ මෙච්චර දවසක් ? 😑 අලුතෙන් වීඩියෝ එකක් දාලා මට මග ඇරිලාද කියලා සිය පාරකට වඩා චැනල් එකට ගිහින් බැලුවා ..... පටන් ගත්ත දවසේ ඉඳලා මගඅරින්නේ නැතුව හැම වීඩියෝ එකක්ම තුන් හතර පාරකට වඩා බලපු චැනල් එකක් ..... පර්සනලි පට්ට කැමති චරිතයක් 💞.....
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔය වචන ටික කියවද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සිරාවටම උබලට මන් පට්ටම ආදරෙයි කවද හරි දවසක හමුවෙමු ජයෙන් ජයම වෙන්න ඕන❤️❤️❤️
@travel_life4555
@travel_life4555 Жыл бұрын
සිරාවටම මචං
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
@@travel_life4555 ආදරෙයි ඇහ්❤️
@jeewrthnayaka5198
@jeewrthnayaka5198 Жыл бұрын
Sirawtm yluwk wge feeling ekk tyne bn dkl nti unt
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lagadi hoda wada tikak danawa
@user-dt5uh2ho9p
@user-dt5uh2ho9p 11 ай бұрын
Patta bn vedo eka tnx. Hoda idia ekk awa oluwata ube wachan maru machan.❤❤
@thilinadilhan2205
@thilinadilhan2205 Жыл бұрын
Bohoma sthuthi kolla. Godak wedagath dewal kiyala dunnata. Jaya wewa. Digatama me wade karanna. Godak watinawa eka.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී වීඩියෝ එක නැරඹුවාට❤️
@RomanianMatiya
@RomanianMatiya Жыл бұрын
වටින පැහැදිලි කිරීමක් මචං.. ජය..❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@djsaga689
@djsaga689 5 ай бұрын
jayawewa kollow😍
@lakshithafernando26
@lakshithafernando26 Жыл бұрын
Video eka supiri thnx bro video ekata jaya❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
thank you so much bro❤️
@shehannjana
@shehannjana Жыл бұрын
🤩woow, congratulations sgo සුපිරියක් මේකනම්
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@Tharindu205
@Tharindu205 Ай бұрын
සුපිරි අයියේ❤
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
ශ්‍යාම් පුතා ඔයාගෙන් වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න
@kasunbuddikahettiarachchi3127
@kasunbuddikahettiarachchi3127 Жыл бұрын
Congratulations .onna balgenama hitya oka danakal🎉🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@user-lz7iu4um3x
@user-lz7iu4um3x Жыл бұрын
Budusaranai malli
@sandaruart1203
@sandaruart1203 Жыл бұрын
Creative and Advance..සුබම වේවා ශාමික 🤜♥🤛
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much brother❤️❤️
@tharushewon8836
@tharushewon8836 Жыл бұрын
❤️✌️
@asindunethsara9571
@asindunethsara9571 Жыл бұрын
Supirima chanel ekak machan ❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@AnushkaMadhushani-qx6rz
@AnushkaMadhushani-qx6rz Жыл бұрын
Mata danaganna puluwnda romania wala babala ekka inna sri lankan family innawada kiyala?? Ehema enna puluwn da job walata?? Romania wala international school thiyanawada?? Please reply mata meh gana details danaganna widiyak kiyanawada
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ජයම වේවා මල්ලි .👍👍👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී❤️❤️
@isharaperera3992
@isharaperera3992 Жыл бұрын
Rumeniya enna idea ekak awilla youtube search kare lagadi okkoma videos baluwa aiyage. Harima පැහැදිලිව hamadeema kiyala thynawa. Loku udawwak හැමෝටම . ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී දිගටම රැදිලා ඉන්න
@IshuMaduwanthi-uh4bf
@IshuMaduwanthi-uh4bf Жыл бұрын
Creative video 😊good luck ❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you 🤗
@Mad_777jp
@Mad_777jp Жыл бұрын
Machan mama inne Japan. Eth Europe walata enna kemathi.Kohomada procedure eka
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 Жыл бұрын
Congratulations aiyee😘❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@Brainwave356
@Brainwave356 11 ай бұрын
IT walata ena agency akak dannwada. Sri Lanka idan poland walata apply krnna berida workvisa. IT side ake job thiyanawada poland wala
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great Brother ❤👍👍👌
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@davindavirajitha7705
@davindavirajitha7705 Жыл бұрын
ගොඩාක් ස්තුති මචන්❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@dineeshagayathri7470
@dineeshagayathri7470 Жыл бұрын
Congratulations❤️ Ikmnta poland travel video 1k danna
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
පුලුවන් ඉක්මනින්ම දෙන්නම්❤️❤️
@renukafernando6337
@renukafernando6337 3 ай бұрын
Oba kiyana dey Hari Mudal nasthiya witarae uney thanks 💯❤
@pramod_dushmantha
@pramod_dushmantha Жыл бұрын
සුපිරි Bro 😎❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@user-yf3ey7kc5b
@user-yf3ey7kc5b 10 ай бұрын
Imperium visa kiyna agency harah mn try krnnne ehma puluanda bro mkt rply ekak danna bro ❤
@binura000
@binura000 Жыл бұрын
ජය වේවා සහෝදරයා🙏✨🌹
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Ela bro❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Ammoohhh ... video ekak danakam kochchara balan hitiyada anushkaya ✌💚 boruwata short video kaali tikak dada hitiya nehhh 😂😂 ela ela bosa ✌️👊 Jaya wewa 😍 balangoda jaanaka ✌️👊👈💚😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා. දිගටම වීඩියෝ දාන්නම්.අඩෝ බලංගොඩ ජනක කියනවට වඩා පොඩි කික් එකක් තියෙනවා බලංගොඩ මානවයා කියද්දී😆 ආදරෙයි ඇහ්❤️❤️❤️
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
@@eurotraveler9109 heeee .. heeee .. 😂😂 Jaya wewa 💚😍 Elama boza ✌️👊
@asangapradeep
@asangapradeep Жыл бұрын
Wow that's awesome 😍...
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you! Cheers!❤❤❤❤
@nadushanmguruge6142
@nadushanmguruge6142 Жыл бұрын
😻 thanks machan
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Welcome 😊
@DinehPrasanna-wq7kf
@DinehPrasanna-wq7kf 11 ай бұрын
Job visa ekakata awot compani eken room denne nadda.bashawa danne natuwa wada karanna amaru weida.
@rasikadilhani9798
@rasikadilhani9798 8 ай бұрын
Gd luck❤
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Brooooo ela ela balagena hitiyee.congratulations broo
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී❤️❤️
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Next month mm enawa romenia walata
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
@@Chanu1993.7 congratulations brother❤️❤️
@roshifernando
@roshifernando 10 ай бұрын
Aiye aurudu 6 ta adu daruwan dedenek poland walata ganne kohomada.student visa ganne kohomada.aurudu dede work permit eke thama parent innea.
@harshakavindu
@harshakavindu 9 ай бұрын
work permit ekakata romania awith schengan rataka visa apply karanna puluwanda higher studies walata bachelor or masters?
@leocristiyan2190
@leocristiyan2190 8 ай бұрын
Bro, UAE idan apply karoth set visa karaganna puluwan waida?
@nidharshan1817
@nidharshan1817 Жыл бұрын
Excuseme aiye Aiye mama dn dubai inne dubaiwala job ekek kranawa mtat poland enna adahasak thiynwa mn try krnagmn inne pls mta puluwanm kiynna kohomda process eke kiyla mn gdak ajency wlatat giya et twama hriyta aanswer ekek nehe pls mta kiynna dubai wala indala poland enna hrima kramaya.
@4kvideos201
@4kvideos201 Жыл бұрын
work permit ekak ganne kohomada bro?
@dilannimasha8759
@dilannimasha8759 Жыл бұрын
Shamiya supiri mcn ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you brother❤️
@saliyashashi9013
@saliyashashi9013 Жыл бұрын
Visit visa awoth visa eka work permit ekakata convert karaganna puluwanda
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Ape eka🔥👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@user-yf3ey7kc5b
@user-yf3ey7kc5b 10 ай бұрын
Bro mam sadui inne saudi idan apply krnwa dubai agency ekak haraha ehm puluanda bro apply krnna
@nipunashan2949
@nipunashan2949 Жыл бұрын
1st comment ❤❤❤🎉🎉🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
තද තද ft ft ft ❤❤
@user-vz4ci6eg4z
@user-vz4ci6eg4z 11 ай бұрын
Romanian idan Poland 🇵🇱 gihin godak kal da issara baluwa videos passe miss una
@RR-si8ob
@RR-si8ob Жыл бұрын
අයියේ portland oregon එකයි portland maine එකයි අතර වෙනස මොකක්ද
@kelumsampath8964
@kelumsampath8964 Жыл бұрын
❤️❤️❤️❤️ එල එල සුපිරි බන් ❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@MAIPkumaraKUMara
@MAIPkumaraKUMara 2 ай бұрын
ela.ela bro
@tharindugayan5226
@tharindugayan5226 Жыл бұрын
Aiya lankawen ekkank polad ywnwa kisima viydamak naaa agriment eka ehan ewanne tiket pawaaa eha company ewa aththda dan naa nedaa
@jeewakadissanayaka5891
@jeewakadissanayaka5891 2 ай бұрын
Aiye mt poland enna kramayk hambuna eth wisthra denaganna oyawa contac karaganba puluwanda mata
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
Congratulations bro ❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@Senori468Anja
@Senori468Anja 8 ай бұрын
Man next month singapore student yanawa. Ehe student inna gaman poland apply karanna puluwan da brother?
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 Жыл бұрын
Hodai hodai😊
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සහෝදරයා වස්ති එකේ අනුශ්ක වගේමයි මට උබව පේන්නේ... මං උබගේ චැනල් එක බලන්න ආසම හේතුව තමයි උබ දාන සීරියස් ජෝක් කෑලි ටික..වෙන චැනල් වල ඔහේ තෙල බෙදනවා විතරයි ඒකට උබමාර ක්‍රියේටිව් පොරක් වීඩියෝ එක මැද්දේ යන ජෝක් සීන් ටික මරු...මං සුභ ප්‍රාර්තනා කරනවා ඉදිරි ගමනට....ආදරෙයි බොක්ක ❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤❤😘😘😘💪💪
@nalakaishan9194
@nalakaishan9194 Жыл бұрын
සහෝ සුපිරී..දැන් පෝලන්ඩ් ඉන්න කෙනෙක් ලවා ටිකට් එකක් ගෙන්නගන එන්න පුලුවන් ද?එහෙම ඇවිල්ලා work කරන්න හදාගන්න පුලුවන් ද?පුලුවන් උනොත් කමෙන්ට් එක දානවද
@pathumviraj9283
@pathumviraj9283 8 ай бұрын
Jaya❤
@SLCricketworld
@SLCricketworld Жыл бұрын
Oya video ekk dankn perum puran balan hitye❤️💫
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න අහ්❤️❤️❤️
@dasunchamara3828
@dasunchamara3828 11 ай бұрын
brother mama UAE inne oya recommend karana agency akak tiyanawada ?
@yakasl4632
@yakasl4632 Жыл бұрын
Congratulations brother
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much❤️
@susanthakumara4548
@susanthakumara4548 2 ай бұрын
Ada thama issellama baluwe oyage video akak hoda pahadili kirimak.mat try akak denawa polan anna❤️❤️🙏
@sathmidinara3191
@sathmidinara3191 Жыл бұрын
Lankawe idan student visa dala apply karath reject wenna tyn ida wedida
@EduacademySL
@EduacademySL 10 ай бұрын
Poland එන්න පෝලන්ත භාෂාව ඕන ද ??? ඉංග්‍රීසි වලින් විතරක් බැරිද ??? මම උසස් පෙළ කරන කෙනෙක් ... මම එනවා නම් කොහොමද එන්න ඕන ??? මෙහෙන් උපාධි කරලා එන එක ද හොඳ නැත්නම් මොකක් හරි කෝස් එකක් කරලා රැකියාවට එන එක ද ??? පුළුවන් නම් මට කියලා දෙන්න ...😐
@user-wb4gp3gu6q
@user-wb4gp3gu6q Жыл бұрын
Thank you bro❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@RobinsonRobin-tu5qc
@RobinsonRobin-tu5qc Жыл бұрын
Bro man inna Doha Qatar wala man enna barida puluwannam vistharayak kiyanna
@hansakajayakody4885
@hansakajayakody4885 Жыл бұрын
Japan student visa inna kenekuta europe ratakata yanna amarud?
@nisharanasinghe99
@nisharanasinghe99 11 ай бұрын
Aiye rumenia wala bacau kiyana city eka koi wageda kiyla poddak kiyannkooo
@mahendrakumara4817
@mahendrakumara4817 6 ай бұрын
මහත්තයෝ මම ඉන්නේ dubai වල මට poland වලට එන්න ඔිනි ලේසියෙන්ම එන්න පුලුවන් නේද මට කියන්න කෝ
@rashmikapramod7854
@rashmikapramod7854 Жыл бұрын
polanthe යන්න Experience අනිවාර්‍යෙන්ම ඕනෙද... cetificate එහෙම
@Shanaka3999
@Shanaka3999 Жыл бұрын
brother dubai wala idala agency through ennwa no interviews nethuwa employ ganwa da restaurant & hotels walata waiter position ohe godak tiyanwa da
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
වේකන්සි නම් තියනවා ඒජන්සි ගැන නම් කියන්න දන්නේ නෑ
@pererapriyanka3586
@pererapriyanka3586 Жыл бұрын
Aiye coffee shop walata vacancy thiyenawada?
@chandranigunarathna522
@chandranigunarathna522 Жыл бұрын
ශයාමි පුතා ඔයාගේ වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@nayonayani4155
@nayonayani4155 Жыл бұрын
​@@eurotraveler9109aiye qatar wala idan enna puluwan argency akak gana dannawanam wisthara kiyanna.. plzzz
@janakajayaweera-qy6dm
@janakajayaweera-qy6dm 9 ай бұрын
Good job ❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 9 ай бұрын
❤❤
@lahirukasun4671
@lahirukasun4671 Жыл бұрын
සහෝදරය බෙලරූස් වල ඉදන් ඔය විදිහට අවස්තා ලබා ගන්න හැකියාවක් තියෙනවද?
@LakmaliRathnayake-iv8lx
@LakmaliRathnayake-iv8lx 8 ай бұрын
Bro මම දන්න foreign lady කෙනෙක් මට work permit එකක් එව්වා, 2022 එව්වේ, 2025 වෙනකම් valied, එයා කීවා india ගිහින් visa එක ගහගෙන එන්න කියලා, india යන්න ඕනි නිසා වැඩේ අත අරියා, ඒත් දැන් මට යන්න ඕනි, ඒ lady කීවා visa දාගෙන එන්න කියලා, india ගියාම visa එක reject වෙන සම්බාවිතාවය වැඩිද? මට work permit එක පෙන්නන පුළුවන් contact එකක් දෙනවද?
@hiruasivlogs4219
@hiruasivlogs4219 2 ай бұрын
Brother api inne cypurs mamayi wife api dennata ekata ennda visa ekak ganna vistryak dannkoo
@mixall6197
@mixall6197 8 ай бұрын
Brother Romania indala awe agency ekakin da poddak kiyanna Ko eke name eka
@Navovlog
@Navovlog 4 ай бұрын
Dubai haraha.. Dubai walata awith apu knk ennww.. Ahema anda puluwan neda?
@Ajith_bw
@Ajith_bw 9 ай бұрын
මට එන්න අදහසක් තියෙනවා. දැනට ඉන්නෙ Romenia වෙ. ඒක හොද තීරනයක්ද තව විස්තර ටිකක් දෙන්න
@thusithasuraj755
@thusithasuraj755 8 ай бұрын
Lankawe idan poland jobs apply karala poland ena process tynwada, tynwanm kiyankoo
@vikumk.s.gunathilaka2055
@vikumk.s.gunathilaka2055 Жыл бұрын
Nice machang
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@user-bj5dm6kf4z
@user-bj5dm6kf4z Жыл бұрын
Danata Romania weda karanakenek tanivama da visa applied karanna one
@dsvideos8969
@dsvideos8969 Жыл бұрын
Uba avankai bn.❤️💯
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
😌😌 ස්තූතී සහෝදරයා❤️
@dsvideos8969
@dsvideos8969 Жыл бұрын
Manussayek katha karathdi therenava bn bokkenda neththam kuhaka kamatada katha ka4anne kiyala. Uba avanka kollek machan. Hariyanava pelennama siravatama.❤️💯🎊🔥 rumeneyave inna mul kale idanma videos oya upload karala davasak gathavenna issalla video eka balanava. Labana sathiye math rumeniya enava. Kavadahari kohehari hambei. Good luck machan. Poland gena visthara tikak genna thava. Kollonta horen eka eka ratavalata painna one ne. Legally vidihata yanna kollanta motivation ekak denba. Jp🔥🙏
@user-gt3rs6zn4b
@user-gt3rs6zn4b 4 ай бұрын
Polnd wala time kohomd lankwata wda pya kiyk wenasd kynnko aiye plz
@pradeepnuwan8039
@pradeepnuwan8039 Жыл бұрын
Poland's yanna keeyak yanawada, kohomada yannea
@nevindimakewita3585
@nevindimakewita3585 5 ай бұрын
india walin ai visa reject karanne, thaamat ehemada bros???
@user-wu8yf7gd7x
@user-wu8yf7gd7x 11 ай бұрын
ගොඩාක් ස්තූතියි උදව් කරන්න
@pavi13
@pavi13 5 ай бұрын
Bro oya India vata gihilla da Poland giye... Visa stamping kale koheda
@mohamedmirshad-xi3qf
@mohamedmirshad-xi3qf 10 ай бұрын
Brother 3400-3800 with food and accomadation nam salary eka daida i have job visa
@daytoday6759
@daytoday6759 3 ай бұрын
Malli man inne Lithuania wala.work karanawa.TRP thiyenawa lithuania wala. Mata poland walin job ekak set karagaththoth poland walata awilla visa ganna puluwanda.
@nadeeshacaldera1932
@nadeeshacaldera1932 Жыл бұрын
any agencies recommend for poland?
@sumudu9876
@sumudu9876 Жыл бұрын
මල්ලි poland වල accommodation එකක් තියෙනවා කියල පෙන්නනෙ කොහොමද Embassy එකට
@tharindunuwan9206
@tharindunuwan9206 10 ай бұрын
Aeye dubai tiyenwa godak ajancy porland yawanwa kyl mkd hitjenne eee gena
@Rough.91
@Rough.91 Жыл бұрын
Monada oyage skills mchan ? Mona hari courses kala ?
@damithamadushan8073
@damithamadushan8073 Жыл бұрын
Aiye man inne Qater wala mata ajansy ekak kiynnko...plz loku help ekak
@mahindarathnayaka5764
@mahindarathnayaka5764 Жыл бұрын
Aiye mn romaniyawe inne mata enna oni mt kiyannko dubai wala tiyanawa ajancy ekak eka hoda ekakda kiyna puluwanda
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒජන්සි ගැන නම් කියන්න දන්නෙ නැහැ වගකීමක් දෙන්න අමාරුයි 😌
@Wolfmotivation99
@Wolfmotivation99 8 ай бұрын
Malli ...thurki ..idala..poland...enna hada ganne ..kohomada..
@sureshmadushanka892
@sureshmadushanka892 Жыл бұрын
Brother man Qatar walin poland dala wark permit eka awa,eth mata lankawata enna una,india gihin karanna ba kiyala danna nisa sallith viyadam karan balan innawa.mokada karanne man
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඇයි ඔයා ලංකාවට ගියේ, qatar වලින් වීසා ඇප්ලයි කරන්න තිබ්බනේ,qatar වල අපොයිමන්ට් පොඩ්ඩක් පරක්කු උනාට වීසා වදින්න පුලුවන් ඉන්දියා වලට වඩා
@hirushafernando1066
@hirushafernando1066 Жыл бұрын
poland wala awidina video ekakuth danna aiyye puluwan welawaka ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉක්මනටම දෙන්නම් ❤
@user-dg5px2zk7x
@user-dg5px2zk7x Жыл бұрын
රුමේනියා ඇවිල්ලා වීසා රිජෙක්ට් උනොත් ආපහු ඇපලයි කරන්න පුලුවන්ද?
@user-xo1is5vs7e
@user-xo1is5vs7e 7 ай бұрын
friend mama cad designer kenek. mage right hand aka not working ( by accident ). poland anna chance akak labeida try karoth.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 29 МЛН