පෝලන්තේ ජීවන වියදම 🇱🇰 🇵🇱 | Supermarket tour in Poland

  Рет қаралды 34,085

Euro Traveler

Euro Traveler

Жыл бұрын

Hope you guys enjoyed this video's, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
Poland ගැන උනන්දුවක් තිබෙන ඕනම කෙනෙකුට තියන ප්‍රධාන ප්‍රශ්න තමා වැටුප සහ වියදම. ඉතින් සාමන්‍යයෙන් පෝලන්තයේ අපෙ වැටුපෙන්ම අපෙ ආහාර සදහා යන වියදම දැරිය යුතුයි. සමස්ථ ‍යුරෝපය හා schengen කාලාපයේ ඇති අරටවල් වලින් ඉතා අඩු ජීවන රටක් ලෙස පෝලන්තය හැදින්විය හැකිය. එය එක් එක් රටට සාපේක්ෂ විය හැකිය. නමුත් අත්දැකීම අනුව වැටුපත් සමග ගත් කල රුමේනියාවට සාපේක්ෂව පෝලන්තයේ ජීවන වියදම සාමන්‍ය අගයක් ලෙස දැක්විය හැකිය.ඉතින් අද වීඩියෝ එකට මන් ඔයාලව එක්කරගෙන යන්න හදන්න් පෝලන්තයේ සුපිරි වෙලදසැලකටයි. මට සති දෙකකට අවශ්‍ය කරන දේවල් වලට කොපමණ මුදලක් වැය වෙනවද කියලා බලමු.
#romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods #polandworkvisa #europe #livingcoast2coast #cars #lifestyle #life #foods #monthly #life #romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods

Пікірлер: 321
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
විඩියෝස් එකක් උනා ම මේ විදියට තියෙන්න ඕනි.කොලිටි එක..නොදන් න කෙනෙක් දැනුවත් කරන එක බලන කෙනගෙ කාලයට වටිනා කමක් එකතු කරන එක....වස්තිගේ මල්ලි......😊❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@charithbro3852
@charithbro3852 11 ай бұрын
මචං උබ ලංකාවේ කොහෙද
@jayanthakumara1308
@jayanthakumara1308 3 ай бұрын
Hi​@@eurotraveler9109
@jehanjr15
@jehanjr15 Жыл бұрын
Video quality Content quality ✌🏽❣️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@youTV577
@youTV577 Жыл бұрын
Video එක next level 👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@chavithash43
@chavithash43 10 ай бұрын
නියමයි ❤
@vihangatheekshana3524
@vihangatheekshana3524 Жыл бұрын
මට නං උඹ පට්ට පොරක් ..... චරිතයක් .....වීඩියෝ එකක් දාලද කියලා දවස ගානේ නොටිෆිකේශන් චෙක් කරන එකම චැනල් එක ..... චැනල් එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලනකොට දැන් දැන් වීඩියෝ වල කොලිටි එක හුඟාක් improve වෙලා ....මං පර්සනලි ආදරේ කරන පට්ට චරිතයක් උඹ ...... පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා , අයියේ ට්‍රැවල් ව්ලොග් එකක් ඕන ඉක්මනටම ..... keep it up 💙
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී මාත් මේ වගේ කමෙන්ට් වැටෙනකන් බලන් ඉන්නෙ❤️ ඉක්මනින් දෙන්නම් ඔයාගෙ රික්වෙස්ට් එක❤️
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
Video එක දානකන් බලන් හිටියේ සුද්දා ගැම්මක් තමා හොදේ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️❤️
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
ගැම්මක් තමා බ්‍රෝ
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️
@sandalisanda1819
@sandalisanda1819 Жыл бұрын
මම බැලුව විඩියො එක්ක ඔයා ගෙ විඩියෝ ගොඩක් පැහැදිලි ව තේරෙනව.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@sudeshlasantha6048
@sudeshlasantha6048 Жыл бұрын
Next level 💗
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@NuranBoss
@NuranBoss Жыл бұрын
vid quality ❤‍🔥
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි❤️
@kalanaindula2894
@kalanaindula2894 Жыл бұрын
Supiri bokka
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you ❤️❤️
@drdle1412
@drdle1412 Жыл бұрын
dan nam vedio supiri editing okoma
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@kapilageganage6157
@kapilageganage6157 Жыл бұрын
මරු,ගොඩක් වැදගත්වන vedio එකක්. බලමු එන්න apply කරලා තීයෙන්නේ poland .
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilageganage6157
@kapilageganage6157 Жыл бұрын
ලංකාවේ driving license ඒකේන් ඔහේ drive කරන්න පුලුවන්ද TRC එක එනකම් ??
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
aeka maru video eka
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@Chanu1993.7
@Chanu1993.7 Жыл бұрын
Broo niyamai mekath supiriyak ❤ Good luck broo..me mase mamath enawa romenia.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@randy.perera
@randy.perera Жыл бұрын
Uba nm maru bn 🔥
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
නියමයි 👌 අනුශ්කයා 👈✔✌️👊💚😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
😉❤❤❤❤❤❤👍👍👍😘😘
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Good job bro ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thanks 🔥❤❤
@nothingisrealdude
@nothingisrealdude Жыл бұрын
Cam එක කටේ දා ගත්තද මචං 🙄 keep it up brohh good job ahhh
@user-hv5nt8nd2e
@user-hv5nt8nd2e Жыл бұрын
Asama jiwithe ❤❤️‍🔥🤘🏻
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video bro❤❤❤ 🇱🇰
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤
@thisaradananjaya5195
@thisaradananjaya5195 Жыл бұрын
Niyamai manike
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ලස්සනයි ❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@NaveedKhan-zs4fp
@NaveedKhan-zs4fp 8 ай бұрын
ela bro.. enna inne. avama yamu shopping ❤❤
@Sachintha.Sathsara
@Sachintha.Sathsara Жыл бұрын
ගැමිමක් තමා Brother ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@headofqapalnal
@headofqapalnal 8 ай бұрын
Please sms watsapp number
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Жыл бұрын
Harima lassanai...oyath lassanai..❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much❤️❤️
@KavishkaSapumal-dx8oc
@KavishkaSapumal-dx8oc Ай бұрын
Mat anna enna aiya harima lasanai video aka ekmanim matat anna labana
@HasithGalagedara-og7uo
@HasithGalagedara-og7uo Жыл бұрын
Ekata finland wala 😅❤
@isharaperera3992
@isharaperera3992 Жыл бұрын
❤❤❤ හරිම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝස් ඔයාගේ 🎉🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩාක් ස්තූතී🖤🖤🙏
@lakshithafernando26
@lakshithafernando26 Жыл бұрын
Uba gana diunuwa gana patta happy bn. Jaywenna one. ❤jay wenna one🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@manalone758
@manalone758 Жыл бұрын
Kollo , math enn inne.mata kiyannako tax kapila foods accommodations waltath gewala kiyak wage ithuru kragnna puluwnd normally? Podi idea ekak one
@chathuperera6781
@chathuperera6781 Жыл бұрын
දැන් එන්න එන්නම වීඩියෝ ලස්සන වෙනවා , වෙනස් දේවල් කරනවා. Good job bro...💐👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@Sanda981
@Sanda981 Жыл бұрын
හරිම ලස්සන රටක් aply කරලා තියෙන්නෙ බලමු වාසනාව තිබ්බොත් poland එන්න පුලුවන් වෙයි 😍 වැදගත් video එකක් thank you malle ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉක්මනින් එන්න ලැබේවා❤️
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 2 ай бұрын
ඔයා ගියාද පෝලන්ඩ් වලට..😊
@shyami6101
@shyami6101 Жыл бұрын
Thanks
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️
@sachithsaranga3228
@sachithsaranga3228 Жыл бұрын
🔥💯😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@kelumsampath8964
@kelumsampath8964 Жыл бұрын
එල එල බන් ගප්පියො ❤️❤️❤️❤️❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔයා ගම කනවනෙ ඉතින්❤️
@kelumsampath8964
@kelumsampath8964 Жыл бұрын
@@eurotraveler9109 😂😂කූ
@pramodyamadushan8654
@pramodyamadushan8654 Жыл бұрын
❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@sures7536
@sures7536 9 ай бұрын
👌👌🤝
@lifegoeson4130
@lifegoeson4130 Жыл бұрын
Rumeniyawa shenagan unoth enn Inn ayata aulak weida
@Suresh-lx8jy
@Suresh-lx8jy Жыл бұрын
ඉක්මනටම ඔය පැත්තේ එන්න හිතන් ඉන්නේ brother 😊❤🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@LARA-jw7mw
@LARA-jw7mw Жыл бұрын
@hiranshanaka6160
@hiranshanaka6160 6 ай бұрын
Bank balance keeyak pennanna oneda embassy ekata.
@Shortvideosdiary
@Shortvideosdiary Жыл бұрын
💚
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤
@NETHSARAHEWAGE29
@NETHSARAHEWAGE29 Жыл бұрын
Ai parakku video danna dan❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔලුව උස්සන්න බැරි තරමට වැඩ සමාවෙන්න😔
@senethfernando439
@senethfernando439 Жыл бұрын
Niymai oyage diyunuwata suba pathanawa. E wagema oyata puluwan hama welema hoda video aragena enna. Puluwannam Mata oyawa contac Kara ganna kramayak kiyanna
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏 මගෙ පේජ් එකට මැසේජ් එකක් දාන්න
@UD125
@UD125 Жыл бұрын
🖤🤙
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 Жыл бұрын
❤😎
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@nimeshathiwanka1849
@nimeshathiwanka1849 11 ай бұрын
Offer ekak awa laksha 5 padiya Laksha 5 wage padiyak aran gemak gahanna barida machan
@dilanwijesekara9084
@dilanwijesekara9084 Жыл бұрын
❤❤👍👍❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤
@sushminisuz5971
@sushminisuz5971 9 ай бұрын
❤❤❤
@user-il9yf2vp2x
@user-il9yf2vp2x Жыл бұрын
❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@isuripurnikaishu7622
@isuripurnikaishu7622 Жыл бұрын
😮😮😮
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@shehannjana
@shehannjana Жыл бұрын
Take care 🖤 brother
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 Жыл бұрын
Chocolate one...😭😋
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දැන්ම බැරියෝ😜
@sitharalasanthi6150
@sitharalasanthi6150 Жыл бұрын
❤❤👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💕💕💕💖👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@nadeekakwt1584
@nadeekakwt1584 2 ай бұрын
Kuwet idala polant ekata enna puluwn neda
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
Niyamai..ayye ohe wahana prices ganat ekak krmu
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
කරමු ❤❤
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 Жыл бұрын
@@eurotraveler9109 ♥️♥️♥️
@binarasathsanda__28
@binarasathsanda__28 Жыл бұрын
Vhana wala ganm komda kiyalath kiyannko
@Nisa.com15
@Nisa.com15 11 ай бұрын
Polanda ද italy ද ඉතුරු කරන්න වැඩිපුර පුලුවන් හැම දේකින්ම හොන්දම රට මොකක්ද මට පොඩ්ඩක් දැන ගන්න කියන්න පුලුවන්ද
@kavindaisuru5140
@kavindaisuru5140 4 ай бұрын
Polad wala mase padiya kiyada
@akilaperera715
@akilaperera715 Жыл бұрын
ලංකාවේ international ලියිසන් එකෙන් පුලුවන්ද drive කරන්න
@user-ir2qk6zr8u
@user-ir2qk6zr8u 10 ай бұрын
පැයට slty20යි පැය 10වැඩ කලොත් solty200යි ඇත්තටම දවසක් වැඩ කරලා සතියක් හොදට කාලා කරලා ඉන්න පුලුවන් අනේ නෙ අයියා අනික් වියදම් ඇරපුවාම ❤
@alexslgaming3219
@alexslgaming3219 2 ай бұрын
Brother romania idla poland ena eka hodaii da?
@iromegunawardana2694
@iromegunawardana2694 4 ай бұрын
Ayye poland wla khmada normal salary patan gnne
@RR-si8ob
@RR-si8ob Жыл бұрын
Plz පෝලන්තයේ තියන ඇදුම් ගැන vidio එකක්......
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දෙන්නම්කෝ❤️❤️
@sameeramadhu3527
@sameeramadhu3527 Жыл бұрын
මචෝ ලයිසන් එක කොහොමද ගන්නේ පෝලන්ඩ් වල. Process එක කොහොමද
@LasanthaLakshan-ix4qu
@LasanthaLakshan-ix4qu 4 ай бұрын
Ayya caregiver job nadda ohe
@user-xp5dg7we4u
@user-xp5dg7we4u Жыл бұрын
Me dawas wala loku rallak wela thiyenawa poland yana eka ..aiye factory workersla gannawa work permit denawa kiyanawa e gana sampurna wistharayak denna puluwanda factory works gana
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒ ගැන වීඩියෝ එකක් දාලා ඇති බලන්න
@chavithash43
@chavithash43 10 ай бұрын
සාමන්‍යයෙන් ගන්න පඩියයි වියදම් ඔක්කොම ඇරලා මාසෙකට ඉතුරු කරන්න පුලුවන් ගාන කීයද පෝලන්තෙයි,රුමේනියාවෙයි
@bmdushshanthi
@bmdushshanthi 3 ай бұрын
Poland awe kohomada
@dilshanmadushankaweerasinghe
@dilshanmadushankaweerasinghe 5 ай бұрын
Romania wata wediya hudaida poland ??
@mixall6197
@mixall6197 Жыл бұрын
Brother oya dannawada romania indala Finland karana honda agent kenek hari agency ekak hari . Mama inne Bucharest wala dannawanam poddak kiyanna 🙏🏻🙏🏻
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
එහෙම නම් දන්නෙ නෑ❤️❤️
@ChamaraShiyarathna
@ChamaraShiyarathna Ай бұрын
Den koheda enne malli
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
🇱🇰👍💪❤️‍🔥🇱🇰👍💪❤️‍🔥
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshanvimukthi6755
@lakshanvimukthi6755 3 ай бұрын
Oyawa contact karaganna vidiyak nedda..vithara tikak thiyenawa dengnna
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Bro karanna job eka mokakda
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
සමහර ගොඩක් කෑම ලංකාව එක්ක බලව්වි ගාන අඩුයි ...ගාන වැඩි උනත් අවුලක් නැ මෙහෙට වඩා පඩි හොද නිසා❤☺️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
padi case eka nisa aulak ne..lankawe ehema nene
@roshanindika9738
@roshanindika9738 Жыл бұрын
Monthly salary eka sloty keeyak wage labenawada bro??
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
per hour walata gewanne 18-25 ත් අතර
@lifegoeson4130
@lifegoeson4130 Жыл бұрын
Rumeniyawa shenagan unoth work visa walin enn bri weida
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
රුමේනියා දැන් අවුරුදු 10 තිස්සෙ ඉදන් ශෙනගන් කරන්න හදන්නෙ ලංකාවේ අයනෙ,ශෙනගන් උනා කියලා රැකියා වෙලදපොල සම්පුර්ණ වෙන්නෙ නෑ ඒක නිසා ගාණ වැඩි වෙනවා මිසක් රැකියා නැතිවෙන්නෙ නෑ
@plip123
@plip123 Жыл бұрын
සල්මොනි මාලු..නම් .සුපිරි.(thonno)
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sahanchathuranga712
@sahanchathuranga712 Жыл бұрын
Poland Belarus tension එකක් තියනවද?
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Wow mn adamai channel eka dakke,Poland wala sinhala aya 1000k wath naneda? 99%kma inne Polish ayane,me lagadi refugees la Ukraine walin awata eyala foreignerslane...Godak laboursla widiyata Poland enawada dan foreignersla?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔව් දැනට ඉන්නෙ ලංකාවේ අය 1000ක් වගේ. ඊට අමතරව USSR රටවල් වල අය ඉන්නවා ගොඩක්ම පෝලීශ් අයම තමා ඉන්නේ❤️❤️
@navindunimsara4970
@navindunimsara4970 Жыл бұрын
chocolate and liquor price danoko vena vedio ekk
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් ලිකර් ගැන දෙන්නම් එහෙනම්
@vimukthilakmal3100
@vimukthilakmal3100 Жыл бұрын
Accommodation eka kiyak wenawada brother?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Euro 200 ඉදන් තියනවා
@lifegoeson4130
@lifegoeson4130 Жыл бұрын
Aiye rumeniyawa me aurudde anthima shenagan wenawa kynne aththada
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඕක හැම අවුරුද්දකට පාරක් එන කතාවක් ශෙනගන් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ යුරෝප් යුනියන් එක. ඒක කාටවත් හරියට කියන්න බෑ එයාලා ජ්න්දෙ භාවිතා කරන විදිය අනුව තමා ඒක තීරණය වෙන්නෙ
@lifegoeson4130
@lifegoeson4130 Жыл бұрын
Reply ekata thanks aiye 😊
@dragonkiller5848
@dragonkiller5848 Жыл бұрын
රොමේනියා වල ඉදල ගත්ත ගාන වගේද අන්තිමට ඉතුරැවෙන්නේ poland ව්ලත්. කෑම තමන්ගේ මුදල්ලින්නේ ගන්න ඕන. ඉතුරැවක් කරන්න පුලුවන් ද romania වලට වඩා
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
කෑම සහ නවාතැන් තමන්ගෙ මුදලින් ගන්න ඕන. සමහර මාස වලට රුමේනියාවේ පඩියට වඩා ගාණක් ඉතිරි වෙනවා සමහර මාස වල ඒ ගාණම තමා. තමන්ගෙ හැකියාව සහ රැකියාව අනුව ඒක තීරණය වෙනවා
@priyadharshani6702
@priyadharshani6702 11 ай бұрын
Accommodation cost eka ehema khmada
@methsararathnayaka4282
@methsararathnayaka4282 Жыл бұрын
Ayye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
oooooooooo
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
දැන් වීඩියෝ කොලිටි වැඩි වෙලා❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔයාලගේ ඩේටා ටිකටයි කාලයටයි වට්නාකමක් දෙන්න එපැයි
@hasithaamarakoon2024
@hasithaamarakoon2024 Жыл бұрын
වස්ති anushka ge malli wge bro 😌
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
🤭🤭🤭❤️❤️
@deshalpandithage4208
@deshalpandithage4208 Жыл бұрын
මිරිස්, ගරෑම් 35, රුපියල් 615 යි. ලංකාවේ ගරෑම් 250 රුපියල් 650යි
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
🤣🤣
@sadewtharusha912
@sadewtharusha912 Жыл бұрын
Ohe minimum salery ek kiyd ?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Per hour walata gewanne 18-25 zloty ත් අතර
@dilmi983
@dilmi983 9 ай бұрын
Poland language එක ඉගෙනගන්න වීඩීයෝ දාන්නකෝ,poland වල international studentsලට කරන්න පුලුවන් degrees ගැනත් දාන්න ❤
@praveenandraa8364
@praveenandraa8364 Жыл бұрын
Mchn polska walate enneh kohoma de meh gena video 1k krpnko bng
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න
@Pmpradeepsanka
@Pmpradeepsanka 9 ай бұрын
ලිතුවේනියා යන්නෙ නැද්ද එහෙ විඩියෝ එකක් දාන්නකො
@sachiautopaint
@sachiautopaint Жыл бұрын
Video karnataka cam eka mokakda
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
12 pro
@shiransanjaya353
@shiransanjaya353 Жыл бұрын
slothi ekak lankawe mudalin kiyada 🙂🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
RS.76.81
@nilaksha24
@nilaksha24 Жыл бұрын
Aiye oheta ennaberida
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මන් ආවා කියන්නේ ඕන කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන.😔
@Lakshan..
@Lakshan.. Жыл бұрын
Poland walata visa thiyenne auruddakata witharada
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඔව් අවුරුද්දකට
@DewminHansana-vt8gi
@DewminHansana-vt8gi 4 ай бұрын
😈😈😈😈😈
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 21 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 63 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН