Ever tasted wild flower Prawns curry & 2 flower dishes that you have never eaten

  Рет қаралды 11,946

Udarata Manike

Udarata Manike

4 ай бұрын

Today video is about 👉 Gliricidia sepium
Mexican Lilac, Madre De Cacao, Nicaraguan Cacao-shade, Madre, Gliricidia, Mother of Cocoa, Quick Stick වැටමාරා, වැටහිරියා, ලාඩප්පා, ගිනිසැඩියා, ගිනිසීරියා, ඇල්බීසියා මල්
Used Ingredients :-
භාවිත කළ අමුද්‍රව්‍ය :-
👉 for Floral prawns curry
👉ඉස්සො මල් ව්‍යාංජනය
Prawns ඉස්සො
Flower petals ගිනිසැඩියා තම්බපු මල් පෙති
Tomato තක්කාලි
Burnt Garlic පුච්චපු සුදුලූනු
Red onions රතුලූනු
Green chili අමුමිරිස්
Curry leaves කරපිංචා
Pepper & salt ලුනු ගම්මිරිස්
Chili powder මිරිස්
Curry powder තුනපහ
Turmeric powder කහ
👉for floral salad
👉මල් සලාදයට
Flower petals ගිනිසැඩියා මල් පෙති
Lime දෙහි
Green chili අමුමිරිස්
Onion රතුලූනු
Tomato තක්කාලි
Salt & pepper ලුනු ගම්මිරිස්
👉for floral omlet
👉මල් බිත්තර ඔම්ලට් සදහා
Flower petals මල් පෙති
Wheat flour 2tbs තිරිගු පිටි මේස හැදි 2ක්
2 eggs බිත්තර 2ක්
Onion ලූණු
Green chili අමුමිරිස්
Salt & pepper ලුනු ගම්මිරිස්
Through this channel, food from around the world is cooked in traditional Sri Lankan ways using Sri Lankan spices. I am bringing you how to prepare even new types of food in a rustic way with a rustic taste. Also I show how the people of our country used to cook and live in the traditional way.
Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs.
Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- youtube.com/@UdarataManike-Ce...
Music : Udarata Manike theme music ©️
also added some music from youtube music library
All rights reserved by Udarata Manike ®️
Rustic way , Traditional cooking , Village cooking , Traditional lifestyle , Village lifestyle , Traditional cooking style , Village cooking style , Ceylon tradition , Early ceylon lifestyle , Village events ,Cook with nature , Natural ingredients , healthy food, Srilankan style and Early ceylon customs are the main points in this channel
Men With The Pot
Village Babys
Gayyem Ben
MR7 DIGITAL
Leah screen
Thanh Trieu TV
Rural Cuisine
My rural life
Village Grandpa's Cooking
Hidup di Desa
Cooking with Sreypov
Food And Culture
Hardinerang Pinay
Kabagis
Liyuyan
Tatiana Haina
My Village Life
Tatiana Haina
Village life cooking
Flavor of kitch

Пікірлер: 131
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Today's note👇 අද සටහන This is a flower that blooms in the month of March in the mountainous area where I live in our country. My grandmother told me that these flowers were eaten in the past. But nowadays people do not know how to eat these flowers. Today I will introduce to everyone through this video some ways to eat these flowers. These flowers are delicious for the methods I present today. I have seen people in other Asian countries add this flower to their food in different ways. But the method I present today increases the taste and quality by cleaning these flowers and preparing them properly for food. Keep in mind that these flowers should never be eaten without cook. For the first time through a Sri Lankan KZbin channel, I am happy to present how to eat this flower, and I request you not to waste this delicious flower and add it to your food. Along with our past beauty, I hope to bring many interesting things that you don't know in the future. Subscribe the channel and stay with me. Thank you very much. I welcome you to my mountain hut in this beautiful hot March.. So please relax your mind with this beautiful nature. Your loving Udarata Manike ( A woman from Kandy era) මේ ඉස්සර දවසක මැදින් මහේ තවත් උණුසුම් උදෑසනක්... උඩරට කදුකරයට වියලි කාලය උදාවෙලා දැං මාස දෙක තුනක්ම වෙලා.. මේ ගෙවෙන්නේ ඒ මැදින් මහේ අන්තිම උණුසුම් දවස් වෙන්න පුලුවන් . වසන්තය අද හෙටම උදාවෙන්න පටන් ගන්න බව දන්වන්න වගේම ගිනිසැඩියා,ගිලිරිසීඩියා, වැටමාරා මේ ඕනෙ නමකින් හදුන්වන වැටහිරියා ගස්වල මල් පිරිලා. ලා රෝස පාට මලේ ලා කහ පාටත් ක්‍රීම් පාටත් එකතු වෙලා හරි ලස්සන මිටකට හැදෙන වැටහිරියා මල් අතු පුරෝලා අතු අග බරවෙලා තිබුනත් දවසෙන් දෙකෙන් පරවෙලා යන මල් එක දෙක වැටිලා බිම නම් මල් පලසක් එලලා වගෙයි. හොදම කතාව දැනුයි පටන් ගන්නේ..මේ මල් ආහාරයට ගන්න බව ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන් . ආහාරයට ගන්නවා වුනත් ඒ මල් ආහාරයට සකසාගන්න ක්‍රමවේදය නොදන්නවා වෙන්නත් පුලුවන්. මාර්තුවට අතු ඉති පුරෝලා හටගන්න මේ රසවත් මල් ව්‍යාංජන ආකාර කිහිපයකටම සකසාගන්න පුලුවන්. යූටියුබ් හරහා ප්‍රථම වතාවට මේ මල් ව්‍යාංජනය ලංකාවට හදුන්වාදෙන්න ලැබීම සතුටක්. මගේ අත්තම්මා මේ මල් ව්‍යාංජනය සදහා මල පිරිසිදු කර ආහාරයට ගන්නා කොටස පැහැදිලි කර දුන් විදියටම ඔයාටත් අනුගමනය කරන්න පුලුවන් නම් හොද රසයක් ලබාගන්නත් පුලුවන්. වෙනත් රටවල් කිහිපයකම මේ මල් ආහාරයට එක් කර ගත්තත් ඔවුන් එහිදී මලේ කොල පැහැති කොටසත් යොදාගන්න අතර එමගින් අයහපත් ගන්ධයක් සහ යම් ආකාරක විෂක් ඇති විය හැකියි. ගුණදායක හොදම කොටස් ආහාරයට එක් කර ගත් අපේ පැරැණි ක්‍රමය අනුගමනය කිරීම වඩාත් යහපත් වනු ඇත. උදෑසන ඉරත් එක්කම අවධි වෙලා ඉර නැගෙද්දි මල් නෙලලා මල් ආහාරයට සූදානම් කරගනිද්දි නම් දහවලත් වෙලා.. මේ රසවත් මල් ඉතාම රසවත් ආකාර කිහිපයකටම සූදානම් කරන හැටි මේ වීඩියෝවෙන් නරඹන්න පුලුවන්. වෙනස්ම සහ අලුත්ම දෙයක් එක්ක මේ ලස්සන කදුකරයේ අතීත දවස රසවිදින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මං උඩරට මැණිකේ..
@kcm4554
@kcm4554 4 ай бұрын
I have always stayed with you in your mountain hut .....don't you feel my love of presence dear most friend Udarata Manike? Beautiful footnote for video viewers. Lord Goutam Buddha bless you & your beautiful family ❤️ 😘 👌 👍 💐 💗
@vijayaanchan417
@vijayaanchan417 4 ай бұрын
Nice
@Oomaungzinzinmaungoo-ok4nd
@Oomaungzinzinmaungoo-ok4nd 4 ай бұрын
I Love you ❤️
@kcm4554
@kcm4554 4 ай бұрын
@Oomaungzinzinmaungoo-ok4nd Nothing wrong beautiful but you love what must mention in my opinion that is most beautiful loveable.Love from both sides is always beautiful.....one side love is always harmful.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
🌹. රැක ගෙන සිංහල ජීව ගුණේ .... දිඟුකල් ජීවත් වෙන්න කෝ 🌹. දැයේ දුවට ආදර්ශය වී දිඟුකල් .... ජීවත් වෙන්නකෝ .... 🌹. කොතැනක හිටියත් ඔබ මෙරටේ .... දිඟුකල් ජීවත් වෙන්නකෝ .... 🌹. රැක ගෙන උඩ රට සිරිත් අපේ .... දිඟුකල් ජීවත් වෙන්නකෝ ... 🌹. අපේ සිතට සැනසුම ගෙනදී .... ගුණවන්ති යේ ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ .... 🌹. සිරිකත වී මේ පුංචි රටේ .... දිඟුකල් ජීවත් වෙන්න කෝ .... 💙🕊️💎👍🌹💙🕊️💎👍🌹💙🕊️💎👍🌹
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
10 Traditional recipes for pregnant woman’s craving | Unique Srilankan healthy Village food kzbin.info/www/bejne/hpSvpYaBl6yHY6c Village Bread with My own chicken recipe |Natural lip balm | King Coconut drink kzbin.info/www/bejne/g2qQl2Cbja2gnJo Nature gifted seasonal red 🌺 & fruits for all dishes | Hot & Sweet Pomelo & Chow Chow recipes kzbin.info/www/bejne/Z4LXqoutiLyGnLM Morning routines of village women hundreds of years ago | Cooking Velvet beans kzbin.info/www/bejne/bYnOf5eVrdpnnMk Cabbage harvesting and making breakfast in village home kzbin.info/www/bejne/bZXCc3-KepaYiqM Village girl hunting & cooking the largest "Pork mushroom" from the mountains kzbin.info/www/bejne/rqmxfZSem9p9hqM
@kapilaadikari9890
@kapilaadikari9890 4 ай бұрын
මල් පාටටම ඇඳගෙන...❤
@thelonelyman6750
@thelonelyman6750 4 ай бұрын
ගෙවල්වලට මීයන් එන තැන්වලට ඇල්බීසියා මල් දානවා කියල දැනගෙන හිටියට ඒ මල් අපේ කෑම වේලට ගන්නවා කියල දැනගත්තෙ අදයි. තෙරුවන් සරණයි! ඔබට.
@milagrealemao8015
@milagrealemao8015 4 ай бұрын
My dear, I know that they eat flowers, but you are eating the wild ones which must be very unique with a fine taste. Also you are cooking with them it’s nice to see you preparing them. God has given you the talent and knowledge. God bless you and your family members.
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 4 ай бұрын
Sempre encanta nos seus vídeos.
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 4 ай бұрын
Você sempre faz bonito. Maravilhosa Você!
@sandykasi9329
@sandykasi9329 4 ай бұрын
I love your spice jars very pretty 🙏
@user-tm6ie9ig8x
@user-tm6ie9ig8x 4 ай бұрын
නියමයි ලස්සන කැමක් සුපිරි ඔයා ට බුදු සරනයි
@SamilaThiwankara
@SamilaThiwankara 4 ай бұрын
ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් දැක්කේ උඩරට මැණිකේ 😮..ගොඩක් ස්තුතිය උඩරට මැණිකේට අපි නොදන්නා දේවල් කොතරම් නම් තිබේද...මේ විඩියෝව ලස්සන දෙයක් දැක්කා..😊ඒ තමයි මල්වල නරක දේවල් අයින් කරලා හොදදේවල් ගන්න එක මැණිකේ ...උඩරට මැණිකේ හැමදාමත් එහෙමයි අසාර දේවල් අයින් කරල සාරවත් දේවල් වලින් අපව පෝෂණය කරනවා..ගොඩක් ස්තුතිය ..ඒ දේවල් වලට🙏🙏 දළදා සමිදු පිහිටයි ..උඩරට මැණිකේට 🙏
@user-kaarmugil
@user-kaarmugil 4 ай бұрын
Different costume.... different recipe....❤❤❤❤
@samankapugamage6573
@samankapugamage6573 4 ай бұрын
Oba ma setennay boho dura atakaya Keya ganna da ata seyaya guna kara dahaya Alabana wasantay Aka palakata jodu wana Kurullakuta damuda mate palay allana Kurulu gaya Oba nalala mada tabana Pine kataya Kurulu gayata tabamuda Dawala paten wesal kota Dollars natath maseka gawmata unta Sangetaya nebadawa danu Ata obata Kurulu pataw hada dana kota Kech bichya Obay setata danana sanasuma satuta Henan aweth mata rahasen Keyanawada Obay satuta maga satutay Aaa bawa tara dannawada Budu saranay
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 4 ай бұрын
ලස්සනයි මැනිකෙ රස පාටයි 👍❤️
@IndikaSaman-ds5bu
@IndikaSaman-ds5bu 4 ай бұрын
Excellent recipe ,good luck
@estheripatima3050
@estheripatima3050 4 ай бұрын
Wild flowers always looking so beautiful and prawns curry superb😋😋🤗😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thanks a lot
@mypetsmygarden
@mypetsmygarden 4 ай бұрын
Wow, wild flower prawns curry sounds like a delicious adventure! I've never tasted it, but I bet it's a burst of flavors from nature's own pantry. And two flower dishes? That's like a culinary bouquet of surprises! Sounds like a floral feast fit for a gourmet garden party!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
💜
@aryananthony9685
@aryananthony9685 28 күн бұрын
LOVE FROM INDIA ❤ AYUBOWAN 🎉 God bless you 🎉
@sandykasi9329
@sandykasi9329 4 ай бұрын
Hello doll trust u keeping well thanks beautiful video tc God bless you are very talented ❤
@bhagyaparamee6365
@bhagyaparamee6365 4 ай бұрын
මේ මල් කනවද අනේ😮❤ අදමයි දන්නේ💛 මොනවා වුනත් ලස්සන රස කෑමක් වගේ... බුදුසරණයි ඔයාට ❤
@lalpriyan1981
@lalpriyan1981 4 ай бұрын
very delicious dish Good video 👍 Waiting to the next episode
@wilsonsongthiang1622
@wilsonsongthiang1622 4 ай бұрын
I just simply love❤❤❤❤❤ everything that you do and everything that you cook ❤❤❤❤❤❤❤ thankyou so much 🙏 for sharing this beautiful video with us
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
You are mostly welcome my friend
@KMlJS
@KMlJS 4 ай бұрын
Aren't you beautifully attired to equal God's garden flower, and yes, you're indeed a flower sent to earth ! I always appreciate recipes using the flowers from God's earth.. ALL THE BEST, KEEP YOUR HEAD LIFTED HIGH
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much your beautiful comment my friend 💜
@donliupenias8685
@donliupenias8685 4 ай бұрын
Such a unique recipe I know it tastes just as lovely as it looks, loving you more 🎉🎉❤❤❤ Can't wait for your next vedio....
@moniskki3915
@moniskki3915 4 ай бұрын
Love you 1000 times...😊❤❤
@Mohannkvillage
@Mohannkvillage 4 ай бұрын
Your video's very nice I watching to India, Gujarat
@DIYProjectShow168
@DIYProjectShow168 4 ай бұрын
Nice Food Curry Prawns
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
🧡
@gangaiahmaddela7376
@gangaiahmaddela7376 4 ай бұрын
I am indian but I love your video s
@amalp6106
@amalp6106 4 ай бұрын
Wish you all success🎉🎉🎉🙏🏻🙏🏻♥️♥️ Asoka from Kerala, south India
@user-hx3oj1ev9p
@user-hx3oj1ev9p 4 ай бұрын
ඔයාගෙ videos hri ලස්සනයි ❤️❤️
@sethuparamesh1365
@sethuparamesh1365 4 ай бұрын
Super I am from uk
@rajcpp
@rajcpp 4 ай бұрын
2 flower and one flowerrrrr ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
💜💜
@dayanandshetty4478
@dayanandshetty4478 4 ай бұрын
Nice vlog ❤
@5086tommy
@5086tommy 4 ай бұрын
What a beautiful lady, natural beauty, very good in preparation of wonderful food ,would love to have a taste, looks so delicious, keep it up ❤❤❤beautiful lady ❤😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much dear friend
@Vivi-jf8bd
@Vivi-jf8bd 4 ай бұрын
Dalam sajian khusus bunga dan kemenyan bersaing ketat....saya sangat tidak tahu.
@sivaruban6147
@sivaruban6147 4 ай бұрын
Good
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 4 ай бұрын
Delicious Traditional Srilankan style flowers Frawns curry is really awesome 👌. I had never seen this type of receipe. Really very interesting. Beautiful preparation of a receipe. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you Krishna my friend
@savitarajnath1428
@savitarajnath1428 4 ай бұрын
Hi Udarata Manike good night what a wonderful video today you make dishes that I have never seen hats off to you and your beautiful country you take care
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Sweet dreams my friend 💜 thank you for coming ☺️
@user-tm6ie9ig8x
@user-tm6ie9ig8x 4 ай бұрын
කොන්ඩෙ ගෙඩිය ගැවුවාම තවත් ඔයා ලස්සනට
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 4 ай бұрын
Kohomada mage menika niyamai
@user-fw3yx7yr1m
@user-fw3yx7yr1m 4 ай бұрын
So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉❤
@KdcPerera-em6rc
@KdcPerera-em6rc 4 ай бұрын
මැණිකා ❤❤❤❤❤❤
@samankapugamage6573
@samankapugamage6573 4 ай бұрын
*Raag pahadi* sandeep das Aaa wadanaya etere teka ahuwa lassanay heta piranawa 😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
ඔව් ලස්සනයි
@samankapugamage6573
@samankapugamage6573 4 ай бұрын
Ko friday video aka
@sameeradanuska903
@sameeradanuska903 4 ай бұрын
Nuwara manike, monawada e Mal, mn nam aththatama dn ne ewai nama nam, nuwara paththata awenika Mal wargayakda, uyalath kanawa neda, ❤ oyath lassanai, oyage videoth lassanai,
@satyaman64
@satyaman64 4 ай бұрын
Udarata > means > Kindness Lovable ❤Giving something to others From Our India (Bharat) भारत
@user-id8fd5ds5o
@user-id8fd5ds5o 4 ай бұрын
Prawns 😋😋😋😋😋😋😋
@ratnamravi7408
@ratnamravi7408 4 ай бұрын
Only you can come up with such innovative ideas 👌😊 Brilliant ways to utilise our natural resources 👍 Keep up the great work!!!💐👸🏻❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank youuuu☺️☺️☺️
@ashinkachamilani9776
@ashinkachamilani9776 3 ай бұрын
❤❤
@lovelygirl4087
@lovelygirl4087 4 ай бұрын
සුදුමැනිකෙ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
💜☺️
@rasinthaOfficial
@rasinthaOfficial 4 ай бұрын
Nice video #UdarataManike❤
@ArunKumarAE-wd5he
@ArunKumarAE-wd5he 4 ай бұрын
ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@GilbertoSilva-gx5rg
@GilbertoSilva-gx5rg 4 ай бұрын
Bom dia Udarata.
@ChandrashekarCN
@ChandrashekarCN 4 ай бұрын
💖💖💖💖
@deshithanayanajith5974
@deshithanayanajith5974 4 ай бұрын
👍
@samankapugamage6573
@samankapugamage6573 3 ай бұрын
ලස්සන බව ඇත්ත කඳුකර මෙි නිල් මැණික කරන කියන දේ ආසයි නැරඹීමට කදිම වන මල් උයා කන්නට කියනව අපිට ඩිස්නිගේ ජේරි මලේ ඔය මල් කා නේද 😂
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 4 ай бұрын
Giniseeria ,watehire ,albeesiya mewage mal kameta ganna bawe danne ade manike❤❤❤❤
@rawanahistoryclassmohanaku1687
@rawanahistoryclassmohanaku1687 4 ай бұрын
❤ එළවළු පලතුරු මිල අධික වන විට ඕනෑ තරම් විසඳුම් අපේ ස්වභාවදහමේ ඇති බවට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
ඔව් අපෙ සර් බොහොම ස්තූතියි.
@user-wg5gw3jc7x
@user-wg5gw3jc7x 4 ай бұрын
@pramithshettigar2488
@pramithshettigar2488 Ай бұрын
My crush ❤
@quintenmail3405
@quintenmail3405 4 ай бұрын
SHE IS A BEAUTHY
@dixitparmar412
@dixitparmar412 4 ай бұрын
❤❤❤
@akrimhalsona2819
@akrimhalsona2819 4 ай бұрын
Hallo.f..amar..kabar..chai..nice.❤❤❤
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s 3 ай бұрын
Anek Aya wage kemarawa doha balan nee menike ayage weda bohomahadae ..... Budu saranae .....
@voharavip3669
@voharavip3669 4 ай бұрын
නොදන්නා දෙයක් කියාදුන්නාට පින්❤
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 4 ай бұрын
වැට හිර ..ලාඩප්පා...වැට මාර..තව නම් කෝ........
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
❤❤❤❤
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 4 ай бұрын
❤❤❤❤❤
@rajanireddy3074
@rajanireddy3074 4 ай бұрын
Hi udaratha hru nice video you looking more beautiful
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you 💝
@rajeeshraj369
@rajeeshraj369 4 ай бұрын
എല്ലാ വിഭവങ്ങളും വളരെ ഇഷ്ടപ്പെട്ടു. ശീമക്കൊന്നയുടെ പൂവ് ഭക്ഷ്യ യോഗ്യമാണ് എന്ന പുതിയ അറിവ് കാണിച്ചതിന് നന്ദി. പിന്നെ ഞാൻ മറ്റൊരു കാര്യം ശ്രദ്ധിച്ചത് പൂവും താങ്കളുടെ വസ്ത്രവും ഒരേ നിറമുള്ളതാണ് എന്നത്..
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
You are mostly welcome my friend
@abinel4847
@abinel4847 4 ай бұрын
தங்கையின் சமையலுக்கு எனது வாழ்த்துக்கள் நல்லதாக இருக்கிறது நல்ல ஒரு சமையல் நீங்கள் எந்த இடத்தில் இருக்கிறீர்கள் நான் வந்து உங்கள் சாப்பாடு சாப்பிடனும் very nice nangi
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you
@nilminifernando5548
@nilminifernando5548 4 ай бұрын
මැනිකේ රසායි 😅😅
@sandykasi9329
@sandykasi9329 4 ай бұрын
Hello dear may I know if I can make tea with other colour hibiscus do reply God bless ❤
@sugathrai8725
@sugathrai8725 4 ай бұрын
අදමයි දැක්කේ මේ මල් කනවා කියලා 😂❤
@lalithgamage3951
@lalithgamage3951 4 ай бұрын
Girisidiya mal kamata ganna bawa danne adai. Miyan karapothan wage sathun elawanna me mal danawa.
@kumarijayamanna6200
@kumarijayamanna6200 4 ай бұрын
Mewa api මීයන් elawana thiyanwa kanwa kiyala danth adai
@arulkumarsp4000
@arulkumarsp4000 4 ай бұрын
Behind the disarmingly innocent- looking facade , your goodself are an extraordinarily resourceful person . And , so are the flowers of Nature . They too appear very much innocent but they are the carriers of unbelievable wonders of the Mother Nature . The food we take come from nature in the form of roots & tubers ; stems ; leaves ; seeds ( cereals , pulses etc ) . And ,the FLOWERS . Almost all the delicious & nutitious fruits we eat are the developed forms of various parts of flowers . In many cases , it is the stamen - the stem that holds the flower - that grows very much fleshy & becomes a " fruit " - like the Apple . And , in very many cases , it is particularly the Petal itself that grows very fleshy to become a delicious & nutritious " fruit " - like the jackfruit , pine apple , dragon fruit - the list , in fact , is very long . It is no surprise that a person like you, studying the wonders of nature & the long - rooted traditions , is drawn towards the wild flowers - as our ancestors were . They are of great value - nutritional & medicinal . And , as you ' ve rightly noted in your introductory , wild edibles like Gliricidia lilac flower petals need proper cooking methods to remove the unwanted , sometimes even the harmful factors , while preserving the good values . Your cooking methods show a high level of preparatory study & development . And , they deserve much attention & great appreciation . A last note : it seems , the journey that begins in the development , of some part of a plant , to grow , and transform into an inevitable form of food , without which the non - plant - life is just not possible , reaches it's true destiny , only when it is eaten as food . How do plants know their destiny ? And the journey towards it . . ? Thank you .
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Thank you so much for this amazing comment my friend 💚
@user-xd6gp4en6u
@user-xd6gp4en6u 4 ай бұрын
තැන්කි අක්කේ මේ වගේ නොදන්න කරුණු බොහොමයක් ඔයා අපිට කියලා දෙනවට
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
💜🤍🧡
@kalumchathuranga-sc4zl
@kalumchathuranga-sc4zl 4 ай бұрын
His💘💘💘💘💘💘💘
@widervision7895
@widervision7895 4 ай бұрын
meewa kanawada appa,,,danneth adai
@shamodyaimanjali5597
@shamodyaimanjali5597 4 ай бұрын
ඔහොම තමා අක්කෙ මගෙ අම්මා ත් හදන්නෙ ගෝවා වගෙ රසයි ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
ඔව් නගෝ රසයි ඇත්තටම මමත් කාලා තියෙන්නෙ කීප සැරයක් විතරයි තාම
@shamodyaimanjali5597
@shamodyaimanjali5597 4 ай бұрын
@@UdarataManike-Ceylon ❤️
@user-en1gl4cd7k
@user-en1gl4cd7k 4 ай бұрын
Kathuru murunga mal sudda karanawidiyata sudda karanna ona issara ape gedara wetata me gas thibuna mal purawala ape ammath thel danawa mewa
@kcm4554
@kcm4554 4 ай бұрын
Wow splendid beautiful workmanship skills of wonderful tongue watering tasty delicious unique excellent mind blowing recipes.....indeed super beautiful video recipes ❤🎉🥻👌💐💗
@samankapugamagekapugamage
@samankapugamagekapugamage 4 ай бұрын
🕍🚸
@premrathne5468
@premrathne5468 4 ай бұрын
Katu ala mal uyala thiyenawada?
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 4 ай бұрын
❤ 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🎂🎂🎂🎂 "නිදුක් නිරෝගි වාසනවන්ත සුබ ම සුබ උපන් දිනක් වේවා!!!! ආදරනිය යෙහෙළිය උඩරට මැනිකේ ඔයාට ... කල්‍යාණ මිත්ත්‍ර සම්පත්තිය දන සම්පත්තිය නිරෝගි සම්පත්තිය රුප සම්පත්තිය ලැබ දිව්‍ය කුමරිකාව්ස්ක් ලෙස වැජබෙන්න මැනිකේ ට ලැබේවා...... සුබ ගමන් මැනිකේ .....❤ (අලුත් විඩියෝවක් දායි කියලා බ්ල්න් හිටියා ....wish karanna) ආ
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
බොහොම ස්තූතියි ☺️
@nandanaj
@nandanaj 4 ай бұрын
පුසෙකුත් කෑ ගහනවා ඉස්සෝ හදද්දී..
@JameelaUssan-om6jj
@JameelaUssan-om6jj 4 ай бұрын
These flowers are in my village but we don't eat it. Children's they are playing this flowers
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
💜
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 4 ай бұрын
මේ ගිනිසීරියා කියන ඒව නේද ඒවා කෑමට ගන්නවා කියලා අපි දන් නෑනෙ අද තමා දන්නෙ
@ashokaharshani9474
@ashokaharshani9474 4 ай бұрын
Apoy owa miyo kewama miyo merenawa
@gangaiahmaddela7376
@gangaiahmaddela7376 4 ай бұрын
Hi
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 4 ай бұрын
ව්.....දාන්නකෝ අද....
@satyaman64
@satyaman64 4 ай бұрын
What is the name of this area /Village in Sri Lanka?
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
Kandy 💚
@satyaman64
@satyaman64 4 ай бұрын
@@UdarataManike-Ceylon Thanks, I saw the location of Kandy on Google Earth. It is at centre of Cyelon. City, Villages, Jungle and everything is beautifully combined there.
@uthpalachathurani3168
@uthpalachathurani3168 4 ай бұрын
Lasani
@govindl2826
@govindl2826 4 ай бұрын
No nonvej i am vej
@rukmandfernando9128
@rukmandfernando9128 4 ай бұрын
Miss oyage channel aka nathi karanna hadanne apema minissu. Apita bana bana apiwa elawanna hadanawa. Api miss wa ganna awith lu. Miss apita sahakariyo innawa. Api lankawata enawada ganu hoyanna. Mey aya Sinhala neda? Thamange ayatama kapanawa. Miss report karanna Police walata.. Aparade ochchara mahansi una channel eka. Owata ida denna epa. Mathakada Sirase kalin una dey. Apita karanna deyak naha api inne 10000Km walin dura. Man hoyagannawa kohoma hari oya kattiya. Miss parissamin wada karanna.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
ඒ අය වෙනුවෙන් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ගැන හිතන්න එපා. නරක අය ඉන්නවා. ඒ අය නිසා අපි අපේ හොද කවදාවත්ම නවත්වන්න හොද නෑ. මගේ චැනල් එකට ඇවිත් වෙනත් කෙනෙක් කියන දේ නිසා ඔබ අපහසුවට පත් වෙන්න එපා. ඔබ මට නිතර සුහදශීලී මිතුරෙක් ඔබ සහ ඔබේ පවුලේ අයට පිටින් පැමිණි යම් කෙනෙක්ගෙන් මගේ ස්පේස් එක තුළ වුන අපහසුවක් වේ නම් ඔවුන් වෙනුවෙන් ඇති වූ අපහසුතාවයට කනගාටුයි. ඔබේ නිරතුරු රැදීම සහ සුහදශීලී අදහස් නිතර අගයමි.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 4 ай бұрын
ඇත්තටම හැම කමෙන්ට් එකක්ම මම බැලුවෙ නෑ සමහර වෙලාවට කාර්‍යයබහුල වුනාම නොදකින අවස්ථා තියෙනවා. මම නොදැනුවත්ව යම් අපහසුවක් මගේ ඉඩ පරාසය තුළ ඔබට සහ ඔබේ පවුල ඇතුලු පිරිසට සිදු වුනා නම් සමාවෙන්න.
@rukmandfernando9128
@rukmandfernando9128 4 ай бұрын
@@UdarataManike-Ceylon Thank you miss. Mage ammata WESI kiyala banna. Miss ta BADUWA kiwwa. Miss ta man godak respect kala. Miss mage podi nangi wagei. Mata meka thernne naha. man paduwe inna kenek. Wihilu karala yanawa. Man anik channel walata help karanawa. Miss ona kenek ge hitha dinanawa aka ape waraddak da? Heta mage yaluwoth join wenawa. Ayala return dewi. Mage Sinhala honda nathi nisa. Ai api ape ayata mehema karanne. Ayala hama witama aluth account walin enne. Aka eka nam walin. Mage cousin Police wala SL. Man ayata thama kiwwe naha. Miss ta api kamathi ath mona karannada. Ayala comment dala delete karanawa. English anthimai. Match paradai ney. A aya inne oyage channel ekemai. Ayala missta kamathi aya allagena attack karanawa. Balmu neda. Miss oya bandala divorce kiyanawa. SHE WAS MARRIED kiwwa. Thawa kenek Miss ta report kala oyage husband awith kiyala. Miss busy, exams kiyala api dannawa. Mallita kiyanna chat message balanna kiyala. Api chat eke randu unoth Miss ta honda naha. TC.
@rukmandfernando9128
@rukmandfernando9128 4 ай бұрын
@@UdarataManike-Ceylon Miss gen mata kisi waraddak wela naha. I have lot of RESPECT and ADMIRATION for you. Api fight kaloth miss ta honda naha. YT channel eka block karanawa.. Miss kohoma hari million ganna. Exam pass wenna. Ita passe api balamuko. Dan hondin inna.
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 4 ай бұрын
හැබැයි මැනිකේ අවුරුද්ද ට කලින් පැනි වලලු හැදුවෙ නැත්නම් 😠😠😠😠😠😠😠😠
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
🌹. රැක ගෙන සිංහල ජීව ගුණේ .... දිඟුකල් ජීවත් වෙන්න කෝ 🌹. දැයේ දුවට ආදර්ශය වී දිඟුකල් .... ජීවත් වෙන්නකෝ .... 🌹. කොතැනක හිටියත් ඔබ මෙරටේ .... දිඟුකල් ජීවත් වෙන්නකෝ .... 🌹. රැක ගෙන උඩ රට සිරිත් අපේ .... දිඟුකල් ජීවත් වෙන්නකෝ ... 🌹. අපේ සිතට සැනසුම ගෙනදී .... ගුණවන්ති යේ ඔබ දිඟුකල් ජීවත් වෙන්නකෝ .... 🌹. සිරිකත වී මේ පුංචි රටේ .... දිඟුකල් ජීවත් වෙන්න කෝ .... 💙🕊️💎👍🌹💙🕊️💎👍🌹💙🕊️💎👍🌹
@kolithashashika268
@kolithashashika268 2 ай бұрын
❤❤
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 65 МЛН
Spicy fish fry & milky fish gravy cooking in rainy weather of village
21:19
Cabbage harvesting and making breakfast in village home
12:28
Udarata Manike
Рет қаралды 13 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 66 МЛН
She realized that true happiness was not near this guy 😇🦄❤️‍🔥
0:12
iPolina Queen of the Cringe 👑
Рет қаралды 76 МЛН
Son ❤️ #shorts by Leisi Show
0:41
Leisi Show
Рет қаралды 2,8 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
1:00
Justin Flom
Рет қаралды 26 МЛН
🎀 strong challenge with @RezoHulk #challenge #funny #foryou #gym
0:30