Exclusive interview with Neil Warnakulasuriya | මේක තමා ජීවිතේ ලැබුණු හොදම නිවාඩුව

  Рет қаралды 27,936

Digital Vahini

Digital Vahini

4 жыл бұрын

Exclusive interview with Neil Warnakulasuriya
Invite - Neil Warnakulasuriya
Host - Nuwan Sampath Gammampila

Пікірлер: 55
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
සංගීත කලාවේ මම දැක්ක නිහතමානී අවංක සුන්දරත්වය පිරි එකම නායක ගායක වාදක තුමා........ ආදරෙයි නීල් අයියේ . ජේසු පිහිටයි .
@ranjithhemantha8808
@ranjithhemantha8808 3 жыл бұрын
ප්‍රසන්ග වේදිකාවේ අදටත් හෙටත් රජ්ජුරුවෝ කියන්නෙ නිල් අයියා බුදුසරණයි .
@ridma0071
@ridma0071 4 жыл бұрын
නීල් අයියා කියන්න ඕන දේ හරියටම කිව්ව. නමක් හදාගන්න තමයි අමාරුම, හැබැයි ඒකට Music විතරක් ම මදි. ඒකට මිනිස්සුන්ට ආදරය කරන්න ඕන, මිනිස්සු තේරුම් ගන්න ඕන, අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ දෙන්න ඕන, අනිත් අයට ගරු කරන්න ඕන. Sunflowers දැකල Music කරන්න පටන් ගත්ත අය, අද හොඳ Band හදාගෙන හොඳට Music කරනව. සමහරවිට Music දැනුම, හැකියාව, Sunflowers ටත් වඩා තියනව, නමුත් අනන්‍යතාවය ක් , නමක් හදා ගත්ත අය අඩුයි. Music උණ තියන අය දැනගත්තට පොදුවේ හැමෝම දන්නෙ නෑ. උදාහරණයක් ගත්තොත් කව්ද Hussain Jiffry කියන්නෙ? කීදෙනෙක් දන්නවද? කව්ද Ivore De Mel කියන්නෙ? කීදෙනෙක් දන්නවද? Comments දාන්න.
@tharusha561
@tharusha561 3 жыл бұрын
නීල්.අයියා.... ලීඩ් රජූ 🥰🥰🥰🥰🥰🥰
@dilkisashani-vt8lf
@dilkisashani-vt8lf 9 ай бұрын
මිනිස්සුන්ව සනසපු නලවපු,නටවපු පිනෙන් සිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 2 жыл бұрын
මද්‍යම ප්‍රතිපදාවට අනුව ලංකාවෙ ජීවත්වෙන එකම මනුස්සය මට හිතෙන්නෙ.ලීඩ් ගිටාර් ලෝකයේ රජු තමයි නීල් වර්ණකුලසූරිය.තෙරුවන් සරනයි ඔබතුමාට.
@samanmadusanka8412
@samanmadusanka8412 3 жыл бұрын
නිල් අයියා ඔයා නියම රෙක්ස්පෙක්ටි පොරක් ඔයාගේ කතාව මාර අවන්කයි මම එදත් අදත් හෙටත් හැමදාමත් මැරෙනකනුත් ආදරෙ කරන චරිතයක් නිල් අයියා
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
මගේ තාත්තගෙන් පසු, මං දැකපු අවංක නිහතමානී පිරිමියෙක් , පිරිමියෙක් වගේ හිතන පතන කෙනෙක්.
@malkanthipapageorgiou1990
@malkanthipapageorgiou1990 3 жыл бұрын
The way you speak shows ur education. You were a teacher of English in Ch/ Medagama M.V. l respect you as ur colegue. Keep it up. Malkanthi from Cyprus
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
ගිය අය ගැන ප්‍රශ්නෙ ට නියම උත්තරේ කාලකණ්ණි ටියුබ් කාරයො ට
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
නියම පිරිමියෙක්.
@nimalwijekoon3698
@nimalwijekoon3698 3 жыл бұрын
වසර 40කට වැඩි අද්දැකීම් ඇති අයෙකු ලෙස නවපරපුරට දෙනලද අවංක උපදෙස් වලට ස්තුතියි ජයවේවා,
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 3 жыл бұрын
Sangeetha Lokaye Mahacharya Thuma Thama Neel Ayya. Hoda Buddimath Nayakayek Wagema Nihathmani Kandayam Nayaka SUNFLOWER Neal. Budusaranai.
@NAVINDU11
@NAVINDU11 3 жыл бұрын
නීරෝගී වේවා
@erangaranasinghe8617
@erangaranasinghe8617 3 жыл бұрын
නියමයි නීල් අයියෙ බුදුසරණයි
@indikajayarthna6088
@indikajayarthna6088 3 жыл бұрын
Niyami
@chamilapathirana4947
@chamilapathirana4947 Жыл бұрын
Adareyi neel ayiye,
@susanthasanjeewa3655
@susanthasanjeewa3655 3 жыл бұрын
වචමයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රවීණත්වය තියන් කරන පිලිතුරු දීමක්.
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
තෙරුවන් සරණයි.
@nishanindika5421
@nishanindika5421 Жыл бұрын
Band king ❤
@rohanperis7694
@rohanperis7694 3 жыл бұрын
Pata pata wadan tikak dunna ....man adare karana ban eka tamai sunfawar nhilaiyata jayawewa..💞💞💞💞💞💌
@malkanthipapageorgiou1990
@malkanthipapageorgiou1990 3 жыл бұрын
Neil. You are great. You live on earth. You will get what you wish.
@nalinsudarshana155
@nalinsudarshana155 3 жыл бұрын
🙏🙏🙏Respect Neel aiya sunflower my favorite band from early 90s ❤️❤️❤️❤️
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 4 ай бұрын
රත්තරන් නීල්💕💕💕💕💕💕💕💕
@kamalig8796
@kamalig8796 3 жыл бұрын
Great talk neel ayiya
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
1983 09 03 I like to much sunflower 🌻 Old the best nil Sir God bless you and your family ❤️💘
@kamalig8796
@kamalig8796 3 жыл бұрын
My favorite band is sunflower .super .neel aiya
@akilanilantha2267
@akilanilantha2267 3 жыл бұрын
Budu saranai sunflower rajun
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
Musik ෆීල්ඩ් එකෙ අලුත් පරපුරටම තේරුම් ගන්න ඉගෙනගන්න මාරම දේවල් ටිකක් අහන්න පුලුවන් උනා..
@srilankanlibrary3263
@srilankanlibrary3263 3 жыл бұрын
මුකුත් එපා නීල් අයියෙ පරන sunflower ටෝන් එක දෙන්න ඒක කන්ඩෙම් සංගීයෙ පුරාවෘත්තයක්.
@ProlineLoku
@ProlineLoku 6 ай бұрын
Mama me loke aadaraya karana mage lowe veeraya..sangeethaye nim walalu pulul kala maha Raju mage aiya..oyata chiran jayathu....
@desilva1244
@desilva1244 3 жыл бұрын
Neil Ayya Adarayai hamadama ....if This is the real in sri Lanka with Clarans ayya God Bless you And your family...Blood of music nothing words at all ...💞💖💖😇💖😇💖😇💖😑😇💖😇😇💖💞😇💞😇💞😇😇💖
@jayaweerailukkubura9844
@jayaweerailukkubura9844 4 жыл бұрын
Ow neel mage hondama band eka,oya I promo da kiyala ekek inne opadupamai hoyanne, mag karala tiyanawa hingakapiya kiyala, neel mama kemati kenek, nelsavass also
@anjanakulasekera3098
@anjanakulasekera3098 3 жыл бұрын
Best!
@chintakalucionayiyadeepal2278
@chintakalucionayiyadeepal2278 3 жыл бұрын
Neel ayiyage mama dekka deyak hemawelawema aluthwuna
@Ravindu11
@Ravindu11 3 жыл бұрын
♥♥
@kavindudeshan1957
@kavindudeshan1957 19 күн бұрын
Captain ❤
@prasannajayalath2094
@prasannajayalath2094 3 жыл бұрын
Neel aiye harima kathawa thamai oya kiwuwe.. sangithe karana ayage wisthara kiyana chanal kipayak thiyenawa.. wisthara kiyana eka hodai. Api asai.. eth karana kuppa wede araka une kohomada eththama kuyanna.. ahawala kale wereddak neda.. mewage gon prasna ahanawa... hari werdi.. sangitha kshesthrayata dusta kudukedu ketha adahas genna epa.. kiliti karanna hoda ne minissunge hith.. jayawewa nil aiye .. budusaranai..
@newgymbro4827
@newgymbro4827 3 жыл бұрын
👍
@dineshmavinsl3127
@dineshmavinsl3127 5 ай бұрын
❤❤ WE in Sri Lanka 🇱🇰🇩🇪
@prabodhapathum6032
@prabodhapathum6032 8 ай бұрын
❤❤❤
@afzalahamed6563
@afzalahamed6563 9 күн бұрын
@isharadamith640
@isharadamith640 8 ай бұрын
neel aiyage okkoma hodai.eth sunflower band ekata karapu vinashe mathak weddi hithata daraganna bari dukak enawa.adatath api rasikayo vidiyata neel aiyata hamadamath adarei.eth sunflower kiyana legend ekata karapau de gena mathak wenakota adatath papuwa paththu wenawa.
@desilva1244
@desilva1244 3 жыл бұрын
What your start there is no one pure Blood of music love all the time God bless you and your family Nelson Ayya I need to get my Daughter bless from true love 😇💖💞💖😇😇😇💖💞😇💖💞💖😇
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 3 жыл бұрын
Nilwala recoding dan nadda saladea apitea tamath matakaye I like to much sunflower
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
නීල් අයියෙ, අළුත් නිර්මාණ කරන්න.
@slweddinghub9883
@slweddinghub9883 3 жыл бұрын
Neil kiyanne neil neil nattiwa sunflower kiyala ekak nehe
@gayansumudu2556
@gayansumudu2556 3 жыл бұрын
Super kathawa nelli aiye
@user-hu8xo7io8s
@user-hu8xo7io8s Ай бұрын
මොන දේ කිව්වත් නීල් ගේ හදවත නම් පිරිසිදු මදි ඔහු හරිම කුහකයි
@manirock3811
@manirock3811 3 жыл бұрын
Rial story speak
@tube-hd9hl
@tube-hd9hl 3 жыл бұрын
සුපිරි nil aye
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 3 жыл бұрын
Show ලක්ෂ්‍යය gahanne cohomada auruddata dawas 365 , dawaseta 2 gane gehhuwath kiyada enne. Aurudu 136 gahanna ona . Munam patta buruwak. Miharakek
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
දුන්න නියම කොමෙන්ට් එකක් කලාකරුවො කොටවන කලාකරුවො විකුනන සීමිත ගොබ්බ චනල් කරන සෙට් එකට 😜
@VajiraWanigasekara
@VajiraWanigasekara 4 жыл бұрын
neelta hodama buddiyak etha. unayata udaw kireeme athin ohu vishistai.
COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2022-04-03
48:35
Swarnavahini TV
Рет қаралды 6 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
මාත්‍රා || MATHRA || 2021 -12 - 14  || Neel Warnakulasuriya
1:37:19
Swarnavahini TV - Live
Рет қаралды 18 М.
Sundara Birinda With Sydney Chandrasekara | Shiromani Warnakulasooriya
53:15
Sunil perera & Neel Warnakulasuriya with Thakata Thaka
29:01
Rhythm FM
Рет қаралды 147 М.
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 45 МЛН