Exclusive interview Yohani | යොහානිගේ අලුත්ම original එකේ කතාව | Digital Vahini

  Рет қаралды 236,249

Digital Vahini

Digital Vahini

Күн бұрын

Пікірлер: 348
@YohaniMusic
@YohaniMusic 4 жыл бұрын
Thank you so much for having me ❤️
@echogamer8096
@echogamer8096 4 жыл бұрын
Hora sindu
@cecilabayasinghe169
@cecilabayasinghe169 4 жыл бұрын
No Worries...Keep it up...either originals or mash-up... we awaiting for u.. lets go...
@shanujayasinghe
@shanujayasinghe 4 жыл бұрын
ආදරෙයි😘❤️
@nadillkagaming7501
@nadillkagaming7501 4 жыл бұрын
Copyrights😂😂😂
@thilinasampath8720
@thilinasampath8720 4 жыл бұрын
Hello cute. aluth wede hodata karamu.
@chiranthadissanayaka6657
@chiranthadissanayaka6657 3 жыл бұрын
හරිම නිහතමානී දරුවෙක්..තාත්තගේ නම හිමිට කියලා දැම්මට, අපේ නම් ඇඟේ හිරිගඩුත් පිපුණා..ජෙනරල් ප්‍රසන්න ද සිල්වා 🙏❤ 🇱🇰
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
ශ්‍රේෂ්ට විරුවකුගේ දිරිය දියණියක්, ජයවේවා ඔබ‍ට ! පියතුමාගේ නම රැකගෙන ඉදිරියටම යන්න.
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
ලොව පුරා ජනප්‍රිය ඔබගේ ගීතය අපේ සිංහල බස ලොවට ගෙනගිය ඔබට අපේ හර්දයන්ගම ස්තුතිය පුද කරනවා.
@janakpriyantha1870
@janakpriyantha1870 3 жыл бұрын
අපි ආනන්දේ 7 තේ 8 ටේ පන්තිවල ඉන්නකොට ප්‍රසන්න අයියා A/L, වල, අපේ පන්තිවලට ඇවිත් free period වල මොනවහරි අලුත් දෙයක් අපිට කියලා දුන්නා අද වගේ මතකයි. හරීම ලෙන්ගතු චරිතයක්. දුවේ ඔබේ තාත්තා යුධ වීරයෙක්. එක ලංකාවම දන්නවා. ඔයාගේ talents ඉතා ඉහලයි. ඔයාට අපේ ආදරණීය සුභ පැතුම්! තව තවත් ඉදිරියට යන්නට.
@sarathchandrsekara8841
@sarathchandrsekara8841 3 жыл бұрын
සුබ පතනවා !!!
@ramamividanage8208
@ramamividanage8208 4 жыл бұрын
නිහතමානීව kathakarana ලස්සන හුරුබුහුටි duwak ආදරේයි පුතේ හෙමඩාමත් ඔය නිරහංකාර කම තියාගන්න ඔබේ ඉදිරි ගමනට සුබපතනවා❤️❤️❤️❤️❤️
@amazing6357
@amazing6357 4 жыл бұрын
වෙන එකෙක් මෙතන හිටියනම් england ausi හිටිය නිසා සිංහල මතක නෑ.එහෙම උන් දැකලා තියෙනවා .හැබැයි මොනවා උනත් යොහානි ඒ අතින් හොඳයි ..
@shehanchethiya7180
@shehanchethiya7180 3 жыл бұрын
Eka eththa
@dayafernando2880
@dayafernando2880 3 жыл бұрын
Views ගන්න ඡනප්‍රියවෙන්න නිරුවත පෙන්වන්න අවශ්‍යනැහැ කියල ඇය ඔප්පුකලා. දක්ෂතාවය තියෙනවනම් එච්චරයි. නිරුවත පෙන්නල Music Video කරල views ගන්න යන එවුන්ට හොඳ ආදර්ශයක් මේ පෙඩි කෙල්ල. ඔයාට මගේ සුභපැතුම්.
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
මේ ජෙනරාල් ප්‍රසන්න ද සිල්ව සර්ගෙ දුව නේද ...යුද්දෙදි විශාල කැපකිරීමක් කරපු සෙන්පතියෙකුගෙ දියනියක්...තාත්තගෙ නම රැකගෙන ඉස්සරහට යන්න කියල ආශිර්වාද කරනව ....
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Ow EA Senpathi tumage Duwa
@sankum7897
@sankum7897 4 жыл бұрын
Hapoi math sri ekka wada kara chalei wala අන්තිම satane අන්තිම dawas wala
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
@@sankum7897 Oba apata weerayek semadama .Obata Teruwan sararani
@SasiruNemitha
@SasiruNemitha 4 жыл бұрын
150 like
@yash3466
@yash3466 3 жыл бұрын
Mn me danne nati nisa ahanne..ethuma jewathun atrada tma nattan yudabimedhi natiunada
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 4 жыл бұрын
හරිම නිහතමානී විදියට කථා කරනව අක්කි ඔයා.. international level best singer කෙනෙක් වෙන්න wish කරනවා.. ❤❤❤❤❤❤❤❤❤👍✌
@tradeX5575
@tradeX5575 4 жыл бұрын
අනේ ඒ හිනාව හරිම ලස්සනයි යෝහානි අක්කා ගේ
@brandurself3427
@brandurself3427 4 жыл бұрын
ටැලන්ටඩ් කෙල්ලෙක් ගෙය් , ලන්කාවෙ තුට්ටු දෙකේ නිලියො කියල කියාගන්න උන්ගෙය් වෙනස පේනවනෙ , කතා කරන විලාසයෙන් ම ඒක පේනව , ජයවේවා 💪
@d.mrddmksd7462
@d.mrddmksd7462 4 жыл бұрын
😍
@deepthipannala2470
@deepthipannala2470 3 жыл бұрын
හරිම අගෙයි දුව.... ඔයා ලස්සනට සිංහල කතා කරනවා..... ලොකුකම් දාන අයට ආදර්ශයක්
@nilminikumari1502
@nilminikumari1502 3 жыл бұрын
තත්තගේ නමත් රැක ගෙන ඉදිරියටම යන්න යොහානි ඔබට ධෛර්යය සක්තිය ලැබේවා බුදු සරනයි ❤🌷
@nisanka
@nisanka 4 жыл бұрын
ජෙනරල් ප්‍රසන්න සිල්ව ලංකාවේ ඉන්න සුපිරිම සෙන්පතියෙක්
@kumariuae3589
@kumariuae3589 3 жыл бұрын
Ou Atthamai Respect sir
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 2 жыл бұрын
Paka tama
@A2HSrilanka
@A2HSrilanka 4 жыл бұрын
Y Fm එකෙන් බිහි වුණ සුපිරි නිවේදකයෙක් තම්‍යි නුවන්...Dj Slash ට පස්සේ ඒ වොයිස් එකම තියෙන කෙනෙක් තමයි නුවන් ඔයා...ජය වේවා!!
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 жыл бұрын
නිවේදකයා පට්ට. අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නෑ.. Invitee කතා කරද්දි මැදින් පැනලා බාධා කරන්නෙත් නෑ.
@cryptonews8711
@cryptonews8711 4 жыл бұрын
අනවශ්‍ය දේ ඇහුවොත් ඒක උගෙ අවසානෙ බං 😂😂😂
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dilankas7
@dilankas7 3 жыл бұрын
ඇයව අවුරුද්දකට කලින් අගය කරපු හැමෝටම ගොඩක් සතුටු ඇති. ආදරෙයි යොහානි
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
එයා හරිම පරිස්සමින් කතා කරන්නෙ ඉවසිමෙන්...ඒවගේම බුදදිමත් ඒවගේම දක්ෂයි
@akila_korea2012
@akila_korea2012 4 жыл бұрын
වැඩසටහන කරන අයියා සුපිරියටම කරනවා... වෙන අය ප්‍රශ්න අහලා උත්තරේ දෙන්නත් කලින් මැදින් පැනලා වැඩේ වන කරනවා... ජය වේවා👍🖤
@chathurikasewwandi4770
@chathurikasewwandi4770 4 жыл бұрын
Hmmmm
@cryptonews8711
@cryptonews8711 4 жыл бұрын
අය්යා වැඩේ වන කොලොත් ඒ අය්යාගෙ අවසානෙ
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
මම දැකලාත් තියනවා ඇත්තටම ගොඩක් හොද මනුෂ්‍ය කමක් තියෙන දරැවෙක් .ඇත්තටම පරස්න සිල්වා ස ගොඩක්ම හොද සෙන් පතිය
@ravindrakasthuriarachchi1017
@ravindrakasthuriarachchi1017 3 жыл бұрын
මහාවිරයෙක්ගේ උගත් දියණිය යන්න පෙරටම ,හරිම ආදරෙයි දුවෙි
@sofiyalunu6492
@sofiyalunu6492 2 жыл бұрын
💛💛💛💛 පට්ට අක්කෙ ❤️ නියමයි යොහානි අක්කී 💖 ඉදිරි වැඩ කටයුතුවලට සුභ පැතුම් 💥🇱🇰💯
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
මං ආස අර ටිවි එකේ යන් ඩයලොග් ඇඩ් එකේ වාහනේ උඩ නැගල කෙරවක්කෙක් වගේ නටනවා බලන්න ඒක මරු
@malanigamage9536
@malanigamage9536 3 жыл бұрын
Lassana anagathyak wawa duwa
@Noname-hh5ij
@Noname-hh5ij 2 жыл бұрын
😁😁😍😍😍
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
ඔන්න පලවෙනි Comment එක Yohani ට හදවතින්ම සුබ පතනවා😜
@kasunudara4824
@kasunudara4824 4 жыл бұрын
තාත්තගෙ නම තියල කරන දෙයක් .සුභ අනාගතයක් යොහානි
@tharakajayasingha2989
@tharakajayasingha2989 4 жыл бұрын
ඔයා ලස්සනට සිංහල කථා කරනවා,අපෙ සමහර භික්ෂූන්ලත් සිංහල ඉංග්‍රීසි දෙකම භාවිතා කරනවා.සුභ පතනවා ඔයාට
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
මේ වගෙ අපේ ලංකාවට සාඩමිබර කීර්තියක් ලබලා දෙන්න පුලුවන් කවුරැත් මේ වෙනකමි හිටියේ නෑ කිකටි කරන අයගෙන් හැර වෙන කවුරැත් නොසිටියේය කොයිතරමි ගායන හැකියාවන් තබුණත් රටට කීර්තියක් ලබලා දුන්න ඵකම දියණිය ඔබට ජයම වේවා
@sumedasadamali16
@sumedasadamali16 4 жыл бұрын
අාදරෙයි.❤❤❤සුබ අනාගතයක් යොහානි
@ranjith3189
@ranjith3189 4 жыл бұрын
අපේ සුභ පැතුම් යොහානි ඔබට.කැන්බරා සිට අපි දිගු ගමන කට යන්න ඔබට සුභ පතමු
@dunn6357
@dunn6357 4 жыл бұрын
කතාකරන voice එකත් නිකන් autotune කරල වගේ ලස්සනයි 😍
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 4 жыл бұрын
Sira ❤️❤️
@hasheni
@hasheni 4 жыл бұрын
Such a beautiful girl wid a cute smile....!Hope to see you with your best performances.....we love you Yohani....! We stay wid u....... 💜️
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
ලස්සනයි දෝණිය ඔයාට තෙරුවන් සරණි 🌹❤🌹
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
තෙරුවන් සරණයි අනාගතයට සුබ පතනවා.
@djbro2591
@djbro2591 3 жыл бұрын
පව් බන් ඒ කෙල්ල. 😀😘😘😍😍😍👌💘💞💝💗💖💟💓❤👌💞💋💘😘😀😳
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 4 жыл бұрын
Great daughter.. One day You are an icon of SRI Lanka.. Budusarani Deviphitai
@praneethaperera103
@praneethaperera103 4 жыл бұрын
සුබ අනාගතය ක්
@musthafamusthafa3375
@musthafamusthafa3375 3 жыл бұрын
യുഹാനി ഇനി മലയാളിയുടെ പ്രിയപ്പെട്ടവൾ
@さくら2021
@さくら2021 4 жыл бұрын
england ඉදලත් so so කෑලි නෑ. පඩ ෂෝ නෑ. දන්න සිංහල ලස්සනට කියනවා. ඒකයි ලාංකික කම. අපේ සමහර ගොන්නු අපේ භාෂාව කතා කරන්න ලැජ්ජයි⁣.උන් පෝස් වෙන්නේ so වලින්.
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
aka atta
@danushadanusha2100
@danushadanusha2100 4 жыл бұрын
අනිත් පියරු බබාලට වඩා 100% හොදයි ......පිලිවලයි......👍👍😁
@mypets9192
@mypets9192 4 жыл бұрын
Aththa
@dkmohantybaba9366
@dkmohantybaba9366 2 жыл бұрын
I couldn't literally understand any word but grasped everything.Thats the power of YOHANI.Lots of love from IND.
@indikadesilva4857
@indikadesilva4857 4 жыл бұрын
Peasants Silva viruvage diyaniya kiyala danagaththama godak adare hithuna. Subapathanava duve oyata idiriyatama yanna budu saranai
@wmkswijesekara
@wmkswijesekara 4 жыл бұрын
මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ මෙයා තාම ඉස්කෝලේ යන ළමයෙක් කියලා 😲😲😲😁😁😁
@Reelschannelbyme
@Reelschannelbyme 3 жыл бұрын
Age 28
@starkorg2914
@starkorg2914 4 жыл бұрын
I love you,,,love from bangladesh,😍😍😍
@dhananjayayakupitiya474
@dhananjayayakupitiya474 4 жыл бұрын
Anunge sindu kuwath hakiyawak wasanawak tyna nisane ජනප්‍රිය une.kuru monawa kuwath salenna epa.. Lassana katahadak tynwa oyt hoda tanakata enna godak asai oyge sindu ahanna
@elijahisaacnapoleon9545
@elijahisaacnapoleon9545 4 жыл бұрын
What a cute smile ❤ ❤ 😍😍😍💐💐💐💐 Dont focus on what people say.. ,,,,,,,,,, believe Me, You Have a Good Journey ❤ ❤ ❤ ❤ God Bless You
@kpspryantha7784
@kpspryantha7784 4 жыл бұрын
mista jayawava
@Sanka5253
@Sanka5253 4 жыл бұрын
එළ කෙල්ලක් ... සුබපැතුම් ...
@venanikumarasinghe91
@venanikumarasinghe91 4 жыл бұрын
I ak yohni's top fan😭❤❤❤you are simply amazing
@paschinthaka1397
@paschinthaka1397 4 жыл бұрын
your top,pan
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
ඵතැනත් අපි නමි දකින්නෙ පැහැදිලි ඊර්ෂයාව අනුන්ගෙ කියලා ඔහොම පට බැදලා කථා කරන්න හොද නෑ නේද අනුන්ගෙ කියන දේවල් කොතෙක්වත් තියනවා ඒ වුණාට අනිත් අයට බැරි වුණානෙ යොහානිගෙ තැනට ඵන්න යොහොනී අපේ රටට ලොකු කීර්තියක් ලබලා දුන්නා ඒ කීර්තියට ගරැ කරලා කවුරැත් කථා කරන්න ඒක වටිනවා යොහානිගේම හැකියාවෙන් සිංදු නිර්මාණය වෙයි ලගදීම ඵතකොට ඔය වගෙ කථා කියන්න බැරිවෙයි අපේ ලංකාවේ ඉන්න කුහක මිනිසුන්ගෙ හදවත් පිරිලා තියෙන්නෙ අසුභ චේතනාවලින්
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
So innocent and humble girl All the best. God bless you.
@සඳදියසිත්තම්
@සඳදියසිත්තම් 4 жыл бұрын
එයත් ආසයි මෙයාගෙ සින්දු වලට 😍
@sarathdissanayaka5921
@sarathdissanayaka5921 3 жыл бұрын
රට රැකගත්ත හොද සෙන්පතියෙක්ගේ දුවෙක් ඒ වගේ ඔබත් මිනිස්සු අතර බැබෙලෙන තරුවක් ....එක අගය කරනවා එ වගේම එක ඉල්ලිම්ක් අර මැගී වගේ දෙවල් වලට ගිහින් අහින්සක ළමයි මුලා කරන පිලිකාකරක වගෙ දෙවල් වල් නොකර මිනිසුන්ට ගුනදායක දෙවල් වලට යන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@janu3517
@janu3517 3 жыл бұрын
Koththu mee
@sankum7897
@sankum7897 4 жыл бұрын
Api danan හිටියේ නැහැනෙ parasannada silwa sari ge duwa kiala sri harima හොඳයි math wada kara අන්තිම satane sri ekka chalei wala
@kkahqwt8850
@kkahqwt8850 3 жыл бұрын
යෝහානී දුව ඔයාට ගෝඩක් බාධක ආවාත් ඔයා නොසැලී යන්න පුතේ අනීක තාත්තා අපේ රටේ වීර සේනාපතියෙක් ඔහුගේ නම ආරක්ෂා කරගේන ඔයාට උදවු කරපු අයටත් ගරැ කරගේන යන්න සුබ අනාගතයක් දුවේ ආදරේයි ගෝඩක් වරදීන්නේ නෑහෑ ඔයාට පරීස්සමේන් ගමන යන්න
@lt8865
@lt8865 4 жыл бұрын
With the redbull and other leading brand endorsement and backing of her she will be unstoppable, all the way to the top! The big Sri Lankan brands find her highly marketable for their products. In one her video's in which she is holding a can of Redbull she is effectively acting as a social influencer for the brand.
@upulranjan7955
@upulranjan7955 3 жыл бұрын
I wish you all the best
@dcthirimanne7657
@dcthirimanne7657 3 жыл бұрын
You look so beautiful daughter, may god bless you
@fanandsmk9805
@fanandsmk9805 3 жыл бұрын
Good bless yohanei you and your family Dubai frends ❤💕❤💕❤💕🙏🙏🙏🙏🙏
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
Adorable personality
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Ugath kame venasa.නිහතමානීව dena pilithuru ...cutest ....👍👍👍ada eya lovata ma...penva dunna ...
@deepikashiromi2227
@deepikashiromi2227 4 жыл бұрын
Yohani akke oya gana apita godak adamdarai Oya hari dahiriya wantai
@savad_zaid2833
@savad_zaid2833 4 жыл бұрын
Yohani’s Big fan from kerala 🔥.
@d.mrddmksd7462
@d.mrddmksd7462 4 жыл бұрын
hi😊
@dilankas7
@dilankas7 3 жыл бұрын
which first song are you see yohani?
@savad_zaid2833
@savad_zaid2833 3 жыл бұрын
Red Bull @2019
@avchandimadilrukshidilruks7972
@avchandimadilrukshidilruks7972 4 жыл бұрын
ආදරෙ කරන කෙනෙක් .❤❤🌹
@monikaliyanage8349
@monikaliyanage8349 3 жыл бұрын
මිනිසුන් බලාඉන්නෙ අනුන්හේ කුනු අවුස්සන්නම තමයි මෙනවිදියකින් හාරි මෙි දරැවාරටට තැනක් හේනාඑක ගැන අගයන්නෙ නැතිව කුනු අවුස්සනවා යොහානිි ඔයාහේ කටහාඩ හාරිම රසයක්තියනවා එකයි මැණිකේ සින්දුව ලොකයා අතරට යන්න හේතුව ඉදිරිදියුනුවට සුභපතමි ඉරියාකාරයන් හේන් පරිස්සං වෙන්න බුදුසරනයි
@jeondaeun2904
@jeondaeun2904 4 жыл бұрын
Interviews ,කරන්න ඕන මේ විදියටයි ..
@inokamasinghe5238
@inokamasinghe5238 4 жыл бұрын
Interview eke patta.keep it up...👏👏👏
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 3 жыл бұрын
ලස්සනයි ආඩම්බරයි
@naviYdivul
@naviYdivul 3 жыл бұрын
Woah! She never came across as a avenged sevenfold fan! 👏🏽🤘🏽🤘🏽
@hansawijerathna1055
@hansawijerathna1055 4 жыл бұрын
Oyage voice superb.oyage songs karanna.suba anagathayak!!!!!
@adkevinadikarige2000
@adkevinadikarige2000 4 жыл бұрын
Harima sook duva oya. Sing karana vath harima lassani harima asai duva. Devi pihitai.
@aab9807
@aab9807 3 жыл бұрын
yohani you good song I lieks too much thanks sooow mach
@wasthuamaya4352
@wasthuamaya4352 4 жыл бұрын
congratulations sis....💜️❤️💙
@shyamaudawatte1529
@shyamaudawatte1529 4 жыл бұрын
Matath hoyaganna Baruwa hitiye me duwa. Ape janaral prasanna Silvage duwa idiri gamanata suba pathanawa.ammith Mage friend kenek Shyama (blok).
@azamkabeer42
@azamkabeer42 3 жыл бұрын
Very Humble Character :)
@sanidukrishan7981
@sanidukrishan7981 4 жыл бұрын
Avenge Sevenfoldlata කැමති අය කෝ.. ❤️❤️
@chaturangachaturanga4586
@chaturangachaturanga4586 3 жыл бұрын
ලස්සනයි
@vineetharanasinghe9775
@vineetharanasinghe9775 3 жыл бұрын
Jayaweva Yohani
@learnwithdunee
@learnwithdunee 3 жыл бұрын
Wish you all the best ❤
@raymondbasil6691
@raymondbasil6691 3 жыл бұрын
ජයග්‍රහණය වේ 😍🥰🌟🌟🌟🌟😘🌟
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
Best of Luck sweetie ..keep going ❤ u
@dissanayaka2175
@dissanayaka2175 4 жыл бұрын
Aadarei akke❤❤❤
@bikashbhandari6942
@bikashbhandari6942 3 жыл бұрын
Love 😍 you.. Nepal
@justmotive-e4g
@justmotive-e4g 4 жыл бұрын
සුපිරි
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
ශ්‍රේෂ්ට විරුවකුගේ දිරිය දියණියක්, ජයවේවා ඔබ‍ට !
@gayangalapitiya7289
@gayangalapitiya7289 3 жыл бұрын
Oya janapriya unama godak aya prasna athikarai eka lankawe hati oyata theyenne niyama voice ekak thamangama nirmana karala oya ederiyata yanna kale dan hari
@malidu7
@malidu7 4 жыл бұрын
I have only one thing to say . Wish ya all the best .
@d.mrddmksd7462
@d.mrddmksd7462 4 жыл бұрын
ohh 😙
@maheshvideos7963
@maheshvideos7963 3 жыл бұрын
යොහානි විතරක් අනුන්ගෙ සින්දුවලින් ජනප්‍රිය උනානම් වැරදි ඇති හැබැයි මෑත කාලයේ හැම ගායකයෙක්ම වගේ ජනප්‍රිය වුනේ අනුන්ගෙ සින්දුවලින් මම නම් ඒකෙ වරදක් දකින්නැහැ
@hemanthihidellaarachchi1271
@hemanthihidellaarachchi1271 3 жыл бұрын
Congratulations Yohani! You have a long way to go!
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
නිවේදකයකු Oba super
@esmiewijewardhana207
@esmiewijewardhana207 4 жыл бұрын
All the very best wishes and good luck ♥️♥️♥️♥️♥️♥️
@dilshaniwickramanayake8366
@dilshaniwickramanayake8366 4 жыл бұрын
All the best & good luck yohani ❤️❤️😍
@keerthibandara9468
@keerthibandara9468 4 жыл бұрын
godak lassanata sing karanawa all the best
@colambage3612
@colambage3612 4 жыл бұрын
oya niyameta uttara dunna nangi.. hoda gamank yanna puluwan oyata... all the very best....
@ashkavi5725
@ashkavi5725 4 жыл бұрын
Sooo cute aneee good luck👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@ranuranu529
@ranuranu529 4 жыл бұрын
Hoda anagatayak duwe oyata ape vira senpatiyekuge duwakne
@weneedpeace92
@weneedpeace92 3 жыл бұрын
proud of this KDU product...
@nilukaranasinhamudiyansela9632
@nilukaranasinhamudiyansela9632 3 жыл бұрын
Oya harima ahinsakai budu saranai
@prasuperniyamaibuddi8639
@prasuperniyamaibuddi8639 3 жыл бұрын
Oyata suba pathanawa nango good lack
@malakawickramasinghe
@malakawickramasinghe 4 жыл бұрын
I’ve personally met her years ago didn’t even believed that she would be this famous 😂
@mynewdirectcars1841
@mynewdirectcars1841 4 жыл бұрын
People call her a new sensation. But so far she hasn’t got a single line in her song content which she could call her own lines!
@malakawickramasinghe
@malakawickramasinghe 4 жыл бұрын
MyNew DirectCars music it not about owning or being an original . music is a talent . Therefore In order to be famous originals are a must but sometimes talent is enough ☺️😑
@deepikashiromi2227
@deepikashiromi2227 4 жыл бұрын
Mama oyage loku fan kenek
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🌹💝💝💝💝 Dear, wish you all the Very Very Best in whatever you do👍👍👍👍👍👍👍
@susanthakumara4098
@susanthakumara4098 2 жыл бұрын
aka hodai yohani me rate thawath daksatha thiyana aya godak innawa kiwwe aka aka oyage jivithe ediriyata rukulak wevi yohani oyata siyalu deviyange pihita parthana karami
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 158 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Yohani De Silva
13:11
Etisalat Sri Lanka
Рет қаралды 333 М.
In Conversation with YouTube Sensation, Yohani De Silva
9:27
Pulse.lk
Рет қаралды 543 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 19 МЛН