Yohani de Silva’s Life Story | exclusive Interview with Yohani de Silva

  Рет қаралды 742,149

Hari Tv

Hari Tv

Күн бұрын

With English Subtitles
Stand by with Lahiru |Yohani de silva |singer
#yohani #manikemagehithe
#manikemagehitheyohani
Subscribe HARI TV NOW 👉 / haritv

Пікірлер: 2 200
@ItsukaTravel
@ItsukaTravel 3 жыл бұрын
යොහානිට සිරා ❤️ ලව් කරන සෙට් එක ලයික් එකක් දමූ!!
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@funtos930
@funtos930 3 жыл бұрын
Paka thma
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
රගන්න හදන්න එපා මේක මේක නිකන් comment section එකක් විතරයි නේ ඕනි නමි වෙන එකක ඔය මගුල් කරගනින් රගන්න එපා ....😈
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@fareeznoorameed8242
@fareeznoorameed8242 3 жыл бұрын
Ma comment dakama ithana .shingle ayaga 1 muthuwak nathi bawa .shingle walath yhoani ta saport 1k na wahhan ari 1thama ma rata kalawala thiyana
@MotherNature-lk8kl
@MotherNature-lk8kl 3 жыл бұрын
තාත්තගෙ වීරත්වය එහෙම් පිටින්ම යොහානිට පිහිටල තියෙනවා ලංකාවට ආඩම්බරයක් ඔබ ❤️
@premonline2653
@premonline2653 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය ආදරණීය දක්ෂ තරුණ ගායිකාවක්...සුබ පැතුම්! යොහානි...
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 3 жыл бұрын
Jatyantare tiyenne indiyaweda😂😂😂
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
@@hasithaekanayaka2665 ow
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
@@hasithaekanayaka2665 jaya wewa obata thanks
@shaanshiyamali
@shaanshiyamali 3 жыл бұрын
nangiye oyage hekiyawata Suba patanawa.... 💐💐💐💐💐💐💐💐💐🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nethushiakarsha8888
@nethushiakarsha8888 2 жыл бұрын
@@hasithaekanayaka2665 😂
@mychenal8165
@mychenal8165 2 жыл бұрын
බනින්නේ ගැනුත් නෙවෙයි. ආතක් පාතක් නැතිලංකාවේ පිරිමි. එකයි අව්ල. ලස්සන හිනාව . ලස්සන කෙල්ල, ලස්සනයි මැනිකේ . ජය වේවා යොහානි.
@dilkianushka4321
@dilkianushka4321 2 жыл бұрын
@my chenal එකනම් සහතික ඇත්ත🤚🤚
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 2 жыл бұрын
හ්ම්..ඇත්ත.. චීත්ත අදින පිරිමි මුන්.. ගැහැනු බනින්නෙ නෑ.. ඔය බනින උන්ට මේ ලමයා කියන එක වචනයක් කියන්න පුලුවන්ද .....???
@dimuthmarms20
@dimuthmarms20 3 жыл бұрын
දුක් විදපු, කට්ට කාපු මිනිස්සු තමා දවසක ඉස්සරහටම යන්නේ.. ඇස්වලට කදුළු ආවා සමහර තැන්වල. ❤️ බුදු සරණයි යොහානි අක්කේ.. ආදරෙයි.
@chayanawagamuwage3211
@chayanawagamuwage3211 3 жыл бұрын
General silva කියන්නෙ හරීම නිහතමානී මනුස්සයෙක් .. yohani th එහෙමයි අපේ kdu එකෙ ඉන්න කොට හැමෝටම help කලා ❤❤❤ අපිත් එක්ක rowing කලා...yohani හරි simple and genuine 👍👍🙏🙏🙏 She is so talented ❤❤❤ and so humble 🙏
@roshansenevirathna4851
@roshansenevirathna4851 3 жыл бұрын
ජනරාල් ප්‍රසන්න සිල්වා අභිත හමුදා නිලධාරියේක් මම එතුමා යටතේ මුහමාලේ සටන් බිමේ සිට නන්දිකඩාල් දක්වා සටන් කලා පියේක් වගේ ඔහු සොල්දාදුවන් බලා ගත්තේ.යොහානි ඔබට සුබ පැතුම්
@supulhasanka7868
@supulhasanka7868 3 жыл бұрын
😎
@manelkumarathilaka485
@manelkumarathilaka485 3 жыл бұрын
යොහානි, ඔබ පියාගේ මෙන්ම හිත හයිය, අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකි, සුවිශේෂ හැකියාවන් ඇති සුරූපී යුවතියක්. දියණියනි, ඔබ ඇරඹූ ගායන දිවිය අතිසාර්ථක වේවා! ශුභ පැතුම් සමග සියලු ආශිර්වාදයන්.
@anjigirl5410
@anjigirl5410 3 жыл бұрын
හරිම ලස්සන හිනාවක්😍 අද තමයි හොඳටම හිනාව දැක්කෙ❤️ කඳුලු අතරින් හිනා වෙන නිසාමද මන්දා,, මාරම ලස්සනයි අක්කි...😍❤️
@anushkasilva5855
@anushkasilva5855 3 жыл бұрын
Lassanay yohani
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 жыл бұрын
ඇයට එතරම් ලස්සන හිනාවක් එන්නෙ ඒ ඇයගේ අව්‍යාජ බව. ඔබට ජයෙන් ජය දියනිය
@teddateddy5513
@teddateddy5513 3 жыл бұрын
Hey! I don't know sinhala... But I want to listen it.. How can I listen it in English...
@sureshniedirisinghe1266
@sureshniedirisinghe1266 2 жыл бұрын
Mamath ada thamai dakke harima lasanai
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මොනවා උනත් යොහානි තමයි ලංකාවෙ නම ඉන්දියාවට අරන් ගිහින් අපේ රටට තැනක් ගෙනාවෙ.මොකද ඉන්දියාවෙ සිංදු අපි ඇහුවට ඉන්දියාවෙ අපේ සිංදුවලට තැනක් නෑ.ඒත් යොහානි ඒ තැන හැදුවා.සතීශාන්ටත් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
❤️👊
@user-ce2kr6gp7b
@user-ce2kr6gp7b 3 жыл бұрын
ඉන්දියාව කියන්නෙ ගඳයන්ගෙ රට. ඉන්දියාවෙන් මියුසික් ගෙනාපු එක තමා ලොකුම ගොන් කම. රටෙන් එළියට ගිය උන් දන්නවා මොකක්ද මේ කියන්නේ කියලා. ලෝකෙම කොන්කරන ජාතිය... ඉන්දියන්.
@funnyworld1472
@funnyworld1472 3 жыл бұрын
මොනවා උනත් කියන්නේ ඇයි.
@funnyworld1472
@funnyworld1472 3 жыл бұрын
@@user-ce2kr6gp7b අපේ රටට බංග්ලාදේශයේ නුත් ණය අරන් යකෝ.අපිට වඩා චාටර් ජාතියක් ආයේ ඉන්නවද.එකඑකාට වැරැදි කියන්න කලින් තමන් හැදියන්.
@user-ce2kr6gp7b
@user-ce2kr6gp7b 3 жыл бұрын
@@funnyworld1472 ගොන් පාට් දාන්නැතුව හිටපන්
@sarruwvikarsha43
@sarruwvikarsha43 3 жыл бұрын
බොරු ලොකුකමක් නෑ ... ලෝකෙම අතේ තියන් ඉන්නවා වගේ බොරු acting නෑ ... නිහතමානී කෙනෙක් බැහැපත් 🙂❤✨️ හරි ආදරණීයයි ❤🙂✨️
@sachanidinushika8404
@sachanidinushika8404 3 жыл бұрын
යොහානී.. බනින ඒවට වඩා ඔයාට ආදරේ අය ගොඩාක් ඉන්නවා.. හිනා වෙලා ඔය විදියටම සතුටින් ඉන්න .. ඉස්සරහටම යන්න .. 💞💞💞
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@shashiniusgoda3948
@shashiniusgoda3948 3 жыл бұрын
ඉදිරියටම යන්න මැණික ජයවේවා ❤❤❤
@thimeshamihirangi7680
@thimeshamihirangi7680 3 жыл бұрын
හරිම වටිනවා ඒ කතා බහ..යොහානි කඳුලු ඉස්සර නොකර සංවේදි කතාන්දර ගොඩක් කිව්වා..හරිම ශක්තිමත්..ඔයා හොඳට ඉගෙන ගෙනත් තියනවා..ආස හිතුනා ඒක ඇහුවම..සුභ පැතුම් ඔයාට
@priyankarasalon1963
@priyankarasalon1963 2 жыл бұрын
ඉවසිම, කරුණාව සහ අටලෝධහම හැමෝටම ධර්මය කියාදෙන සැලෙන්නේ නැති සුපිරි ගායිකාව ❤️💪යොහානි, තෙරුවන් සරණයි
@tharangadesilva7790
@tharangadesilva7790 3 жыл бұрын
පරිණත වෙන්න වයසට යන්න ඕනේ නෑ කියන එකට උදාහරණයක් 💜
@keshyafernando9966
@keshyafernando9966 3 жыл бұрын
I think Yohani just proved that she is a humble girl with a kind heart... The way she spoke about her father inspired me the most and they way she faced her challenges is a good example for all artists... I think Sri Lanka will be better if we have more souls like her... Which will not only lead a good future for the artists but also will make a good society! God bless you sis... Wish you all the luck in the world ❤️
@manushadezoysa4787
@manushadezoysa4787 3 жыл бұрын
ඔයා සුන්දර දරුවෙක් පුතේ..අනාගතේ සුභම සුභ වේවා..
@shashinnawarathna5990
@shashinnawarathna5990 3 жыл бұрын
කෙනෙක් ගැන දන්නැතුව,මූණට හම්බෙලා නැතුව,ජීවිතේට කතා කරලා නැතුව Social media වල මඩ ගහන එක මෝඩ කමක් කියන එක මැගේ කතාවෙන් මෙන්ම ලෝචි කතාව බලපුවමත් තේරෙනවා.. Social media වලදි දකින චරිතෙම නෙමේ හැමෝගෙම ඇත්ත ජීවිතේ ❤
@swarnagunaratne5327
@swarnagunaratne5327 2 жыл бұрын
Love you girl..appreciate your genuine,intelligent talk..your parents are very lucky to have a daughter like you.. Love your simplicity and honesty..May all your dreams come true..
@dasuthisara1677
@dasuthisara1677 3 жыл бұрын
මම ගොඩාක් මානසිකව වැටුනු වෙලාවට යොහානි ගේ songs බලනවා ඒ කතා, ඒ හයියෙන් මම මගේ හීන දකිනවා මම මාව imagine කරනවා.. කොහොම මොනවා වුනත් ආයේ ආයේ නැගිටලා මම මගේ වැඩ හොදින් කරන්න ඕනේ කියලා ලොකු motivate එකක් ඇති වෙනවා.. මට ඒ දැනෙන හැගීමට ඔයාට ගොඩක් පින් යොහානි.. ආදරෙයි..❤
@SAa96573
@SAa96573 7 ай бұрын
Aththatama ehema deyak thiyenawa.
@araliyasamarasingha1581
@araliyasamarasingha1581 3 жыл бұрын
කොච්චර ලස්සනද ඒ හිනාව. හරිම සිම්පල් ලස්සනක්. කවුද කියන්නේ පිරිමියෙක් වගේ කියලා. හරිම ලස්සනයි නංගි.
@isurisammani2841
@isurisammani2841 3 жыл бұрын
අම්මේ තාත්තා කෝ ඒ ටික කියන හැමවෙලාවකම ඇගේ හිරිගඩු පිපෙනවා..ඒ තරම් දැනෙන්න සින්දුව කියනවා..සුභ පතනවා යොහානි..❤️❤️
@nishanj9400
@nishanj9400 3 жыл бұрын
යොහානි ඉන්දියාව හෙල්ලුවෙට පස්සේ ආව අය කෝ
@namalilanka1770
@namalilanka1770 3 жыл бұрын
පලවෙනි video එකේ ඉඳන් පට්ටම ආසයි ,,, මේක balanne ada
@dilanichathurika6511
@dilanichathurika6511 3 жыл бұрын
😊mn
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 3 жыл бұрын
Helluwa paka😂😂😂
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@hasithaekanayaka2665 උබට ඉතිම් හෙල්ලෙන්න එකක් නෑනෙ..😂😂උබ අවජාතක බල්ලෙක් නෙ..
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 3 жыл бұрын
@@cinemaclips5355 ammagen ahapan mage eka gena kiyay😂😂😂😂
@sithuhansi7306
@sithuhansi7306 3 жыл бұрын
ලෝචි අක්කා දැක්ක දවසෙම හිතුවා යොහානි අක්කත් ආව නම් කියලා.🥺 ගොඩක් සතුටුයි. Congratulations for your bright future akki😘❤️ much love!!
@dikshanmeran6235
@dikshanmeran6235 3 жыл бұрын
මාර qualities තියෙන girl කෙනෙක්. කිසිම දේකට හිර නොවෙන නිදහසේ හිතන ❤
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
ආස කරන චරිත⁣යක්... යොහානි ගෙන්නවපු එක හොඳයි කියන යොහානිට බොක්කෙන්ම සෙට් අය මේකට ලයික් එකක් දාගෙනම යමු🤩
@harshapiyaratne3874
@harshapiyaratne3874 3 жыл бұрын
"ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ" ඔප්පු වුන තවත් අවස්ථාවක් 🔥❤
@manoanjali2688
@manoanjali2688 3 жыл бұрын
Eththa kathavak
@shaminiro6360
@shaminiro6360 3 жыл бұрын
ඇත්තටම හරි දෙයක් කිව්වේ හර්ෂ
@srilankanwildelephantlover7816
@srilankanwildelephantlover7816 3 жыл бұрын
ජෙනරල් ප්‍රසන්න ද සිල්වා ❤️❤️ අමරණීය මිනිස්සු ...🔥
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU...
@dileeparanchagoda9573
@dileeparanchagoda9573 3 жыл бұрын
🔥🔥🔥
@ravinduprabod6111
@ravinduprabod6111 3 жыл бұрын
🔥
@amazing6357
@amazing6357 3 жыл бұрын
මං ආසම yohanige style වලට fashion වලට.මට නම් මාර ලස්සනයි ඒ විදිහ.හැමෝම චීත්ත ගවුම් අඳින්න ඕන නෑ.එක එක්කෙනාට සෙට් වෙන්නෙ එක එක ලස්සන විදිහ.මාත් කෙල්ලෙක්.මට නම් යොහානි කියන්නෙ perfect character එකක්.family background , education ,singer කෙනෙක් විදිහට සුපිරි
@disal...69
@disal...69 3 жыл бұрын
ela
@MotherNature-lk8kl
@MotherNature-lk8kl 3 жыл бұрын
True
@suv1437
@suv1437 3 жыл бұрын
🤣🤣🤣🤣
@disal...69
@disal...69 3 жыл бұрын
pamka
@kawilakshani5340
@kawilakshani5340 3 жыл бұрын
Eka aththa ❤️
@gluteussmaximus4077
@gluteussmaximus4077 2 жыл бұрын
From Australia: Yohani please Do Not get upset by the Idiots who body shames you. Because my friends in Australia and I think you are one of the most Beautiful and Cute ladies in this whole world. You are one of the most underrated artist in the world. You are more talented than Rihanna in my opinion. Your body is shaped like that of Whitney Houston, one of the greatest female artists ever lived on this earth. This unique body shape of long thin arms, slender body, and different shaped palate of the mouth help to give you a unique and beautiful sound. Both You and Whitney Houston have it. Therefore be proud !!!! Hope you one day You will be Famous all over the World like Whitney Houston. ❤❤❤❤❤❤❤❤❤
@infowik
@infowik 8 ай бұрын
She is a daughter of a war criminal who killed innocent tamil women, children brutally. Her father is a commando of the srilanka army. She cant live in peace
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 3 жыл бұрын
21.08.18 දින මෙවනවිට ඔබ ඉන්න තැන ගැන ආඩම්බරයි අපට ඉන්දියාවේ රැල්ල අද මැණිකෙ මගෙ හිතෙ දුවගෙ තාත්ත අපි හොදින් දන්නව ...මමත් armyඑකෙ කෙනෙක් .ජයෙන් ජයම වෙිවා දුවට
@pathmakarunarathna1608
@pathmakarunarathna1608 3 жыл бұрын
Budusarani puta siyalu patum ituwan nirogimath dviykata patum
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
දෙමව්පියන්ට ලැබෙන පිණ වත් දරුවෝ තමා මේ සතුට සැනසීමක් මුළු ජිවිත කාලෙටම එයාලාට දු යෝහනි ඔයා බුදුසරණයි
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Yohani ව මුලින්ම දැනගත්තේ TV Derana ලෝකයා සහ ලෝකයෝ program එකේ ,"මතකයි අද " Rap එකෙන්. එදා ඉදන් KZbin එකේ වෙනස් Voice එකකින්, ලස්සන Cover Songs අැහුවා. ✨❤
@anushkaranasinghe4908
@anushkaranasinghe4908 3 жыл бұрын
රටවල් දෙකක ඉදලා ඇවිල්ලත් හොඳට සිංහල කතා කරනවා..ලංකාවේ බොරු posh කෙල්ලන්ට වඩා ....😍😍🤩
@Coopermalli
@Coopermalli 3 жыл бұрын
👍👍
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@jaimeyj
@jaimeyj 3 жыл бұрын
Sira kathawa
@nidulidewmini4788
@nidulidewmini4788 3 жыл бұрын
👍👍👍👍👍
@ashashyamalee909
@ashashyamalee909 3 жыл бұрын
Math note kara... wena kenek nam පින්තූර කියලා නිකන්වත් කියන්නේ නෑ picture කියනවා
@utyohanshandle1111
@utyohanshandle1111 3 жыл бұрын
මොනතරම් අමිහිරි අත්දැකීම් ඔබ ලැබුවත් බහුතරයක් ශ්‍රි ලාංකිකයින් ඔබ ප්‍රිය කරනවා. අපි ඔබ දකින්නත් ආසයි. සුභ පැතුම් අපෙන්.
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
යොහානී කතා කරන විටත් සිංදුවක් කියනවා වගේ...Very cute...අපිට ඔයාගෙන් ඕන ලෝකය හෙලවිය හැකි ගීත විතරයි..Thats it, Nothings else matters..🌹❤️👍
@nilaninalika5841
@nilaninalika5841 3 жыл бұрын
Don't worry puthe. There are different people with different attitudes. What they try is to mentally let you down and stop your target. You are a multi talented gifted child. Any parent would proud to have a daughter like you. ❤💕
@naturalist7570
@naturalist7570 2 жыл бұрын
I dont think all people should like this song.cause people like different genre of music they have different tastes .but the true thing is all songs are beautiful.
@buddhi1430
@buddhi1430 3 жыл бұрын
මගේ තාත්තත් රණවිරුවෙක් එයාටත් වෙඩි වැදුනා එයා ජීවත් වෙන්නේ දෙවියෝ බේරගත්තා වගේ 😓තාමත් එයාගේ ජිවිතේ තීරණාත්මකයි 😓
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤❤❤🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
❤🙏🙏❤
@rohandhananjaya6387
@rohandhananjaya6387 3 жыл бұрын
Get well soon ❤️
@sahurdaya_
@sahurdaya_ 3 жыл бұрын
😓🙏
@indunihathsinge8953
@indunihathsinge8953 3 жыл бұрын
Mge thaththith ehm thm 😲
@purebloodmania5622
@purebloodmania5622 3 жыл бұрын
පණ්ඩිත කම් නැති , බොරු ෂෝ නැති, සරළ නියම කෙල්ලෙක් ♥️
@purebloodmania5622
@purebloodmania5622 3 жыл бұрын
@@user-vq8dz4zx6s ඔව්. ඇයි ඔයාගෙ පුප කහනවද? 😌🥱
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
@Shehan Rajakaruna පොන්නයා අම්මා වටෙ යන බඩුවක්ද 🖕
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
@@user-vq8dz4zx6s බැල්ලියෙක්ගෙන්ද ජාතක උනෙ
@zeehara2536
@zeehara2536 3 жыл бұрын
මේ comments දාන සමහර අයට මොනවා වෙලාද මංදා....නිකං වචන දන්න පලියට ලියනවා නේ..බොරුවට බනින්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා නේ..
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
දුව ඔබගේ තාත්තා මගේ S F. කංඩායමේ 1වන O.C.අප දෙදෙනාම 6 COS.එකේ ගොඩාක් හොද ඉක්මනින් කේන්ති යන යුද බිමේ දක්ෂයන්ගේ දක්ෂයෙක් කරුනා අම්මාන් මෙතුමාගේන් බේරුනේ වාසනාවකට සර් ඔබට බුදු සරණයි දකින්න ආසයි
@janinduhansaka
@janinduhansaka 3 жыл бұрын
❤❤❤
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏❤
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
🙏🙏🙏
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
එතුමා ගේ නම මොකක්ද
@kwswarnasiri3339
@kwswarnasiri3339 3 жыл бұрын
යෙහානිගේ songs වල එයාගෙම ජීවිතේ ගැන කියවෙන අර්ථයක් හෝ මාරම අමුතු අර්ථයක් තියෙනවා!! Proud of you yohani 💪🏻🇱🇰
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 2 жыл бұрын
එදා = මන් ජනප්‍රියයි කියලා මට තාම හිතිල නෑ ..මන් තාම ඉගෙන ගන්නවා.. මට තව කරන්න දේවල් තියෙනවා .. මගෙත් වැරදි තිබ්බා..ඇගේ සාර්තකත්වයේ රහස මෙය නෙවෙයිද 👍 😍👍 මාස තුනක් යනකොට මුලු ලෝකෙම දිනාගත්තා..නින්දා අපහාස වලට නිහඩවම පිලිතුරු දීලා ඉවරයි .. අපේ රටේ මෝඩයොන්ට නොතේරෙන ඇගේ වටිනාකම බොලිවුඩය හරියට තේරුම් ගත්තා .. ලoකාවෙ ඉන්නකම් ඔබට ගමනක් නෑ.. ඉන්දියාවට ගියොත් ඔබට වටිනාකමක් තියෙයි..👍👍😍😍 කවුරු මොනදේ කිවුවත් තමන්ගේ ගමන තමන් යන්න..ක්‍රියාවෙන්ම ඔප්පු කරපු පුoචි කෙල්ල ..congratulations යොහානි 😍❤️❤️ අද ඇය ඉන්දියාවෙ ප්‍රථම හින්දි ගීතයක් සමග ..😍❤️ සoගීත ප්‍රසoගවල සහභාගී වෙන්න වරම් ලැබිලා.. පුoචි කාලයක් ඇතුලත ගියපු දුර හිතාගන්නවත් බැ..අනාගතය සාර්ථක වේවා අක්කියො❤️❤️😍😍
@nawodyafernando9891
@nawodyafernando9891 3 жыл бұрын
යොහානී ඇත්තටම හොද කෙනෙක් ☺️ඇයි දන්නේ නෑ මිනිස්සු එයාට බනින්නේ 🙃මොනා උනත් අපි ඔයාට ආදරෙයි 💖
@asinsalasilva1563
@asinsalasilva1563 3 жыл бұрын
ඇත්ත කතාව
@naduni8182
@naduni8182 2 жыл бұрын
ආඩම්බරකමින් උදම් නොවූ අපේම මැණිකක්...මැණිකේ ඔබේ හිතේ සතුට ඉතිරේවා....ජය වේවා...❤️❤️❤️
@mgbatta3497
@mgbatta3497 3 жыл бұрын
හැම කළා කරුවෙක් තුලම සංවේදි සුන්දර කටුක කතාවක් තියෙනවා 💕👍 නේද ලහිරු අයියේ 👍💕💕💕💕
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@bakthisilva
@bakthisilva 3 жыл бұрын
ආදරණීය දුව ඔබ සැබෑ විරෝධාර රණවිරු වෙක්ගේ වගේම නිර්භීත මවකගේ දුවෙක්..,ආදරණීය නැගිණියගේ අක්කා කෙනෙක් ජයවේවා දුව ඔබට. තව තවත් ශක්තිමත් වන්නට ඔබට දළදා සමිදුගේ පිහිට ලැබේවා.
@dilukabeylk
@dilukabeylk 3 жыл бұрын
මෙතුමියගේ කතාව ඇහුවහම ඔප්පු වෙන්නේ ලංකාවේ ඉන්නේ මානසික උන්මත්තකයෝ බවයි . නමට බුද්ධාගම ගැන පම්පෝරි ගහන, මිනිස්සුන්ට ජරා විදියට අපහාස කරන කාලකණ්ණි බහුතරයක් ඉන්න ‍රටක් මේක. ( හැබැයි අපේ රටේ හොඳ මිනිස්සු හිතා ගන්න බැරි විදියට හොඳයි.) All the best Yohani
@priyadarshana10
@priyadarshana10 3 жыл бұрын
"දෙවියන්ගේ බාරේ" රැප් එක අහපු දැකපු දවසේ ඉදන් කැමති චරිතයක්. යොහානි කියන්නේ සාම්ප්‍රදායික ගායිකාවගේ image එක වෙනුවට Unique image එකක් තියෙන, ඒක maintain කරන කෙනෙක්! Youth Icon එකක් කිව්වොත් හරි ඉතින්! All the Best Sis!
@navindudewmina160
@navindudewmina160 3 жыл бұрын
ඒ කටහඩට ගැලපෙන හුරතලේ ඒ හුරතලේට ගැලපෙන රූපේ ඒ රූපෙට නොගැලපෙන වයස 😚✌ ඉතිං ඔන්න ඕක නිසාමයි යොහානි මගේ ක්‍රෂ් එක වෙන්න හේතුව ❤🙃
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@madushisakunthala5729
@madushisakunthala5729 3 жыл бұрын
එයාගෙ වයස කීයද
@jananitharusha2831
@jananitharusha2831 3 жыл бұрын
27 k
@mihiritharaka9205
@mihiritharaka9205 3 жыл бұрын
@@jananitharusha2831 17 vage😊
@navindudewmina160
@navindudewmina160 3 жыл бұрын
@@mihiritharaka9205 17ක් නෙමේ
@dinesha975
@dinesha975 3 жыл бұрын
අනේ මෙයා ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්නෙ.❤
@localgaming3749
@localgaming3749 3 жыл бұрын
පොළොවේ පය ගහල ජීවත් වෙන යථාර්තය තෙරුම් ගත්ත අවංක අදහස් තියෙන සරල කෙල්ලෙක් .keep it up 👍
@shehanirajakaruna4716
@shehanirajakaruna4716 3 жыл бұрын
ඔයා අද ඉන්න තැන ගැන සතුටුයි . (21/08/14) අණුකරණයක් නොවී තමන්ගෙම අනන්‍යතාවයක් හදාගෙන ජාත්‍යන්තරයටම ගියා ❤
@prasanthaanthony397
@prasanthaanthony397 3 жыл бұрын
"උදෙට අහරෙනකොට තම්න් කැමති දෙයක් නම් කරජ්න තියෙන්නෙ එහෙනම් හැමදාම සතුටින්" ... Always she is a nice person ❤ a wonderfull human being ❤. Wish you all the very best in you future.
@threesisters870
@threesisters870 3 жыл бұрын
😘❤️හරිම නිහතමානී, ලස්සන ආදරණීය අපේ රටට🇱🇰❤️ ආදරේ කරන හරිම සුන්දර ගායිකාවක් ❤️❤️
@Srimathi-zn6xp
@Srimathi-zn6xp 2 жыл бұрын
කමක් නහැ දුව ඔයා හීත දහිරිය කරගන්න ඉදිරියට යන්න ඔයාට හොද අනාගතයක් තියනවා දුවේ මම හරි සතුටින් බලනවා ඔයාගේ ෆ්රෝග්‍ර්ම් ඔයාට ජයවේවා බුදුසරණයි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
නියමයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ruvaniperera4303
@ruvaniperera4303 3 жыл бұрын
බහුතරයක් ලමයි ඉගෙනුම ලබන්න රටවල් වලට ගිහාම ඒ රටවලම නතරවෙනවා. ඒ අතින් ඇය ඇත්තටම රටට ආදරය කරන දියණියක්. බාහිර පෙනුමෙන් කවුරුවත් ගැන තීරණ ගන්න එපා.
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
එදා බැනපු අය අද කොච්චර හොද කියනවා ඇති ද...අපේ රටේ මිනිස්සු හරි පුදුමයි ...ඔයාට සුබම සුබ අනාගතයක් යොහානි 💖💖
@kaushidesilva5767
@kaushidesilva5767 3 жыл бұрын
Why would anyone body shame her. She is just perfect the way she is.. much love ❤️
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
අවසන් සටනේ 55 වන සේනාංකය මෙහෙය වූ ජෙනරල් ප්‍රසන්නද සිල්වා රණශූරීන්ගේ දියණිය ..කොපමන ආඩම්බරක් ද 🙏🙏🙏 එහෙව් පියෙක් ඉද්දි මොකටද කොහෙවත් යන කබරයො කියන ඒව ගනන් ගන්නෙ 🤣
@jonathansam6970
@jonathansam6970 3 жыл бұрын
අපේ හමුදාවෙ හිටිය අතිශය භයානක ජල දුර්ග තරණය කිරීමේ අති දක්ෂයා තමයි ඔහු.ජීවත්ව සිටින රණවිරුවෙකුට ලැබිය හැකි ඉහලම පදක්කම ලබා ගත්තෙක්.අපේ සර්
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
@@jonathansam6970 ස්තූතියි ❤️
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 3 жыл бұрын
😂😂😂😂😂😂😂
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
@@hasithaekanayaka2665 ඔව් හිනා වෙයම් මොකද උබ වගේ කාලකණ්ණියෙක්ව උනත් බේර ගන්න තමයි ඒ මිනිස්සු යුද්ද කලේ..ඇත්තටම උබ මැරිලා ගියා නම් ඒ කාලෙ කාටවත් වදයක් නෑ අද..ගොවිකුලේ මොලයක් නැති මෝඩයා..😂😂
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 3 жыл бұрын
@@cinemaclips5355 ammo bayyekta malapenala😂😂😂😂😂😂
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ආදරනීය හුරතල් කට හඩක් තියෙන සොදුරු දියණියක් .තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏👍👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 жыл бұрын
ඔයා දිරිමත් වෙන්න පැට්යෝ ...ඔයා චාම් ගෑනු ලමයෙක්...මිනිස්සු කුයන ඒව ගනන් ගන්න එපා ..ඉදිරියටම යන්න❤❤❤
@chefallinone845
@chefallinone845 2 жыл бұрын
She has an amazing voice and vocal capability , she also gorgeous and absolutely cute 🥰 but more than anything she is a humble human. A beautiful child living in her and she values all the beautiful things in her life thanks to her parents ❤ i admire you as another fellow human😇 congratulations and all the very best for the future ventures 🥰
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
සුන්දර සිනාවකින් මුව සරසාගෙන , සෙනේවන්තකම හද පුරවාගත් සොදුරු යුවැත්තී, ඊශ්‍රායලයේ සිට, තෙරුවන් සරණයි
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@kaveesha7352
@kaveesha7352 3 жыл бұрын
පව් ඔයා වෙන වැඩක් කරගන්න
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
@@kaveesha7352 ඔකේ
@dammia5993
@dammia5993 3 жыл бұрын
ඊශ්‍රායලය ජිවත් වෙන ඔබ ජේසු ක්‍රිස්තුස් වහන්සේ හදුනා ගන්න.
@priyalperera5110
@priyalperera5110 3 жыл бұрын
Such an intelligent, open and an original person with a beautiful voice. Do your thang and make sure you enjoy doing it!!!! Love from Brighton!!!!
@universalenergy5387
@universalenergy5387 3 жыл бұрын
දැන් ලෝකයක් කතා කරන රටක් ලංකාව.සිංහල භාෂාව.තෙරුවන් සරණයි♥️ .
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 жыл бұрын
කෝ උදාහරණයක් කියන්න බලන්න
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 3 жыл бұрын
ඒක තමයි අපෙ සිංහල ජාතියගෙ දූර්වල කම.. උන්ට ඉදිරියට යන්නත් බෑ...යන කෙනාට පද හද හද ඉන්නවා...මුලු ලෝකයක්ම පිලිගත් ඔඛේ සිංදුව.. ආඩම්බර යි අපට.. සුභ පැතුම්...
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
Yohani කියන්නේ ලංකාවේ බිහිවුණු දක්ෂ ගායිකාවක් සුභ පතනවා yohani ඔයාගේ අනාගතයට ❤️❤️❤️❤️❤️
@dausondale6444
@dausondale6444 2 жыл бұрын
I have no words , Yohani , a mature, thought provoking and interesting interview . Truly inspiring. ... Amazing .
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
"කොන්ද පණ තියෙන කෙල්ලෙක්.. ඒකයි මල් සින්දු අහන ටික් ටෝක් බලන උන්ට ඔයාව දිරවන්නේ නැත්තේ "
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@chanakathilan741
@chanakathilan741 3 жыл бұрын
Anna hari 😀
@piyumiheshani8661
@piyumiheshani8661 3 жыл бұрын
Ow ow
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 3 жыл бұрын
මෙයා ට්ක් ටොක්.ඉන්න්‍ර්
@htan9887
@htan9887 2 жыл бұрын
What a beautiful soothing voice. This happens once in 50 years.
@sachinifernando6354
@sachinifernando6354 3 жыл бұрын
හරිම සරල නිහතමානී ගායිකාවක් සුභ පැතුම් ඔබට ❤️❤️❤️
@randika9908
@randika9908 3 жыл бұрын
වෙන පිරිමින්ට බනින පත්තිනි සෙට් එක ගේනවාට වඩා යොහානි වගෙ කෙල්ලෙක් ගෙනාපු එක සතුටුයි🧡
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
යොහානි හොදයි .එත් මෙතන එන හැමොම බොරු පත්තිනි අම්මලා නෙවෙයි
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
@@ladysungreat2406 හකො
@dj.maniya8442
@dj.maniya8442 3 жыл бұрын
නරේන්ද්‍ර මෝදි 😂😂
@thinkerdemetri2326
@thinkerdemetri2326 3 жыл бұрын
Ane modi
@charindutheekshana9291
@charindutheekshana9291 3 жыл бұрын
@@dj.maniya8442 අම්මෝ 😂😂😂
@udayamendis1956
@udayamendis1956 3 жыл бұрын
Don't get discouraged... I am a school mate of your father at Ananda.. You are an exceptional artist having a unique style... You will be attacked not because of any thing but Jealousy... Continue your journey ... Also try to put your Academic qualifications in to use ... may be in little way........ You are you .. and your style is your style.. No one can become a Yohani.. Its only you.. In your song "Rawwath Dasin" at one point you suddenly ask your mother "Thatha Ko" at that point i cried,,, i am sure your father too would have cried on the first day he heard this song... it was a very creative song........... Also i really like your song "Viyole" so much ... Must thank the band for their lovely music and Rajiv Sebastian too... Also the way you sing the Tamil song was sooooooo,,,,, Quite.. My elder daughter is also holding a Degree in accounting and CIMA qualified... While holding a Diploma in Electronics... but she has got in to "Diving" ................ I am writing this to show that even we admire what you have created........ Go on.... Please try to improve your academic qualifications too.. if you could spare little bit of your time..
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@gihanitissatheja9031
@gihanitissatheja9031 3 жыл бұрын
Mobile
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුගේ දියණියක් වෙන්න ලැබීමම මහා භාග්‍යයක් ඔබ අධ්‍යාපනය අතින්ද විශිෂ්ඨ ලෙස ඉදිරියට ගොස් තිබෙනවා ඔබගේ ගායන හැකියාවද ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා අනාගතයේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා වාසනා වන්ත අනාගතයකට සුබ පතනවා පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@Shilpakala
@Shilpakala 3 жыл бұрын
kzbin.info/www/bejne/opmli6yvj9t-iLM
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
යොහානි කියන්නේ ගොඩාක් දුක වේදනාව තදකරගෙන හිනාවෙන දරුවෙක් බුදු සරණයි දුවේ ඔයාට සුභ පැතුම්
@skinwhiteningproductssl2551
@skinwhiteningproductssl2551 3 жыл бұрын
kzbin.info/www/bejne/hH_Cf42qnLeVras
@shayamaxavier2559
@shayamaxavier2559 2 жыл бұрын
Precious daughter, I salute u since I sensed ur internal pain and tears. We are free today , live without fear because of people like ur father. We are owe to u all. Anyway darling keep up ur good work. Do not respond to any of nonsense. Just be quite and go forward. Sad to say Most of Srilankan people always insult others. That is Srilankan nature I think. So do not stop there, go forward , one day u will be won and rewarded . I bless you and wish you all the best darling. Mr. Lahiru thank you for inviting Yohani to ur program. I really appreciate ur good work. GOD bless you.
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
අපේ රටේ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න ගොඩක් දක්ෂයි 🤭😷ඒ නිසා ගණන් ගන්න එපා යොහානි 🔥ඉදිරියටම යන්න 🌹👌ජයවේවා 👌🌹❤
@isuruasanka91
@isuruasanka91 3 жыл бұрын
මෙකත් අනුන්ගෙ දෙවල් හොයන වැඩ සටහනක් තමයි...
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@Hettiarachy
@Hettiarachy 3 жыл бұрын
ශානි ඔයත් අහන් ඉන්නේ අනුන්ගේ දෙයක් නෙමේද 😂
@chalani1232
@chalani1232 3 жыл бұрын
@@isuruasanka91 anunge dewal hoyana eka wenai kenek kyana deyak ahan inna eka wenai
@isuruasanka91
@isuruasanka91 3 жыл бұрын
@@chalani1232 හා හා හරි හරි...
@aanferdinando9046
@aanferdinando9046 3 жыл бұрын
මුලදි දැක්ක දවසෙම මම මගේ පුතාට පෙන්නුවා ...මෙන්න ටොප් කෙල්ලෙක් කියලා....මම නම් ගොඩාක් ආසා ආදරය කරන දුව ක්.......ඔයා දැන් දිනුම් නේ දෝනියෝ....
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 3 жыл бұрын
kzbin.info/www/bejne/g3ikaYiKr6iZgtU
@mood8422
@mood8422 3 жыл бұрын
පුතාට ප්‍රපෝස් කලාද ?
@keshiyadevon8518
@keshiyadevon8518 3 жыл бұрын
පපුතාට වයස කීය ද
@chalani1232
@chalani1232 3 жыл бұрын
Ade me wage nandamma kenek hitiyanam marune
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 3 жыл бұрын
@@mood8422 මේ අයිසෙ යකො.ඒ අම්ම් සින්දු ව පෙන්නුවෙ
@pradeepapeiris7091
@pradeepapeiris7091 3 жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි.පල තියෙන ගසට තමා,වවුලන් එන්නේත්, ගල් ගහන්නෙත් ,ඉදිරියට ම යන්න.ඔබට ජය🌹
@lavindu_sachintha
@lavindu_sachintha 3 жыл бұрын
මැණිකේ මගේ හිතේ 36M Views ආවාම ආයේම මේක බලන්න ආපු අය කෝ
@manuja669
@manuja669 3 жыл бұрын
අර cover එක බලලා මේක බලන්න ආව උන් මේ කොනට...🙏😍😘
@thamodyaathuraliya5191
@thamodyaathuraliya5191 3 жыл бұрын
ශක්තිමත් නිහතමානී ගැහැනු ලමයෙක්😍😍❤️❤️
@anuradhasamarakkodi596
@anuradhasamarakkodi596 3 жыл бұрын
ලස්සනයි යොහානි.හරිම cute girl කෙනෙක් .බොරු සෝබන නැති හොඳ ගෑනු ලමයෙක්.සුභ අනාගතයක් .
@SanathNatural
@SanathNatural 2 жыл бұрын
පරම සතුට නම් කිසිම දෙයක නොගැටීම සහ නොඇලීමයි. අට ලෝ දහමට කම්පා නොවීමයි. ඔබ එය ජීවිතයට පූරුදු කරගන්න. එයම ඔබගේ සතුටයි.
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 3 жыл бұрын
Yohani, I love ur singing, styles and attitudes.U r an amazing...❤️ I wish you all the best in ur future endeavors.So glad to hear about you, Specially thanks Lahiru for that...❤️
@sanjeewaalahakone4324
@sanjeewaalahakone4324 3 жыл бұрын
All the best daughter, you are gifted and talented and must go for the Grammy. Please pass my sincere thanks to your dad for his service and mom for all the hard work, Thank Rajiv for helping a young artist, HARITV for a very good interview.
@jeevscreations7900
@jeevscreations7900 3 жыл бұрын
You are a smart person (looks like a kid...just like a kid) sweetheart.... Keep going... You are an aducated, decent girl from a great family background... 🙏❤️🙏 Different geans darling..that's the reason for their negative comments.. .bad DNAs... Purely based on the inability and the jealousy.... You are a strong person.. Keep going... The voice ...putha...❤️
@laxmandissanayake9659
@laxmandissanayake9659 3 жыл бұрын
She the No:01 Female vocalist, music producer at present in Sri Lankan music industry I guess! Also, so touched with Rajiv's gesture towards her. Good luck!
@rampuratictok1809
@rampuratictok1809 3 жыл бұрын
She is one of the best in South Asia.
@rampuratictok1809
@rampuratictok1809 3 жыл бұрын
And better then selena, britny etc, and now hindu Buddhists culture respecting their own.
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
සෑම සුන්දරත්වයකම කටුක හා දුක්බර කතාවක් ඇත.. ඇහැට කඳුළක් ආවා මූල් කතාවෙන් නම්..සුභ පතනවා නංගි ඔයාට..
@gayanhettige9932
@gayanhettige9932 3 жыл бұрын
ඔබගේ ඉදිරි අනාගතයට මා හදවතින්ම සුබ පතනවා "යොහානි".. තෙරුවන් සරණයි.
@dinukagamage5007
@dinukagamage5007 3 жыл бұрын
ප්‍රසන්න ද සිල්වා ගැන මුලින්ම දැනගත්තෙ යුද්ධය කාලෙ. අවසන් යුද්ධයේ 55 වන සේනාංකාධිපති කාලෙ. පස්සෙ තමා දැනගත්තෙ සෙබලු 3000ක් මැරුණ 2000 මුලතිව් වල එල්ටිටීඊ ඇටෑක් එක වෙලාවෙ බැරිමතැන salvation ටීම් එක ලීඩ් කලෙත් ඔහු බව. ඔහු සැබෑම රණකාමියෙක්.අති දක්ශයෙක්
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
එක අතකින් බැලුවාම අපි ලැජ්ජ වෙන්න ඕනි තරමටම අපේ රටේ සමහරක් මිනිස්සු හරිම කුහකයි..මෝඩයි..කෙනෙක්ට අපහාස කරලා පාතට ඇද දාන්න විතරයි බලන්නෙ..කෙසේ වෙතත් ඔබ ඔබේ ගමන යන්න යොහානි කිසිම දේකින් සැලෙන්න එපා.. රටේ මොලයක් තියෙන හැදියාවක් තියෙන බුද්දිමත් ජනතාව කවදාවත් ඔබට චෝදනා නගන්නෙ නෑ...🙏❤
@needyabeysekera8494
@needyabeysekera8494 2 жыл бұрын
ලංකාවේ කොල්ලන්ගෙ හැටි. කෙල්ලො ඉන්න ඕන මෙහෙම කියලා වෙනම criteria එකක් හදනවා. ඒ criteria එකට පයින් ගහලා තමන්ට ඕන වදියට අදින තමන්ට ඕන විදියට dye කරන music කරන rap කරන "You Are a Real Princess."
@rukmalgunawardane5873
@rukmalgunawardane5873 2 жыл бұрын
Yohani! You are such a talented down to earth young artist! You are a valuable gift 💝 to our Motherland. Stay blessed forever! All the very best for the future!
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰👍👌🌟🇩🇪
@tractorseller8588
@tractorseller8588 3 жыл бұрын
මම ආසම voice එක yohani ඔයාට තියෙන්නේ. God bless
@user-vq8dz4zx6s
@user-vq8dz4zx6s 3 жыл бұрын
නොදකින්😂😂😂😂
@alwis200
@alwis200 3 жыл бұрын
@@agentx963 ඇයි ඒ තරම් කුහක මේ සතා 😒
@anuhsasandhya5682
@anuhsasandhya5682 3 жыл бұрын
මිනිස්සු කියන දේවල් සත පහකට ගනන් ගන්න එපා .. මම නම් මිනිස්සු කියන කිසිම වැරදි දෙයක් ඔයාගෙන් දකින්නෙ නෑ .. ඔබට ජය .. 🎸🎸🎸🎸🎸🎸❤❤
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
ඔබ කිසිම අඩුපාඩුවක් නැති මුලු ලෝකෙම ඔබ පිලිගන්නෙ ඔබ අපේ රටට අවශ්‍යයම කෙනෙක් ලෝකයේ තිබෙන සන්ගීතය ඉගෙනගෙන ඒවා අපේ විදියට වෙනස් කරල සිංහල භාෂාව ලෝකයට අරගෙන ගිය දිරිමත් කාන්තාවකි ඔබට ජයම ලැබේවා.
@udeepthanuwan6095
@udeepthanuwan6095 3 жыл бұрын
yohanni, being in the midst of stress or crisis made you a creative person who can face any situation. Girls your age are not advanced characters because they do not have a past like you. Every bitter experience in the past creates a successful future, but this only happens to those who use their brains. Don't stop here, go ahead. As I write this, you are not my favorite singer today. All you have in my heart is respect for the victory of the country. I wish you many times.
@mrigankasinha1454
@mrigankasinha1454 2 жыл бұрын
She knows English but not left her mother tongue, cheerful Girl ,long live Yuhani God bless you dear,,,❤️❤️from India
@yoshanperera9061
@yoshanperera9061 3 жыл бұрын
FB එකේ ලහිරුටත් එක්ක යොහානිගෙ පලු ඇරල, යු ටියුබ් එකට ඇවිත් ගුන ගයන හරිම අරුම පුදුම මිනිස්සු ඉන්න රටක්. "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ" ඔබට ජය....
@StudyWithMedha2002
@StudyWithMedha2002 3 жыл бұрын
Best of Luck Yohani ! 🌸 No matter how many obstacles women face, I have learned from you how to overcome them.
@dinugeeth918
@dinugeeth918 3 жыл бұрын
I think this is the only interview where 95% of the interviews on KZbin have good comments....good luck yohanii❤️
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 41 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 46 МЛН
Danu on Fire | Yohani
28:33
HI!! Online
Рет қаралды 18 М.
Youth Art Beat | Yohani
46:30
Charana TV
Рет қаралды 350 М.
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН