EXCLUSIVE අවසන් සටනේ නොකී කථාව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා Truth with Chamuditha

  Рет қаралды 1,183,609

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 2 200
@sahandilanka3496
@sahandilanka3496 4 жыл бұрын
වටිනා ඉන්ටෙවු එකක් චමුදිත යුද හමුදා පති තුමා ගේ අන්තිම වචන ටික අහද්දි හිතට මාර ගැමිමක් දැනෙනවා අපි සැම අරෂිතයි කියලා දැනෙනවා
@dilshanfernando5621
@dilshanfernando5621 4 жыл бұрын
dewiyo idadunnoth thamai okkoma sellam.. sinhalayinta wiruddawa prebhakeran kenek bihi une kohomada ? kohoma da .... ? .... kohomada ? ..... eka hoyagena harigassa nogathahoth , .... thawa prebhakeran la ape ratema bihiwenawa atha. eka danna kee denek innawada... danaganna kamathi aya keedenek innawada...
@ravishangarshangar190
@ravishangarshangar190 4 жыл бұрын
@@dilshanfernando5621 ආදරණීය සහෝදරයා යථාර්ථය තේරුම් ගත් එකම පුද්ගලයා ඔබයි
@ravishangarshangar190
@ravishangarshangar190 4 жыл бұрын
ඔබ සියලු දෙනා අතීත වැරදි වලින් ඉගෙන නොගන්නේ නම්. එකම දේ වෙනස් ආකාරයකින් සිදුවනු ඇත
@dilshanfernando5621
@dilshanfernando5621 4 жыл бұрын
@@ravishangarshangar190 oba me lokayata godak watina pudgalayek..
@nalindownanout3052
@nalindownanout3052 4 жыл бұрын
dilshan Fernando yako abu baghdadi behi wune kohomada? Abdul yasin bihi wune kohomada? Isnilon hapilon bihi wune kohomada? Ubala wage demala diaspora we gu kana sinhala koti nisa. Uba India we ipaduna kiyala uba indian wenne naa. Uba second class India we. Uba indiyawe minisu 50 vitara marala kiyapan ubata India wen bagayak oni kiyala!! Balapan ubata mokada wenne kiyala
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. 3 жыл бұрын
"LTTE එකට මේ රටේ කවදාක වත් නැගිටින්න දෙන්නෙ නෑ" ඒ වචන වල moral එක ❤️😀😀😀❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@udugamasooriyagunawathi7388
@udugamasooriyagunawathi7388 2 жыл бұрын
Ahanna asai vadinna hitehana taram
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 4 жыл бұрын
මම දැන් ගෙදර හැබැයි ඇස් දෙක සහ දකුණු අත අහිමි .මම 4 v i r කමක් නැහ මේ කරුමේ ඉවරයිනේ හැබැයි ගොඩාක් අයට මේවා අමතකයි සර් කියපු හැම දේම ඇත්ත .
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
Oba weni weruwan sada amaraneeyai. Theruwan Saranai, dewerekawaranai obata Saha seyalu Rana weruwanta. Oba ape deshaya araksha karanna stharawaram dewewaru ha samanai💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
ඔබ රටට නය නැත සහෝදරය.
@seherapromotions446
@seherapromotions446 4 жыл бұрын
තෙරුවන් සරණයි
@sanjeewasenawiratne5556
@sanjeewasenawiratne5556 4 жыл бұрын
Respect machn 🙏🙏🙏🙏
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
♥️♥️♥️🙏🙏🙏🇱🇰
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා එතුමා කන ඇහෙන්නෙ නැහැ කියනකොට අපේ ත්‍රිවිධ හමුදාව පොලිසියට දලදා සමිදු පිහිටයි චමුදිත ඔබගේ මේ ඉන්ටර්වීව් එක හරිම වැදගත් ඔබටත් දලදා සමිදු පිහිටයි
@chanakasumindu9420
@chanakasumindu9420 4 жыл бұрын
කියන්න වචන නැහැ ඇග හිතල වෙලා යනවා.... මිහිපිට දෙවියෝ 😭💪💪🙏🙏🙏
@thiwankarukshan5126
@thiwankarukshan5126 3 жыл бұрын
අපේ කොල්ලො හින්දා අපි නිදහසේ හුස්ම ගන්නවා,අපේ දරුවෝ නිදහසේ ඉන්නවා,♥️♥️♥️ පින් ඔබ තුමන්ලට
@hansalakshitha6395
@hansalakshitha6395 3 жыл бұрын
ඒ කියන වචනයක් වචනයක් පාසා අගඒ ඉරිකඩූ පීපේනවා . මේ වගේ පින්බර රටක ඉපදුනු එක ගෙන මාරම සතුටුයි❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
සුපිරි කොන්ද කෙලින් තියෙන ධීර වීර නායකයෙක්..අපෙ හමුදා පති තුමා ..ජයවේවා ,දීර්ඝායුස වේවා ..ස්තුතියි චමුදිත
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
අම්මෝ අන්තිම ටික කියද්දි ඇස් දෙකට කඳුලු ආවා😍💪 අපි වයසට ගිහිල්ලා හිටියත් ඇවිල්ලා හමුදාපතිට කියනවා මෙහෙම කරන්න කියලා ☺️💪
@amalprasad6277
@amalprasad6277 4 жыл бұрын
Theruwan Saranai sarta obata garukaranawa
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
මේවා අහනකොට ඇස් වලට කඳුළු එනවා යම් යම් පිරිස් අද රට පාවා දීමට උත්සාහ කරනවා හමුදාපති තුමනි ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව හා දීර්ඝායු වේවා
@jeevithearutha3611
@jeevithearutha3611 3 жыл бұрын
"කවදාවත් ltt එකට මෙම රටෙ නැගිටින්න දෙන්නෑ" ඒ කතාව ට මාර ගැම්මක්, අභිමානය ක් ආව.
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 күн бұрын
❤❤❤❤❤❤හරි සතුටුයි.. ඔබතුමාගේ එඩිතර වචන අහන්න ලැබෙන විට හදවතින්ම ආදරේයි.. අවසන් වදන් හරිම ගාම්බීරයි.. මේ බුදුන්ගේ රජ්ජය ආරක්ෂා කළ සියළුම රණවිරුවෝ සුවපත්වෙවා.. දීර්ගායුශ ලැබේවා.. නිර්වාණ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි..❤❤❤❤❤❤
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
මම අදටත් ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් දිවි පිදූ ඒ විරුවන්ට තම මව්බිම රැකි පිනෙන් අමා මහ නිවන් සුව ලැබේවා....
@amilalakmal9037
@amilalakmal9037 4 жыл бұрын
I see your songs .like so much.
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
@@amilalakmal9037 my song???
@amilalakmal9037
@amilalakmal9037 4 жыл бұрын
@@LoveLifeLive96 your uploading songs
@SamSung-wp2yv
@SamSung-wp2yv 3 жыл бұрын
👍♥️
@hettiliyanagedarshana8622
@hettiliyanagedarshana8622 3 жыл бұрын
Gdf
@Shan_one_and_only
@Shan_one_and_only 4 жыл бұрын
මේසෙට ගහල කියපු ටික දහපාරක් බැලුවත් ඇති වෙන්නෙ නෑ... දැයේ පිනට උපන් රන්වන් රනවිරුවන්.. 💪❤💪
@fonsekachandani5292
@fonsekachandani5292 3 жыл бұрын
Y
@Shan_one_and_only
@Shan_one_and_only 3 жыл бұрын
@@fonsekachandani5292 තාම ත්‍රිපෝශද කන්නෙ
@hasiduasheen2040
@hasiduasheen2040 2 жыл бұрын
Siraawata bn.eekanam patta 💪🇱🇰♥️
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
අනිවාර්යයෙන් 👍 sakkli pebha කනවා ,
@kalumchamara8725
@kalumchamara8725 Жыл бұрын
E oyala danna tika
@CKSongHouse
@CKSongHouse 9 ай бұрын
පිනට පහල උන අති දක්ෂ අපේ ම විරුවන්. ආඩම්බරයි කියන්න. රට වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනාට පිං අනුමෝදන් වේවා!! ❤❤
@pethumdanceinggroup7967
@pethumdanceinggroup7967 3 жыл бұрын
නෙතට කඳුළක් නැගුනා ඔබ තුමාගේ කාතාව අහල ආඩම්බරයි අපේ ‍රන විරුවො ගැන. සිංහල දේශයේ සිංහ පැටවු 🇱🇰 ❤
@ashanimantha6102
@ashanimantha6102 3 жыл бұрын
ඒ සිංහ නාදය ට මගේ උත්තමාචාරය.....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sherlockmilitarygaiya9092
@sherlockmilitarygaiya9092 4 жыл бұрын
ජාන කලවම් වෙච්ච නැති මාතලේ වීර කොල්ලෙක් !!මේසෙට ගසමින් අවසානයේ කළ ප්‍රකාශය!නිදුක් නිරෝගී සුවය හමුදාපතිතුමනි!!
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
Aniwa🇱🇰♥️
@shanukaayesh1111
@shanukaayesh1111 4 жыл бұрын
Ara chamudithata pakkali katha kiyana ponnaya genath balapan saho.u kare uge wede.nethnam api owa danneth na
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍🙏🌎❤️👑✝️
@adhirox3635
@adhirox3635 4 жыл бұрын
Maath matale 🔥🔥🔥
@pradeepmadusanka6286
@pradeepmadusanka6286 4 жыл бұрын
Aniwarenma💪💪💪
@susanthidissanayake6050
@susanthidissanayake6050 4 жыл бұрын
ස්තුතියි චමුදිත.! අපේ හමුදාපති ශවෙීන්ද්‍ර සිල්වා මහතාටත් සියළු ත්‍රිවිධ හමුදාවටත් සටනින් මිය ගිය සියලුම වීරෝධාර රණවිරැවන්ටත් ජාතියේ උත්තමාචාරය.!!! 🙏🙏🙏
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
සුදුස්සාට සුදුසුම තැන ලැබි ඇත...හමුදාපතිතුමෙනි අපගේ ආචාරය ඔබතුමන්ට...✌✌✌✌👏👏👏👏
@saliyapulathisi1973
@saliyapulathisi1973 4 жыл бұрын
විශේෂම කාර්‍යයන්ට මෙ ලක්දිව පහල වන පහල වූ විශේෂ පුද්ගලයින් අතර ඔබතුමත් එක් අයෙක් 🔥❤️❤️❤️❤️ 🇱🇰 🇱🇰
@chanalwithsadu8207
@chanalwithsadu8207 4 жыл бұрын
ඔබතුමා මගේ ලෝකෙ වීරයෙක්.. රට ජාතිය වෙනුවෙන් අභීතව සටන් කල ඔබතුමන්ටත් රණවිරුවන් සියළුම දෙනාටත් ධීර්ඝායුශ නිදුක් නිරෝගී සම්පත ලැබේවා...🙏🙏🙏
@madhaviperera9069
@madhaviperera9069 4 жыл бұрын
අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ රන් අකුරින් ඉතිහාසයෙ ලියැවේවී... 💕🇱🇰
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Oya koheda. Lassani
@pluscomm3738
@pluscomm3738 4 жыл бұрын
Aniwa
@samanthasudipalal4527
@samanthasudipalal4527 4 жыл бұрын
0763867347
@samanthasudipalal4527
@samanthasudipalal4527 4 жыл бұрын
Hi.hi.hi...0763867347iom
@chamaralakmal8053
@chamaralakmal8053 3 жыл бұрын
Aniwa
@sks3565
@sks3565 4 жыл бұрын
සහතිකම ඇත්ත.සර් ලයින් එකේ විසිට් එකට එන්නේ මේ යුද්දේ තියන තැන මූනට මූන ගහගන්න තැන කියලවත් හිතන්නැතිව. කවදාවත් හිත රිදෙන්න කතා කරන්නෑ. ඔබට සදා ජය...
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
නියමයි චමුදිත අයියේ..ජයවේවා යුද හමුදාපතිතුමනි
@tuktukofsrilanka3010
@tuktukofsrilanka3010 3 жыл бұрын
" LTTE එකට ආයේ කවදාවත් නැගිටින්න දෙන්නේ නෑ " ඒ වචනයේ තියෙන ගැම්ම ❤❤❤☸☸☸☸☸☸☸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gehankaushitha8249
@gehankaushitha8249 11 ай бұрын
එදා යුද්ධයට ඉස්සරහින්ම ඉදලා ලොකුම ගේමක් ගහපු කෙනෙක්🙏❤️ වැදලා කියන්නම් දේශපාලෙනේ පැත්ත පලාතේ යන්න නම් අපා sir.තියන තැන නැතිකරගන්න එපා🙏
@anuruddhawikramanayake1220
@anuruddhawikramanayake1220 4 жыл бұрын
බලන්න ඒ චරිතය.. කිසිම කෙනෙක් පහත් කරලා කතා කරන්නේ නෑ... උදවු කල හැමෝම ගැන මතක් කරනවා.. ඔය තනතුරේ හිටපු අය වගේ කට වාචාල කමට කියවන්නෙත නෑ... 🙏🙏🇱🇰🇱🇰
@dineshwijewardena2361
@dineshwijewardena2361 3 жыл бұрын
සහතික...ඇත්ත. දෙන්නගෙ වෙනස හොදට පේනවා.
@ananmananpage
@ananmananpage 4 жыл бұрын
මේ වචන ඇහෙද්දී හිතට මාර ගැම්මක් දැනෙන්නෙ 😎💪 .... තෙරුවන් සරණයි අපේ විරුවන්ට 🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
Chamuditha බොහොම ස්තුති ඔබට මෙවැනි වටිනා පුද්ගලයකු සමඟ සාකච්ඡා කළාට යුද හමුදාපති තුමන ඔබතුමා අපේ රටේ සහ අපේ පිනට ලැබුණු සෙන්පතියෙක සම්මා සම්බුදු සරණයි
@almightydila4912
@almightydila4912 3 жыл бұрын
මවුබිමෙ දෙවැනි නිදහස් අරගලයෙ කොටස්කරුවෙක් වීම ගැන අදටත් පුංචි ආඩම්බරයක් හිතේ තියෙනව❤️🇱🇰 ආදරෙයි ඒ අතීතෙට CLI❤️
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
කොහොමද අපේ සිංහයන්ගේ ගැම්ම 🙏❣️💪❣️❣️❣️
@shashikadesilva8519
@shashikadesilva8519 4 жыл бұрын
ගොං ප්‍රශ්න හරස් ප්‍රශ්න මොකුත් නෑ. කෙලින් කතාවක්. නියමයි චමුදිත. Keep it up
@dilshankottegoda8876
@dilshankottegoda8876 4 жыл бұрын
Aniwaaa
@ruwanvcrasika999
@ruwanvcrasika999 4 жыл бұрын
Yt
@DinukaNethsara-j3v
@DinukaNethsara-j3v 21 күн бұрын
ඒකට බල්පන්කො dan චාමුදිතයා hana hama😂😂😂
@PattaAthal-p8h
@PattaAthal-p8h 4 жыл бұрын
ඔබතුමාට හා කුරිරු යුද්ධය අවසන් කරන්න දායකවූ සියලු දෙනාටත් යුද්ධයේදී මියගිය හා ආබාධිතවූ අපේ වීරෝධාර රනවිරුවන්ටත් පොලිසිය සිවිල් ආරක්ෂක නිලදාරින්ටත් මාගේ ආචාරය 🙏🙏🙏💐💐💕❤️
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
ඇමරිකාව අපේ embassy වල ඔත්තු බලන හැටි kzbin.info/www/bejne/hYe6pmmQerKMaJI
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️🌎👍🦅👑🙏
@nilakshadulkithnimalarathn8003
@nilakshadulkithnimalarathn8003 4 жыл бұрын
අන්තිමට කියන වචන ටික ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා..ජාතියේ පිනට උපන් සියලු රණවිරුවන් ❤️❤️❤️❤️❤️
@mrbaza3-t7o
@mrbaza3-t7o Ай бұрын
බලන වාර අනන්තයි අප්‍රමාණයි අවංකත්වය වචනය තුලින් ප්‍රකාශිත වෙනවා කියන්නේ අපි තව තවත් ශක්තිමත් වෙනවා ..strong army ❤️ එයයි මගේ හමුදාව soldier mr baza... 🤞
@Janakachaminda-d5t
@Janakachaminda-d5t Жыл бұрын
අන්තිම වචනටිකනමි 👌 වයසට ගිහින් හිටියත් නැවත එනවා. එ වචන ටික හිතට වැදුනා තදින්ම.
@w.kumaraslnew7333
@w.kumaraslnew7333 4 жыл бұрын
මාතලේ අපිට ඔබ ගැන හරි ආඩම්බරයි ඔබට සහ ්‍රිවිධ හමුදාවට තෙරුවන් සරණයි [ආයුබෝවන් ]
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
මම ඩුබායි සිට යුදහමුදාපතිතුමනී ,,,,,.....❤චමෝදිත සොයුර හදවත කාඩාන වැටෙනවා මගේ අක්කා ගේ පුතා මියගියේ ඔය හමුදාපතීතුමා කියපු තැනදී හමුදාපතීතුමනී හදවතීන්ම 🙏ආචාර කරනවා ❤❤ සමහරුන්ට නම් මේ යුද්දය අමතකයී මම යුදහමුදාවට ලේ දේන්නත් ගියා දිවි තියනතුරා යුදමහුදාවට ආදරේයී අපී සාදා නයයී යුදහමුදාපතීතුමණී ඔබතුමාට සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@darshansuraj7268
@darshansuraj7268 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷💪💪💪
@LIYANMUSIC
@LIYANMUSIC 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@tashihewagamage4665
@tashihewagamage4665 3 жыл бұрын
ජාතියේ පිනට පහල වූ වීරෝදාර රණවිරුවන් ...... අප ඔබ සියලු දෙනාට සදා නයගැතියි.....
@dharamsrilanka8290
@dharamsrilanka8290 3 жыл бұрын
හමුදාා පතිතුමාට සහ සියලුම රණවිරැවන්ට මාගේ උපහාරය වෙිවා රටරැක්ක අපේ රණවිරැවෝ සැමදාාම ඉදිරියෙන් ජයම පතනවා ඉදිරියටත්.
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
ආඩම්බරයි අපේ යුද්ධ හමුදාපතිතුමනි දළදා සමිඳු පිහිටයි 💕💕💕
@madupadharmawardana8613
@madupadharmawardana8613 4 жыл бұрын
පක්ෂ පාට බෙදයක් නැ, සරත් ෆොන්සේකා මැතිතුමාට,,respect krnwa army ek නිවැරදි akarayata ප්‍රතිසංවිධානය කරලා,,ජෙශ්ඨත්වයට නොමැතිව දක්ෂතාවය මත පදනම්ව ,,මෙවැනි විරුවන්ව නියමිත වෙලාවට ,,තොරාපත්කර ගැනිම සම්බන්ධව,,,💥❤️
@bandarasamarasinghe8866
@bandarasamarasinghe8866 4 жыл бұрын
සරත් ෆොන්සේකා මැතිදුනි. ඔබතුමා මගේ රටට ආඩම්බරයක්. රට ආගම ජාතිය බාරගන්න. මීලඟ ජනාධිපති කමට ඉල්ලන්න. ලැබෙනවා අනිවාර්යෙන්ම.
@niroeuro
@niroeuro 4 жыл бұрын
ඔබගේ ,,ප්‍රශ්න මනා,,කලමනාකරණයකින් ,, යුතුව,,ඔහු වෙත යොමුකරනවා,,,,ඉතා,,ප්‍රෙශන්සනීයි,,👌👌👌
@chandrasekaraperera9680
@chandrasekaraperera9680 11 күн бұрын
අපි හැමදාමත් ඔබතුමන්ලාට ණය ගැතියි සර් ❤️ අපේ දැයට ඔබතුමාලාවැනි දක්ෂ නිළධාරි සත්‍ය වශයෙන් ආඩම්බරයක් .🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 12 күн бұрын
යුද්ධය නොමැති ව සාමය සදා පවතීවා!තෙරුවන් සරනයි!
@chamindajaylath9479
@chamindajaylath9479 4 жыл бұрын
හමුදාපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි!🙏 සම්මා සම්බුදු සරණයි
@ruchithsathniduwijesinghe3993
@ruchithsathniduwijesinghe3993 4 жыл бұрын
අහගන ඉන්න ආසයි යුද හමුදාපතිතුමයි. සැබවින්ම ඔබ රටට සම්පතක් 🥀
@darshanapradeep8726
@darshanapradeep8726 4 жыл бұрын
ගරු හමුදාපති තුමනි, සමස්ත 🇱🇰 සිංහල ජාතියමත්, සියලු රට වැසියනුත් ඔබතුමාට සදා නය ගැතියි, අපි වෙනුවෙන් තවත් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනා බල මහිමය ලැබේවා, මාගේ උත්තමාචාරය ඔබතුමාට
@suneethairanganee3235
@suneethairanganee3235 6 күн бұрын
ඔබතුමා ඇතුළු සියලුම විරෝදාර රනවිරුවන්ට අපේ රටේ ප්‍ර්නාමය හිමි වේවා.❤🌷🌷
@lahirupriyankara3558
@lahirupriyankara3558 3 жыл бұрын
ඇස්වලට කදුලු එනව සර් මේක බලද්දි.පින් ඔබතුමාලට.
@roadmicsl
@roadmicsl 4 жыл бұрын
ලංකාවේ දැකපු වැදගත්ම සම්මුඛ සාකච්ඡාව
@iroshanesh
@iroshanesh 4 жыл бұрын
...කවදාවත් LTTE එකට නැගිටින්නට දෙන්නෙම නෑ මේ රට තුල .... ඒ වචන ට්ක ❤❤🙏❤
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
ltte aka ona naha dan rata wekunan kanna obala wage parliament akey innawa
@lkredzone6585
@lkredzone6585 3 жыл бұрын
@@mohammadhasansourjahsourja1262 katawahn pala anthawadiyo ubela thama rata kanne paw ahinsaka muslim minissunwa kanewa thopi
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
@@lkredzone6585 modayo Lankaway Ltte akak away essellama demala menessunta herehara karapu nesa danwat katawahan hetu parana magul noda dan lankaway kote naha nay pessanwa foum karanna keyana katha
@hashaniakalanka6685
@hashaniakalanka6685 3 жыл бұрын
puka
@YTS...
@YTS... 2 жыл бұрын
@@mohammadhasansourjahsourja1262 බෙසිකයා 🤣
@h.m.cravindhabandara5729
@h.m.cravindhabandara5729 4 жыл бұрын
ජාතියෙ මහා කෙසරයානෙනි අප ඔබට සදා නයගැතියි🙏🙏🙏
@dulajlakshitha6851
@dulajlakshitha6851 3 жыл бұрын
අන්තිම සටනේ යුද්දෙ දිනන්න මාසෙක කලින් මගේ මාම නැතී උනේ😢 ඉස්සරහින් විරයෙක් වගේ ගෙමට ගිය පට්ට පොරක් තමා එයා ආඩම්බරයී
@vidurangakac3504
@vidurangakac3504 3 жыл бұрын
වයසට ගියත් ඇවිත් උපදෙස් දෙනවා.... ඒ වචනවල ගැම්ම ආඩම්බරයි සර්..
@sudarshibandara4917
@sudarshibandara4917 4 жыл бұрын
ආදරෙයි දෙන්නටම..බුදුසරණයි ....හිතට එන්නේ මාර ගැම්මක්...💪💪💪
@wasanthakumara8860
@wasanthakumara8860 4 жыл бұрын
ඔබගේ එඩිතර කමට මුළු හදවතින්ම අපි ආදරේ හමුදාපති තුමනි
@nirosharohini9387
@nirosharohini9387 4 жыл бұрын
ඔබ තුමාගෙ කතාව අහන් ඉන්න පුලුවන් කොච්චරවත් .ඒ අභීත හඩ,දැඩි බව සෘජු බව අපි හැමදාමත් ආරක්ශිත බවට සහතිකයි..ඔබතුමා මෙන්ම ආරක්ශක ලේකම් තුමා ප්‍රමුක නිලදාරින් අප ලක්මව ගේ පිනටම පහල වූවන්..මේ රට අගාදයට ඇදල දාපු කාලයක් තිබුනා.කිසිකෙනෙකුට බැරි උනා ඔය වැනි ස්තිර හඩින් රටේ ආරක්ශිත බව ගැන වචනයක් කියන්න කොන්දක් තිබුනෙ නෑ..ඔබ තුමා අපට සූර ධීර වීරයෙක්...සදා අපගේ ගෞරවය තුල ඔබතුමා විශිෂ්ටත්වයේ ඉහලින්ම වැජබේවා !!!!
@kottafernando4651
@kottafernando4651 3 жыл бұрын
හරිම සතුටේන් අහකොට අපේ ව්රුවන්ගෙ නීර්බ්තකම ගැන 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍💪💪💪💪💪 අපිට හොදට දැනේනවා ඒ අවස්තාව
@dmskumara3393
@dmskumara3393 4 жыл бұрын
දේශපාලකයන්ට කඩේ යන චමුදිත යුද්දයට නායකත්වය දීපු හමුදා පති ගැන වචනයක් කතා කලේ නෑ හැබැයි වත්මන් හමුදාපතිතුමා එවකට සිටි ඔහුගේ නායකතුමා ඉතා වැදගත් විදිහට සිහිපත් කලා වත්මන් හමුදාපතිතුමාට මේ රට ආරක්ශා කර ගැනීමට ශක්තිය ලැබේවා බුදු සරනයි ඔබට .....
@nevilperera7708
@nevilperera7708 4 жыл бұрын
වීරෝධාර රණවිරුවන්ට අපගේ උපහාරය. බුදු සරණයි! චමුදිත ඔබ කාඩ් බෝඩ් වීරයන් ඔබගේ මධ්‍ය ඉඩක් නැති බවට පෙන්වා දී ඇත. මෙතෙක් ඔබගේ ඉදිරිපත් කිරීම් තුලින් සැබෑ වීරයන් හා අවංක පුද්ගලයන් සමග සාකච්ඡා ඉදිරිපත් කිරීම තුලින් සමාජ දැනුවත් කිරීම ඉතා වැදගත් ය.
@nalindownanout3052
@nalindownanout3052 4 жыл бұрын
Demala diaspora we gu kana UNP un ta oni Ranaviru gen pali ganeema!
@shamadananji4747
@shamadananji4747 4 жыл бұрын
ජාතියේ පිනට පහලවූ නායකයින් තෙරැවන් සරණයි
@kamaniperera6718
@kamaniperera6718 4 жыл бұрын
හමුදාපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
අපේ උතුම් හාමුදාපතිතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 පිං අපේ රට අපිට ලබාදුන්නට
@kottafernando4651
@kottafernando4651 3 жыл бұрын
සියලුම රනව්රුවන්ටත් පො ලිස් නීල දාරින්ටත් 💪💪💪💪 ලැබේවා 🌹🙏🙏🙏🙏👍👍👍👍👍
@sameeradilshan3094
@sameeradilshan3094 4 жыл бұрын
අපේ හමුදාපති තුමා ගොඩාක් ගරු කරන චරිතයක් .තෙරුවන් සරණයි ඔබතුමාටත් ත්‍රිවිද හමුදාවටත්
@nishaherath5590
@nishaherath5590 4 жыл бұрын
මව් බිමට ණය නැති උදාර සෙන්පතියෙක් 🙏 මව් බිමේ සාමය,අනාගත පරපුර වෙනුවෙන් මරණය ඉස්සරහා හිටගන්න පුළුවන් ඒ පෞරුෂය නිර්භීතකම නිසා තමයි අපි ගරු කරන්නේ 💐
@arundathijayabandu3282
@arundathijayabandu3282 4 жыл бұрын
ආඩම්බරයක් ඔබ අපට ඉතාම ආඩම්බරයක් සතුටුයි සිංහල බෞද්ධයන් වන අප,බුදුන්වහන්සේ වැඩි රටට ඔබ ඔබේ යුතුකම රටට පමනක් නොවේ ධර්මය සුරැකීමට ත් ශාසනයටත් ඉටුකිරීම වෙනුවෙන්,දීර්ඝායු වේවා ඔබට!නිරෝගීව සුවපත් වේවා ඔබතුමා!
@zero2863
@zero2863 4 жыл бұрын
ඇස්වලට කදුළු එනව එතුමා කතා කරද්දි.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏
@shanevlogs3842
@shanevlogs3842 4 жыл бұрын
නියමයි කියලා වැඩක් නැහැ හිතට මාරම හයියක් ආවා.ඒ ගැම්මට ❤️👍👍👍❤️❤️❤️💪
@eyeimalshamalkidisanayakam1969
@eyeimalshamalkidisanayakam1969 4 жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටිය ඔබ තුමාගෙ කතාව,,,, ආඩම්බරයි හරිම Shri dalada samidu pihitai Thanks you chamuditha ❤️❤️❤️
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
ලියන්න වචන නෑ විරුවානනි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට❤ ඒ වගේම සෑම වීරෝධාර රණවිරුවන්ට මගේ ගෞරවය ආදරෙයි ලැබේවා තෙරුවන් සරණයි 😍😍❤️❤️👍👍
@migara123basnayake
@migara123basnayake 4 жыл бұрын
අපේ හමුදාපතිතුමා... 💗💗💗💗
@darkhawk395
@darkhawk395 3 жыл бұрын
මොනවා කියන්නද...මැරෙන තුරාවට මතකයි ඒ අපි වෙනුවෙන් කරපු කැපකිරීම. තුනුරුවන්ගේ සරණයි මේ රටේ පිනට පහල වූ සෑම විරුවෙකුටම 🙏❤️
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
ඔබ තුමාලට අපි මුලු ජීවිත කාලේම ණය ගැතී ❤️
@indikalakmal810
@indikalakmal810 4 жыл бұрын
මා‍ ආදරය කරන මාගේ සර් ඡෙනරල් ෂවෙන්දූ සිල්වා සර් මගේ ඇගේ බොම්බ කැලි 184 න් 54 ක් අයින් කරලා ඉතිරි කැලි 130 ක් ඇගේ තියෙනවා මම සතුටුම මාගේ සර් මට පිටට තට්ටු කරලා මාව අගේ කරා 58 ඩිවි එකේදි ඡය වෙවා සර්
@nuwandissanayake2438
@nuwandissanayake2438 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nayanamenike4360
@nayanamenike4360 4 жыл бұрын
රට බෙිරා ගන්න ඔබ කල කැප කිරීමට අපි ඔබට අාදරෙන් අාචාර ගෞරවය පුද කරමි ....
@madusankasamaranayeka5168
@madusankasamaranayeka5168 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
@sameeramax4200
@sameeramax4200 4 жыл бұрын
Bs
@shashi-pw3wk
@shashi-pw3wk 4 жыл бұрын
❤❤❤❤❤❤
@123akgun
@123akgun 4 жыл бұрын
දේශපලුවොන්ට සරත් ෆොන්සේකා කියන එක කියාගන්න අමාරුයි හැබයි ශවේන්ද්‍ර සිල්වා ඒ නම කියන්නේ හරිම ගෞරාවයෙන්.. එතුමාව තොර ගත්ත කියල කියන්නේ සතුටින්
@sajithgayan4462
@sajithgayan4462 4 жыл бұрын
U waga rata pawala dunna na mathuma.feedmarshel kama danna ona matumata
@kasunnakandala6366
@kasunnakandala6366 4 жыл бұрын
සහෝදරයා ෆොන්සේකා දේශපාලනයට ඇවිත් පීචං නොවී.අපේ කොල්ලො පාවදීල ආමි එකේ නමත් කෑවෙ නැත්නම් කොච්චර හොඳ තැනක ඉන්න තිබුනාද.ඔිිනම මිනිහෙක්ගෙ ඇතුලෙ ඉන්නවානෙ තිරිසනෙකුයි මිනිහෙකුයි දෙන්නෙක්.ඒ තිරිසනා එලියට ආව ඒකයි උනේ
@123akgun
@123akgun 4 жыл бұрын
Sajith Gayan kata hari daduwam labunda Mokda rata pawala denwa kiyanne?
@123akgun
@123akgun 4 жыл бұрын
Kasun Nakandala Mokda pawadeema?
@chanakachanaka8855
@chanakachanaka8855 4 жыл бұрын
හොද කොංදක් හොද කශේරුකාවක් තියෙන අවන්ක අබීත මිනිසුන් එහෙම තමයි එක තමයි හමුදාවේ ක්‍රමය,එක තමයි හමුදාවේ විනයගරුක භාවය කොල්ලෝ
@thanujabandara7495
@thanujabandara7495 4 жыл бұрын
යුද හමුදාවේ සෙවය කරපු කෙනෙක් වශයෙන් කියන්න තියෙන්නෙ අඩම්බරයි.මේ වගෙ වැඩ සටහන් නොදන්න අයට ගොඩක් වැදගත්.
@Anjanakeerawella283
@Anjanakeerawella283 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹❤️🙏✔️
@pathmasiribandara4718
@pathmasiribandara4718 4 жыл бұрын
දීර්ගායුස ලැබේවා යුද හමුදාපති තුමනි.තෙරුවන් සරනයි
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 4 жыл бұрын
Unp එක සරත් ෆොන්සේකව චා නො කරන්න එතුමත් පට්ට වටින චරිතයක් ❤️
@sampathbandara6167
@sampathbandara6167 3 жыл бұрын
සරත් ෆොන්සේකා චා කලේ බලලෝභී රාජපක්ෂලා
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@@sampathbandara6167 ඔව් උබලගෙ වද පොන්නයාගෙ තාත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියට කරා වගේ දෙයක් කරල.යුද හමුදාපති තනතුරට කමල් කුලරත්න හරි ශවේන්ද්‍ර සිල්වා හරි පත් කරා නම් අද සරත් ෆෝන්සේකා චා වෙන්නෙ නෑ.ඒක නොකරපු හින්ද තමයි ගූNP පාරම්පරික වහල්ලුන්ට රාජපක්ෂලා ඇලජික්.
@newshub7553
@newshub7553 3 жыл бұрын
@@chamodsheshan225 ණයට කහින්නේ නැතුව පල පොන්නයෝ 🤣සරත් ෆොන්සේකා තමා අදටත් යුද ජයග්‍රහණයේ නායකයා
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@@newshub7553 එතකොට තොපේ ගූNP ආන්ඩුව කාලේ සරත් ෆෝන්සේකා හිටියෙ නැද්ද ඇයි තොපේ ගූNP ආන්ඩුව කාලේ සරත් ෆෝන්සේකට යුද්ධය ඉවරයක් කරන්න බැරි උනේ.
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
@@newshub7553 මට කියපියකො ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියට මොකද උනේ කියලා.තෝ ඔච්චර රටට,ජාතියට ආදරේ එකෙක් නම් කියපියකො එතුමාට මොකද උනේ කියලා
@nishad6827
@nishad6827 4 жыл бұрын
මේවා අහනකොට ඇඟේ මයිල් කෙලිං වෙනව. ඇස්වලට කඳුළුත් එනවා. කාලකන්නි යහපාලනය. කොල්ලන්ගෙන් පළිගත්තා . අපේ රණවිරුවන් තෙරුවන් සරණයි
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
අපේ උතුම් හමුදාපති ඔබතුමාට ගොඩක් පිං අපේ රට බෙරගත්තාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sarathbandara1513
@sarathbandara1513 2 жыл бұрын
ඔබතුමාට තේරුවන් සරනයි
@dinushikamadushani5688
@dinushikamadushani5688 3 жыл бұрын
මාර ගැම්මක් තියෙන්නේ ..බුදු සරණයි ...වැජබෙන්න ඕනේ හැමදාම හමුදාපතිතුමනි
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
ගොඩක් හොද සාකච්චාවක් ..ස්තුතියි චමුදිත..
@rimaznawaz7000
@rimaznawaz7000 4 жыл бұрын
Whole heartedly ma respect and salute to You and Our soldiers who made us walk fearlessly in this country
@prashanfernando8809
@prashanfernando8809 4 жыл бұрын
කතා කරන එක අකුරකට වටිනා කමක් දෙන්න තරම් තරම් අප සතු කිසිදු දෙයක් නොමැත නමුත් ඔබ සැමට සියලු දෙවි රැකවරනයි....✝️
@canthydvs8170
@canthydvs8170 4 жыл бұрын
Aniwaryayenma
@adisiproduction2188
@adisiproduction2188 4 жыл бұрын
Respect ❤️ සර් සියළුම රණවිරුවන්ට ❤️❤️ ස්තුති✨️🙏🙏🙏
@indunilsumanasekara5616
@indunilsumanasekara5616 2 жыл бұрын
ආදරෙයි හැමදාම මටත් තිබූනා එ අතිතයක් මගෙ පවූලෙ එ විරයන් යින්නවා කොටස් එකෙන් එලියට ආවම දකින එ සූන්දර දසූන් මැරෙන කන් අමතක කරන්න බැ අපි පාසල් යන අවදියෙ හිටියත් ඒ යූනිපොම් එකට මාර ගැම්මක් හිතට දැනෙනවා මිහිපිට දේවිවරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sasankasilva2341
@sasankasilva2341 4 жыл бұрын
මීට අවුරුද්දකට කලින් ඔබ තුමන්ලා හිටියනන් 300 ගානක් අහින්සක මිනිස්සු අදටත් ජීවිත් වෙනවා 💪🏾🇱🇰
@sameeramax4200
@sameeramax4200 4 жыл бұрын
Aniwa
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
ඔව්
@DisalDS
@DisalDS 3 жыл бұрын
dn nn dawsata 200k mareno habay😂
@thanujasampath2397
@thanujasampath2397 3 жыл бұрын
දැන් මැරෙන්නැද්ද බන් කාලකන්නි වෙන්න එපා රාජපක්ශලට පුක් දෙන්නැතුව
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
ඇත්ත. මේ රටේ මිනිස්සුන්ගෙයි අවුල තියෙන්නෙ
@amiltharinda8806
@amiltharinda8806 4 жыл бұрын
අන්ලයික් කරල තියෙන්නේ ත්‍රස්තවාදීන් ද....ජාතියෙ පිනට පහල උන නායකයා ශවේන්ද්‍ර සිල්වා 🙏🙏🙏
@hkhk8028
@hkhk8028 4 жыл бұрын
හරි⁣ම වෙිදනයි කතාව අහන කොට සියලුම රනවිරැවන්ට බුදුසරණයි
@sampathp.r9461
@sampathp.r9461 4 жыл бұрын
දේශාභිමානය ඇඟට කා වදින සංවාදයක්. එතුමාගේ අවසන් වචන ටික ඇහෙන කොට හිතට එන ගැම්ම වචන වලට පෙරලන්න බැහැ.🇱🇰🇱🇰🇱🇰👍👍👍
@dilusithara8451
@dilusithara8451 4 жыл бұрын
ගොඩක් පින් අපේ රට බේරගත්තට හමුදාපතිතුමනි රණවිරුවනි හැමදාම අපේ රටේ ආරක්ෂකයන් නුබලාය.මිහිපිට දෙවිවරු නුබලා.මන් දැකපු හොද හදවතක් තියෙන දෙවියෙක් නුබ.
@ramyadamika9298
@ramyadamika9298 4 жыл бұрын
හරිම ආඩමිබරයි හමුදාාපතිතුමනි බුදු සරනයි ඔබ ව මවිබිමට ජනිත කල දෙමවිපියන්ටත් බොහොමත්පින්
@sameerawijesekara3705
@sameerawijesekara3705 4 жыл бұрын
ජය වේවා අපේ හමුදාපතිතුමා💓🙏. එඩිතර සිංහයෙක්
@texxastudio
@texxastudio 4 жыл бұрын
රටේ වාසනාවට පහළ වුන සිංහල යකෙක්..මෙවන් නායකයන්ට අපි ණයගැතියි...සරත් ෆොන්සේකා ශවේන්ද්‍ර සිල්වා නම ඇහෙනකොටත් ආඩම්බරයක්...🙏🙏
@sajinthakalansooriya5162
@sajinthakalansooriya5162 4 жыл бұрын
ඔබ වන් සෙන්පතියන් නිමවෙන යාන්ත්‍රණයක් වහා අවශ්‍යයි යුද හමුදාපතිතුමනි...🇱🇰🇱🇰🇱🇰
@danushperera7463
@danushperera7463 12 күн бұрын
අප රටට ඉතාමත් වටිනා දක්ශ සෙන්පතියෙක්..අප අද නිදහසේ ජීවත් වෙන්න මෙතුමත් විශාල කැපකිරීමක් කල අයෙක්, ❤❤❤ යුද්ධය පැවති කාලයේ නිතරම රූපවාහිනියෙන් මොහුගේ නම අනන්තවත් අහලා ඇති, ❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Wijayagrahanaye Samaruma | 19th May 2020
2:00:34
TV Derana
Рет қаралды 698 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН