සියලු චෝදනා වලට හමුදාපතිගෙන් පිළිතුරු | Shavendra Silva

  Рет қаралды 194,575

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Chief of Defence Staff and Commander of the Army, General Shavendra Silva
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#ShavendraSilva #10Questions #News1st

Пікірлер: 752
@danushikanayomi565
@danushikanayomi565 2 жыл бұрын
අන්තිම වචන ටික ...ඔබතුමා සිතන පරිදි බුදුන් දැක නිවන් දකින්නට ඔබතුමා රට වෙනුවෙන් කරපු පින් හේතු වාසනා වේවා🙏😍
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
රටටත් ආගමටත් හා මනුෂ්‍යත්වය වෙනුවෙන් එදා සිටම අදටත් කැපවීමෙන් ආදරණීයව සේවය කරන අපේ ගරු හමුදාපතිතුමන්ට මුළු රටම ආදරණීයයි. වත්මන් තත්වයේදි වුවද ඉතාමත්ම වගකීමෙන් ආදරණීයව තම පිරිස මෙහෙයවනවා. ඒ උදාරනීය කැපවීමට💐🇱🇰 ඔබතුමාගේ අනාගතය සාර්ථක වේවා. ඉදිරියේදී ද නායකත්වය තුලින් වටිනා ජනතා මෙහෙවරක් එක්කිරීමට ,,තෙරුවන් සරණේ බලයෙන් ශක්තිය ලැබේවා...💐🇱🇰
@dulaupendra87
@dulaupendra87 2 жыл бұрын
නායකත්වයේ ගුණාංග සත්‍ය වශයෙන් පෙන්නුම් කරමින් නායකයන් අතරින් අභීත නායකයෙක් වූ ඔබ මුළු මහත් ජාතියටම අභිමානයකි. ආඩම්බරයකි.
@sampaththilakarathna182
@sampaththilakarathna182 2 жыл бұрын
Me wage nayakayek rate nayakathwayata kawada path wevida
@madawaperera1447
@madawaperera1447 3 ай бұрын
ආදරෙයි හදවතින්ම
@DayanandaPG
@DayanandaPG 2 ай бұрын
V😮😢
@DayawathiVidana
@DayawathiVidana 14 күн бұрын
❤❤❤❤❤❤❤
@DHAMMALOKA
@DHAMMALOKA 2 жыл бұрын
කතාවෙන් නොව ක්‍රියාවෙන්ම උපන් රටට නය ගෙවූ, ගරු හමුදාපති තුමනි, ඔබට දිගාසිරි බොහෝ වේවා 🙏 🙏 , කල සියලු මෙහෙවර උදෙසා , කරන සියලු මෙහෙය උදෙසා , ඔබට පුන්‍යානුමෝදනා පූර්වක ස්තූතිය වේවා 🙏 🙏 🙏
@lngmangalika5136
@lngmangalika5136 2 жыл бұрын
හමුදා පති තුමනි ජනතාව ඔබ‍ට ගොඩක් ආදරෙයි හොරු රකින්නේ නැතිව ජනතාව රකින්න
@pushpalathahewage1380
@pushpalathahewage1380 2 жыл бұрын
Aniwarayenma❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻❤️
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Aniwaryama ...dalada samidun pihitai
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
අනිවාර්යයෙන්ම... ජනතාව පැත්තේ හිටගන්න..
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
අනිවාරයි හොරැට උදව් කරන්න එපා ඉදිරියට නීතිය ඇරගෙන වැඩ කරන්න .
@kanthigallague
@kanthigallague 19 күн бұрын
❤❤🙏🙏🙏
@rashmikasenarathne1567
@rashmikasenarathne1567 2 жыл бұрын
ඇත්තටම ඔබතුමන්ලා යුද්දය නිමා කරපු නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නෙ, අපිට මතකයි ඒ අඳුරු යුගය. උබතුමන්ලා හැමදාමත් අපේ හදවත්වල ඉන්නවා.
@madawaperera1447
@madawaperera1447 3 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@DayawathiVidana
@DayawathiVidana 14 күн бұрын
❤❤❤❤❤❤❤
@kasunnirmal1668
@kasunnirmal1668 2 жыл бұрын
යුද්ධය නිමා කරන්නත් ලොකු සේවයක් කලා, කොරෝන වලදිත් රට බේරගන්න ලොකු සේවයක් කලා, අපි හමුදාව හා ඔබ සමගයි
@pirishadapana5361
@pirishadapana5361 2 жыл бұрын
9
@fbmarketing2776
@fbmarketing2776 Жыл бұрын
Ane attata, me comments danne buruwoda
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 2 жыл бұрын
යුධ හමුදාපතිතුමණි ඔබතුමා රට ජාතිය වෙනුවෙන් විශාල සේවාවක් කල රණවිරුවෙක්.ඔබතුමාට අපේ ගෞරවය පුද කරන අතර ඔබට නිදූක් නිරෝගී ච්ර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 жыл бұрын
😂😂
@gseg663
@gseg663 2 жыл бұрын
Now you and I have to fight for petrol, gas and anchor. I'm proud of you idiots. They got paid what they want.
@travelingsena4204
@travelingsena4204 2 жыл бұрын
මම කමාන්ඩෝ එකේ ඉදල ගජබා රෙජිමේන්තුවට මාරු වෙලා පුදුකුඩුඉරිප්පු ලයින් එකට යනකොට ඔබ තුමා බ්‍රිගේඩියර්.එදා ඔබ තුමාව පලවෙනි වතාවට දැක්ක.පලවෙනි ලයින් එකේ පිටිපස්සෙ.එදා ඉදන් ඔබ තුමාගෙ අණ පරිදි තමා මමත් 20 වෙනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කලේ.ඔබත් එඩිතර රණවිරුවෙක්, ආඩම්බරයි ඔබ තුමා ගැන.
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
අනේ මන්දා ගජබා රෙජිමේන්තුව රතු නූල් රෙජිමේන්තුව කරාට ඇඬෙන්නෙ මට විතරද ? රට බේරුවෙ දැන් බෙංගාල බොක්කට යනවා බලං ඉන්නද ? මදැයි ලංකාවට වෙච්ච දෙයක් 😱 මදැයි ලංකාවට කරපු දෙයක් 😱
@sinhadeshaya1722
@sinhadeshaya1722 2 жыл бұрын
ඒ එකාලෙ .රාජපක්ෂ ලා ට කඩෙිි යන නිසා දැන්නමිි කුජීතයි.
@rathnayakeaps5231
@rathnayakeaps5231 2 жыл бұрын
මේ රටේ මුල මතක මිනිස්සු, කෙලෙහි ගුණ දන්න මිනිස්සු හැමදාම ඔබ සමගයි, අතීතය අමතක නෑ, ඔබතුමා ඇතුලු යුධ හමුදාව කල සේවය කවදාවත් අමතක කරන්න බෑ
@supunshashi6534
@supunshashi6534 2 жыл бұрын
මුල මතක මිනිස්සු, කෙලෙහි ගුණ දන්න මිනිස්සු හැමදාම ඔබ සමගයි, අතීතය අමතක නෑ, ඔබතුමා ඇතුලු යුධ හමුදාව කල සේවය කවදාවත් අමතක කරන්න බෑ, ඔබට නිදූක් නිරෝගී ච්ර ජීවනය ප්‍රාර්ථනා කරනවා
@NadeeEdzi8225
@NadeeEdzi8225 2 жыл бұрын
යුද්ධය ජයග්‍රහණය 🏆 කරා ගෙනගිය රටේ ජනාධිපතිතුමා , හමුදාපතිවරයා ඇතුළු, සියලුම නායකයන් මෙන්ම , ත්‍රිවිධ හමුදාවට ඒ ගෞරවය, ආදරය හැමදාමත් දක්වනවා, ඓතිහාසිකයි හැමදාමටම.
@Achaamate
@Achaamate 3 ай бұрын
මහින්ද රාජපක්‍ෂ ඇත්තටම එතන නියමට ගේම ගැහුව බං.. ඒ respect එක තියාගෙන ඉන්න මිනිහට බැරිවුණා..😒
@sanathdivakara9008
@sanathdivakara9008 2 жыл бұрын
සිංහල ජාතිය මුල අමතක හැත්ත. සෙන්පතියානනේ ඔබතුමාට චිරං ජයතු .ගජබා රජුනි. 👍😭✊
@sanathdivakara9008
@sanathdivakara9008 2 жыл бұрын
🙏
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ඔබතුමාට පින් අපේ රට බේරගන්න ඔබතුමා රටට කරපු සේවයට අපේ ප්‍රනාමය පුදකරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 2 жыл бұрын
මේ සාකච්ඡාවට මගේ ඉහලම ප්‍රනාමය පුද කරමි. ෂවේන්ද්‍ර මහත්මාට දේවාශිර්වාද වේවා!!!
@lionlkjayasinghe8310
@lionlkjayasinghe8310 2 жыл бұрын
ජාතියේ පිනට පහලවූ ඔබ තුමාට ජාතියේම උත්තමාචාරය ලැබෙනවාමයි. ඔබ ඇතුළු සමස්ථ කණ්ඩායමටම තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි.🙏 🙏🙏👍👍👍
@kumaranew8870
@kumaranew8870 2 жыл бұрын
මට මතකයි මගේ සහෝදරයෙක් වන 1 වන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජයතිස්ස නිතරම ගෙදර ආවාම ජනරල් විජය විමලරත්න.ජනරල් කමල් ගුණරත්න සහ ඔබතුමා ගැනත් කර්නල් ගෝ‍ඨාභය ගැනත් නිතරම කියනවා.පසු කාලයේදී යුධහමුවට එක්වූ පසුවත් අප ඔබතුමාලා කරපු මෙහෙයුම් ඇසින්ම දුටුවා.අද ඔබතුමා යුධහමුදාපති තුමා ලෙස දකින විට දැනෙන සතුට අසීමිතයි.සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@PelawaKarunarathna
@PelawaKarunarathna 7 күн бұрын
මේ කියන සියලු කියමන් සත්‍යවසයෙන් රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානයි
@මුතුවරුසා
@මුතුවරුසා 2 жыл бұрын
කොටින්ම කීවොත් ඔබතුමා තනතුරු ලග ඉදිමෙන් නැති චරිතයක් ඔබ තුමා කළගුණ දන්න හොද චරිතයක් රටේ නායකයෙක් වෙන්න සුපිරිම චරිතයක් සියලු අභියෝග ජය ගන්න හැකි නායකත්වයක්
@supunshashi6534
@supunshashi6534 2 жыл бұрын
මුල මතක නැති ටික දෙනෙක් නිසා ඔබතුමා කල සේවය අමතක වෙන්නෙ නෑ, රට අස්ථාවර වෙලාවෙ, ඔබතුමා අනිවාර්යෙන්ම රට වෙනුවෙන් දැන් ඉන්න ඕනෙ, ඔබතුමාව අපිට විශ්වාසයි, ඔබතුමාට අපේ ගෞරවය...
@supunshashi6534
@supunshashi6534 2 жыл бұрын
ඔබ ගැන 30 අවුරුදු යුද්ධයේදී ලත් ජයට ගෞරවය පුද කරමී, යුධ හමුදාපතිතුමණි ඔබතුමා රට ජාතිය වෙනුවෙන් විශාල සේවාවක් කල රණවිරුවෙක්.ඔබතුමාට අපේ ගෞරවය...
@maheshsilva1741
@maheshsilva1741 2 жыл бұрын
රණවිරුවනි ඔබගේ සේවයට අපි සදා ණයගැතියි, රට දැය වෙනුවෙන් කල අපරිමිත සේවයට ඔබලාට දීර්ගායුශ ලැබේවා, සෑමදාම අප වෙනුවෙන් ඉන්න ඔබලාට ජය...
@dinalirubasinghe9905
@dinalirubasinghe9905 2 ай бұрын
දෙමාපියන් යහපත් නම්....මානවහිතවාදී ග්වුරවනීය දරුවන් බිහිවෙවි.....ඔබතුමාට දිර්ග අයුස ලැබේවා .....🌷💮🌻🏵️🌺🌼🌸🌞⭐💪👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
වර්ථමානයේ රට අත්විදින නිදහස උදාකරලීම වෙනුවෙන් සිය පූර්ණකාලීන දායකත්වය ලබාදෙමින් මෑත කාලීන සංගුුාම භූමිය දිග්විජය කල විශිෂ්ඨ යුධ සෙන්පතියකුගේ අතීතාවර්ජනය..යුද්ධය පිළිබඳ මෑත කාලීනව කල කල විශිෂ්ඨ කියවීමක්..ස්තුතියි හමුදාපතිතුමනි, ස්තුතියි වසන්ත අයියා මෙි වැඩ සටහන විශිෂ්ඨයෙකුට දිය හැකි ගෞරවය උපරිම අයුරින් දෙමින් සංයමයෙන් යුතුව මෙහෙයවුවාට..
@kusumnigamuni6453
@kusumnigamuni6453 2 жыл бұрын
හරවත් සාකච්ඡාවක් ලබා දීම ගැන News first හි මාධ්‍යවේදී වසන්ත පුතා ටත් බෙහෙවින්ම ස්තූතියි .
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 2 жыл бұрын
ඔබ තුමා ඇතුලු මාගේ විරෝදාර රනවිරු දරුවන් සියලු දෙනාටම මාගේ හිසනමා ආචාර්ය කරමි තෙරුවන් සරනයි
@yasanthaatigala5836
@yasanthaatigala5836 2 жыл бұрын
මුල මතක නැති ටික දෙනෙක් නිසා ඔබතුමා කල සේවය අමතක වෙන්නෙ නෑ, රට අස්ථාවර වෙලාවෙ, ඔබතුමා අනිවාර්යෙන්ම රට වෙනුවෙන් දැන් ඉන්න ඕනෙ, ඔබතුමාව අපිට විශ්වාසයි
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 2 жыл бұрын
ඔබතුමාට බුදු සරනයි .ජය ජය ජය ජය ජය ජය ජය ..🌷🌷🌷🌷🌷
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 2 жыл бұрын
අනිවාර්යෙන් අපි රණවිරුවන්ටආදරෙයි ❤❤🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿
@malki7505
@malki7505 2 жыл бұрын
Hariyata nithiya rakinna horu ge asuchi kaala kuuduwala laginnaweyi
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
@@malki7505 බූරුවෙක්වගෙ කියවන්න එපා යකො පාහරයො රකින්න කාටවත් බැ එව දෛවය ව්සින් ව්සදාව් සොබාදහම ව්ස්වාසයි..
@gemunurukman2956
@gemunurukman2956 2 жыл бұрын
යුධ හමුදාපතිතුමනි. රට ආරක්සා කරන්න. බුදු සරණයි.
@chandrakanthigamage6809
@chandrakanthigamage6809 2 жыл бұрын
,, රණවිරු වන් හට අයොමය ශක්තිය ලබා දී මව්බිම රැකගත් මහා විරැවානි. සදහටම ඔබ අප හදවත් වල අමරනීයයි !!!
@PelawaKarunarathna
@PelawaKarunarathna 6 күн бұрын
ඔබතුමාගෙ කතාවේදී ඔබේරණෂුරත්වයට මගමඉල්කෙලින්වෙනවා ඔබතුමාට ජය.තෙරුවන් සරනයි
@kingphone8251
@kingphone8251 7 ай бұрын
නව වෙනිදා දෙපැත්ත බැලන්ස් කරගෙන ජිවිත හානි නොකරන්නට ඔබතුමන්ට අසීරු කාර්යයක්‌ වෙන්නට ඇති නමුත් සීරුවෙන් සිටිමින් ඔබතුමා එය කළා ප්‍රශන්සණියි ❤❤
@krmwaduge
@krmwaduge 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!! තුණුරුවන් සරණයි.
@bhagya4990
@bhagya4990 2 жыл бұрын
ai thava ratta kandada?
@anushaariyarathna5218
@anushaariyarathna5218 2 жыл бұрын
ඔබ තුමා සහ අපේ ත්‍රිවිධ හමුදාවටම අන්තිම හුස්ම තෙක් ආදරෙයි.සියලුම ආරක්ෂක නිළදාරින්ට දළදා සමිදු පිහිටයි.
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 2 жыл бұрын
යුද ජයග්‍රහණය වගේම . මේ රටේ දූෂිත දේශපාලනය ත් අතුගාල දාන්න. අපිට පිහිට වෙන්න
@pasadikasiripura9515
@pasadikasiripura9515 2 жыл бұрын
රට දැය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයකින් අභීතව කරන ලද කැපකිරීම් වලට සමස්ථ ජාතියේම අභිමානවත් උත්තමාචාරය ! වේවා. මෙවැනි ධීර වීර හෙලපුතුන් හෙලදීපයේ තවතවත් බිහිවේවා ! 🇱🇰🕎
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 жыл бұрын
Anna wife vehicle walin hora kaala mattu.. ane tope rata 😂
@maheshsilva1741
@maheshsilva1741 2 жыл бұрын
හමුදාපතිතුමනි ඔබ මව්බිම වෙනුවෙන් කල සේවය අපරිමිතයි, යුධ සමයේත් කොරෝනා සමයේත් අපි ඒ දේ හොඳින්ම දැක්කා, බොහොම ස්තූතියි
@supunshashi6534
@supunshashi6534 2 жыл бұрын
යුද්ධය නිමා කරන්නත් ලොකු සේවයක් කලා, කොරෝන වලදිත් රට බේරගන්න ලොකු සේවයක් කලා, අපි හමුදාව හා ඔබ සමගයි, ඔබතුමාට අපේ ගෞරවය...
@rathnayakeaps5231
@rathnayakeaps5231 2 жыл бұрын
යුද්ධය වෙනුවෙන් කල සේවය, කොරෝනා වලදී පෙරට ඇවිත් රට බේරගත්ත හැටි, කවදාවත් අමතක කරන්න බෑ, දීර්ගායුශ ඔබතුමන් අතුලු සියලු රණවිරුවන්ට
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 жыл бұрын
Rajapakshage katu kana ballek 😂
@kelumdesmon9749
@kelumdesmon9749 2 жыл бұрын
@@fazranabdullahalhuk1150 mas tika obada kanne?
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 жыл бұрын
@@kelumdesmon9749 mahindage mas kapan.. 😂
@kelumdesmon9749
@kelumdesmon9749 2 жыл бұрын
@@fazranabdullahalhuk1150 oba kamatima kamaneda mini mas
@mudithakumara4120
@mudithakumara4120 2 жыл бұрын
@@fazranabdullahalhuk1150 Ona kenekuta ona deyak kiyanna.ona kenekuta onama desa palana matayak daranna me rate aytiye tiyenava.rata venuven jivita kepa karapu manusseyukuata ballek kiyanna taram tirisanek venne apa.
@luckylakmal5091
@luckylakmal5091 2 жыл бұрын
අපි දන්නවා ඔබතුමා යුද්දෙකාලේ වගේම කොවිඩ් වසංගතයෙදිත් අපිත් එක්ක හිටිය කෙනෙක් හැටියට හැමදාමත් ජනතාවගෙ පැත්තෙ කියලා. ජය වේවා!
@rukmandezoysa2047
@rukmandezoysa2047 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට ලෙල්ලටම කෙල උනත් අන්තිමට පිහිටට එන්නේ ආමි එක විතරයි. මොනා කලත් ලංකාවේ උන්ට් මතක ටික කාලයයි. යුද හමුදාපති තුමනි ඔබ තුමා කිසිම දේකට බය වෙන්න එපා එතුමා මේ කරන්නේ හමුදාවෙන් රටට වෙන්න ඕනෙ සේවයයි.
@RpThissa
@RpThissa 3 ай бұрын
SIR MAMA POLONNARUWE SGT JAYATISSA GAJABA JAYA WEWA MAMA THAWAMATH OBA SAMAGE.
@shaleensaranga3385
@shaleensaranga3385 2 жыл бұрын
ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වය ගෞරවයෙන් සිහිපත් කරමි
@agnasagnas8972
@agnasagnas8972 2 жыл бұрын
හාමුදාපතිතුමණි ඔබතුමට බුදුසරණයි දිර්ගඅයුෂ
@mihirangammm
@mihirangammm 2 жыл бұрын
කවුරුන් කෙසේ කීවත් නමවෙනිදා ඔබගේ සහ හමුදාවේ ක්‍රියාකලාපට ප්‍රශංසනීයයි
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
Brave words. Hats off. Gratitude Shown to SF isn't enough in my view.
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Ай бұрын
Well done Shavendra 😍🥰We are with you 🤩you stood up for the people and our country always and all the time ❤our respect and salute to you 💝💖💗so proud of you and your efficiency in your services friend ♥♥so impressed of your ideas and outlook in life and the contributions you are doing for the humanity in Sri Lanka!! WISH YOU ALL THE VERY BEST!! and our country needs leadership and people who are dedicated and committed like you for it to prosper !! Hope AKD will show guidance and support. Thank you for been so transparent and direct in your responses.
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 2 жыл бұрын
ඔබ අපට කවදත් 58 සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා තමයි. ඒ අපේ හිත්වල ඔබ කොටාඇති සළකුණයි. දීර්ඝායුෂ වේවා! ඔබතුමාට...බුදුන් දැක නිවන් දකිත්වා!.....
@pathminipath3992
@pathminipath3992 2 жыл бұрын
Bi47
@pathminipath3992
@pathminipath3992 2 жыл бұрын
Aw that's why. In esz on bc sc no getting r ew ttrgujw
@pathminipath3992
@pathminipath3992 2 жыл бұрын
CE CV CV CV no no
@pathminipath3992
@pathminipath3992 2 жыл бұрын
Q
@ruwanweudagedara5951
@ruwanweudagedara5951 2 жыл бұрын
අද කවුරු කොහොම කිවුවත් ඒ අතීතෙ අමතක නැති මිනිස්සු ඉන්නවා. ඒ කාලෙ හිතනකොටත් බයයි. නොමැරී මැරි මැරී ජීවත් උනේ අපි. එදා විතරක් නෙවේ අද උනත් ඔබතුමන්ලා රටේ ජනතාවට කරන මෙහෙවර අපි දන්නවා. තෙරුවන් සරණයි ඔබතුමන්ලාට...
@lakshansampath368
@lakshansampath368 2 жыл бұрын
තරුණයන්ට යමක් ගත හැකි කතාවක්. උත්සාහය අත් නොහරින්න . කැපවීමෙන් අරමුණ ශාක්ෂාත් වනතුරු වැඩ කරන්න. ජය වේවා!!!
@jayanimudayansi4746
@jayanimudayansi4746 2 жыл бұрын
I You have You Valiuble Experience About The Country
@chandralatha68
@chandralatha68 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔබ තුමාගෙ කතාව ඇත්ත ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ලංකාවෙි බිහිවු අතිදක්ෂ. ආදරනිය රණ විරැවෙක්. අපි ඔබතුමා ලාට සදා ණය ගැතියි.
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
රට බේරා ගත්තේ, රට කාලා, කීතූ කරනවා බලං ඉන්නද ? බුදු අම්මෝ 😱
@shankularathna1154
@shankularathna1154 2 жыл бұрын
නිහතමානී, ගුණගරුක නායකයෙක් ඔබතුමාට දීර්ගායු පතමි!🙏
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
@chitralathahatti2399
@chitralathahatti2399 2 жыл бұрын
ගරු හමුදාපති තුමනි ඔබ තුමා ඇතුළු හමුදා සොහොයුරු සොහොයුරියන් ට අපගේ ප්‍රණාමය පුද කරමු පසුගිය දවස් වල සමහර කෙළෙහි ගුණ නොදත් මිනිස්සු ඔබතුමාටත් හමුදා සොහොයුරු සොහොයුරියන් ටත් පොලීසියටත් චෝදනා කරමින් අපහාස කළාගරු හමුදාපති තුමනි අරගලයක් කියා අරගල කරනවා එහි පරමාර්ථය ජේවීපී එකට ආණ්ඩු බලය ලබාදීමේ පරමාර්ථයෙන් අන්තරේ සියලු ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් ජේවීපී ඒක තමයි ඇත්ත කතාව ඒ අයගේ අදහස් ඉශ්ට කරගැනීම සඳහා අරගල කරනවා කෙසේ වෙතත් ගරු හමුදාපති තුමනි ඔබ තුමා ඇතුළු හමුදා සොහොයුරු සොහොයුරියන්ට රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ධෛර්යය වඩවඩාත් ලැබේවා තෙරුවන් සරණයි💞💞💞
@kasunnirmal1668
@kasunnirmal1668 2 жыл бұрын
කරදරයකදී පිහිටක් වෙන්නෙ හැමදාමත් හමුදාව, ඔබතුමා කරන සේවය ප්‍රසංශනීයයි, ජයවේවා
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
සියළුම ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ රටේ ජනතාව වෙනුවෙන් කැපවන සියලු නිලධාරීන්ට අපගේ උත්තමාචාරය හිමිවේවා ❤🙏
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 2 жыл бұрын
දීර්ගායුශ ඔබතුමන් අතුලු සියලු රණවිරුවන්ට
@atheeshaseuwandi1389
@atheeshaseuwandi1389 2 жыл бұрын
හමුදා සෙබලුනි ඔබ සියලු දෙනාට අපගේ ආශිර්වාදය.... බුදු සරණයි.
@සිලවතිසමරසිංහ
@සිලවතිසමරසිංහ 2 жыл бұрын
මම නම් හරිම ආදරෙයි ඇත්තටම ලස්සන හදවතක් තියන හොදම කෙනෙක් නේද
@NihalAlwis-xw4ky
@NihalAlwis-xw4ky Ай бұрын
Sir. Long life for the future Thank you so much about your service.❤❤❤🌞🌞🌞👍👍👍🙏🙏🙏🙏🙏❤️👍❤️❤️
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 2 жыл бұрын
රණවිරුවා යනු හදවතේ දෙවියන් යයි කීවොත් ඉතාමත් නිවැරදියි.
@rasikarjp3426
@rasikarjp3426 2 жыл бұрын
දෙවියා මැටි පිලිමයකි
@hemaliesenevirathna3775
@hemaliesenevirathna3775 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට
@මුතුවරුසා
@මුතුවරුසා 2 жыл бұрын
ඔබතුමා හරිම තැන ඉන්නේ ඔබතුමා රණවිරුවන්ට පට්ට ආදරේ චරිතයක් ඔබතුමා එන්නකෝ අපේ රට හදා ගන්න ඔබ තමයි හොදම චරිතය රට වෙනුවෙන් පට්ට ගේමක් දුන්න චරිතයක්
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 2 жыл бұрын
අපි ගොඩක් ආදරේ කරන කෙනක් ඔබ. මුලු රටම ණයගැතියි ඔබ‍ට. ඉදිරියටත්‍ අපේ රට ගොඩ ගන්න ඔබ‍ට ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏❤️❤️❤️
@vidhuradissanayake7870
@vidhuradissanayake7870 2 жыл бұрын
Sir your assets to to the Nation..teruwan saranai 🙏
@wasanthakumara1660
@wasanthakumara1660 2 жыл бұрын
හරිම.සතුටුයි.ඔබතුමා.ගැන
@devikaperera1480
@devikaperera1480 2 жыл бұрын
ආයූ බෝවේවා.උතුම් සද්දර්මය ඇසේවා.තෙරුවන් සරනයි .🙏
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
ඔබ ගැන 30 අවුරුදු යුද්ධයේදී ලත් ජයට ගෞරවය පුද කරමී.ඒත් වැරදි දේට සිත දෙන්න එපා.රට ජාතිය ආගම වෙනුවෙන් අවංකව සේවය කරන්න.
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 2 жыл бұрын
අභීත රණ ශූරයාණෙනි, ඔබට නිදුක් නීරෝගී සුවයෙන් පිරි වාසනාවන්ත විශ්‍රාම දිවියක් පතමි. ආයු රක්ඛන්තු ආවඩා.. උතුම් තෙරුවන් සරණයි ☸
@sasiru
@sasiru 2 жыл бұрын
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධේ කරන්න අමාරුයි, ඉස්සරහට යන්න අමාරුයි කියලා යුද්ධේ නවත්වමු කිව්වා නම් අදත් යුද්ධේ. එතුමටත් ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ මං හිතන විදියට ❤️
@ranjith2752
@ranjith2752 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
Excellent program
@anjidammearachchi3030
@anjidammearachchi3030 2 жыл бұрын
ඉතාමත් මානුෂීය ගුණ ඇති නිහතමානී හමුදාපතිතුමෙක් රට වෙනුවෙන් ඔබ කළ අවංක සේවයට ස්තුතියි
@skrj6582
@skrj6582 2 жыл бұрын
ඔබතුමා කල සේවය අපමණයි දීර්ඝායු වේවා💕.ඒ බේරා දුන්න රටේ යුධවියදම් ඉතිරිවූවා.මේ වෙද්දී රට බැබලෙන්න තිබුණේ,ඒත් වැරදි පාලනයෙන් අද,රට අගාදයේ,දිවි අහිමි කරගන ශරීර අවයව අහිමි කරගනිමින් බේරාදුන් රට,අහෝ...මියගිය සිටින සියලුම රණවිරුවන් ට අපේ ප්‍රණාමය.
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹 සියලුම වීරෝධාර රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබ ඔබතුමාට බුදු සරණයි
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
ඔබ‍ට මගේ හර්දයන්ගම ප්‍රණාමය 🌹🌹❤
@kalugalagemargret2611
@kalugalagemargret2611 2 жыл бұрын
ඔබතුමාලාත්‍ සරත් පොන්සේකා sir ඇතුළු සියළුම යුද හමුදවරුන්ටත් මගේ ගව්රවය 🙏🙏🙏🙏. ඒත් අද මේ රටේ පාලකයෝ හෙත්ත රට විනාස කරනවා ඔබතුමාලා රටේ මහජනතාව සමග එකතු වෙන්න. නීතිය කාටත් පොදුවේ බෙදන්න මිනී මරු ආණ්ඩුව පලව හරින්න අරගලයේ ජනතාව සමග එකතු වෙලා එයාලට සහය දෙන්න බුදුසරණයි.. ජයවේවා ඔබතුමාලා කරපු ඒ සේවය අපිට සදා අමරණියයි... ඒත් මිනී මරු ආණ්ඩුව සමග එකතු නොවී අහිංසක අරගලයේ ජනතාව සමග එකතු වෙන්න. රට සුරකින ඔබතුමාලට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලෙබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪❤️❤️❤️❤️
@MH_Track24
@MH_Track24 2 жыл бұрын
රණවිරුවනි ඔබගේ සේවයට අපි සදා ණයගැතියි, රට දැය වෙනුවෙන් කල අපරිමිත සේවයට ඔබලාට දීර්ගායුශ ලැබේවා, ...
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
හදවතේ ජිවත්වෙන රණවිරුවෝ 😍🇱🇰🙏
@hemamunasinghe6086
@hemamunasinghe6086 2 жыл бұрын
Even today we respect and remember how much sacrifices you and all war heroes done to save the country .Likewise you saved the country on those days please help to save the people in this country today too, because ,as you know country lost , lots of young people during war activities .Thanks and Bless all of you..!
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
අපේ වීරෝදාර හමුදා පති තුමනි ඔබ තුමා අපේ රටට සම්පතක් ඔබ තුමාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා ආදරේ හැමදාම
@kaveeshaambeypitiya1388
@kaveeshaambeypitiya1388 2 жыл бұрын
Respect Sir..You are a real hero in this present Sri Lanka....
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
In present SL ? You are in cuckoo land !!
@kaveeshaambeypitiya1388
@kaveeshaambeypitiya1388 2 жыл бұрын
​@@geshguna3111Yes. In the pesent. Isn't that so... Ms.that is my idea.don't panic🤣.Eda 2009 di hamudawa 30 wasarak purawata thibba yudde dinaddi 10years unu mt eda hamudawa gana danunu a hagima, gaurawaya samahara kuhaka minissunta wage waradunu thana hamudawata ranawiruro kiyannath anith welawata 8 pass army karayek kiyala hanwadu gahanna tharam mn selfish na.anika mn adahas kale eda yudde kaledi rata wenuwen loku kapakirimak karala ada dakwama ethuma hamudawa thula idimin samastha hamudawatama nayakathwaya dena nayakayak.Ithin mn kiwwa de waradida.....😕 Pahugiya covid time eke mrila ipadune na mn.😇 ethuma athulu samastha hamudawama kala kapakirima hodata mathakai.oyata mathaka nathuwa athi samaharawita.🙂
@banukumarasiri6175
@banukumarasiri6175 3 ай бұрын
🙏🏽🙏🏽👍💖Good luck sar🙏🏽🙏🏽
@diasamarasekara
@diasamarasekara Жыл бұрын
Ape වීරයා ta jav වේවා හදවතින් ,,,,
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
යුද්දෙදි විතරක් නෙමෙයි හැම විපතකදී ම අපේ ජනතාවට පිහිට වූ ඔබතුමා ඇතුලු සියලුම රණවිරුවන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වේවා බුදු සරණයි ඔබතුමා ආඩම්බරයක් ආදර්ශයක් ශක්තියක් මේ රටේ ජනතාවට
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
ඔබතුමාට ජයවේවා ස්තුතියි කැපකිරිම්වලට
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 жыл бұрын
ඔබතුමාගේ ඔය අනර්ග වදන් ටික රාජපක්‍ෂ වරැන්ට උගන්නන්න පුලුවන්නම් ලොකුම ජයග්‍රහණයක් 🙏🙏
@kelumdesmon9749
@kelumdesmon9749 2 жыл бұрын
mohu me kiyanne hamudawa ganai. desapayanaya gana nemi. katawa hodata ahanna.
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
නෙතට කදුලක් ඉනුවා සතුටක්ද ලැබුවා ඔබ කල දේ ලමයින්ට ලැබෙනවා නියතයි ස්තුතියි අපි නැගිටිමු
@s.mohotti3479
@s.mohotti3479 2 жыл бұрын
යුධ හමුදාපති තුමනි රට වෙනුවෙන් කල සේවය ට ඔබතුමාට අපේ ප්‍රනාමය සදා ජයෙන් ජය !
@chandrakanthigamage6809
@chandrakanthigamage6809 2 жыл бұрын
ඔබගේ රණකාමීත්වය මුලු ජාතියටම අභිමානයක් උනා ඔබට දලදා සමිදූ පිහිටයි දීර්ගායූ වෙවා !!!
@chandrikapriyadrshani46
@chandrikapriyadrshani46 2 жыл бұрын
ඔබ‍ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@short-library3339
@short-library3339 2 жыл бұрын
සුපිරිම චරිතයක් තමයි අපරාදේ බැනුමි අහන්නවා
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
ඔබ මුළු මහත් ජාතියටම අභිමානයකි. ආඩම්බරයකි.
@madikagunasekara9538
@madikagunasekara9538 3 ай бұрын
සර් ගිය අවුරුද්දේ අපේ ඉස්කෝලෙට ආවා..සර්ට කතා කරන්න ලැබුනු එක ගැන සතුටුයි..මම පොලොන්නරුවේ..❤❤❤❤ සර් නිහතමානි විරුවෙක්..අපේ ඉස්කෝලේ දරුවන්ට බරටම තෑගි දීලා ගියේ..😊
@devikamanikpura1964
@devikamanikpura1964 2 жыл бұрын
දැන් රටේ ත්‍රස්තවාදයක් තියෙනවා. ඒක තමයි “රාජපක්ෂ ත්‍රස්තවාදය”
@mmmn7073
@mmmn7073 2 жыл бұрын
හමුදාපති තුමනි ඕබ තුමාට අපි සදාා ණය ගැතියි හරිම අාදරේයි ඕබ තුමාලා නිසා තමයි අද අපි නිදහසේ ජිවත් වෙින්නේ රටේ බෝහොදේනකුට අතිතය අමතක වෙිලා එක රටේම විනාෂයක් ඕබ තුමාට බුදු සරනයි
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
සර් වෙනුවෙන් පන වුනත් දෙනවා බුදු සරණයි
@mayamaya6101
@mayamaya6101 2 жыл бұрын
බුදුසරණයි ❤🌹🙏🙏🙏🙏
@praxd9778
@praxd9778 2 жыл бұрын
Long live our war heroes and we owe you our gratitude till eternity.
@swarnahewage748
@swarnahewage748 2 жыл бұрын
Budu saranai oba thumata
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 56 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,5 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 18 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН