"භික්ෂුවත් තුවාල සහිතයි" මාධ්‍ය ඉල්ලන්නෙම ලේ!! ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ (exclusive)

  Рет қаралды 62,434

SL VLOG

5 жыл бұрын

More people are viewing our video log than and we want to extend this more across the media.. and spread it among people like you. And unlike many other news organizations, we haven’t put up a paywall - we want to keep our journalism as open and fair as we can. So you can see why we need to ask for your help. The SL Vlog's independent, investigative journalism takes a lot of time, money and hard work to produce. But we do it because we believe our perspective matters - because it might well be your perspective, too.
If you could afford to share with us based on your capacity. Please donate now
www.paypal.me/slvlogger
slvlog/
find us slvloggers@gmail.com

Пікірлер: 460
@sandamalperera
@sandamalperera 5 жыл бұрын
@dharshana : පිළිතුරු දෙනවිට මැදට පනින්නේ නැතුව , ලස්සනට සාකච්චාව මෙහෙයවුවාට ස්තූතියි . ලංකාවේ කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්.
@dhanushperera2373
@dhanushperera2373 5 жыл бұрын
Superb conduct
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
දර්ශන මහත්මයා විසින් ඉදිරිපත් කරන SL VLOG වැඩ සටහනේ අද ඉදිරිපත් කි්රි්ම ශ්‍රි් ලංකා ජය සමාජයට ඉතාම වැදගත් ස්වාමි්න් වහන්සේට තෙරැවන් සරනයි
@nirasathungiyamagaosse
@nirasathungiyamagaosse 5 жыл бұрын
Rita Srilanka > ස්වාමි්න් වහන්සේට "රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දාට වෙළඳ ලකුණක් උවමනා වීම" www.trekmentor.com/si/content/book/1174
@isharamadumal1116
@isharamadumal1116 5 жыл бұрын
Great, ඉතාම වැදගත් අදහස් ගනනාවක එකකුත්. අතිශය බුද්ධිමත් සාකච්ඡාවක්..
@manjulamaddumahewa8270
@manjulamaddumahewa8270 5 жыл бұрын
මෙවැනි කතිකාවන් ඉදිරියට ගෙනයාම ගැන දර්ශන මහතාට බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
@SLVLOG
@SLVLOG 5 жыл бұрын
කතිකාවත අපි නිර්මාණය කරන්නම් පුළුවන් තරම් මිනිස්සු ගාවට ගෙනියන්න ඔබ උදව් කරන්න අපිට
@dharmayathanaya
@dharmayathanaya 5 жыл бұрын
Sammathayen Obbata සම්මතයෙන් ඔබ්බට > කතිකාවන් "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව" www.trekmentor.com/si/content/book/788
@dilan197530
@dilan197530 5 жыл бұрын
ඉතාමත් උත්තරීතර ස්වාමීන්වහන්සේ නමක්. මේ රට සුවපත් කිරිමට ඔබ වැනි භික්ෂූන් ඉදිරියට පැමිණිය යුතුයි .
@sumithragamage4717
@sumithragamage4717 5 жыл бұрын
ow bolpilima.. Wajabena welawak meka mahththa yo...ape minissu asaranai...modai..
@mohdfaz54
@mohdfaz54 5 жыл бұрын
Eththa kiyanna idiriyata ena ayatath baninawane
@mohamedjiffryzainulabdeen5634
@mohamedjiffryzainulabdeen5634 5 жыл бұрын
මේ මහ පොළොව සුන්දර වෙන්නේ ඔබ වහන්සේ මෙන් සුන්දර අය නිසා හාමුදුරුවනේ, හරීම ආඩම්බරයි ඔබ වහන්සේ සැරිසරන මේ ලක්දෙරණේ මමද උපත ලැබීම ගැන.
@sumithragamage4717
@sumithragamage4717 5 жыл бұрын
Ow...budun wahanse...ge..darmaye saba kotaskaruwek...menna wadinda pudanda,,kathakaranda...prsna wisadanda...buddi math pawidi uthuman la...
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 Жыл бұрын
කාට කාටත් ඇස් ඇරෙවා!
@jagathhettige2085
@jagathhettige2085 5 жыл бұрын
හාමුදුරැවෝ නමක් විදිහට මේ යතාර්තය සැබවින්ම දකින දැක්මත් සමග මම 100% ක් එකගයි... මම බය නැතුව කෙලින්ම මේ අදහසත් එක්ක හාමුදුරුවෝ පසුපසින් හිටගන්නව.අවශ්‍ය උනොත් අපිත් හාමුදුවෝ ඉස්සරහින්ම උනත් හිටගන්නව. උබලත් මේ දර්ශනය පසුපසින් හිටගනිල්ල බය නැතුව.මේ යතාර්තය නොදකිනාතාක් රටේ මේ ඇති ස්වභාවය වෙනස් නොවෙනු ඇත. . අවසරයි හාමුදුරුවනේ💚💚💚🙏
@jihansanethaki9307
@jihansanethaki9307 5 жыл бұрын
මිනිස්සුන්ට ඕන ක්ෂණික විසදුම් ඒ නිසා බයයි මිත්‍රයා මිනිස්සු දැනුවත් වීම්/කිරීම් මත මෙනෙහි කිරීම් දහමේ සැබෑ අරැතට යොමුකිරීම මත පමණයි මේ සිස්ටම් එකෙන් මුදවං බය නැතිව මිනිස්සු පෙලගස්සවන්න පුලුවන් ඒක උත්සහයක් දරමින් ඉන්නවා උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ ඒ වටා පෙල ගැහෙමු
@sumithragamage4717
@sumithragamage4717 5 жыл бұрын
Ow budun wahanse ge a uthum darsanaya un wahanse thula thiyanawa..
@ruwankumara1505
@ruwankumara1505 5 жыл бұрын
පක්ෂ පාට වලට බෙදුන අමන චීවර ධාරීන් සහ සැබෑ බුද්ධ පුත්‍රයකුගේ වෙනස. ඔබ ඇසිය යුතුම පණිවිඩයක් .........
@ashramaya
@ashramaya 5 жыл бұрын
Ruwan Kumara > අමන චීවර ධාරීන් සහ සැබෑ බුද්ධ පුත්‍රයකුගේ වෙනස "පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි" www.trekmentor.com/si/content/book/1251
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
මෙයත් බෙදුනෙ නෑ කිව්වට මෙයත් එක කුලයක් එක නිකායක් නියෝජනය කරනව..මේ කවුරුත් කක්කුටු න්‍යාය දාන්නෙ.පුලුවන්නම් ඉරාජ්ගෙ මඩකලපුවෙ මංගලාරාම පන්සල ගැන වීඩියෝ එක බලන්න..අන්න හාමුදුරුවො මේ අවස්තාවෙ..
@ashramaya
@ashramaya 5 жыл бұрын
Milliard Gears > ඉරාජ්ගෙ "පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම" www.trekmentor.com/si/content/book/936
@ruwankumara1505
@ruwankumara1505 5 жыл бұрын
@@ashramaya සැබෑ බුද්ධ පුත්‍රයින් අනුන්ගේ කුණු /රහත් නොරහත් බව සොයනු වෙනුවට තමන් ගැන සොයා සසර අවසන් කරනු ඇත. තමා තුලින් රහත් බව ප්‍රත්‍යක්ෂ නොකළ/බුදු දහමේ තියා බුදුපියාණන්ගේ රස්නේ වත් නොවැදුණු අඳ බාලයන් ලද උතුම් මිනිසත් බව අනුන්ගේ කුණු සෙවීම වෙනුවෙන් කැප කරති.
@ashramaya
@ashramaya 5 жыл бұрын
Ruwan Kumara > තමා තුලින් රහත් බව ප්‍රත්‍යක්ෂ නොකළ/බුදු දහමේ තියා බුදුපියාණන්ගේ රස්නේ වත් නොවැදුණු අඳ බාලයන් ලද උතුම් මිනිසත් බව අනුන්ගේ කුණු සෙවීම වෙනුවෙන් කැප කරති. "පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ මුහුණට පස්ස හුදෙකලා දෙඩිල්ල" www.trekmentor.com/si/content/book/1218
@pathiama5005
@pathiama5005 5 жыл бұрын
සම්භාවනීයයි. අතිශයින් වැදගත් අදහස් ගොන්නක් සමාජයට දීම ගැන දෙපලටම මගේ ශීර්ෂ ප්‍රණාමය..
@MihsanGhouse
@MihsanGhouse 5 жыл бұрын
my beloved monk .. really respect you !!!
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
ඒ වගේම පොඩ්ඩක් බලන්න අර කූරගල පන්සලටත් නටබුන්වලටත් ,මුහුදුමහ විහාරෙටත් මඩකලපුවෙ පන්සලටත් මුස්ලිම් අය කරන විනාසෙ බලන්න..ඒව ගැනත් හිතන්න මේ හාමුදුරුවො අගේ කරනව වගේම..අවරුදු 1000කටත් කලින් මුස්ලිම් එව්න් ඉන්දියාවෙ පන්සල් නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ කලා..හාමුදුරුවරු මැරුව ආගමේ නාමයෙන්.ඊට පස්සෙ අපි පොඩි කාලෙ ඇෆ්ගනිස්තානෙ භාමියන් බුදු පිලිම කුඩු කරා අල්ලගෙ නාමයෙන්..දැන් ල්ංකාව විනාශ කලා..නටබුන් ටිකවත් තියාගන්න දෙන්නෙ නෑ..ඒව ගැනත් බලන්න.
@fareeznoorameed8242
@fareeznoorameed8242 5 жыл бұрын
@@milliardgears2875 a gana rajaya waga kiyana ona janadi pathi wana baudda yak Muslim tamil nowa konda kalin thiyana nayakayak thoramu athanin thama ma rata paresara dupath kama ada gana pulluwan nathuwa ba
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
@@fareeznoorameed8242 කොන්ද පන තියෙනව කියල ගෝටාබයට ගෙනාවොත් මෙහෙම කමෙන්ට් එකක් දාන්නත් බයේ තමයි අපිට ඉන්න වෙන්නෙත්..මේ 225 ත් උන් වටේ ඉන්න බල්ලො ටිකත් නැතුව පිටින් මනුස්සයෙක් ආවොත් හොදයි..මේ රට නැත්නම් ඉවරයි.සිංහල එව්න්ට වෙනම සලකන්න ඕන නෑ.කාටත් නීතිය සාදාරන උනානම් ඒච්චරයි ඕන
@ensys1000
@ensys1000 5 жыл бұрын
@@milliardgears2875 Someone said half-learning is dangerous. Study about Islam and radicalism. And how much good Muslims tried to bring to the attention of authorities, the growth of radical elements in Sri Lanka. Radical Islamists have killed far more Muslims than any other group of people in the world.
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
@@ensys1000 ඔව් ඒක ඇත්ත..සහරාන්ල වගේ අය බිහිවෙනකොටම හොද මුස්ලිම් අය ඒව කිව්ව කියන්න ඕන තැන් වලට.ඒත් ඒවට පාලකයො ක්‍රියාත්මක උනේ නෑ..ඇයි පාලකයො ක්‍රියාත්මක උනේ නැත්තෙ කියලත් හොයන්න ඕන..ත්‍රස්තවාදීන් අල්ල ගත්තම උන් බේරගෙන තියෙන්නෙත් මුස්ලිම් නායකයොම තමයි..අදටත් ඒක කරනව...රිශාඩ් ට අයින් වෙන්න කිව්වම සිංහල එව්න්ගෙන්ම චන්දෙ අරන් පාර්ලිමේන්තු ගියපු කබීර් හශීම්,ෆ්ව්සි වගේ එව්නුත් අවසානෙ රිශාඩ් ගෙ පැත්ත ගත්ත..ඒකෙන් පෙන්නුවෙ මොකද්ද..කමක් නෑ..මුන් නැති ආන්ඩුවක් ඊලග වතාවෙ හැදේවි..වෙන්ද බුද්දාගමේ මනුස්සය විතරයි හිටියෙ..දැන් ක්‍රිස්තියානි මනුස්සයත් මුස්ලිම් අයට වයිර කරනව..ඉස්සර හිටපු අපිත් ඇසුරු කරපු,නෝම්බි කාලෙට පල්ලියෙ හදන සුප් බොන්න ගියපු අපේ අය්යල මට තාම මතකයි අපිටත් ඒව ගෙනල්ල දෙනව..ඒ මනුස්සයො එකපාර වෙනස් උනා බිල්ලො වගේ රෙදි අදින්න ගත්ත..අපේ රට විනාස කරා මුස්ලිම් අන්තවාදියො
@sammaditthitv9998
@sammaditthitv9998 5 жыл бұрын
තෙරෙනවා නේද ජාතිවාදය හා ආගමික අන්තවාදී නිසා රටකට අත්වන ඉරණම... රටක දියුණුවට හේතුව වන්නේ ජාතික සමගියම පමණමයි. එය නිවැරැදිතම දේශපාලන තීන්දුවමයි.
@desapuva
@desapuva 5 жыл бұрын
"ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමිගේ සිංහලායාගේ ජාතිවාදය, ජාතිවාත්සල්‍යය හා ජාතිකාභිමානය පිළිබඳ කථා" www.trekmentor.com/si/content/book/1247
@malindasigirige365
@malindasigirige365 5 жыл бұрын
Hapathgamuwe Wimalarathana thero I
@udithacoolboy
@udithacoolboy 5 жыл бұрын
බුදුන්වහන්සේ ගේ ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන සමාජගත කරන වටිනා ස්වාමීන්වහන්සේ නමක්.. මේ ස්වාමීන්වහන්සේ එක්ක කරපු සාකච්ඡා ගොඩක් තියනවා..විශේෂයෙන් උන්වහන්සේ සහභාගී වුනු Talk with Chatura වැඩසටහන බලන්න..අපි ඇත්තටම බෞද්ධයන් විදිහට ඉන්නෙ කොහෙද කියලා තේරේයි..
@trekmentor
@trekmentor 5 жыл бұрын
Uditha Herath > බුදුන්වහන්සේ ගේ ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන සමාජගත කරන වටිනා ස්වාමීන්වහන්සේ නමක්.. මොන විහිළුවක්ද ඒ? විශ්ව විද්‍යාලයක රස්සාවක් කරන චීවරයක් දරාගත්තු ශ්‍රමණ ප්‍රතිරූපකයෙක්.
@udithacoolboy
@udithacoolboy 5 жыл бұрын
@@trekmentor ඔයා තේරුමරන් තියෙන්නෙ එහෙමනන් කමක් නෑ..
@rukipanditha9383
@rukipanditha9383 5 жыл бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ. සැම අතින්ම පිරිහී ඇති සිංහල ජනතාවට දැන් කරන්නේ ව්‍යිර කරන්න පුරුදු කරන එක.
@mohamadnazeersayedmohamed1382
@mohamadnazeersayedmohamed1382 5 жыл бұрын
Great
@prasadramesh326
@prasadramesh326 5 жыл бұрын
@@mohamadnazeersayedmohamed1382 useless conversation this conversation doesn't address the issue of Islamic extremism and ongoing radicalization exist with in the Muslim community
@piyagamage3263
@piyagamage3263 5 жыл бұрын
හඳුන්ගොඩ මහත්මාණනි, ඔබතුමා ජාති, ආගම් හැටියට මිනිසුන්ගේ බෙදීම ගැන ඇසු ප්‍රශ්නයට; ඔය ස්වාමීන් වහන්සේ පමණයි ශ්‍රී ලංකාව තුල, ප්‍රායෝගිකව සංහිඳියාව ගැන කටයුතු කරන්නෙ මම දන්නා හැටියට.
@mallika6841
@mallika6841 5 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් . අපේ හමුදුරුවනේ අද ගොඩක් දුරට තියෙන්නේ නිවන එක නොවෙයි තියෙන්නේ අහුලන එක කලකන්නි දෙසපලුවෝ බොරදියේ මාලු බානව අයින්සක ජනතාවට මෙදෙවල් තෙරෙන්නැ එයාල දෙපැත්තට රැවටිලා මෙවිදියට ගියොත් අපිට රටක් ජතියත් නැතිවෙයි .
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 5 жыл бұрын
kzbin.info/www/bejne/hoi4hop3j5dnrpI
@ushanrukantha6005
@ushanrukantha6005 5 жыл бұрын
Real Truth. Nailed on it. Respect ❤️❤️❤️
@baraka094
@baraka094 3 жыл бұрын
This honorable soul has a very high spiritual enlightment. People should follow him. Thank you slvlog for this introduction. Did you see that the interviewer is so humbled before this soul. This is the inner spiritual force of this vénérable being.
@gihanperera1912
@gihanperera1912 5 жыл бұрын
This is one of the greatest speech I’ve ever heard and people need to start thinking this way. I thank you a lot Darshana and your team for doing a such great job.
@nandamadurapperuma4848
@nandamadurapperuma4848 5 жыл бұрын
Great and Excellent .Thank both of u.
@senthilraj812
@senthilraj812 5 жыл бұрын
Mr.Dharshana thank you for the episode. I feel there is some hope for our country.
@1nisitha
@1nisitha 5 жыл бұрын
Very good and healing sermon for all communities. I am a sinhalese. From comments, I see many Muslim brothers & sisters listened to this. We all need to go one step further. We have to figure out a way we all get together and take this msg to our communities. We have to form a very big community which will collectively heal each other, collectively bring the people who have gone to extremism back to the middle and make this a heaven for all.
@arunalanka3576
@arunalanka3576 5 жыл бұрын
Great job thanks all
@nishad6827
@nishad6827 5 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්. මේවා තරුණ කොටස් ඔලුවට ගන්න..
@dilanchristofer4354
@dilanchristofer4354 5 жыл бұрын
When these types of channels get 1 Million + subscribers, This country will see a big change positively..
@DeAlwis
@DeAlwis 5 жыл бұрын
That's the change we are all waiting
@satahana9921
@satahana9921 5 жыл бұрын
හොද වැඩක් slvlog
@punchisingho007
@punchisingho007 5 жыл бұрын
Excellent program Dharshana. Well done !!!
@stpjayarathna4955
@stpjayarathna4955 5 жыл бұрын
Well Done....... No Words.......
@ajitharaliya3188
@ajitharaliya3188 5 жыл бұрын
One of best explanation ever heard.
@senarathatapattu5303
@senarathatapattu5303 5 жыл бұрын
Great speech... Respect
@dimuthdeja7859
@dimuthdeja7859 5 жыл бұрын
Very good. Love it (y)
@thecursedbellybutton9267
@thecursedbellybutton9267 5 жыл бұрын
ලංකාවේ හාමුදුරු නමකගෙන් මේ වගේ අර්ථවත් කතාවක් මම අහපු පළවෙනි වතාව තමයි මේක. මුන් වහන්සේ කියන හැමදේම ඇත්ත! අවාසනාවකට මේ හාමුදුරුවන් වහන්සේ කියන දේ තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට දැන් පරක්කු වැඩියි. ජාතිවාදීන් මිත්‍යාවෙන් මත් වුණු මිනිසුන් සිටින රටකට මේ වගේ කතා තේරුම් ගන්න අමාරුයි. SL Vlog ඔබට ස්තුතියි!
@NiroshanGunaratne
@NiroshanGunaratne 5 жыл бұрын
That 30mins went without even knowing. I could have listened to that Thera for few more hours. Dharshana, please consider continuing the discussion with the same venerable Bhikku, in coming episodes.
@sarath24517
@sarath24517 5 жыл бұрын
This call "Buduguna" Great speech Sadu sadu sadu Ape hamuduruwane ahd Thank you so..... much Darshana
@anneseneviratne450
@anneseneviratne450 5 жыл бұрын
Rev. Sir, your advice to the Sri Lankans is more valuable than gold at this point of time. If we are not wise and fall into the trap of these political vultures our Country Will be doomed before long. We wish many more Rev. Buddhist Priests Will come on moderate TV channels and give such good advice to all communities
@rizayehiya2653
@rizayehiya2653 5 жыл бұрын
Great, Well done Dharshana. This is erudite Buddhist scholar speaking that invites, inspires and attract every community to listen to this scholar who is speaking of the core problems in society which has no religious and racial bearings but political mismanagement where race and religion is hijacked. Great we need more of these inspirers to uplift the country of prevailing darkness.
@C424c424
@C424c424 5 жыл бұрын
ගොඩක් වැදගත් episode එකක් තමයි අද.vlog එක..අද..අපේ රටේ භික්ෂූන් වහන්සේලාත්...පක්ෂ වලට බෙදිල..විනාශ..වෙලා ඉන්නේ
@aarn2422
@aarn2422 5 жыл бұрын
Yes very true colour 24👍
@C424c424
@C424c424 5 жыл бұрын
@@aarn2422 thanks dear ..👌👌
@aarn2422
@aarn2422 5 жыл бұрын
@@C424c424 OK you are welcome 👍🙋😎
@Truthtvsrilanka
@Truthtvsrilanka 5 жыл бұрын
after I heard about the Buddhism and Compassion on it. As a Muslim I always love and respect Lord Buddha even when someone cuts your hand still you need to show compassion I love the wording.
@wijetuu3534
@wijetuu3534 5 жыл бұрын
appreciation for real understanding
@ajanthajayawardene7425
@ajanthajayawardene7425 5 жыл бұрын
ඉතාම වදගත් සාකච්චාවක් !
@s.d.sanjaya2459
@s.d.sanjaya2459 5 жыл бұрын
ස්තුතී slvlog
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
සෑහෙන සුත්‍ර ගණනාවක් පරිශීලනය කල කෙනෙක් හැටියට ඔබ වහන්සේගේ අදහස් වලට ගරු කරමි.
@chulanganiriella2889
@chulanganiriella2889 5 жыл бұрын
අතිශය බුද්ධිමත් සාකච්ඡාවක්... The best analysis by far...
@ITravelA
@ITravelA 5 жыл бұрын
Respect 👍👍👍
@malithsachinthana35
@malithsachinthana35 5 жыл бұрын
very well done Mr Dharshana Hadungoda
@roadrunnar9161
@roadrunnar9161 5 жыл бұрын
My respect mage hamaduruwane thank u dharsana sir Absolutely correct topic this moment 🇱🇰🇱🇰🇱🇰
@donjayath
@donjayath 5 жыл бұрын
Wise words watch till end. 🙏 We need monks like this to heal the wounds of the society. Thank you #slvlog Original සාම්ප්‍රදායික මාඩයකරනයෙන් ඔබ්බට .. .
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
Don Jayath enyone can advise like this..but practically no come forward to save this country except forces..all behind the scene
@donjayath
@donjayath 5 жыл бұрын
Thats why we have to change. Start practicing by our selfs. For example, i travels on a motorcycle, mostly i stop when there is people to cross the zebra crossing. But i notice one thing. If i stop at the crossing others also stop. And other one is at the color lights. Most people don’t stop right at the line they supposed to stop they always pass the line and stop. But when I reach the color light 1st I stop right at the line. Most of the people come after me mostly stop right at the stopping line (mostly Tuk people don’t do this). If we change everyone will automatically #changethesystem
@nadarajahselvarajah8009
@nadarajahselvarajah8009 4 жыл бұрын
Rare personality among us. If we find few more thinkers and followers, Sri Lanka will become far better than Singapore and Korea.
@chingkengbuildingmaterials1177
@chingkengbuildingmaterials1177 5 жыл бұрын
Respect අපේ හාමුදුරුවනේ .......!
@hpjayasanka6623
@hpjayasanka6623 5 жыл бұрын
Good job,budu dahame ashwadaya hariyatama danna minissu
@prageethliyanage6842
@prageethliyanage6842 5 жыл бұрын
Really respect you Swamin Wahanse.
@nicolasil7279
@nicolasil7279 5 жыл бұрын
great talk
@sirimewanashanlanka8274
@sirimewanashanlanka8274 5 жыл бұрын
Yatharthaya saha sathyaya sarthakawama awabodha karadema gena sathutui ape haamadhuruwanieee.. SLVlog weda satahanta saha ema mahaththya ta dheergayusha lebewa....!
@prabathpriyanga6455
@prabathpriyanga6455 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 This is real buddhism
@nafrazmuhammad2285
@nafrazmuhammad2285 5 жыл бұрын
Maaaa inna niyama amuduru wak ! Mawaga thama katha karenda onna apithi assa haganna inda, 🙏🇱🇰 very good speech..... Bodu bala sena amuduru wak wanda athika naha! Nikang sihura dagana kagaw wata.
@chansam8966
@chansam8966 5 жыл бұрын
PIN SIDU VENAVA HAMUDURUVANE ITHAMA VATINA ADAHAS SAMUHAYAK PEHADILIVA , THANPATHVA KIYA DUNNATA. DARSHANA STHUTHI OBATA HAMUDURUVANTA AVASTHAVA DUNNATA. REALLY GREAT ! THANKS ONCE AGAIN.
@hmwijerathne7854
@hmwijerathne7854 4 жыл бұрын
Teruwan saranai ape hamuduruwane
@adahampahana
@adahampahana 4 жыл бұрын
Hm Wijerathne, ධර්ම යුද්ධයක් කරමු! ධර්ම යුද්ධයකින් මේ රට ජයග්‍රහණය කරා මෙහෙයවමු! ඔබ ලෑස්තිද?
@faisalmbm9939
@faisalmbm9939 5 жыл бұрын
I really appreciated this monk, I have following his speech continuously, If anyone not watch talk with chatura please watch.
@dimuthusuranga2999
@dimuthusuranga2999 5 жыл бұрын
Oba wahanse Weni YaTIwarayan Atwa me Ratata TULA PAHALA. WEWA 🙏
@chandisureni7564
@chandisureni7564 5 жыл бұрын
බොහොම පින්
@mohamedyassenudumanlebbe5933
@mohamedyassenudumanlebbe5933 5 жыл бұрын
දර්ශන මහත්මයා ඔබට බොහොම ස්තුතිය් ඉදිරියටත් මේ වගේ බුද්දිමත් ස්වාමීන් වහන්සේලා සොයා මේ රටේ වෙනසක් ඈතිකරන්න
@nishamanifernando388
@nishamanifernando388 5 жыл бұрын
Well said...🙏
@lalsenarath
@lalsenarath 5 жыл бұрын
ඇයි දෙවියනේ මේ වගේ දැන උගත් හාමුදුරුවන් ඉදිරියට ගෙන මහජනයා දැනුවත් නොකරන්නේ. මේක තමයි අපේ කරුමේ. මම මේ දේ කථා කරන්න ගියාම ලඟම අය පවා මට දොස් කියනවා. කුඩා ළමුන් මහන කිරීම ගැන ඇත්ත කථා කරනවා. තව දුරටත් කීවොත්, 18 කසාද බදින වයස නම් ඇයි ඒක මහන කිරීමට බලනොපාන්නෙ. සසර කලකිරී කී දෙනෙක් මහන වී තියනවා ද.
@SLVLOG
@SLVLOG 5 жыл бұрын
ඒ නිසාමයි අපි උන්වහන්සේ සොයා ගියේ
@deviyo
@deviyo 5 жыл бұрын
lal senrath: "ඇයි දෙවියනේ ... කුඩා ළමුන් මහන කිරීම ගැන ඇත්ත කථා කරනවා. තව දුරටත් කීවොත්, 18 කසාද බදින වයස නම් ඇයි ඒක මහන කිරීමට බලනොපාන්නෙ." දරුව lal senrath, බුද්ධ ශාසනය පවත්වන්නේ බුද්ධ ආඥාවට අනුව. ඊට අනුරූපව රටේ ආඥාව පවත්වා ගත්තොත් රටට සෙත් වෙයි. බුද්ධ ආඥාව ඉක්මවා රටේ ආඥාව පවත්වන්න ගියොත් එතනින්ම දෙව් මිනිස් ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේගේ උත්තරීතර බවට පහර ගැසීමක් වෙනවා, උත්තරීතර ධර්ම චක්‍රයට පහර ගැසීමක් වෙනවා. එවිට ඇති බුදුන් සරණ යෑමක්, දහම් සරණ යෑමක්, සඟුන් සරණ යෑමක් නෑ. එසේ කළොත් ශාසනය අතුරුදහන් වෙනවා, රට වැසියාත් පිරිහෙනවා.
@fareeznoorameed8242
@fareeznoorameed8242 5 жыл бұрын
aka atha.podi aya ga lama kalaya nathi wana wa Muslim awa nithi tikak thiyana wa awath nathi karana ona adu wayasan bandana 1a buruka wa thawa thiyana wa
@lalsenarath
@lalsenarath 5 жыл бұрын
@@deviyo මං උප්පත්ති යෙන්ම (කියමන හරිද මංදා, මගේ දෙමවුපියන් බුදු දහම ඇදහූවා) ඒත් මං දැන් ආගම් අදහන්න නෑ. හේතු ගොඩක් තියනවා, එකක් මං ආගම දහමට අනුව ජීවත් උනා, ඒත් එහෙම නොකරපු අය මට වඩා ඉහල තත්ත්වයේ. මට ඕනෑ නෑ මම නොදන්න පසු ආත්මයේ හොඳට ඉන්න. තව කාරණාවක් කියන්නම්, මගේ දරුවා වසර 8 දී ගුරැවරය ගෙන් ඇසුවා ලමයා දග කරනවාද, කරදරයක් ද කියලා. උත්තරය, ටිකක් දග නම් තමා, ඒත් ලමයා හොඳ නරක හරියට දන්නවා, අපේ ප්‍රශ්නය ඔය ටික බොහෝ ලමයි නොදන්න එක. මම ඒ ලමයාව ඉරිදා ඉස්කෝලේ යවන්නේ නෑ. ආගම කියල දෙන්න නෑ. වන්දන්නේ නෑ. දැන් 17 දී ලමයා කින්නේ එයාට ආගමක් නෑ කියලා. ප්‍රශ්නය දෙමවුපියන් දරුවන් හැදීම ආගම ට භාරදීම. පන්සල, පල්ලිය, ඉරිදා ඉස්කෝලේ ට භාරදීම. මගේ හැගීම ආගම අවශය, මරණින්මතු අපට වන දේ දැන ගැනීම සදහා.ඉතින් ආගම රකින්නෙ ඇයි? හොඳ සමාජයයක් හැදීමට ආගම අවශය නෑ. ඕනෑ හොඳ දරුවන් ඇති කිරිම (බිහි කිරීම මදි)
@deviyo
@deviyo 5 жыл бұрын
@@lalsenarath දරුව lal senrath, ඉතින් ඔබත් ඔබේ දරුවාත් හොඳ කියන්නේ මොනවාටද, නරක කියන්නේ මොනවාටද? කෙලෙසද ඔබත් ඔබේ දරුවාත් හොඳ නරක වෙන් කොට ගන්නේ?
@sajith9212
@sajith9212 5 жыл бұрын
සුපිරි වැඩක්...
@rajithasw1964
@rajithasw1964 5 жыл бұрын
Aniwran apa hamuduruwana apa minisunwa haridata yomu karanna oni oba wahansa ga dasana mulu lankawama awaranaya wana widihata wiyapta karanna puluwannam apita apa rata hada ganna puluwan apita alut balaporotu tiya ganna puluwan apa hamuduruwana taruwan saranai apa hamuduruwana
@frankr649
@frankr649 5 жыл бұрын
පිළිතුරු දෙනවිට මැදට පනින්නේ නැතුව , ලස්සනට සාකච්චාව මෙහෙයවුවාට ස්තූතියි
@chathurangapagodaarachchi7745
@chathurangapagodaarachchi7745 5 жыл бұрын
මෙතන බොහෝ මුස්ලිම් අය ඔබ වහන්සේගේ හොඳ කියලා තියෙනවා. මම අදටත් විස්වාස කරනවා බෞද්ධ ජනතාව බොහෝමයක් ඔබ වහන්සේගේ මතයේ ඉන්නවා කියලා. අපිට තව යුද්ධ ඕනේ නෑ. ඒත් අසාද් සාලී වගේ අයට ශරීයා නීති ඕනේ.. kzbin.info/www/bejne/aYPaoYRvqayUrtk මුස්ලිම් අයට වෙනම නීති ඕනේ කියන කොට නිශ්ශබ්දව ඉන්න මුස්ලිම් බහුතරයක් අනිවාර්යයෙන්ම ඔහුට ඊළඟ වාරයෙත් ඡන්දය දීලා නැවත පුටුවට ගේනවා. අවසානයේ අපිට උරුම වෙන්නේ ශරියා නීතියේ කඩු පහර විතරයි. කනගාටුව තියෙන්නේ.. මේ වගේ මිලේඡ්ච දේවල් අනුමත කරන සමාජයක බුද්ධ දර්ශණයට පැවැත්මක් නෑ.
@sssssd2484
@sssssd2484 5 жыл бұрын
Being Muslims this is the kind of educated monastery we follow..So educated n very beautiful ..Ugatha mana shilpayamai mathu dakena**
@rohinijayasooriyajayasuriy9252
@rohinijayasooriyajayasuriy9252 5 жыл бұрын
එකඟයි. එතැනට පැමිණීම සඳහා විශාල කැපකිරීමක් අවශ්‍යයි.සමස්ත සමාජයම ඒ සඳහා සුදානම් විය යුතුයි.
@bandara-
@bandara- 5 жыл бұрын
මිනිස්සු හැදෙන්න ඔනෙ දෙශපාලුවො ඉබෙම හැදෙවි . අපි බෙදිම් අත්හරිමු .
@ashramaya
@ashramaya 5 жыл бұрын
supun tharaka > මිනිස්සු හැදෙන්න ඔනෙ දෙශපාලුවො ඉබෙම හැදෙවි . අපි බෙදිම් අත්හරිමු . ගොනෝ, තෝ පිටිදූවේ පකිස් බූරුවා ගැන කුමක් කළ යුතුයි කියලාද හිතන්නේ?
@bandara-
@bandara- 5 жыл бұрын
@ashramaya
@ashramaya 5 жыл бұрын
supun tharaka > ඇ පකිසා ගොනෝ, පකිසා. මේ තියෙන්නේ පකිසා ගැන විස්තරයකට යොමුවක්: "පිටිදූවේ පකිස් බූරුවා අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය පටලවා ගැනීම" www.trekmentor.com/si/content/book/1223
@arowana0094
@arowana0094 5 жыл бұрын
Great statements from the Educated Thero, this makes the difference in our country if people hear it properly? All other Theros should hear this speech. Thanks Dharshana for bringing this up?
@trekmentor
@trekmentor 5 жыл бұрын
Shabir Zainudeen > Great statements from the Educated Thero Educated Thero? Yet another joker. "මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය" www.trekmentor.com/si/content/book/1161
@jayanthiwick57
@jayanthiwick57 5 жыл бұрын
Obala vagebudaputun innisatama sasanyarakitibane darsana mahtmya obta jesu phitai
@majasaff4903
@majasaff4903 5 жыл бұрын
SL Vlog & Mr . දර්ශන, ඉතාම වටිනා කාලෝචිත video එකක් කිරීම ගැන බොහොම ස්තූති. මට විශ්වාසය් මෙම videoව බලපු රටට සැබවින් ආදරය කරන පුරවැසියන්, තම සමාජ මාද්‍ය ඔස්සේ මෙම වටිනා පණිවිඩය බෙදාහරි කියා.
@dilukfernando8227
@dilukfernando8227 5 жыл бұрын
Great job 👍👍👍.this is the best one forever your present...do it countune.. good luck Mr:darshana handungoda
@shakoorabdul4631
@shakoorabdul4631 5 жыл бұрын
Good advice for all and thanks for updating
@ashansenaratne8240
@ashansenaratne8240 5 жыл бұрын
Only solution Mr.Naganandha. vote for NAGA 2020
@dharmayathanaya
@dharmayathanaya 5 жыл бұрын
Ashan Senaratne > Only solution Mr.Naganandha. vote for NAGA 2020 "නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කොයිබටද..? ශාසනය විනාශ කරන මීවනපලානේ පිලට එකතුව නීති උපදෙස් සපයයි" kzbin.info/www/bejne/jWO6q2WPpcZ5p6s
@donignasis8355
@donignasis8355 5 жыл бұрын
Naga naga kiyanawa balaya labunot mapila weida my3 hitiyet oya wagemai
@prasadramesh326
@prasadramesh326 5 жыл бұрын
@@dharmayathanaya you are the same guy 😂😂😂
@akeameer7167
@akeameer7167 5 жыл бұрын
මේ ආකාරයේ බුද්ධිමත් දේශනා රූපවාහිනී මාධ්‍ය තුළින් විකාශය කරන්න. උන්වහන්සේට ගොඩක් පිං .
@sunilrodrigo324
@sunilrodrigo324 5 жыл бұрын
GOOD TALK only problem is we are not playing in equal playing field some want to be more equal than others
@mithilamp7216
@mithilamp7216 5 жыл бұрын
Great example for all sanga community! May this wise words inculcate in all Sri Lankan minds
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
ඔබවහන්සේගේ දැක්ම ,නුවණ,මනුෂත්වය ඉහල සිටිනා කිසිම භික්ෂුනමකට සමාන කල නොහැක.මම දැකපු,ගෞරව කරන,ගෞරව කල යුතුම එකම බෞද්ධ හිමිනම ඔබවහන්සේ ම පමණයි. ඔබවහන්සේට දීඝායු ලැබේවා..බුදුසරණයි අපෙ හාමුදුරුවනේ !!!
@sammaditthitv9998
@sammaditthitv9998 5 жыл бұрын
හාමුදුරුවන් සරණ නොගොස් දේශනය ⁣පමණක් තේරුම්ගත යුතුයි
@nirasathungiyamagaosse
@nirasathungiyamagaosse 5 жыл бұрын
Hapathgamuwe Wimalarathana thero > තේරුම්ගත යුතුයි "අධම්මික සූත්‍රයට අනුව මන්ත්‍රීවරු පිරිහීමෙන් මහා සංඝරත්නය පිරිහේ යැයි ද, මහා සංඝරත්නය පිරිහීමෙන් ජනතාව පිරිහේ යැයි ද රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා මුසා දෙසීම" www.trekmentor.com/si/content/book/1260
@anuras118
@anuras118 5 жыл бұрын
Lets hope we have a Mandela very soon.His book called "Long Walk to Freedom" is very interesting.
@leftjab276
@leftjab276 5 жыл бұрын
He was a fraud though, his theme was shoot the Boer kill the Boer before things were offered, SA is a huge mess now,
@bmscuteable
@bmscuteable 5 жыл бұрын
My love bottom of my heart reasonable speech.
@icampto9138
@icampto9138 5 жыл бұрын
GOOD SPEECH
@letsseenow6379
@letsseenow6379 5 жыл бұрын
Good work
@MohamedIreshad
@MohamedIreshad 5 жыл бұрын
හුගක් වටිනා සාකඡාවක් ඉතාම අර්තවත් නමුත් කී දෙනෙක් තෙරුම් ගනීද ?
@ashramaya
@ashramaya 5 жыл бұрын
Ireshad Ghouse > හුගක් වටිනා සාකඡාවක් 'පිටිදූවේ පකිස් බූරු අනුගාමික සාකච්ඡා: "චිත්තානුපස්සනාව කාගේද?"' www.trekmentor.com/si/content/book/1237
@RonaldoM9
@RonaldoM9 5 жыл бұрын
Great thank you so much you doing good job all the best brother
@chandisureni7564
@chandisureni7564 5 жыл бұрын
හොද කතාවක් හාමුදුරුවෝ
@anuruddhalogin
@anuruddhalogin 5 жыл бұрын
නියම බෞද්ධ දර්ශනය අනුගමනය කරන භික්ෂූවක් !
@trekmentor
@trekmentor 5 жыл бұрын
රස්සාවකුත් කර කර?
@bunchi1000
@bunchi1000 5 жыл бұрын
great
@riyazsiddique9746
@riyazsiddique9746 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ahamedzameer8400
@ahamedzameer8400 5 жыл бұрын
Superb, Great ape hamudhurwane. Mage hithe yati thale indhalama mage gawrayath sthuthiyath pudakarennami. ithamayh hondha charithayak. Obata deergayusha lebewa. Sthuthi SLVLOG Superb.
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
සම්පුර්ණ ඇත්ත
@Dsuranjan
@Dsuranjan Ай бұрын
2024 jane 23 watch Please must needed again this discussion ❤
@charithsamarasekera3769
@charithsamarasekera3769 5 жыл бұрын
Nagananda mahatha thama
@dharmayathanaya
@dharmayathanaya 5 жыл бұрын
Charith Samarasekera > Nagananda mahatha thama "ශාසනය විනාශ කරන මීවනපලානේ නඩයට එකතුව නාගානන්ද පවසන අඥාන කථා" kzbin.info/www/bejne/baHMgWtpra2hebM
@lankalion5051
@lankalion5051 5 жыл бұрын
Really impressed over his knowledge and ability to heel the wounded hearts ! Psychopaths exist in all religions and race ! Those terrorist took the life's of innocents are common enemy of Sri Lankans we have to fight to gather not fighting each other over our beliefs! Unless we get along with each other there is no peace in this country! Enough of our politicians and hate filled religious leaders ! We have to fallow the likes of this thero and leaders ! Bless him
@sumithragamage4717
@sumithragamage4717 5 жыл бұрын
Aththa ape hamuduruwane.....
@pradeepdisanayake1798
@pradeepdisanayake1798 5 жыл бұрын
🙏🙏🙏🙏
@harshanakavinda6756
@harshanakavinda6756 5 жыл бұрын
👍👍
@retailmart7181
@retailmart7181 5 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️ API Oba samaga REAL MONK
@kumarasinghesunil5581
@kumarasinghesunil5581 5 жыл бұрын
නියමය මාධ්‍ය වේදියෙක්
@akeameer7167
@akeameer7167 5 жыл бұрын
What a speach. respect ! I hope people are intelligent enough to understand what the thero preach .
@mohamedyassenudumanlebbe5933
@mohamedyassenudumanlebbe5933 5 жыл бұрын
නියම පෑහෑදිලි කිරීමක් ස්වාමීන් වහන්ස බොහොම ස්තුතිය් ඔබ වගේ ස්වාමීන් වහන්සේලා මේ රටට වඩාත්. අවශ්යය්
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 51 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 98 МЛН