Experience the HIDDEN GEM of HABARANA Village Life

  Рет қаралды 214,403

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 514
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අද වීඩියෝ එක ටිකක් දිග උනා. බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෙතන නවතින්න එනවනම් මලීශ මල්ලිව සම්බන්ද කරගන්න. ජයවේවා!! Join our Whatsapp Group: whatsapp.com/channel/0029VaCOWfkBadmZtmedNz0c ▷ Elephant Lake Camping & Eco village Tree House Habarana ▷ Phone: +94 76 835 3566 (Maleesha) ▷ Facebook: facebook.com/profile.php?id=61565508837819
@Degaa.
@Degaa. 3 ай бұрын
Diga unatakamak na ekata thamai asa balanawa welawa yanawa therenne na ekata kasunge ath guneth thiyenawane ekai
@sasikanamal5245
@sasikanamal5245 3 ай бұрын
ගමේ ලස්සනම ....... 😯🤭🤣🤣
@travelwithapidenna
@travelwithapidenna 3 ай бұрын
සුපිරි
@SajithSudarshan
@SajithSudarshan 24 күн бұрын
@@travelwithwife right
@lifewithnipu
@lifewithnipu 2 ай бұрын
අනිත් vlogs වලට වඩා මම නම් ගොඩක් ආසම ඔයාලගේ මේ වගේ village experience share කරන වීඩීයෝ වලට ❤
@vidushachirath286
@vidushachirath286 3 ай бұрын
හබරණ මගේ ගම.. මෙච්චර ලස්සයි කියලා මම වත් අද වෙනකම් දැනන් හිටියේ නෑ. මෙච්චර ලස්සන ගමක් දාලනේ අපි වෙන තැන් වල ඉන්නේ. Thanks කසුන් අයියා චමරි අක්කා.. මේ ලස්සන පෙන්නුවාට❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් හබරන අපි මාරම ආසයි. ලස්සන පැත්තක්.
@nadeeraperera6269
@nadeeraperera6269 3 ай бұрын
යාපනේ vlog එක බැලුවට පස්සේ බලපු ලස්සනම vlog එක පිට රට වීඩියෝ වලට වැඩිය ලංකාවේ ගම්බද පැති වල කරන වීඩියෝ මාර ලස්සනයි ❤️❤️ එලීනට එයාගේ නිදහස උපරිම දීලා තියෙනවා අපි තමයි ළමයින්ට හැමදේටම එපා කියන්නේ ඒ දේ මම ඔයාලගෙන් ඉගෙන ගත්තා ❤️❤️ දරුවන් ට එයාලගේ නිදහස දෙන්න ඕන
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් එයත් හරි ආසයි ඒවගේ යන ඒවට ❤️❤️
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 3 ай бұрын
මොන කාගෙ ට්‍රැවල් වීඩියෝ එකක් බැලුවත් ට්‍රැවල් විත් වයිෆ් වීඩියෝ එකක් කියන්නෙ වෙනමම ලෙවල් එකක්..ඒක වීඩියෝ එක බලන අපිටටත් ප්‍රැක්ටිකල් වෙන්නම අත්දැකීම දෙනවා....❤️❤️👊👊
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍 ආදරෙයි>
@chamindachaminda9515
@chamindachaminda9515 3 ай бұрын
,අපේ බුදුන්වහන්සේ බුදු උන පාලාත හිරිවඩුන්නේ ලස්සනයි බුදුවුනේ හිරිවඩුන්නේ ම තමයි හේලයනි
@travelwithwife
@travelwithwife 3 ай бұрын
🙏
@dilmikachalani7722
@dilmikachalani7722 3 ай бұрын
ඔව් ඒ කතාව ඇත්ත ලගදිම දවසක ඒක ඔප්පු වෙයි 🙏
@lakshithajayathilaka1042
@lakshithajayathilaka1042 24 күн бұрын
Gon katha kiyanna epa 😊
@Voldemort-f3s
@Voldemort-f3s 18 күн бұрын
Ubl wg modyoth innwne thama😂
@M.RSumithra
@M.RSumithra 3 сағат бұрын
හරිම ලස්සනයි අනේ ඊටත්වඩා ඔයාලගෙ ඉදිරිපත් කිරීම නියමයි
@julanmax
@julanmax 3 ай бұрын
ඒකනං සුපිරියක්, අපිත් හිරිවඩුන්න ගියා වගේ දැනෙන්නේ වීඩියෝ එක බලද්දි. ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අපිටනම් මාරම විදියට දැනෙන​වා
@madhugunarathna479
@madhugunarathna479 3 ай бұрын
මං ආසම ඔයාලගේ මේ වගේ ගමේ vlogs වලට..මාරම ලස්සනයි අක්කි , අයියා..ආදරේයි Elina.
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඉස්සරහට මේ වගේ ඒව ගෙන්නම්.
@DilmiGunathilaka
@DilmiGunathilaka 3 ай бұрын
@@madhugunarathna479 math ehmy🥰🙈
@lakminihiranya9958
@lakminihiranya9958 3 ай бұрын
දියුණු වෙන්න දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියලා හිතුනා. හොද concept එකක්. මලීශ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් ගම්වල කොල්ලො රට යනවට වඩා ගෙවල් පැතිවලම හොද ආදායමක් එන වැඩ ඔන තරම් තියනවා. වෙනස් විදිහට හිතන්න විතරයි ඔනේ.
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 2 ай бұрын
Onna mamath akathu una oylge you tube family ekta . Oylge video marama lassnai ❤❤ adarei parissmin inna ❤❤❤
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 3 ай бұрын
අනේ හරිම ලස්සනයි ..වෙනදාට මම ඔයාලගෙ video බැලුවට like විතරයි දාන්නේ.. අද comment එකක් දැම්මා...හරිම ලස්සනයි ...
@sajanianjana8772
@sajanianjana8772 3 ай бұрын
happy to see young entrepreneurs like maleesha in sri lanka
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 3 ай бұрын
Thank you very much for your rating.🥰
@sasmikauduwila5958
@sasmikauduwila5958 3 ай бұрын
අනේ දෙය්යනේ මේ අපේ ලංකාවනේ 🥹❤️... ලස්සන 🥺🇱🇰 අයියේ ඇත්තමයි මේ AL අස්සේ දවල්ට කන ගමන් yt පැත්තට එද්දි අය්යලගේ video එක දැකල click කරේ . Video එක දිග උනත් නතර කරන්න හිතුනෙත් නෑ සහ මට දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ මාස දෙක ඉවර වෙල අනිවාරෙන් යන්න ඔනේ යාලුවො එක්ක 🥹🌝 Ammoo ඒ dron shots ටිකත් පට්ටම ලස්සනයි 🥹
@travelwithwife
@travelwithwife 3 ай бұрын
බොහොම ස්තුතියි විඩීයෝ එක් බැලුවට. ආදරෙ​යි
@azmiyashukri5716
@azmiyashukri5716 2 ай бұрын
Thanks lot, so beautiful
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 3 ай бұрын
ලංකාවෙ තවත් ලස්සන තැනක්, ස්තූතියි ලස්සන videoඑකට,,
@SampathWeerasinghe-eh1jm
@SampathWeerasinghe-eh1jm 3 ай бұрын
Supiri kiyanna wachana neeee...tnx oya dennata udaw kala hamotama...elliinaa lv u❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d 3 ай бұрын
ලස්සන විඩියෝ එක.එලිනා මැණික ශොයි,ආදරෙයි බබි❤❤❤❤
@buddhiniayesha5649
@buddhiniayesha5649 3 ай бұрын
මාර ලස්සනක් තියෙන්නෙ ඒ ගමේ 🥹වතුර යට පෙන්නපු ටික මරු😍 33:01
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් මාරම ල්ස්සනයි එ​හේ
@esteemlanka7497
@esteemlanka7497 3 ай бұрын
හැබැයි මට ඒක දකිත්දී දුකකුත් හිතුනා.මොකද දැන් ළඟකදී ඉඳලා Snake Head,Aligater Gar කියන උග්‍ර මාංශ භක්ෂක මාළු දෙන්නෙක් ලංකාවේ බෝවෙන්න පටන් අරන් තියනවා.බැරි වෙලාවත් උන් මෙහෙට ආවොත් මේ ලස්සන ඉවරයි.දැදුරු ඔයේ උන් බෝවෙලා දිගට හරහට ඉන්න මාළුන්ව කනවලු,ධීවර අස්වැන්න අඩුවෙලා කියලා ධීවරයොත් කියනවාලු,නිලධාරින්නුයි මිනිස්සුයි එකතු වෙලා මේකට විසඳුමක් ගෙනාවෙ නැත්තම් මේ වැවේ ලස්සනත් ඉවරයි.
@duleepdias7332
@duleepdias7332 2 ай бұрын
you are wonderful.enjoing your life very much.great
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 ай бұрын
හරිම ලස්සනයි.තුන් දෙනාටම බුදු සරණයි!!!
@maduishara1311
@maduishara1311 3 ай бұрын
Hiriwadunna is one of the best community based tourism destination in srilanka😍😍
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Yes True.
@piumiperera6817
@piumiperera6817 3 ай бұрын
විඩියෝ එක මාර දිගඉ.එක නිසාම එක බලන්නකොට දැනූනෙ එකෙ අපිත් හිටියා වගෙ.මාර ලස්සනයි.පිස්සු හැදොනවා.මම ආස ගමට ගිහින් කෑම හදලා කන දොරවල් ඒ vibeඑක පිස්සු වක් ❤❤❤නියමි.ඉවර වෙනකන්ම දැනූවත් නැ.වීඩියො එක
@nizhdonline
@nizhdonline 3 ай бұрын
හැමදෙයක්ම එක්ක කසුන් අයියගෙ ඒ කලාත්මක ඇහෙන් ගැලපුනාම ඔයාලගෙ vlogz කියන්නෙ වෙනම ලෙවල් එකක්..... දියලුම vlog එකේ ඉදලම බලන්නෙ...එලීනාත් එක්ක දැන් චූටි family එක , ආසම ජීවිතේ 🥰💐
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ආදරෙයි ❤️❤️
@ashansangeeth5098
@ashansangeeth5098 3 ай бұрын
දිය යට ශොට් ටික සුපිරි 😍👍
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අඩේ තැන්ක්ස්..
@itsEshana
@itsEshana 3 ай бұрын
Beautiful edit guys. Love it!
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@imalmadhusanka3929
@imalmadhusanka3929 3 ай бұрын
මං ආසම උඹලගේ නැචුරල් එක්ස්ප්‍රෙශන් වලට❤️ කැමතිම කපල් එකක්❤️ උඹල සුපිරි බ්‍රෑන්ඩ් එකක්❤️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අනේ ස්තුතියි කමෙන්ට් එකට. 😍
@slfisherman
@slfisherman 3 ай бұрын
හරිම ලස්සනයි ගම...🙂❣️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් මාරම ලස්සනයි හිරිවඩුන්න ග​ම
@SamanthaAppuhamy-t5s
@SamanthaAppuhamy-t5s 3 ай бұрын
Wow beautiful vlog i love that
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@lasinihiranya8070
@lasinihiranya8070 3 ай бұрын
Math asama deyak 😍☘️ village experience ❤️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අපිත් ආසම දෙය​ක්
@Ishadi-qone
@Ishadi-qone 2 ай бұрын
සංසාරිනි කතාවෙත් තිහස්වර අනගි හිටියා පෙන්නුවෙත් ඔහේ වෙන්න ඇති.... ඔයි වගේමයි ඒ තැන... හරිම ලස්සනයි... 🌹🌹🌹
@TillysCraft
@TillysCraft 3 ай бұрын
Wowww. Mara lassny video eka. Niyamy ❤❤❤
@Anjulaheshani164
@Anjulaheshani164 3 ай бұрын
ලස්සනයි akka gam gena video anith video walata wada ලස්සනයි aye enna කලාවැවට mage gama harima ලස්සනයි ❤
@Life_WithHashi
@Life_WithHashi 3 ай бұрын
පුදුම ලස්සනයි film එකක් බලනවා වගේ..ලස්සනයි විඩියෝ එක. ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා අපි වගේ චැනල් වලටත්..😍😍🥰🥰❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@MediatvSriLanka
@MediatvSriLanka 21 күн бұрын
❤❤ 🎉🎉
@hashinisewwandi1008
@hashinisewwandi1008 3 ай бұрын
Wow ඒ drone shots next level අයියේ ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍 ආදරෙ​යි
@MaheshiKumarasiri
@MaheshiKumarasiri 3 ай бұрын
මාරම ලස්සනයි පුදුම ලස්සනයි.ඒකටනම් යන්නම හිතෙනවා දවසක යනවා.පොඩි පොඩි දේවල් නිසා බෑ කියලා හිතුනත් පරිසරය නිසා යන්නම හිතෙනවා.❤❤❤
@Piyuyoutubechannel
@Piyuyoutubechannel 2 ай бұрын
Maru aneee 💜️💜️ ගම තමා ලස්සනම ❤
@Lochi91
@Lochi91 3 ай бұрын
මාරම ලස්සනයි.... ලස්සන නවකතාවක් වගේ
@kandyboys5332
@kandyboys5332 Ай бұрын
Fantastic❤
@travelwithwife
@travelwithwife Ай бұрын
Thanks a bunch! ❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
ලංකාවේ ට්‍රැවල් කරන තැන් ඔයාලා බලන්න ආස..ඇත්තමයි ගොඩක් ලස්සනයි ❤.
@vision7002
@vision7002 2 ай бұрын
Wow.... super....👍👍👍
@lawranceranjith7146
@lawranceranjith7146 3 ай бұрын
Correct and true.wonderful village.
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@pradeepaathukorala6324
@pradeepaathukorala6324 3 ай бұрын
❤ wow
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 3 ай бұрын
දෙවි පිහිටයි එලීන බෝලේ,,❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
😍😍😍
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 3 ай бұрын
Harima lassanai❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@kumarijayarathna3552
@kumarijayarathna3552 Ай бұрын
හරි ම ලස්සනයි ❤❤
@sadhanasamadhi
@sadhanasamadhi 3 ай бұрын
Next level ❤️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@kumarannadeeshan
@kumarannadeeshan 3 ай бұрын
What an experience ❤ Beautiful vlog !!!!
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@SucharithaSudarshani
@SucharithaSudarshani 3 ай бұрын
Wow nice ,all the best❤👍😀😀😀😀😀
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 3 ай бұрын
Habarana sigiriya kiyanne torism thama ❤ sigiriya petheth enna 😊
@mrmucha6794
@mrmucha6794 3 ай бұрын
I misses my Sri Lanka 😢❤❤❤❤
@MalishaLakshani-o6x
@MalishaLakshani-o6x 3 ай бұрын
පොඩි කාලෙ ඉදන් බබාව බය නැතුව ඔන දේකට හදලා . ❤ ලොකු කෙනෙක් ආවනම් වෙව්ල වෙව්ල නගි . කැ ගගහා 💛
@UdeshikaUdeshika-ch4qu
@UdeshikaUdeshika-ch4qu Ай бұрын
Oyalanam superb ❤brother ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnuradhaEkanayaka-j3x
@AnuradhaEkanayaka-j3x 3 ай бұрын
අනෙ අක්කයි අයියයි එලී බබයි මෙහෙම සතුටින් ⁣ඉන්නව දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ ආදරෙයි ☺️❤❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අනේ ආදරෙ​යි
@nadeeradharshani6297
@nadeeradharshani6297 3 ай бұрын
Woowww..❤
@isuruwastu975
@isuruwastu975 3 ай бұрын
Wow patta❤❤❤tx
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 3 ай бұрын
අපේ ගෙවල් ලගටම වගේ ඇවිල්ල අපි සීගිරියේ 😍 ඔය ගම හරිම ලස්සනයි 🍃ආදරෙයි අයියා ,අක්කා ,එලී බබා ඔක්කොටම ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
අයිමත් එන්නම් ලස්සන ගමට දෙසැම්බර් වල
@AnulaWeththasingha
@AnulaWeththasingha 3 ай бұрын
ඔයාලගේ වීඩියෝ එක බැලුවා.බොහෝම ස්තුතියි හිරීවඩුන්න ගමේ අසිරිය පෙන්නුවට.ඔයාලා සතුටු වෙනවා වගේම ඔය ගමේ ඇතී ඓතිහාසික වටීනාකම මොකක්ද කියලා හොයලා බැලුවේ නැහැනේ.මමකියන්නද අපේ ගෝතම සමන බුදු පියානන් වහන්සේ බුද්ධත්වය ලැබු රමනීය භූමිය තමයි ඔය.ඔයාලා බෝධීන් වහන්සේ ලගට ගියේ නැහැනේ.ඒ විජයස්ශී ජය සිරි මහා බෝධීන් වහන්සේ තමයි ඔ තාමත් ජීවමානව වැඩ ඉන්නේ.එදා බූද්ධ කාලයේ තිබු ගැමි අසිරිය අදටත් ඒ වගේම තිබීමත් එක්තරා ආශ්චර්යයක්. ඔය තමයි සියලු බුදුවරැන් බුදුවන මධ්‍ය මන්ඩලය. බෝධීන් වහන්සේට එහා පැත්තට වෙන්න ඇසතු බෝරැක ඊට එහායින් නේරංජනා නදිය සක්මන් මලුව අද නටබුන් හැටීයට ඉතීරි වෙලා තියෙනවා.වජ්රාසනය මේ මෑතක් වන තුරැ බලන්න තීබුනා.නමුත් පාපී මිසදිටු අය විසින් ඒවා වසා දැමුවා.පෝය දවසට ඒ ගැමියෝ සතුන්ව නිදහස් කිරීමත් තාමත් ඒ අයගෙන් ගිලිහී ගිහින් නැත්තචත් ඒ නිසැවෙන්.ඉතින් මේ අයීතිහාසික වටිනාකම ලෝකයට අරන් යන්න.අපේ රට තරම් වටිනා භූමියක් ලෝකයේ කොහේවත් නෑ.ඒකයී ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා කියන්නේ යහපතක්ම වේවා. 🇱🇰🇹🇩🙏🙏🙏
@kanchalirajapaksha7575
@kanchalirajapaksha7575 3 ай бұрын
elinage tree house explanation eka 😂 so cute😆❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
හා හා ඔව් නේ​ද
@dineshidesilva1741
@dineshidesilva1741 3 ай бұрын
Wow❤❤❤❤❤
@ImayaKumari-k2r
@ImayaKumari-k2r 3 ай бұрын
මගේ සීයාගේ ගම.හරිම ලස්සනයි ❤❤❤❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් මාරම ලස්සන​යි
@chalanigamage840
@chalanigamage840 3 ай бұрын
Wow hrima lassni..kasun aiya kalin apu video ekath bluwa akki..me video ekath bluwa ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@PoorniAloka98
@PoorniAloka98 3 ай бұрын
Wow drone shots are perfect❤
@madusanka8896
@madusanka8896 3 ай бұрын
Beautiful edit Nice
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@Ashini_kavindi
@Ashini_kavindi 3 ай бұрын
E village experience eka maru🥹♥️ tree house ekath Maru♥️ Elina kiyana katha thama maru ane♥️ Elina tree house eke kathawa kiyanakan matawath ehema ekak hithune nh😂♥️ breakfast eka gaththa Thana e vibe eka maru🥹😭♥️
@heshydiaries
@heshydiaries 3 ай бұрын
Marama lasssni vlog eka😍✨
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@NimeshaMaduwanthi-m9z
@NimeshaMaduwanthi-m9z 3 ай бұрын
My beautiful village
@greenlines1120
@greenlines1120 3 ай бұрын
මගේ අප්පච්චිගේ ගම මහව අපි පුන්චි කාලේ ගමේ ගියහම මේ වගේමයි . ඒ පරිසරයට තාම ආදරේයි 🥰
@TharukaSankalpa-mu7rm
@TharukaSankalpa-mu7rm 3 ай бұрын
කියල වැඩක් නෑ මාරම ලස්සන වීඩියෝ එකක් 😘
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@Shashiudayangi
@Shashiudayangi 3 ай бұрын
ගම කියන්නෙම කොච්චර සුන්දර තැනැක්ද ආසයි මෙහෙම දකිනකොට❤️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් මාරම ලස්සනයි
@DilshanAvishka-zc4mw
@DilshanAvishka-zc4mw 3 ай бұрын
lassan vlog ekak❤
@NamalBaby-ul7xi
@NamalBaby-ul7xi 3 ай бұрын
ජීවිතේ තියෙන්නේ විඳින්න තමයි 😊😊❤
@deshanjaleesenewirathna5586
@deshanjaleesenewirathna5586 3 ай бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ව්ලොග් එක ❤ එලී මැණික ආදරෙයි ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@kasundilantha7072
@kasundilantha7072 15 күн бұрын
Elinage wayasa kiyada?harima lassanai..
@FirstDraft
@FirstDraft 3 ай бұрын
බලාගෙන යනකොට හැම ගෑනිම එකයි... පොඩි එකක් අල්ලගත්තාම කනක් ඇහෙන්න ඉන්න හම්බවෙන්නේ නෑ කාලයක් යනකම්.... 🥲
@travelwithwife
@travelwithwife 3 ай бұрын
හා හා ඔව් නේ​ද
@senulsenarathna7010
@senulsenarathna7010 3 ай бұрын
@@travelwithwife 😂😂😂
@tharindumanawadu8059
@tharindumanawadu8059 3 ай бұрын
😂😂😂😂😂😂😂
@dulanjayarusith05
@dulanjayarusith05 2 ай бұрын
Super
@Awidinnaa
@Awidinnaa 3 ай бұрын
That camera shots...... superb
@himajirajapakshe8552
@himajirajapakshe8552 3 ай бұрын
ලස්සන ගමක්.......මරු experience එකක්🥹❤️
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඔව් එක නම් අමතක වෙන්නේ නැති එක​ක්
@dhanushkathushi7081
@dhanushkathushi7081 3 ай бұрын
අපිත් ගියාහ් වගේ ඔයාලත් එක්කම..ඒ තරම්ම ලස්සනයී වෙනදා වගේම❤❤❤ජය වේවා
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@amilakasun7058
@amilakasun7058 3 ай бұрын
Super 👍.
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@AsiriIndragupthaGuptha
@AsiriIndragupthaGuptha 3 ай бұрын
ඔයාලගෙ ලස්සනම Video එක ❤❤❤❤❤❤❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 ай бұрын
Wow...❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@susilaphathiraja4969
@susilaphathiraja4969 3 ай бұрын
එලිනා❤ හර්ම ලස්සනයි ආසාවෙන් බැල්‍රවා මමත් ඇව්ලා තියනවා මෙ ගමට ලස්සනයි❤️❤️❤️🙏❤️🙏
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍 අයිමත් එන්නම්​කෝ
@prasadhinisubasinghe6235
@prasadhinisubasinghe6235 3 ай бұрын
Wow.. Godak lssnai 😍❤️🥰
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@rasikaUdami-p9c
@rasikaUdami-p9c 3 ай бұрын
Nice vlog ❤❤❤❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@ThiliniDepingho
@ThiliniDepingho 3 ай бұрын
Harima lassanai❤❤❤❤
@SadaNishi-j9x
@SadaNishi-j9x 3 ай бұрын
Lassana vidio ekak❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@inokaalahakoon7912
@inokaalahakoon7912 3 ай бұрын
හරිම ලස්සනයි
@chathukapabasara2975
@chathukapabasara2975 3 ай бұрын
Next level 🤩❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@Helanyapavani-z5q
@Helanyapavani-z5q 23 күн бұрын
Akka harima hoda nihthmani kenek❤
@dilulife4456
@dilulife4456 3 ай бұрын
Beautiful ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@Kede983
@Kede983 3 ай бұрын
Pasikuda vlog ekath ikmanata genna😍😘💕
@travelwithwife
@travelwithwife 3 ай бұрын
ඉලගට ඒ​ක
@kalanayomal4793
@kalanayomal4793 3 ай бұрын
Superb
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
@sachirasameera234
@sachirasameera234 3 ай бұрын
Me failing eka gena nam ithin kiyanna wachana ne.. 2010 idala puluwan hema Welawatama gannawa.tree hours ❤
@NilupulNawodya
@NilupulNawodya 3 ай бұрын
හිරිවඩුන්න ගමේ තියෙනවා ලස්සන පරණ බෝධියක්. ඒක වැන්දෙ නැද්ද?
@LalaniPerera-j9s
@LalaniPerera-j9s 3 ай бұрын
Chamari duwa ape 5 yrs puthek innawa e putha oyage videos walata godak kamathi elina babatath godsk adarei thank u duwa pls eyata reply ekak danna also i like so much you you are a very talented girl ❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Ane.. එයාව ආදරෙන් මතක් කරා කියන්න. ගොඩක් ස්තුතියි ඔයාලට 😍😍🙏
@RRRiiiiiii
@RRRiiiiiii 3 ай бұрын
ආදරෙයි හැමදාමත් 🇱🇰🌴🙏
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 3 ай бұрын
Super 👍😍😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Godakma godak lassanai.harima asawen baluwa.❤
@travelwithwife
@travelwithwife 3 ай бұрын
Thanks for watching! 😍
Romantic Dinner at Sunrise Pasikuda
35:59
Travel With Wife
Рет қаралды 121 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Deep Inside Habarana Village Life, Sri Lanka 🇱🇰 PART 1
1:00:54
Davud Akhundzada
Рет қаралды 170 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,6 МЛН
Honeymoon Destination | Belihuloya
36:25
Travel With Wife
Рет қаралды 175 М.
VILLAGE LIFE IN JAFFNA | EP 3 | [ENG] SUB
29:08
Travel With Wife
Рет қаралды 372 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.