චීන කොරියන් වලට වඩා ජපන් බඩු කොලිටිද?(Explained)

  Рет қаралды 22,531

Tech With Wicky

Tech With Wicky

Күн бұрын

Пікірлер: 169
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y Ай бұрын
MADE IN JAPAN 🇯🇵, MADE IN GERMAN 🇩🇪, MADE IN SWEDEN 🇸🇪 ....... දේවල් මූලිකවම ගත්තොත් සුපිරියි. ❤
@ChathurangaNimantha
@ChathurangaNimantha Ай бұрын
එකඟයි ❤
@pasindudilshan6943
@pasindudilshan6943 Ай бұрын
ඇත්තටම ජපානෙ වැටෙන්න එක හේතුවක් මේක. 90 ගනන් වල ඉදන් 2009 වෙනකන් ගොඩක් ආපු බඩු වල quality එක සෑහෙන්න කල් පැවැත්මක් තියෙනවා. ඉතින් මනුස්සයෙක් දෙයක් මිලදී ගත්තොත් ඒක ජිවිත කාලෙන් බාගෙකට වඩා පාවිච්චි කරන්න පුලුවන්වීමයි. දැන් එන chines korean බඩු උපරිම අවුරුදු 03,05 කල් පැවැත්ම.
@janiduprasad-y7b
@janiduprasad-y7b Ай бұрын
japane watilada ithim?
@S.D.Jayasekara
@S.D.Jayasekara Ай бұрын
​​@@janiduprasad-y7b ජපානේ වැටිලා නෑ. Automobile ( වාහන) industry එකින් ජපානය හොඳටම හම්බ කරනවා. යුරෝපා රටවල පවා ඒගොල්ලන්ගේ වාහන ගොඩක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම නෝර්වේ ස්වීඩන්, finland වගේ රටවල් වල. අනිත් Europa ratawal වලත් ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම අරාබි රටවල් ගත්තොත් ඒ වගෙත් ගොඩක් වෙලාවට Toyota වාහන තමයි පාවිච්චි කරන්නේ. Land cruiser ම කොච්චර පාවිච්චි කරනවද ලෝකයේ. ඒ වගේම ඕස්ට්‍රේලියාව නවසීලන්තෙ වගේ රටවල් වලත් Toyota වාහන ගොඩක් පාවිච්චි වෙනවා.
@ravindudeshan5544
@ravindudeshan5544 Ай бұрын
Kauda kiyanne japan vatela kiyala?
@udhayanthakumara4734
@udhayanthakumara4734 26 күн бұрын
​@@ravindudeshan5544මේ දවස්වල වැටිලා ආර්ථික අතින්
@m.geranda7054
@m.geranda7054 Ай бұрын
ලක්ශ 30 කට වඩා දීල ඉන්දියන් ඇල්ටො ලඩයික් ගන්නවට වඩා ලක්ශ 17 කට විතර නිසාන් ඩොකට සනී හොද කන්ඩිශන් කාර් එකක් ගන්න පුලුවන් .සුවපහසුව ඔප්ශන් ආරක්ශාව හැම.අතින්ම ඉදිරියෙන් . 🙃
@HuskyFurryFun
@HuskyFurryFun Ай бұрын
Aran balapanko parana japan car ekak Asa hithei ❤😂
@chaminduyasitha6201
@chaminduyasitha6201 Ай бұрын
@@HuskyFurryFun😅ow. Mara cost ekak yanawa parts walata
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 Ай бұрын
Moda kathawak wge tikk komaunath indian alto ek 30k wtinne na laginwt yn n echchr eth me kthw gon
@Vagi_47
@Vagi_47 Ай бұрын
30 deela indian alto ekak ganna ubata track d yko 😂
@prashangimhara285
@prashangimhara285 Ай бұрын
Alto 800 දැන් හදන්නෙත් නෑ උන්ගෙ අලුත් products වල මිලයි ජපන් අලුත් කාර් වල මිලයි අතරෙ මහලොකු වෙනසක් නැති වෙයි.. මිනිස්සු ජපන් එක තෝර ගනියි..
@KavindaMadusanka-t5t
@KavindaMadusanka-t5t Ай бұрын
චින බඩු ලෝකයේ ඉක්මනින් ව්‍යාප්ත වෙනවා මොකද ලෝකයේ වැඩිහරියක් ඉන්නේ සාමාන්‍ය ආදායමි අය ඒ අය ගන්නේ ලාබදායි නමුත් කොලිටිය ගොඩක් අඩු ච්න බාණ්ඩ
@isurulakshan8218
@isurulakshan8218 Ай бұрын
ජපානයේ හැම අංශයක්ම දැන් උපරිම තත්ත්වයට ලගා වෙලා තීන්නේ,දැන් එයාල යන්නේ flat rate එකක.එයාලට තව ප්‍රසාරණය කරන්න බෑ කිසිවක්.නමුත් ජපානය දැන් එන්න එන්න විදේශිකයන් එක්ක ඒ බැදීම වැඩි කරගන්න සෑහෙන්න මහන්සියක් ගන්නව
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y Ай бұрын
මොකක්ද ඒ සීන් එක? ජපන්නු ලංකාවෙ උන්ට කැමතියි බං.
@Sa_Chiii
@Sa_Chiii Ай бұрын
Lighting පොඩ්ඩක් වෙනස් කරමුකෝ. Dark වැඩියි වගේ skin tones.
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Colour-grade kare ne ekai 🙂
@Alintholamudayas
@Alintholamudayas Ай бұрын
පුක කලු එව්න්ට කලු පාට කේස්ලු
@LasithDulanjana234
@LasithDulanjana234 Ай бұрын
​@@TechWithWicky පොඩ්ඩක් කරහන් ඇත්තටම...
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
😂😂😂😂
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe Ай бұрын
Video Audio superb lighting podk ussmu ❤️‍🔥
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Karamu ❤
@404GamingPlay
@404GamingPlay Ай бұрын
මං ඉන්නේ ජපන්. මෙහේ බඩු පට්ට qulity. ජපන්නු ජපන් බඩු තමයි ගොඩක්ම use කරන්නේ.
@lazylizard6682
@lazylizard6682 Ай бұрын
🤣🤣🤣🤣
@dilanjanfernando
@dilanjanfernando Ай бұрын
😂 බොරු කියන්න එපා බං, ජපානේ හැම බඩුවමquality නෑ
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 Ай бұрын
😂😂😂 pcha gahdi hariyta gahapn 😂😂😂
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Ай бұрын
ලෝක යුද්ධෙ අක්ෂ පක්ෂය 🇯🇵🇩🇪
@Momojobo
@Momojobo Ай бұрын
තොගෙ පුකට කරන්ට් එක එක දේවල් වලින් තමයි මේ වගේ
@OmikaWickramasuriya
@OmikaWickramasuriya Ай бұрын
1st 👍💯💪
@kcjayasekara963
@kcjayasekara963 Ай бұрын
මම දකින විදියට නම්,දැන් ගොඩක් කම්පැණි දුවන්නේ ඉල්ලුමට අනුව..ඒ ඒ රට වල ස්ටෑඩර්ඩ් තියෙනවා නේ.ඒත් එක්පෝර්ට් කරද්දී එක්පෝර්ට් කරණ රටට අවශ්‍ය ස්ටෑඩට් තමයි කම්පැණි එක හදන්න බලන්නේ.මම කොරියාවේ රැකියාවක් කළා.භාන්ඩයේ ඕනේ කොලිටිය දේෂීය හෝ විදේශීය සමාගමයි තීරණය කරන්නේ.මම හිටියේ යකඩ අංශයක,බඩු මිලදී ගන්නෙත් වෙන සමාගමකින්,සුද්දෝ එන්නේ.ඒ ගොල්ලෝ අංශු මට්ටමේ පැටන් එවනවා.කම්පැණිය ඒ මට්ටමට ප්‍රඩක්ට් එක හදන්න ඕනේ. ජපන් බඩු කොලිටි වෙන්න එයාලගේ ඇඩිටුඩ් වලට වඩා එයාලට වෙළඳපොල හදලදීපු බටහිර රටවල් තමයි හේතු වෙන්නේ.කොරියාවට,චීනයටත් එහෙමයි.චීනය අපිට කුණු එව්වට,බටහිට රටවලට සුපිරි බඩු යවනවා.ඒකට හේතුව අපි හොඳ බඩු හදන්න ඕනේ කියන සම්ප්‍රදායික බළපෑමක් නොවෙයි,ඒගොල්ලො හොයන වෙළඳපලේ තියෙනවා ස්ටෑඩර්ඩ් එක. අපි වගේ නොදියුනු රටවල් තමා ඇත්තටම වෙන රටක තත්ව වලට ඇඩැප්ට් වෙන්න උත්සාහ කරන්නේ.අපේ රටට ප්‍රතිපත්තිමය වශයෙන් කොලිටි කන්ට්‍රෝල් කරන්න නීති සම්පාදනය වේළා මදි.
@aclancreations1756
@aclancreations1756 Ай бұрын
Oya okkogema baduwa chutiyi 😂
@pathummadhawa1354
@pathummadhawa1354 Ай бұрын
❤ 1st commemt !🎉
@BATTAZ6996
@BATTAZ6996 Ай бұрын
සිරාම කතාව ❤
@dularakavindu1743
@dularakavindu1743 Ай бұрын
china ekka thamai mkth karanna bari. pissu hadila wage products eliyata danne. habai dan quality ekath wadi enna enna. issara wage newei.
@nadeekadarshana4116
@nadeekadarshana4116 Ай бұрын
Aiya wade nam niyameta karanawa.All the best aiye.
@gimhan6978
@gimhan6978 Ай бұрын
මෙයාලා මේ දවස්වල වෙබ්සයිට් එකක් ප්‍රෝමෝට් කරනවා චීනෙන් බඩු ගෙන්නන ඒක නිසාමේවට අහුවෙන්න එපා
@pathumdilshan9175
@pathumdilshan9175 6 күн бұрын
Best video
@tharusha561
@tharusha561 29 күн бұрын
ඇමරිකාව න් තාක්ෂණය හම්බවුනාට ජපානය ජර්මනිය න් තාක්ෂණය ඉස්සුව.... ඔය වගේ ජර්මනිය බඩු ගැන එකක් ඕනී❤
@sumane_aiya
@sumane_aiya Ай бұрын
Kaizen නම් පට්ට powerful concept එකක්, 2003 වෙනකන් බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායම අවුරුදු 76 ට ඔලිම්පික් Cycling වලින් එක රන් පදක්කමක් විතරයි දිනල තිබුනේ. 2004 දී Dave Brailsford මහත්තයා බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායමේ Performance Director තනතුරට පත්වෙනවා. ඔහු කරන්නේ කණ්ඩායමේ 1% වෙනසක් හැම අංශයකින්ම වෙනස් කරන එක. උදා:- Equipment, Training, Recovery, Hygiene Dave plan කරන්නේ 2012 London Olympics වලට කණ්ඩායම සූදානම් කරන්න නමුත් ඔහුටත් අදහාගත නොහැකි විදියට 2008 Beijing Olympics දී මහා බ්‍රිතාන්‍ය රන් පදක්කම් 19 ක් දිනනවා, 19න් 8ක්ම Cycling වලින්. 2012 London Olympics - රන් පදක්කම් 8 Cycling වලින්. 2012 දී ප්‍රංශ පාපැදි සවාරිය ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක්(Bradley Wiggins) ජයග්‍රහණය. Sir Dave Brailsford ගේ podcast එකක් Dairy of CEO එකේ තියෙනවා කැමති කෙනෙක් අහන්න.
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Mata me story eka mathak una script eka liyaddi ❤
@duminduthikshana165
@duminduthikshana165 Ай бұрын
දැන් හැම company වාහන හදන්නේ ඊලග generation එක එනකම් හෝ facelift එක එනකම් මිනිස්සු කැමති නැ අවුරුදු ගානක් එකම වාහනේ පදින්න (ලංකාවේ එහෙම දෙයක් නැ) මිනිස්සු කැමති අලුත් වෙන්න ඒක හින්ද company අවුරුදු 10 - 20 පදින්න වාහන හදන්නේ නැ උපරිම 5 - 7ක්‌
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
Valuable Interesting
@chanakalakmal3689
@chanakalakmal3689 Ай бұрын
ටොයෝටා එකට වෙන්නෙත් Nokia එකට වෙච්ච දේ
@SLcricketZone.
@SLcricketZone. Ай бұрын
ජපන් බඩු කොහොමත් quality
@SD-ix4po
@SD-ix4po Ай бұрын
I live in UK, even people here believe the quality of Japanese products
@Snoopzoysa1738
@Snoopzoysa1738 Ай бұрын
Totally agree 💯
@awishkaakalanka7751
@awishkaakalanka7751 Ай бұрын
ජපන් නම් ජපන්ම තමයි.❤
@nerangabandara5234
@nerangabandara5234 Ай бұрын
ජපන් ඉදන් මේක බලන මන් 🌝♥️
@NewAli-f5o
@NewAli-f5o Ай бұрын
මිට්සුබිෂි ලාන්සර් 1980 කොහොමද?
@wikygaming7621
@wikygaming7621 Ай бұрын
මම පදින්නෙ කොරියන් වාහනයක්.ඒ වාහනේ ජපන් එකට වඩා සුපිරි.ජපන්නු මිනිස්සුන්ගෙ brain wash කලා එයාලගෙ product එකත් එක්කම ඒකයි අපි වගේ ආසියානු රටවල් ඒ රටවල් වලට තාම වහල් වෙලා ඉන්නෙ
@chamenchathuranga2175
@chamenchathuranga2175 Ай бұрын
自動化 -じどうか - ජිදෝකා 改善  - かいぜん - කයි(ze)සෙන් モノ作り- ものつくり-මොනො(ත්)සුකුරි お持て成し-おもてなし-ඔමොතෙ නශි hariyatama pronounce karana widiha.
@MaleeshanNadun
@MaleeshanNadun Ай бұрын
Wahanayak gaththath adatath japan wahana udin innw Indian korian wahana walat lagtwath enn bh ❤ ape 1st car ek daihatsu 2nd nissan 3rd toyota leda adui kal pawathinaw ❤
@ashankavindu2409
@ashankavindu2409 Ай бұрын
hariyatama kiwwa ♥♥♥
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
හැබැයි දැන් එන චීන EV ජපන් නෙමේ ලෝකෙම අනිත් වාහනවලට ලොකු තර්ජනයක්.Eg ඔස්ට්‍රේලියාවේ විකුණන Xpeng G6 එකක් වෙන්නේ ලංකා මුදලින් මිලයන 12 නමුත් වසර 10ක Warranty එකක් දෙනවා range එක 600km.
@diretdisco
@diretdisco Ай бұрын
තර්ජනයක් ඒත් කිසි වටිනාකමක් නැ.
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Ай бұрын
ඔය කතාව ටිකක් පරණයි.වසර 10ට පෙර චීන බඩු ගත් අය දැන් හදන චීන බඩු ගැන දන්නේ නෑ.1970,ගනන්වල ජපන් බඩුත් හොද,නෑ කියලා ඉස්සර අය. කීවා.නමුත් එදා හිටපු හුග දෙනෙක් දැන් ජිවතුන් අතර නෑ.පිටකොටුවේ චීන බඩු ලංකාවට ගෙන්නෙ බාල බඩු ගේන වෙලෙන්දො
@diretdisco
@diretdisco Ай бұрын
@@mudithmahendrajith8082 පරන නැ චයිනා හැමදේම නරක නැ .දැනට හොදම රොබො වැකුම් ක්ලිනර් එක හදන්නෙ ඇන්ක ලා චිනෙ.ඇමරිකන් ඒවට වඩා උසස් .ඔයා කියන හැමදේම හරි නැ.වාහන ගත්තත් චයිනා ev වල පට්ට වැඩ හැබැයි සමහර ඒවා ප්‍රායොගික ලොකෙට හරි යන්නෙ නැ . අවුරුදු 10 ෆිජ්වල ඉදලා වොශින් මැශින් එකෙ යුනිට් එකට පවා දෙන්නෙ .ඉතින් ඕක මොකද්ද තාමත් සෝනි ටිවි එක සැම්සුන් එකකට වඩා ලෙඩක් නැතුව වැඩිකාලයක් පුලුවන් .
@diretdisco
@diretdisco Ай бұрын
@@mudithmahendrajith8082 එකත් බොරුවක් පිටකොටුවෙ හොදට ඇවිද්දොත් හොද කොලිටි චයිනිස් ඒවා ගන්න තියෙනවා තාමත්
@dumindacooray
@dumindacooray Ай бұрын
වීඩියෝ එක පටන් ගන්නකොටම දැනුනු දේ.. අලුත් කැමරා එකේ වෙනස..
@TechWithWicky
@TechWithWicky Ай бұрын
😁😁😁❤
@shklasith
@shklasith Ай бұрын
වීඩියෝ දැන් Quality අලුත් කැමර් එක නිසා 😁
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Try karala baluwa nikan 😁
@slfunnyshow4473
@slfunnyshow4473 Ай бұрын
moko ayye me video okkoma maha ra danne 🙂
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Dan iwara une weda 😮‍💨
@weerasingheb7a457
@weerasingheb7a457 20 күн бұрын
අපිත් එහෙම cult එකක් හදාගෙන අාව 70 දශකයෙ. තාමත් එ් potential එක අපිට තියනව. එ්කට හොද procedure එකක් විතරයි අවශ්ය.
@yanjana5815
@yanjana5815 Ай бұрын
ට්‍රම්පච්චි ගැන වීඩියෝ එකක් දෙන්නකො විකී
@PrageethJayawardhana-kl1qx
@PrageethJayawardhana-kl1qx Ай бұрын
තම්මෙල් එකෙ මුල් ටික දැක්ක ගමන් බය උන මං 🥲
@a33889
@a33889 Ай бұрын
වල් හිත
@donaindrani3948
@donaindrani3948 Ай бұрын
Thumail ekata uththare japan badu euwa podi anika inen allala gahanna lasi mage yaluwath japan baduwak bande anika eyala hari hodai😅😊
@කලුසිංහයා-ඪ8ල
@කලුසිංහයා-ඪ8ල Ай бұрын
ලඟදි ගියා හීටර් කේතලයක් ගන්න..ඔක්කොම චයිනා.. ජපන් ඒවා නැද්ද ඇහුවම ඌ වටේම බලල ඇවිත් දැන් ජපානෙ පොඩි දේවල් හදන්නෙ නෑ කොස්ට් එක අඩුවෙන් චයිනා වලින් හදල එවන්නෙ කියල.. වාහනේට ටයර් දාන්න ගියාමත් එහෙමයි ඔක්කොම චයිනා.. හැබැයි බඩු කොලිටි 💯
@කලුසිංහයා-ඪ8ල
@කලුසිංහයා-ඪ8ල Ай бұрын
මාතෘකාව දැක්කම කට හදාගෙන ආපු දේ ඒ විදියටම කිව්ව😂 👍
@arrestingworld6423
@arrestingworld6423 Ай бұрын
hello, oyata puluwanda apple watch eka gena video ekak karnna
@Randunu2004
@Randunu2004 Ай бұрын
Xm-5 eken d kare
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Ow 😁
@Randunu2004
@Randunu2004 Ай бұрын
@TechWithWicky c o r a ❤️
@hevageplus2398
@hevageplus2398 Ай бұрын
හොද බඩු නං තායි තමා bro
@Dilrukshiwellappili-p6h
@Dilrukshiwellappili-p6h Ай бұрын
😂😂😂😂
@DayswithVishva
@DayswithVishva Ай бұрын
❤💯
@benstokes7900
@benstokes7900 Ай бұрын
ලන්ඩන්ද ඉන්නෙ ඔයා 😒❤
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Parakku una weda iwara weddi 🙂
@TissaEnter
@TissaEnter Ай бұрын
රටවල් තුනේම බඩු ගහලා තියෙනවා තුනම එක වගේ
@Dilpahankarunanayaka
@Dilpahankarunanayaka Ай бұрын
❤👍
@RAVIDUSATHSARA-x3g
@RAVIDUSATHSARA-x3g Ай бұрын
Vena kemaravak ganna oya camarava set nee redmi 13c ekak vage ganna patta qulity vidio ❤(°_°)
@nidula_yasan
@nidula_yasan Ай бұрын
Trackda bn😂😂
@RAVIDUSATHSARA-x3g
@RAVIDUSATHSARA-x3g Ай бұрын
@nidula_yasan uba danne redmi 13c eke queality eka සුපිරි 💗
@thimathkemitha
@thimathkemitha Ай бұрын
උඹ ආතල්ද දෙන්නෙ
@nidula_yasan
@nidula_yasan Ай бұрын
@@RAVIDUSATHSARA-x3g iphone ekak pixel ekak asawatawath athata aran nedda bn 🥲
@MilroyFernando-e2b
@MilroyFernando-e2b Ай бұрын
European ඒවා quality ❤
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
අනුන්ගෙන්ම ලෙවකන්න පුරුදුකල ලාංකිකයන්ට තමුන්ටම කියල දෙයක් නිශ්පාදනය කිරීමට ඇති නොහැකියාව තවත් වර්ධනය වෙන්න හේතුවාසනාව දීල තියෙනව . ජීවිත කැඩපත ඉදිරියේදී තමුන්ගේ වැරැද්දක් අඩුපාඩුවක් කිව්වොත් රෙද්ද කරට ගන්න මිනිස්සුන්ට කිසිදා දියුවක් ගැන අදහසක්වත් නැති බවයි පෙනෙන්නෙ . වේගා , ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් හැදුව . මාකට් කලාට ඒ අධික මිල දීල ගන්න මිනිස්සු කැමති නෑ . එක්කෝ තවම සාමාන්‍ය ජනතාවට ප්‍රමානවත් මට්ටමේ වාහනයක් හදන්න තරම් ලංකාවෙ මිනිස්සුන්ට මොලේ වර්ධනය වෙලා නෑ . සුද්දො සිංහලයා මෝඩයා කිව්වෙ ඇයිදැයි දන්නෙනෑ !
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
ඔයාගේ කතාව හරි
@LashikaViswajith
@LashikaViswajith Ай бұрын
👍
@ShekaWanigaratne
@ShekaWanigaratne Ай бұрын
S5 japan with spiritual overview
@X1rsha
@X1rsha Ай бұрын
චීනෙන් 2.50 බඩු අරං බැන බැන ඉන්න එකනෙ කරන්නෙ ගොඩක් උන් 😂
@maleeshalakshan4156
@maleeshalakshan4156 Ай бұрын
සතියකට සැරයක්වත් විඩියෝ එකක් දාන්න බැරි ඇයි 🙂
@lokayo8552
@lokayo8552 Ай бұрын
🇯🇵
@Jackreacherfg
@Jackreacherfg Ай бұрын
Sound awl wage ayye.😢
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Mic eka balance karaddi aul gihin ☹
@dilooshakeshan226
@dilooshakeshan226 Ай бұрын
වැඩක් නෑ ජපානෙ ගොඩක්ම කොලටි ඒවට කොටු දානවා 😞
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
😂😂😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 25 күн бұрын
😂😹💔👌
@glowedition5842
@glowedition5842 Ай бұрын
ජපන්නු Raciest කියන්නෙ ජපන් බැරි උන්, මෙහෙ culture එකට නොගැලපෙන්න ජීවත් වෙන උන්. Apart from that point , අනිත් කතා ටිකට එකගයි.👌
@samithrg9483
@samithrg9483 Ай бұрын
Chinese badu Dan hodi issara wage newei.korean Japan walath thiyenne Chinese badu pawichi karanne
@PLGeekZone123
@PLGeekZone123 Ай бұрын
ලංකන් බඩු තමයි හොදම 😊
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Ай бұрын
Lexus කියන්නෙත් Toyota ලගෙම එකක් නේද .....🙄
@sandarueshan2429
@sandarueshan2429 Ай бұрын
🇯🇵❤️
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
ජපන්බඩු හරියට කෑගහනවා😂😂😂
@upulkumara3265
@upulkumara3265 Ай бұрын
😂😂😂 අත්දැකීමෙන්ද බං කියන්නේ
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
@ අනිවාර්යයෙන් 😂😂😂
@subashanalankara7444
@subashanalankara7444 Ай бұрын
Ethin ban bande quality hinda sadde wedi hebai eka pana thiyena ewata pamanai
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 25 күн бұрын
Hilarious😹😂🥲💔👌
@Alintholamudayas
@Alintholamudayas Ай бұрын
මචන් කවද්ද ආයෙ ලංකාවට එන්නේ 🙂
@sameeramaweekubura8068
@sameeramaweekubura8068 Ай бұрын
9:58 💀
@Dahanayakasasanga-nh8zf
@Dahanayakasasanga-nh8zf Ай бұрын
Chinese baduwala qualitiya ratawal anuwa wenas.Developed ratawalata eyala export karana badu japan wagema quality
@yanjana5815
@yanjana5815 Ай бұрын
වාහන නම් ජපන් ඉතින් ඩියුරබල්.
@mr.mike678
@mr.mike678 Ай бұрын
රට රටවල බඩු ගැන නම් ලොකුවට කියන්න දන්නේ නෑ. පාවිච්චියක් නෑ ඉතින්. ලංකාවේ බඩු වලට වඩා නම් හොද ඇති.
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 Ай бұрын
Sony DSLR හම්මා! එහෙම්පිටින්ම ගින්නක්
@ManikeJayamaha-h7l
@ManikeJayamaha-h7l Ай бұрын
Lanakawa goda damu ❤ Bari nh
@udhayanthakumara4734
@udhayanthakumara4734 26 күн бұрын
ජපන් වාහාන තෙල් පිච්චෙනවා වැඩි ඇයි ඉන්දියන් චින වාහන වලට වඩා.
@jonsnow3513
@jonsnow3513 Ай бұрын
Japane janagahanaya nagasituwimata mama suudanam
@peresposhitha6416
@peresposhitha6416 Ай бұрын
BRICS countries walata 100% tax gahanawa kiyala Trump kiyanawa issarahata global economy mokk weida?
@JaaniyaHandagama
@JaaniyaHandagama Ай бұрын
BRICS රටවල් ඔක්කොටම ඔහොම Tax ගහන්න පුලුවන් වෙයි කියලා හිතනවද. විශේෂයෙන් චීනෙ ඉන්දියාව UAE , South Africa, Brazil වගේ ඇමෙරිකාවත් එක්ක සෑහෙන වෙළද ගනුදෙනු කරන රටවල්වලට ??? ඕනෙ නම් Iran, Ethiopia වලට 100% Tax ගහයි 😁
@TechWithWicky
@TechWithWicky Ай бұрын
@@peresposhitha6416 අපි ඒ ගැන video එකක් කරමු ❤️
@Pasiduanurada-125f
@Pasiduanurada-125f Ай бұрын
බලං ගියහම ජපන් බඩු කොලිටිය පිටිපස්සෙත් ඇමරිකාව ඉන්නවා🇺🇸🗿
@rusar376
@rusar376 Ай бұрын
ජපන් කොලිටී කියන එකනම් දන්නෑ... මන් පාවිච්චි කරන්නෙ sony xperia xZ3 ෆෝන් එකක්.. මේ මගුල පාවිච්චි කරාම sony බ්‍රෑන්ඩ් එක නෙමෙයි ජපානෙත් එක්කම අප්පිරිය වෙලා ගියා... ඒ දවස්වල මේක ලංකාවෙ ජනප්‍රිය උනේ හෙනම වටින ෆෝන් එකක් විදියට... හැබැයි මම samsung galaxy j7 nxt buget phone එකක් පාවිච්චිකලා මීට වඩා හොදට.... කෙටියෙන්ම කිව්වොත් sony mobile කියන්නෙ මළ ජරාවක්
@spgaming4836
@spgaming4836 29 күн бұрын
Xz3 kiynne dan budget wage. Owa komath dan kal ikuth
@rusar376
@rusar376 27 күн бұрын
@spgaming4836 මම කියන්නෙ ඊටත් කලින් ආපු බජට් විදියට ආපු samsung galaxy j7 nxt එකත් ඊට වඩා හොදයි කියලා.
@dananjayabandara307
@dananjayabandara307 Ай бұрын
DJI 🫶
@ඇගිලි-පුරුක්
@ඇගිලි-පුරුක් Ай бұрын
ගහපු උන්ගෙන් තමයි අහන්න ඕන
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
😂😂😂😂
@KumaraLakshan-s3w
@KumaraLakshan-s3w Ай бұрын
Korean hodanm.like.krnn
@liyostudio8112
@liyostudio8112 Ай бұрын
අලුත් කැමරවක් ගත්තද 😮
@TechWithWicky
@TechWithWicky Ай бұрын
Ow ☺
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 Ай бұрын
විකීගෙ වීඩියෝ වැඩිය Expose වෙන්නැති එකනම් අපරාදයක්
@404GamingPlay
@404GamingPlay Ай бұрын
ජපන්නු අපිට නම් වැඩිය කැමති නැ තමයි. සංස්කෘතික ප්‍රශ්න නේ. හාෆු සින් එකත් ගොඩක්ම තියනවා. එක නම් කවදා නැති වෙයිද දන්නේ නැ.
@avishkadilranga2116
@avishkadilranga2116 Ай бұрын
මොකක්ද ඒ
@adishakawushan
@adishakawushan Ай бұрын
කොරියන් බඩුත් quality
@tharakaindupul2105
@tharakaindupul2105 Ай бұрын
ජපන් බඩු දැන් ජපානෙත් නෑ
@rinkeybro8718
@rinkeybro8718 Ай бұрын
Ubala oya maha lokuwata kaiya gahawwata japaneth bageta bagayak thiyenne made in China thama bn😂
@kavieshaa
@kavieshaa Ай бұрын
💀
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 Ай бұрын
🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳
@77Editz-k7c
@77Editz-k7c Ай бұрын
Badu badu badu 🙄
@nirukshanfernando5482
@nirukshanfernando5482 Ай бұрын
Japan badu wela sadhe....hodai...😂😂😂
@ImanthaDeSilva-eo3yt
@ImanthaDeSilva-eo3yt 25 күн бұрын
Hilarious😂😹🥲💔👌
@Slarmysf
@Slarmysf Ай бұрын
ජපානය ජර්මනිය හදන කොලිටි බඩු වලට චිනාගෙ බාල මෙඩි ඉන් චයිනා බඩු වලට ලගටවත් එන්න තියා හිතන්නවත් බැ😂
@thushanthaperera3983
@thushanthaperera3983 Ай бұрын
uba sanna tharama thamai gobbaya
@nipundilshan6081
@nipundilshan6081 Ай бұрын
තාම පොඩි එකා ගෙදර නේද ඉන්නේ 😂
@Slarmysf
@Slarmysf Ай бұрын
@@thushanthaperera3983 ඇයි ඇත්ක කියද්දි රිදුනද ⁣බාල ඩුප්ලිකේටි චිනට බනිද්දි😂
@VisalAshintha
@VisalAshintha Ай бұрын
hugak minissunta qulaity adala nh bn gana thama wadagat. mamat gnne ganan adu ewa misak quality wadi ewa nemi
@KasunDhananjaya-jo3qm
@KasunDhananjaya-jo3qm Ай бұрын
චයිනත් හොද ඒව දැන් තියෙනවා .ඔයා අප්ටේට් මදි
@fixinjapan4266
@fixinjapan4266 Ай бұрын
මෑතකදී ටොයොට වල වාහන බර තොගයක් හරියට චෙක් නොකර එලියට දාල තියෙනව.මුලින්ම ඒක හොයාගන්න පුලුවන් උනේ ටොයොට වල සබ් කම්පනි එකක් වන ඩයිහට්සු වලින්.පස්සෙ ටොයොට වලිනුත් අව්රුදු ගානක් කරගන අවිත් තියෙනවා කියල ඔප්පුවෙල තියෙනවා.දැන්නම් චයින ගහනවා ටොයොට වලට වඩා හොද වාහන.මොනවා උනත් ඇත්ත ඒකයි
@Thanujakethnula
@Thanujakethnula Ай бұрын
made in sri lanka 🦁
@chamenchathuranga2175
@chamenchathuranga2175 Ай бұрын
racism කතාවනම් පට්ට බොරැවක්. ඇසුරු කරන සමාජයත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒක ලංකාවෙ වගේම තමයි. ඉගෙන ගත්ත යම් සමාජ පරිසරයක මනුස්සයො එහෙම නෑ. හරියට සාමාන්‍ය ගරාජ් එකක වැඩ කරන මනුස්සයයි බැංකුවක වැඩ කරන මනුස්සයයි එක වගේද? නෑ නේද. ඒ වගේ තමා. වෙන රටවල් වලට ජොබ් දෙන්ඩ අකමැත්තකුත් නෑ. මම මෙහෙ Engineering ඉගෙන ගන්න කෙනෙක්. මෙයාලට වෙන කට්ටියත් එක්ක මුහු වෙන්ඩ බැරි වෙලා තියෙන්නෙ language barrier එක හින්ද. පිට අය මෙහෙ language එක හරියට ඉගෙන ගන්නෙත් නැති හින්ද. කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා. මේකෙ කොටන්ඩ වෙලාව මදි. lectures yanda thiyenawa.
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 Ай бұрын
MKBHD තාක්ෂණයේ සතුරෙක්ද? (Explained)
17:37
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
පළවෙනි Iphone එකේ කතාව
12:20
Tech With Wicky
Рет қаралды 8 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН