නිදාගන්නවත් වෙලාවක් නැති ජපානෙ මං ගෙවන Student life එක | Student life in Japan 🇯🇵

  Рет қаралды 101,234

DAYS IN JAPAN

DAYS IN JAPAN

Күн бұрын

Пікірлер: 244
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
Wow you two 😍 I can’t even imagine how you guys were dedicated towards everything. And you know what nangi, you guys can achieve anything I know. And am really proud of you two and being honest about everything coz now in this society there’s really a less amount of people who talk about the real struggle and give the advice to others. ♥️♥️♥️♥️ Truly we are wishing all the best for your future 😘😘😘😘
@daysinjapan
@daysinjapan Жыл бұрын
Thank you soo much akka ♥️✨ This means a lot 🥺🫶🏼
@Bing-q3u
@Bing-q3u Жыл бұрын
මොනා වුණත් ඇත්ත.සමහර දවස් වලට කන්නවත් වෙලාවක් නෑ😂.උදේට යනව රෑට එනවා.හැබැයි පඩිය ආවහම ගෙදරට සල්ලි දැම්මහ දැනෙන සතුට කියන්න වචන නෑ මට නම්.අමාරුයි තමයි ඒත් දරාගන්නම එපැයි🥺❤️
@Emi_shenu.
@Emi_shenu. Жыл бұрын
කාලයත් එක්ක freedom එක ලැබෙයි dear.අල්ලන් ඉන්න.goodluck ❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
අනිවාර්යයෙන්ම දවසක ඔයා ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙයි 🫶🏼♥️ Stay strong girl ✨
@thusharasampath5059
@thusharasampath5059 11 ай бұрын
Nangi japan walata ganna berida salli dennam
@ムラムダリゲ
@ムラムダリゲ 11 ай бұрын
අක්කේ ඔයාලා කොහෙද ඉන්නේ?
@Bing-q3u
@Bing-q3u 11 ай бұрын
@@ムラムダリゲ kyoto
@KasunMadushanka-h9y
@KasunMadushanka-h9y 11 ай бұрын
Proud of you..ලංකාවේ අයිස් ගහන රජයේ මිනිස්සු,හොරකන් කරන ඇමතිවරු,අනුන්ට වල කපන කාලකන්නි මිනිස්සුන්ට මේවා දියකරල පොවන්න ඕනි.මිනිස්සු මේව බලල මේවගේ students ලට උදව් කරන්න ඕනි මෙයාලගෙ Dollers නුත් ලංකාවටත් එනව.මෙයාල රටට බරක් නෑ.GOOD LUCK
@daysinjapan
@daysinjapan 11 ай бұрын
♥️✨
@ninawicks9
@ninawicks9 11 ай бұрын
Yes, very true. Admirable couple 🎉
@shamaniedesilva2399
@shamaniedesilva2399 7 ай бұрын
Lankawa gana nam katha karala wadak neha couple ekama mehe vada karanawanam gedara wadata eka Servant kenek madi okkoma vada eka Servant kenek karanna kamathi neha dennek ganna ona ekai lankawe thaththwaya
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 11 ай бұрын
ලොකු කමි පෙන්නන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් පවසනවා ස්තුතියි නංගි.
@daysinjapan
@daysinjapan 10 ай бұрын
♥️♥️♥️
@ずく-m5n
@ずく-m5n 10 ай бұрын
අක්කේ මාත් Mc එකක වැඩ කරන්නේ 🥺ඇවිල්ලා මාස 6ක් යන්නත් කලින් ට්‍රේනීයර් හම්බුනා. දැන් මැනජර් එකට පාඩම් කරනවා 😊 අයියාව දැක්කම ටිකක් හිතට සතුටක් දැනුනා 🥰
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Shaaa ♥️♥️ හරිම සතුටුයි අහන්නත්. දිගටම කරගෙන යන්න🫶🏼✨ අපි දෙන්නම wish කරනවා 🌸
@daysinjapan
@daysinjapan 9 ай бұрын
@@superman8380 ජපන් ඉන්න අය commentuth කරනවා. ඇයි දැක්කෙ නැද්ද 😌
@Maybatch21
@Maybatch21 11 ай бұрын
This is the most honest review I have ever heard about student life and working life on japan.Lots of love from Oita japan ❤
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Thank you ♥️✨
@ninawicks9
@ninawicks9 11 ай бұрын
When young, one can work hard. This gives a comfortable middle life.
@daysinjapan
@daysinjapan 11 ай бұрын
♥️🫶🏼✨
@wijesinghechathu9642
@wijesinghechathu9642 Жыл бұрын
අලුත් ආරම්භයටත් හදවතින්ම සුබ පතනවා අක්කෙ❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
Thank you manikaa 😘🫶🏼🌸
@sunildissanayake
@sunildissanayake 11 ай бұрын
Amooo Amooo Bs Dennatama Stay healthy and safe Focused on the best results Duwaa.
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Thank you so much ♥️✨
@lalanifaure744
@lalanifaure744 7 ай бұрын
Brave personality..Good Luck and go ahead...
@Pabasararathnayake-m3z
@Pabasararathnayake-m3z 4 ай бұрын
❤❤🎉අද තමයි චැනල් එක දැක්කෙ..ඔයාගෙ මහන්සියට respect akka.🌹sub karl like krl comment kra 😊❤god bless you darling
@milariPerera
@milariPerera Жыл бұрын
Ada vlog eka godak watinawa akki 😊❤ Thank you issarahata hamadema sarthaka wenna kiyala akkitaii ayyatai wish karanawa❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
Thank you soo much patiyoo 😭♥️💫
@pasindudilshan6943
@pasindudilshan6943 11 ай бұрын
අක්කේ ඔයා සෙන්මොන් හරි අයිගකු හරි ඇප්ලයි කරන කොට ඒවායෙ විස්තර ගත්ත වෙබ්සයිට් මොනද..?? අනෙ ඒ ගැන කියලා දෙන්නකෝ අපි කැමති කොස් එකක් තොරගන්න විදිහට university වලින්. Japan රජයෙන් වගේම පිටරට යන්න පුලුවන් පිලිගත්ත උපාධි දෙන university හොයා ගන්න විදිහ ගැන video එකක් කරමුකො💯
@ranil4
@ranil4 11 ай бұрын
All the Best for your both hard working life !!
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Thank you 💫♥️🫶🏼
@imasha-uo7ue
@imasha-uo7ue 11 ай бұрын
මාත් මගෙ හස්බන්ඩ් එක්ක කොරියාවෙ ඉන්නෙ.මම නම් තාම ජොබ් එකක් කරන්නෙ නැ මට තාම වයස 20. අයිය ටිකක් වැඩිමල්.මම ගෙවන ජීවිතෙ එක්ක ඔයා කරන් වැඩ දැක්කම පිස්සු හැදෙනව අක්කි.අඩුම් තරමෙ මම දවසෙම ගෙදර ඉදලා උයන වැඩේවත් කරන්නෙ නැ.ඒකත් හස්බන්ට කියල කර් ගන්න බලන්නෙ.මට මන් ගැනම ලැජ්ජයි😊❤
@daysinjapan
@daysinjapan 11 ай бұрын
හිමීට හිමීට පුරුදු වෙන්න නංගා ♥️ ඔයාටම ආසා හිතෙයි අලුත් අලුත් කෑම ජාති හදලා බලන්න එහෙම 🧚🏽🫶🏼
@Yasiru_abeysekara
@Yasiru_abeysekara 9 ай бұрын
උදාරයි😂
@MaheshaJayamali-h2v
@MaheshaJayamali-h2v 11 ай бұрын
හරිම ලස්සන vlog එකක්
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 3 ай бұрын
❤❤❤❤❤. Akke ehe minissu ape rate ayath ekka katha karanawada❤. Thawa oyta campus eke yaluwo innawasa akke❤
@blackdragon1488
@blackdragon1488 11 ай бұрын
You go Girl!!!…wish you could achieve all your dreams …you are soo inspiring ❤
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Thank you so much ♥️ This means a lot ✨
@sadidisal5328
@sadidisal5328 10 ай бұрын
2:05 current එකට ගහන්න වතුර එනකොට අත දාන්න එපා ඇතුලට... Current එක වැදෙන්න පුළුවන් 😬😬🙄🙄
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Poddak wath hithun na mata 🥺🥺 Thank you ♥️ Adareiii 🫶🏼✨
@sadidisal5328
@sadidisal5328 10 ай бұрын
@@daysinjapan ඔව් මොකද එහෙම වෙලා තියෙනවා පරිස්සමින්.. දැක්ක ගමන් මං ශෝක් වෙලා ගියා තෙත ඇදුමක් නම් ඒක දිගේ හරි උඩට එනවා ගවුනොත්... 👍🏻tcr❤
@nethminioshadha
@nethminioshadha 2 ай бұрын
Aththatama awata passe thamai therune nidaganna thiya kannwath welawak ne kiyala amarui thamai eth Allan innawa .
@PathiranaPathirana-e1b
@PathiranaPathirana-e1b Жыл бұрын
Akki me wage vlog genn tw shok akki adarei 🥰❤️
@daysinjapan
@daysinjapan Жыл бұрын
Ha patiyo ♥️♥️ Adareii ✨🫶🏼
@ShalaniAmaya
@ShalaniAmaya Ай бұрын
Akke දෙන්නෙක් student enawanam giya dawase idan hostel wala inne nathiwa apartment ekak aran inna පුළුවන් da ? Nththm scle අනිවාර්ය rule ekak thiyenawda masa 6k hostel innam one කියලා .apita ehema rule nthi scl ekakta apply කරන්න barida ? Hema sclem e නීතිය thiyenwda.ane plz reply 😢😢
@user-xj4rb1pl4j
@user-xj4rb1pl4j 11 ай бұрын
අක්කි ජපානේ මොනාද ඉගෙනගන්නෙ ඔයා
@samanabayarathna6776
@samanabayarathna6776 11 ай бұрын
How do you manage to do home work and study for exam? Wish you the best. Imaginge if people in our country work like Japanes, how rich our country would have been today? In my experience lots of people in our country are lazy and corrupt.
@HansiEdiriweera
@HansiEdiriweera Ай бұрын
Akki plz reply JP wala study walata awoth engagement wela berid enna eka prashnayk wenwd
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
Thanks❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
🌸♥️
@kavindhyadeshani3715
@kavindhyadeshani3715 11 ай бұрын
Akke..mama adayi m vedio eka dakke..wish you good luck...akkala kohed inne japan wala...
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Thank you 🌸🫶🏼🥺
@dawnnn_bringer
@dawnnn_bringer Жыл бұрын
Sudesh aiyaaa balanna asai eyawa penwannako akki 😊
@daysinjapan
@daysinjapan Жыл бұрын
Eyawa pennannm ayee 😅😅
@ChamodiNimeshani
@ChamodiNimeshani Ай бұрын
Akka paya 28 kata wada work karanawada ethkota dawasata paya 8 ta gaane
@Gaming_KaviYaa_official_
@Gaming_KaviYaa_official_ Жыл бұрын
Oya yanne language schoolda akki? couple ekak awoth school apartments wala nathuwa pitin apartments aran inna puluwanda?
@daysinjapan
@daysinjapan Жыл бұрын
Na mn language scl nm neme. Scl apartment wala couple walata inna denne na godak welwata. Pitin ganna ewage prashnayak na.
@glok4286
@glok4286 10 ай бұрын
Driving license eka gatte kohomad
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Lankwe eka maru kara ♥️
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Akke me mage prshna okkotoma reply one. 1.oya launage scl awe wayasa kiyenda 2.eata psse uni ektda giye vocaitional traing ekkta da ynne. 3.oya hadarana vishyan monwada Pls reply me.mtat ohe enna one😢
@daysinjapan
@daysinjapan Жыл бұрын
1.Mn awe mata 22n 2.University th giya sanmonuth giya 3.E gana mn vlog ekak gennm
@MalshaNimnadi-u9v
@MalshaNimnadi-u9v 10 ай бұрын
Ane mata kiyannko japan student visa gihin husbandwa gann කොච්චර kal yanwada kiyala
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Language school nm enne senmon hari daigaku haru yanna patan gaththahma puluwan Daigaku nm enne 2nd year ekema puluwan
@ThiliniPrarthana-pl7jp
@ThiliniPrarthana-pl7jp 2 ай бұрын
Akke mm KCGI uni ekata masters walata enna hithan innw.. Kyoto wala.. a uni ekta offer ekk gnna amaruida.. master eka kragena yanna amaruida.. master ek iwara unama job ekak hoyaganna amaru weida...?? 😢
@daysinjapan
@daysinjapan 2 ай бұрын
Offer ekak kiyla adahas kare scholarship ekakda nanga? Scholarship ganna puluwan. University eken wagema government ekenuthuth denwa. University eke website eke thynwa wisthra. Oyta mahansi wela krgnna puluwan nm amaru na aniwaryenma job ekak hoygnna puluwan oyta language eka puluwan nm.
@wathsalasumudu6260
@wathsalasumudu6260 Ай бұрын
やばい。だいたい6時間以上寝ないと体が壊すよー。気をつけてねー。頑張ってねー。
@daysinjapan
@daysinjapan 28 күн бұрын
今はちゃんと寝るよ〜
@yasangikawshalya5792
@yasangikawshalya5792 Жыл бұрын
❤️❤️❤️
@daysinjapan
@daysinjapan Жыл бұрын
😘♥️
@Elsavillmi
@Elsavillmi 2 ай бұрын
Akke barista job thiyeda ohe pls reply
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe 11 ай бұрын
❤🎉
@fluffyai
@fluffyai 7 ай бұрын
Akki apita language school yanne nathuwa kelinma university yann puluwanda? Ehma thiyena widihi monada ?
@daysinjapan
@daysinjapan 7 ай бұрын
Puluwan Oyta language eka N2 thynwa nm direct uni danna puluwan. Naththan university athule thynwa one year language course eka karala ynna puluwan
@Moonltte
@Moonltte 9 ай бұрын
අක්කේ plz මේකට reply කරන්නකෝ.. ජපන් වලට අපේ දෙමව්පියන් ව ගන්න බැරි ද.. දෙන්නම නෙමේ එක්කෙනෙක් හරි.. Japan තමා මගේ dream country එක... ඒත් කවුරු හරි කිව්වා දෙමව්පියන් ව ගන්න බෑ කියලා.. අනේ කියන්නකෝ.. එක්කෙනෙක් ව හ‍රි ගන්න බැරි ද..??
@daysinjapan
@daysinjapan 7 ай бұрын
Visiting visa walin withrai puluwan
@sugathchaminda7152
@sugathchaminda7152 8 ай бұрын
Giya mokda ajance kiyanne puluwane?
@pramo484
@pramo484 7 ай бұрын
Akke mn next year april ekt apply krnn inne ethkot awruddk scl fee grwlne enne ethkkt ilg awrudde scl fee ek api awill awruddk yddi gewl iwr krnn onid nthuw ilg awrudd athult gewl iwr krnn bed mn loan ekk dl enne ethkky lnkwt kol dekk wge ywnn wenw mt eki scl fee eki okkm krgnn beri weid akki😢
@daysinjapan
@daysinjapan 6 ай бұрын
Scl fee eka scl eka anuwa wenas wenwa rules. Kola 2k wage nm oyta lankwata yawanna puluwan
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
අක්කෙ ඔයාල දෙන්නම senmon gaakou ද යන්නෙ දැන්, used කරපු වාහනයක් කීයක් වෙනවද japan වල
@dushi99
@dushi99 Жыл бұрын
Akka❤❤❤❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
Suduu 🌸♥️
@induwara_bandaranayaka
@induwara_bandaranayaka Жыл бұрын
😇
@daysinjapan
@daysinjapan Жыл бұрын
♥️😘
@sasankaheshani
@sasankaheshani Жыл бұрын
❤❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
♥️😘
@isharajayasinghe154
@isharajayasinghe154 11 ай бұрын
Akke japan wala shizuoka kiyana town eka kohomad hodaida? Ema nathtan ita wadiya oyage paththa hodaida
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Hama paththama eka wage nathi unata naraka na. Oyta mulinma eddi visa wadina paththakata awith passe kamthi paththakata ynna puluwan nanga
@HiruJayarathna690
@HiruJayarathna690 11 ай бұрын
Api student visa avith ape husbandw api lgat gnn kochcr kl ynwd dr
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Language scl iwara unta passe puluwan
@tutubro3502
@tutubro3502 11 ай бұрын
mkkd me degree ekkd?
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 3 ай бұрын
Akke japan safe da ganu lamainta❤
@sachindinusha8102
@sachindinusha8102 11 ай бұрын
Akke monwd ara redi sodagenakota damme ara suwada ena ekak da redi sedunata pasee poddk kiynnko
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Fabric Softener ekak nangi
@DaglesJayaweera
@DaglesJayaweera 10 ай бұрын
Akki loan ekak dala awoth ekath gewagena wada tika karaganna puluwnda
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Eka tikak amaruii habai mahansi wenna puluwan nm bari na. Habai godak mahansi wenna wenwa
@kavindumaduranga7400
@kavindumaduranga7400 6 ай бұрын
Studnt wisa awoth prt time job thynwda akka hoygnna😒
@rawana927af5
@rawana927af5 11 ай бұрын
අහම්බෙන් දැක්කේ ,ඒත් මං,ආසකලා පුංචිකාලෙ ඉඳලා ජපානෙට ,ඒ තදෂි නොගුෂි ගේ පොතක් බලලා,,,දැං නං,හීනයක් තමා,,🤣🤣🤣
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Adareii ♥️✨
@kasunikasewwandi3618
@kasunikasewwandi3618 9 ай бұрын
Rate eka bahala nisa japan yana eka wadak na kiyala kathwath thiyenawa...😢😢 Eka aththada
@Yasiru_abeysekara
@Yasiru_abeysekara 9 ай бұрын
Enwanm waren kohmahri anunge kathawalta raweten epaa😊
@ThathsaraniChamo
@ThathsaraniChamo 6 ай бұрын
Akka japan awith kochchr kl wenwd akka😊
@Sithma_1
@Sithma_1 3 ай бұрын
පුළුහන් ❌ පුළුවන් ✅
@ErandiDasanayaka-s5l
@ErandiDasanayaka-s5l 10 ай бұрын
Oya it side ekenda igena ganne.normally it igena gattoth job khmda salary khmda?
@daysinjapan
@daysinjapan 10 ай бұрын
It kiyala wenasak na. Normally patan ganne kola 18/19 n wage
@MaheshWeerakumara-zt8by
@MaheshWeerakumara-zt8by 3 ай бұрын
Japn enn puluwn visa warg monwd
@Athiya87
@Athiya87 8 ай бұрын
Nangi mage wayasa 35i . Mage podi kale hinayak tama japan yana eka.... habai thaama hithe e hine thiyenawa... mata puluwanda awilla study karanna.. wayasa prasnyak da ? Pls rply .. god luck nangi
@daysinjapan
@daysinjapan 8 ай бұрын
30n passe visa wadina prathishathaya adui. 30n passe apu ayath innwa
@WasanthiWasanthi-lj1fq
@WasanthiWasanthi-lj1fq 6 ай бұрын
අනේ අක්කෙ ඔයා ජපානෙ university ද study කරන්නෙ .නැත්තම් සෙන්මොන් ද ❤️😍
@bbbb-nx3zj
@bbbb-nx3zj 3 ай бұрын
Ane eka matath dana ganna oni
@user-gamage
@user-gamage 9 ай бұрын
Akke lnkawen A/l iwr krld japan wlt enna ona
@Yasiru_abeysekara
@Yasiru_abeysekara 9 ай бұрын
Oo
@daysinjapan
@daysinjapan 8 ай бұрын
12 years education background ekak thynna one. A/l kiylama neme
@lahinidasanayaka
@lahinidasanayaka 7 ай бұрын
Mt 24 y...student viza d hoda ssw d hoda japan enwnm
@daysinjapan
@daysinjapan 7 ай бұрын
Eka nm oya decide karanna one
@thiranjayaparami6125
@thiranjayaparami6125 Жыл бұрын
Mac Eke Shushoku Gahanda piluwanda Akke?
@daysinjapan
@daysinjapan Жыл бұрын
Puluwan malli… Exam ekak liynna thynwa. Eka withrai amaru dekta thynne. Wisthra danaganna one nm msg ekak danna.
@Hiruninethma-d9o
@Hiruninethma-d9o Ай бұрын
ඔයලා දෙන්ම එකටද ඉන්නෙ ེස්ටුඩන්ස් අවා කිය්ලා එහෙම එකට ඉන්න පුලුවන් ද අක්කි
@daysinjapan
@daysinjapan 28 күн бұрын
Puluwan
@amandikapilarathna2901
@amandikapilarathna2901 11 ай бұрын
Student visa yanna saamanyen cost eka kocchrak wage wenwda
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Inbox msg ekak danna
@kasunpramodya5993
@kasunpramodya5993 9 ай бұрын
😮
@chanakaedward9061
@chanakaedward9061 11 ай бұрын
Apita vahanayak ganna puluvanda.licene eka gattada oya
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Ow one kenekta ganna puluwan
@kaushalyadissanayaka-yz1mr
@kaushalyadissanayaka-yz1mr 11 ай бұрын
Student visa wlin Japan enna keeyk withr ynwd akke?
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Ena scl eka anuwa wenas wenawa
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu 11 ай бұрын
Oyt kiyak giyd
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk 11 ай бұрын
අක්කේ ඇයි ගොඩක් අය student visa එන්න එපා කියන්නේ 😢
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Ehema kiyanne na. Student visa ena eka thma lesima
@mindikaekanayke4708
@mindikaekanayke4708 7 ай бұрын
Akka mehe dala en lone ekai school fee ekai gevagann puluvn d akki part time karala
@daysinjapan
@daysinjapan 7 ай бұрын
Godak mahansi wenna one. Loan eka anuwa thma. Loku loan ekak nm gewanna amarui
@eiden4267
@eiden4267 11 ай бұрын
Akki I too work in macdonalds Tokyo 🙈🩷 Thankyou for sharing with us 🩷
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Awww ♥️ happy to hear that ✨🧚🏽
@SriLankaSPremium
@SriLankaSPremium 6 ай бұрын
අම්බෝ..මාර කට්ටක් නේ..ලන්කාවෙ ෆ්ස්ට් ඩිග්‍රි එක කරානම් . ඔය වගේ කටු කන්න ඔනෙ ණෑනෙ.වැඩක් කරන කොට ස්මාට් වෙන්න ඔනෙ.තියන තදියමට රට යන්නෙ නැතුව. කොහොම හරි කට්ට කාල ජීවිතේ ගොඩ දාගන්න ..ගුඩ් ලක්
@AnuruddhikaWijewardhane
@AnuruddhikaWijewardhane 3 ай бұрын
First degree krn gmnd ithim
@RamoshaHiruni
@RamoshaHiruni 8 ай бұрын
Akke ohe nursing gannawad,mehe nurses la ehema,ane dannwanm kiyannko
@loyellakshitha1346
@loyellakshitha1346 9 ай бұрын
How old are you akke
@bbathimirathilochanaudaged7304
@bbathimirathilochanaudaged7304 11 ай бұрын
Mac eke eka දිගටම paya 8k job eka karanwda aulak nedda ehma
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Kisi prashnayak na. Dwasakata paya 8k onema thanaka wada krnna puluwan
@Thathofficial603
@Thathofficial603 Жыл бұрын
Student කාලෙ වාහන ගන්නෙ කොහොමද
@daysinjapan
@daysinjapan Жыл бұрын
Student kale wahana ganna ba kiyla deyak na. License thynwa nm gnna puluwan
@variousvideos2351
@variousvideos2351 11 ай бұрын
Oyala denna part time karanneth scl yanneth ekatamada? Couple ehekata ehema ekama thanin part time hoygnn puluwan da
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Ow puluwan. Jobs unath ekata krnna puluwan than thynwa
@pramo484
@pramo484 7 ай бұрын
Akki mac eke part time krnn n4 onid ethnin exm ekk liynn denwd apit
@daysinjapan
@daysinjapan 7 ай бұрын
Podi exam ekak thynwa. Japanese level eka nm kohomda danne na eka wenas wenwa
@pramo484
@pramo484 7 ай бұрын
@@daysinjapan senpai wennm on ne ned akk අපි jpn apu mul kle unth apit e wge arubaito ekk krnn puluwnne
@daysinjapan
@daysinjapan 7 ай бұрын
@@pramo484 puluwan
@pramo484
@pramo484 7 ай бұрын
@@daysinjapan OK thnq akki reply klt❤🥺
@shashyy2077
@shashyy2077 Жыл бұрын
N5 විතරක් කරාම ඇති නේද student එන්න ? එහෙම ආවොත් මුලින්ම අපි යන්න ඕනි language scl එකට නේද ? ඊට පස්සෙද training scl ? Plz reply oniii 💗
@so_sri_lanka
@so_sri_lanka Жыл бұрын
Yes... Mulinama language school yanna one... Language eka puluwan tharam hadagena yanna oya... English use wennema nathi tharam Japan wala... Wish you all the best for your future ❤
@daysinjapan
@daysinjapan Жыл бұрын
Ow N5 withrak athi. Language school gihin training scl( senmon gakko) yanna puluwan ehema Naththan University ekakta ynwa nm eken oyta puluwan language eka krla üniversite ekta ynna.
@jinidujayan1637
@jinidujayan1637 11 ай бұрын
Iskole gihin iwara wela ful time job ekk hoya gattama echchara kattak na neda akke😢
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Na ethkota mechchra amaru na ♥️🧚🏽
@Thejandanujaya
@Thejandanujaya 7 ай бұрын
​@@daysinjapan ethakota salary eka keeyk vage hoya ganna puluvnda
@daysinjapan
@daysinjapan 7 ай бұрын
@@Thejandanujaya Job eka anuwa wenas wenwa average 16-18k wage
@mohammednuski5183
@mohammednuski5183 8 ай бұрын
අක්කේ al වල කලේ මොන විශයන් 3 ද
@chalindadilshan457
@chalindadilshan457 11 ай бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියනව අක්කෙ... කොහොමද දවසට පැය 8 වැඩ කරන්නෙ එතකොට සතියට පැය 56 වෙනවනෙ...පැය 28 නෙ පුලුවන් සතියට... සතියට දවස් හතරක් වැඩ කලත් පැය 32 වෙනවනෙ මට ඒක ලොකු ප්‍රශ්නයක් අනේ මේකට උත්තරයක් දෙන්න ඒවට ක්‍රම සහ විදි තියනවද?
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Paya 8k wada krddi payak interval denwa. Samnyen dwas 4k paya 28. Athata dena thanak ehma hambenwa nm e wage than wala wada krnna puluwanb
@heshanwickramanayaka4025
@heshanwickramanayaka4025 11 ай бұрын
Akke athata salli dena thanwalta giyma paya 28t wda wd krnn පුළුවන් ned😢
@Yasiru_abeysekara
@Yasiru_abeysekara 9 ай бұрын
​@@heshanwickramanayaka4025ow pluwan habai parissmen tax yawnwad kiyla balanna❤
@devindi4qc
@devindi4qc 5 ай бұрын
Akke student awoth දෙමව්පියො ගන්න පුලුවන් ද.එයාලට ජපානෙ පෙන්නන්න හරි ටික දවසකට.plz rply
@samadidinethra595
@samadidinethra595 6 ай бұрын
Akke oyawa contact kara ganna widiyak kiyannako please
@layangiadithya2127
@layangiadithya2127 Жыл бұрын
Akke oya japan university da yanne. Kohomada akke e details dana ganne. Man language school enawa akke april intake eke. Man senmon nam yanawata wada man asa daigaku yanna ekai.
@anomachandini3085
@anomachandini3085 Жыл бұрын
Ane akke oya japan giye komada🥺 ane e gena kiynnko
@daysinjapan
@daysinjapan Жыл бұрын
Mn Student Visa awe nanga
@sankalpanirathnayaka934
@sankalpanirathnayaka934 11 ай бұрын
Mac eke payata yen kiyd akke
@daysinjapan
@daysinjapan 11 ай бұрын
Ken eka Shi eka ekka wenas wnawa
@InduSiriwardhana
@InduSiriwardhana 4 ай бұрын
ඔය කට්ට කන්න තියෙන්නෙ student ආවම කොච්චර කාලයක් වගේද dnna kenek kiyannako
@chamathboditha2944
@chamathboditha2944 4 ай бұрын
මැරෙනකල්ම ජපානෙ කට්ට තමයි මොකෝ student ඉවර වුනත් ලොකු බද්දක් තියනව ආණ්ඩුවට ගෙවන්න ඒව නිසා තමයි ජපන් මිනිස්සු සියදිවි හානිමර ගන්නෙ
@WathsalaWijenayaka-yp8ug
@WathsalaWijenayaka-yp8ug 7 ай бұрын
නිවාඩු නැද්ද අක්ක එතකොට ඔයාලට
@malshadilshani4739
@malshadilshani4739 10 ай бұрын
Student visa ආපු කෙනෙකුට wife ව ඔහෙට ගන්න පුලුවන් ද.
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Ow puluwan
@bbathimirathilochanaudaged7304
@bbathimirathilochanaudaged7304 11 ай бұрын
School time paya 6k tynwda
@daysinjapan
@daysinjapan 11 ай бұрын
School time school ekn eken school ekata wenas wenwa
@milariPerera
@milariPerera Жыл бұрын
Oya monawada karana subject
@daysinjapan
@daysinjapan Жыл бұрын
Vlog ekak gennm e gana 🌸♥️
@milariPerera
@milariPerera Жыл бұрын
Thank youu akki
@Thathofficial603
@Thathofficial603 Жыл бұрын
ඔයාට වයස කීයද
@tutubro3502
@tutubro3502 11 ай бұрын
ee ratawala raa thisse kada arala. ee kiyanne minissu gawasenawa. ape ratee pada ara ara budiyanawa
@I_9924
@I_9924 11 ай бұрын
Akka oy peya 28 witharada part time krnne
@hanseojun9899
@hanseojun9899 Жыл бұрын
අක්කේ Asian Pasific University ගැන චුට්ටක් කියන්නකෝ😊😊
@daysinjapan
@daysinjapan Жыл бұрын
University eka hoda ekak nangi. English medium walin oyta degree eka krnna pulwan. Lankwe aya godak innwa eka
@thusharasampath5059
@thusharasampath5059 11 ай бұрын
Japan walata ganna berida nangi
@Yasiru_abeysekara
@Yasiru_abeysekara 9 ай бұрын
try alone
@NimeshaMadushani-df5uk
@NimeshaMadushani-df5uk Жыл бұрын
Akke oyala dennama student visada 😊
@daysinjapan
@daysinjapan Жыл бұрын
Ow nanga ✨
@RuwanAsanka-b4v
@RuwanAsanka-b4v 11 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН