කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න Eye Contact හදාගමු 😍 | Eye contact as a flirting technique sinhala

  Рет қаралды 35,386

Triggy Talks

Triggy Talks

Күн бұрын

Eye Contact එක කියන්නේ කොල්ලෙකුට, කෙල්ලක්ව ගොඩ දාන්න හරියට පාවිච්චි කරන්වනම් තියන සුපිරිම සන්නිවේදන උපකරණයක්. දකින කෙනෙක්, කතා කරන කෙනෙක්, බලන කෙනෙක් එක්ක හරියට eye contact එක තියාගන්න පුළුවන්නම් හරිම පොඩි වෙලාවකදී ඒ කෙනාගේ හිතෙ ඔයා ගැන විශ්වාසයක් කැමත්තක් ආකර්ශනයක් අනිවාර්යෙන්ම ඇති කරන්න ඒක හේතුවක් වෙනවා.
මේ විඩියෝ එකෙන අරගෙන ආවේ අන්න ඒ eye contact එක කොල්ලෙක්කුට, කෙල්ලෙක් ඉස්සරහ තියාගන්න පුළුවන් ක්‍රම 6ක් ගැන. ලැබෙන ඒ ඒ අවස්තාවන්ට අනුව පාවිච්චි කරන්න පුළුවන් හැම විදිහක්ම මේ විඩියෝ එකේ තියන්ව. ඒ නිසා විඩියෝ එක අනිවර්යෙන්ම ඉවරවෙනකන්ම බලන්න,ඔයාලට තේරේවි කොච්චර දෙයක් eye contact එක use කරලා කරගන්න පුළුවන්ද කියන එක. ඒවගේම ඔයාලගේත් මේ ගැන තියන අදහස් පහලින් comment කරගගෙන යන්න. හැමෝටම ජය වේවා !
කෙල්ලෙක් ඔයා දිහා බැලුවොත් මෙහෙම කරන්න Video Link : • කෙල්ලෙක් ඔයා දිහා බැලු...
Subscribe Us : / @triggytalks6068
Like Us : / triggytalks
Background Music Credit
Music Info: Energetic Rock Trailer by RomanSenykMusic.
Music Link: • Energetic Rock Trailer...
#triggytalks #eyecontact #datingtips
how to make an eye contact
eye contact advice sinhala
communications tips
how to communicate with a girl
confidence sinhala
way to use eye contacts
love advice sinhala
eye contact with a girl
eye contact with a lady
what to talk with a girl sinhala
men grooming
when a girls looks at you
how to know if she is interested on me sinhala
how to say love sinhala
how to tell love sinhala

Пікірлер: 140
@mesithaekanayake
@mesithaekanayake 4 жыл бұрын
බොක්ක, උබනම් පට්ට කොල්ලෙක් බන්.. උබ පොඩි දෙයක් දැනගත්තත් බන් පොඩි වීඩියෝ කෑල්ලක් හරි ගහලා අපේ කොල්ලන්ට ඒක දැනගන්න සලස්වනවා බන්.. සමහරු රැල්ලට KZbin කලත් බන් මේ උබ කරන මේ ගේම අවංකයි බන්.. අපි දන්නැති ගොඩක් දේවල් උබේ චැනල් එකෙන් ඉගන ගත්තා බන්.. අපිට උබව වටිනවා බොක්ක, දිගටම කරන් යමන්, උබට ජය..💕
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම බන් දැනගන්න හොයාගන්න හම්බෙන හැම දෙයක්ම අපේ කොල්ලොත් එක්ක එකෙන්ම බෙදාගන්නවා. දෙපාරක් හිතන් නෑ. අවංකවම උබත් පට්ට බන්, සිරාවටම තව එකෙක්ට අත දෙන්න දන්න සුපිරි කොල්ලෙක් බන් උබ. බොක්කෙන්ම කමෙන්ට් එකක් දීලා දෙන සප් එකට ස්තූතී කරන්න වචන බ්‍රෝ. උබටත් ජයම වේවා! ❤️❤️❤️
@mesithaekanayake
@mesithaekanayake 4 жыл бұрын
@@triggytalks6068 💝
@noobeepro2935
@noobeepro2935 4 жыл бұрын
ඉස්සර බලන්නෙවත් නැති කෙල්ලෝ දැන් කතා කරනවා උබට පින් තව මේවා වගේ දේවල් කරන්න ලැබේවා උබේ KZbin channel එක ලංකාවේ අංක 1 වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
නියමයි බ්‍රෝ. මන් කියවන හැම comment එකකම මන් හොයන්නේ චැනල් එකන් වැඩක් කරගත්ත උබ වගේ කොල්ලන්ව ❤️. උබල ඒක ලබා ගෙන කියන එකම වටිනවා. 😘 ගොඩක් ස්තූතී බ්‍රෝ. අනිවාර්යෙම කොල්ලෙක්ට ඕන සප් එකක් දෙනවා ❤️❤️❤️
@ශානුකම්පිත
@ශානුකම්පිත 4 жыл бұрын
හිනායනවා ඕයි ....සික්.....කටවහන් තමා අයිකන්ටැක් කරන්න වෙන්නෙ😭😭😭😭😭
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
වැඩේ උබ බොක්කෙන්ම කරනකොට උබ නිකන්ම සීරියස් මූඩ් ගහනවා. එතකොට හිනා යන්නෙ නෑ බ්‍රෝ...😂😂😂
@dumindapushpakumara7544
@dumindapushpakumara7544 3 жыл бұрын
උබනම් සුපිරි කොල්ලෙක් සිරා වටම මම දන්නෙ නැති දෙවල් ඔයා නිසා තිමයි ඉගෙන ගත්තේ 👌මෙවගේ දෙවල් සාර්ථක ඉදිරියට කරගෙන යන්න ලැබේවා ජය වේවා ❤️
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
ස්තූතී බ්‍රෝ. හැමදාම අපේ සෙට් එකත් එක්කම ඉන්න..ජය වේවා ❤️❤️❤️
@kavishkadrankothge1125
@kavishkadrankothge1125 4 жыл бұрын
ඕන් මේක බලල...තිබ්බ විදියට කරල මාත් ගොඩ ගියා ඈ😹❤තෑන්ක්ස් සහෝ☺️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල එල කොල්ලා ඈ ❤️❤️❤️
@opanheart130
@opanheart130 11 ай бұрын
කෙල්ලො 7, 8 ක් විතර set උනා. මාර පිං උබට පුතා.
@maleewijekoon309
@maleewijekoon309 3 ай бұрын
Wayasa kiyada ankal 😂
@nishonowty8782
@nishonowty8782 4 жыл бұрын
සුපිරි බන් ❤️ දිගටම කරන් යමු🌝🇱🇰
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම බ්‍රෝ. ගොඩක් ස්තූතී ❤️❤️❤️
@slowwork4857
@slowwork4857 4 жыл бұрын
තනිකඩ කොල්ලන්ගේ සිත නිවන කතා..
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ගොඩක් අපේ තනිකඩ කොල්ලේ ගොඩ ගියා බ්‍රෝ..උත්සාහ කරමු. එකෙන්ම සප් එක දෙන්නම් ❤️
@imantha9x
@imantha9x 4 жыл бұрын
තෑන්ක්ස් මචං ආදරෙයි....🔥😍
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ආදරෙයි බ්‍රෝ❤️❤️❤️
@hnzdin7500
@hnzdin7500 4 жыл бұрын
නියමයි බ්‍රෝ.. සුපිරි...❤❤❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro 🤟
@නොට්සුද්දා-ධ9ඞ
@නොට්සුද්දා-ධ9ඞ 2 жыл бұрын
Ado ude video baluwama hitata marama gammak enawa bn❤🙂
@nowtysana4899
@nowtysana4899 4 жыл бұрын
අඩෝ vidoe එකත් දාලා හුග දවසකින් online ආවෙ නැ මචන් .පට්ටම ස්තුති vidioe එක කරාට .❣️❣️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ඔන්න කිව්වා වගේම කලා බ්‍රෝ. කමෙන්ට් එකක් දාල බොක්කෙන්ම දෙන සප් එකට ස්තූතී හදවතින්ම 😘. විඩියෝ එකෙන් දෙයක් ගන්න ඇති කියලා හිතනවා බ්‍රෝ ❤️❤️❤️
@nowtysana4899
@nowtysana4899 4 жыл бұрын
@@triggytalks6068 අනිවා 😘
@nowtysana4899
@nowtysana4899 4 жыл бұрын
ආදරෙයි බොක්ක ✌️✌️❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ආදරෙයි බ්‍රෝ ❤️❤️❤️
@nidukadinujaya5479
@nidukadinujaya5479 Жыл бұрын
සෙට් කරගන්නෙක අවුලක් නෑ රන්.කරනෙකනෙ අවුල😂
@sajiyaprime6300
@sajiyaprime6300 4 жыл бұрын
කෙල්ලෙක්ට ඇහක් ගහන එක ගැන මොකද කියන්නෙ කොල්ලො වැඩියෙන්ම කරන දෙයක්
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
කෙල්ලෙක් දැක්ක පමණින්ම ඇහැක් ගහලා වැඩක් නෑ බ්‍රෝ. ටිකක් වැඩේ වෙනවනම් ඒ වගේ දේකින් වැඩක් ගන්න පුළුවන්. කෙල්ල ගැන උබට interesting එකක් තියනවා කියලා පෙන්නන්න ඒ වගේ දේකින් පුළුවන්.
@iduwaramanasik7641
@iduwaramanasik7641 4 жыл бұрын
mmmm
@t-rexgaming4629
@t-rexgaming4629 4 жыл бұрын
Supiri machan... ada thamai channel eka set une mata 💜
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo... welcome to out community machan..❤️
@maleewijekoon309
@maleewijekoon309 3 ай бұрын
Maru bn ❤
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
ෆට්ට බ්‍රෝ හැබැයි 👓 දාන කොල්ලන්ට ඕක කරන්න අමාරුයි නෙ බන් 😐
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️. specs දිගටම දාගෙන ඉන්න එකෙකුටනම් අමාරුයි තමා. මන් කියන්නෙ නෑ මෙකෙන්ම ගොඩ දාන්න ඕනමයි කියලා bro. මේ feature එකෙන් වැඩක් ගන්නේ කොහොමද කියන එක තමා විඩ්යෝ එකෙන් target කලේ.
@slworker1889
@slworker1889 4 жыл бұрын
එල එල................…Bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️
@Dulananuradha-lc5bd
@Dulananuradha-lc5bd 6 ай бұрын
අඩෝ හිනායනවනෙ 😂
@dinushwishwa8940
@dinushwishwa8940 4 жыл бұрын
ado me wage videos digatama dapn kollo👌👌👌👌
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela bro aniwaryenma ❤️❤️❤️
@avishkamaduranga5657
@avishkamaduranga5657 4 жыл бұрын
Ela bn Ela .digatama karan ymn😍❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro... Aniwaryenma ❤️
@sethuma3469
@sethuma3469 4 жыл бұрын
නියමයි අයියේ
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ගොඩක් ස්තූති බ්‍රෝ....❤️
@yasasrasanjana7882
@yasasrasanjana7882 2 жыл бұрын
Thanq මචං ❤️
@shutterofficial2858
@shutterofficial2858 4 жыл бұрын
Niyamai ban. ubanam supiri...digatama karanna. jaya wewa bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
aniwaryenma bro.. Thank you ❤️
@tharu4529
@tharu4529 Жыл бұрын
මේ ක්‍රම කොල්ලෙක්ට කරත් අවුලක් නැද්ද 🙂😂💔
@onlinebusiness9847
@onlinebusiness9847 Жыл бұрын
😂 හරි යයි
@mayurasupun7965
@mayurasupun7965 Жыл бұрын
අලුතෙන් වීඩියෝ දාපන් කොල්ලො
@gayankavindu601
@gayankavindu601 4 жыл бұрын
උබනම් සුපිරි බං
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brohhh 👊👊👊
@avishkamaduranga5657
@avishkamaduranga5657 4 жыл бұрын
කෙල්ල මගහරිනවා බන් මාව.මන් ගිහින් ඇහුවත් ‍කතා කරේ නෑ.😌
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ඒකට බේතක් ඊලග විඩියෝ එකේ අරන් එනව මචෝ...පොඩ්ඩක් ඉදපන්😘
@avishkamaduranga5657
@avishkamaduranga5657 4 жыл бұрын
Ela ela bn❤✌️✌️
@hikkaboy8846
@hikkaboy8846 4 жыл бұрын
සුපිරි bro මේ vedio eke.. තව fashion gena vedio ekac කරොත් වටිනවා බ්‍රෝ ❤️❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Aniwaryenma karanwa bro. Thank you ❤️
@hikkaboy8846
@hikkaboy8846 4 жыл бұрын
@@triggytalks6068 bro oya whatsapp group ekac කරනවාද ?
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
nea bro.. me mage page eka. ekata set wenna sahho ❤️ facebook.com/teaszylife
@hikkaboy8846
@hikkaboy8846 4 жыл бұрын
@@triggytalks6068 elama bro ❤️❤️
@channels-media8990
@channels-media8990 4 жыл бұрын
Ape kollanta wedagath video ekak. Like 56 magen saho
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම...ගොඩක් ස්තූතී බ්‍රෝ ❤️❤️❤️
@maheshmathara5849
@maheshmathara5849 Жыл бұрын
බොක්ක මරුබන්
@pasindukavinda9320
@pasindukavinda9320 4 жыл бұрын
Superb
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you! Cheers!
@dilrujayawardhana2446
@dilrujayawardhana2446 4 жыл бұрын
thanks bro...
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
You're welcome! ❤️
@adeeshavimarshana2168
@adeeshavimarshana2168 2 жыл бұрын
@Nish558
@Nish558 4 жыл бұрын
Fatta aiye💓
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️❤️❤️
@chamikachamod7371
@chamikachamod7371 4 жыл бұрын
Patta brother
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thanks for voting bro... ❤️
@thinaldamsith9319
@thinaldamsith9319 4 жыл бұрын
කෙල්ලො පස්සෙන් එන එක නවත්තන්න විදිහක් නැද්ද . එපා වෙලා තියෙන්නෙ
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අම්මටසිරි.. මන් හිතුවේ චැනල් එකේ කොල්ලන්ට කේස් එක තියෙන්නේ කෙල්ලො නැති එක විතරයි කියලා...😀😀😀එන උන්ට පස්සෙන් එන්න දීල උබ උන් වෙනුවෙන් නවතින්නේ නැතිව උබගේ ගමන එකෙන්ම යමන් සහෝ. උබට හරියටම හරියන ආදරය කරන එකෙක් විතරක් උබට අන්තිමට ඉතිරි වේයි...❤️
@thinaldamsith9319
@thinaldamsith9319 4 жыл бұрын
Thanks saho
@vimukthi7959
@vimukthi7959 3 жыл бұрын
😜😜
@sugathgunarathne2499
@sugathgunarathne2499 2 жыл бұрын
Niyamai
@sithumnethmina188
@sithumnethmina188 4 жыл бұрын
ayya oanam supiri charithayak oyge video balala api maara diunuwak labala thyenne
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela bro. maara Happy ube vachana tikata. Thank you ❤️ ape kollo tikawa goda danna deyak karanwa bro..❤️❤️❤️
@sithumnethmina188
@sithumnethmina188 4 жыл бұрын
@@triggytalks6068 me whatsapp number ekak nedda ayya ss tikak ewnna... kalin + mark nethuwa mg karnda gihin bena bena hitpu kella den poddk line
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
@@sithumnethmina188 niyamai bro. goda daaagamu kohomahari... mage page ekata msg ekak danna. help ekak dennam aniwareynema facebook.com/teaszylife
@LensloomEdits
@LensloomEdits 4 жыл бұрын
ela bro adarei
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ආදරෙයි සහෝ 🤟
@kavishangimsara4812
@kavishangimsara4812 4 жыл бұрын
Thanks mchooo me help walata elama
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Always welcome brooo. Aniwaa ithin ❤️❤️❤️
@topclips6189
@topclips6189 4 жыл бұрын
එලම බොක්ක 😁
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela ela brooo 👊👊👊
@sltuatara9235
@sltuatara9235 4 жыл бұрын
Dn kellk dakka gaman ubw thamai machn mthm wenne.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
siraawatama 😂😂😂 ela ela bro kohomahari hema ekama goda yanne oone...😘
@rasikadilani4150
@rasikadilani4150 3 жыл бұрын
Niyama
@tharindusandakalum9438
@tharindusandakalum9438 4 жыл бұрын
💯❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
✌️❤️❤️❤️
@acsfernando9
@acsfernando9 2 жыл бұрын
Ai bn dn video karanne natthe
@emonishan4578
@emonishan4578 4 жыл бұрын
Tnx bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela brooo ❤️❤️❤️
@malindawelikumbura7616
@malindawelikumbura7616 4 жыл бұрын
👍👍එල එල
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela broooo ❤️❤️❤️
@umeshakalanka2450
@umeshakalanka2450 4 жыл бұрын
ගොඩක් හොදයි බන් මේහේම විඩියෝ එකක් දැම්මාට
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී සහෝ ❤️❤️❤️
@imashi2367
@imashi2367 3 жыл бұрын
Sha maru ban ela
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
Thank you sahoo ❤️
@Omiya2003
@Omiya2003 4 жыл бұрын
Uba yana para clear ban uba wage awanka porawal kiyana deee hithatama wadinna kiyana porawal lankawe hena adui kellek nathi eka kollek widinna puluwan lokuma apahasuthawak eka nathi karaganna uba dena sup eka eka hithinma agaya karanawa bro.wena una pitaratawal walata videos hadaddi lankawa gana hithala ape kollo gana hithala videos dana eka agaya karanawa Ubata jaya
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Adarei ban ee vachana tikata ❤️. ow bro uba hari, matath ee apahasuthwaya denila thiyanwa. life eka charterma walawal godaka wetila thiyanwa. ithin thawa ekekta ehema wenna oone ne bro. puluwan vidihata mage experience share karagannawa kolloth ekka, denganna lebena deyak share karagannawa. Thank karana vachan madi ubala comment ekak hari daala dena encourage ekata mata. appreciate karanwata 🤟. ee wage karana uba wage kolloth adui bro.. Ubatath Jaya wewa bro ❤️
@Ranuka99
@Ranuka99 4 жыл бұрын
උබට නම් අන්තප්පුරයක් ඇති නේ😂😁
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
හම්ම්මෝ බන් ඒ කමෙන්ට් එක බ්‍රො...පට්ට😂😂😂 එකෙක් හොදටම ඇති සහෝ 😂😂😂
@namalvsgihan7171
@namalvsgihan7171 3 жыл бұрын
Marama luck ekk
@exslider4547
@exslider4547 4 жыл бұрын
👌♥️♥️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@sltuatara9235
@sltuatara9235 4 жыл бұрын
🔥🔥🔥
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
🤟🤟🤟👍❤️
@irfanrx4457
@irfanrx4457 2 жыл бұрын
Height eka balapanvadha bn mn 5'4
@surajrajakaruna7336
@surajrajakaruna7336 3 жыл бұрын
mata kellek nane man mokada karanna one
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
karana thiyana godak videos uba wage apee unta karapu ewa thami broo. video tika piliwelakata balapan.. ❤️
@pandukapramawardana2401
@pandukapramawardana2401 4 жыл бұрын
Mchn kella hamwelema specs dgena innwnm me wde krnn amruweid
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
kamak ne ban uba karapan. eken ubata kellata podi notification ekak denna puluwan. kellata feeling ekak athi karanna puluwan bro..kellage reply eka oya kiyana vidihatama hambune nethi unaata kellath uba diha balanwada nedda kiyana eka hari ubata therum ganna puluwanne bro..
@srimalabeysekara2429
@srimalabeysekara2429 4 жыл бұрын
Ftt bro Tnk
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela bro...🤝
@minduladissanayaka2667
@minduladissanayaka2667 4 жыл бұрын
Machn mama spects daanawa eka prashnayakda hariyata eye contact eka tyaaganna..
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
bro specs daanakota eye contact eka sharp vidihata kenekta dakinna amarui. echcarai thiyana ekama case eka. athe gaze eka ubata kellath ekka thiyaganna puluwan. me video eke kiyala thiyana vidihata gaze eka thiyagena badawak neme eka. ekata nisa specs danwa kiyala eka oluwata daganne nethiwa wedeta bahimu ekenma ❤️❤️❤️
@minduladissanayaka2667
@minduladissanayaka2667 4 жыл бұрын
@@triggytalks6068 athe gaze eka karanna kyanne specs daagenama neda.. mage eyes tikak weak mach specs gelwwama tikak amaruii.. eth mata e kellawanm onemaii machn..
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ela bro goda dagamu. ow ow gaze eka thiyagain specs ekkama. ubata puluwna direct kelnma balanne nethiwa poddak muna ela karala balanna. harila balanna puluwan wena vidihata kellata gaze karanna. so karaganna puluwan wede. ekenma goda dagamu ❤️❤️❤️
@minduladissanayaka2667
@minduladissanayaka2667 4 жыл бұрын
@@triggytalks6068 Thank you so much Bro Aniwa goda daagannama one 👍 Ane machn puluwn nm confidence wedi karagena guta hadaaganne khomada kyala vedio ekak daannako lokuu udawwak....
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela bro confidence gena issella daapu video eka beluwada... eka beluwe neththam ekath balapan. kzbin.info/www/bejne/jqK3dImDnKyFf9E Thawa ekak issarahata dannam bro...
@nimali702
@nimali702 Жыл бұрын
Meka kollonta karana vidiyath kiyala denna
@tiktoknawa5547
@tiktoknawa5547 11 ай бұрын
Kamak nedda dn ne😂😂
@madurangagimshan1434
@madurangagimshan1434 4 жыл бұрын
යකෝ..... ඇස් දෙක තමා ඇස් දෙක ne බන්
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම බ්‍රෝ ගේමක් නැතිවම වැඩක් දෙන්න පුළුවන් ❤️
@veekitemple9482
@veekitemple9482 4 жыл бұрын
Forign girl kanak (Europe) number aka aki mata dunna dan kohomada Love aka patan ganna plz help video akak oni
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
kohomada kellawa set une. uba number eka illagaththada, neththam eyaama kemeththen dunnada. kellawa hambenawada..thawa visthara tikak kiyanna bro.
@veekitemple9482
@veekitemple9482 4 жыл бұрын
@@triggytalks6068 nikan kata baha karanava, mamai number aka illa gata, hamadama hambanava
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ubata number eka illala ekath hambunanam hema damath hambenawanam goda daganna eka nothing bro. uba eya yana ena welawa allala set wenna balaoan mulinma, anith aya ekka nethiwa ubala denna vitharak thani wena vidihata. balapan kella ehema uabth ekka enna yanna kemathida kiyala. hambenwata amatharawa phone eken contact eka thiyaganna patan ganin.
@nowtysana4899
@nowtysana4899 4 жыл бұрын
බොඩිලැන්වේජ් ගැනත් පලුවන්නම් එකක් කරපන්.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම බ්‍රෝ. ඉස්සරහට කරන්නම්...
@kavindu401
@kavindu401 2 жыл бұрын
Peeking
@dulajdilhara6432
@dulajdilhara6432 7 ай бұрын
@dulajdilhara6432
@dulajdilhara6432 7 ай бұрын
@usharalakshan6043
@usharalakshan6043 11 ай бұрын
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33