සුපිරි ඇල්ෆා කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි 💯| How to be an Alpha Male sinhala 😎

  Рет қаралды 68,376

Triggy Talks

Triggy Talks

Күн бұрын

ඇල්ෆා කොල්ලෙක්!!! 😍 කවුද මේ ඇල්ෆා කොල්ලෙක් කියන්නේ. නමෙන්ම දැනෙනවා ඇති අමුතුම ගැම්මක් 💪. සාමාන්‍ය කොල්ලන්ගෙන් පිරිමින්ගෙන් ඉහලට කැපිලා පේන හැම අතින්ම develop උන චරිතයක් තමා ඇල්ෆා මේල් කෙනෙක් කියලා කියන්නේ...😎 විඩියෝ එක බලනකොට ඒ ගැන හොද අදහසක් ලැබේවි. ඕනම කොල්ලෙක්ට පුළුවන් මෙන්න මේ කියන ඇල්ෆා මේල් කෙනෙක් වෙන්න. ඉතින් කොල්ලෙක්ව ඇල්ෆා මේල් කෙනෙක් කරන්න පටන් ගන්න මූලිකවම ලේසියෙන්ම කරන්න පුළුවන් ටිප්ස් 7ක් තමයි ඇල්ෆා මේල් විඩියෝ සීරිස් එකේ පළවෙනි විඩියෝ එක විදිහට මෙන්න මෙහෙම අරගෙන ආවේ...🤟විඩ්යෝ එක හොදට බලලා මේ ටිප්ස් ටික ඔලුවට දාගෙන මෙන්න මේ විදිහට තමන්ව, තමන්ගේ qualities develop කරගන්න හැමවෙලේම උත්සාහ කරන්න. එහෙනම් කොල්ලෝ ඔක්කෝටම All the best 👊❤️
📌 Subscribe us : / @triggytalks6068
📌 Like us on FB : / triggytalks
Background Music credit to
Sport And Cars Energetic Rock" is 100% no copyright royalty free sport track by MOKKA!
link : www.youtube.co....
#triggytalks #alphamale
🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚
how to understand a girls sinhala
how to impress a girl sinhala
how to flirt with a girl sinhala

Пікірлер: 251
@chamodhlakshitha6023
@chamodhlakshitha6023 3 жыл бұрын
උඹත් alpha male කෙනෙක් කියලා තේරුනා video එක දැක්කම. වෙනස් වගේම සුපිරි ඉදිරිපත් කිරීමක්. නියමයි 👍
@dinukaneranjana4344
@dinukaneranjana4344 4 жыл бұрын
කොල්ලෙක්ව කපල චරිතෙ වෙන්න දගලන එවුන්ට මේක ගොඩක්ම වටිනවා
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම බ්‍රෝ. කාටවත් කපන්න බැරි වෙන්න develop වෙමු 👊👊👊
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
@SL යූටියුබ් KINGDOM 👊👊👊
@rashmithasiriwardana8968
@rashmithasiriwardana8968 4 жыл бұрын
සිරා බන්
@ravindusanahas9886
@ravindusanahas9886 3 жыл бұрын
සිරා බං
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 3 жыл бұрын
Sirama
@hasiya...7823
@hasiya...7823 2 жыл бұрын
අඩො අඩො මෙක නම් පහරක් හදවතටම වැදුනා .උබ නම් ultra alpha male කෙනෙක්.respect brother..
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 3 жыл бұрын
සුපිරි බන් මම උබෙන් තමයි ගොඩක් දෙවල් ඉගන ගත්තේ උබෙ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ඨනා කරනවා උබට ජය ❤️👌
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
ආදරෙයි බ්‍රෝ...උබටත් ජය...❤️❤️❤️
@thushariamarasinghe
@thushariamarasinghe 7 ай бұрын
À mm I'm many of us. #​@@triggytalks6068, ❤mmm, off mmm
@sithumnirmal759
@sithumnirmal759 4 жыл бұрын
මගේ 1st Comment එක පට්ට වැඩක් සුපිරි 😍
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ. අපේ කොල්ලොත් එක්ක සෙට් වෙලා ගොඩ යමු 👊
@ceylon_Guide
@ceylon_Guide 4 жыл бұрын
පට්ටම සහෝදරයා කියන්න වචන නැ සුපිරිම ...❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී සහෝ...ජය වේවා ❤️❤️❤️
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
පට්ට ගැම්මක් දැනුන video එක බලද්දි💪❤
@viha6421
@viha6421 4 жыл бұрын
තැන්ක්ස් බ්‍රෝ, වීඩියෝස් ඔක්කොම බැලුවා ,ජය වේවා❤️💪
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ...නියමයි..ස්තූතී බ්‍රෝ කමෙන්ට් එකට. ජයවේවා උබටත් ❤️❤️❤️
@Mathsforlife773
@Mathsforlife773 6 ай бұрын
🎉මේ characteristics මගේ තියෙනවා Broo. ඇත්තටම වටිනවා ඒවා කොල්ලන්ට කියලා දෙන එක ගැන.❤.
@slworker1889
@slworker1889 4 жыл бұрын
Supiri bn, thawa video dapn...එල එල🤩🤩🤩🤩🤩🤩
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you machan 👊👊👊
@MONSTER-ik8br
@MONSTER-ik8br 3 жыл бұрын
පට්ට වීඩියෝ එකක්......❤️👌 තැන්ක්ස් බ්‍රදර්....... ❤️❤️
@mesithaekanayake
@mesithaekanayake 4 жыл бұрын
හැමදාමත් වගේම තෑන්ක්ස්..ආදරෙයි බොක්ක... ❤️👌
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ.. ස්තූතී ගොඩාක්...ජය වේවා සහෝ 👊
@janakapriyadarshana216
@janakapriyadarshana216 4 жыл бұрын
සුපිරි බ්‍රෝ😍😍,මට අද හම්බ උන සුපිරිම චැනල් එක,තෑන්ක්😘😘 ජීව්තේ වෙනසක් වෙයි ඉක්මනටම.ජයවේවා!.💟.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ගොඩක් ස්තූතී බ්‍රෝ අදහස් වලට. හොදට වැඩ ටික කරගෙන යමු අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක.. ජය වේවා ❤️❤️❤️
@shanakapradeep9247
@shanakapradeep9247 3 жыл бұрын
Niyamai bro video eka jiwitheta godak watinawa hama damath aluth video walin kollanta aluth deyewal jiwitheta ekathu krnna hama damath hodin inna bro.
@rashmithasiriwardana8968
@rashmithasiriwardana8968 4 жыл бұрын
සුපිරියි අයියෙ,උබ දාන හැම video එකක්ම බලනවා.අපිට වගේම උබටත් ජය✌
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ගොඩක් ස්තූතී සහෝ. එල එල විඩියෝ බලල ජීවිතෙත් ඒ වගේම හදාගනින්..උබටත් ජය බ්‍රෝ ❤️❤️❤️
@thilankalakshan9611
@thilankalakshan9611 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් කියන්න දෙයක් නැ බොක්ක තෑන්ක්ස් වීඩියෝ එකට
@dinudaya990
@dinudaya990 3 жыл бұрын
ගොඩක් වටිනව සහෝදරයා😈❤️
@upwild_
@upwild_ 4 жыл бұрын
ෆට්ට බන් උබ දෙන වදන් බොක්කටම වදිනවා❤❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී සහෝ...ජය වේවා ❤️❤️❤️
@djdanush6346
@djdanush6346 4 жыл бұрын
Ubage vedios walin godak dewal jeewitheta gaththa machan. Digatama vedios karapan💪💪
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo.. Aniwaryenma ubala wage moral ekak thiyana kollange vachane mata athe ban 👊👊👊
@chamodhhashan5203
@chamodhhashan5203 4 жыл бұрын
තව මේ වගේ සීන් එකේ වීඩියෝ කරහන්
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අනිවාර්යෙන්ම සහෝ 🤟
@LensloomEdits
@LensloomEdits 4 жыл бұрын
bro video eka niyamai danakam balagena hitiya video ekak meka ubata jaya..... bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Elazz bro... Thank you.. Ubatath Jaya wewa sahooo ❤️
@LensloomEdits
@LensloomEdits 4 жыл бұрын
@@triggytalks6068 bro body hight eka wedi karaganna vidiya gena video ekak danna puluwannam watinawa
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela brooo.. Thank you dunna adahasata.. Issarahata aragena ennam...❤️❤️❤️
@wasanthaembilipitiya7317
@wasanthaembilipitiya7317 4 жыл бұрын
Kolleta hadenna godayanna niyama guideline ekak.superb bro.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you broooo... 👊👊👊
@Mlworldmusic467
@Mlworldmusic467 6 ай бұрын
හොය හොය හිටපූ විඩියො එකක් ❤
@DT_02
@DT_02 4 жыл бұрын
තෑන්ක්ස් බ්‍රදර්❤🔥
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela broooo 👊👊👊👊
@spacexstatus5060
@spacexstatus5060 Жыл бұрын
Ubanam supiriyak bn.. life akata godak vatina deval ba kiyala denne...💪💪👽🤟🤙🤙🤘🤘🚀🚀🚀
@harsha_ola
@harsha_ola 4 жыл бұрын
පට්ට කියන්න වචන නෑ ෆට්ට ෆිලිං එකක් bro තියන්නේ.....♥️♥️♥️♥️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල නියමයි බ්‍රෝ... 👊
@artplus6647
@artplus6647 4 жыл бұрын
ඕනම කරන වෙලාවෙ video එක සෙට්උනේ ❤️ ගොඩක් වටිනවා ❤️❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ..ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️❤️
@janitha001
@janitha001 2 жыл бұрын
මුල් ටික ඔක්කොම sigma male ගති ලක්ෂණ ඕඉ.. ඒ කියන්නේ introverted alpha 😌, proud to be one
@upwild_
@upwild_ 4 жыл бұрын
ඉස්සර මන් ඔය කියන ජාතියේ පොරක් පස්සෙ මට සොසල් එන්සයිට් හැදුනා 😓
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ඒ මොකද බන් උබ කොතනින්ද අව්ල් ගැහුවේ. මොකද්ද උන අව්ල...ආයේ back to normal වෙමු බ්‍රෝ.
@user-zv6mz
@user-zv6mz 8 күн бұрын
Ane ehemada cutie dontt worry you can overcone it dont be scared for social anxiety Im trying too 😭❣️
@CharuOfficial358
@CharuOfficial358 9 ай бұрын
වචන ටික නම් බොක්කටම වදිනවා ❤️🥀
@sew.warnasooriya3905
@sew.warnasooriya3905 4 жыл бұрын
ගැම්මක් තමඊ..
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ... Thank you.. ❤️❤️❤️
@shehanmaduranga1240
@shehanmaduranga1240 4 жыл бұрын
Super aiyye marama moral ekka awa😎
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Niyamai bro..gemma 👊👊👊
@tharindudeshan9572
@tharindudeshan9572 2 жыл бұрын
උඹ සුපිරි මචන්.මාර motivation එකක්.thanku machoo
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 3 жыл бұрын
Adath blapu un koo😍🤗
@ctff100k7
@ctff100k7 3 жыл бұрын
Ela bokka pattatama hitata waduna
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 5 ай бұрын
අය්යෙ තැනකට ගියාම confidence අඩුවෙන්න ලොකුම හේතුව තමා height එක
@sadinuchathudisha4918
@sadinuchathudisha4918 3 жыл бұрын
Ada thamai chanel eka set une bro... Pattama chanel ekk bn❤️❤️❤️
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
ela broooo..Thank you bokkaa ❤️❤️❤️
@Lifewithhansanath
@Lifewithhansanath 4 жыл бұрын
sahodaraya mage yaluvekta podi avulak vela.e mage yaluva sahodariyak vage visvasa karapu akka kenek ada eyava prathikshepa karala.mage yaluvata udavvak vidihata motivate vena vidihe podi vakiyak kiyanna puluvanda.podi vakiyak.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
eka vachanayak mokatada sahoo.. video pitin karla thiyenne channel eke.. vinadi 12 weya karala me kathawa ekama eka paarak ahala balanna kiyanna..❤️❤️❤️ kzbin.info/www/bejne/bJfNd6aspttlgdU
@lahiruprasanga8482
@lahiruprasanga8482 3 жыл бұрын
ෆට්ට මචන් 🔥🔥
@technoboy6116
@technoboy6116 2 жыл бұрын
Gammk thama vadagath😈😈
@raptorff8452
@raptorff8452 Жыл бұрын
වටිනෝ බන් ❤️
@thareendananjaya2004
@thareendananjaya2004 3 жыл бұрын
තව videos daapn machan..❤
@sureshpriyankara2926
@sureshpriyankara2926 4 жыл бұрын
සුපිරි සහොදරයා ❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී සහෝ ❤️❤️❤️
@nisalsandaham750
@nisalsandaham750 4 жыл бұрын
Supiri💝
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
ෆට්ට අහ් 💕👍 ටිප්ස් ටික ෆට්ට 💕👍
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@user-cg8xg8br3r
@user-cg8xg8br3r 4 жыл бұрын
පට්ට ආහ්...💪❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@punsarakeshan8109
@punsarakeshan8109 4 жыл бұрын
ඕනම කරන වෙලාව බලලා මටම කිව්වා වගේ බ්න්
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල එල බ්‍රෝ. එකෙක් හරි වැඩක් ගන්නවනම් ඒ දේ තමා මට වෙන්න ඕනේ..ජය වේවා මචන් ❤️
@sethuma3469
@sethuma3469 4 жыл бұрын
පට්ටම bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
එල බ්‍රෝ.. Thank you ❤️
@neerodhachamika9303
@neerodhachamika9303 4 жыл бұрын
Ela sahooo 😘
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@tharindutharangatharu1002
@tharindutharangatharu1002 4 жыл бұрын
Ela ela bro👍
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Elazz brooo...👊
@TMAimhelp
@TMAimhelp 8 ай бұрын
ඇයි අයියෙ වීඩියෝ දාන්නෙ නැත්තෙ.අලුත් චැනල් එකක්වත් නැද්ද
@akilatharuka6578
@akilatharuka6578 4 жыл бұрын
ඔක්කොම Wage බැලුවා. Ela
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Niyamai broo...👊👊👊
@makitalakshan2714
@makitalakshan2714 3 жыл бұрын
පට්ට..
@Lifewithhansanath
@Lifewithhansanath 4 жыл бұрын
mekana supirima agata danena video ekak.agatama danuna .thank you .
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela brooo.....e gemmenma try ekak denna ❤️❤️❤️
@dlchamupathi
@dlchamupathi 4 жыл бұрын
Thank you brother.....❤
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Elazz bro....❤️❤️❤️
@yasasn.senadheera4420
@yasasn.senadheera4420 4 жыл бұрын
Good work. Keep it up
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thanks a lot 👊👊👊
@malindawelikumbura7616
@malindawelikumbura7616 4 жыл бұрын
පට්ටම 💯💪👍
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo ❤️❤️❤️
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 4 жыл бұрын
Good bro....
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooooo👊
@kawalan7933
@kawalan7933 4 жыл бұрын
ela ftta niym mch
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro 👊
@MM-eo4yu
@MM-eo4yu 3 жыл бұрын
ගැම්මක් ඔහොමම යමන් ෆට්ට
@princesanka9692
@princesanka9692 4 жыл бұрын
එලම👌😘
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී සහෝ 👊👊👊
@legolk1617
@legolk1617 Жыл бұрын
අනිවා සුපිරි ඈ 😍
@venujalakdin4807
@venujalakdin4807 4 жыл бұрын
Jiwithe watinakama dnn kollnta hoda ආදර්ශයක් bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Aniwaryenma bro. watinakama therenakan thama kollo ohe pissu natanne. passe watinakama therena kaalayak enakota time waste kala kiyala hithala worry wenwa. ehema wenne nethiwa mula idanma gema gahagena giyoth meka dinna puluwan bro...❤️
@pasindumethshan7236
@pasindumethshan7236 2 жыл бұрын
Supiri bn mee adahas tika thank you බොක්ක
@chamodhhashan5203
@chamodhhashan5203 4 жыл бұрын
අෆ්ෆට එක
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro 👊
@arunarox842
@arunarox842 3 жыл бұрын
ඔව් උඹ හරි.
@InshiranKareem
@InshiranKareem Ай бұрын
I'm SIGMA ☠️❤️
@Invisble7
@Invisble7 2 жыл бұрын
🌠SUPER CHANNEL 🔥
@shehanm3319
@shehanm3319 4 жыл бұрын
motivation 🤩❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela brooo 👊👊👊
@nimaoppo
@nimaoppo 2 жыл бұрын
aiye mama katakaranakota wachna gota gahenawa aka nisa anith ayath akka katakaranna bayai agollo wihilu karai kiyala akata udawwak karannako .please help me😥😥😥😥😥😥
@asithapradeep5623
@asithapradeep5623 4 жыл бұрын
Supiri macho
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you machoo ❤️❤️❤️
@asankaindrajith8712
@asankaindrajith8712 Жыл бұрын
❤❤❤Sthuthi wewa adarei
@Kavinda_Samarakoon
@Kavinda_Samarakoon 4 жыл бұрын
Supiri video eka thava video karahan
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro.. Anwaryenma ❤️❤️❤️
@nadithparinda778
@nadithparinda778 2 жыл бұрын
Ptta motivation ekk broo💪
@yasibro9117
@yasibro9117 3 жыл бұрын
el machan patta bro
@smkrathnayake7781
@smkrathnayake7781 2 жыл бұрын
Alpha is good but Sigma is best
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
Niyamai aaaa
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela bro...👊👊👊
@dilanpiumika9517
@dilanpiumika9517 3 жыл бұрын
thanks broo. patta
@Nish558
@Nish558 4 жыл бұрын
Niyamai aiye💓
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️❤️❤️
@whitecollar4911
@whitecollar4911 4 жыл бұрын
Good job saho
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo
@hmchathurangachathuranga8077
@hmchathurangachathuranga8077 4 жыл бұрын
එල
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
❤️❤️❤️
@ravindusanahas9886
@ravindusanahas9886 3 жыл бұрын
සුපිරී කොල්ලෝ ❤😘
@CD-bt8ss
@CD-bt8ss 4 жыл бұрын
Elh kollek aiya ubanam..... thanks bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ela brooo elaa ❤️❤️❤️
@Lifewithhansanath
@Lifewithhansanath 4 жыл бұрын
mama danatamath mage dreem eka passe pannanna patan aran thiyenne.
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Niyamai bro...Good luck uba eka achive karanakan yakek wage dream eka passe pannapan mona prashne awath. video eken gemmak enna athi kiyala hithanawa.. Jaya wewa!!! ❤️
@SamsungM-jw1su
@SamsungM-jw1su 7 ай бұрын
මේකනමි පටිට video එකක් බලන හැමෝම like කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharidunuwan4306
@tharidunuwan4306 4 жыл бұрын
Patta Ado
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you broo ❤️❤️❤️
@kavishkadhananjaya7514
@kavishkadhananjaya7514 2 жыл бұрын
6 වෙනි tip එක න්ම් මටමයි කිව්වෙ🙂❤️😒 උස කියන්නෙ 2022දි කොහොමටවත් වැදගත් නොවුනත් අඩි 6ක්වත් ඕන😒🙂❤️
@shehan8741
@shehan8741 2 жыл бұрын
Supiriy brooo.. :-)
@slgothaya8855
@slgothaya8855 4 жыл бұрын
Kello gana thwa dapan bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Aniwaryenma bro...👊
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 4 жыл бұрын
Video එක ela❤️❤️
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️❤️❤️
@Sanju-sz2zd
@Sanju-sz2zd 3 жыл бұрын
Super video eka❤❤👍
@triggytalks6068
@triggytalks6068 3 жыл бұрын
Thank you brooo ❤️
@dilshanhasitha5370
@dilshanhasitha5370 4 жыл бұрын
සෙට් විගන එන්නෙ එකිගෙන ඇහුවා කොල්ලෙක් ඉන්නවා කිවා බොරුවට එත් එකි දැම් පස්සෙන් එන්නො මත් වැඩිය ගනම් ගත්තෙ නැ
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
අන්න එකයි ට්‍රික් එක. කොල්ලෝ demand වෙනකොට කෙල්ලො පස්සෙන් එනවා ❤️
@abeethaasasahara7633
@abeethaasasahara7633 4 жыл бұрын
SuPiRiE bRoO...
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you broo 👊👊👊
@chamodhhashan5203
@chamodhhashan5203 4 жыл бұрын
සප් එකක් දෙනවා
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
ස්තූතී බ්‍රෝ...
@dilshihansini1234
@dilshihansini1234 4 жыл бұрын
ubata thanks bro
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Ela broooo ❤️❤️❤️
@tharushaliyanage4407
@tharushaliyanage4407 4 жыл бұрын
Patta
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you bro ❤️❤️❤️
@sandaludeneth7506
@sandaludeneth7506 2 жыл бұрын
මරා confidence එකක් ආවේ
@anuhaswicramage3147
@anuhaswicramage3147 Жыл бұрын
Respect bro❤️
@kasunthisara9819
@kasunthisara9819 4 жыл бұрын
Ela bn maruu
@triggytalks6068
@triggytalks6068 4 жыл бұрын
Thank you brooo...❤️❤️❤️
@dscr3662
@dscr3662 Жыл бұрын
adath supiriyak aiye
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
කවුද Alpha පිරිමි ? Who is an Alpha Male?
24:15
Ramindu Randeni (සිංහල)
Рет қаралды 27 М.
ඔයත් නියම ඇල්ෆා පිරිමියෙක්ද බලමු | Are you an alpha male
9:46
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 16 М.
Lưu ý khi ngồi với những chiếc váy có tùng to nhé 🥰
0:18
Airpod Through Glass Trick! 😱 #shorts
0:19
Wian
Рет қаралды 4,3 МЛН
原来妈妈是在坑小魔王!#火影忍者 #佐助 #家庭
0:16
火影忍者一家
Рет қаралды 7 МЛН
The weirdest slippers in the world😳 #haul #rate #unboxing
0:25
Candy Superstar
Рет қаралды 68 МЛН
原来妈妈是在坑小魔王!#火影忍者 #佐助 #家庭
0:16
火影忍者一家
Рет қаралды 7 МЛН
30 сентября 2024 г.
0:29
Sokolovaaaa
Рет қаралды 2,6 МЛН