Eyebrows /how to shape perfect eyebrows

  Рет қаралды 25,433

Thisu Beauty

Thisu Beauty

Күн бұрын

Пікірлер: 312
@inokadilshani3494
@inokadilshani3494 6 жыл бұрын
Thanks akki den nam salon akata yanna one ne eyebrows hadanna. Oya kiyala dena vidiya godaaaaak clear I love you ❤thank you akkiyo
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
I love you too darling eka parak hari hadala mata kiyannakoo hodhee😘
@niroshaniro5223
@niroshaniro5223 6 жыл бұрын
mama karanne mulinma stick eka damala pancake damanne e kramaya waradida please reply karanna
@inokaudeni1732
@inokaudeni1732 5 жыл бұрын
Mata oya use karapu eyebrows set eka ganna onna akkiyo.khomada eka ganne.plz reply akkiyo....
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
සාමාන්‍යයෙන් ෆැන්සි ශෝප් වල ගන්න තියෙනවා එහෙම නැති නම් ඔන් ලයින් ගන්න පුළුවන්
@inokaudeni1732
@inokaudeni1732 5 жыл бұрын
Thanku akkiyo
@ashirajapathirana7645
@ashirajapathirana7645 6 жыл бұрын
oya deyak kiyala denakota blnna asa hithenawaa.. ae tharam pahadili..digatama me vidiye videos danna.puluwannam full face facial ekak karagnna vidiya kiyala dennakoo😘😘
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනිවාර්යයෙන් කියල දෙන්නම් හොදේ 😘
@subo-mt2rn
@subo-mt2rn 3 жыл бұрын
Akka facial akkak getharathi karaganna hati kiyala thennako pls.
@rosemali4942
@rosemali4942 6 жыл бұрын
AKKI mage legs wala dark spots tiyenawa.samahara welawata man short dresses adinakota foundation use karala ewa hide karanawa.ekata kamak nedda.?mata kakule skin ekata gelapena foundation ekak kiyanna puluwanda?
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
නන්ගි අත් සහ කකුල් පැහැපත් කරගන්න ඉක්මනින් කියල දෙන්නම්...ඔයා use කරන cream එකට foundation mix කරල කකුල් වලට ගාන්න එක තමයි හොදම ක්‍රමය
@kamala6590
@kamala6590 5 жыл бұрын
Godak wedagath vedio ekakk kiyanna puluwada kohida veet meshin ekakakk ganne thank you
@nilminiperera2580
@nilminiperera2580 4 жыл бұрын
Thank you,
@dbhgi787
@dbhgi787 6 жыл бұрын
Akki korala walata use krnna deyak kiynnako plz
@sakuramanorikekulawala3564
@sakuramanorikekulawala3564 5 жыл бұрын
Eye bowes,eyelashes ganata digta wawagnna vidiyk kiynnko akki..mage muuna kettui pirila ne ithin eyebows lokuwta hadaganna one..
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ඉදිරියේදි කියලා දෙන්නම් දැනට ඔලිව් ඔයිල් විටමින් ඊ එක්ක එකතු කරලා ගාලා මසාජ් කරන්න
@sakuramanorikekulawala3564
@sakuramanorikekulawala3564 5 жыл бұрын
Thisu Beauty thankz akkiyoo..budu saranai..oya padam kiyla dena vidiya shoiii..
@lakshmidias5679
@lakshmidias5679 6 жыл бұрын
Tnxxx so much. Dear
@daniduchirath788
@daniduchirath788 4 жыл бұрын
oya mashin eka ganna puluvan kohenda
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Good morning dear.oya kiyapu scrub eka kala mn eka niyamai.bohoma sthuthi.😙😙😙😙👍🏼👍🏼
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනේ මට හරිම සතුටුයි ..ඔයාටත් බොහොම ස්තුතිය 😘😘😘
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Thisu Beauty lipsticks liquid tutorial video ekak karanawada mn inne Dubai lipsticks brands godak thiyanawa hoda de thoraganna amarui ekai.thank you👍🏼👍🏼
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඉක්මනින් කරන්නම් හොදේ 😘
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
Thisu Beauty 😙😙
@geethanigeethani7359
@geethanigeethani7359 5 жыл бұрын
Aibroo digata wawaganna vidihak kiyannakoo
@erikavimukthi7803
@erikavimukthi7803 5 жыл бұрын
Hi thishu.thanks.
@erikavimukthi7803
@erikavimukthi7803 5 жыл бұрын
Man kamati thishu baba
@buthsaraweerasinghe2523
@buthsaraweerasinghe2523 6 жыл бұрын
Veet touch up machine eka gana tikk vistra krannko akki...
@milanjayashantha6418
@milanjayashantha6418 6 жыл бұрын
Akki aebun kesel yogat mipeni oli thel misa karala gewama konde istek wenawada
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අපි ඉදිරියේදී සොයල බලමු මේ දේවල් හොදේ
@isurinawanjana6157
@isurinawanjana6157 6 жыл бұрын
akki niyamai akki.....ibrows machine aka gana kiyala dunnata godaak thankzz... maath ikmnata akak ganna oneee...thankuu me watina dewal kiyala dunnata.....❤
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
මෙකම නැතත් මේහා සමාන එවා ඉතා අඩු මුද්ලකට ගන්න පුලුවන් හොදේ ..අරගෙන eye brow හදලා මටත් කියන්න හොදේ ..😘
@isurinawanjana6157
@isurinawanjana6157 6 жыл бұрын
Hari akki mn aniwaryenma aran hadala kiyannm... mn online oder kara akak..
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
හරි නන්ගි 😘
@laknaekanayaka9946
@laknaekanayaka9946 6 жыл бұрын
akki mt aloe jell, seeram gen den gnn oni. use krn widiha
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
නන්ගි මුන පිරිසිදු කරල..සමන්‍ය cream එකක් භාවිතා කරන ආකාරයටම බාවිතා කරන්න පුලුවන් 😘
@laknaekanayaka9946
@laknaekanayaka9946 6 жыл бұрын
2 ma e widihtd use krnne
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඔව්
@anushacrishani7598
@anushacrishani7598 5 жыл бұрын
Akke oya mashin eken mune thiyana roma iwath karaganna kiya denawada.thank you
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේකේ මන් ඇහි බැම සකසන ආකාරයට තමයි සකසන්නේ
@anushacrishani7598
@anushacrishani7598 5 жыл бұрын
Ok akke.upper lip ekatath use karanna puluwanda akke.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
අනිවාර්යයෙන්ම මුලු මුහුනටම පුළුවන් ඔයා කැමතිනම් මන් අන්තිමට කරපු face wax එක පාවිච්චි කරන්න මුහුනේ රෝම ඉවත් කරගන්න
@anushacrishani7598
@anushacrishani7598 5 жыл бұрын
Thank you akke 😘😘😘😘
@rosanirosani7117
@rosanirosani7117 6 жыл бұрын
Akke mate kiynne sun eken demeg une samekete hode dey cerm ekak pls
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
හොදම දේ cream වලින් ඇත්වෙලා ස්වාබාවික දෙට යොමුවෙන්න
@shashiniimalka9364
@shashiniimalka9364 6 жыл бұрын
BB cream ekk ganna kalin normal cream ekk gann onida akke
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
මේ ව්ඩියොව බලන්න kzbin.info/www/bejne/g3aTmWSulKljg68
@lankalanka723
@lankalanka723 6 жыл бұрын
nagi oya masin eka ganne kohenda
@dinumeeghathanna6200
@dinumeeghathanna6200 6 жыл бұрын
oya kiyla dena dewal hodata terenwa akki.oya qwa scrub eka kla.eka attatma godak hodai.thnks akki..😘
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුතිය නන්ගි ...😘😘
@LuckyLucky-fy5im
@LuckyLucky-fy5im 5 жыл бұрын
Akki ara ala cream eka ෆ්‍රිජ් eke dammama වතුර unane ai a
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
සමහර අලවල ස්වබාවය නිසා එහෙම වෙන්න පුලුවන් නන්ගි
@gjdhxpsrzkz754
@gjdhxpsrzkz754 6 жыл бұрын
Akki mata wayasa 18i man tuch up ekaking muna hari removal karata kamak nadda
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
කමක් නැහැ හැබැයි හොදින් සම ආරක්ෂා කරගන්න නැතිනම් මුන කලු වෙන්න බලාවි,,
@pavithraumayangani7361
@pavithraumayangani7361 6 жыл бұрын
Good job darling 👍👍
@kalanimaheshika7840
@kalanimaheshika7840 6 жыл бұрын
konde thick wenna monada trearment..mge hair eka issarahin adui..thick gathiyath adu una..adu than walin hair growth wenna monada gaanna onaa
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ගිය සතියේ ව්ඩියෝ එක ඔයා බැලුවේ නැද්ද නන්ගි kzbin.info/www/bejne/n3OYhKtugK6VosU
@kalanimaheshika7840
@kalanimaheshika7840 6 жыл бұрын
Thisu Beauty apply krnna mukuth nadda??
@inokaliyanage5715
@inokaliyanage5715 6 жыл бұрын
akka meka lankawe ndda ganna?
@madhushatharangani786
@madhushatharangani786 6 жыл бұрын
Thanks akkii.. ane nulen hadana vidiya kiyala dennakoo.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනිවාර්යයෙන් ඉක්මනින් කියල දෙන්නම් හොදේ 😘
@chathurikadilrukshi4588
@chathurikadilrukshi4588 5 жыл бұрын
thanks sudu 😙😙😙
@sakuramanorikekulawala3564
@sakuramanorikekulawala3564 5 жыл бұрын
Oyage vidio godak hodai akkiyoo..godak dewal igena gnna puluwan..tnz akkiyoo
@sumedarajapaksa8421
@sumedarajapaksa8421 4 жыл бұрын
Meka kiyada akkiyooo ane kiyana
@Senithu2345
@Senithu2345 6 жыл бұрын
thank you
@dissanayakasuwarnamali1222
@dissanayakasuwarnamali1222 6 жыл бұрын
Thanks akkiyoo.All tha best
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks
@malshihansika1002
@malshihansika1002 6 жыл бұрын
Oyage videos hema ekakma wage man blnwa..thnkz oyage advice walata..😘😘😘😍😍😍
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome darling 😘
@sachinikaushalya4501
@sachinikaushalya4501 6 жыл бұрын
tnz tnz akkiyo.mn oyage eka video ekak balala thama oyage hama video ekakma blnna kamathiune
@jayantihamne159
@jayantihamne159 6 жыл бұрын
ස්තුතියි
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුතිය 😘
@mas.munasinhe5054
@mas.munasinhe5054 6 жыл бұрын
ane akke plzzzz... gedaradi gold fashal ekak karana vidiya piyavarin piyavara kiyala dennako pahadiliva.. plzz..
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉක්මනින් කියල දෙන්නම් darling හොදේ 😘
@mas.munasinhe5054
@mas.munasinhe5054 6 жыл бұрын
ha akke.... mama oyage vedio okkoma balanava. harima hodata pahadiliva kiyala denava. godak sthuthi akke...
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
😘
@nadeeshak6899
@nadeeshak6899 6 жыл бұрын
akki make up karaddi as mak up karaganna bayai ne...maskara ehema gaganne kohomada..man karalama na..mata bayaine..
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඔයා විතරක් නෙමෙයි එහෙම අය ගොඩාක් ඉන්නව....චුට්ට චුට්ට පුරුදු වෙන්න නන්ගි ..එහෙම බය වෙන්න දෙයක් නැහැ පුරුදු නැති කම ඔය තියෙන්නේ හොදේ 😘
@ruthsanchala8960
@ruthsanchala8960 6 жыл бұрын
Thaniyama karaganna amaruna de mata.touch up matchine eka akka mehensa gaththe lankawenda. Man lankawe iddi tibba ekak.eka lokupahasuwak ne mune roma iwath karaganna... godak wadagath vedio ekak akki.. ❤️❤️❤️
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
මෙහෙන් ගත්තේ නන්ගියෝ ..ඔව් මෙක ගොඩාක් පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් 😘😘
@ruthsanchala8960
@ruthsanchala8960 6 жыл бұрын
Thisu Beauty මාත් බලන්නම් මෙහේ ගන්න තියනවද කියලා.. ඔයා ලස්සනට ඇහි බැම හදනවා..
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුති ..ඔයට ඔනිනම්.online ගෙන්න ගන්න පුලුවන් මන් link එක discription එකේ දාලා තියෙනව
@ruthsanchala8960
@ruthsanchala8960 6 жыл бұрын
Oder karanna nam credit card systerm eka hadaganna oni neda akki. Ganna tibun nathnam.man oder karannam.
@udhudhchampa3930
@udhudhchampa3930 6 жыл бұрын
Bohoma satuti..scb wadiwemin tibena bawa pawsuwama..obage vidiyo bohoma watinawa kantawanta..etamat pahadiliwa piliwelata oba pahda denewa hoda danumak awbodayak rupalanawanaya gan oba tula tibenewa....suba patanawa wadi wadiyen sbc la wadi wewa kiya...stutui..teruwan saranai..
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුති ...ඔයා ගේ comment එක හැමදාම මට ගොඩක් වටිනවා😘🙏
@bhashinisilva1038
@bhashinisilva1038 6 жыл бұрын
Thnx akke oyage video hama ekakma wage balanawa ....good luck😘😘👍
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුති මටත් සතුටුයි 😘
@anunishan9087
@anunishan9087 5 жыл бұрын
Oyage vidio godak hodai.mn hema ekakma beluwa.plz kiyanawada පියයුරු ella wetena eka walakawaganna cream ekak kiyannako.
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
ක්‍රීම් වලින් ඒවා කරන්න බැහැ ඩාලින් වියායාම වලින් පුළුවන්
@shashemalakmalijayasighali2257
@shashemalakmalijayasighali2257 6 жыл бұрын
Woow...Thanks...Akki..😘
@kanchfernando7748
@kanchfernando7748 6 жыл бұрын
flawless hair removal machine eka hodaida deeerga Kalina pavichchiyata
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
වර්ග බොහොමයක් තියෙනවා මන් බලල කියන්නම්
@renukabandara1472
@renukabandara1472 6 жыл бұрын
ඔයා ගොඩක් හොදට කියලා දෙනවා ස්තුතියි ඔයාට oily skin එකට make up එකක් දාන්න කලින් oil control කරන්න ගාන මොනවා හරි තියෙනවනම් කියන්න next video එකේදී pls
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනිවාර්යයෙන් කියල දෙන්නම් 😘
@ishmiyarukshana8133
@ishmiyarukshana8133 5 жыл бұрын
Tvisar 1 n shape karanna amaruine dear
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
හුරු උනහම පුළුවන්
@dammikacyprus9491
@dammikacyprus9491 6 жыл бұрын
mage munat waks ekakin pissunu gatiyak tiyenne . me gatiya kohomada netikara ganne mona kalat aduvimak ne . pliz upadesak denna.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
මගෙ මේ සතියේ ව්ඩියොව අනිවාර්යයෙන්ම බලන්න ඔයාට විසදුමක් ලැබේවි
@dammikacyprus9491
@dammikacyprus9491 6 жыл бұрын
@@ThisuBeauty souriye mata mesatiye vidiowa balanne kohomada
@nisansalasandamali1823
@nisansalasandamali1823 6 жыл бұрын
Wow good job akki
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling 😘😘
@rajinirenita7380
@rajinirenita7380 5 жыл бұрын
Very good akka
@lakmaliwathiyage419
@lakmaliwathiyage419 5 жыл бұрын
tnx godak watina video ekak. Akke mata kiyanna puluwanda me veet touch machine eka ganna puluwan mona wage then walinda. Prize ehema Kohomada kiyala(mama inne Jordan)
@AmisLifesttyle
@AmisLifesttyle 6 жыл бұрын
Awsome.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling 😘
@aththanayakadinu312
@aththanayakadinu312 6 жыл бұрын
good luck dear
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks dr
@sachinikumari8629
@sachinikumari8629 6 жыл бұрын
Thanks my dear💋
@renukabandara1472
@renukabandara1472 6 жыл бұрын
Thank u so much
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome dr
@nidesx
@nidesx 6 жыл бұрын
WOW Akkii....Oya Dan Diyunu Wela Neh...Oyata Dan Views Godak Enawa....Mama Oyata Suba Pathanawa...😍😍😍😍😍😍😍
@rosanirosani7117
@rosanirosani7117 6 жыл бұрын
Tenks 😊😊
@koshilamadurangi630
@koshilamadurangi630 6 жыл бұрын
Akke oya kiuwe nene kohomada ganne kiyala
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
මොකක්ද නන්ගි
@koshidesilva1880
@koshidesilva1880 6 жыл бұрын
😊😊😊😊akki oya kiyala denawa nam harima shooook...
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුතිය 🙏😘
@RasangiLakshika98
@RasangiLakshika98 6 жыл бұрын
akkiyo mage ibros wala kona wewen na,a hriya adui akat mukuth ndd akki kramayak,
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඔලිව් oil ගාලා දිනපතා මසාජ් කරන්න ඒ හරිය නන්ගි
@sajeewanisewwandi2731
@sajeewanisewwandi2731 6 жыл бұрын
Nangi me vedeo ekata passe oya video ekak kalada?man lagadi idan oyage video balanne e nisai ahanne...haraima pahadili oya kiyala denawa nangi.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Make up සම්බන්ධව කලේ නැහැ..වෙන එකක් කලා kzbin.info/www/bejne/nn-oq4SPrdJooKs
@sajeewanisewwandi2731
@sajeewanisewwandi2731 6 жыл бұрын
Nangi mecup ekak sampurnayenma karana vidiyaha gena issarahata video ekak karanawada?
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඔව් අක්ක මන් මේ දැනට කරගෙන යන්නේ එකින් එක makeup එකක් කරගන්න විදියට ඉදිරියේදී සම්පුර්ණ video කරනව
@sajeewanisewwandi2731
@sajeewanisewwandi2731 6 жыл бұрын
Creylon original brand eka lankawe koheda ganna tiyenne kiyala kiyanna puluwanda nangi.nathnam puluwan vidiyak mata kiyanawada nangi.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Mc එකේ ,,ලිබර්ටි ප්ලාසා වගේ ගන්න පුලුවන් ..අක්කා ඉන්ටර්නෙට් එකේ surch කරන්න ..කොහොමද orginal එක බලගන්නේ කියලා එක තමයි කියනවට වැඩිය ගොඩක් සාර්තක ඔයාටම බලගන්න පුලුවන්...😘
@harshanaperera9958
@harshanaperera9958 6 жыл бұрын
nce video very helpful thanks akka
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling 😘
@hashinihashini5339
@hashinihashini5339 6 жыл бұрын
superb akki
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling
@ayeshadilrukshi.5837
@ayeshadilrukshi.5837 6 жыл бұрын
mata Honda cream ekak kiyannako.akke plz
@ayeshadilrukshi.5837
@ayeshadilrukshi.5837 6 жыл бұрын
mama asha.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
හොද cream එකක් කියල කිව්වාම මොනවගේ බලපොරොත්තු වක්ද ඔයා බලන්නේ
@ayeshadilrukshi.5837
@ayeshadilrukshi.5837 6 жыл бұрын
pahapath wena munata poshanayak teyena ekak.
@Ayeshabandara4360
@Ayeshabandara4360 5 жыл бұрын
akki as yata kaluwenwat karnna deyak kynnako thwa konde dik krgann vdihk kynnko apit plzz
@ThisuBeauty
@ThisuBeauty 5 жыл бұрын
මේවා බලන්න kzbin.info/www/bejne/n3OYhKtugK6VosU kzbin.info/www/bejne/qnaxqHVjrdpoabM
@diresharajapaksha5998
@diresharajapaksha5998 6 жыл бұрын
Super akki
@LilGats
@LilGats 6 жыл бұрын
Yo yo akki. Bst of lck. ✌️✌️😘😘😘😘😘
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks malliyoo😘😘
@SiwDesa1
@SiwDesa1 6 жыл бұрын
Thank You Very Much Akki 😄😋
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome darling 😘
@rosemali4942
@rosemali4942 6 жыл бұрын
superrr.good job..hoda video ekak digatama karanna.nawattanna epa.🌼🌼🌼👍.
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Sure darling 😘
@dinarajadamkismi3298
@dinarajadamkismi3298 6 жыл бұрын
good and thanks nangi
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome darling 😘😘
@fernandofernando7945
@fernandofernando7945 6 жыл бұрын
Very good thanks you
@dinushaadikari5068
@dinushaadikari5068 6 жыл бұрын
woow..thanks
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
your welcome fernando😘
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks dinusha😘
@chathuchathu3275
@chathuchathu3275 5 жыл бұрын
Thank
@ganeshgaindjs9296
@ganeshgaindjs9296 6 жыл бұрын
Oya akke ,apata aye school yana kale matak karala denawa,teacher kenek wage ,oya kiyala dena dewal,athtatama harima satutui apata.oya mama suba patanawa,good luck.akke 😍
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුති නංගී 😘🙏
@kumarirathnayaka6815
@kumarirathnayaka6815 6 жыл бұрын
Good dear thank you
@nadeebandara7048
@nadeebandara7048 6 жыл бұрын
Thanks dr...
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome 😘
@OWNBChannelOldWineinNewBottle
@OWNBChannelOldWineinNewBottle 6 жыл бұрын
Very nice and beautiful dear ❤👍
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks dr😘😘
@corecore2696
@corecore2696 6 жыл бұрын
Lassani eka ...harima lesiyen apita karanna puluwan eka .....eth dadiya damama eka diyawida ...
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
නැහැ කොහෙත්ම නැහැ makeup video ටික මුල ඉදලම බලන්න darling ..එතකොට ඩාදිය දාන එක වලක්වගෙන mkeup කරගන්න විදිය දැන ගන්න පුලුවන්
@kumarikumari6027
@kumarikumari6027 6 жыл бұрын
මෙක ගොඩක් වටිනවා මට මම සති දෙකට සැරයක් අනිවාර්යයෙන්ම අයිබොරොස් ගලවගන්න යනවා මෙක නම් අනිවාර්යයෙන් ගන්න ඔනෙ ඔයාට ගොඩක් ස්තුතියි
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුතිය
@SS-oc5er
@SS-oc5er 6 жыл бұрын
thnks dr
@LuckyLucky-fy5im
@LuckyLucky-fy5im 5 жыл бұрын
Ai a plz reply
@wasanthikumari9884
@wasanthikumari9884 6 жыл бұрын
Thanks sis🥰 love u
@කුමාරසිරිS
@කුමාරසිරිS 6 жыл бұрын
Super 👍👍👍👍👍👍 sister ...
@aselasangeeth7546
@aselasangeeth7546 6 жыл бұрын
Semse 👍👍👍👍🌹
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thank you so much 😄😄😄😘😘🙏🙏
@ireshamadumali8357
@ireshamadumali8357 6 жыл бұрын
thanks akki
@MasthaProduction
@MasthaProduction 6 жыл бұрын
hamadama balanawa patta.....
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
බොහොම ස්තුතිය ..ඔයටත් සුබ පැතුම් 🙏🙏
@nilukanilu4112
@nilukanilu4112 6 жыл бұрын
Godak lassalanai akki.oya pehediliwa kiyala denawa. Thank you......
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling 😘
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Shaa godak lassnai mage sudeeee budu saranai👍💕
@sandusewwandi2369
@sandusewwandi2369 6 жыл бұрын
Woow sis, gd vedio😘
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks darling 😘
@minushadilrukshi4202
@minushadilrukshi4202 6 жыл бұрын
Thanks
@nadeenadee8325
@nadeenadee8325 6 жыл бұрын
Viry Nice👍👍👍👍Good video👍👍Thanks you💛❤️💛❤️
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks dr🙏
@janakichandralatha8423
@janakichandralatha8423 6 жыл бұрын
ane manda sudu .oyanam eka harima lesiyen kara .thanks .oyata b.s
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
ඔයාටත් පුලුවන් darling කරල බලන්න 😘😘
@kamanicaldera1606
@kamanicaldera1606 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@krisanthasantha5208
@krisanthasantha5208 6 жыл бұрын
Good 😃
@kalanimaheshika7840
@kalanimaheshika7840 6 жыл бұрын
Face massage ekakui, head massage ekakui kiyla dennako akki..🤗🤗🤗
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
අනිවාර්යයෙන් ඉක්මනින් කියල දෙන්නම් හොදේ 😘
@sriyakanthi2718
@sriyakanthi2718 6 жыл бұрын
Good 👍👍👍👍 thanks nanga
@dilanidesilva2621
@dilanidesilva2621 5 жыл бұрын
godak watinawa
@ayomakumari4621
@ayomakumari4621 6 жыл бұрын
Thank you akki
@sangusangu8823
@sangusangu8823 5 жыл бұрын
Tanks lot බුදු සරනයි
@zahrabongso78
@zahrabongso78 6 жыл бұрын
Thanks dr.....
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Your welcome
@dilshanilakshika2609
@dilshanilakshika2609 6 жыл бұрын
JESU PIHITAY OYATA!!!!!!!!!! THANK YOU SO SOOOOOOOOOOOOOO MUCH
@priyangikaganepola3703
@priyangikaganepola3703 6 жыл бұрын
🙏 thanks... godak hodata kiyala denawa. Gbu
@ThisuBeauty
@ThisuBeauty 6 жыл бұрын
Thanks dr😄
My Lip Lift Technique - Makeup Tips for Happy Lips!
13:02
Lisa Eldridge
Рет қаралды 1,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to apply eyeshadow perfectly / BEGINNER
13:08
Thisu Beauty
Рет қаралды 20 М.
NO ONE can recreate Monica Bellucci’s iconic makeup
29:21
Alexandra Anele
Рет қаралды 486 М.
How to Find Your True Singing Voice!  WHY COPY SOMEONE ELSE?
12:27
Healthy Vocal Technique
Рет қаралды 6 МЛН
Beauty hacks | ඔයා දැනගත යුතුමයි!
10:46
How To Pick The Right Foundation
15:35
Thisu Beauty
Рет қаралды 82 М.