#Eyelet #curtains #home #decor #sinhalaඅයිලට් ටයිප් සරල තිරරෙදි අවශ්‍ය රෙදි ප්‍රමාණ ගැනීම් සරලක්‍රමය

  Рет қаралды 67,230

SL Curtains hub

4 жыл бұрын

මීට අමතරව ඔයාලට කුමක් හෝ ප්‍රශ්නයක් අපේ
Whatsapp වලින් අපෙන් අහන්න ඕනෑම වර්ගයේ තිර රෙද්දකට සයිබ් බලාගැනීම අවශ්‍ය රෙදි ගෑනීම සවිකිරීම මේ වගේ ඕනෑම ප්‍රශ්නයක් අපෙන් අහන්න. +974 33485196

Пікірлер: 288
@SarangaSandamal-r8r
@SarangaSandamal-r8r 8 ай бұрын
Piyan 4 janealayaka.palala adi 8/usa adi 8.redi kocchara ona veida dana ganna puluvanda..plz..
@හෙළකෘෂිකර්මය
@හෙළකෘෂිකර්මය Жыл бұрын
Rin ekaka paratharaya kiyada Oyada ගොඩාක් ස්තුතිය
@sk-mo1yh
@sk-mo1yh 4 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝ මමත් කර්ටන් මහනවා එත් නොදන්න වටිනා අදහස් ගොඩාක් මේ විඩියෝ වලින් ගන්න පුලූවන්
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ස්තුති ඔබගේ ඇගයීමට
@NandaSenavirthna
@NandaSenavirthna 2 ай бұрын
Usa adu dorata redi kopamana usatada ganne
@piumiwathsala4974
@piumiwathsala4974 2 ай бұрын
Adi 6,9 janelekata redi කොච්චර yanawada
@dilkan7809
@dilkan7809 2 жыл бұрын
Mage adi 6 janelayak tinawa .ekata 110n koccarak ganna oneda
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
උස පලල හරියටම කියන්නකො
@melaninisansala147
@melaninisansala147 2 жыл бұрын
Agal 47 palala piyan deke janelakata yana redi prmanaya kochcharakda?
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
3.8M
@tharangiachchige7423
@tharangiachchige7423 3 жыл бұрын
Piyan 2 windo ekkt ek piyanaka rdi permanay ha eyelt kiyada 110 palla redi valin
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඒක පියන් ගනට නෙවෙයි බලන්නෙ ජනේලයේ උස පලල අනුව
@tharangiachchige7423
@tharangiachchige7423 3 жыл бұрын
adi 5 palala
@dipaniliyanage4226
@dipaniliyanage4226 Жыл бұрын
Mage janele palu 4 k tiyenava kotas2 kata daganna mimma hadaganne kohomada .
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 4 жыл бұрын
Mta mhana puluwan redi ganna widiya thami thren nathe.oya kiyla dunna widiya baluwa hodta threnwa.mn gedrta mhana hadane janel wala mimi dunnoth redi prmanya kiyna puluwanda.
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ඔව් පුළුවන් මගෙ whatapp එකට msg එකක් දෙන්න
@pubudukanchana4868
@pubudukanchana4868 3 жыл бұрын
Seting reddak joint karala janel redda mahanakota seting redde pramanaya janel redden kapala ain karanawada sir.
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඔව් ඒ අදාල කොටස පමනක්
@sanathguruge9915
@sanathguruge9915 3 жыл бұрын
Mama thoragaththu redda 90 palala ekata kohomada redi pramanaya hadaganne sir
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මට ඔයාගෙ ජනේලෙ උස පලල එවන්නකො whatsapp එකට කියලා දෙන්නම්
@gayanidilrukshi7966
@gayanidilrukshi7966 Ай бұрын
1 -- agal 84 2-- agal 38 3-- agal 59 4-- agal 83 5-- agal 51 6-- agal 49 7--agal 46 8-- agal 78 Me tika hadal ewanna puluwanda
@sureshsarda8248
@sureshsarda8248 3 ай бұрын
ජනේල කොටස් 3ක් තියෙනවනම් 3න් වැඩි කරන්න ඕනේද
@nisansalanisansala-ok7bt
@nisansalanisansala-ok7bt Жыл бұрын
Redi wala digin ilot pramanaya ganne kohomada kiyannako
@maduisha5634
@maduisha5634 2 жыл бұрын
Adi 6×6 ජනෙලට පලු දෙකට රෙදි කොපමණ යයිද?
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
උස පලල හරියටම කියන්න
@හෙළකෘෂිකර්මය
@හෙළකෘෂිකර්මය Жыл бұрын
ජනෙල් ඉඳල දෙපැත්ත කීයක් ගන්නවා da biralu haikaranna
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
20 cm ප්‍රමාණවත්
@kumudunilathika401
@kumudunilathika401 2 жыл бұрын
Mehum kuliya kohomada ganne
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
පලල අඩියක් 270
@anushkakumari6998
@anushkakumari6998 2 жыл бұрын
Janeyley usa adi 6 palala adi 6 redi kochchara ona veyda palu dekata danna godak isthuthi
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
රෙදි මීටර් 5.8 M
@anuradulgala4946
@anuradulgala4946 2 жыл бұрын
හොදින් තෙරුණා බොහොම ස්තුතියි .
@dinushagajasinghe4619
@dinushagajasinghe4619 2 жыл бұрын
Curtain mahanna zig zag mechin ekaklin puluwanda malli
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
ow
@surangasumudu1789
@surangasumudu1789 2 жыл бұрын
මට කියනවද. ආර්ච් එකකට කොයිවගේද. අයලට් ඩිසයින් එකක් කරන්නේ කියලා
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
ඒකත් සාමාන්‍ය විදියට තමයි
@surangasumudu1789
@surangasumudu1789 2 жыл бұрын
Thank you .
@MangalikaBolongha
@MangalikaBolongha 3 ай бұрын
අඩි 8ක් පලල ජනේලයකට රෙදි කොපමන ඕනි ද
@nevilburke3085
@nevilburke3085 Жыл бұрын
පලල 96' උස 84' වන ජනේලය කොටස් 2කට වෙන් කරන විදිහ හා අවශ්‍ය රෙදි ප්‍රමාණය කොපමණද
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න මගෙ whatsaap එකට මැසේජ් එකක් දෙන්න කෙටියෙන් කියනවනම් මේකට රෙදි මීටර් 8.9 ඕන මීටර් 8 යි සෙන්ට්මීටර් 90
@ileekalasangi861
@ileekalasangi861 2 жыл бұрын
8 m10 cm රෙදි ප්‍රමාණය ගත්තේ එක පලුවකටද,පලුදෙකටමද?
@Teakook9597
@Teakook9597 Жыл бұрын
Sir, දිග 80 පලල 54 යි 60 පලල රෙදි වලින් colours 2ක් ජනේල් පියන් 2 ගන්නෙ කොහොමද 72 පලල 80 දිග ජනෙල් 2 කට 60 පලල රෙදි වලින් colours 2 ක් ජනෙල් පියන් 3 කට ගන්නෙ කොහොමද?
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
mage whatsapp ekata msg ekak denna
@nirmalawanigasekara3671
@nirmalawanigasekara3671 3 жыл бұрын
Ailat pramanaya tiranaya karanne kohomada.
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඒකටත් වීඩියෝ එකක් දාලා තියෙන්නෙ
@sachisri2207
@sachisri2207 3 жыл бұрын
Mata danaganna puluwanda 60 palala redi saha 90 pala redi ganna kota e awashya redi ganna ..ona pramanaya ...me vdio eke godak wadagath t.q
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඒක කියන්න පුළුවන් ජනෙල් සයිස් එක දන්නවනම්
@sithumvihanga2176
@sithumvihanga2176 3 жыл бұрын
Curtain pole eka digatada, naththan window eka digatada mesearment eka ganna oone
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
අපේ අවසාන වීඩියෝ එකේ මේ හැමදේටම උත්තර තියනවා
@tharusuperlinevideos6347
@tharusuperlinevideos6347 Жыл бұрын
82 palala janelata kohomada redi pramanaya saha ailat pramanaya
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
mage whatsap ekata msg ekak dennako
@nayomiamarasiri2228
@nayomiamarasiri2228 2 жыл бұрын
Agll38 palala Dora reddakata kopamana redi onada
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
3M
@thanujaprasadi9491
@thanujaprasadi9491 10 ай бұрын
උළුවස්සට රෙදි මීටර කීයක් ඕනද
@Hiru822
@Hiru822 3 жыл бұрын
අයියා අයිලට් ප්‍රමාණය ඉරට්ටෙ සන්කයාවක් වෙන්න ඕන නේද ? ඒක හදාගන්නේ කොහොමද
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
හරියටම මිනුම් ගන්න එතකොට හරි දෙකෙන් බෙදෙන ගානක්ම එන්න ඕන
@pubudukanchana4868
@pubudukanchana4868 3 жыл бұрын
Mata puluvanda dana ganna,dan redde mostharayak thiyenam e mostare gannakota redde pramanaya venas venawa neda.eka kiya denawada.
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Ow eka wenas wenawa kapila ain wenawa kotasak mostare anuwa
@menakadulanidanapala8977
@menakadulanidanapala8977 3 жыл бұрын
Mata dora reddak hadaganna vidita kiyala denawada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඔව් පුළුවන් මට whatsapp මැසෙජ් එකක් දෙන්නකො
@renukamalkanthi402
@renukamalkanthi402 3 жыл бұрын
Arch ekata curtain danne kohomada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
අපි ඒකට වීඩියෝ එකක් දෙන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ ඉක්මනින්.
@sabeetha01mudiyansege62
@sabeetha01mudiyansege62 2 жыл бұрын
ජනෙල් 3 එකකට කොච්චර රෙදි ප්‍රමානයක් ගන්න ඔනෙද අයිලට් කොච්චර ප්‍රමානයක් යනවද
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
6M
@dilmisigera9334
@dilmisigera9334 4 жыл бұрын
අවශ්‍ය අය්ලට් ප්‍රමණය හොයාගන්නෙ කොහොමද ? 3 වැඩි කරලා ගත්තම pleet duraida?
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
දෙකක් අතර දුර 20 cm ගන්න හැම වෙලාවෙම දෙකෙන් බෙදෙන ගනන් ප්‍රමාන අයිලට් ගන්න
@dilmisigera9334
@dilmisigera9334 4 жыл бұрын
@@slcurtainshub3459 thank you very much sir.
@vinoshavino3875
@vinoshavino3875 3 жыл бұрын
Dora reddata redi ganna ganan adaganne kohomada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
අපි දොරවල් වලට කර්ටන් කරන විදිය ඉක්මනින් වීඩියෝ එකකින් දෙන්නම්
@varunabihi8820
@varunabihi8820 2 жыл бұрын
සර් රෙද්දේ පලල දොරේ පලල ලෙස ගන්නවාද
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
නැහැ
@gn7223
@gn7223 3 жыл бұрын
පුලුවන් නම් මට මේ ජනේලෙට ඕන රෙදි ප්‍රමානය කියන්න පුලුවන්ද ප්ලීස් උස 93" පලල 67" ටූ ටෝන් ලිනන් එකෙන් දාන්න හදන්නේ අර තද පාට කියලා පෙන්නුව කලර් කාඩ් එකේ මැටේරියල් එක මොකක්ද ..
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මගෙ whatsapp එකට මැසෙජ් එකක් දෙන්න
@YummyFunny19
@YummyFunny19 3 жыл бұрын
Width aka inch 67.2 length eka inch 103.2 ethakota eyelet curtains eka mahanna kochchara redi onada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මේ ඔයාගේ ජනේලේ සයිස් එකද ඒ ජනේලෙට ඕන කර්ටන් එකේ සයිස් එකද
@YummyFunny19
@YummyFunny19 3 жыл бұрын
Window size eka
@YummyFunny19
@YummyFunny19 3 жыл бұрын
Mata one me size ekata kochchara redi ona kiyala
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
අපි කර්ටන් එකක් කරද්දි සාමාන්‍යයෙන් ජනේලෙට උඩින් සහ යටින් ඒ වගේම දෙපැත්තෙන් වැඩිපුර ගන්නවා මං හිතනවා ඔයා ඒක දන්නවා දැති කියලා අන්න ඒ සයිස් එක දෙන්න මට මං කියන්නම් ඕන රෙදි ගාන තව මොකක් හරි දැන ගන්න ඕනනම් මගෙ whatapp එකට එන්න මොකද මීට වඩා පැහැදිලි කරලා දෙන්න පුළුවන් එහෙම
@YummyFunny19
@YummyFunny19 3 жыл бұрын
@@slcurtainshub3459 mam dunnu size eka curtain eke size eka thamai
@jayathranaperera1757
@jayathranaperera1757 Жыл бұрын
60" 90" පළල රෙද්දකින් කොහොමද කොච්චර රෙදි ගන්නා ඔනද
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
එතකොට උඩින් කොටසක් එකතු වෙන නිසා ඒක ඔයාගේ ජනෙල් මත තීරනය වෙන දෙයක් හරියටම ගාන දැනගන්න ඕනනම් මට මැසේජ් එකක් දෙන්න
@sithumvihanga2176
@sithumvihanga2176 3 жыл бұрын
Rings 2k athara paratharaya keeyada Awashya rings gaaana balaganne kohomada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
අපේ අවසාන වීඩියෝ එක බලන්නකො
@sureshduminda4466
@sureshduminda4466 2 жыл бұрын
මට කියනවද පලල 82 තියෙන ජනේලයට කොච්චර රෙදි ඕනද අයිලට් දාල මහන්න
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
6.5 m
@loshanilakmali6595
@loshanilakmali6595 4 жыл бұрын
Hight 92" width 123" window ekakata redi meeter kiyak yanawada? Mema gana hada ganna vidiya pahadili kara denna thank you...
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ඔයා කරන්න හදන්නෙ කොයි වගේ curtains එකක්ද කියනවද ම්ස්
@SurinduKethaka
@SurinduKethaka Жыл бұрын
දොර 3 ජනේලයකට රෙදි ප්‍රමාණය කොහොමද ගන්නේ කියල මේ වීඩියෝ එක වගේ පැහදිලිව විඩීයෝ එකක් එවන්නකෝ
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
පියන් තුනේ ජනේලෙකටද
@rimzanamudassarrimzana7226
@rimzanamudassarrimzana7226 4 жыл бұрын
Mama swayan rekiyawak widihata curtain mahanna idea karala thiyenawa. Mata awashya advice oyagen ganna puluwandha?
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
Aniwaryen help karanawa danma mage whatsapp ekata johin wenna oyata onama deyak ahanna loke tiyana onama curtains ekak ganna danna de uparima kiyala denawa sure +974 33485196 me number eka
@rimzanamudassarrimzana7226
@rimzanamudassarrimzana7226 4 жыл бұрын
Thank you so much
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
💪❤️
@cnchandrani3403
@cnchandrani3403 3 жыл бұрын
පලල අගල් 110 න් රෙදි ගන්න විදීය කියන්න . උඩ යට mehum waasi wenama ganna oneda
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මට ඔයාගේ ජනේලෙට කර්ටන් එක ඕන උස කියන්නකො මං ඕන රෙදි ගාන කියන්නම්
@DammikaSwarnamali
@DammikaSwarnamali 10 ай бұрын
110palala,75usa,60palalarede kolpamana onada
@champikakahawaththa5857
@champikakahawaththa5857 3 жыл бұрын
Mata onama aedumak mahanna pulun...shop ekak karagana yanawa..eth tiraredi odar bara ganna bayai...waradie kiyala bithti walata savi karana vidiya ha ewata oni dewal pehedili karanna please
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Mage whatapp ekata join wennako
@kanthiperera2866
@kanthiperera2866 3 жыл бұрын
Meter 5x2 , keli dekak tiyenne. Diga wedi wewida . Meter 10 , reli wedida
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මට ප්‍රමානය පැහැදිලිව දෙන්න whatapp එකට මං ඔයාට උත්තර දෙන්නම්
@anthonynirosha5855
@anthonynirosha5855 2 жыл бұрын
Adi 15ta redi ganna ona pramanaya
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
14M
@thusithasamith7169
@thusithasamith7169 3 жыл бұрын
Ailat a thara dura ganne kohomada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
එක් කෙලවරක සිට පලවෙනි අයිලට් එක 10 cm දුරකින් ගන්න අනිත් සියල්ල එම අයිලට් එකේ සිට 20 cm දුරකින් ගන්න (පරතරය)
@hasundilanka5687
@hasundilanka5687 2 жыл бұрын
අගල් 34ක දොරකට කොහොමද 110 පලලින් ගන්නවනම්
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
3m
@harshanirandima5880
@harshanirandima5880 3 жыл бұрын
මට කියන්න පුළුවන්ද පලල 3න් වැඩි කරන්නේ ඇයි කියල ...තවද,ඒ එන ගණන2 න් වැඩි කරන්නේ ඇයි කියල ..
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඒක අයිලට් කර්ටන් වලට රෙදි ගන්න තියරි එකක් තුනෙන් ගුන කරන්නෙ තියරි එක දෙකෙන් ගුන කරන්නෙ කොටස් දෙකක් තියන නිසා
@nilminipahasarani3500
@nilminipahasarani3500 2 жыл бұрын
110 පලල ගන්නේ උස පැත්තටද,පලල පැත්තටද.
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
උස පැත්තට
@manikegunasena7299
@manikegunasena7299 3 жыл бұрын
Where's your shop SRILANKA or INDIA. I have to buy the metrials. How can I get it.
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
i not have a shop
@samangamage1169
@samangamage1169 2 жыл бұрын
Brother thanks for bunch. I understood better
@sandamalidisanayaka6344
@sandamalidisanayaka6344 4 жыл бұрын
Mehum wasi walatath akamada me gana aya kirima. Janelaye palala 68 . Redi 5.58 gath thama harida
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ඒ වීඩීයෝ එකේ දීලා තියන විදියටම බලන්න මිස් එහෙම තේරෙන්නෙ නැතිනම් whatsapp වලින් අහන්න්කො මං පැහැදිලි කරලා දෙන්නම්
@kanthiperera2866
@kanthiperera2866 3 жыл бұрын
100 " janela. Meter 5 diga ganna berida.
@ireshaalahakoon4319
@ireshaalahakoon4319 3 жыл бұрын
ගොඩක් පින් ඔබට.පැහැදිලිව කියල දෙනවට
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ස්තුති ඔබට තව මොනවා හරි දැනගන්න ඕනනම් අහන්න දිගටම අපිත් එක්ක ඉන්න
@manelperera8271
@manelperera8271 Жыл бұрын
මට පියන් තුනේ ජනේලයට රෙදි කොච්චරද? රැලි දහයක් දාලා
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
kzbin.info/www/bejne/bZ-2cmqGp6ZmgK8 මේක බලන්න
@manelperera8271
@manelperera8271 Жыл бұрын
Thank you
@ireshikarathnayaka8431
@ireshikarathnayaka8431 4 жыл бұрын
Puluwannam curtain trails wall ekata set karana widiha gena video ekak danawada
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
මට ඔයාගේ ප්‍රශ්නය පැහැදිලි මදි
@isuruanuradha7230
@isuruanuradha7230 4 жыл бұрын
@@slcurtainshub3459එයා කියන්නේ රේල් කර්ටන් ගැන. ඒක හයිකරගන්නේ කොමද කියලා අහන්නේ.
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
හරි ඒකත් මං ඉක්මනින් වීඩියෝ එකකින් දෙන්නම්
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
පුළුවන් නම් අපිත් එක්ක whatsapp වලින් එකතු වෙන්නකො මං දැන්ම මේකට උත්තරයක් දෙන්නම් ඕනම ප්‍රශ්නෙකට
@isuruanuradha7230
@isuruanuradha7230 4 жыл бұрын
@@slcurtainshub3459 මගෙත් කොමෙන්ට් එකක් පහල තියන්වා රිප්ලයි එකක් ඔීනි
@niranjalasanjeewani5524
@niranjalasanjeewani5524 3 жыл бұрын
පළල අගල් 48, උස අගල් 84 පළල අගල් 72 උස අගල් 84 ජනෙල් සදහා රෙදි koitaram ගන්න oneda
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මට ඔයාගේ ජනේලේ උස පලල ඔයා ගන්න රෙදි පලල whatsapp කරන්න
@naveenwickramasinghe8092
@naveenwickramasinghe8092 3 жыл бұрын
උස අඩි 5 පළල අඩි 5 අගල් 6 ජනේලයකට රෙදි ගන්නෙ කොහොමද.උස පොළව මට්ටමටම අඩි 7යි අගල් 9ක් තිායනව
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ප්‍රශ්ණය පැහැදිලියි ඔයාට මං රූපසටහනක් එක්කම විස්තර කරලා දෙන්න whatapp එකට msg එකක් දෙන්න
@naveenwickramasinghe8092
@naveenwickramasinghe8092 3 жыл бұрын
@@slcurtainshub3459 මං වට්ස් අැප් නෑනෙ.මෙහෙමම එවන්න බැරිද?
@sumithjayadewa7637
@sumithjayadewa7637 3 жыл бұрын
Sir janal usa 100'' eka palala45" makata redi ganna kohomada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Ielet curtain ekakda
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Ielet curtain ekak nam mekata redi 5.5 M
@sumithjayadewa7637
@sumithjayadewa7637 3 жыл бұрын
Ekata redi gananaya karaganna widiha kohomada sir
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Mage whatapp ekata msg ekak denna man pahadili karannam +974 33485196
@sumithjayadewa7637
@sumithjayadewa7637 3 жыл бұрын
Sirga vedio balala kalin gadarakata damma Ielet curting eka tawa kanak dakala eyada gadaratama oder eka dunna redi gananaya tawa tikak pahadili karala danawada
@gn7223
@gn7223 3 жыл бұрын
තද කලර්ස් කියලා පෙන්නපු ඒ මැටේරියල් එක මොකක්ද සර්..
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මේක ලංකාවේ තියනවද දන්නෙ නෑ අනික ඒවට කියන සිංහල නම දන්නෙ නේනෙ
@weerasinghairesha1682
@weerasinghairesha1682 2 жыл бұрын
අයිලට් ගණනය කරන්නෙ කොහොමද
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
ඒකට අපේ වීඩියෝ එකක් ඇති ඒක බලන්න
@isuruanuradha7230
@isuruanuradha7230 4 жыл бұрын
1. රෙද්ද මැහුවට පස්සේ අයිලෙට් අතර දුර ගන්න එක හැමදාම අවුල් වෙනවනි... හුගක් වෙලාවට එක කොනක අගල් 4ක් විතර වැඩිවෙනවා. ඒක ආපහු කපලා මහන්න වෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. 2. මෙිකේ 3න් වැඩි කරා නේද? මට කියලා දුන්න කෙනා 4න් වැඩිකරන්නේ. එහෙම අවුලක් නැද්ද?
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
මේක තුන් වැඩි කරලා ගන්න ඒක තමයි හරිම ක්‍රමය මං ඒකට රින්ස් දාන විදිය වීඩියෝ එකකින් දෙන්නම් ඉක්මනින්
@isuruanuradha7230
@isuruanuradha7230 4 жыл бұрын
@@slcurtainshub3459 වටිස්ඇප් නොම්බරේ වැරදිද කොහෙද?
@sadunjayaweera7335
@sadunjayaweera7335 2 жыл бұрын
පළල අඟල් 67 ජනේලය සදහා අයිලට් ගන්නකොට අයිලට් කියක් ගන්ඩ ඔනිද..
@anuwijekon4397
@anuwijekon4397 3 жыл бұрын
Agal 36n beduwata kamak nadda me widiyAta ganan hadala
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඇයි අඟල් වලින් බෙදන්නෙ මට උස පලල කියන්න්කො මං කියන්නම් ඕන රෙදි ප්‍රමාණය
@anuwijekon4397
@anuwijekon4397 3 жыл бұрын
@@slcurtainshub3459 palal 70 usa93
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
මේකට ඕන රෙදි මීටර් 5 .10
@nisansaladassanayake3369
@nisansaladassanayake3369 4 жыл бұрын
6 feet window ekakata kochchara stips onada
@wijkonsomaviraperera5468
@wijkonsomaviraperera5468 3 жыл бұрын
අයිලට් 2 ක් අතර දුර ප්‍රමානය කොහොමද..
@priyasewuwandi7005
@priyasewuwandi7005 2 жыл бұрын
සර් අයිලටි ගන්නෙ වෙනවෙනම තියන එවද
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
ඕන විදියකග ගන්න පුළුවන්
@mahindajayasingha3548
@mahindajayasingha3548 Жыл бұрын
මට දොරකට රෙදි ගන්න ප්‍රමාණය කියා දෙනවද
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
ow api heta anidda video ekak dennam ekedi kiyanawa
@chamilanadeera9643
@chamilanadeera9643 3 жыл бұрын
එතකොට ජනේලෙන් පිටට ඒ කියන්නේ බදාම පට්ටමෙන් එලියට අගල් කීයක් රෙද්ද පන්නනවද ?
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
උඩින්ද යටින් එහෙම නැතිනම් දෙපැත්තෙන්ද
@chamilanadeera9643
@chamilanadeera9643 3 жыл бұрын
දෙපැත්තෙන්
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
එක පැත්තකට අඟල් 8 හැබැයි මේක සම්මතයක් නෙවෙයි අපිට ඕනනම් මීට වැඩියෙන් ගන්න පුළුවන් දෙපැත්තට හැබැයි මීට වඩා අඩු කරන්න එපා ඉර එලිය එන්න ඉඩ තියනවා කර්ටන් එක දෙපැත්තෙන්.
@chamilanadeera9643
@chamilanadeera9643 3 жыл бұрын
එතකොට ඔබතුමා මේ වීඩියෝ එකේ ගත්ත රෙදි දිග ප්‍රමානය මදි නේද.දෙපැත්තට අදින්න පුලුවන් ඒත් එතකොට රෙද්දේ නැම්ම ටිකක් දිග ඇරෙනවා නේද.මට පැහැදිලි නෑ මේ ප්‍රශ්නය 😪😪
@chamilanadeera9643
@chamilanadeera9643 3 жыл бұрын
අනේ සර් මට කියන්නකෝ අගල් 65 ක් පළල ජනේලෙකට දෙපැත්තට අරින්න පුලුවන් අයිලට් කර්ටන් එකක් මහන්න එක පැත්තකට රෙදි කොච්චරක් ඕනේද.(ඒ කියන්නේ ජනේලේ සම්පුර්ණ පළල තමයි අගල් 65.ඒක දෙකට බෙදුනාම අගල් 32.5 නේ, එතකොට ඒ දිගට රෙදි කොච්චරක් ගන්න ඕනේද ? )🙏🙏🙏🙏
@තුෂාරිමැහුම්පාසල
@තුෂාරිමැහුම්පාසල 3 жыл бұрын
පළල adi 11.8 අවශ්‍ය ailat ga kiyada
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Ekata mulinma redi gana hadaganna ona
@071diludilu6
@071diludilu6 2 жыл бұрын
අඩි 3ජනේලයකට කොහොමද රෙදි ගන්නෙ අයිලට් කොච්චර ඕනිද
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
Mata whatsapp msg ekak dennko
@roganrn3022
@roganrn3022 2 жыл бұрын
Thenk you shar
@sakindudissanayake8629
@sakindudissanayake8629 4 жыл бұрын
Godak thanks ..mehema kiyala dena ekata
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
තැන්ස් අපේ වීඩියෝ බලනවට ඔයාටත්
@amilasampath7602
@amilasampath7602 Жыл бұрын
පළල 227cmජනේලයකට රෙදි කොපමන අවශ්‍යද
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
6m
@amilasampath7602
@amilasampath7602 Жыл бұрын
Thank you..
@ajanthamuthumala5365
@ajanthamuthumala5365 3 жыл бұрын
මගෙ ජනෙල් උස් 47 පලල 80 රෙදි ගන්න පමානය කියද
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Mage whatapp ekata msg ekak dennako
@dewmisilva7086
@dewmisilva7086 3 жыл бұрын
67" පඵ3 ජනේලයට රෙදි යාර කියන්න පුලුවන් ද ප්ලීස්
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
ඔය ජනේලේ උස පලල මට whatsap කරන්න
@shiromalihettiarchchige907
@shiromalihettiarchchige907 3 жыл бұрын
Thanks ඔයාට ගොඩක් හොද දෙයක් අපිට කියා දුන්නේ
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Thanks
@sumithjayadewa7637
@sumithjayadewa7637 4 жыл бұрын
තිර රෙදි මැහිම සදහා මිමි ගන්න විදිහ වර්ග අනුව වෙන වෙනම පැහැදිලි කරන විඩියෝ එකක් දාන්නකෝ
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
අපි කලින් වීඩියෝ එකකින් කතා කරලා තියනවා ඒක ගැන kzbin.info/www/bejne/eGKWiaemdreAjKc මේක බලන්නකො ටිකක්
@sumithjayadewa7637
@sumithjayadewa7637 4 жыл бұрын
2පියන් ජනෙල් එකකට 3පියන් ජනෙල් එකකට 4පියන් ජනෙල් එකකට ගන්න මිමි කොහොමද අවශ්‍ය රෙදි ප්‍රමාණය ගනනය කරන්නෙ කොහොමද
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
හැම ජනේලෙකටම මේ ක්‍රම සාර්ථකයි ඒකට පියන් ගාන අදාල නෑ
@sumithjayadewa7637
@sumithjayadewa7637 4 жыл бұрын
@@slcurtainshub3459 thank'ss sir crution sambnda gataluwakadi help ganna number eka dannako
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
00974 33485196 මේකෙන් whatsapp එන්න
@priyaniwijayantbimala3717
@priyaniwijayantbimala3717 3 жыл бұрын
thanks ayye
@sriyaniathauda5706
@sriyaniathauda5706 3 ай бұрын
Thank u veri much
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 4 жыл бұрын
Ane mta redi ganna widiya thren na.kiyla denko
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
මොන වර්ගයේ කර්ටන් එක්කටද
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 4 жыл бұрын
@@slcurtainshub3459අය්ලට් වර්ගයේන්
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 4 жыл бұрын
අය්ල්ට් වර්ගයේ ක්‍ටන් එකක්
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
පුළුවන්නම් මගෙ whatapp එකට එන්න විස්තර දෙන්න
@rsangikasumudumali8687
@rsangikasumudumali8687 4 жыл бұрын
@@slcurtainshub3459 kohomda puluwan
@nisamadu3292
@nisamadu3292 3 жыл бұрын
Thanks
@nilminipahasarani3500
@nilminipahasarani3500 2 жыл бұрын
පලල 80, දිග 117 ක ජනේලෙකට 110 පලල රෙදි කොච්චර ඔනිද. කොටස් 3 දාන්න වෙනවද.
@indusrinath493
@indusrinath493 2 жыл бұрын
Aiye 42 dorakata kopana redi awassada
@slcurtainshub3459
@slcurtainshub3459 2 жыл бұрын
chat.whatsapp.com/C0pwpiTaaN67VtUJkpBHpv මේකට එන්නකො
@anthonynirosha5855
@anthonynirosha5855 2 жыл бұрын
Salayak wenkaranna adi 15TA
@deeparathnamali8520
@deeparathnamali8520 4 жыл бұрын
සර්, උස අඩි 94, පලල අඩි 61 ක් වූ ජනේලයකට අයිලටි කර්ටන් මැසීමට රෙදි මීටර් 5ක් මා ගණනය කල ආකාරයට පිළිතුරු වශයෙන් ලැබුණි. එය නිවැරදිද? ඉහත මිමි සර්ගේ වීඩියෝ එකේ පරිදි මැහුම් වාසි සඳහාද අදාළ මිමි එකතු කර ඇත.
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
මිස් පුළුවන්නම් මගෙ whatsapp එකට එන්න මං ඒකට පිලිතුරු වීඩියෝ එකක් දෙන්නම් නැතිනම් මේකටම වීඩියෝ එකක් දාන්නද
@deeparathnamali8520
@deeparathnamali8520 4 жыл бұрын
Sir eyelet curtain ekak mahana widiha. ..video ekak karanna puluwanda?
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි ඉක්මනින් දෙන්නම්
@ireshikarathnayaka8431
@ireshikarathnayaka8431 4 жыл бұрын
Godak watina video ekak
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ස්තුති ඔබට
@dilminweerasinghe5496
@dilminweerasinghe5496 4 жыл бұрын
අඩි 6×6 ජනේලයක් සදහා රෙදි කොච්චර ගන්න ඕනද?
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
රෙදි මීටර් 5.90 ඕන වෙනවා පලල අඟල් 110 රෙදි වලින්
@madushan3280
@madushan3280 3 жыл бұрын
Malli redi warga kiyala denna
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Mona wargeye curtain walatada
@yamunapathirana1044
@yamunapathirana1044 3 жыл бұрын
අවශ්‍ය රෙදි ප්‍රමාණය සහ රෙදි පලල ලබා දෙන්න. මිමි ගත්තේ උලුවස්ස සමග. ජනෙල 1 : උස 100'*93" ජනෙල 2 : උස 100'*72" ජනෙල 3: උස 100'*72" ජනෙල 4: උස 100'*72" දොර : උස 80"*34" ස්තුතියි
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Whatapp එකට මැසේජ් එකක් දෙන්න පුළුවන්ද
@omalpagesriyani5882
@omalpagesriyani5882 3 жыл бұрын
Ailat 2 k athara palala kohomama
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
-10cm--20com--20cm--20cm--20cm.මේ විදියට
@omalpagesriyani5882
@omalpagesriyani5882 3 жыл бұрын
Thank you malli
@kanchanasaman434
@kanchanasaman434 3 жыл бұрын
👍
@harshadilaniediriweera9314
@harshadilaniediriweera9314 4 жыл бұрын
ඩොරෙ පලල 42 ilets කර්ටන් එකක් මහන්න රෙඩි කොච්චර ඔනිඩ
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
ටිකක් පැහැදිලිව ප්‍රශ්නය දෙන්න පුළුවන්ද උස පලල
@dinushaupamali3912
@dinushaupamali3912 3 жыл бұрын
Shop eka koheda thiyenne
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Sorry මං shop එකක් කරන්නෙ නෑ
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 46 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 24 МЛН