නුවර සුපිරිම කෑම කඩේ සුපිරිම රයිස් එක | Fab Ceylon Shovel Rice | Kandy

  Рет қаралды 18,206

SamiTalkies

SamiTalkies

Жыл бұрын

Пікірлер: 24
@GayaliDulinika
@GayaliDulinika 5 ай бұрын
අපි අද ගියා ෆැබ් එකට කට්ටිය ගිහින් හොදයි කියන නිසා. රයිස් එකකුයි කොත්තුවකුයි ඕඩර් කරේ ඕඩර් එක එන්න පැයකට වඩා ගියා ඊට පස්සේ අත හෝදන්න කොතනද තියෙන්නේ ඇහුවහම දොරක් පෙන්නලා ඇතුලට යන්න කිවුවා. ඊට පස්සේ අපි ගියා අත හෝදන්න තියෙන්නේ වොශ් රූම් එකේ කොමඩ් එකත් එක්ක තියන සින්ක් එකෙන් මාර ගදයි එලියේ ඉන්නත් බෑ. අපි බිල් කරපු නිසා කන්න හිටියේ . ඕඩර් එක දැම්ම ගමන් අපි කිවුවා අපට ප්ලේට් දෙන්න කියලා . පැයක් විතර ඉදලා ඕඩර් එක අරන් ආයේ අපි කිවුවා ප්ලේට් දෙන්න කියලා. ඒත් දුන්නේ නෑ. අපි ආයේ ප්ලේට් ඉල්ලුවා දුන්නේ නැති නිසා අපි දුන්න ප්ලේට් එකේම කෑවා . මහ ජරාම ජරා කඩයක් . දෙන්නෙක්ට කෑම එක ඇති කිවුවට එක්කෙනෙක්ට වගේ එවන්නේ . ඩෙවල් එකක් එවනවා සෝස් බෝතලයක් විතර දාලා. කට්ටිය කියනවට යන්න එපා . මං මගේ ජීවිතේට ගිය අපිරිසිදුම සහ සර්විස් එක ජරාම කඩේ. මොකද මං කවදාවත් කඩේකට ගිහින් කොමඩ් එක ලගින් අත හෝදලා කාලා නෑ.
@piyumianuradha3031
@piyumianuradha3031 3 ай бұрын
Apith giya.melo rahak ne.patta ganan.mehema minissunwa huuran kanna epa
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 3 ай бұрын
Wash rooms ගැන කියල තියන කතාව නම් ඇත්තම ඇත්තක්
@ideafastpvtltd4498
@ideafastpvtltd4498 9 ай бұрын
දැකබලා අනුමෝදන් වෙමි! ලඟදිම ඇවිත් සැබෑ ආශ්වාදය විඳිනතෙක්...........
@DammikaSenarath-kc9ws
@DammikaSenarath-kc9ws 10 ай бұрын
Price
@sonukaaththiligoda5231
@sonukaaththiligoda5231 Жыл бұрын
ඔවා කැත වැඩ සර් අපිට interval එක පරක්කු කරලා දීලා නුවර ඇවිත් රස බොජුන් කන එක බඩ රිදෙයි ඈ😢
@nipuninipunsala4569
@nipuninipunsala4569 Жыл бұрын
Price eka
@NoopuraMusic-iv1uf
@NoopuraMusic-iv1uf Жыл бұрын
🙂♥️💥
@chamilakumari9572
@chamilakumari9572 2 ай бұрын
Chama wagee❤❤❤
@nelumnelum3033
@nelumnelum3033 10 ай бұрын
Ammo e kamanan supiri Aaaa dakkama kannamai hitenne😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😊
@kumarimenike9650
@kumarimenike9650 6 ай бұрын
මේ රයිස් එකේ නම මොකද්ද 😊
@iresheshanga6894
@iresheshanga6894 6 ай бұрын
Kanna kalin rasa kynna khmd,katata dagaddima rasailu 😂😂
@sewwandi6415
@sewwandi6415 Жыл бұрын
😍
@user-iw9py9gb7f
@user-iw9py9gb7f 3 ай бұрын
කිසිම වැඩකට නැති තනක්, සල්ලි කන්න ඕනනම් යන්න, 1 poshan එක 😂 බඩේ ගෑවෙන්නත් මදි. කෑම කඩ දැකල නැත්නම් හොදයි, 😠🤭👉👌
@user-up7kv8dp6e
@user-up7kv8dp6e Жыл бұрын
sir ,what is this place
@samitalkies
@samitalkies Жыл бұрын
Fab Ceylon
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
Me miniha kano witharai price ki nane
@chamodyabandara855
@chamodyabandara855 3 ай бұрын
ගෑනිටත් දීලා කාපන් පව් 😅
@madushan7117
@madushan7117 7 ай бұрын
කොහෙද රස වයිෆ් : හරි රසයි 😌
@slerandalive613
@slerandalive613 18 күн бұрын
මෙලව රහක් නෑ සල්ලි අපරාදේ😅
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
Price kiyanna epai ane
@heshanineranjana275
@heshanineranjana275 9 ай бұрын
Hariyata balala na wage eya price kiyanwa 😊
@kassastreaming9742
@kassastreaming9742 19 күн бұрын
Worst scam in kandy fab is the worst ✌️ only for youtubers and content creatators.
@jayampathijayampathi4525
@jayampathijayampathi4525 6 ай бұрын
Price
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3,5 МЛН
රත්තරං සවලෙන් කමු | Fab Ceylon
19:00
Magic Compass
Рет қаралды 303 М.
Kandy Thalappakatti 🔥
19:58
Ashen Senarathna
Рет қаралды 269 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН