නුවර ගිහින් කන්න සුපිරි තැනක්.. 🍔🌭 THE WHIZZ RESTAURANT | Kandy Food Vlog 01

  Рет қаралды 162,579

Travel Today

Travel Today

Күн бұрын

🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltod...
( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
About The Whizz Restaurant
We offer the most buzzing restaurant, situated near Kandy girls high school college. The whizz has welcomed guests to enjoy its contemporary Chinese and American cuisine, warm hospitality, and unparalleled service in Kandy over 4 years. We offer the most unique foods like chili cheese fries, pulled chicken burgers, and Mongolian rice. With a fantastic view, delicious food, and great staff it’s a mesmerizing experience you will feel good about.
Google Maps: g.page/Thewhiz...
Open Hours: 11.30am to 10.00 pm
Hotline: 077 546 0509
#restaurant #kandy #srilanka
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💛 Combo Pack: LKR 2000
💛 Mongolian Meat: LKR 800
❤️ Creamy Chicken Pasta: LKR 880
❤️ Grill Chicken with BBQ Sause: LKR 1000
Special Notes ⚠️️
➡️ Card payments not available
➡️ 10% Servies charge will add for dine-in orders
➡️ Due to the current situation prices will change without prior notice.
Other Notes ‼️
Parking ❎ (Public Parking Available
Card Payments ❎ (Online Payment Available)
Delivery ❎
Seating 20+ (Indoor & Outdoor)
Staff Members : 6 Members
------------------------------------------------
Head over to Daraz.lk using the link below and get a Coca-Cola bottle or two delivered to your doorstep: bit.ly/3eFlEHx
Costume Partner: THE GARAGE 👕
ALL NEW COLLECTIONS ARE IN STORES! MORE THAN 100 NEW COLORS & PRINTS.
BUY 3 & GET 1 FREE / BUY 5 & GET 2 FREE - ON EVERYTHING
Hotline: 0777315786
Facebook: / thegarageclothingstore
Instagram: / thegarage_clothingstore
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: TVARI - Lost Inside
Music provided by Vlog No Copyright Music.
Video Link: • TVARI - Lost Inside (V...

Пікірлер: 260
@shehanmalindu5054
@shehanmalindu5054 2 жыл бұрын
කොළඹින් පිටට ගිහින් video එකක් කරපු එක හොඳයි... ඒ මිනිස්සුන්ටත් ශක්තියක්... super බංඩා
@thesykoman99
@thesykoman99 2 жыл бұрын
නුවර කැෆේ නම් ඉතිම් Cafe The Vibe තමා ඒකෙ චීස් කොත්තුවට ගහන්න එකක් නෑ කොහෙවත් 😙
@LuxuryHub23
@LuxuryHub23 2 жыл бұрын
Dn රහ නැ බන් issr qulity එක nh
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
paka thama.issara tharan na bn dan
@dreamprincess5504
@dreamprincess5504 2 жыл бұрын
අනිවා ඇ 😌💥
@Ishan_Bathiya
@Ishan_Bathiya 2 жыл бұрын
Aniwaren
@krishkaru1100
@krishkaru1100 2 жыл бұрын
@@LuxuryHub23 aththk hrim shochaniyayi😑
@poojanigamage7459
@poojanigamage7459 2 жыл бұрын
අඩේ බන්ඩෝ මම වැව රවුමෙදී දැක්කා . ❤️❤️❤️❤️❤️ ඇත්තටම මට බස් එකෙන් බැහැලා එන්න හිතුනා . ❤️❤️❤️❤️❤️. Vedio එක දානකන් හිටියේ 😎❤️
@dananjayarajapaksha1163
@dananjayarajapaksha1163 2 жыл бұрын
ඒක නම් මරු බණ්ඩි බඩෝ❤️
@issaqcoleman7739
@issaqcoleman7739 2 жыл бұрын
බණ්ඩයියා නම් වාසනාවන්තයා හැමදාමත් අලුත් කෑම එකක් අලුත් තැනකින් කනවා ❤
@tharundarshana
@tharundarshana 2 жыл бұрын
වාසනාව නෙමෙයි බං උත්සාහය. මූ ගෙදරට වෙලා උඩ බලන් ඉඳලා ඔතනට ආවා නෙමෙයිනේ. මහන්සි වෙලා කන්ටෙන්ට් ක්‍රියේට් කරලා ඔය තැනට ආවේ.
@siro554
@siro554 2 жыл бұрын
@@tharundarshana වාසනාව කියලා එකක් මන් විශ්වාස කරන්නේ නෑ
@wasanthakumara846
@wasanthakumara846 2 жыл бұрын
@@siro554 උබ විශ්වාස නොකල කියල අපිට මොකද
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
tharundarshana Aththatama Bandage job eka mokakda
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
👌 නියමයි බණ්ඩා. සුපිරි place එක. Thanks for introducing this great place.
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks 😘
@ptechyou
@ptechyou 2 жыл бұрын
😗💗 kandy අපේ place එකට ඇවිත් 😍 gammac ❤️
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
බංඩාගේ වීඩියෝ මෙි කාලේ අපිට ලොකු සතුටක් ❤️👌
@ravindunavodya2608
@ravindunavodya2608 2 жыл бұрын
සුපිරියි බණ්ඩා අද වීඩියෝ එක .👍🤙❤️❤️❤️
@confusedungabunga1918
@confusedungabunga1918 2 жыл бұрын
බණ්ඩා පොඩ්ඩක් වෙනසකටත් එක්ක ටිකක් ගමකට වගේ වෙන්න තියන කෑම කඩ වල video එක ගේන්නකො.අර එක පාරක් තරියගෙ ගමෙ video එක වගේ.
@anjanarushith6822
@anjanarushith6822 2 жыл бұрын
විෂය කරුණු,දර්ම කරුණු 😂❤️
@kalingawelagedara7776
@kalingawelagedara7776 2 жыл бұрын
😂😂😂😂😂😂
@funomega4293
@funomega4293 2 жыл бұрын
බන්ඩ අයියෙ මරු.. පිටරට කට්ටියත් ගොඩක් බලනවා වගේ 🔥🔥
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඔව් ගොඩක් කට්ටිය බලනවා..
@sadeepa6988
@sadeepa6988 2 жыл бұрын
නිලමෙ නුවර ගිහින් වගේ 😂❤️
@Ayeshasandamali_95
@Ayeshasandamali_95 2 жыл бұрын
Oke kema marama rasai. Mamath nuwara yana welawata ynawa. Super aiya
@gamingrosayt2221
@gamingrosayt2221 2 жыл бұрын
අනේ බන්ඩා අයියේ පානදුරේ තියෙන නෙලුම් කොලේ හොටෙල් එකට යන්න කෝ එක ගැන කතා කරලා වැඩක් නැහැ ගිහින්ම බලන්න ඔන්නේ හැමෝම දෙම දෙන්නේ නෙලුම් කොලේ මේ කමෙන්ට් එක ගැන සලකලා බලන්න හැමදාම අදරෙයි 💗💗💗💗💗💗
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ස්තූතියි විස්තර කිව්වාට 😘
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 2 жыл бұрын
සුපිරි බන්ඩා මත් නුවර ජයවේවා කවද හරි මගේ හොටෙල් එකටත් අනිවාර්යයෙන්ම එන්න
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Mokakda hotel eka ?
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 2 жыл бұрын
@@traveltodaysl Hotel Sooriya wasala ගමේ හොටෙල් එකක් බන්ඩා.
@pasindukalhara5424
@pasindukalhara5424 2 жыл бұрын
niyamai man asama thenak nuwara Thnx you banda aiya good luke 😍❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks bro.. 😍
@navodnimsara
@navodnimsara 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම සුපිරි ❤️❤️❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ස්තූතියි මිත්‍රයා ❤️😍
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 2 жыл бұрын
ධර්ම කරුණු 🤗🤗🤗❤❤❤
@kumarasinhakumarasinha200
@kumarasinhakumarasinha200 2 жыл бұрын
විශය කරුණු සහ ධර්ම කරුනු 😂😂😂
@eatfoodmanju5721
@eatfoodmanju5721 2 жыл бұрын
නියමයි බංඩා ❤️
@channakatharindurathnayaka9871
@channakatharindurathnayaka9871 2 жыл бұрын
කැමවල prize ehemath vidio eke dammanag thawath watinawa 😎😎
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඔයාටත් ඔයාගේ කංඩායමටත් සුභ පතනවා බන්ඩා ❤️❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 😍
@shanikamadushani4764
@shanikamadushani4764 2 жыл бұрын
Nice one ❤💯
@Chanduwayoutube
@Chanduwayoutube 2 жыл бұрын
welcome to upcountry kingdom බන්ඩා ❤️
@DULA-u2m
@DULA-u2m 2 жыл бұрын
😍❤️ආදරේයි බන්ඩා❤️😍
@bodylinelk3734
@bodylinelk3734 2 жыл бұрын
Ape kollekge restaurant ekak ❤
@chathuradep3667
@chathuradep3667 2 жыл бұрын
Superb Bandooo ❤
@samanthaperera5745
@samanthaperera5745 2 жыл бұрын
The food king is back ❤️❤️💝
@axl1648
@axl1648 2 жыл бұрын
AI eya koheda giye ? 🤨
@mr.shenky
@mr.shenky 2 жыл бұрын
Kohewath ghin hitiye nane bn 😂
@buwagaming9738
@buwagaming9738 2 жыл бұрын
මං ඔයා රෙකමන්ඩ් කරන හැම කැමකටම කැමතී 😁
@mashi2444
@mashi2444 2 жыл бұрын
කෑම රස පාටයි.ගොඩක් සතුටුයි තරැණ අය මේවා කරද්දි ❤❤❤
@sheshanmilinda5599
@sheshanmilinda5599 2 жыл бұрын
Kwdd enne sawaylaaaa.Niymai ayye .tnx 👍❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Coming soon..
@ruwaniwimalarathne438
@ruwaniwimalarathne438 2 жыл бұрын
Api kandy hityat me restaurant ek dagnagthe video eken.....thanks aiyahh🤩
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Kandy wala thawa restaurant gaodak thiyenawa.. 😋
@ruwaniwimalarathne438
@ruwaniwimalarathne438 2 жыл бұрын
Thank aiyaa thwa videos gennaaa
@Realeye66
@Realeye66 2 жыл бұрын
Hello Malli well done 👍🏿, from London
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 2 жыл бұрын
Niyami aiya kandy waltat awa enam 🔥❤️
@KristinaAdventures
@KristinaAdventures 2 жыл бұрын
this was fun to watch, the food looked absolutely amazing! great job showcasing and editing, thank you for sharing your foodie adventures! looking forward to more 🙏😊
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thank you very much 😍
@KristinaAdventures
@KristinaAdventures 2 жыл бұрын
@@traveltodaysl you are very welcome, have a wonderful day! 😄
@disinuwanniarachchi7525
@disinuwanniarachchi7525 2 жыл бұрын
ගලවහන්කෝ බණ්ඩෝ ඔය sunglasses දෙක පොඩ්ඩක් ඇස් දෙක බලාගන්න.
@rumaleetharangi9706
@rumaleetharangi9706 2 жыл бұрын
Thank you බණ්ඩො kandy ආවට....💖💖💖💖
@sanjeefoodvlog3264
@sanjeefoodvlog3264 2 жыл бұрын
Woooowwww Super 👍👍👍
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
කැමරාව පිටුපස සෙට් එකට හැමදාම ඉතිං ඔහොම බලාගෙන ඉන්න බෑ ..කියලා අද ඔප්පු කලා.😂😂
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😅
@harshaishara2695
@harshaishara2695 2 жыл бұрын
Those kanna balaji ynna 😌🙌
@bebayt2005
@bebayt2005 2 жыл бұрын
Nice bandooo 🤩🤤
@musicmihi4760
@musicmihi4760 Жыл бұрын
මං අද ඔයාව දැක්කා නුවර MCC එකෙන්. 😉☺️
@mr.b792
@mr.b792 2 жыл бұрын
මේකයි සිද්ධිය , බණ්ඩාට ඔහොම සැලකුම් තිබ්බට අනිත් මිනිස්සුන්ට කිසිම සැලකීමක් නැ ඔය Restaurant වල. වගකීමෙන් කියන්නෙ. Wizz , fab ceylon , vibe cafe okkma ✌😏
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ගෙදරින් කන එක තමා හොදම.. 😋
@slrxangel7961
@slrxangel7961 2 жыл бұрын
ᴇᴋᴀ ᴀᴛᴛᴀ 😌
@sunilsilva8204
@sunilsilva8204 2 жыл бұрын
@@traveltodaysl රට වටේටම ගියාට අන්තිමට ඇත්ත එලියට පැන්නා නේද බන්ඩය්යා
@chamindakarunathilake1269
@chamindakarunathilake1269 2 жыл бұрын
මෙලො‍ රහක‍් න‍ැ..කන‍් න එපා..
@tharindugimhan613
@tharindugimhan613 Жыл бұрын
Ow bn
@Ur.kaushh
@Ur.kaushh 2 жыл бұрын
Nice video brother
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
කොරියාවේ ගිහින් කෑම වීඩියෝ කරන්නකෝ 😊
@sehanlakshan3096
@sehanlakshan3096 2 жыл бұрын
SLPA එකේදි දෙපාරක් හම්බුනා ඊලග පාර කතා කරලම බලන්න ඕන කෙනෙක් 😍
@jenuthFDO
@jenuthFDO 2 жыл бұрын
Ammo. කෙල උනනෝ,🤤🤤
@pappatechofc6655
@pappatechofc6655 2 жыл бұрын
Cafe the vibe එකත් පට්ට 💞
@tharinduudara9858
@tharinduudara9858 2 жыл бұрын
විශය කරුණු හා දහම් කරුණු කතා කරන්න සුපිරි තැන කෑල්ලකුත් එක්ක
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඒකට මරු තැන.. 😅
@DreamCraft229
@DreamCraft229 2 жыл бұрын
Blagen hitapu video ekk 💕🤩
@avishkaumayanga1233
@avishkaumayanga1233 2 жыл бұрын
බන්ඩා අයෙම එන්නො.. නුවර 😊❤️.
@ruwansachintha2264
@ruwansachintha2264 2 жыл бұрын
සවල් පාරත් ඕනේ ඉක්මනටම🙂
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Elaz.. 😘
@INDIKA_EMB_1996
@INDIKA_EMB_1996 Жыл бұрын
Godak video clips balannawa bro kroo eke set eka patta monaragala enna
@Roshan_gangoda
@Roshan_gangoda 2 жыл бұрын
Tnx bandoooo 💕 ape nagare #kandy awaata 😌❤️‍🔥
@samithrg9483
@samithrg9483 2 жыл бұрын
Banda ehenam ape nuwrath awa ne 👍❤️
@savindudeshitha393
@savindudeshitha393 2 жыл бұрын
Description එකේ ගාන දාන එක අගයනවා ✌
@hashinibandara7416
@hashinibandara7416 2 жыл бұрын
කරමුද බණ්ඩ අපි ගිව් අවේ එකක් 😚චැලේන්ජ් එකක් දීලා ඒකෙන් වින් කරන කෙනාට බණ්ඩ එක්ක යන්න පුළුවන් එක දවසක් ..ඒ වගේ ❤️😗
@supu-i3j
@supu-i3j 2 жыл бұрын
ape cls ekta whizz hodeta penwa meka kattiya wishya karunu igena gnna hatith hodeta penwa😁😉❤
@aviya_5550
@aviya_5550 2 жыл бұрын
🌝❤️💫
@ANYTHING_1997
@ANYTHING_1997 2 жыл бұрын
1M එන්න ඕන chanel මේ..❤️‍🔥
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks bro.. 😍
@ShortClips781
@ShortClips781 2 жыл бұрын
Banda Ayya Cafe The Vibe eka Try Krnna ♥️
@namalekanayake101
@namalekanayake101 2 жыл бұрын
විශය කරුනූ🤣
@jeevashehan4415
@jeevashehan4415 2 жыл бұрын
Super food review Banda bro I am shehan from batticaloa
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks bro..
@santaaagaming1315
@santaaagaming1315 2 жыл бұрын
Oke mage yaluwek innnwaa🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@shadeesh9984
@shadeesh9984 2 жыл бұрын
❤️🔥
@shamalayeshmantha1143
@shamalayeshmantha1143 2 жыл бұрын
friderice දාන wok 1season කරගමු තේ....
@che9999
@che9999 2 жыл бұрын
cafe the vibe, cafe devine, chai, globle kitchen paththeth rawmak damuthee
@dhanushkak6675
@dhanushkak6675 2 жыл бұрын
Bando nuwarin hoda BBQ pork paarak kanna place 1k balala promote karamu..ubata jaya wewa kollo..බුදු සරණයි..
@johncherical8185
@johncherical8185 2 жыл бұрын
Would love to meet up. Ill be in colombo in December. Love your vlogs. Very helpful to find a spot to eat. From toronto 🇨🇦
@pradiya8705
@pradiya8705 2 жыл бұрын
Maru Brother ✌️🔥
@Play-or-Die
@Play-or-Die 2 жыл бұрын
habibi come to kandy 😂😎
@sago7414
@sago7414 2 жыл бұрын
Maru bando
@ushanadithya1194
@ushanadithya1194 2 жыл бұрын
බන්ඩා අපිට නුවරඑළියත් food review ekak ona
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඉක්මන්ටම දෙන්නම් 😋
@Aprdeep9134
@Aprdeep9134 2 жыл бұрын
Oya awilla tiyenne meheta🤞❤
@san_dee_pa4025
@san_dee_pa4025 2 жыл бұрын
Recommend JB hotel paradise 🙂😋
@samaneth3606
@samaneth3606 2 жыл бұрын
Ape school ekth penw 😍 nice place in kandy
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 2 жыл бұрын
තව ටික දවසකින් මුල්ලුවක් දෙයි නුඩ්ලස් කන්න. කෙසෙල් කොලෙ ඉවරයි dam සවල් ඉගව මුල්ලුවක් එනවා නුඩ්ලස් කන්න
@Realeye66
@Realeye66 2 жыл бұрын
අප්පටසිරි ,🤣🤣ඔක්කොම හොඳයි කෑවා සවලෙන් ම තමයි කෑම හම්බුනේ 🙈🙈🙈
@shanakaekanayake1484
@shanakaekanayake1484 11 ай бұрын
මේ මගුල Monday closed ලු ඔක්කොම තියල ගියා යනකොට closed. කලින් වාහන ගරාජ් එකක් කරපු එකෙක්ද කොහෙද මේක කරන්නේ එකනේ Monday closed.
@DEATHxZeUs
@DEATHxZeUs 2 жыл бұрын
මන් දැක්ක ඔයා එද ඕකෙ හිටිය මට චැනල් එක හම්බ උනේ ඊයෙ
@san_jayyy541
@san_jayyy541 2 жыл бұрын
ධර්ම කරුණු සාකච්චා කරත හැකි 😁😹
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Aniwa... 🤣
@tharushalgamage9510
@tharushalgamage9510 2 жыл бұрын
බන්ඩා මරැ
@Chani239
@Chani239 2 жыл бұрын
Api dkka shooting eka
@AllinOne-js8zj
@AllinOne-js8zj 2 жыл бұрын
Kurunegala video ekk onne
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
මාත් එන්නද කැමරා කරන්න 😌
@udithisuru9350
@udithisuru9350 2 жыл бұрын
nuwara boys ❤️
@chefpathum4238
@chefpathum4238 2 жыл бұрын
ආදරේයි බන්ඩා
@thewoksl
@thewoksl Жыл бұрын
සිංහල කෑමක් නම් නුවර නැත්නම් මාතර තමයි ඉතීම් !
@udithweerasinghe6402
@udithweerasinghe6402 2 жыл бұрын
meke kama nam rasa naa..service eka hodai..kello ymw photos ehem ganna... cafe the vibe,fab ceylon,world spice kcc, yanna
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
අපිටත් ඕනේ
@rmprathnayaka8030
@rmprathnayaka8030 2 жыл бұрын
Kandy😌😏❤️
@shanthikawijesinhe1521
@shanthikawijesinhe1521 2 жыл бұрын
The vibe cafe ektth ptt bandaaa
@yasiru9232
@yasiru9232 2 жыл бұрын
Kurunegala amuko banda ☺ anawada 😍annako 😎
@duhanganadunge5956
@duhanganadunge5956 2 жыл бұрын
නුවර ආවනම් burger vs shuwarma ekkt ynta one aniwa
@ushara2625
@ushara2625 2 жыл бұрын
Boyfriend එක්ක ඇවිත් ධර්ම කරුනු කතා කරන්න ඉන්න මං 😂
@ushanmadushanka2289
@ushanmadushanka2289 2 жыл бұрын
බණ්ඩා මචං පොඩි මිනිහට කන්න පුළුවන් තැන් පෙන්නපන් මචං
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
පොඩි මිනිහට කන්න තැන් ලංකාවේ නෑ මචං 😥
@rasikaprasanga1487
@rasikaprasanga1487 2 жыл бұрын
Wooow
@sathminsadeep8752
@sathminsadeep8752 2 жыл бұрын
❤️❤️
@dancingwithima1812
@dancingwithima1812 2 жыл бұрын
පිටි පස්සෙ ඉන්නදෙන්නා🤪බන කතාවක් කියවනොද කොහෙද
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
එයාලට පාඩුවේ ඉන්න දෙන්න..
@dancingwithima1812
@dancingwithima1812 2 жыл бұрын
@@traveltodaysl hri hari mn disturbe krnne 😂
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Kandy Sri Lanka Was Not What I Expected!!
50:55
Myer Travels
Рет қаралды 55 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН