බෑග් මහන රෙදි මොනවාද ? fabrics for bag making | bag fabrics

  Рет қаралды 27,294

Kaushalya Shashini

Kaushalya Shashini

Күн бұрын

Пікірлер: 78
@ishanipriyamali9819
@ishanipriyamali9819 Жыл бұрын
Miss onama adumak mahana ganna redi warga pahadili karana video ekak genna
@hmsugalaherath2392
@hmsugalaherath2392 2 жыл бұрын
Godak thanks mn godak mahuwa erth niyama redi labs ganimata Uthsaha karanawa
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
බෑග් මහන්න රෙදි නම් පිටකොටුවේ කුමාර වීදියේ ලාභයි dr
@JananiMethsara-cq1eg
@JananiMethsara-cq1eg Жыл бұрын
Thanku 🥰👍🙈
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤❤
@manoriekanayaka4439
@manoriekanayaka4439 2 жыл бұрын
හරිම වටින vedio එකක්.school bag 1ක් මහන්න කියලා දෙන්නකො.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️❤️. ඉදිරියේදී කියලා දෙන්නම් dr.
@cHanu_24813
@cHanu_24813 Жыл бұрын
Thankyou so much... it more helps to me
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
You're welcome ❤️❤️
@AdhiShana
@AdhiShana 10 ай бұрын
Normal machine eke reksin mahanna berida idikatu wenas karala
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 10 ай бұрын
රෙක්සින් මහන්න විදිහ ගැන , ඉදිකටු ගැන වීඩියෝ දාලා තියෙනවා dr ඒක ටික බලන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව එතකොට මහන්න පුළුවන්
@shanusandaseeya2929
@shanusandaseeya2929 4 ай бұрын
Thank you 😍
@chamiladilrukshiperara5158
@chamiladilrukshiperara5158 Жыл бұрын
Pencil parawala issarahata alawana istikar thiyenne koheda .pitakotuwe beluva .hambaunenehe
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Kumara vidiye thiyenawa. Mn e gena video ekak dala thiyenawa dr.
@sandushineshana8497
@sandushineshana8497 Жыл бұрын
1000D redi wala wenas quality thiyenawada?
@nisansalasanjiwani7053
@nisansalasanjiwani7053 2 жыл бұрын
Godak vatinawa thanks
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Thank you dr ❤️❤️
@ramanieadikari8590
@ramanieadikari8590 2 жыл бұрын
Thanks.harima watinawa
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@anumangalika7789
@anumangalika7789 Жыл бұрын
මිස් ට්‍රැවලි බෑග් එකක් මහන විදිය කියල දෙන්නකො
@ruvinihansika2127
@ruvinihansika2127 Жыл бұрын
Bag mahanna ganna edikatuwe size kiyanna puluwanda miss
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Idikatu video eka balanna dr
@gapsupathirana7911
@gapsupathirana7911 Жыл бұрын
Paper stiff gaddi godak හයිය නැති stiff ganna thiyenne කොහෙද kiyanna puluwanda please
@ChandaniGunarathna-nt2xz
@ChandaniGunarathna-nt2xz 3 ай бұрын
මිස් බැග් මහන මැසිමේ විස්තර කියන්න ඉදිකටු පුට් බොග් ගන්න තියනවාද ඉස්තුතියි
@malinthichamathra8850
@malinthichamathra8850 5 күн бұрын
හෑන්ලුම් රෙදි ගන්න තැනක් කියන්න.
@sanduniruwanthika5472
@sanduniruwanthika5472 2 жыл бұрын
miss canvas redi normal machine eke mahanna pulwnda?
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Puluwan dr.
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Ай бұрын
❤❤❤
@sewwandiiddamalgoda4855
@sewwandiiddamalgoda4855 Жыл бұрын
Miss bag walata lining danna ganna redi monawada.
@sudarmawanniarachchi608
@sudarmawanniarachchi608 2 жыл бұрын
Canvas price danaganna puluwanda nangi
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මම ළඟදි කැන්වස් රෙදි ගත්තේ නැහැ. ඒ නිසා දැන් price කොහොමද කියලා දන්නේ නැහැ.
@nisansalasanjiwani7053
@nisansalasanjiwani7053 2 жыл бұрын
School bag mahanna kiyala dennako.dr
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
ඉදිරියේදී කියලා දෙන්නම් dr.
@chanikasilva4512
@chanikasilva4512 2 жыл бұрын
Godak ස්තුති dr, Kiyanna puluwanda me dawas wala kamralla fabric wala price kohomada kiyala ,,
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️. Me fabric gaththe lagadi neme. Den prices nam hariyatama danne ne. Sorry dr.
@shamilanimalsiri4920
@shamilanimalsiri4920 2 жыл бұрын
Mehe nm 170/=
@zaraalishka7176
@zaraalishka7176 2 жыл бұрын
බෑග් මහන නූල් මොනවාද .සාමානය ඇදුම් මහන නූල පාවිච්චි කරන්න හැකිද?
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
බෑග් මහන්න භාවිතා කරන්නේ ටිකක් ඝනකමින් වැඩි නුල්. නුල් වල තියෙනවා tkt අගය කියල. අපි බෑග් මහන්න tkt 70 ,60, 50 වගේ අගයේ නුල් ගන්නවා. අපි භාවිතා කරන රෙදි වල ඝනකම අනුව ඉදිකටුව සහ නුල් තෝරාගන්න ඕනි dr.
@zaraalishka7176
@zaraalishka7176 2 жыл бұрын
ස්තුතියි ඔබට.😍
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@pavithradilhani78
@pavithradilhani78 2 жыл бұрын
Miss, eva sheets ganna puluwan kohenda kiyannako. Eka alawana gum 1 mokakda ?
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
පිටකොටුවේ කුමාර වීදියේ Shop වලින් ගන්න පුළුවන් dr.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Latex කියලා ගම් එකක් dr. ගොඩක් අය කියන්නේ කිරි ගම් කියලා. අලවන්නේ නැතුව eva sheet එකට තියලා මහන්නත් පුළුවන්.
@GayaniDarmasuriya-ud3sm
@GayaniDarmasuriya-ud3sm Жыл бұрын
මිස් බැග්මහන මැෂිමේ විස්තර කියන්න ඉදිකටු පුට් ගැන ස්තුතියි
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 11 ай бұрын
Zoje 8500H පුට් , ඉදිකටු ගැන වීඩියෝ තියෙනවා dr ඒක බලන්න
@h.m.i.lakmaliherath9179
@h.m.i.lakmaliherath9179 2 жыл бұрын
me redi gañne kohenda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
පිටකොටුවේ කුමාර වීදියේ Shop වලින් ගන්න පුළුවන් dr
@BLACKPINK_STATUS_
@BLACKPINK_STATUS_ 2 жыл бұрын
Ewa site redi kadawalwala nene. Kohenda ganna thiyenne
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
බෑග් මහන්න අවශ්‍ය දේවල් තියෙන shop වල තියෙනවා . මම ගත්තේ පිටකොටුවේ කුමාර වීදියේ Shop එකකින් dr.
@yonalijayasekera651
@yonalijayasekera651 Жыл бұрын
ෆිලා මැටිරියල් එක මොනවගේද බෑග් මහන මිස් පෙන්නුවෙ රෙදි වලින් කොයි රෙදි වලට සමානද.බැග් වලට මේ රෙදි සුදුසු ද බෑග්ක් මහන්න .මිටවඩා මොනාද හොද බෑග් මහන්න සමාවෙලා පිළිතුරක් කාරැණික බලාපොරොත්තුව සිටිනවාද.සමාන්‍යයෙන් කියක්වේද.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
ෆිලා කියලා මැටිරියල් එකක් ගැන නම් මම දන්නේ නැහැ dr. Fila කියලා brand නම් තියෙනවා. Backpack (school bag ) වලට නම් vans, oxford හොඳයි.
@yonalijayasekera651
@yonalijayasekera651 Жыл бұрын
මිස් කියන නම හරි මම ඇහෙන විදියට නේ කියන්න .ස්කුල් බෑග් වලට හොද fila මැටිරියල් එක ද vans, oxford ,හොද කියලා කියන්න සමාවෙලා .හයිය ඉක්මනින් බරට ඉරෙන නැති.ඒක දැන ගන්න ඕනේ .මිස්ගේ විඩියෝ1ක බැලුවා ලොකු දැනුමක් ගන්තා.මට මේ fila රෙද්ද මොන වගේ ද දැනගන්න කැමති .බැග් එකේ ලයිනින් වලට ටැපටද හොද කැම්බ්‍රෙල්ලද සුදුසු කියන දේ සමාවෙලා පිළිතුරක් කාරැණික ඉල්ලලා සිටිනවා ස්තුතියි කාරැණික පිළිතුරක් පෙර ප්‍රශ්නය ට දුන්නා ට 🙏🙏
@nalakabandara1964
@nalakabandara1964 2 жыл бұрын
Cambralla රෙදි කොහෙද තියෙන්නේ miss
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
පිටකොටුවේ කුමාර වීදියේ Shop වලින් ගන්න පුළුවන්. මහරගම පමුණුවේ cib fabric shop එකක් තියෙනවා එකෙනුත් ගන්න පුළුවන් dr.
@nalakabandara1964
@nalakabandara1964 2 жыл бұрын
අනේ මිස් ඒ ,shop වල no දෙන්න පුළුවන් ද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Online order කරන්න පුළුවන් shop එකක් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා එකේ number එක තියෙනවා dr .
@nalakabandara1964
@nalakabandara1964 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .මිස් .
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@sashinihansamali4136
@sashinihansamali4136 2 жыл бұрын
මිස් සෝජි මැශින් එක රෙක්සින් මහන්න සුදුසුද...
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මහන්න පුළුවන් dr. පහසුවෙන් රෙක්සින් මහන්න භාවිතා කරන ඕනි ඉදිකටු සහ foot ගැන කියලා දීලා තියෙනවා, ඒ වීඩියෝ බලන්න. ඔයාට වැදගත් වේවී.
@anushikarathnayaka9217
@anushikarathnayaka9217 2 жыл бұрын
මේ දවස් වල School bag හරි ගනන් වැඩියි۔මහන්න කියල දෙන්නකෝ School bag එකක්
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
හරි dr. ඉදිරියේදී කියලා දෙන්නම්.
@himawijesiri2325
@himawijesiri2325 2 жыл бұрын
Canvas price average kiyak wageda miss
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Mn lagadi fabric gaththe ne dr. E nisa prices nam danne ne. Sorry.
@Nadeeranishani87
@Nadeeranishani87 2 жыл бұрын
කැන්ව්ස් රෙදි පමුනිවේ ගන්න තීන්නෙ කොහෙන්ද
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මම මේ රෙදි නම් ගත්තේ පිටකොටුවේ කුමාර වීදියෙන්, පමුණුවේ තියෙනවා ඒත් හරියටම shop එකක් කියන්න මතක නැහැ dr. එත් පමුණුවේ printed canvas හොයා ගන්න නම් ටිකක් අමාරුයි dr. (කට්පීස් රෙදි තියෙන තැන්වල සමහර දවස් වලට තියෙනවා)
@nimalrt342
@nimalrt342 2 жыл бұрын
Kohanda ganna puluwan
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
මම නම් රෙදි ගන්නේ පිටකොටුවේ කුමාර වීදියේන් dr
@nadiniperera7514
@nadiniperera7514 Жыл бұрын
කැමිබෙල්ලා රෙදි ගන්න පුලුවන් කොහේන්ද මිස් දැන් මිලත් සදහන් කරන්න
@Kaushalya_Shashini
@Kaushalya_Shashini Жыл бұрын
Video ekak dala thiyenawa dr
@dulaninisansala5042
@dulaninisansala5042 2 жыл бұрын
Hi dear...puluwannam me redi wala price eka reply karannako.wenada thibuna mila ganan walata wada godak ganan gihinda
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
Man me fabric gaththe lagadi neme dr. Den prices nam godak wedi wela. Den prices kohomada kiyala hariyatama kiyanna danne ne dr. Sorry.
@dulaninisansala5042
@dulaninisansala5042 2 жыл бұрын
@@Kaushalya_Shashini it' s ok dear. Thank you for your reply.
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
You're welcome dr ❤️❤️
@chamiladilrukshiperara5158
@chamiladilrukshiperara5158 Жыл бұрын
Pensal pars walata lassanata allana stikar thiyenne koheda
@bnishani3300
@bnishani3300 2 жыл бұрын
ප්‍රින්ටඩ් කැන්වස් ගන්ත ෂොප් එක කියන්න පුලුවන්ද මිස් කුමර වීදියෙ බැලුව හම්බ උනේ නෑ..
@Kaushalya_Shashini
@Kaushalya_Shashini 2 жыл бұрын
kzbin.info/www/bejne/harLXoqpmbiZeNU මේ වීඩියෝ එකේ මම ගන්න shop එකේ ව්ස්තර තියෙනවා dr.
@RenukaRenuka-g7l
@RenukaRenuka-g7l Жыл бұрын
Mis oyag nambar akka dannako
You'll be amazed! Just one pattern can sew five different pouches
17:37
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 43 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 97 МЛН
🎁Just a Piece of Fabric Make a Christmas Gift!!!
8:04
Estadistica Datos del Mundo
Рет қаралды 2,9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 43 МЛН