පලවෙනි පාරෙන්ම මෙච්චර සුදක් කඩල පිටි වලින් ගන්නේ මෙහෙමයි/කඩල පිටි face pack/කඩල පිටි සත්කාර

  Рет қаралды 43,673

GLAMOURTH

GLAMOURTH

Күн бұрын

පලවෙනි පාරෙන්ම මෙච්චර සුදක් කඩල පිටි වලින් ගන්නේ මෙහෙමයි/කඩල පිටි face pack/කඩල පිටි සත්කාර
කඩල පිටි වලින් සුදු වෙන්න සත්කාරය කරගන්නෙ මෙහෙමයි/කඩල පිටි face pack/besan face pack කඩල පිටි සත්කාර
Today video is all about face pack which i have made usin chick pea powder or besan or gram flour.this is the right way to make this face pack and you can use it without getting dryness on your skin.
#facepack #diy #asmr
විනාඩි 5න් ගෙදර හදන කඩල පිටි/කඩල පිටි හදන විදිහ/how to make kadala piti/besan powder
• විනාඩි 5න් ගෙදර හදන කඩ...
Face book : www.facebook.c...
Instagram : ...
Tik tok : www.tiktok.com...
#diy #facepack #asmr #tips

Пікірлер: 94
@lalaniupendra9381
@lalaniupendra9381 6 ай бұрын
Nangi mata mona cream eka gewath dadiya bindu wage danawa .kisima wargayak pawicchi krnna be.wisadumak oni❤
@MuniraHanshani
@MuniraHanshani 18 күн бұрын
අක්කී මේ පැක් එක හැමදාම ගෑවොත් ප්‍රශ්නයක් වෙයිද
@nazreenfarook1388
@nazreenfarook1388 10 ай бұрын
අක්කා මම කැම්පස් යනවා, පාඩම් කරලම ඇස් වටේ කළු වෙලා. මගේ සම පැහැපත් නිසා ඇස් දෙකේ කළු ගතිය රැකූන් කෙනෙකුගේ වගේ ගොඩාක් කැපිලා පේනවා 😂. ඇස් වලට ප්‍රතිකාරයක් කියලා දෙන්නකෝ. ඔයාගේ face packs වලින් මගේ යාලුවෝ ගොඩාක් ලස්සන වෙලා, ස්තූතියි ඔයාට! 💐💐💐
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Thank you nangi.mama video ekak aragena ennam.kalin ekakuth dala athi hebei man hithana widihata.❤️
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Godak sthuti oyata swabavika de kiyadeema gana itin oya ta puluwan nam noyapothu kakul athwala gedradi karaganna sathkarayak kiya denna nangi mama rata gruhasewaye yedena kenek api nitara watura sedum karaka walin sodanwa gloves dammath ape ath gorosuwela palenwa niyapothu awa paha wela welwa na nangi ewata kale yodawanna itin gdradi kraganna sathkarayak hoda vitmin ekak kiya denna godak ස්තූතියි kes walatath ekak
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@@deepikand5722 mama idiriyedi kiyala dennam❤️
@Indrani-x7v
@Indrani-x7v 7 ай бұрын
Mona vikarayakda dana deval kivve nanae
@GayanMadusanka-k6k
@GayanMadusanka-k6k Ай бұрын
මෙි කමෙන්ටි ස් දාන අයට කිසිම ඉවසිල්ලක් නැහැ .ලියන්න කලින් බලලා ඉන්න .හරිම පැහැදිලි ව කියලා දුන්නා .
@gracefernando2439
@gracefernando2439 10 ай бұрын
Hi dear I use Orange peels cream after apply i feels my face little burns so i wash and was with ice water can u please tell me about that.
@GggfffVvvh-fj9dx
@GggfffVvvh-fj9dx 8 ай бұрын
Kadala piti pack eka kochara dawas ganna onida. Udetada ganna oni
@chaminirmani2190
@chaminirmani2190 7 ай бұрын
Monada ගන්නේ kadala පිටි vitharada
@pamo011
@pamo011 6 ай бұрын
වීඩියො එක හරියට බැලුවෙ නැද්ද ? කඩල පිටි සමඟ යෝගට් සහ lemon හෝ lime ගන්න කිව්වා.
@sanjivanimadushanthi8149
@sanjivanimadushanthi8149 7 ай бұрын
Kadala piti hemadama gewatha kamak neda nangiyo
@thimirahasaranga8976
@thimirahasaranga8976 6 ай бұрын
wellwataram. nethuwa.kiyanawada.
@dulakshikalpani327
@dulakshikalpani327 10 ай бұрын
Mekata rosa wathura dala hedanna puluwanda
@FawazAljaaah
@FawazAljaaah 4 ай бұрын
Ona welawaka use karanna puluwanda rata unath kamak nadda
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 9 ай бұрын
මට ක්ලෙන්සර්,ටෝනර්,හදන විදිහ කියන්නකෝ.
@isharanavodya438
@isharanavodya438 8 ай бұрын
Mekata kaha tikak danna puluwanda
@udeshikawaruni7127
@udeshikawaruni7127 10 ай бұрын
Kadala piti ekka dana anith dewal kiwwe nane
@dinushas5981
@dinushas5981 10 ай бұрын
Es dekayata,uda ganna hoda nedda akka
@anunilmini5536
@anunilmini5536 10 ай бұрын
Nangi nelli kudu walin hadana pack eka tiyena video eke link eka dannako plz
@thiliniwathsala3644
@thiliniwathsala3644 6 ай бұрын
කඩල පිටි ලේසියෙන් හොයාගන්නේ කොහොමද
@priyandanirajanayake
@priyandanirajanayake 3 ай бұрын
කඩේ ගන්න තියනවා . රුපියල් 230/= 200g මම ගත්තේ Ruhunu කඩල පිටි එක
@nipunisawmya1222
@nipunisawmya1222 10 ай бұрын
Ane akke puluwn nm as wate kalu gthiya nthi krnna best treatment ekak kiynnko
@rohinimallika9106
@rohinimallika9106 5 ай бұрын
Katha,Karanawa,Wedie, Welawa,Godak,Nasthi,Kara nawa,
@nandani1507
@nandani1507 10 ай бұрын
Ane ikmanata kiyanna
@thusharasampaththshara4365
@thusharasampaththshara4365 10 ай бұрын
Thanks akka
@chandra5654
@chandra5654 5 ай бұрын
කෝහදනවිදිහ
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 6 ай бұрын
තෙල් සහිත කුරුලෑ සමට යෝගට් කමක් නැද්ද dear
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 2 ай бұрын
යෝගට් දාන්න එපා පිම්පල් තියනව නම් වැඩි වෙනව
@abeysundarafamily218
@abeysundarafamily218 5 ай бұрын
හදන විදිය නැහැ.කතාව විතරයි.
@හිරුතරු-ෂ5ත
@හිරුතරු-ෂ5ත 2 ай бұрын
ඔව් එකනම් ඇත්ත 😂
@GayanMadusanka-k6k
@GayanMadusanka-k6k Ай бұрын
ඉවසන්න පුරැදු වෙන්න .අනුන්ට දොාස් කියන්න කලින් .
@thisuriperera2919
@thisuriperera2919 10 ай бұрын
Akki under eye dark circle walata video ekak krnnako
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Karannam nangi❤️
@kalyaniaberathna1849
@kalyaniaberathna1849 6 ай бұрын
Thank you akki❤❤❤❤
@glamourth6589
@glamourth6589 6 ай бұрын
❤️😘
@rasikarasika5930
@rasikarasika5930 11 ай бұрын
Mn use karannema oya kiyala dena ewa witharai❤❤
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Thank you 🤗 ewa athtatama godak hodai
@rasikarasika5930
@rasikarasika5930 10 ай бұрын
@@glamourth6589 oww me weddi godaak results thiyanawa... mn me dawaswala dodam leli welanawa cream eka hadanna😊
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@@rasikarasika5930 මට ගොඩක් සතුටුයි 🤗
@udeshikaembuldeniya6242
@udeshikaembuldeniya6242 11 ай бұрын
Moisturizer cream ekak kiyannakoo
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Mama heduwa eke video eka thiyenawa channel eke balanna dear
@udeshikaembuldeniya6242
@udeshikaembuldeniya6242 10 ай бұрын
Thanks ❤❤
@thamarakumari4942
@thamarakumari4942 10 ай бұрын
Matath hoda moisturizer cream ekak kiyannako ..mage muna dry wela
@hashanlasanthalasantha1770
@hashanlasanthalasantha1770 10 ай бұрын
Akki danna one awa kiyanne nane
@pushpakumari1732
@pushpakumari1732 10 ай бұрын
අක්කි මේක ගාලා සෝදලා නෑවට නමක් නැද්ද
@nirmalinlanerolle5098
@nirmalinlanerolle5098 4 ай бұрын
මිනිසුන්ව රවට්ටන්න ඵපා.දාන දේවල් වත් කිවිවද
@rasikarasika5930
@rasikarasika5930 11 ай бұрын
Ko nangi ath kakulwalata deyak kiyala denne nene..plz ewata video ekak genna
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Man gennam akkiya🤗
@rasikarasika5930
@rasikarasika5930 10 ай бұрын
@@glamourth6589 😍😍
@lakshikadissanayaka2628
@lakshikadissanayaka2628 10 ай бұрын
Ane akke mge nalale godak pimple dala thiyenawa adu wennema nene
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Pimple pack ekak karala thiyenawa eka karala balanna nangi
@madusharoshini1629
@madusharoshini1629 10 ай бұрын
Pigmentation thinoo mt godak duken inne
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 10 ай бұрын
Skin Doctors ලා දැන් හොද ක්‍රිම් දෙනවා
@lilanidesilva9399
@lilanidesilva9399 10 ай бұрын
Hadanna vidiyak kivve nahane
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 11 ай бұрын
රෑට සුදු හදුන් ගාලා නිදාගත්තට කමක් නැද්ද
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Gala nidaganna epa dear gala hodala moisturizer ekak hari serum ekak hari gala nidaganna.
@MadaweeKumarasinghe-b3j
@MadaweeKumarasinghe-b3j 10 ай бұрын
අක්කි කුරුලැ සමට හොදයිද
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Mage kurula thiyeddi mama gawa eka video eke mama kiyanawa.godakma thiyenawanam poddak eka parak gala try karala balanna.mamath ehemai karanne
@nilminiperera1120
@nilminiperera1120 11 ай бұрын
Budusaranai... 💖💖💖💖🌼🌼🌼🌼🌸🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🙏
@glamourth6589
@glamourth6589 10 ай бұрын
❤❤
@maheshil2505
@maheshil2505 10 ай бұрын
Good💜💜💙💜
@anjaliemulgama9088
@anjaliemulgama9088 10 ай бұрын
Kadalapiti hadaganna kiyala denna pls
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Hadana widiha video eka mama me video deacription eke demma eka balanna dear
@thilinisamaranayake5641
@thilinisamaranayake5641 10 ай бұрын
❤❤❤
@piumibuddika4330
@piumibuddika4330 11 ай бұрын
❤❤❤
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@RasikaKrishanthi-od9xn
@RasikaKrishanthi-od9xn 5 ай бұрын
❤❤❤❤❤❤
@kanchanak7096
@kanchanak7096 10 ай бұрын
Good
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@wasanthijanaki7841
@wasanthijanaki7841 7 ай бұрын
බාග video
@SudathSiri-x9x
@SudathSiri-x9x 9 ай бұрын
Hi akkiyo
@glamourth6589
@glamourth6589 9 ай бұрын
Hi 👋
@SudathSiri-x9x
@SudathSiri-x9x 9 ай бұрын
Oyage video man balanawa ☺️ godak vedagath 👌👌
@nirodhafrancis8378
@nirodhafrancis8378 10 ай бұрын
Naran hondaida man lakshmi
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 11 ай бұрын
💜
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@rohinichandrasekara5098
@rohinichandrasekara5098 11 ай бұрын
❤❤❤❤❤❤
@glamourth6589
@glamourth6589 10 ай бұрын
@GethaSrilanka
@GethaSrilanka 5 ай бұрын
අනේ යනවා හලෝ යන්න..දන්න දෙයක් කියනකොට ඒක මේ මුල ඉඳලා හරියට කියලා දෙන්න පුරුදු වෙන්න හොඳේ....කියන පලියට කියන්න යන්න එපා. දෙයක් හදනකොට ඒකට අවශ්‍ය දේවල් පිළිවලට කියන්න කියලා ඉවරවෙලා මේ ගාන දෙයක් මූනේ ගන්න ඔය වගේ බූරු කරන්න එපා හරිද
@glamourth6589
@glamourth6589 5 ай бұрын
ශාන්තී ශාන්තී🙏
@YahooMahoo-cv7po
@YahooMahoo-cv7po 10 ай бұрын
Indrdieauans mk na
@teklatekla2038
@teklatekla2038 10 ай бұрын
Talking too much
@renukafernando565
@renukafernando565 10 ай бұрын
හදන විදියවත් දාන දෙවල් කිව්වේ නැහැ
@DamayanthiPerera-vl8vt
@DamayanthiPerera-vl8vt 10 ай бұрын
විඩියෝ එක හරියට බලන් නැතුව බොරු කියන්න එපා.
@mangaladayasena917
@mangaladayasena917 10 ай бұрын
ඇයි කිවුවෙ
@SubaAdikari-ks8ly
@SubaAdikari-ks8ly 10 ай бұрын
Hadana vidiha kiuwa
@SubaAdikari-ks8ly
@SubaAdikari-ks8ly 10 ай бұрын
Kadala pity yogat ,dehi.
@dinushas5981
@dinushas5981 10 ай бұрын
Es deka yata uda ganna hoda nedda akka
@Fathi__kutty
@Fathi__kutty 2 ай бұрын
👍👍👍👍👍👍👎❤️❤️❤️❤️❤️
@harshaniapsara2506
@harshaniapsara2506 11 ай бұрын
❤❤❤
@glamourth6589
@glamourth6589 10 ай бұрын
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 28 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39