එවෙලෙම මුහුණ පැහැපත් වෙන කඩලපිටි පැක් එක හරියටම හදන විදිය Kadalapiti Pack from my Charm Life

  Рет қаралды 39,877

My Charm Life

My Charm Life

Күн бұрын

Пікірлер: 96
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
ලස්සන වෙන්න උදව් කරනවට ගොඩක් ස්තුතියි
@RamyaKanthi-hu9jq
@RamyaKanthi-hu9jq 13 күн бұрын
Komarika jel Wala chemical thiyada Hodha welada namayak kiyanna😮😮
@Mixedandshort-u9g
@Mixedandshort-u9g Жыл бұрын
අක්කෙ මුහුනෙ සහ බෙල්ල වටේ එන ඉන්නන්ට බෙහෙතක් කියන්නකො
@NksSamanthika
@NksSamanthika 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ දේවල් කියලා දෙනවට පැහැදිලි
@dineshasumuthu9720
@dineshasumuthu9720 Жыл бұрын
Godak lassanai nangi sthuthiy godak budusaranai
@thakshilaupamali1384
@thakshilaupamali1384 8 ай бұрын
අක්කෙ මට කියන්නකො dr rashel soothing jel eka කීයද කියලා.
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Oya harima de kiya denawatagodak ස්තුතිවන්ත wenawa oyo thawath lassana wei me wage vidio danawata oyata teruan saranai
@Samu_21_
@Samu_21_ Жыл бұрын
අනේ aunty ඇස් යට කලු එකටත් විසදුමක් ගේන්නකෝ ❤😘
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Aniwaryenma onaa_ "
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Ane ow math hoyanava.karana kisi deyak sarthaka na
@fathimasriyani5896
@fathimasriyani5896 Жыл бұрын
ස්තුතියි
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Жыл бұрын
අනේ මමත් හොයනව හැමදාම
@hashini5889
@hashini5889 Жыл бұрын
Ane ow
@heshanigayanthika9403
@heshanigayanthika9403 Жыл бұрын
Akke oya lassanai. Siriyawantha munak thiynne. Asai oyge katahada ahannath.
@charmlife8785
@charmlife8785 Жыл бұрын
ස්තුතියි නංගි
@slcricketlove
@slcricketlove Жыл бұрын
හොඳ පැහැපත් බවක් මුහුණට ලැබිලා නේද?👍🌷 thank you
@charmlife8785
@charmlife8785 Жыл бұрын
❤❤❤❤❤
@fathimasriyani5896
@fathimasriyani5896 Жыл бұрын
බොහොම ස්තුතියිඔයාට
@dilrudissanayake3865
@dilrudissanayake3865 10 ай бұрын
Body ekatath use karanna puluwanda?
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
නංගී මේක හැමදාම කරන්න හොඳ නැද්ද ? මම europe වල ඉන්නේ ....මේ දවස් වල summer නිසා හරියට සම පිච්චෙනවා.....කොහොමද කරන්න හොඳ කියලා එවන්න please ❤ ඔයාගෙ video chanal දෙකම බලනවා .....ඔයාගෙ subscriber කෙනෙක් ❤😊
@charmlife8785
@charmlife8785 Жыл бұрын
කමක් නෑ අක්කෙ..අද එකත් බලන්න ..දෙකම මාරුවෙන් මාරුවට,කරන්න
@devikagamage9316
@devikagamage9316 Жыл бұрын
@@charmlife8785 thanks for your reply ......❤
@anthoneyanthoney1629
@anthoneyanthoney1629 Ай бұрын
Komarika වලට pimple wedi wenne nadda
@sumanaguruge2987
@sumanaguruge2987 Жыл бұрын
Ismudune konde yanawa depaththe konde yanawa akata behethak kiyanna miss
@angeloweeramantrige7194
@angeloweeramantrige7194 Жыл бұрын
You no some thing for dry legs. Thanks
@thiliniireshani5225
@thiliniireshani5225 25 күн бұрын
අක්කේ මගේ මූන වේලාවකට තේල් ගතිය වගේ වලාවකට වේලිලා වගේ මගෙ නහය උඩ තියේන බැක්හෙට් වයිට් තියේනවා මම ඒවා අයින් කරමා නහය උඩ හම යනවා ඒකට මොකද කරන්නේ මිස්
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 2 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️
@ranmaperera3443
@ranmaperera3443 Жыл бұрын
Pack eka ayin kalaama akka Japan kellek wage
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Thank you very much dear sister. Great advice. Theruwansaranai
@m.s.kithsiri945
@m.s.kithsiri945 Жыл бұрын
Akki athvala ehemath gavata kamak nadda akki muhunata face wash ekak pavichchi karanna onamada saban munata sudusu nadda
@charmlife8785
@charmlife8785 Жыл бұрын
අත්වල ගෑවට කමක් නෑ .සුදු පාට බේබි සබන් හොඳයි ..ෆේෂ් වොෂ් ගැන එච්චර පැහැදීමක් නෑ නංගි මට..
@madhuprasadi9264
@madhuprasadi9264 Жыл бұрын
Very dry skin ekak thiyena ayata sudusu dewal tikakuth kiyala dennako dera.
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
ඇස්වලට අහිතකර නැතුව ඇස් යට කලු වෙනවා ට ප්‍රතිකාර යක් කියන්න
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 Жыл бұрын
මුලු ශරීරයම පැහැපත් වෙන ක්‍රීම් එකක් හදන හැටි කියල දෙන්න මිස්
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 Ай бұрын
අනේ ඔවු එක නම් ඇත්ත
@wimalawathiemenikewelahamu7558
@wimalawathiemenikewelahamu7558 Жыл бұрын
දුවතෙරුවන් සරනයි ඔයාට.ඇස් යට කලු වෙනවාට ප්‍රතිකාරයක් කියලා දෙන්න.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
ආමන්ඩ් ඔයිල් ටිකක් රෑට ගාලා උදේට හෝදන්න.... තේ කොළ මන්ඩි වලට මී පැණි ටිකක් කවළම් කරලා ගාන්න.... යෝගට් වලට අල යුෂ ටිකක් කළවම් කරලා ගාන්න.... පිපිඤ්ඤා යුෂ ගාන්න
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
Kaha mata alajik mis...
@mayurijayawickrama
@mayurijayawickrama Жыл бұрын
Kade tyna kadala pitiwlta kal tyagnn ehema eka eka ewa danawane ewa mune gnn hodada akke...
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 Жыл бұрын
අක්කෙ මුහුනෙ එන ඉන්නන් නැතිකර ගැනීමට ප්‍රතිකාරයක් කියන්න පුළුවන් ද ?
@malmishihara9976
@malmishihara9976 Жыл бұрын
Ane ow
@hiruniiroshika2978
@hiruniiroshika2978 Жыл бұрын
Ane akke කකුල් pelena ekata විසඳුමක් denko
@niroshakumari-hf2by
@niroshakumari-hf2by Жыл бұрын
Pimple thiyana muhunakata ganna hodaida
@erangamadujeewani9859
@erangamadujeewani9859 Жыл бұрын
Thanks.hoyapu video eka k.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤
@SpPremila
@SpPremila 2 ай бұрын
kadala bendar karala mune ganna amaruine
@slvihangabro8766
@slvihangabro8766 Жыл бұрын
අක්කේ මම කඩේක වැඩ කරන කෙනෙක් හවසට අවුවට ගොඩක් ඉන්න වෙිනවා මට⁣ මෙ පැක් එක use කරන්න පුලුවන් ද
@charmlife8785
@charmlife8785 Жыл бұрын
පුලුවන් නංගි ..ගොඩක් හොඳයි
@madhu3738
@madhu3738 Жыл бұрын
Mee peni wenuwata dehi demmata kamak nedda
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි අක්කේ ❤️❤️❤️❤️
@harshibogahawatha7909
@harshibogahawatha7909 Жыл бұрын
Mekata yogat dana puluwan neda
@charmlife8785
@charmlife8785 Жыл бұрын
ඔව්..ඒත් මුහුණ ගොඩක් තෙල් සහිත නම් හොඳ නෑ
@dilrukshiabeyratne3214
@dilrukshiabeyratne3214 2 ай бұрын
Thank you Akki♥️
@ReetaIrene
@ReetaIrene 2 ай бұрын
Thank you
@rajapaksa90329
@rajapaksa90329 Жыл бұрын
Pimples thiyena ayata kamak nadda me pack eka
@charmlife8785
@charmlife8785 Жыл бұрын
ඔව්..ගොඩක් හොඳයි
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
බොහොම ස්තුතියි 👍
@rpdahanayaka7490
@rpdahanayaka7490 11 ай бұрын
මී පැණි නැති උනාට කමක් නැද්ද අක්කියෝ
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Жыл бұрын
ගොඩාක් පිං
@manjulamadhushani849
@manjulamadhushani849 Жыл бұрын
Thank you ❤💖
@achinisewwandi5028
@achinisewwandi5028 Жыл бұрын
Godak pimple tiyena kenekuta hodi neda. Godak pimple tiyenna kenek satiyata ki parak karanna onida?
@charmlife8785
@charmlife8785 Жыл бұрын
සතියකට දෙපාරක් කරන්න
@sriyaniperera2538
@sriyaniperera2538 Жыл бұрын
Thanks alots my dear.😍 its
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
කෝමාරිකා ජෙල් එක කමක් නැද්ද
@charmlife8785
@charmlife8785 Жыл бұрын
කමක් නෑ
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
Thanks ඔයාට
@samanthibauer3810
@samanthibauer3810 Жыл бұрын
කෑම වලට දාන කහ ගන්නවා නම් එකතු කරන ප්‍රමාණය කොහොමද ?
@dinushasandamali9294
@dinushasandamali9294 2 ай бұрын
කස්තුරි කහ දාන ප්‍රමානයම තමයි
@m.s.kithsiri945
@m.s.kithsiri945 Жыл бұрын
Niyamai akke b.s oyata
@chaturikasewwandi8412
@chaturikasewwandi8412 Жыл бұрын
❤❤❤❤thank you
@roshanthikarosa4593
@roshanthikarosa4593 Жыл бұрын
ගොඩක් හොදයි
@slvihangabro8766
@slvihangabro8766 Жыл бұрын
අක්කේ අයිස් කැට වෙනුවට ගන්න දෙයක් නැද්ද මට ෆිජ් එකක් නැ අක්කේ
@niroshakumari-hf2by
@niroshakumari-hf2by Жыл бұрын
Kalu muhunakata gavanam thavath visvasai
@kaushalyasuranji9910
@kaushalyasuranji9910 Ай бұрын
ම්ස් බඩ අඩු කර ගන්න ව්දියක් කියන්න කෝ😢😢
@priyankafernando9507
@priyankafernando9507 Жыл бұрын
Thanks oyat
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
ඔබට ස්තුති ,❤️❤️
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
මේ කුසලාස් සිම්පල් ලයිෆ් කරන යාලුවා නේද ❤️❤️
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
_Anaa Aya thama_
@chamaritharanga5688
@chamaritharanga5688 Жыл бұрын
අනේ නංගි ඇස් යට කලු වෙනවට මොනවද කරන්නේ
@charmlife8785
@charmlife8785 Жыл бұрын
කෝමාරිකා නිකං ගාන්න ..මගෙ වීඩියෝ එක බලන්න ..කෝමාරිකා අයිස් කියුබ් එක
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 2 ай бұрын
♥️♥️♥️♥️
@abdurahmanhijris6905
@abdurahmanhijris6905 Жыл бұрын
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
❤❤❤
@vihangasathsara150
@vihangasathsara150 2 ай бұрын
👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖
@ruchrasurangani8000
@ruchrasurangani8000 Жыл бұрын
Mage face eka thama kalu. Ekata mokada karanne.
@charmlife8785
@charmlife8785 Жыл бұрын
මගෙ මේ චැනල් එකේ තියෙනවා treatment ..ඒව බලල කරන්න
@thilochanapriyadarshani2184
@thilochanapriyadarshani2184 Жыл бұрын
🙏🙏🙏🙏
@waru8471
@waru8471 Жыл бұрын
කෝමාරිකා නැ නැන්දෙ 🥺🥲💔
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 Жыл бұрын
Thank you
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Thank you...❤️❤️❤️
@ramanigamage8001
@ramanigamage8001 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@AnulaKumari-je6wp
@AnulaKumari-je6wp Жыл бұрын
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
👍🏻❤️❤️❤️
@nayominayomi7277
@nayominayomi7277 Жыл бұрын
Thank you
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Thanks
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40